korean jobs for girls ...ලංකාවෙ කෙල්ලො ලක්ෂ ගණන් සල්ලි හොයන්න කොරියාවෙ කරන වැඩ 2024 /1/1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • in this video i'am going to explained abut job opportunity for the sri lankan girls in south korea ..
    thank you gor watching

ความคิดเห็น • 252

  • @geethakumari9904
    @geethakumari9904 3 ปีที่แล้ว +54

    මගේ හීනය අනිවාර්යෙන් එනවා කොරියාවට...🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @peach-ho9mf
    @peach-ho9mf 3 ปีที่แล้ว +14

    අයියේ korean exam කරලා කොරියා අාපු ලංකාවෙ ගැණු ළමයි ඉන්නවද 😊

  • @umeshasewmini4529
    @umeshasewmini4529 2 ปีที่แล้ว +1

    Good vedio

  • @champimuthumali3640
    @champimuthumali3640 2 ปีที่แล้ว +1

    Mm අනිවාර්යයෙන්ම enawa කොරියාවෙ රැකියාවට ❤

  • @chandimaldinesh3637
    @chandimaldinesh3637 2 ปีที่แล้ว +1

    Aiye mai hasbanui koren cz yanawa.godak asawen inne koreawata eanna, eth apita babek innwa. Eyawath arn enna barida aiye oi ratata. Aiyage vedeo eka dakke ahamben wage. Pz reply ekk denna. Punchi illimk aiye. Bs.

  • @sandanisarukgoda1717
    @sandanisarukgoda1717 ปีที่แล้ว +1

    ane aiye idikireem job gana vedio ekak k olz hamotama keuwa kauruwath kare ne

  • @chinthakakaushal1956
    @chinthakakaushal1956 3 ปีที่แล้ว +19

    නිහතමානී කොල්ලෙක් ජය වේවා අයියා පරිස්සන් තෙරුවන් සරනයි ❤️ අලුතෙන් video එකක් එනකන් බලන් ඉන්නවා 😍😍😍🙏

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว

      Sthuthii ...parissamen ....❤️❤️❤️🙏🙏🙏

  • @sewwandinisansala8841
    @sewwandinisansala8841 2 ปีที่แล้ว +1

    Gahanu lamayi gnnh kiynne aththda 🥺kiynnko plllzz

  • @chathuriwasana8084
    @chathuriwasana8084 2 ปีที่แล้ว +1

    Aiye oyalai wedapalata kiyanna lankawe kollo kello ganna kiyla

  • @saku4572
    @saku4572 2 ปีที่แล้ว

    Malli whibage liyanne natuwa Enna whidihak nadda

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 2 ปีที่แล้ว +1

    Aiya ganulamaiva ganna naluna ana ai ahama vanna

  • @dumingajayasinghe1534
    @dumingajayasinghe1534 2 ปีที่แล้ว +1

    අයියා මන් ගෑනු ළමයෙක් exam එක passe වුනොත් අනිවාර්යයෙන් එන්න ලැබෙයි නේද🥺

  • @sandunimadubhashini867
    @sandunimadubhashini867 2 ปีที่แล้ว +9

    කවුරු හරි මාර්ගයෙන් කොරියාවට ආවොත් job එකක් හොයා ගන්න බැරි වෙයි ද 🙁😐

  • @පැංචී-ඣ2හ
    @පැංචී-ඣ2හ ปีที่แล้ว +1

    Koriyan enna kiyak yanawada .mn exsame liuwa pass .

