I did my A/Ls in 2012 and got 3As and went too University of Moratuwa Engineering faculty and now doing an MSc. I can easily say that Samitha sir is the best lecturer i had so far in my life. his teachings were very much logical and went directly in to my brain. therefore i never had to do much work for physics as i understood everything he taught and completed all the tutes in the class itself. but as he said, his teaching style may not be for everyone. my friend who also got 3As in bio who's a doctor now said that she did not understand anything and slept all the time and then went to the other popular lecturer. so if you are a new student, i suggest you to sign up for both lecturers and attend classes for at least 2 months and pick the best lecturer whom you understand the most. and if samitha sir can see my comment, thank you very much sir. getting selected to the engineering faculty changed my life. and you helped me a lot to get there
The wisest physics teacher I've ever known in this country. So clear in his expression dissolving all confusions intelligently in the students who take a look at physics with a more scientific and practical way.
i was not fortunate to take part his classes.i got 3c in my 3 rd time and went to hnde.i became successful in my life somhow.but i'm still learning his lectures like a/l student.i'm still worried why i wasn't a student of him.
I did my A/Ls in 2012 and got 3As and went too University of Moratuwa Engineering faculty and now doing an MSc. I can easily say that Samitha sir is the best lecturer i had so far in my life. his teachings were very much logical and went directly in to my brain. therefore i never had to do much work for physics as i understood everything he taught and completed all the tutes in the class itself. but as he said, his teaching style may not be for everyone. my friend who also got 3As in bio who's a doctor now said that she did not understand anything and slept all the time and then went to the other popular lecturer. so if you are a new student, i suggest you to sign up for both lecturers and attend classes for at least 2 months and pick the best lecturer whom you understand the most.
and if samitha sir can see my comment, thank you very much sir. getting selected to the engineering faculty changed my life. and you helped me a lot to get there
සමිත සර්ගෙ ඉගැන්වීම මාරම තර්කානුකූලයි. යාන්ත්‍රික නෑ. ඒකයි මම නම් සර්ට ගොඩක්ම ආස 🤩❤️❤️
මම දැකපු ගෞරවනීයම, විශිශ්ටතම ගුරු දෙවිවරයෙක්...I respect Samitha sir... 🙏
සමිත සර්ගෙ පංති ගියොත් විෂයත් හැදෙනව විනයත් හැදෙනව.❤
කයිය ගහලා මහාාාාාාාාාා ලොකු වැඩ කරනවය කියලා පෙන්නල ලමයිගෙ දෙමාපියන්ගේ මුදල් නාස්ති කරමින්,ලමයින්ට අතිශය පීඩන එල්ල කරමින් උගන්වන හොර ,විෂය දන්නෙත් නැති සමහරක් කෝටිපති ගුරාලා ට මෙතුමාගෙන් ඉගෙනගන්නා ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු. භෞතික විද්‍යාව නැමැති අතිසුන්දර වූත්,ගම්භීර වූත් විෂය සොයාගත්තේ ෆැරඩේ,අයින්ස්ටයින්,නිව්ටන් වැනි ජාත්‍යන්තර විද්වතුන් හැර මේ රටේ සිටින ටියුෂන් හෝ පාසල් ගුරුවරුන්වත් නොවේ.එබැවින් මෙම විෂය ඉගැන්විය යුත්තේ සහ ඉගෙන ගත යුත්තේ මෙම විදුධරයන් විසින් ලෝකේ විශ්ව විද්‍යාලවලට පෙන්වා දුන් ජාත්‍යන්තර නිර්යාණක මත පදනම්ව පමණි.
එවැනි නිර්යාණකවලින් තොරව වෙනත් කටපාඩම් ක්‍රමවලට මෙය ඉගැන්වූවහොත් සිදුවන්නේ අඩුව තිබියදී අත පුච්චා ගැනීමක් වැනි එතරම් සුභදායි නොවන ප්රතිඵලයකි.පණයනකම් පේපර්ස් කටපාඩම් පමණින්ද,ාබාරු මල්ටිමීඩියා දෙස බලා සිටි පමණින් ද සිද්ධාන්තයක් අවබෝධ කරගත නොහැක.එසේනම් මල්ටිමීඩියා හා වෙනත් සුහුරු තාක්ෂනයන් නැති කල අතීතයේ මේ විෂය ඉගැන්වූයේ කෙසේද?ඒ කාලයේ ඉගැන්වූයේ බොරුද? දැන් උගන්වන්නේ හරි ඒවාද?බොරුනම් අයිෆල් කුළුුණ,ටී වි එක,දුරකථනය ,පරිගණකය වැනි නිර්මාණ හදපු මහා මිනිසුන් ඉගෙන ගත්තේ මොනවාද?සාස්තර ද?මන්තරද?එහෙම නැත්නම් 1980 සිට දැන් වෙනකම් තියෙන ඒලෙවල් පේපර්ස් ටිකද?නැත්නම් මිලියන ගණන් හම්බ කරන සෑ්රලගේ ටියුෂන් වලින් ද?
