ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෑ වගාව ගැන ඔබගේ vedio eka අනුගමනය කර සාර්ථකව අස්වැන්න ක් ගත්තා. මෙලෙස හැම වගාවක් ගැනම ඉක්මනට vedio දමන්නේ නම් ඔබට හොද තැනක් ලැබේවි. ජයවේවා ❤
බොහොම ස්තුතිය ඔබ තුමාට පැහැදිලිව කියා දුන්නට❤ලස්සන යි
ඔබ ගුණයෙන් පිරුණු...... චරිතයක්.... ඉදිරිය. ඔබට ජයවේවා....
බොහොම හොඳයි දිගටම කරගෙන යන්න මල්ලි . ජයවේවා
බොහෝම හොඳයි පුතා ඔයාට pin ජය වේවා teruwan saranai
කාබනික වගාවට මම හරිම කැමති 🌹🌹🌹
නියමයි malli. ඔබට හොඳ අනාගතයක් තිබෙනවා ❤❤❤. Hoda අධ්‍යයන saha දැනුම් pasubimak තියනවා meyaata❤❤❤
@@dumbaramitiyawatha thank you ☺️
අනෙ පුතා ඔය කොහෙද කියන්නකො .මමත් ආසය් වගවට අපෙ paththa කදුකරය්.ඔය වගෙ පොහොර පසක් naha. ඔබට ශක්තිය දහිරිය labewa.❤❤❤❤❤💐💐💐
හැම කරුණක්ම කියල දෙනවා 🙏
ගොඩක් වටින video එකක් මචං. Thank you. වෙන වෙන මසබාදු channelවලනම් තියෙන්නෙ දේශපාලන රෙද්දවලුයි එක එකාගෙ පෞද්ගලික දේවලුයි දාන මෝඩ ගොන් channelම විතරයි. මං දන්නෙ නෑ අනිත් අයට කොහොමද කියලා. ඒ අතින් මෙ channelඑක මටනම් වටිනවා. තවත් මෙ වගෙ වැදගත් videos කරලා channel එකට දාන්න. අනිවාර්යයෙන්ම බලනවා. මොකද වටින හින්දා. 👍👌🤝
ඔව් මචන් තේරන අපිවත් මේ විදිහට අපේ දෙයක් කරගෙන ඉමු.
බොහොම හොදට කියලා දුන්න බොහොම ස්තුතියි
බොහොම හොඳයි b.s
ඕයි.. මං. උබව දකිද්දී... ටෙනිසන් කුරේ මතක් වෙනවා... සුපිරි.. මචෝ..
tikak a wage thamai
Matath ekama hihuna
ජය වෙිවා....මල්ලි
good job, hangan nethuwa hema dema kiwa, thnks jaya wewa.
Well done!!! Great explanation!!! Thank you so much 🙏🙏🙏🙏
Niyamai putha, oyage waga katauthu wedi diunu wewa.
ගොඩක් හොඳ channel එකක් . දිගටම කරගෙන යන්න මල්ලි . ජයවේවා .
හොද පැහැදිලි කිරීමක් අපිටත් වාගා කරන්න ආස හිතෙනවා ජයෙන් ජයම වේවා මල්ලි .
Godak pahadiliy . watinawa , thanks
බොහොම ස්තුතියි !
Thanks 😊
හදන්න ආසයි..රිලවුන් කරදරයක් වෙලා එලවලු වගාවට
ආවරනයක් බාවිතා කරලා හදලා බලන්න.
තෙරුවන් සරණයි 🙏
ස්තුතියි
Jaya wewa saho💪💪niyamai vedio1
Niyamai. Othana me wel kiyak withara thiyeda
ජය වේවා
ස්තූතියි
sanamalun awith biththara dala panuwan enawa ekata wisadumak thiyeda
වටිනා විඩියෝ ළුකක්
ස්තුති video ekata
Godak hoda video ekak tnx.