    • @Lifememo98
      @Lifememo98  9 หลายเดือนก่อน

      Ticket walatai pocket money witharai ewatath ona bank ekakin long denawa

  • @BANGTANSTV_
    @BANGTANSTV_ 2 ปีที่แล้ว +1

    එතකොට girls ලට එන්න විදිහක් ඇත්තෙම නැද්ද job එකක් කරන්න

  • @barbiedoll3929
    @barbiedoll3929 3 ปีที่แล้ว +8

    අනේ අයියෙ අපිට korean university එන්න බැරිද
    ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ plz

  • @hemanthachandana6733
    @hemanthachandana6733 2 ปีที่แล้ว +3

    කොරියන් ඇවිත් මහන්සි වෙලා වැඩ කරල හොඳ ගානක් අරන් යනව මිසක් මේක ආතල් ගන්න සැප ගන්න එහෙම පරිසරය ඉතාමත් අල්පයි..over time නැතිනම් ඔය ලක්ෂ පහ හය ගන්න බැහැ එහෙම නැති කොම්පැණි අනන්තවත් තියෙනවා ....කොහොම උනත් මහන්සි වෙලා හොඳ ගානක් හොයන්න පුලුවන් eps topic කරන්න

  • @manjulaarunakumara6325
    @manjulaarunakumara6325 2 ปีที่แล้ว +1

    අයියෙ girlslata korean cose eka karala salli dila enna ayathanayak nadda plz🥺🥺🥺😔

  • @ivoniresha735
    @ivoniresha735 3 ปีที่แล้ว +9

    අයියෙ මගෙත් ලොකු කැමැත්තක් තියෙනවා කොරියා එන්න. මම දන්න කීපදෙනෙක්ගෙන්ම ඇහුවා. අහම්බෙන් ඔයාගෙ වීඩියෝ ටික දැක්කෙත්. Industrial side එකෙන් නැතුව ICT or HR side eken කිසිම job vecancies නැද්ද?

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว +1

      Industrial job witharai thiyenne nangi...mehe office work walata wenath ratawalin ganne nee.....sorry😥😥

    • @ivoniresha735
      @ivoniresha735 3 ปีที่แล้ว +1

      @@Lifememo98 mmmm.. ehema neda.. anyway thank u soo much aiye. Oyage vlog eka best. Hugak dewal danagatta. Thanks again

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว +1

      @@ivoniresha735 thanks for your nice feedback ,it will motivate me

  • @kavindichathurika4709
    @kavindichathurika4709 2 ปีที่แล้ว

    Aiya chef kankta job nadda koriywa ana please Ripley

  • @rasikachathurani2160
    @rasikachathurani2160 2 ปีที่แล้ว

    කොරියාවට එන්න කලින් කොහොමද ඔහෙන් ජොබ් එකක් හොයාගන්නේ

  • @chamodyaakinthi2278
    @chamodyaakinthi2278 2 ปีที่แล้ว +1

    Exam ek liwath samahra girlslt jobs gnn beri wenwada

  • @thushanigayasha9612
    @thushanigayasha9612 3 ปีที่แล้ว +3

    ගොඩක් vedio වල තියෙනව girlslata එන්න අමාරුයි කියල මාත් exam කරන්න ඉන්න කෙනෙක්❤️ thanks aiyha

  • @BANGTANSTV_
    @BANGTANSTV_ 2 ปีที่แล้ว +1

    අපිට තවමත් එන්න පුලුවන්ද korea?
    තවම ඒ තත්ත්වය අඩු වෙලා නැද්ද? Please reply
    මට අවුරුදු දෙකක් ඇතුලත korea එන්න ඕනෙ
    මං girl කෙනෙක්

  • @chamarajayasinghe7579
    @chamarajayasinghe7579 ปีที่แล้ว +1

    Aiye math asai enna

    • @Lifememo98
      @Lifememo98  9 หลายเดือนก่อน

      Aniwaryenma try karanna enna puluwan

  • @shanukasamankumara9021
    @shanukasamankumara9021 3 ปีที่แล้ว +1

    Aiya mata den 18. Mata godak asai koriyawe nispadana karmanthayata enna . Et 18 koriyawe e job ekak karanna enna puluwanda ane kiyannako plz...

