ความคิดเห็น •

  • @chirathyasamarasinghe3477
    @chirathyasamarasinghe3477 ปีที่แล้ว +402

    මට මේ බබා වගේම සන්ගීතයට දක්ශ දූ පැටියෙක් ඕනේ...හැමෝම මට ආශිර්වාද කරනවද...

  • @krishanthigamage1027
    @krishanthigamage1027 ปีที่แล้ว +106

    හරිම දක්ෂ වසනාවන්ත දරුවෙක්
    මෙවැනි දියනියක් ලද දෙමවිපියන්
    ඉතාමත් වාසනාවන්තයි .....
    සුභ අනාගතයක් සුරන්ගනාවියට ❤️

  • @sachiniwelipitiyage6469
    @sachiniwelipitiyage6469 ปีที่แล้ว +76

    ගිය ආත්මෙන් එන එකක් මේකනම්... අවුරුදු අටක පොඩි දරුවෙක් කොහොමද මෙච්චර අලංකාර කරන්නේ... හිතන්නවත් බෑ..ලයිව් ඔහොම කියනව කියන්නේ පට්ට දක්ශයි.. අනේ ලස්සන අර්ථවත් ගී නිර්මාණය කරන දක්ශ කලාකාරිනියක් වේවා...😘❤️😘❤️😘❤️

  • @madushirajapaksha7659
    @madushirajapaksha7659 ปีที่แล้ว +71

    Sihali දුව වගේ දක්ෂ, වාසනාවන්ත, ලස්සන දුවෙක් මගේ කුසටත් ලැබේවා 💕මම ගොඩක් ආදරෙයි දුවේ ඔයාට. 💕💕බුදුසරණයි දෝණි ට ❤

    • @voiceofindunil
      @voiceofindunil ปีที่แล้ว +1

      ♥️♥️

    • @kumarysandiya245
      @kumarysandiya245 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @voiceofindunil
      @voiceofindunil ปีที่แล้ว +1

      ♥️♥️

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว +1

      ඒ. ලමය ආච්චි කෙනෙක් වගේ .මොනවාද ගැහැනියේ ඉල්ලන්නේ .බඩේ ලමයයෙක් තියාගෙන .ලස්සන ලමයි උබ දැකලා නැතිව අඇති .බයියෝ නේ

    • @voiceofindunil
      @voiceofindunil ปีที่แล้ว

      ♥️♥️

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว +54

    ලස්සනයි කොහොමද චුටි දූ මේ වගේ හැගීම් බරව ගායනා කරන්නෙ. දක්ෂයි දූ ඔයා සමහර විට සූරයන්ගෙත් සූරයා වෙයි වගේ.සුභ පතනවා චූටි දූට.ඇස් වහ කට වහ දුරු වේවා !!!නීරෝගී වේවා !!! දීඝායු වේවා !!!❤💐👍😍🏆️🎁

    • @voiceofindunil
      @voiceofindunil ปีที่แล้ว +1

      ♥️♥️

    • @bhagyaakashani1183
      @bhagyaakashani1183 ปีที่แล้ว +3

      පුංචි පැටියෝ පරෙස්සමෙන් ඉදිරියටම යන්න මැණික බුදු සරණයි ...

    • @voiceofindunil
      @voiceofindunil ปีที่แล้ว +1

      ♥️♥️

  • @yohanthiniranji7195
    @yohanthiniranji7195 ปีที่แล้ว +32

    බබා විතරක් නෙවෙයි, ඔබතුමාත් හරි නිහතමානී ලෙස වැඩසටහන ආරම්භයේ සිට අවසානය දක්වා ගෙනයාම හරිම අනගිභවනීයයි.

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว +80

    ඔය හුරතල් කට හඩට මමත් ආසයි මැණික පරිස්සමින් ඉන්න ඔයාට තිස්තුන් කෝටියක් දෙවි යන්න රැකදේවා ජේසු පිහිටයි බුදු සරණයි

    • @voiceofindunil
      @voiceofindunil ปีที่แล้ว

      ♥️♥️

    • @user-ln2wu2kl4b
      @user-ln2wu2kl4b ปีที่แล้ว +1

      බුදුසරණයි මැණික ඔයාට ඔයා අර සින්දුව ට අම්මා මට මල් සුවදයි කියන සින්දුව ට මට ත් දුක හිතු න රත්තරන් ඔයාට බුදුසරණයි පුතේ

