රසම කෑම උදේට කෑවේ | සුන්දර ගැමි චාරිකාව | Camping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • හිමිදිරි උදේ කුරුලු නාද සමග අවදිවුනේ කූඩාරමේ සිට රසට කෑම ටිකක් හදාගෙන ලස්සන පරිසරයක උදේ වරුව ගත කරපු අවස්ථාවක්
    #camping #food

ความคิดเห็น • 330

  • @Fathimaz4300
    @Fathimaz4300 2 ปีที่แล้ว +12

    පුතාලා හැම දෙනාටම දෙවිපිභිටයි.ඔයාලගෙ ජීවිතයත් ප්‍රවේශම් කරගෙන මෙම ප්‍රොග්‍රැම් කරන්න.ඔයාල තරැණ දරැවො.තව දිගු ගමනක් ඔයාලට යන්න තියෙනවා.එනිසා ප්‍රවෙශමෙන්.ඔයාලට දෙවිපිහිටයි.

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m 2 ปีที่แล้ว +16

    මේ වගේ VLOGS දානවා නම් ඇත්තටම විදින්න පුළුවන් ඒකාකාරී ගතියක් දැනෙන්නේ නැති තරම්📸📸🔥🔥👌👌 ජය වේවා ලහිරු අයියේ සුබ පැතුම් කටාර් අපි සෙට් එක 🇶🇦🇶🇦🇶🇦♥️♥️♥️

  • @sltaash3236
    @sltaash3236 2 ปีที่แล้ว +21

    Edit නැ සරලවම තමන් කරන කිටන දේවල් ඒ විදහටම පෙන්නුවා.. අමුතුවෙන් vlog එකක් වගේ කරේ නැ.. අන්න ඒක නමි සුපිරි.. සුපිරිම කොල්ලෙක්..ඉදිරයට සුභ වෙන්න කියලා සුභ පතනවා..කාන්තාර රටවල රස්සාවල් කරන් ඉන්න අපිට බොරු ආටෝප නැති අපේ යාලුවෝ එක්ක කැමිප් එකක් කරා වගේ හැගිමක් දුන්නු ඔයාට ස්තුති මචන්.අපේ රට ඉක්මනය සුවපත් වෙයි. අපිත් ඉක්මනට අපේ රටේ ජිවත් වෙයි.. අන්න එදාට අපිත් ඔය සතුට විදයි.. කමක් නැ විඩියෝ එකකින් හර් පොඩ කාලෙකට අපි ඒ ආතල් එක වින්දා

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 2 ปีที่แล้ว +26

    තෙහෙට්ටු වෙලා තියන මනස සංසුන් වෙනවා මෙහම දකිනකොට. ඔයාට ගොඩාක් ස්තූති ලහිරු අයියේ අනිවාරෙන් දවසක ඔයාව ඇස් දෙකට දකින්න ලැබෙවි කියලා හිතෙනවා. නැත්තන් හොයන් එනො.. ❤😅

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +3

      ❤❤❤👍

    • @user-bd5rw1pc6q
      @user-bd5rw1pc6q 2 ปีที่แล้ว +3

      අපිට ඕකත් තෙහෙට්ටුවක් අපි හැමදාම ඔහොම ජීවිත තමයි ගත කරන්නේ 😑

  • @sugathsamela5143
    @sugathsamela5143 2 ปีที่แล้ว +5

    ලස්සනට කාලක් බීල හිටපු අපි ගස් කර දේශපාලුවෝ නිසා තමයි අද රටට මෙහෙම දෙයක් වුණේ

  • @virajshashika161
    @virajshashika161 2 ปีที่แล้ว +3

    ඕන කොල්ලෝ සෙට් එකකට සෙට් වෙන චරිතයක්... ගරු කරනවා අය්යේ තව මෙවගේ ලස්සන සුන්දර එකමුතු කමේ ජීවිතයේ නිදහස ගැන දේවල් කරන්න සුබ ගමන් ඔබට!!!🙏👌

