Man godak kamathi vidiyo godak athatama okkoma balanawa seha nisa ape paule aya goda sehata kamathi....kiyanna godak de thiye....oya hari hoda kenek eka danenawa......sathutin hamotama suba pathanawa
Do you fix stick s to green peas? I watch your vlogs which is interesting . I grow veggies & flowers. I learn different growing methods from your vlogs . Cheers !
ලංකාවේ ස්ට්‍රෝබරි කියන්නේ සෙලවෙන මනසට 😅
Ow රාජකීය කෑමක් වගේ
ඇත්තටම ඔයාගේ වීඩියෝ අපි ආසාවෙන් බලනවා. ඔයාට ගොඩක් ස්තුතියි කැනඩාවේ ලස්සන කැනඩාවේ දියුණුව කැනඩාවේ මිනිසුන්ට තියන පහසුව අපිට තේරුම් කරලා දෙනවට. ඔයා ඇතුළු ෆාම් එකේ teacher ඔයාගේ පවුලෙ අය හැමෝටම දළදා සමිදු පිහිටයි.
How nice and fortunate to see and enjoy the beauty of this nature.
හුගක් ආසාවෙන් බැලුවා ❤❤
Superb good job saha budusaranai dawe phetai .akka .
මමත් den මෙහේ ඉදන් ලස්සන බලනවා ඔය තියන ඔය ලස්සන hebawatama දකිනවා මට හරි දුකයි ලන්කාව gena හිතනකොට ස්ට්‍රෝබෙරි කියලා kewe මොනවාද මෙහේ ඒවා කොච්චර රසද. මම නිතරම බලා ඉන්නෙ ඔයාගෙ vedio දානතුරු. තව ලස්සන එකක් ඉක්මනට ගේන්ටෝ...ඔයාල සියලු දෙනාටම ආයුබොහෝවේවා.
ලස්සනයි පාම් එකේ දැන් හැදෙන
වගාවේ පලදාව ,ජෑම් ස්ටෝබරි ජෑම් හදන හැටි අද තමයි දැක්කේ
බොහෝම ස්තූතියි 👍
ජයවේවා 💐
මාත් අලුතින් ඉගෙන ගත්තේ 😊
Man godak kamathi vidiyo godak athatama okkoma balanawa seha nisa ape paule aya goda sehata kamathi....kiyanna godak de thiye....oya hari hoda kenek eka danenawa......sathutin hamotama suba pathanawa
❤️🙏
දැක්කම ආසයි ❤
Godak kaleka idala akka wage canada anna thawama balagena ennva..ath aka kawada hariyaida danne ne.. ath oyage videos beluwama hithata gdk sathutui akke..
Oya nam kawadath niyamai akke❤
home made jam dakka mai
Balan inna harima asai nangi.
Harima lassanaiii budu saranai ❤❤❤
Strawberry 🍓 jam looks yummy 😋
හරිම ආසාවෙන් බැලුවා.❤❤❤❤❤❤❤
Godak hodai .apitath asa hithuna.apita koin da oya wage strawberries.yummy yummy.❤️❤️❤️❤️😋
Fresh and delicious 🍓 😋
ආයිත් අහලා 🍓😋
@SehaVlogs peanuts එහෙම farm eke grow krnnedda?
God bless you and your family
Excellent
Mind relaxing 💜💜💜💜💜
මමත් ගෙදර තමයි හදන්නේ නංගී❤❤.හරිම ලස්සනයි vlog ඒක නංගී ❤
Adath niyamai nangi... Apith 2 weeks walin hitapu rajinage deshayata yanawa😂.. Ko ape seha baba. Asai strawberry dakkama.. Jaya wewa
Ammo 👍👍👍👍👍👍❤❤❤
Strawberry ❤❤❤
ලස්සනයි අක්කි.. හැබැයි මෙහෙ ඒවා ඇඹුල් ❤️
සේහා බබාගේ කටහඬ නැතුව පාළුයි අක්කි මේ විඩීයෝ එක බලන්න කලින් මං අනිත් කමෙන්ට් එක දැම්මේ.සම්පුර්ණ විඩීයෝ එකම බැලුවා දැන් සේහා බබා එයි කියලා කෝ නෑනේ 😢😢 ඒත් මොනවා උනත් අක්කි ඔයාට ගොඩක් පිං විනාඩි කිහිපයක් හරි අපිට ලස්සන කොලපාට පරිසරය පෙන්නුවට
Wish you happy new year oll🎉
❤️
❤❤🤩
❤️❤️
👌👌👌❤️❤️
Oya lankawe koheda
❤❤❤ සේහා බබා ❤❤❤
Do you fix stick s to green peas? I watch your vlogs which is interesting . I grow veggies & flowers. I learn different growing methods from your vlogs . Cheers !
❤
Wow
💓⚡
❤❤
❤️❤️
Akki Hari asawen karanawa neda wada❤
ඔයා කොහොමද මේවගෙ ගොවිපොළක් හොයා ගත්තේ 21:41
මම කලින් ඉඳන්ම එයාලව දන්නවා.
❤🇨🇦❤️🍓
❤️❤️
මාත් Canada වට ආවොත් ඔයා මාව වත්තෙ වැඩට ගන්නවාද ..??
මේක මගෙ වත්තක් නෙමෙයි 😊
ඔයා දැන් රෙස්ටුරන් එකේ නොවේද වැඩ කරන්නේ ???මේ ෆාම් එකේද ?ගස් වැල් හදලා ,එහි පල දරනකොට ,දැනෙන "මානසික සතුට" කියලා වැඩක් නෑ .(මම ලංකාවේදී flowers Nursery එකක් කරපු නිසා දන්නවා)
මම ෆාම් එකේ volunteer කරන්නේ.සමර් එකේ බබා බලාගන්න ඕන නිසා රෙස්ටුරන්ට් එකට මම පොඩි නිවාඩුවක් දුන්නා 😊
❤❤❤❤
❤❤🤩
❤️❤️
❤❤❤❤
ඔයා මොකද කෙට්ටු වෙලා..
❤️❤️❤️