    • @voiceofindunil
      @voiceofindunil ปีที่แล้ว

      ♥️♥️

    • @renukamalkanthigonkathava
      @renukamalkanthigonkathava ปีที่แล้ว +1

      Apeth benthara chute manika

    • @renukamalkanthigonkathava
      @renukamalkanthigonkathava ปีที่แล้ว +1

      Uragasmanhandiya mamath

  • @gunawathiweerasigha3019
    @gunawathiweerasigha3019 ปีที่แล้ว +55

    අපේ රටට අගනා වස්තුවක් .මගේ මැනික ඔයාට බුදු සරන සහ සියලුම දෙවියන් ගේපිහිටය්. ඉදිරියට ම යන්න ලැබේවා !!!

  • @classicclassi1396
    @classicclassi1396 ปีที่แล้ว +26

    අනේ ෂෝක් වාසනාවන්ත menikak...පුදුම දක්ෂ තාවයක් තියෙන්නෙ දෝනිට දකුණේ කිව්වම මටත් ලොකු ආඩම්බරයක් ආවා menika.ඇස් වහක්..කට වටක් නම් වදින්න ape...තව තවත් ඉදිරියටම යන්න වාසනාව..උදා වේවා රත්තරන් දෝනිට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයම ලැබේවා

    • @voiceofindunil
      @voiceofindunil ปีที่แล้ว +1

      ♥️♥️

    • @chandichandi7173
      @chandichandi7173 ปีที่แล้ว +1

      Me duwage man Hari asa sinduwak thamai ....dekkothin magee...oyata suba pathanawa petiyoo

    • @voiceofindunil
      @voiceofindunil ปีที่แล้ว

      ♥️♥️

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 ปีที่แล้ว +42

    💕💕💕ආදරෙයි පුතා තවත් ඉදිරියටම යන්න ලැබේවා බුදු සරණයි පුතාට

  • @lalanthikagamage5930
    @lalanthikagamage5930 ปีที่แล้ว +27

    හොදට ඉගනගන හොද ගායිකාවක් වෙන්න සුභ පැතුම් 👍👍👍

  • @nadeekadilhani9442
    @nadeekadilhani9442 ปีที่แล้ว +74

    අනිවාර්යයෙන්ම Little Titans කුසලානෙත් ලැබෙන්නෙ ඔයාට තමයි නංගියෝ ....... ❤️❤️❤️❤️❤️❤️

  • @user-jm6ux3kq5p
    @user-jm6ux3kq5p ปีที่แล้ว +16

    හරිම හොද නිවේදක මහත්මයෙක්. සුබ පැතුම් ඔබට💕💕💕
    සිහෙලි පැටියෝ ඔයා මැනිකක්

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 ปีที่แล้ว +63

    ඉඳුනිල් අයියා. පොලවේ පය ගහලා ඉන්න නිහතමානී නිවේදක මහත්මයෙක්. ❤💪
    පුංචි දෝනි ඔයත් රටට සමපතක් ❤

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 ปีที่แล้ว +17

    අපේ ගමේ පුංචි ගී තරුව..තාත්තාගේ අඩි පාරේ තාත්තාටත් වඩා දක්ෂකම් උපතින් රැගෙන ආඅපේ?ආදරණීය අරුණ මල්ලීගේ පුංචි දෝණි...සුබ පැතුම් පැටියෝ...

  • @manelsimonge3883
    @manelsimonge3883 ปีที่แล้ว +35

    දුව වෙන්න එපා ආක්සා වගේ එයා ඕනවට වැඩියි එහෙම උනාම ලමා ගතිය නැතිවෙනවා පුතේ තෙරුවන් සරනයි දුවට

  • @dilinithakshilakumarasingh5742
    @dilinithakshilakumarasingh5742 ปีที่แล้ว +17

    බුදු සරණයි පුතේ. ඇස් වහක් වදින්න එපා පැටියෝ...ඉදිරියට යන්න සුභ පතනවා...😍

  • @shanikakumari6599
    @shanikakumari6599 ปีที่แล้ว +19

    අපි මේ චූටි දුවට ආශිර්වාද කරමු❤️❤️

  • @nadeekadilhani9442
    @nadeekadilhani9442 ปีที่แล้ว +9

    සිහෙළි නංගිව Act කරන්නත් ගන්න ඕනේ ..........