සමිත ...ඔබ භෞතික විද්‍යාවේ ලාංකේය නියෝජනයයි.මට ඔබට සම්මාන දීමට මුදල් නොමැත.මා ඔබට ගරු කරන්නේ ද නැත.මා ඔබට සර්කියන්නේ ද නැත. මන්දයත්,ඔබ ගරුසරුලැබිය යුත්තේ ඔබ උගන්වන ෆිසික්ස් ලෝකෙට ලබාදුන් ඒ මහා ශ්රේෂ්ටයන්ගෙනි.
ලංකාවේ නම ගියපු Physics ගුරුවරු 5 දෙනෙක් ලගට ගිහිල්ලාත් මාගේ තිබුනු නොහැකියාව මත A/L වලට මාස 7ක් තියෙද්දීත් ලකුනු 20කට වැඩිය ගන්න බැරුව හිටිය මට, sir ගේ revision class එකට පමනක් සහභාගී වෙලා 2008 A/L වලදී C එකක් ගන්න හැකිඋනා... බොහොම පින් සර්...
Sirge no eka
සරු දේ සරු වශයෙනුත් නිසරු දේ නිසරු වශයෙනුත් පෙන්වා දෙමින් ඉන්ද්‍රඛීලයක් සේ ස්ථීර ඉලක්කයත්, අනන්ත වූ කැපකිරීමත්, සත්‍යවාදී මගපෙන්වීමත් යන ත්‍රිවිධ බලයෙන් සිසු සිත් සුපෝෂණය කළ, කිහිප වතාවක් නැවත නැවත අහන්න සිතුණු සාරගර්භ දේශනයක්.සුබ ගමන් සර්. තෙරුවන් සරණයි.
The wisest physics teacher I've ever known in this country. So clear in his expression dissolving all confusions intelligently in the students who take a look at physics with a more scientific and practical way.
ඉතාමත් දක්ශ ...තීක්ෂණ ගුරුවරුවරයෙක්....මම AL කරේ 2007 ...1st attempt eka C2i F1i fail...2nd attempt eke giye samitha sir lagata..A ,B C ...Result .1.7z ekak ekka colombo Uni ekata giye ..man hamadama sir ugannala iwara unama therune nathi than ahuwa..hamdeema pahadili kara...tharka kara...e hamdekinma igena ganna hati igena gaththe sir gen...daksha guruwarayek...ada man UK university ekaka Data science and Machine learning study karane...mechara dura gamanak awe sir pennapu maga penwima osse.....hamdamath අර්ථවත් හරවත් දේශන වලින් දරුවන්ගෙ නැනස පාදන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව..❤❤
Best #PHYSICS teacher.. 2015 A/l - physics A
👌👌👌
highly recommend from university of peradeniya (2k17A L)
හොද අඩිතාලමක් සමිත සර් මාත් සර්ගෙ පන්තිවලට සහභාගි වෙනවා බය නැතුව AL ගොඩදාගන්න පුලුවන් අනිවා♥️
විසල් ආයතනයක උගන්නලා,සුපිරි වාහනයක ගිහිල්ලා,විචිත්‍ර නිබන්ධන දීලා, physics කරන නුඹ කියනවා,ගුරුවරයා තෝරන්නේ ඒ කිසිවකින් නොවේ කියලා,
තර්කයට උගන්වන එකා ගහක් යට පන්ති කරත්, ඒකා තමයි නියම ගුරුවරයා කියලා.
විශිෂ්ටයි ..
ඒ කතාවට වඩා වටින්නෙ ඒක කිවුවෙ අවංක හදවතින් වීම.
අති විශිෂ්ටයි ..
නුඹ ඇත්තටම ගුරුවරයෙක් ...