  • @thakshisethunga1103
    @thakshisethunga1103 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි,, හොර නෑ, බොරු නෑ, ෂෝ නෑ,, සරලයි,, හදවතින්ම 👍😘🙏🙏🙏තෙරුවන් සරණයි 🙏පරිස්සමින් හැමෝම 🙏

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +6

    වාව් ❤😎 එනකන් බලන් හිටියෙ ❤ ඒක වෙනස්ම අත්දැකීමක් සහෝදරයා ❤😍

  • @zaimzaim7095
    @zaimzaim7095 2 ปีที่แล้ว +1

    අම්මෝ පාලම උඩ නැගලා ඉන්නකොට බය හිතෙනවා පරිස්සමින් ජේසු පිහිටයි

  • @daysinjapan
    @daysinjapan 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි. ලංකාවෙන් එළියෙ ඉද්දි තමා ලංකාවෙ ලස්සන වැඩියෙන්ම පේන්නෙ 🥺♥️

  • @janaaisrael1058
    @janaaisrael1058 2 ปีที่แล้ว +4

    මේකනම් සුපිරිම සුපිරියක් ගින්දර 🔥🔥වගේ ජයම තමා

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +2

    රටින් පිට හිටියත් හැබැයි. වීඩියෝව
    හිදට වින්දා. ගොඩක් ස්තුති සුපිපියි👍🔥

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +2

    සුන්දරම චාරිකාව හරිම ලස්සනයි එගෙම කෙසෙල් කොලෙ කැම නියමයි 👌 වෙිනස්ම අත්දැකිමක් ❤❤❤

  • @ranisameer2954
    @ranisameer2954 2 ปีที่แล้ว +2

    දින දෙකක් ම ඛලා හිටියා ඔයාගේ වැඩසටහන බලන්න.කෝ ඉතිරි කොටස යාළුවන් 4 දෙනා එක්ක තියෙන රැයක් ගෙවන්න., පාකිස්ථානයේ සිට මේ බලාගෙන ඉන්නවා

  • @kithsirivijitha1877
    @kithsirivijitha1877 2 ปีที่แล้ว +5

    ඊයෙ වෙනකම් බලන් හිටියා 🖤❤️😊

  • @kapilaya6172
    @kapilaya6172 2 ปีที่แล้ว +2

    ♥️🔥 supiri aiye video eka♥️🔥aye dhawasaka enna wena lassana thanakata yan♥️🔥

  • @adithyaminidum7448
    @adithyaminidum7448 2 ปีที่แล้ว +2

    video thunama baluwa mama asam aiyage gathiguna walat

  • @sanjeeviariyananda782
    @sanjeeviariyananda782 2 ปีที่แล้ว +5

    Watching the video, we felt as if we were also there. Such a lovely video. A beautiful location so much into the wilderness and in the natural forest.
    Can you pls do some videos on locations outside colombo where we can go as a family on a low budget?

  • @macmac5170
    @macmac5170 2 ปีที่แล้ว +2

    සුපිරි බ්‍රෝ 🔥🔥💪💪😍😍👍👍

  • @mahindadharmaraja681
    @mahindadharmaraja681 2 ปีที่แล้ว +1

    මචන් video එක පට්ට කුඹුරු අයිති කාර මලයට full credit එකක් දෙන අතරෙ අනිත් උනුත් අමතක කෙරුවෙ නෑ කියපන්.සුපිරි හොදේ .ආසාවෙ බෑ රට ඉන්න අපිට දැනෙන සතුට අපිට බැරි උනත් enjoy වෙයල්ලා පරිස්සමින් .

  • @sancharakayah
    @sancharakayah ปีที่แล้ว +3

    අඩෝ සික් කිබුල්ලු නැත්තම් එ ආතල් එක උඩ ඉදම් වතුරට පනිද්දි 😒❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +2

      ඔව් පනින්න ආසයි 😍❤

  • @chathuminaamiru3210
    @chathuminaamiru3210 2 ปีที่แล้ว +3

    ඊයේ ඉදන් බලන් හිටියේ වීඩියෝ එක දානකම් 😒💔 කමක් නෑ අද හරි දැම්මනේ ❤️🤝

  • @mihiridimingu1519
    @mihiridimingu1519 2 ปีที่แล้ว +1

    ratu,kola tisart walata hriyata kanna labune nahane,Pau ane.lassani.