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 ปีที่แล้ว +14

    ඇත්තට හරිම ආදරණිය මැණිකක් කිසිම අහංකාර කමක් නැති වාසනාවන්ත දුවක් ඉදිරියට යන්න සුභ පැතුම් පැටියෝ ❤️❤️❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි 🥰🥰🥰🥰🥰

  • @rathnasiri6583
    @rathnasiri6583 ปีที่แล้ว +15

    වාසනාවන්ත වේවා දුවේ ඉදිරියට යන්න අපගේ සුභ පැතුම් සරස්වති මෑණියන්ගේ පිහිටයි ❤️❤️🌹🌹

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +9

    saheli දුවට මම ආදරෙයි මෙයාගේ ගති පැවතුම් බැලුවම හරිම ආස හිතෙනවා අක්ෂ වගේ නෙමෙයි මෙයාගේ කතාවත් අපි වගේම දෙමව්පියන්ට ආදරය කරන දරුවෙක් ඉදිරියේ දී හොඳම ගායිකාවක් වෙයි තෙරුවන් සරණයි

    • @voiceofindunil
      @voiceofindunil ปีที่แล้ว

      ♥️♥️

    • @shamierandavtube1155
      @shamierandavtube1155 ปีที่แล้ว +1

      ලමයි සන්සන්දනය කරන්න එපා. ආක්ශගෙ style එක එකක් සිහෙලිගෙ style එක එකක්. ඒක තේරුම් ගන්න

    • @voiceofindunil
      @voiceofindunil ปีที่แล้ว

      ♥️♥️

  • @vimalavimala8190
    @vimalavimala8190 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි සෙහේලී ඉදිරි යටම යන්න ශක්තිය ලෑබේවා

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi ปีที่แล้ว +13

    බුදුසරණයි මැණික.හැමදාමත් ජයග්‍රහණම ලැබිලා ජීවිතය තවත් ලස්සනම වෙන්න පතනවා.❤️❤️❤️❤️❤️

  • @jeni6757
    @jeni6757 ปีที่แล้ว +11

    ආක්ෂ,එක්කල,ගද්දි,මෙි,දරැව,හරිම,නිහත,මානියි,සිහෙලි,දුවෙි,හැමදාම,ඔය,නිහතමානිකම,පරෙස්සමි,කරගන්න,,,, රටට,වටිනා,සමිපතක්,ඔයා,ජේසු,පිහිටයි,,,

  • @kutkur2518
    @kutkur2518 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම චුටි පැටියාට ඇස්වහක් කට වහක් නම් වදින්න නම් එපා ඉදිරියටම යන්න ෂක්තිය ධහිර්ය ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිටෙන්

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 ปีที่แล้ว +10

    ජයෙන් ජයම වේවා පුංචි දුවේ.ගී ලොවේ බැබලෙන තාරකාවිය ඇයයි.😘

  • @sriyalathaisrael595
    @sriyalathaisrael595 ปีที่แล้ว +12

    පුතේ ඔයාට වගේ ආක්ෂා දුවටත් ඉස්සර ගොඩාක් ආදරේ කල එයා චූටි කාලෙ හරිම හුරතල් ඒත් එයා ලොකු වෙද්දී ජනප්‍රිය වෙද්දී හරිම වෙනස් වෙලා ඒත් පුතේ ඔයා ලොකු වුනත් හැමදාමත් මේ ලැබෙන ආදරේ රැක ගන්න උත්සාහ කරන්න මොකද අපිට ජීවිතේ මොනවා ලැබුනත් සමාජයෙන් ලැබෙන ආදරය ලබා ගන්න ගොඩක් පිං කරන්න ඕනෙ ඒ වගේම ලැබෙන දේ රැක ගන්න ඕනෙ පුතේ ආදරේ ගොඩාක් ඔයාට සුබ අනාගතයක් පුතේ තෙරුවන් සරණයි ...❤️❤️❤️❤️❤️❤️

    • @voiceofindunil
      @voiceofindunil ปีที่แล้ว +1

      ♥️♥️

    • @nisansalaharshi2472
      @nisansalaharshi2472 ปีที่แล้ว +1

      Anuwa mamath me ekama kiyanna tips karanna hithan awee...aththata puthe lama kama rakagena idiriyata yanna.appchi ithama awadanen inna.daru patiyage janapriya thawaya thiya ganna wayasa anuwa thibena kama kama wadagath jayawevaa puthee..