මම maths 1st class එකක් අරන් අවුරුදු 7 ක් කලුතර පන්ති කරා ඒත් ළමයි 20 පන්නගන්න බැරි උනා අදටත්,,
කමක් නෑ කිසිම දුකක් නෑ .මොකද ජනප්‍රිය හිමිපෙත්තේ නුඹ වැනි තර්කයට උගන්වන,, තර්කය තමයි ගුරුවරයෙකුට තිබියයුතු වටිනම දේ යැයි කට පුරා කියන,, වාහනයෙන් ටියුට් කවරෙන් ලයික්ස් වලින් ළමයි මුලා නොකරන,නුඹ වැනි ගුරුවරු තවත් ඇති..
ඒ හින්දා කමක් නෑ ,,
නුඹ වැනි තර්කයට උගන්වන ඇත්ත ඇති සැටියෙන් කියන ගුරුවරු ඉන්නකම් අපට තව අවුරුදු 7 ක් ළමයි නැතුව පන්ති කරන්න ගට එනවා,,
සුබ ගමන් සමිත සර්..
බුද්ධ්ක ගොඩගේ.. com.maths.
අනේ මගේ සර්....... මම පුස්සැල්ල සර්ගෙ පනිති ගියා අවුරුද්දක්ම මගෙ ලකුනු හිතුනෙ නැති විදියට physics වලට අඩු වුනා පස්සෙ පන්ති හොය හොය ඉද්දි සර්ව හම්බුන මගෙ ලකුනු වැඩුවුනා නොහිතූ විදියට මම සර් 21 ලියන්න ඉන්නෙ අනිවාර්යයෙන් දැන් මට A එකක් සර් හින්දා sure ❤❤❤❤❤❤❤❤❤
Ai pussella sir honda nedda?
bio ,chemistry walata hodama kauda teachers la ... pls reply
@@artpage6546 Bio nm Tissa Sir thama. 100% sure
Anee Mata sirge number eka dannakoo🥺
ඔය ටික ඔහොම්මම 2022 AL කරන අපිටත් කිව්ව.එකෙ ඇත්ත දැන් තෙරෙන්නෙ ඔය කලෙ තෙරුනෙ නෑ එ හින්ද දෑම්ම හොදට වැඩ කෙරහ්න් 2023
පන්තියේ සර් ගේ ඉගැන්වීමේ ක්‍රමය අති විශිෂ්ටයි 🔥🔥🔥 highly recommend,🔥
මට හමුවුනු හොඳම ගුරුවරයා.නංගීලා මල්ලිලාට කියන්න තියෙන්නේ සමිත සර්ගෙ ගියොත් කවදාවත් වරදින්නේ naa..අනිවාර්යයෙන් physics කුත් පුලුවන් වෙනවා,ජිවිතෙත් හැදෙනවා.
සර් නුවර පන්ති කරනවද ,අනේ කියන්නකෝ🥺
@@sukii_korean_fans_hub nane.gampaha and nugegoda.online karanawa habai
@@tharindudileekajd4360 thanks oyata 😊
Physics nam malliye nangiye mechchara supiriyata therum karana wena kawruth na hode very best for physics patttta sir
bio,chemistry walata hoda teachers la kauda .... pls reply
Yeah samitha rathnayaka proudly Anandian 💥
Highly recommended.. one of the best teachers i have met in my life...
i was not fortunate to take part his classes.i got 3c in my 3 rd time and went to hnde.i became successful in my life somhow.but i'm still learning his lectures like a/l student.i'm still worried why i wasn't a student of him.
ලෝකෙ ඉන්න සුපිරිම physics ගුරුතුමා...තර්කානුකූල physics ..❤❤❤❤❤❤
Physics Nam Physics..SAMITHA RATHNAYAKE SIR ( From 2009 A/L Student Nenik - Gampaha)
ඉංජිනිය කෙනෙක් වෙන අය කෝ
The best physics teacher i have ever seen❤️❤️❤️❤️
Very useful advise. Thank you
Highly recommended.....🔥🔥🔥♥️👍👍(great teaching!!!!)