  • @pawanrukshanrashmin443
    @pawanrukshanrashmin443 2 ปีที่แล้ว +1

    සුපිරි travel ek ලහිරු aiyh el el elm., ජය වේවා! ❤️✌️🍃

  • @shanakapathmakumara9149
    @shanakapathmakumara9149 2 ปีที่แล้ว +1

    Parisemen aiya balage lassanai adath wedasatahana

  • @djdilruksl9937
    @djdilruksl9937 2 ปีที่แล้ว +2

    Supiri ❤👊👍🎵🙏🇱🇰 Keep it up Brother God bless you

  • @Travelineurope
    @Travelineurope 2 ปีที่แล้ว +1

    මචන් මගේ චැනල් එකේ comment එක බලලා මන් ඔයාව serch kalee...you have a realy good persanality that i realy appreciate ..,මාවත් එක්ක යන්න හොද pot එකකට ලන්කාවට ආවහම..❤❤❤❤🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      අනිවා bro මම ඔයගෙ fan කෙනෙක් ❤🙏👍

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමා.කොහොමද කෝචිචිය එන කොට.මාරයි👍

  • @travelwithnadun
    @travelwithnadun 2 ปีที่แล้ว +3

    Supiri...❤️🥰💕

  • @saveenkudagama
    @saveenkudagama 2 ปีที่แล้ว +1

    අදත් සුපිරියක් තමයි...ජයවේවා ..🤟🎉️🎉️❤️

  • @DHJ2001
    @DHJ2001 ปีที่แล้ว +1

    32:37 වෙන කාගෙද 😁 පට්ටම ආතල්. ආදරෙයි බ්‍රෝ 👍

  • @hadunweerasingha8239
    @hadunweerasingha8239 2 ปีที่แล้ว +2

    සුන්දර ගම්මානය#සුපිරි💪💪👍

  • @kamalhettiarachchi7467
    @kamalhettiarachchi7467 2 ปีที่แล้ว +2

    Niyamai Lahiru Aiya

  • @thefishkingdom.
    @thefishkingdom. 2 ปีที่แล้ว +5

    කෝච්චියේ සීන් එක නම් නියමයි අය්යේ 😁👌❤️🔥

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +1

    සුප්පා සුපිරි එකක් ඒක ☺️☺️❤️❤️❤️❤️❤️
    එ පරිසරය 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿❤️❤️❤️❤️❤️😍😍😍😍😍
    ඊළඟ එකත් ඉක්මනට ඔනේ ✌️✌️✌️✌️🌿🌿😍😍❤️❤️

  • @nilanthipeiris7445
    @nilanthipeiris7445 2 ปีที่แล้ว +1

    Vedio eka upload karanna parakku unama bayath hithuna Kibullu wath awadoo kiyala 🤭🤣 harima lassanaii vedio eka Anthima tika balalddi nam hithata bayai danuna ☺️, Asawen baluwa, thanks Mallila hamotama ❤️

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru7870 2 ปีที่แล้ว +1

    Niyamai

  • @ajithvithanage6540
    @ajithvithanage6540 ปีที่แล้ว +1

    Enjoy .......take care.......

  • @user-hp7tq3xg8x
    @user-hp7tq3xg8x ปีที่แล้ว +2

    kollo okkoma hodai...kalqa niyama kolu patiya

  • @sithijawanniarachchi27
    @sithijawanniarachchi27 2 ปีที่แล้ว +1

    අද 5.00 වෙනකන් බලන් හිටියේ ඕක බලන්න

  • @user-hp7tq3xg8x
    @user-hp7tq3xg8x ปีที่แล้ว +2

    lahiru koll tika niyamai

  • @KanishkaHiran
    @KanishkaHiran 2 ปีที่แล้ว +1

    ජය ලොකු ගමනක් යන්න ලැබේවා අයියේ ඔයාට මීගමු ලෙල්ලමේ විඩීයෝ එකක් ඕනි

  • @SLPCLK
    @SLPCLK 2 ปีที่แล้ว +5

    ලහිරු අයියා තමයි හොදටම කළේ 😍😍😍😃 Nice content

  • @lastersilva534
    @lastersilva534 2 ปีที่แล้ว +1

    Nice young group. I wish I can join you some day. Stay well and enjoy.

