රැල්ල උසයි මිනිහට වැඩිය | මඩිහ බේරගන්නත් ලේසි නෑ | මේ දවස්වල හාල්මැස්සො හීන්මාළු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • මේක පිටිවැල්ලෙ මා දැල
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 23

  • @RanjanSiriwardana-rs5hc
    @RanjanSiriwardana-rs5hc 5 หลายเดือนก่อน +2

    මම තමයි මෙ දැල වට කරන්නෙ. ඩිවර බසාවෙන් "මරකලෙ" දෙමළ බසාවෙන් "මන්නාඩියා" අපෙ රැකියාව ජාත්‍යන්තරයට පෙන්වීම ඔබ තුමාට බොහොම ස්තුතිය ❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +3

    සුන්දර වෙරලේ තිරයේ දුටු නොදුටු දසුන් .සුභ දවසක් වෙිවා !!! අනුරාධ මහත්තයා .❤❤🙏🙏🙏

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 5 หลายเดือนก่อน +1

    ඔන්න සුපිරි විඩියෝ ❤ ඩිවර ඩිවර ඩිවර ❤
    චැනල්

  • @samandesilva5421
    @samandesilva5421 4 หลายเดือนก่อน

    පද්මසිරි මල්ලි ජාත්‍යන්තර තලයෙන් ඔබ දැකීම සතුටක් ඒත් නැවතී කතා කිරීමට ඉඩ නොලැබීම ගැන දුකක් ඔබට ජය

  • @MadushiOfficial30
    @MadushiOfficial30 5 หลายเดือนก่อน +3

    ධීවර රස්සාව ගැන කවදාවත් මේ වගේ විස්තර අහලා,දැකලා නැහැ...ලේසි නෑ ..හැම රස්සාවම මහන්සි වෙන්න ඕනේ...ඔබතුමාට ස්තුතියි මේ තොරතුරු ගෙනාවට...බුදු සරණයි.🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 หลายเดือนก่อน +1

    🇱🇰👍🏾👍🏾👍🏾 ජයවේවා!!! ආඩම්බරයි.
    🇱🇰 මගේ අම්මගෙ ගම මාතර මඩිහ.
    🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾👍🏾

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 5 หลายเดือนก่อน +3

    විදින විදවන ගෙවන රැස්කරන ජිවිත.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 5 หลายเดือนก่อน +1

    ගොඩට ගෙනාවා සාධාරණ මුදලට වික්කා .👍💚
    ජයවේවා 💐 දෙවි පිහිටයි❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 5 หลายเดือนก่อน +1

    සැමටම තෙරුවන් සරණයි ආරක්ෂාවම ලැබේවා අනුරාධ සැමටම

  • @nadeeshanibatuwanthudawa6393
    @nadeeshanibatuwanthudawa6393 5 หลายเดือนก่อน +1

    Madala dakke mamath adai malli.aththatama egana ganna daruwanta kochara dey thiyena wada.oyata godak pin malli mey wage yal pana yana ape dey mehema samaja gatha karanawata . Budu saranai malli

  • @agsusanthaekanayaka5704
    @agsusanthaekanayaka5704 5 หลายเดือนก่อน +2

    ආයුබෝවන් Secrets of Netur සුභ දවසක් වේවා

  • @shiranigunawardena9381
    @shiranigunawardena9381 5 หลายเดือนก่อน +1

    මමත් ඉන්නවා

  • @pubudugamage2412
    @pubudugamage2412 5 หลายเดือนก่อน +1

    Sunimal aiya

  • @Huruni1974
    @Huruni1974 5 หลายเดือนก่อน +1

    anurada mahatha moko malu sammbanadawama weda satahan karanne,api owath ekkama jiwath wecha minissu,wena deyak nethi koranna,

  • @dkulatunga1148
    @dkulatunga1148 5 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍

  • @sandaruwanasp87320
    @sandaruwanasp87320 5 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @presildalankahaluge163
    @presildalankahaluge163 5 หลายเดือนก่อน +1

    Ane Putha මීගොමුwatath yannako Ae vistharath oya wage kiyannako.

  • @user-ox1os8qx8u
    @user-ox1os8qx8u 5 หลายเดือนก่อน +1

  • @nalindaweerathunga2412
    @nalindaweerathunga2412 5 หลายเดือนก่อน +1

    ⭐️

  • @chanukapradeep3519
    @chanukapradeep3519 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @surangaekanayake8719
    @surangaekanayake8719 5 หลายเดือนก่อน +1

    අද කොහෙද

  • @nalakanalaka3650
    @nalakanalaka3650 5 หลายเดือนก่อน +1

    මුහුද මැද එකක් දාමුද

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 5 หลายเดือนก่อน +1