  • @amashitharushika5411
    @amashitharushika5411 3 ปีที่แล้ว

    Matath loku hinayak thiyenawa koran enna ath a kohomada ganu aya wadiya web akata watenne nane

  • @sanjeewamadusanka2144
    @sanjeewamadusanka2144 3 ปีที่แล้ว +6

    Aiya ඉදිකිරීම් vedio ekak oni❤️

  • @maduc6728
    @maduc6728 2 ปีที่แล้ว +3

    අයියෙ තවමත් ගන්නෙ නැද්ද කොරියාවට . ගොඩක් ගෑනු ලමයි ගන්නෙ නෑ කියල තව චැනල් වල දාලා තිබුනා ඒ නිසා class gihin exam karala wadak wenne nathiwelda pliz riply ekak dennako 😶😶

  • @hirudasanayaka6709
    @hirudasanayaka6709 3 ปีที่แล้ว +8

    ඉස්සරලාම ඇවිත් අවුරුදු කියක් ඉන්න ඕනද අයියේ

  • @deepaniinduka3655
    @deepaniinduka3655 3 ปีที่แล้ว +3

    අනේ අයියා අපිට travel කරන්න එන්න පුලුවන්ද අනේ කියන්නකෝ එතකොට අපිට a/l bio කරල කොරියාවල medical college එන්න පුලුවන්ද අනේ plz reply

  • @දිල්කි-ණ5ල
    @දිල්කි-ණ5ල 2 ปีที่แล้ว

    අයියේ මගෙ හස්බන්ඩ් රට ඉන්නේ කොරියන් මටත් යන්න බැරිද එයා ඉන්න තැනටම කොහොමද කොරියාවෙ යන්නෙ විභාග ලියන්න ඕනිද කපල් වීසා එක බෑද

  • @lashaniakansha9515
    @lashaniakansha9515 3 ปีที่แล้ว +3

    Girlslata thiyn jods sambandayen video ekak krnnko

  • @keshi9379
    @keshi9379 3 ปีที่แล้ว +5

    Software engineering වලට කොරියාව ට එන විදිහක් කියන්නකෝ ...plz...

  • @suwandidezylva9936
    @suwandidezylva9936 3 ปีที่แล้ว

    Mage vayasa avurudr 13.mata avurudr 12 yidan thiyana Hinata thamayi koriyavata Yana eka. Koriyan yanna anivare OL/AL pas venna onada

    • @southkorea8234
      @southkorea8234 2 ปีที่แล้ว

      Al wlin student yanna puluwn ni.naththn ithin denata eps topik exam eka krla enna puluwn 18 k unama wayasa

  • @_luzyaurora_452
    @_luzyaurora_452 3 ปีที่แล้ว +2

    O/L iwara wela A/L karanna korea enna baida? ( age 16 wage )
    Mn e gana godak hoyanawa. Mn danne aniwa A/L karala enna puluwan kiyala... Mokak hri kramayak thiyenawanam kiyanna...
    Plz reply... 🙂

    • @h.s.u5472
      @h.s.u5472 3 ปีที่แล้ว +1

      18 age wadi wenna oni

    • @sadishikarandeniya1422
      @sadishikarandeniya1422 2 ปีที่แล้ว

      Study walata ehe university yanna puluwan habaii tikak wiyadama wadi haloo

  • @buddhikadhananjaya961
    @buddhikadhananjaya961 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏

  • @shenal3514
    @shenal3514 3 ปีที่แล้ว +1

    Ayye koreawe Secretary jobs thiyanawa da girls lata e gana wisthara tikak kiyannako

  • @shashi4287
    @shashi4287 3 ปีที่แล้ว +4

    අයියෙ නිදහසක් ඇත්තෙම නැද්ද ඔහෙ. ජීවිතේ විදින්න බැරිද, වැඩම විතරද

  • @sachinfernando3505
    @sachinfernando3505 2 ปีที่แล้ว

    Aiye weda purudu karanawada

  • @UserUser-qw2ci
    @UserUser-qw2ci 3 ปีที่แล้ว +6

    සුපිරි විඩියෝ එක... අයියා අනිවාරෙන් විබාගය ආයෙ තියෙන දවසක් දැනගත්තම කියන්න...ගොඩක්මවටිනව ඒක.විබහගෙ දව්ස දැනගත්තෙ නැතත්, විබහගේ සම්බන්ද දෙයක් දැනගත්තොත් අනිවාරෙන් එවෙලෙම ඒක දන්න යූටිව්බ් එකට...විබහගෙ ලියන එක සම්පූර්නෙන්ම නැතිවෙලා තීන්නෙ දැන් කට්ටියට.එ නිසා විස්තරයක් දැනගත්තුගමන් කියන්න අපි හැමෝටම