  • @maneejp1966
    @maneejp1966 2 ปีที่แล้ว +1

    ෆොටොග්‍රැෆි ,කැමරා භාවිතා කරන්නෙ කොහොමද කියලා වීඩියෝ දාන්න පුළුවන්නම්. වෙනම චැනල් එකක් උනත් කමන්නෑ. ගොඩක් වටිනවා ඒක.

  • @hasithaekanayake9420
    @hasithaekanayake9420 2 ปีที่แล้ว +1

    මනසට බේත් කරන වීඩියෝ💚💚💚
    ජය වේවා👊👊👊

  • @senithanuranga8718
    @senithanuranga8718 2 ปีที่แล้ว +2

    අයියෙ ලයිවු වීඩීයෝ එකක් දාන්නකෝ 😢😢😢😭😭😭

  • @kaylaethage2343
    @kaylaethage2343 2 ปีที่แล้ว +1

    Nice

  • @VISADON
    @VISADON 2 ปีที่แล้ว +2

    සුපිරි මචං ❤️❤️❤️

  • @user-sx9zf2xo3u
    @user-sx9zf2xo3u 2 ปีที่แล้ว +1

    ලස්සන පළාතක් මල්ලි අපි ලංකාවට ආපුවාම යමු මල්ලි ඔයා වගේම මමත් හරි ආසයි අලුත් අත් දැකිම් විදින්න ඔයාට හොද යාලුවෝ ටිකක් ඉන්නවා හැමෝටම බුදුසරණයි

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      අනිවා අපි යමු සුපිරි තැන් තියෙනෙවා

  • @kalpa6255
    @kalpa6255 2 ปีที่แล้ว +1

    ♥️🔥 supiri aiye video eka♥️🔥

  • @delumimanjula5242
    @delumimanjula5242 2 ปีที่แล้ว +6

    සොක් අනෙක් ගමන නේද සොක් 💕💕💕🤔🤔💕💕💕

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

    • @malithi103
      @malithi103 2 ปีที่แล้ว

      Ane පලයන් යන්න මගේ කොල්ලවත් දැලේ දාගන්න අවා මෙතන ආයේ class එකේදී හම්බෙයිනේ උබ

    • @Tharindulak34
      @Tharindulak34 2 ปีที่แล้ว

      @@malithi103 🤣🤣🤣🤣

    • @Tharindulak34
      @Tharindulak34 2 ปีที่แล้ว +1

      @@malithi103 කෙස්වලු පටලවගන්න හදන්නෙ

  • @nvdmusic8720
    @nvdmusic8720 2 ปีที่แล้ว +3

    අපිට මාර feel ekak ❤❤❤🔥

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලෝ 👍ආපිත් ඒ කාලේ ඔය වගේ අතල් ගත්තා අයෙත් ආසයි. ඒ කාලෙට යන්න

