Strawberries Farming | Strawberries Harvesting | Modern Agriculture Technology| ස්ට්‍රෝබෙරි වගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 182

  • @lakshithavlogs
    @lakshithavlogs  2 ปีที่แล้ว +23

    ඔබේ අදහස පහලින් සටහන් කරන්න ඔබේ වටිනා අදහස් ගොඩක් වටිනවා මට, ඒ වගේම වීඩියෝව බලලා වීඩියෝවට ලයික් එකක් දාලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වන්න අමතක කරන්නත් එපා යාලුවනේ....❤❤🙏

    • @ashayadubai7534
      @ashayadubai7534 2 ปีที่แล้ว +1

      මල්ලි පැසන් තියන තැනක් කියන්න තිබුනොත් . බිස්නස් එකකට ගන්න

    • @randomvideotv3922
      @randomvideotv3922 2 ปีที่แล้ว +1

      Aniwaren 😍☺️

    • @randomvideotv3922
      @randomvideotv3922 2 ปีที่แล้ว +1

      Mata puluwn nm Company eka contact kara ganna widiha kiyanna puluwnda traning ekak gnna ona mn agriculture diploma ekak karana kenek ekata ona nisa ☺️

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      @@ashayadubai7534 ok

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      @@randomvideotv3922 ඩිස්ක්‍රිප්ෂන් එකේ නො එකට කතා කරන්න සහෝ

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 2 ปีที่แล้ว +13

    මෙන්න රටට වටිනා කාන්තාවන්. මෙවැනි ධෛර්ය වන්ත කාන්තාවන් අපේ රටේ අනිත් කාන්තාවන්ටත් ආදර්ශයක් වේවා!ගොඩාක් ස්තූතියි ..ඒවගේම මෙවැනි වටිනා මිනිස්සු youtube එකෙන් හරි සජීවී දැක ගන්න ලැබීමත් ලොකූ සතුටක්.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපත් සමග එකතු වුනාට දිගටම ඉන්න

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +15

    මම ගොඩක් කැමති වැඩසටහනක් අද තමයි හරියාකාරව දැන ගන්න පුලුවන් උනේ බොහොම ස්තුතියි

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි අමල් සහෝදරයා ඔබේ වටිනා අදහසට

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 ปีที่แล้ว +20

    මගෙත් ලොකු ආසාවක් ඕක... මං කොරියාවේ ඉන්නේ මෙහෙ අවුරුද්දේ කිසිම කාලයක එළවලු පලතුරුවල අඩුවක් නෑ.. සෘතු හතරක් පැහැදිලිවම තියෙන රටක් වෙලත්...හේතුව හරිතාගාර...
    මගෙත් ලොකු හිනයක් ලංකාවට ඇවිත් හරිතාගාර වගාවක් පටන් ගන්න එක..

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +3

      හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබේ ආසාව ඉස්ඨ වෙන්න කියලා, පටන් ගත්ත ගමන් අපිටත් කියන්න අපි එනවා ලෝකෙටම කියන්න,හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

    • @kuburedana-yakajanakadessa4037
      @kuburedana-yakajanakadessa4037 2 ปีที่แล้ว

      Me ratawal dekkama lankawata yannath epa wenawa den thathwe ekka😌😌

  • @IsuruMalshan2
    @IsuruMalshan2 2 ปีที่แล้ว +5

    මාත් මේ ගැන හෙව්ව.ලංකාවෙ මේ ගැන වීඩියෝ අඩුයි..මේ වීඩියෝ එක දැම්මට ගොඩක් ස්තූතියි.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @Magadige
    @Magadige 2 ปีที่แล้ว +3

    ඒක නියමයි අයියා... වීඩියෝවත් quality .. හැමදේම සුපිරී

  • @harshanijayakodi1481
    @harshanijayakodi1481 2 ปีที่แล้ว +5

    ස්ට්‍රෝබෙරි වලට වැලදෙන රෝග ගැන වැඩසටහනක් කරන්න . ගොඩක් වැදගත් වෙයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ඔබේ අදහස ගොඩක් වටිනවා මට , හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න