  • @samadhiliyanagesahara8224
    @samadhiliyanagesahara8224 2 ปีที่แล้ว

    Usa bara prashnyak nedda girlslata

  • @sandil7364
    @sandil7364 3 ปีที่แล้ว +5

    Aiya husban & wife dennama exam karala eka thanaka job ekak karanna puluwnda

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว

      Puluwan nangi...mehe innawa ehema apu aya

    • @sandil7364
      @sandil7364 3 ปีที่แล้ว

      Thanx aiye.

  • @prabathchathuranga4401
    @prabathchathuranga4401 3 ปีที่แล้ว +8

    එල පරිස්සමින් ඉන්න බ්‍රෝ❤️ බුදු සරණයි 🙏

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว

      Parissamen bro budusranai 🙏🙏❤️❤️

  • @dilenkavishwarangi3351
    @dilenkavishwarangi3351 3 ปีที่แล้ว

    Ayye lagadi exam ekak thiyenawada kyannako .ekata kohomada sahabagi wenne.danaganne kohomada wisthara.exam kalaata passe results danaganne kohomada? Ane poddak kiyannako ayye

  • @nadunimaheshika6846
    @nadunimaheshika6846 3 ปีที่แล้ว +11

    Grils ලා තෝරගන්නවා අඩුයි කියන්නෙ ඇත්තඩ

  • @sanathnilanga4758
    @sanathnilanga4758 3 ปีที่แล้ว +3

    Mams viwahakai ,babala 2 k innawa ,api wage ayata anna puluwanda,

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว

      Wayasa 40 ta adunam enna puluwan

  • @dineshmadushanka7750
    @dineshmadushanka7750 2 ปีที่แล้ว

    Vibage pash unath korean yanna ba kiyanawa eka athtada,

  • @nethmisandakirani4166
    @nethmisandakirani4166 3 ปีที่แล้ว +2

    Ayye mn A/L bio wlin krl campus ynn inne.Mge ලොකු asawk thama Korea yana ek.Mt one local degree ek arnm ohe awith degree ekt match wena job ekk krnn. Ehem job vacancies thiyed ayye? Plz reply me🙏🏻

  • @danuperera1082
    @danuperera1082 3 ปีที่แล้ว +1

    Ayye sri lankan doctor kenekta koreawe wada karanna barida
    Koreawe doctor kenekge salary kiyada

  • @dewaniinimateledrama5127
    @dewaniinimateledrama5127 3 ปีที่แล้ว

    man dgree ek thama karana gaman..eka complete unama apita enna pluwnda aiye.

  • @chalki3371
    @chalki3371 3 ปีที่แล้ว +1

    Girls la gan na kiynne aththda ane plz reply krnnko. Exam eka krnna gththa. Ane aiye apita enna barida

    • @h.s.u5472
      @h.s.u5472 3 ปีที่แล้ว

      1% එකක් වගේ ගන්නේ

  • @waanjaimewgulf88
    @waanjaimewgulf88 3 ปีที่แล้ว

    Aiye job ekak krnna korea awama uparima aurudu 5i da inna puluwn?