Ape geval paththe rilau vaduro innava ungen ma valak araksa Kara ganna kramayak kiyannako plz
Hodata theruna aiye..thank you
Ganna tiyrne hida bijawaragawa anka monawada
මල්ලි මොකක්ද ප්‍රබේදය
Hoda deyak great 👍❤️
First view First commentFirst like
thanks
Apita hawari me bija laba ganna puluwanda
supiri mchn.. Good luck.. 💟💟💟💟💟
❤❤❤❤❤❤❤❤❤❤❤deviyange pihitai
Adi10 paththiyaka bija kiyak danda puluwanda
Good vidio
Thanks bro
Gedarin ganna ma velalada ganna one amuvenma Pala karanavada
කෙසෙල් පොතු,වල් සූරියකාන්ත දියර පොහොර හදා ගන්නේ කොහොමද
kadi wage ebalayo enawata monaada hoda
Monada warge😊
Tharuna kollek karana de gena api satutu wenawa
සුපිරි
Mewa thawan daala passe hitawanna barida.??? Mehe saththu nisa mukut hitawanna ba.
Super bro
කුකුල් පොහොර හොදයිද
මේ වර්ගෙ කියන්න පුලුවන්ද
Ane tikak video wediyen dannako
Nyc upload👍👍
Dina 90k velath mage maa vageve pala daranne na ai e
මත් හිටෙව්වා තාම කරල් 5 යි ඇවිත් තියෙන්නේ
Good channel.පැලේ හැදිලා අයෙම කොම්පොස්ට් දන්න ඔන දින කියෙන් ද .
දින 14න් 14ට දාගෙන ගියත් කමක් නැහැ නැත්තම් දින 21න් වගේ දාන්න අතර මැදින් දියර පොහොර වර්ගත් ලබා දෙන්න.
යකෝ බිම කොටන්නෙ ඉස්සරහට ඔබ දන්නෙනැ
Maa karal wagaawata auwa oonada
පදුරු මෑ වලට පලතරය කොච්චර දුරක් තියන්න ඕනද අයියේ අඩි කියක් වගේද
හරිම හොදයි ඔයාගේ පැහැදිලි කිරීම මට කියන්න, පුලුවන්ද මඩ සහිත කුබුරක වගේ වගාවක් කරන ක්‍රමෞඅ සහ ගැලපෙන බෝග
Mi bija wargayi mama mokakda
Othana oi wal kiya kinda oi aswanna nea gaththe
නියමයි මල්ලි. මටත් දැනගන්න පුළුවන්ද. මමත් මෑ වගාවක් කරනව. සුපුන් බිට් එක දැම්මේ. මේකේ මල් එන්න දන්න පුළුවන් කාබනික පොහොර මොනාද?කොළ කන පනුවට ගහන්න පුළුවන් කාබනික බෙහෙත් මොනාද?
මල් එන්න කෙසෙල් පොතු දියර පොහොර එක බාවිතා කරන්න පුලුවන්. රසානයනික පොහොර යොදනවනම් k44 හොදයි. කාබනික කෘමි විකර්ශක ද්‍රාවනයක් බාවිතා කරන්න (කෘමි විකර්ශක ශාක පත්‍ර වර්ග කිහිපයකින් , කෘමි විකර්ශක බීජ වර්ග,සුදු ළූනු පොතු,ළූනු පොතු,දුං කොල නැටි, අමු මිරිස්/කොච්චි එකට දාලා කොටලා ජලය එකතු කරලා සකස් කරගන්න පුලුවන් දින 7 කින් වගේ හොද ගුනාත්මක කෘමි විකර්ශක ද්‍රාවනයක්.)නැතිනම් මාශල් 20 වගේ ගන්නවා මහාපරිමානව වගාවන් සිදුකරන අයනම්
@@nagula4273 බොහොම ස්තුතියි 🙏 මල් හැදෙන්න පටන් ගද්දි මුලදී අඩුයි නේද ටික දවසක් ගියම නේද මල් එන්නේ වැඩිපුර
@@welcomeame7982 ඔව් සමහර වෙලාවට මුල් මලක් දෙකක් හැලෙනවා ඒක වලක්වගන්න පුලුවන් k වැඩි පොහොරක් යෙදුවොත්.මල් පිපෙන එකත් ඒකාකාරිව තියාගන්න ඒක උදව්වක්.