  • @dularasamaranayake9732
    @dularasamaranayake9732 2 ปีที่แล้ว +5

    ඔබේ ඉදිරිපත් කිරීම බොහොම පැහැදිලියි.ජයවේවා

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපත් සමග එකතු වුනාට දිගටම ඉන්න

  • @gayaline9246
    @gayaline9246 2 ปีที่แล้ว +3

    ඉතාමත් හොදට පැහැදිලි කරලා දෙනවා. Congratulations

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ගයාන් මල්ලි

  • @R1R1R511
    @R1R1R511 ปีที่แล้ว +5

    මමත් srtowberry වගාවක් පොඩියට කරගෙන යනවා. ආස හිතෙන වැඩක්. 🍓

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      ❤❤🙏🙏

    • @IreshaMadhuwanthi-l1l
      @IreshaMadhuwanthi-l1l ปีที่แล้ว +1

      පැල ගන්න තියෙන තැන් දන්නවද

    • @R1R1R511
      @R1R1R511 ปีที่แล้ว

      @@IreshaMadhuwanthi-l1l online gennantath puluwan. Nuwara eliya patthe giyoth nam lesiyenma hoyaganta puluwan.

    • @R1R1R511
      @R1R1R511 ปีที่แล้ว

      @@IreshaMadhuwanthi-l1lඉක්මනින් බෝ කර ගත්තැහැකි. මමත් එක පැලයකින් තමයි ඔක්කොම බෝ කරගත්තේ.

    • @logical5503
      @logical5503 2 หลายเดือนก่อน +1

      @@IreshaMadhuwanthi-l1l වැලිමඩ තියෙනවා

  • @kewx1724
    @kewx1724 2 ปีที่แล้ว +2

    Raspberry, blueberry, blackberry wawannath try Karanna mehe..hotel , restaurants , supermarket wala loku illumak thiyenawa

  • @ranaanola3564
    @ranaanola3564 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi mahathmaya.watina vidiyowak

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබටත් අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපි එක්ක

  • @patrickanthanies9774
    @patrickanthanies9774 ปีที่แล้ว +1

    Ornama wagawak hamoma allalana ,yanna Enna giyoth wagawak karanna baa.....

  • @anomameerigama8609
    @anomameerigama8609 2 ปีที่แล้ว +4

    ඉතා වැදගත් vedio එකක්

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබට දිගටම අපිත් එක්ක ඉන්න තෙරුවන් සරණයි !

  • @dammikaprasath7884
    @dammikaprasath7884 ปีที่แล้ว +2

    Stobari wagawak patan ganna asai huga dawasaka ida ,kamathi upades tikak labaganna,❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      075 -2794279 (prabha) මේ අංකයට කතා කරලා තව විස්තර දැනගන්න

    • @dammikaprasath7884
      @dammikaprasath7884 ปีที่แล้ว

      @@lakshithavlogs thanks 🙏

  • @nalakawijethunga560
    @nalakawijethunga560 2 ปีที่แล้ว +1

    Balanna ana lamayekuta asawata gediyakwath kanna puluwan price akak newei,pawu ahinsaka duppath dharuwek awoth

  • @shiromalprasanga6238
    @shiromalprasanga6238 2 ปีที่แล้ว +2

    Oyalage wagawata oyalata budu earanai.monawada gedi ganna dana pohora

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ඇල්බට් සොලූෂන් . හදවතින්ම ස්තූතියි ඔබට දිගටම අපිත් එක්ක ඉන්න තෙරුවන් සරණයි !