    • @voiceofindunil
      @voiceofindunil ปีที่แล้ว

      ♥️♥️

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว +3

      අනේ එයා පණ්ඩිත වැඩියි පුංචි කමක් පේන්න වත් නැ

    • @voiceofindunil
      @voiceofindunil ปีที่แล้ว

      ♥️♥️

  • @sandyaaponsu40
    @sandyaaponsu40 ปีที่แล้ว +5

    Budusarani manika. As a sri lankan we are so proud of you putha. 🏅

  • @myhouseat1938
    @myhouseat1938 ปีที่แล้ว +6

    ආදරෙයි වස්තුකැටේ..❤️ මේ පැටියගෙ හැම වැඩසටහනක්ම මම බලනව.වසනාවන්ත අනාගතයක් උදාවේවා.ඇස්වහක් කටවහක්නම් වදින්න එපා දෝනිපැටියට. බුදුසරණයි මැණික.

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +5

    Cute Angle, we're proud of you my dear,
    You're valuable treasure to our country specially for your parents 🙏🙏🙏

  • @maduraprabath7794
    @maduraprabath7794 ปีที่แล้ว +4

    Mr. Idunil ජයවේවා .... ඔයාටත් බොහොම ස්තුතී මේ වැඩසටහන මේ විදියට ගෙනාවට.... සිහෙලි පැටියෝ ඔයාට අපි හදවතින්ම❤❤️ ආදරෙයි හැමදාමත්.. ජයවේවා.. බුදුසරණයි....🙏🙏❤❤........

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 ปีที่แล้ว +14

    සතර වරම් දෙවි පිහිට ඔයාටත් ලැබෙනවා දුවේ...

  • @vivisam1925
    @vivisam1925 ปีที่แล้ว +3

    රත්තරන් මැණික් කැටෙි.. 💃💃💃💃❤❤❤❤ දුවෙි ❤❤💃සමිමා සමිබුදු සරණයි ... ලංන්කාවට ලැබුනු කොකිලාවිය....😙😘😘😘😘🌷🌷🌷🌷🌷

  • @nilminiernest6862
    @nilminiernest6862 ปีที่แล้ว +1

    සෙහෙලි මැණික බුදුසරණයි රත්තරං ඔයා නම් ගොඩාක් වාසනාවන්ත දරැවෙක් , පුංචිකාලයේ ඉදලාම මේ නිහතමානිකම තියාගන යන්න ,ඔයාට සුබම සුබ අනාගතයක් මැණික.❤️🌹❤️🌹❤️🌹❤️

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +9

    අපේ ගමේ වස්තුවක් ආදරෙයි පුතේ තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +8

    අම්මෝ ඒ හැකියාව නම් පට්ට. පුංච් පැංචි හරි හපනි. ඉදිරිය සුබ වේවා

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 ปีที่แล้ว +4

    අක්ෂා චමුදි වගේ වෙන්න නම් එපා ඔයා දක්ෂ දරුවෙක් සුභම සුභ අනාගතයක් වේවා මැණික

  • @ranibandara212
    @ranibandara212 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි.!දෝනී පැටියෝ ඔයාට.සියලුම දෙවියන්ගේ .පිහිට හා රැකවරනය .ලැබේවා.!වාසනාවන්ත අනාගතයක් ලැබේවා ..!

  • @LankaSiriwardana
    @LankaSiriwardana ปีที่แล้ว +1

    Thanks for the nice program. Wish you all the best duwa.