@@nagula4273 කෙසෙල් ලෙලි එකට අමතරව මල් එන එක වැඩිකර ගන්න කාබනිකව හදාගන්න පුළුවන් වෙන පොහොර මොනාද? බොහොම ස්තුතියි. Fish tonic මාළු දියර පොහොර ඒක කොහොමද? K
ඔව් ඒකත් හොදයි ඒත් පොටෑසියම් තියෙන ප්‍රමානය මත තමා ඒක තීරනය වෙන්නේ. වෙන පොහොරක් විදියට වල් සූරියකාන්ත කොල දියර පොහොරක් ගන්න පුලුවන් මොකද ඒ කොල වල 3%ක් පොටෑසියම් තියෙනවා. ඊට අමතරව 4%ක් නයිට්‍රජන් තියෙනවා.
රසායනික පොහොර දානවනම් මොනවද දාන්න ඕනේ
අහන ඒවට උත්තරත් දේන්නකො.
@@WRGWimaladasa ow mokkda prashnaya
Good
❤
👍
🎉
ඔය මෑ බීජ දැම්මා ලග වැඩි නැද්ද?
👍👍👍👍👍👍
අයියෙ මැවලට අව්ව ඕනෙද
මමත් ඔය දැක්කමයි පිටුපසට පොලව කොටනවා .
පොල් ලෙලි දන්න බැයිද?
🌺🌺🌺🌺🌺
mokakda ithin oya me prabedaya?
Watina video wake
❤💚🙏🙏👍
මෑ පැල හිටවන්න කලින් වතුරේ කොච්චර වෙලා දාලා තියන්න ඕනද bro
Na mage dawas 2n pela una
Nagula da magula da
මෑ වලට යුරියා දාන්න හොද නෑ ද්ද
අඩේ පසුපසට බිම් කොටනවා ඔය දකිනවමයි
මරු තමයි .පෑගිලා පස තද වෙන්නේ නෑ නේද ?
අනේ මේ මෑ ප්‍රබේදය නම කියන්නලො
ගිරව් එනෝ
Sausage bn
සුපිරිම සුපිරිම සුපිරි api italy idan den wagawa patan gatta macho whatsapp namber eka one
good video
Jayawewa
Thank you 😊

First view
First comment
First like
thanks
Apita hawari me bija laba ganna puluwanda
supiri mchn.. Good luck.. 💟💟💟💟💟
Thanks 😊
❤❤❤❤❤❤❤❤❤❤❤deviyange pihitai
Adi10 paththiyaka bija kiyak danda puluwanda
Good vidio
Thanks bro
Gedarin ganna ma velalada ganna one amuvenma Pala karanavada
කෙසෙල් පොතු,වල් සූරියකාන්ත දියර පොහොර හදා ගන්නේ කොහොමද
kadi wage ebalayo enawata monaada hoda
Monada warge😊
Tharuna kollek karana de gena api satutu wenawa
සුපිරි
Thanks 😊
Mewa thawan daala passe hitawanna barida.??? Mehe saththu nisa mukut hitawanna ba.
Super bro
කුකුල් පොහොර හොදයිද
මේ වර්ගෙ කියන්න පුලුවන්ද
Ane tikak video wediyen dannako
Nyc upload👍👍
Dina 90k velath mage maa vageve pala daranne na ai e
මත් හිටෙව්වා තාම කරල් 5 යි ඇවිත් තියෙන්නේ
Good channel.
පැලේ හැදිලා අයෙම කොම්පොස්ට් දන්න ඔන දින කියෙන් ද .