F to A pass 2009 A/l
Highly recommended 🥇🏅🏅🏅💯💯💯💯
The best👍
physics with high quality 👌Physicsnm ape samitha sir thamai❤
ඉලක්කය විජයග්‍රහණය නම ඔබ නිසැකවම එක්විය යුතු විසල් තක්සලාව
Sir❤️..පාඩම උගන්නනකොට ප්‍රශ්නයක් ආවාම එවලෙම ලමයෙකුට මේවගේ හිතෙන්න පුලුවන් කියලා ප්‍රශ්නෙ විස්තර කරලා විසදලා දෙනවා ..class එකට ආපු මුල් දවස් වල මැජික් වගේ මට.. ප්‍රශ්නෙ හිතෙනකොට උත්තරේ කියනවා..😍❤️ සර්ගෙ mcq පේපර් සුපිරි...❤️
Ow matath ooma una muladi
Ou sir ge mcq papere attatama supiri
Sirge classes thiyenne kohed kiynn puluwnd
Sirge clz wlata sambanda wenna kohomada kiyanna puluwanda
Physics නම් සමිත සර්ම තමයි🔥🔥
මම දැකපු නිහතමානීම ගුරුවරයා😍
උබ මේ සර්ගෙ ගිහින් තිය්නවද
Innovative & Smart Physics👉SAMITHA RATHNAYAKE!!🔥
Mahen jecob
I'm a 2021 student sir. But helpful for me too
මේ බන් මේ සර්ගෙ නීති මොනාද බන් clz eddi
@@ashan242 ahan inna puluwn wenna one explanations 😅. Mokada sirge ganan okkoma wage theory walin purawalai thiyenne. Hithanna purudu karanawa sir awankawama. Ganan hadanawatath wada e gane thiyena gaburuma thanwala thiyena choosing theory kotas uth kiyala denawa. Awankawama.
@@technicallokaya6726 නෑ බන් මේ රැවුල වවන් clz එන්න දෙනවද😂sira ahnne
@@ashan242 ow bn. Sir Dora gawa hitagena konde balanne naa. 😅
@@technicallokaya6726 nugegoda syzygy da ub gye
Sir maru sir 😍
Best speech i heard that ❤️🔥 high motivational 😌🎯
සර් පාඩම් කරන ක්‍රමයක් කියලා දෙන්නකෝ 😀
අනේ සර් මම A/l බයො 2nd එක කරන්න ඉන්න්.මම පලවෙනි පාර ෆේල්.මට සකන්ඩ එක කරන්න සිලබස්වත හරියට නැ .මට මාරම මානසික වදයක්.මම මේ සැරේ ලීවත ෆේල් වෙයි කියන මටටමේ ඉන්නේ.පාඩම් කරන්නවත් සිලබස් නැති නිසා.මම මොකද කරන්න ඔනේ සර් ප්ලීස මම මාරම පීඩනයක ඉන්නේ.😔
අපේ sir ❤️✋
Physics. නම් සමිත සර් තමයි.🌺
Innovative Physics ❤
Physics nm Samitha sir thamii😇
😊❤️
Great motivational speech by Samitha sir.
Dear sir❤..great speech !!!
සර් පාඩම් කරන ක්‍රමයක් කියල දෙන්න කෝ🙏🙏🙏
Best Physics Sir I ever had
සමිතයා වැඩ්ඩා එකෙක්ගේවත් යන්න එපා සමිතගේ ගිහින් ඒ වැඩ ටික හරියට කරපං හැබැයි අනිත් විශයන් 2ට හොද ගුරුවරු දෙන්නෙක් හොයා ගනින් පිස්සෝ නැතුව...online karana eka watinawa එතකොට හැම පැත්තකම අයට සෙට් වෙන්න පුළුවන් ජය වේවා සර්...❤❤
bio ,chemistry walata hodama kauda teachers la ... pls reply
@@artpage6546 Bio nm Tissa sir.Mn nm giye Baddewithana sir lagta matanm Chemistry A
Mn igenagattu hodama sir. lankawe no.1
Lamainta boru krnne na.
ආයේ වැඩ්ඩෙක් නෑ ඉතින්..❤️ඒ subject එකට...