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 6 วันที่ผ่านมา

    Niyamai 😍

  • @tharindu8996
    @tharindu8996 2 ปีที่แล้ว +2

    ඊයේ ඉඳලා බලාගෙන ඉන්නේ😍❤️

  • @sathsara486
    @sathsara486 2 ปีที่แล้ว +2

    නියමයි ලහිරු අයියා 🤘🤩

  • @pathumdinujaya7551
    @pathumdinujaya7551 2 ปีที่แล้ว +2

    සුපිරී💞😎

  • @kavindudilshan9501
    @kavindudilshan9501 2 ปีที่แล้ว +1

    Patta

  • @pasindubetaphotograph9621
    @pasindubetaphotograph9621 2 ปีที่แล้ว +1

    ඔයාගෙ විඩිඔ මරු 😎😎

  • @DKCinematic
    @DKCinematic 2 ปีที่แล้ว +2

    සුපිරි ගමනක් 😃❤

  • @asirisameera1019
    @asirisameera1019 2 ปีที่แล้ว +2

    සුපිරි අයියේ 👍👍👍👍👍👍

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 ปีที่แล้ว +1

    ඡිවිත ටික බේරගෙන ආපු එක ලොකු දෙයක්

  • @achalakumari142
    @achalakumari142 ปีที่แล้ว +1

    Aiyage vidiyo hari lassanai

  • @ccsl6890
    @ccsl6890 2 ปีที่แล้ว +1

    Ammooo maru,maru, Parisamwenna Selama,Lellama, wenawalune.👍❤💐🙂

  • @Linda-kx7sb
    @Linda-kx7sb 2 ปีที่แล้ว +1

    සුන්දර පරිසරය මාරම ලස්සනයි

  • @jaja-wu6wx
    @jaja-wu6wx 2 ปีที่แล้ว +1

    සුපිරිම එල කොල්ලෝ සෙට් එකක්

  • @nimalipremathilaka4409
    @nimalipremathilaka4409 2 ปีที่แล้ว +1

    supiri bs

  • @valexilanklenberg6866
    @valexilanklenberg6866 2 ปีที่แล้ว +1

    A people friendly program....there are lots of children who have became fans of you..... safety is fist please...

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 2 ปีที่แล้ว +2

    කොරියන් ලාමොයොන් එකත් ට්‍රයි කරලා බලන්න ඒක පට්ටාහ් 😍

  • @madawabandara644
    @madawabandara644 2 ปีที่แล้ว

    මනසට මාරම සුවයක් දැනේනවා

  • @pradeepratnayak5407
    @pradeepratnayak5407 2 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් ආදරේයි බුදුසරණයි අපිත්. අසයි. අනේ 😂❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harshiharshi6021
    @harshiharshi6021 2 ปีที่แล้ว +1

    මොනවා කියන්නද හරිම ලස්සනයි කියනවා ඇරෙන්න 👍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว

    අම්මෝ ඒකනම් කොතරම් මනරම් ද?ඒත් නොදන්නා අය ?
    ඒ ලස්සන පරිසරය පිරිසිදු ගම් ආරක්ෂා කළයුතු යි ජයවේවා!

  • @mpmagic5519
    @mpmagic5519 2 ปีที่แล้ว +5

    ඊයේ බලන් ඉදලා ඉදලම නින්ද ගියා....අදත් 5 වෙනකම් ඉන්න ඒපැයි 😥😥

  • @wayasakawayasaka9719
    @wayasakawayasaka9719 2 ปีที่แล้ว +1

    පුතා හොද කැමරාවක් අරගන්න හරිම සවුත්තුයි quality එක

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

    • @brunoboy-4494
      @brunoboy-4494 2 ปีที่แล้ว +1

      නෑ quality එක හොඳයි.

    • @wayasakawayasaka9719
      @wayasakawayasaka9719 2 ปีที่แล้ว

      @@brunoboy-4494 නැ පුතෙ

    • @brunoboy-4494
      @brunoboy-4494 2 ปีที่แล้ว +1

      @@wayasakawayasaka9719 ඔය video එක play වෙද්දි උඩින් තිත් තුනක් ඇති. ඒ තිත් තුනෙන් ගියහම quality කියලා එකක් ඇති. ඒකෙන් quality එක වෙනස් කරන්න පුළුවන්. Signal අඩු වුණහම quality එක අඩු වෙලා පේන්නෙ. මේ video එකේ 1080p quality එකක් තියෙනවා. ඒ තමයි video එකක තියෙන වැඩි ම quality එක.

  • @Tharindulak34
    @Tharindulak34 2 ปีที่แล้ว +3

    කුඩාවැව තව වීඩියෝ නැද්ද්

  • @lakshanfernando2137
    @lakshanfernando2137 2 ปีที่แล้ว +2

    මරු අයියේ අයියා ජීවත් වෙනව මේ ලෝකේ. මටනම් ජෙලස්.