  • @kalmithdarshanarathnayaka255
    @kalmithdarshanarathnayaka255 2 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්
    🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @dammikaprasath7884
    @dammikaprasath7884 ปีที่แล้ว

    Sithala palath wala nathuwa anith palath wala wagawa karanna puluwanda

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      075 -2794279 (prabha) මේ අංකයට කතා කරලා තව විස්තර දැනගන්න

  • @chandhirathnayaka5471
    @chandhirathnayaka5471 2 ปีที่แล้ว +1

    Very good lakshitha aiya
    Good luck

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න

  • @wasanaliyanage1349
    @wasanaliyanage1349 2 ปีที่แล้ว +1

    Apita pala gnn widiyk nadda.palayaka mila keeyada

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      මේ අංකයට කතා කළොත් තවත් විස්තර දැනගන්න පුලුවනි 075 -2794279 (prabha)

  • @janakalalnandasiri9521
    @janakalalnandasiri9521 2 ปีที่แล้ว +4

    නියමයි ලක්ෂිත අයියා ඔයාගෙ වැඩසටහන් ජයවේවා 🙏🙏🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි මල්ලි🍓🍓❤❤🙏🙏

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 2 ปีที่แล้ว +2

    Thanks for your sharing knowladge

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      Thank you from the bottom of my heart for continuing to be with us

  • @chamaradombagolla571
    @chamaradombagolla571 2 ปีที่แล้ว +1

    සුපිරියි...........

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว +1

    Jaya wawa god bless

  • @amazing6357
    @amazing6357 2 ปีที่แล้ว +1

    අපි නිකම්ම බිම හදලා තියෙන්නේ .හරියට හදාගන්න ඕන.thanks

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබටත් අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපි එක්ක

  • @imashafernando2507
    @imashafernando2507 7 หลายเดือนก่อน +1

    harithagara wala witharada hadanna puluwan

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      එළියෙත් පුළුවන් ශීතල දේශගුණයෙදි හොදින් හැදෙනවා 😍😍

    • @imashafernando2507
      @imashafernando2507 7 หลายเดือนก่อน +1

      seethala deshagunayak namyi api Chilaw

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      @@imashafernando2507 රස්නෙත් එක්ක හැදෙයි ගෙඩි එන්නේ නෑ කෝකටත් කෘෂි මධ්‍යස්ථානයකින් අහලා බලන්න 😍😍

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว +2

    Lankawata watina bogayak obathumiyata thawa thawath diunu wawa

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබට දිගටම අපිත් එක්ක ඉන්න

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 2 ปีที่แล้ว +4

    සුපිරි යාලුවේ

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබට

  • @deepthikawithanachchi6227
    @deepthikawithanachchi6227 ปีที่แล้ว +1

    Balanna enawanam kalin awadara gannaonida

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      නෑ එතනින් ටිකට් අරගෙන යන්න පුළුවන්

  • @shyamaleeamarasuriya5271
    @shyamaleeamarasuriya5271 2 ปีที่แล้ว +1

    Monaragala wage paththaka mewa hadenawada?

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ටනල් එකේ උෂ්නත්වය ආර්ධතාව හරියට බෝගයට සුදුසු විදිහට හදා ගත්තොත් පුලුවනි, ඉදිරියේදී පොලි ටනල් ගැන වීඩියෝවක් ගේන්න බලන්නම් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @gayanthinarthana5807
    @gayanthinarthana5807 2 ปีที่แล้ว +1

    Aiye me waga walata awashya kohu bath sapayanna puluwan mata puluwannam hoyala denna

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      කවුරු හරි කතා කලොත් කියන්නම් 071 6480014 ට වට්ස් ඇප් නො එක දාන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න❤

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 2 ปีที่แล้ว +4

    ඉදුනු ගෙඩියකින් ඇට ගන්න පුලුවන්. ඉදුණු ගෙඩි⁣යේ උඩ සිවියේ ඇට තමා තියෙන්නෙ .කලු පාටට. පත්තර. කොලයට ගෙඩියේ උඩින්ම පීල් කරලා ඒ ඇටත් එක්ක තියන පොත්ත පත්තර කොලයට අතුරලා වේල ගන්න පුළුවන් . ඇට වේලුනාම එකතු කර ගන්න පුළුවන් ..නෙදර්ලන්තයට හැම දාම පැල ගේන්න ⁣ගන්න ඕනෙ නැහැ .. අපිටම පැල බෝකර ගන්න පුළුවන් ..
    මේ එංගලන්තයේ සීත කාලයට පැලවල මල් එන්නේ නැහැ .. නමුත් මගේ පැල මැරැනෙත් නැහැ ..නැවත ඒවා පැලවෙලා දලු දානවා..