  • @praneethweerasinghe2992
    @praneethweerasinghe2992 3 ปีที่แล้ว +4

    සහෝ උබට ලකුනු කීයක් තිබ්බද plz reply soon 😶

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว +1

      200 න් බැලුවෙ මචං මට 178 තිබ්බ

    • @praneethweerasinghe2992
      @praneethweerasinghe2992 3 ปีที่แล้ว +1

      @@Lifememo98 එල පරිස්සමට වැඩ ටික කරගන්න බුදු සරණයි

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 ปีที่แล้ว +3

    Paye 52 awahame 2022 ...basic laksha 3.10 only

  • @dimuthulakmina8656
    @dimuthulakmina8656 3 ปีที่แล้ว +2

    අයියේ ඔහේ job එක කරන තැන අපේ ලංකාවේ වගේ උදේට රෑට
    කෑම බීම free දෙනවද.

  • @anjaleekoomangoda3684
    @anjaleekoomangoda3684 3 ปีที่แล้ว +1

    Math korea enawamai....puluwannam kgsp scholarship eka gana video ekak karanawada ayye ... parissamin inna ayye

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว +1

      Aniwaryenma enna puluwan .....hodin karanna...hari video ekak issarahata karannam..

    • @anjaleekoomangoda3684
      @anjaleekoomangoda3684 3 ปีที่แล้ว

      @@Lifememo98 thank you ayye

  • @m.k.4528
    @m.k.4528 3 ปีที่แล้ว +6

    Most awaited video. Thank you brother. ❤🇰🇷🇱🇰

  • @hirushandiwanjana8943
    @hirushandiwanjana8943 3 ปีที่แล้ว +2

    18 exam ලියලා ගොඩක් කල් ඉන්න ඕනේද විසා එක එන්න

  • @rameshrohan4083
    @rameshrohan4083 2 ปีที่แล้ว +1

    කපල් එකකට එකම තැනක job එකක් කරන්න පුළුවන්ද ?

  • @maduhansigamage9993
    @maduhansigamage9993 3 ปีที่แล้ว

    Ayye food production industry eke hari agriculture field eke hari job nedda korian wala

  • @dynamite9615
    @dynamite9615 3 ปีที่แล้ว +13

    ඔයා ගොඩක් හොද මනුස්සයෙක් අයියෙ...💜️

  • @nadeeshadilrukshi417
    @nadeeshadilrukshi417 2 ปีที่แล้ว

    Dan gannawada

  • @bluecaptraining9889
    @bluecaptraining9889 2 ปีที่แล้ว

    ස්පෝර්ට්ස් වලට කොරියා වලට ගන්නවාද

  • @dipikakumari1438
    @dipikakumari1438 3 ปีที่แล้ว +4

    අනේ මාත් අනිවා එනවා කොරියාවට

  • @sadishikarandeniya1422
    @sadishikarandeniya1422 2 ปีที่แล้ว

    කොරියාවේ වැඩට දැන් Girls ල ගන්නේ නෑ කියල කියන්නේ ඇත්තද

  • @nimashasranasingha7911
    @nimashasranasingha7911 3 ปีที่แล้ว +17

    අනේ අයියේ පොඩි කාලේ ඉද්න් තියෙන ආසව එන්න බැරි වෙයිද අනේ මට

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว +7

      Aniwaryenma exam karanna...kohoma hari pass wenna ..enna puluwan ...hithe balaporoththuwa thiyaganna

    • @nimashasranasingha7911
      @nimashasranasingha7911 3 ปีที่แล้ว +9

      පොඩි කාලේ ඉදන් තියෙන ආසාව ඒත් සමහර වීඩියෝ වල තියෙනවා ගර්ල්ස්ලට එන්න අමාරුයි කියලා ගොඩක් එතකොට ඔක්කොම හීන බොද වෙලා යනවා අයියේ

    • @bhagi2197
      @bhagi2197 3 ปีที่แล้ว

      @😍LoCkDoWn😥 maath

    • @wasanawasanahettiarachchi783
      @wasanawasanahettiarachchi783 3 ปีที่แล้ว

      අනේ ඔව් මත් ලොකු ආසාවකින් ඉන්නේ

    • @praneethweerasinghe2992
      @praneethweerasinghe2992 3 ปีที่แล้ว +1

      @@nimashasranasingha7911 කරන්න බෑ කියලා දෙයක් නෑ ඔහොම හිතුවොත් කොහොමත් එන්න බෑ උත්සාහ කරන්න ඔයාට අනිවාර්යයෙන් පුලුවන් ❤️