  • @hiru2023
    @hiru2023 2 ปีที่แล้ว +1

    Ado lahiru aiya gammak thama ee.

  • @romeshdinushka5446
    @romeshdinushka5446 2 ปีที่แล้ว +1

    Supiri aiyee❤❤🎉

  • @rubysiwa6338
    @rubysiwa6338 2 ปีที่แล้ว +1

    Supiri 🔥♥️🔥

  • @aaa-ug1lw
    @aaa-ug1lw 2 ปีที่แล้ว +1

    කොළඹ ඉදන් මඩකලපුවට යන කෝච්චිය තමයි ඒ ගියේ...... 🚆

    • @SLjokechannel16
      @SLjokechannel16 2 ปีที่แล้ว

      Ne bossa puthlame mix train eka sho

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +2

    Good 👍👍🌹🌹👍

  • @radeeshrathnayaka9778
    @radeeshrathnayaka9778 2 ปีที่แล้ว +2

    Ane ko aiye😊😊💙👈

  • @jeewabandara4005
    @jeewabandara4005 2 ปีที่แล้ว +1

    Ana.ana.eiskirm.kana.hotal.kamatah.otti.gami.kamatah.otti.saratama.hari.oya.good.hoda.sithak.oyata.thyanawa.godak.oya.hodai.budu.saranai😅😅😁😁👍🙏

  • @lahirushanaka4611
    @lahirushanaka4611 2 ปีที่แล้ว +2

    පට්ට හැවැයි ගමනනම්.

  • @bigunsathsara8413
    @bigunsathsara8413 2 ปีที่แล้ว +1

    සුපිරි 💓👍

  • @Fathimaz4300
    @Fathimaz4300 2 ปีที่แล้ว +1

    ලංකාවේ ස්පයිඩර් මෑන්ස්ලාලා👍👍so fun.🤣🤣

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      ❤👍

    • @Fathimaz4300
      @Fathimaz4300 2 ปีที่แล้ว

      පුතාලා හැම දෙනාටම දෙවිපිභිටයි.ඔයාලගෙ ජීවිතයත් ප්‍රවේශම් කරගෙන මෙම ප්‍රොග්‍රැම් කරන්න.ඔයාල තරැණ දරැවො.තව දිගු ගමනක් ඔයාලට යන්න තියෙනවා.එනිසා ප්‍රවෙශමෙන්.ඔයාලට දෙවිපිහිටයි

  • @nilushadilshan7560
    @nilushadilshan7560 2 ปีที่แล้ว +1

    Supiriyak ithin

  • @hasithadilshan650
    @hasithadilshan650 2 ปีที่แล้ว +1

    Ayye badulu pattipola rail parae vlog ekak krnkoo

  • @malithi103
    @malithi103 2 ปีที่แล้ว +7

    අර ඉදපු උඩ තැනට මට නම් යන්න බැ
    බය හිතෙනවා 😔

  • @kamalranjan4463
    @kamalranjan4463 ปีที่แล้ว

    Ela aiye බුදු saranai 🙏🙏🙏

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 ปีที่แล้ว +1

    ඉක්මනින්

  • @kgl319
    @kgl319 2 ปีที่แล้ว +1

    💪❤

  • @raveendulmika7314
    @raveendulmika7314 2 ปีที่แล้ว +2

    👍

  • @gayasanmanjith3799
    @gayasanmanjith3799 2 ปีที่แล้ว +2

    නියමයි අයියා♥️ආයෙ යමු

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว +1

    Budusaranai aiya

  • @Nizz23
    @Nizz23 ปีที่แล้ว +1

    Blanna arn masykwth na..dn asama channel ekk..presenting nm mru..asa hithenw🤍✨

  • @mihiridimingu1519
    @mihiridimingu1519 2 ปีที่แล้ว +1

    Hri parissamin, apit nagga nagala anik patten bahina wa. eth kalpanawen,jp.

  • @miyuruthilakaratne1592
    @miyuruthilakaratne1592 2 ปีที่แล้ว +1

    ෆට්ට බොක්ක