Sirge online clz walta join wenne kohomada..2023 batch ekt
Mata sirge 2023 rivishoin eke link ekk ewnnko puluwn kenek
Best teacher, ❤
24:07 ❤❤❤❤❤
sir 😍
physics nm samitha sir thama ❤ ..mama gatta hodama choice eka
❤️😍💖
තර්කානුකූල physics❤️
sir sirge online clz walata add wenne kohomada
Highly recommend ☝️❤️❤️❤️
Innovative physics gamma🔥🔥🔥
සර් Inglish medium හොඳ සර් කෙනෙක් ගෙ නමක් කියන්නකො pls කුරුණෑගල
Ane kuruhari kiyanavada samith sirge 2023 aluthin patan gatta ekata kohomada join venna kiyala
Sirge online clzes thiyenawnm kiynnko mn 2023 kohomd sambanda wenne
Sir ge class join wenne kohomd
👍👍
Sir padam karena kremayak kiyala denneko sir
sirge clzwlat khmd join wenne kyl kwruhri kiynnko plzzzz...
Sir padam Karena kramayak kiyala denneko😁
Sir padam Karene widiyak kiyala denneko sir
Chinese gaokao exam is the best competitive exam i ever seen
😃😊
Sir padam krena kremayak kiyala denneko
2023 Sirge online classes walata join wenne kohomada
Ape sir 2024 A/L
මෙිිකෙ වියදම ඇහුවම ජි.එල්.ලැජ්ජා වෙන් ඇඹරෙනව ඇති නිදහස් අධ්‍යාපනයෙ තරම දැකල.
Mulaidala bayawenna one ai kiyala apita den therenne.😐😐
Sir
sir 2023 මම AL කරන්නේ ඔබගේ online class එකට කොහොමද joint වෙන්නේ.
මටත් දැන ගන්න ඔනී ☺️
Matath ona
Syzygy gampha eke contact number eka hoyagena katha karanna...nugegodath clz tiye mn hitanne
රජයේ කැම්පස් එකකට යන්න වැඩ්ඩෙක් වෙන්න ම වෙනවා...
😐👍
Sir online clzz krnwd????
Sirge no ekak nathda
Sir online clz ptan genada dn tiyenne
Sir 2025ta karannaddda
Nalu
Krnw bn
sir online digatama karanawada
@Dr.CheckMate 22 ත් කරනවද
Ow
pbbperera
මේ පාර Island Rank බොරුව දාන්න විදියක් නෑ නේ,
යාපනේ කෙනෙක්නේ Island First...
ඒත් කමක් නෑ ඔහේ නම ගහලා දාන්න...
එයා යාපනේ හිටියට ක්ලාස් ආවේ මෙ සර්ගෙ
2022 අවසන් පන්තිය A/L SUPER BOOST CAMP - පන්තිය පිලිබඳ විස්තර
☘සියළුම පාඩම් , පසුගිය ප්‍රශ්ණ පත්‍ර හා අනුමාන කෙරෙන සියලුම ප්‍රශ්ණ සාකච්ඡා කෙරේ.
☘තවද සියලුම පාඩම් Zoom මඟින් පැය 4ක් බැගින් සාකච්ඡා කෙරේ
🌟බදාදා රාත්‍රී 9 -11 (English Medium)
🌟බ්‍රහස්පතින්දා රාත්‍රී 7-11(සිoහල මාධ්‍ය)
🌟අඟහරුවාදා රාත්‍රී 7-11 (Both)
🌟ඉරිදා උදෑසන 8-12 (Both)
පන්ති පැවැත්වේ
☘සියළුම පාඩම් සඳහා Online විභාගයක්
☘සියළුම් පාඩම් සඳහා Recording ictkathurusingha.com වෙබ් පිටුව හරහා ලබා දීම
☘සියළුම් පාඩම් සඳහා නිබන්ධන Tutes ictkathurusingha.com වෙබ් පිටුව හරහා ලබා දීම
☘නිසැකවම A සාමාර්ථයක් කරා යෑමට ඔබට හැක.
☘සියලුම පාඩම් ආවරණය වන පරිදි වීඩියෝ 30ක් ලබා දේ
☘2017 සිට 2021 දක්වා ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව
(Sinhala & English Medium දෙකෙන්ම)
යාලුවන්ටත් කියන්න..❗
O/L ICT කරන ලමයින්ට අන්තිම මොහොතෙ වැඩේ ගොඩදාගන්න සුපිරිම පන්තිය..ලoකාවේ වැඩිම A ගත්තේ මේ සර්.
2023 O/L SONIC TEAM වැඩි විස්තර සඳහා 👇👇👇
th-cam.com/video/o6lpSHD7zbU/w-d-xo.html
👍👍
Sir padam karena kremayak kiyala denneko