  • @thathsaranidisanayaka5971
    @thathsaranidisanayaka5971 3 ปีที่แล้ว +3

    කියක් විතර යනවද korean යන්න

  • @vindi5251
    @vindi5251 3 ปีที่แล้ว

    Aiye ethakota exam eka pass unoth girl kenek aniwayen ma eyata koryawe job ekak hamba wenawa neda

  • @chathunihansani8151
    @chathunihansani8151 3 ปีที่แล้ว +1

    Lankawe medical laboratory science wage degree ekk karala Korean enn barida work krnn

  • @ashanilakmali5222
    @ashanilakmali5222 3 ปีที่แล้ว

    Aiye lankawe girlsla ganne nedda korean walata

  • @btsarmygril3051
    @btsarmygril3051 3 ปีที่แล้ว +1

    Good luck ayya bs

  • @sanidukalum795
    @sanidukalum795 3 ปีที่แล้ว +6

    වයස 19 වගේ කට්ටිය පුළුවන් ද?

  • @ajithpushpakumara1599
    @ajithpushpakumara1599 3 ปีที่แล้ว +4

    Aiye mn ol exam walet koren kara mte rate ynn lesi weid

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว +1

      Ow oyata lesi ethakota exam karanna

  • @achiniprasadika3416
    @achiniprasadika3416 2 ปีที่แล้ว +1

    උදව් කරන්නකො කවුරු හරි ❤️

  • @nadeeshamen1413
    @nadeeshamen1413 3 ปีที่แล้ว

    Ane harima sathutui ganu lamai venuven ohoma Katha karata.🙏 Hadavathinma wish karanava oyage idiriyata

  • @ruwanisumith8756
    @ruwanisumith8756 3 ปีที่แล้ว

    Malli mata Dan 38. Mata exam liwuwot yanna bariweida malli. PlZ reply

  • @dreamgirlofficial4113
    @dreamgirlofficial4113 3 ปีที่แล้ว +1

    Aiye oya korean igenaganna giyapu sar kauda kiyanna puluwanda

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว

      Lakshman siriwardhana sir ....thehan sarasavi kiyala fb eke search kalama enawa nangi

    • @chathurangani8213
      @chathurangani8213 3 ปีที่แล้ว +1

      @@Lifememo98 koheda aiye clz karanne

  • @sanidukalum795
    @sanidukalum795 3 ปีที่แล้ว +7

    කොරියාවට එන්න වයස බලපානවාද🤨

  • @nime2602
    @nime2602 3 ปีที่แล้ว +2

    Biology pththen jobs nedda aiye? Plz reply soon.

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว

      Sorry dear... mehe denata ganne manufacturing ,fishing walata witharai lankawen

  • @giheshasenarathne61
    @giheshasenarathne61 3 ปีที่แล้ว

    Godk sthuthi

  • @shanimadu5475
    @shanimadu5475 2 ปีที่แล้ว

    Thank you ayye dena motivate ekata ❤❤❤

  • @hcmash5931
    @hcmash5931 3 ปีที่แล้ว

    Aiye meka mage hinayak kohomd mn mekt enna oni

  • @vindhyanadeeshani4808
    @vindhyanadeeshani4808 3 ปีที่แล้ว +1

    Maru aiya...me hine kawada hebe weida agili gainwa aiye

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว +1

      Me loke minissunta karanna beri deyak ne...hema balaporithuwakma imagine karanna...mama koreawata giyoth me de karanawa ,me wage wahanayak gannawa,e wage dewal imagine karanna...
      Ethakota koi wele hari hariyanawa...
      Eka thamai sbhawa darmaye nithiya...
      Eka thamai akarshana nithiya...
      (Athdekimen kiyanne)
      Jayen jaya👌💪💪💪

    • @laktvonline9001
      @laktvonline9001 3 ปีที่แล้ว

      @@Lifememo98 අයියේ ඔයා හරිම නිහතමානි කෙනෙක්.මම සේරම වීඩියෝ බලනව...ඔයා හැමදාම උත්සහ කරන්නේ මනුෂ්‍යයෙක්ගෙ හිත ශක්තිමත් කරන්න..
      ඔයාට නිදුක් නීරෝගි බව ලැබෙන්න ඕනි ...
      බුදුසරණයි 🙏🙏🙏

  • @nethmimanchala8977
    @nethmimanchala8977 3 ปีที่แล้ว

    2022clas patan aranda thiyenne

  • @ramithashalinda7748
    @ramithashalinda7748 3 ปีที่แล้ว

    Student visa walata awith job krnna barida

  • @maleesha4255
    @maleesha4255 2 ปีที่แล้ว

    Studies valata avith part time job karanna puluvnda

  • @misj_1121
    @misj_1121 3 ปีที่แล้ว +3

    Exam karoth vitharada work karanna enna puluwan

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว +1

      Exam eken thamai enna lesi
      Student visath enna puluwan wiyadam wedi godak

  • @cj-gn1sp
    @cj-gn1sp 3 ปีที่แล้ว +5

    මෙච්චර වේගෙන් කරන්න පුලුවන්ද මිනිස්සුන්ට 🙄💔

  • @ireshaudayangani9813
    @ireshaudayangani9813 3 ปีที่แล้ว +1

    Aiye student visa avith jobs krn amaruda full time

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว +2

      Peya 8 job hoyaganna puluwan ...

    • @spriyadarshani1723
      @spriyadarshani1723 3 ปีที่แล้ว

      @@Lifememo98 matath dana ganna ona aiye student awith part time karala kiyak wage upayanna puluwanda. Samannayen aiya danna tharamin kiyannako.

  • @지서-y1c
    @지서-y1c 3 ปีที่แล้ว

    Aniwa aiye ape innawa

  • @chethanadulakshi9520
    @chethanadulakshi9520 3 ปีที่แล้ว

    Eps wibage amaruda aiye

  • @Rashu432
    @Rashu432 3 ปีที่แล้ว +2

    Commerce pththen mond job

  • @paba_sk
    @paba_sk 2 ปีที่แล้ว

    Mamath lakshman sir gen thamai dan igena ganne❤❤

  • @llanthllsth3040
    @llanthllsth3040 3 ปีที่แล้ว +4

    අයීයේ ව්බාගේට වචන කියක් වගේ පාඩම් කරන්න ඔනේද

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว +3

      Wachana 2000 pothak thiyenne...eth echara amaru ne

  • @chathurangani8213
    @chathurangani8213 3 ปีที่แล้ว +3

    Aiyee aurudu 19 girl ta puluwan d

    • @chathurangani8213
      @chathurangani8213 3 ปีที่แล้ว

      Plz reply

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว

      ow puluwani...
      18 wedinam enna puluwan nangi

    • @chathurangani8213
      @chathurangani8213 3 ปีที่แล้ว +1

      @@Lifememo98 eyalatath loku salary ekk gnna puluwan da

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว

      Ow salary eke wenasak ne ....

  • @abimanithiloka6678
    @abimanithiloka6678 3 ปีที่แล้ว

    Hotelwala jobs karanna beeda girlslata

  • @dammikasenevirathna8216
    @dammikasenevirathna8216 3 ปีที่แล้ว

    MN koriyawe edala giya kenek 18k wage kalin aye Anna beridaa

  • @nilanileena4315
    @nilanileena4315 3 ปีที่แล้ว +3

    Thawa idiriyatath mewage vedio karanna

  • @therelaxsubnow
    @therelaxsubnow 3 ปีที่แล้ว

    ammo lakshman sir patta oya ayage golayek da ayye exam kare kawadda year ake