  • @chandrachandra4018
    @chandrachandra4018 ปีที่แล้ว +2

    ජය.වෙිවා.පුංචි.දෝනිට.බුදු.සරනයි.මල්ලිට.ඔබටත්.ජය.වෙිවා.මන්.කුවෙිටි.සිට.චන්දා

  • @sunandaelenaidelage9526
    @sunandaelenaidelage9526 ปีที่แล้ว +6

    හරිම නිහතමානි හුරතල් මැණිකක් තෙරුන් සරණයි මැණික😍😍😍❤❤❤❤😘😘

    • @voiceofindunil
      @voiceofindunil ปีที่แล้ว

      ♥️♥️

    • @shilakumari556
      @shilakumari556 ปีที่แล้ว +1

      😘😘😘😘😘😘😍😍😍😍😍

    • @shilakumari556
      @shilakumari556 ปีที่แล้ว +1

      අාදරෙයි.මගෙ.මැණිකට.තෙරැවන්සරණයි

    • @voiceofindunil
      @voiceofindunil ปีที่แล้ว

      ♥️♥️

    • @voiceofindunil
      @voiceofindunil ปีที่แล้ว

      ♥️♥️

  • @manelperera5336
    @manelperera5336 5 หลายเดือนก่อน

    චුටි දෝනිඔයාට බුදුසරනයි පුතේ.හරිම ලස්සනයිපැටියෝ.ඇස්වහකටවහ දුරැවෙිවා.පත්තිනි මැණියන්ගේ පිහිටතත් සරස්වතිදේවියගේ බැල්ම තවතවත් ලැබෙිවා.පවුලේ සැමටම දිර්ඝායුෂ ලැබෙිවා .

  • @user-bn4ym9nh1q
    @user-bn4ym9nh1q ปีที่แล้ว +1

    සුභ පැතුම් චූටි දුවේ ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @rozanarahim9986
    @rozanarahim9986 ปีที่แล้ว +12

    දෙවි පිහිටයි පුංචි දුවේ ඔයාට...!

  • @tmdthennakoon1297
    @tmdthennakoon1297 ปีที่แล้ว +3

    Great you are the world. May God bless you 💗🌟🌟🌟

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 ปีที่แล้ว +2

    Siheli oyata Theruwan saranai, jayen jaya wewa!!!hemadama api Adarei ♥️♥️♥️♥️♥️♥️♥️

  • @Rita-pi9ik
    @Rita-pi9ik ปีที่แล้ว +2

    දෝනිට ජේසු පිහිටයි සුබම සුබ අනාගතයක්වෙිවා

  • @wdswds8595
    @wdswds8595 ปีที่แล้ว +5

    තව. තවත්... ඉදිරියටම. යන්න. ශක්තිය. ධරිය. ලැබේව. ජේසු පිහිටයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +4

    සිහලි අාදරනිය. දුවක් මැනිකක් මම හැමදාම. අාදරෙයි සුබ පතනව දුව මම කුවයිට් සිට

  • @dilnapraboth1020
    @dilnapraboth1020 ปีที่แล้ว +2

    අනේ ඇත්තටම ලස්සනයි නන්ගි.ඔයාට බුදු සරණයි පරිස්සමෙන් වැඩ ටික කරගන්න...ඔයාට සුබ පතනවා

  • @kkumari7101
    @kkumari7101 ปีที่แล้ว +14

    හරිම වාසනාවන්ත දරුවෙක් තමයි පුතේ ඔයා හැබැයි ඔයා ඔයාගෙ අම්මටයි තාත්තාටයි ගරු කරන්න පුතේ මොකද මට හොදට මතකයි ආක්ෂා චමුදි එක ඉන්ටෙවු එහෙකට ඇවිත් හිටියේ එයාගෙ අම්මා එක්ක එයා අම්මා ලග ඉන්නවටවත් එයා කැමැති උනේ නැහැ අම්මා ලග වාඩිවෙලා ඉන්නකොට එයා හිටියේ අම්මා ලග හරිම අකමැත්තෙන් එක බලපු හැමෝටම තෙරෙන්න ඇති තාත්තා තමයි ආක්ෂා චමුදිගෙ තාත්තා තමයි එයාට මයික් එක ගෙන්ල්ලා දුන්නා එක කිසිම ගරු කිරිමක් නැතුව එක ගත්තේ මන් ගොඩක් විඩියෝ වෙල දැක්කා ආක්ෂාට ගොඩක් අය බැනලා තිබුනා ඔයා නම් එහෙම වෙන්න එපා ඔයාට හොද ආනාගතයක් තියෙනවා තෙරුවන් සරණයි ඔයාට පුතේ

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මැණික ඔයාට ඉදිරියටයන්නශක්තියදහිරියලැබේවාදුවේ🙏❤❤❤❤🤔🤔

  • @anojaprasanthi5460
    @anojaprasanthi5460 ปีที่แล้ว +3

    ❤ සුබ ආනාගතයක් දුව

  • @dayanirotamba3069
    @dayanirotamba3069 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි පුතේ ලක් මවට ලැබුණු වටිනා මැණික් කැට වාසනාවන්ත දෙමාපිය දෙපලක් වාසනාවන් ජය වේවා තෙරුවන් සරණයි!!!