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ඔබේ අදහස් ගොඩාක් වටිනවා හදවතින්ම ස්තූතියි ඔබට දිගටම අපිත් එක්ක ඉන්න තෙරුවන් සරණයි !

  • @slworldagri2130
    @slworldagri2130 2 ปีที่แล้ว +2

    Thank you ..❤️❤️❤️❤️❤️මගෙ චැනල් එකේ කොරියාවෙ strawberry ෆාම් එකක් බලන්න පුළුවන් 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ඔන්න කොරියාවේ ස්ට්‍රෝබෙරි බලලම ආවා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

    • @slworldagri2130
      @slworldagri2130 2 ปีที่แล้ว

      @@lakshithavlogs මාත් එක්කත් එකතු උනාට ඔයාටත් තුති 🙏🙏🙏🙏🙏🙏

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 2 ปีที่แล้ว +2

    ටනල් එකක් ඇතුලේ ලංකාවේ ඕනිම තෙනක හදන්න පුලුවන්ද

  • @rasikabandara2122
    @rasikabandara2122 2 ปีที่แล้ว +1

    Runners walin palaganna barida

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      පැළ ගන්න පුලුවන් එතකොට අස්වැන්න අඩු වෙනවා පෝෂක පැලේට යන නිසා ප්‍රධාන අරමුන වෙන්නෙ පැළ නම් පැළ ගන්න පුලුවන් ,හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @zulihalme4163
    @zulihalme4163 ปีที่แล้ว +1

    i would visit sri lanka and visit strawberry farm..is there bus to your farm

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      From nuwaraeliya , take the Ambewela bus and get off at the first bus stop after passing the lake.
      Ask someone there about Strawberry Farm

    • @zulihalme4163
      @zulihalme4163 ปีที่แล้ว

      @@lakshithavlogs thanks ..do u plant strawberry using hydroponic

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 2 ปีที่แล้ว +2

    Super.

  • @Ravy.G
    @Ravy.G 2 ปีที่แล้ว +3

    Awesome 👏🏾

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි රවී සහෝදරයා අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න තෙරුවන් සරණයි ඔබට

  • @p.n.w5408
    @p.n.w5408 2 ปีที่แล้ว +5

    අපිටත් තියෙනව ටොම් ජේසි අබ අක්කර 12ක ෆාම් එකක් . දැනට එක්ස්පෝට් කරන්නෙ 😁 ගස් 1500ක් තියෙනව

    • @Foodceylon
      @Foodceylon 2 ปีที่แล้ว

      Lahiru priyantha (Facebook ad me)

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම සුභ පතනවා ඔබේ ව්‍යාපාරයට 071 6480014 කොහෙද වගාව තියෙන්නෙ? ඔබට දිගටම අපිත් එක්ක ඉන්න තෙරුවන් සරණයි !

  • @sujithpabasara7832
    @sujithpabasara7832 2 ปีที่แล้ว +1

    .....ජිෆී ප්‍රඩක්ට්ස්......

  • @susodiniheva3844
    @susodiniheva3844 2 ปีที่แล้ว +1

    Thank you

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 2 ปีที่แล้ว +1

    බුදුසරනයිසතරවරමිදෙවීපිහිටයී

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබට දිගටම අපිත් එක්ක ඉන්න තෙරුවන් සරණයි !

  • @shanishani5181
    @shanishani5181 2 ปีที่แล้ว +2

    Congratulations to you

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      Heartfelt thanks for joining us but stay tuned
      🍓🍓❤

  • @metalbelt1
    @metalbelt1 2 ปีที่แล้ว +1

    ගහේම ඉදුනම පැනි රසයි

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ඔව් ඇත්තටම මාරම රසයි ,හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @chaturangajayathilaka4791
    @chaturangajayathilaka4791 ปีที่แล้ว +1

    Stowbery oder krnna pluwnda

  • @Hima44597
    @Hima44597 2 ปีที่แล้ว +1

    Great video

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබට අපිත් එක්ක දිගටම ඉන්න

  • @chamathkodikara2519
    @chamathkodikara2519 2 หลายเดือนก่อน +1

    Pala ganda puluwan da

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      075 -2794279 (prabha)

  • @ashayadubai7534
    @ashayadubai7534 2 ปีที่แล้ว +1

    Wow thank you sir ❤️😘😘🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      Thank you from the bottom of my heart for continuing to be with us

    • @ashayadubai7534
      @ashayadubai7534 2 ปีที่แล้ว

      @@lakshithavlogs සර් ඔයා දන්න පැසන්රෑට් තියන තැනක් කියන්න පුලුවන්ද ප්ල්ස් ස්තුතියි 🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      @@ashayadubai7534 තිබුනොත් අනිවාර්‍යයෙන් දැනුවත් කරන්නම් යාලූ 0716480014 වට්ස් ඇප් එකට මැසේජ් එකක් දාලා තියන්න🙏❤

  • @RL46497.
    @RL46497. 2 ปีที่แล้ว +1

    Kurunagala hadanna barida

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ටනල් එකේ උෂ්නත්වය ආර්ධතාව හරියට බෝගයට සුදුසු විදිහට හදා ගත්තොත් පුලුවනි, ඉදිරියේදී පොලි ටනල් ගැන වීඩියෝවක් ගේන්න බලන්නම් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @jiwanthiranasinha4843
    @jiwanthiranasinha4843 ปีที่แล้ว +1

    පැල මිලදී ගන්තෙ කොහොමද

  • @srdxtharuwa4462
    @srdxtharuwa4462 2 ปีที่แล้ว +11

    ස්ටොබෙරි කාල නැති අය කො

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      මම නම් වීඩියෝව කරපු දවසෙ කෑවා සහෝ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න....

    • @amazing6357
      @amazing6357 2 ปีที่แล้ว

      අපේ ගෙදර හැදෙනවා .හැමදාම වගේ කනවා

    • @sasikaushalya
      @sasikaushalya ปีที่แล้ว

      රහයිද බන් මේවා

    • @IreshaMadhuwanthi-l1l
      @IreshaMadhuwanthi-l1l ปีที่แล้ว

      @@amazing6357 පැලයක් ගන්න තැන් තියේද කියලා දන්නවද

  • @erandasudarshana6866
    @erandasudarshana6866 2 ปีที่แล้ว +2

    වෙන පලාත් වල මෙහෙම හදන්න පුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ගොඩාක් රස්නෙ පළාත් වල අමාරුයි හැබැයි පොලිටනල් වල උෂ්ණත්වය පාලනය කරලා පුලුවනි. හදවතින්ම ස්තූතියි ඔබට දිගටම අපිත් එක්ක ඉන්න තෙරුවන් සරණයි !

    • @erandasudarshana6866
      @erandasudarshana6866 2 ปีที่แล้ว +1

      මාතර පුලුවන් වෙයිද හදන්න.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      @@erandasudarshana6866 ගොඩාක් රස්නෙ පළාත් වල අමාරුයි හැබැයි පොලිටනල් වල උෂ්ණත්වය පාලනය කරලා පුලුවනි. හදවතින්ම ස්තූතියි ඔබට දිගටම අපිත් එක්ක ඉන්න තෙරුවන් සරණයි !

  • @sumuduishan7336
    @sumuduishan7336 2 ปีที่แล้ว +1

    පොලිටනල් එකක් තුල මේ වගාව දකුණු පලාතේ වගාකරන්න පුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ටනල් එකේ උෂ්නත්වය ආර්ධතාව හරියට බෝගයට සුදුසු විදිහට හදා ගත්තොත් පුලුවනි, ඉදිරියේදී පොලි ටනල් ගැන වීඩියෝවක් ගේන්න බලන්නම් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @sarangachinthaka8747
    @sarangachinthaka8747 2 ปีที่แล้ว +2

    පැල ලබාගන්නේ කොහොමද කියල කියන්න පුලුවන්ද❤️❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +1

      ඩිස්ක්‍රිප්ෂන් එකේ අංකයට කතා කරන්න, හදවතින්ම ස්තූතියි අපත් සමග එකතු වුනාට දිගටම ඉන්න

  • @WaruniKanchana-h1p
    @WaruniKanchana-h1p 6 หลายเดือนก่อน +1

    Me ape farm eka

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      අපි ඒන දවසේ කතා කරන්න තිබුනනේ අදුන ගන්න හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @samadarachathurani9533
    @samadarachathurani9533 2 ปีที่แล้ว +4

    ❤️👌

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +5

    පැල අපිට ලංකාවේ ගන්න තැන් කියන්න ..වර්ගත් කියන්න ....

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +2

      මේ ෆාර්ම් එකේ තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ අංකයට කතා කරන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න❤❤

    • @WaruniKanchana-h1p
      @WaruniKanchana-h1p 6 หลายเดือนก่อน +1

      Oyala enawanam ape sen horlti farm eken ganna puluwan නෙදර්ලන්ත waratiyak

  • @randomvideotv3922
    @randomvideotv3922 2 ปีที่แล้ว +1

    Fram eke name eka mokakda ☺️

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +1

      සෙන් හෝටී හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @yapacreation
    @yapacreation 2 ปีที่แล้ว +1

    Attractive ......

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      Heartfelt thanks for joining us but stay tuned

  • @Chayiirose13
    @Chayiirose13 2 ปีที่แล้ว +1

    පැල ගන්න පුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +1

      ඩිස්ක්‍රිප්ෂන් එකේ අංකයට කතා කරන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @vihagafernando2134
    @vihagafernando2134 2 ปีที่แล้ว +4

    මහත්මයා මෙම strawberry farm එක සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් ලබාදෙන්න පුළුවන්ද?
    තෙරුවන් සරණයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +2

      0752794279 ( ප්‍රභා ) මේ අංකයට කතා කරන්න ප්‍රනාන්දූ මහත්මයා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න තෙරුවන් සරණයි ඔබට

  • @ushankanishka6361
    @ushankanishka6361 7 หลายเดือนก่อน +2

    පැල ගන්නේ කොහොමද කියල පොඩ්ඩක් කියන්නකො කවුරැ හරි

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      description එකේ අංකයට කතා කරන්න

  • @SADEESH247
    @SADEESH247 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @isharadulanjali3396
    @isharadulanjali3396 2 ปีที่แล้ว +1

    Kadanna yanna puluwanda

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ඉස්සර නම් දුන්නා කියලා කියනවා දැන් දෙන්නෙ නෑලූ කොරෝනා නිසා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @Ravy.G
    @Ravy.G 2 ปีที่แล้ว +1

    මම දැකල තියනව මීට ගො‌ඩක් සමාන විදිහට තමයි උ.ඇ‌මරිකාවෙත් strawberry වගාගෙරෙන්නෙ green house තුල !

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ඔබට මේ විදිහට ඔබේ අදහස් අපත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න

  • @hehjeie306
    @hehjeie306 2 ปีที่แล้ว +1

    වැඩ.සටහන.ගොඩක්.හොදදි

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว +1

    👍👍

  • @krishanthiperrera551
    @krishanthiperrera551 ปีที่แล้ว +1

    මේ වගාවක් කිරීමට උපදෙස් දෙන්න

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 2 ปีที่แล้ว +2

    ලංකාවේ පැල හදන්න වගේම.. ටනල් ක්‍රමයට අනිත් ප්‍රදේශ වල හදන්න බැරිද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ටනල් එකේ උෂ්නත්වය ආර්ධතාව හරියට බෝගයට සුදුසු විදිහට හදා ගත්තොත් පුලුවනි, ඉදිරියේදී පොලි ටනල් ගැන වීඩියෝවක් ගේන්න බලන්නම් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @erangaudaya9241
    @erangaudaya9241 2 ปีที่แล้ว +3

    මේ වගේ දරිය කන්තාවක් වේන්න මැදපෙරදිග ගිහිල්ලා දුක් වේන්නේ නැතුව ..

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @thathsarakasun5024
    @thathsarakasun5024 2 ปีที่แล้ว

    ඇයි පැල ගෙන්නන්නෙ ඔවලින් පැල ගන්න පුලුවන් නෙද

  • @slheartone8356
    @slheartone8356 2 ปีที่แล้ว +2

    No eka dennako wagawa karana thanna.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා යාලූ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @sachinrashmika8832
    @sachinrashmika8832 2 ปีที่แล้ว +1

    Number akak nadda othana

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක

  • @kanthipahalawithana2132
    @kanthipahalawithana2132 2 ปีที่แล้ว +1

    ස්ට්‍රෝබෙරි පැල ලංකාවෙම නිෂ්පාදනය කරගන්න බැරි ඇයි?

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      රනර්ස් වලින් පුලුවන් එහෙම තැන් තියෙනවා අස්වැන්න කොහොමද කියන්න අමාරුයි හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @manikkodikara988
    @manikkodikara988 2 ปีที่แล้ว +1

    මල්ලි ඔයාට පුලුවන් ද මේ අයගේ නො එකක් ඉල්ලා ගන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අක්කෙ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න❤❤

  • @sudharmajayasuriya120
    @sudharmajayasuriya120 2 ปีที่แล้ว +2

    මෙය කොහෙද තියෙන්නෙ දරුවන්ව එක්ක ගිහින් පෙන්වන්න.ඇය හරිම ධෛර්යයවන්තයි.ඇයට ජය.
    ආපු වෙලාවක මිලදී ගන්නත් පුලුවන්.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      නුවර එලියේ ඉදලා අඹේවෙල පාරේ යනකොට වැව පහු වෙලා මීටර් 750ක් විතර යද්දි දකුනු පැත්තෙ බෝඩ් ගහලා තියෙනවා වීඩියෝ එකේ එතන ඉදලා පෙන්නලා තියෙනවා , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @hevindu7749
    @hevindu7749 2 ปีที่แล้ว +1

    අපි දවසක් ගියා. ගෙඩි මුකුත් නෑ. ටිකට් අරන් නිකන් බලල ආව. ලංකාවෙ ලොකු ෆාම් මිනිස්සුනට නොමිලේ මේ වැඩේ කරානම් ලොක දෙයක් රටට.

    • @chandani9203
      @chandani9203 2 ปีที่แล้ว +3

      Oyala gihin thiyenne. Gadi nathi kale

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපත් සමග එකතු වුනාට දිගටම ඉන්න

    • @WaruniKanchana-h1p
      @WaruniKanchana-h1p 6 หลายเดือนก่อน

      Sentget 22 aniwaryen dawal kale thiyenna oni nathnam paladawa na

    • @WaruniKanchana-h1p
      @WaruniKanchana-h1p 6 หลายเดือนก่อน

      Me yanne ape farm eke off session eka

  • @narayanajanaka5400
    @narayanajanaka5400 2 ปีที่แล้ว

    ඇයි උබගේ කක්කුස්සි චැනලය සබිස්කරයිබි කරන්ට ඔනි

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +2

    ඔබේ ඉදිරිපත් කිරීම බොහොම පැහැදිලියි.ජයවේවා

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි සහෝදරයා

  • @jeewanthidilrukshi7147
    @jeewanthidilrukshi7147 2 ปีที่แล้ว +1

    👍👍

  • @chamindulakmalramanayake3727
    @chamindulakmalramanayake3727 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @thiliniranasingha6368
    @thiliniranasingha6368 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @hitenadewal7063
    @hitenadewal7063 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️