  • @priyahudeni3779
    @priyahudeni3779 ปีที่แล้ว +14

    අපේ රටට වටිනා වස්තුවක්♨️💘😍🙏🙏🙏🙏❤👍

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 ปีที่แล้ว +4

    Amma appcci ta manikaw parissami n ganiyanna saktiya labawa budu.sarani adari ❤❤❤

  • @sachiwickramasinghe5807
    @sachiwickramasinghe5807 ปีที่แล้ว +10

    ඇත්තටම නිහතමානී චරිතයක් ඉදුනිල් අයියා... චූටි දූ හරිම දක්ශයි.දක්ශයෝ දෙන්නෙක්🥰🥰

  • @user-gp8ti5kw9e
    @user-gp8ti5kw9e 7 หลายเดือนก่อน

    Jaya wewa chuti manika.❤️.oyanm supiriii dakshayek...💪idiriyatama yanna..budu saranai!!

  • @4kentertainment557
    @4kentertainment557 ปีที่แล้ว +13

    දෙන්නටම ජය 👍👌

  • @saddfsav9006
    @saddfsav9006 ปีที่แล้ว +6

    සුබ පැතුම් සෙහෙලි දුවෙ .මම කුවෙට් .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @maricute5448
    @maricute5448 ปีที่แล้ว +2

    ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි සහ අහන් ඉන්න පුළුවන් විදිහට ඉදිරිපත් කිරීම නිසාම subscribe කරා . ජයවේවා රටේ ජනප්‍රිය සහ සාර්තක you tube chanell එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා , සෙහෙලි දියනියට සුභ පතනවා ඇයගේ අනාගතය වාසනාවන්ත සුභ වේවා, තෙරුවන්සරනයි !

  • @rasanjaligodamune2917
    @rasanjaligodamune2917 ปีที่แล้ว +5

    super ❤❤

  • @amalkagunawardene8538
    @amalkagunawardene8538 ปีที่แล้ว +4

    ජයවේවා patiyoo ..👏👏👏❤❤❤

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +9

    ඒ. තරගෙනුත් පලවෙනි ස්ථනය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා මැණික බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤

  • @sangeethmadu511
    @sangeethmadu511 ปีที่แล้ว +4

    Gammak thamaaa

  • @mandeeramandeera2975
    @mandeeramandeera2975 ปีที่แล้ว +4

    දෝණි ඔබගේ හැකියාව තව තව දියුණු වේවා .තෙරුවන් සරණයි පුතේ ආදරේයි.හැමදාමත්

  • @nadeekadilhani9442
    @nadeekadilhani9442 ปีที่แล้ว +5

    මගෙ චූටි නංගී ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗

  • @rishimadu
    @rishimadu ปีที่แล้ว +5

    ♥️♥️

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +3

    ගොඩක් 💖💖💖 ලස්සනයි 💖💖💖 ගොඩක් ලස්සනයි ♥️♥️♥️💔💜️💜️

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 ปีที่แล้ว +2

    Awesome talent blessings to u darling 🌹🌹🌹😘😘😘

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 ปีที่แล้ว +1

    Excellent, Congratulations.

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 ปีที่แล้ว +5

    බුදුසරණයි චුටී දුට දිනෙන් දිනම ශක්තිය දහිරිය නොවඩුවම ලැබේවා .🎅

  • @prasagaming
    @prasagaming ปีที่แล้ว +6

    👍👍👍

  • @pathiranagechandu8099
    @pathiranagechandu8099 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මැණික ....❤️❤️❤️

  • @indranipereradantanarayana2856
    @indranipereradantanarayana2856 ปีที่แล้ว +2

    You have a bright future ❤

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 ปีที่แล้ว +3

    දූ පොඩි කාලේ ඉදන් දූගෙ සිංදු බැලුවා,ඇහුවා,සතුටුයී ඉදිරියටම යන විදිය දැකලා..එදත් හිනාවෙන්ම පෙනුනා දෝනී නිහතමානීයී කියල ,බුදුසරණයී ජයමවේවා !!!

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 ปีที่แล้ว +4

    theruwan saranai sudu manika !!❤❤❤

  • @nishapriyanthi9018
    @nishapriyanthi9018 ปีที่แล้ว +1

    මැණික ඔයාට සියලුම දෙමියන්ගෙ පිහිටයි පරිස්සමෙන් ඉන්න

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 ปีที่แล้ว +2

    Harima lassanai wada satahanak niwedaka malli godak lassanata eyath ekka katha karanawa

  • @slliveband1301
    @slliveband1301 ปีที่แล้ว +13

    නියමයි 👌 💯

  • @malshabenaragamaofficial1578
    @malshabenaragamaofficial1578 ปีที่แล้ว +7

    ❤️🔥❤️

  • @nishanthaliyange6354
    @nishanthaliyange6354 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @deepikadamayanthi6992
    @deepikadamayanthi6992 ปีที่แล้ว +2

    බුදුසරනයි පුතේ ❤

  • @nalen1589
    @nalen1589 ปีที่แล้ว +3

    බුදු සරණයි පුතේ

  • @SunethradCat
    @SunethradCat ปีที่แล้ว +6

    දෙන්නගෙම voice එක ලස්සනයි ❤️🌷

  • @shanthiira1068
    @shanthiira1068 ปีที่แล้ว +2

    නියමයි දරුවො ඔයාට දෙවියන් වහන්සේගෙ ආශිර්වාදයෙන් සියලුම බලාපොරොත්තු සපලවත්ව ඔයාට ජයග්‍රහයිකව ඉදිරියට යන්න ලැබෙවා
    👍👍👍🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @bandarams8415
    @bandarams8415 ปีที่แล้ว +1

    මේ නම් මැරුණු ගායිකාවක් ම තමයි ුරුක්මනී දේවිය ද නැත්නම් වෙන මැරුණු ගායිකාවක් 🌺🌺ද

  • @vishakaelpitiya6329
    @vishakaelpitiya6329 ปีที่แล้ว +4

    ❤❤❤❤budusaranai putha

  • @pathma4656
    @pathma4656 ปีที่แล้ว +4

    සිහේලි දූගෙ සිංදු අහන්න මම හරිම ආසයි පැටියෝ සුබම සුබ අනාගතයක් වේවා .මම කුවෙට්

  • @induheendeniya9985
    @induheendeniya9985 ปีที่แล้ว +1

    Theruwan saranai puthe jayen.jayama.wewa harma lassanai suba anagathayak wewa

  • @anusharahman7106
    @anusharahman7106 ปีที่แล้ว +1

    ජයෙන්ම ජය වේවා.. ඒ කප් ඒකත් ඔ්නා පැටියෝ..

  • @Luthika_Bandara
    @Luthika_Bandara ปีที่แล้ว +5

    ❤✨

  • @samanashuthosa3021
    @samanashuthosa3021 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා

  • @chandifernando548
    @chandifernando548 ปีที่แล้ว +2

    චුටි දුවට තෙරැවන්සරණයි ❤❤

  • @madushirajapaksha7659
    @madushirajapaksha7659 ปีที่แล้ว +4

    අනේ ලස්සනයි දුවේ. මම ඔයාට ගොඩක් ආදරෙයි 💕මම ඉන්නේ බණ්ඩාරවෙල. ඔයා කවදාහරි දවසක බණ්ඩාරවෙල ෂෝ එකකට හරි අවොත් මම අනිවාර්යෙන් ම එනවා ඔයාව බලන්න. ඔයා ගොඩක් දක්ෂයි duwe💕මමත් ප්‍රාර්ථනා කරනවා ඔයා වගේ දුවෙක් මගේ කුසටත් ලැබෙන්න කියලා. ඔයාට ඇස් වහක් වදින්න එපා දුවේ 💕

  • @lk-lt3or
    @lk-lt3or ปีที่แล้ว +4

    චුටි දුවට ඉදිරියටම යන්න යෝධ බල යෝද ශක්තිය ලැබේවා පුතේ තෙරුවන්සරණයි ආදරෙයි ගොඩක් මැණික 🥰🥰🥰🥰🥰

  • @niranjalasudarshani3662
    @niranjalasudarshani3662 ปีที่แล้ว +2

    Budusaranai manika adarei godak. Jayen jayama labenna oni🥰🥰🥰

  • @sugandisakunthala7697
    @sugandisakunthala7697 ปีที่แล้ว +2

    ලස්සන යි මැනික සුබ අනාගතය ක්

  • @bandulakumara8285
    @bandulakumara8285 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෝණිට