මාළු තුවක්කු තමයි ගුණෙන් වැඩිම | මං තිස් අවුරුද්දක් තිස්සේ මාළු කපනවා | රහස් දැනගෙන හොඳම මාළු ගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • මාළු කුණු ගෙනියන්න ඌරු ලොරි එනවා
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 146

  • @MediaLifeSL
    @MediaLifeSL 8 หลายเดือนก่อน +48

    නිල් කැප් එක දාලා මුලින් කතා කරපු කෙනා සුපිරි. හොද මනුස්සයෙක් ❤

    • @user-ho8zp3cq7y
      @user-ho8zp3cq7y 7 หลายเดือนก่อน +1

      Live sete
      .

    • @Unique_Entertainment
      @Unique_Entertainment 7 หลายเดือนก่อน +1

      Aththemai... hodakme wenne one 🙏

    • @ggKrisantha-ys9dp
      @ggKrisantha-ys9dp 7 หลายเดือนก่อน

      සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා...

    • @thivankagamage2630
      @thivankagamage2630 7 หลายเดือนก่อน

      Ekenma

    • @shiranthaliyanage
      @shiranthaliyanage 6 หลายเดือนก่อน

      මටත් ඒක නම් දැනුනා මුලින්ම. හදවතින් පොහොසත් මිනිස්සු ❤

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 8 หลายเดือนก่อน +47

    මාලු තුවක්කුව කියන්නේ වෙන මොකක් හරි අටමගලෙකට කියලා..ඒ ගැන බලන්න ආපු අය මේ පැත්තට ආවානම්...🤔🤔🤔

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 6 หลายเดือนก่อน +4

    පැන්ඩා අයියා හොදම කෙනෙක්.පාරිභෝගිකයා ගැන අවංකවම හිතන් කෙනෙක්.🎉🎉.මමත් හරිම ආසයි මාලු මලුව උපයලා ඉදියආප්පම් කන්න.මාලු ටික දැක්කම හරිම ආසයි.🎉

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 8 หลายเดือนก่อน +25

    මාලු ඔලුව තමයි රස මම කන්න අසාම ඔලුවා පාන් එක්ක හරිම රසයි කන්න අසා අය කියන්න ගොඩක් හොද වැඩසටහනක්

  • @katupulle
    @katupulle 8 หลายเดือนก่อน +14

    ෆැන්ඩා නිහතමානී හොද මනුස්සයෙක් වගේ.... මාළු ගන්න ආවම එන්නම් හමුවෙලා කතා කරමු

  • @somasiridashapriya887
    @somasiridashapriya887 7 หลายเดือนก่อน +6

    පැන්ඩා පුතේ!
    ඔයා ලස්සනට ආරිථික විද්‍යාවෙන් කතාකරනවා හරිම සතුටුයි. ඉගෙනගත්ත නම් professor කෙනෙක්.
    අමරා රත්නායක.

  • @ajithsiri2781
    @ajithsiri2781 8 หลายเดือนก่อน +27

    පැන්ඩා අයියා, හොදට විස්තර කලා රවි අයියාත් හොදයි සියලු දෙනාටම ජයවේවා...

  • @traffichunter4176
    @traffichunter4176 8 หลายเดือนก่อน +6

    Panda ඔයා මරු. ලස්සනට කියලා දෙනවා.

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 8 หลายเดือนก่อน +43

    මම මෙයාගේ කතාව අහගෙන හිටියා... එයා එයාගේ රැකියාව මිනිසුන්ට උදව් වෙන ලෙස කරනවා.. මම නොවැම්බර් 30 උදේ පානදුරෙන් මාතර හයිවේ බස් එකක ගියා යාලුවෙක්ගේ ගෙදර... යාලුවා කිව්වා නූපේ හන්දියෙන් බහින්න කියලා..මම දන්නේ නැති නිසා සල්ලි දෙනකොට කොන්දස්තරට කිව්වා නූපේ හංදියෙන් බස්සන්න කියලා.. යාලුවා කිව්වා හයිවේ එකෙන් එලියට දාපුවහම කොන්දොස්තර බහින තැන් එක එක කියනවා කියලා... නමුත් මම ගිය බස් එකේ කොන්දොස්තර කිව්වේ නෑ.. මිනිස්සු තමයි අහ , අහ බැස්සේ . හැබැයි මිනිස්සුන්ට බනිනවා... එහාට යන්න , මෙහාට යන්නකියකියා.. ආයේ එදාම හවස 6.30 ට මම මාතරින් ආවෙත් ඒ බස් එකේ පානදුරේට. ගැලනි ගමින් දානකොට රෑ 8 ට විතර ඇති. එක අම්මා කෙනෙක් නැගිටලා ඇවිත් ඉස්සරහින් බස්සන්න කිව්වා... රෑ නිසා පේන්නේ නෑනේ... ඒ අම්මා ආයේ කිව්වා අනේ ඔතන නෙවෙයි තව ටිකක් ඉස්සරහ කියලා. driver කියනවා හිතෙන හිතෙන තැන නවත්තන්න බෑ. මෙතන හෝල්ට් එකින් දානවා.. මෙතනින් බහින්න. මේක බස් එකක් හරිද කියලා... මට පුදුම තරහක් ආවේ .මම ගැහැනියක් . තනියම හිටියේ.. මේ රෑ අර ගැහැණු කෙනා පව් නේද. මේකද driver ගේ රැකියාව . එයාටත් අම්මලා, අක්කලා , දුවලා නැද්ද. රු 1040 ක් ටිකට් එක. ඒක විතරද ගන්න පුලුවන්. ඒ බස් එකේ දෙන්නම එකයි. මිනිස්සුන්ට සතුටින් ගමනාන්තයක් දෙන්නේ නෑ.. රැකියාව මනුස්ස කමත් එක්ක කරන්න. මේ මාලු කපන මිනිස්සු ඊට වඩා හොදයි... කොන්දොස්තරගේ කට කැඩිලද බහින තැන්වල නම් පොඩ්ඩක් කියලා මිනිස්සුන්ට උදව් කරන්න. සුද්දන්ගේ Ladies first කියලා වැකියක් තිබුනට. අපේ පිරිමි බහුතරයක් ලග නෑ... මම ගුරුවරියක්. මම හැම පන්තියකම දරුවන්ට කිව්වා බස් එකේ දෙන්නා ගැන. අනාගත පරපුරවත් අඩුම තරමේ හදාගන්න. මෙන්න බස් එකේ no එක. ND 4918 . Tel . 070 2727271. හොද කාරුණික රියදුරු , කොන්දොස්තර මහතුන්ද සිටින බව දනිමි.

    • @champaperera8487
      @champaperera8487 8 หลายเดือนก่อน

      අති බහුතරයක් ඔය බස්වල රියදුරන් කොන්දොස්තර වරුන් අමනුස්සයො .හැම වෙලේම තරහෙන් ඉන්නෙ .ද්වේශ චරිත .මතු ආත්ම වල අපායේ තමයි

    • @bahijkhan
      @bahijkhan 8 หลายเดือนก่อน

      ❤️

  • @user-iw6xx6hl4f
    @user-iw6xx6hl4f 8 หลายเดือนก่อน +5

    නිල් කැප් අයියට බිස්නස් කරන්න හොඳ දැනුමක් තියෙනව..එයා එයාගෙ මාලු ලෑල්ල ගානට ප්‍රමෝට් කරනව❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💪💪💪💪

  • @chathuraviraj4295
    @chathuraviraj4295 7 หลายเดือนก่อน +3

    පලවෙනියට කතා කරන සුපිරි සහොදරයෙක්

  • @indikadeshappriya4651
    @indikadeshappriya4651 8 หลายเดือนก่อน +7

    දේවප්‍රිය අයියට ආනන්ද අයියා සෙට්වෙලා සුපිරි
    අපි පොඩි කාලේ මද්දේගම හිටපු සුපිරි චරිත තමයි❤❤❤

  • @sandunnilantha
    @sandunnilantha 8 หลายเดือนก่อน +6

    මන් තාමත් ආසම කෑම තමා මාලු බිත්තර, මාලු ඔලුව සහ මාලු තුවක්කු ❤❤❤❤ පට්ටම කෑමක් තමයි ඒක. මන් බලපිටියෙ, මෙහෙත් කියන්නෙ මාලු තුවක්කු කියල මොකද ඒක තුවක්කුවක හැඩෙ නිසා❤

  • @virajsilva7208
    @virajsilva7208 8 หลายเดือนก่อน +3

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    අලුත් දවසක වෙනස්ම චරිත කිහිපයක් සමග වෙනස් අත්දැකීම් සමුදායක්. ජීවත් වීමට පොරබදන අපේම සහෘදයන් පිරිසක්.
    ස්තූතියි අනුරාධ.👍👍👍
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤

  • @sumudutaranga9556
    @sumudutaranga9556 7 หลายเดือนก่อน +2

    Malu Gena supiri awabodayak awa

  • @shashikarukshan9897
    @shashikarukshan9897 8 หลายเดือนก่อน +3

    අනුරාධයෝ වැඩේ සුපිරි පට්ට එකෙන්ම.හැමදාම වීඩියෝ බලනවා.ජය වේවා ❤️❤️

  • @tharakajeewantha2178
    @tharakajeewantha2178 8 หลายเดือนก่อน +5

    මාසෙකට sarayak price ගැන update ekak දුන්නොත් වටිනවා 👍🏻👍🏻♥️

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 7 หลายเดือนก่อน +1

    රැකියාවකට උස් පහත් භේදයක් නොමැත කුමන රැකියාවද තමන් එයට වටිනාකමක් දිය යුතුයි මේ සහෝදරයාද එවැනි මහත්මා ගුණ ඇති සිය වෘත්තීය දැනුම සැමට බෙදා දෙන සොඳුරු මනුෂ්‍යයෙකි ජය වේවා ඔබට

  • @Hpdpathirana
    @Hpdpathirana 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @sujisaman7899
    @sujisaman7899 8 หลายเดือนก่อน +9

    මාඵ කපන පැන්ඩා අයියානම් සුපිරි.. නිතරම මුහුනේ සිනාහව පිරිලා.. ඔය වගේ සුපිරි මාඵ මෙහ්ට එන්නෑ.. මේහේට මාඵ එන්නේ මුහුදේ ජිවත් වෙච්චි කාලයට වඩා ඩි බිෂර්වල අවුරුදු ගානක් ඉදපු එවුන්.. මේඔයෑයී ඔය කැමරාවත් අරං කොහේ යනවද මන්දා... මාඵ ලෑල්ල ලග වචන නම් වරද්ද ගන්නවා එහේම නෙවෙයි.. පෙනවනේ මාඵ මන්ණ..😃😀😊😜

  • @sahanabeysekara8997
    @sahanabeysekara8997 8 หลายเดือนก่อน +5

    සුන්දර මිනිස්සු මේ ඉන්නේ.....

  • @ccsl6890
    @ccsl6890 8 หลายเดือนก่อน +1

    Karana godak denagaththa Malli.😊
    Godakdewal Igenagaththa.
    Karunika hiththiyena minisune Waradinnanam apa.👍👍👍
    Theruwansaranai🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤

  • @rinohsbsyjknb5060
    @rinohsbsyjknb5060 7 หลายเดือนก่อน +1

    Nil cup eka aiya..awanka manussayek kiyala penawa kathawen..👍

  • @jdndss7635
    @jdndss7635 8 หลายเดือนก่อน +4

    ❤අනුරාධ අය්යා 👌👌අදත්
    එත් පරිස්සමින් ඔහේ
    අන්තිමට ලොකු හෙයියම්මාරුවක්‌ තමයි වෙන්නේ,,
    ඔයාගේ වචනයක්

  • @sudanapoli6016
    @sudanapoli6016 8 หลายเดือนก่อน +3

    Good Good Good news Malli ❤❤❤

  • @samanthamadushanka7885
    @samanthamadushanka7885 8 หลายเดือนก่อน +2

    පැන්ඩා අයියා මරු දවසක අනිවාර්යෙන් ව ඒනවා :

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 8 หลายเดือนก่อน +2

    Ada kathawa shoke Api Nuwara malu gaththata mechchara wisthra danne ne. Api maalu kapaganne eyala kamathi widihata. Badina maalu witharai kiyala kapa ganne. Isthuthiy siyalu dennatama 🙏🙏🙏

  • @marianfernando2896
    @marianfernando2896 7 หลายเดือนก่อน +1

    ❤❤godak අවංක kenek ehema aya ada kale hoya ganna naha .පාරිභෝගිකයන් gana අවංකවම hithana කෙනෙක් jesu පිහිටායි ❤❤❤nil toppiya dana හිටියා malli❤

  • @user-oj2xi2cs1s
    @user-oj2xi2cs1s 8 หลายเดือนก่อน +8

    වෙලාවකට ඔයා අහන දේවල් හුරතල් වැඩී අයියේ 😂

  • @janathlakshan325
    @janathlakshan325 8 หลายเดือนก่อน +1

    Thank you...👍👍👍

  • @jacinthadona4538
    @jacinthadona4538 8 หลายเดือนก่อน +2

    Ane ithin oya, weda lassanata maalu kapanawa israel rate kisima jarawak bimata wetennha lassanata table eke lea tikath ewema piha daamin kapanne. Ayyo othana dakiddinam appiriy

  • @fathimahameed8532
    @fathimahameed8532 8 หลายเดือนก่อน +2

    Good

  • @kpcjperera5764
    @kpcjperera5764 8 หลายเดือนก่อน +2

    Panda supiri

  • @Michelle-be9ti
    @Michelle-be9ti 8 หลายเดือนก่อน +2

    Niyami

  • @user-mr4wp7ku4l
    @user-mr4wp7ku4l 8 หลายเดือนก่อน +2

    9th nelson like from me❤

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz 8 หลายเดือนก่อน +2

    malu kepuwata lei neththe eyi mahathtaya

  • @user-yl9kx9zb1u
    @user-yl9kx9zb1u 7 หลายเดือนก่อน +1

    පැන්ටා👍

  • @mumtazjabir3806
    @mumtazjabir3806 7 หลายเดือนก่อน

    Nimai.ayya..mama.
    Lankawe..beruwela🇱🇰🇱🇰

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 8 หลายเดือนก่อน +1

    සුපිරි විඩියෝ එක බ්‍රො

  • @user-hr4hs3mg1p
    @user-hr4hs3mg1p 6 หลายเดือนก่อน +1

    ❤Pannta ala ala❤

  • @pathupathum5953
    @pathupathum5953 8 หลายเดือนก่อน +2

    Migamuwe hawasa lellame malu ekka gaththama me malu paranai maluwa natten hitawanna puluwan namenne na aluth nan kelawalla atawalla balaya gaththama dilisenawa karamal thani rathu me malunge katamale arala balanda sudu patata athi maluwa nawenawa kiyanne paranai

  • @mumtazjabir3806
    @mumtazjabir3806 7 หลายเดือนก่อน +1

    Beruwala..fish..no.one...am..beruwela🇱🇰🇱🇰

  • @samansilva337
    @samansilva337 8 หลายเดือนก่อน +2

    Umbata therenne meka hariyata karanna gona.meka kochchra lassanata karanna thibunada.aye video ekak karapan nirmanathmajawa.

  • @nishanvlogs2399
    @nishanvlogs2399 8 หลายเดือนก่อน +4

    රවී අයියා මාළු කපනවා බලන්න බලන් හිටියේ ඒත් ඔයාගේ කතාව තමා වැඩි.මාළු කපන එක හරියට පෙන්නුවේ නෑ පැහැදිලි මදි

  • @CalmCrayons-dj1gm
    @CalmCrayons-dj1gm 8 หลายเดือนก่อน +2

    Oka allanna malu kaana thanata

  • @Snoop791
    @Snoop791 8 หลายเดือนก่อน +2

    ya baby caviar.....🤗

  • @krpmpannala6392
    @krpmpannala6392 7 หลายเดือนก่อน +1

    මයේ අම්මා පරිස්සමෙන් ,අරු කෙලලා අරියි මන්න කෙටියෙන්

  • @maheshosanda7110
    @maheshosanda7110 8 หลายเดือนก่อน +2

    Ado fata mam vikum Qatar ina

  • @BanchiLahiru123
    @BanchiLahiru123 8 หลายเดือนก่อน +2

    Munata nethuwa maluwaa kapaddi maluwawa pennuwanam watinawa kathaa karaddi

  • @HarshanaRodrigo-ek2fb
    @HarshanaRodrigo-ek2fb 8 หลายเดือนก่อน +1

    අඩෙ ෆැන්ට අයියා❤❤

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 6 หลายเดือนก่อน

    කෝ අනේ මේ වගේ විඩියෝ අපිට ඇයි අපිට ඩිවර විඩියෝ නෑත්තේ සැර්❤

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 8 หลายเดือนก่อน +2

    ඩෙසිය පනහ ගත්තත් එකටත් කෙලිනව 9:09

  • @user-cg2et7zh6h
    @user-cg2et7zh6h 8 หลายเดือนก่อน +1

    Ela aiya

  • @sangeethrangana2257
    @sangeethrangana2257 7 หลายเดือนก่อน +1

    Hurupurudu katahadak sarisara kare meyada ?

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 8 หลายเดือนก่อน +2

    👌❤️

  • @maheshanilmini1949
    @maheshanilmini1949 8 หลายเดือนก่อน +1

    ඔතන වැඩ්ඩා අමිත්.. ඊලග දවසෙ එයත් එක්ක කතා කරන්න

  • @canthydvs8170
    @canthydvs8170 8 หลายเดือนก่อน +2

    Mey manussayata hariyanna ona ithirennama

  • @user-it2fl2cq8w
    @user-it2fl2cq8w 7 หลายเดือนก่อน +1

    මේ සියලු වීඩියෝ ධීවර දෙපාර්තමේන්තුව වෙත යොමු කර මෙහි නීතිමය පසුබිම බලමු

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 8 หลายเดือนก่อน +3

    ඉත්න් මලු ගත්ත කෙනාටනෙ මාලු බිත්තර පිකුදු අය්ති ඉතින් එකට කෙලලනෙ

  • @wasantharathnayaka8018
    @wasantharathnayaka8018 7 หลายเดือนก่อน +1

    Panda maru

  • @Wind_Vlog
    @Wind_Vlog 8 หลายเดือนก่อน +3

    මනුස්සයෙක් මාලුවා ගාත්ත නම් ඒ මලුවහේ බිත්තර , heart ..etc අයිති වෙන්න ඕනේ ඒ මාළුව ගාත්ත මනුසසයට නේ.
    කපන්නත් සල්ලි අරන් ඊට පස්සේ උගේ බිත්තර ඒවා මේවාත් අරන් එවයි ණුත් විකුණලා සල්ලි හොයනවා.😢

  • @user-cg2et7zh6h
    @user-cg2et7zh6h 8 หลายเดือนก่อน +2

    Malu walata😂😂ewa gahatakida kalpana karala deyak kiyanna

  • @CharithCooray
    @CharithCooray 8 หลายเดือนก่อน +4

    තුවක්කුව කියන්නෙ මාලුවාගේ හදවත

  • @chamilsenavirathna4728
    @chamilsenavirathna4728 8 หลายเดือนก่อน +2

  • @Pathirana23456
    @Pathirana23456 8 หลายเดือนก่อน +3

    ඉතින් ban api සල්ලි දීලා මාළු aran එවුන් kapaddi උගේ බිත්තර tika අනිත් කොටස් tika ගන්නවා da ? ඊට wada hodai ගෙදර aran ඇවිල්ලා කපනවා

  • @yvonnevanhoff9825
    @yvonnevanhoff9825 8 หลายเดือนก่อน +2

    Malu ksppanawa pennanawata wagiyen stage muna ne penane

  • @ransithumihiranga211
    @ransithumihiranga211 8 หลายเดือนก่อน +2

    Malunge bada denna ona hari nam malu aiti kenata

  • @user-sm8wi8qi1p
    @user-sm8wi8qi1p 8 หลายเดือนก่อน +2

    මේකෙ කැමරාමන් මොනවද කැමරා කරල තියෙන්නෙ හොදම මාලු කපනකොට කැමරාව කපනකෙනාගෙ මූනෙ වැඩිය පේන්නෙ අනන් මනන්...

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 8 หลายเดือนก่อน +3

    පැන්ඩාගෙ ලෑල්ලෙ තමා රවී කපන්නෙ. රවීට එක්ස්පීරියන්ස් තිබුනට රවී ගෝලයා පැන්ඩා බොසා

  • @MalaMala-dp3lo
    @MalaMala-dp3lo 8 หลายเดือนก่อน +3

    Kawadawath oyawage tanwaling malu kappawa ganna epa.apata nodenema malu yatimadi ghagannawa athdakemen kiyana Nisai.gedara genath kapa ganna

  • @chanukapradeep3519
    @chanukapradeep3519 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @satwadubai1607
    @satwadubai1607 8 หลายเดือนก่อน +1

    Aiya oya kohada...palawatta pattada...kata hadat hodata hurui😊

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 8 หลายเดือนก่อน +4

    කපල ඉතිරි වෙන ටික මොකද කරන්නෙ...

    • @harshidissanayaka7725
      @harshidissanayaka7725 8 หลายเดือนก่อน

      කපල ඉතුරු වෙන ටික ඔතලා දෙන්නම් උබට ගෙදර අරන් යන්න 😂😂😂

    • @nalinmedagoda6879
      @nalinmedagoda6879 8 หลายเดือนก่อน

      wihiluwata neme ban ahuwe. Fish byproduct kiyanne sahena salliyak hambakaranna puluwan wadak...Sathwa ahara hadanna gannawa fishmeal kiyala ekak. eka hadanna gannawa...fishoil hadanawa. @@harshidissanayaka7725

  • @FernandoRock-re6rg
    @FernandoRock-re6rg 6 หลายเดือนก่อน +1

    😁😁එලො එලො ඇවිත් පාරබොගිකයා ගැන කියද්දි ටිකක් චාටර් 🤣

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +2

    මාළු...ලාභයි,ලභායි ගන්න කෝ...😂😂😂 අද ධීවර වෙලද සංගමයක් එක්ක ..සුභ දවසක් වෙිවා !!! හැමෝටම.❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹

  • @krishokkv1907
    @krishokkv1907 8 หลายเดือนก่อน +2

    බිත්ත පෙට්ටි උඩ නැගල කපල තියෙන්නෙ උස නැති නිසා මාලු කපන ලෑල්ලට

  • @hasithabalasuriya2228
    @hasithabalasuriya2228 8 หลายเดือนก่อน +2

    😊❤

  • @brendanalmeda1665
    @brendanalmeda1665 8 หลายเดือนก่อน +1

    👏👏🙋

  • @dilhanidil672
    @dilhanidil672 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 8 หลายเดือนก่อน +2

    මාලු දෙසිය පනහ ගත්තත් කපද්දෙ😊 6:57 6:59 6:59

  • @senewirathnasenewirathna8868
    @senewirathnasenewirathna8868 8 หลายเดือนก่อน +3

    ණි ර ය...?

  • @nalinattanayake2165
    @nalinattanayake2165 8 หลายเดือนก่อน +2

    Anurada ayiye mama oyage sobhadara දරුවොත් එක්කම බැලුවා. Hariyata kaviyak wage. මගෙත් plan 1k thiyenawa youtube chanal 1k karanna. මට කියනවාද ඔයා video කරන්නේ phone ekenda මොනාද use karana equipment. මට no 1 දෙන්න පුලුවන්ද

  • @kantiq833
    @kantiq833 8 หลายเดือนก่อน +2

    💐💐💐💐💐💐💐💐😱😱😱😱😱😱😱😭😭😭😭😭😭😭මමකාන්ති නාරසිංහ කුටෙිවි

  • @dineshhashintha6142
    @dineshhashintha6142 8 หลายเดือนก่อน +1

    අඩුපාඩු ගොඩක් තියනවා ඔයාගෙ

  • @santhajayakody4505
    @santhajayakody4505 8 หลายเดือนก่อน +1

    💥💥❤❤👍👍

  • @CharithCooray
    @CharithCooray 8 หลายเดือนก่อน +1

    අඩේ කිරිබත්ගොඩ 15 කඩේ වැඩකරපු අයියා කෙනෙක්

  • @pryantaa2445
    @pryantaa2445 8 หลายเดือนก่อน +2

    De kala. Neathi. Apata. Baya. Hithenawa. Pihiyen. Kapana. Heti. Dekkama. Kata. Waradda. Gaththoth. Pihi. Para. Thamai

  • @user-kc1zw6no5i
    @user-kc1zw6no5i 7 หลายเดือนก่อน +1

    කපන කෙනා මාළුවගේ ඔළුවෙන් බාගයක් බිමට දානවා. පාරිභෝගිකයට ලැබෙන්නේ මාළු ඔලු බාගයයි මොකද ඒ.වීඩියෝ එකේ බලද්දි දැක්ක දෙයක්. දෙයක්.මොකක්ද ඒකෙ තත්ත්වය..

  • @Kelum1980
    @Kelum1980 8 หลายเดือนก่อน +1

    මිනිස්සුන්ගෙන් විස්තර අහනකොට අහන විදිහක් තියෙනවා, ඔයා අහන විදිහට මන්න පාරක් නොකා ආපු එකත් ලොකු දෙයක්, මේක බලද්දී පවා තේරෙනවා මෙහෙම එකෙක් ඇවිත් වංහුං අහද්දී මෙලෝ දෙයක් කියන්න හිතෙන්නෙ නැති සීන් එක. ඒ වගේම මේක සබ් කරේ මොකටද කියලත් මට හිතුනා...

  • @thanujadilhani4685
    @thanujadilhani4685 8 หลายเดือนก่อน +4

    මමත් මාලු කන කෙනෙක්
    ඒත් ඔය රස්සාව කරපු හැමෝම ජීවිතේ ඉවර කරන්නේත් , ඔය මාලුවට වෙන විදිහේ දේවල් සිද්ද වෙලා, මං මගේ ජීවිතේ දැකපු ඇත්තම සිද්දි කිව්වෙ.

    • @chandikarajapaksha381
      @chandikarajapaksha381 8 หลายเดือนก่อน +2

      එතකොට කන අයට මොකක්ද වෙන්නේ ????

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k 8 หลายเดือนก่อน +1

    මාළු මිල කීයද කියලා කියන්න බැරිද

  • @SLfishing248
    @SLfishing248 8 หลายเดือนก่อน +4

    ඔය වගේම තව වැඩ්ඩෙක් ඉන්නවා මාලු කපන කෙනෙක් බේරුවල වරායේ එයාවත් හොයන් පොඩී කතාවක් දාන්න.... මාලු කපන කලුතර කිව්වම ඔක්කෝම දන්නවා....සුපිරී වැඩ්ඩෙක් තමයී...

    • @anuradhijayaneththi778
      @anuradhijayaneththi778 8 หลายเดือนก่อน

      Eyage nama Amith

    • @SLfishing248
      @SLfishing248 8 หลายเดือนก่อน

      මන් කියපු කෙනාගේ නම උපසේන.... කලුතර කිව්වම දන්නේ ඔක්කොම.....

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 8 หลายเดือนก่อน +2

    video karanne wena kohedane.one de pennanne nene

  • @yvonnevanhoff9825
    @yvonnevanhoff9825 8 หลายเดือนก่อน +2

    Show how they cut the fish not their boru talks

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 8 หลายเดือนก่อน +3

    ජීවත් වන්න නෙ මිනිස්සු මෙවා කරන්නෙ

  • @user-ov5go5nc6y
    @user-ov5go5nc6y 8 หลายเดือนก่อน +4

    මාඵු කපනඒව පෙන්න පෙන්න ඉන්නෙ ඇත්තු දෙන්නෙක් මැරිල ඒව පෙන්නෙ නැද්ද

  • @sudeshhannadi5139
    @sudeshhannadi5139 8 หลายเดือนก่อน +2

    අඩෝ මේ කැමරාව හසුරවන මේ වැඩසටහන කරන පොල් බූරුවෝ..එක මාළුවෙක් හරි විදියට කපන විදිය බලාගන්න කැමරාව අල්ලගෙන හිටියද මැට්ටෝ...උඹ හොඳයි කැමරාව තියාගෙන වැඩසටහන් කරන්න නෙමෙයි...චීත්තයක් ඇඳගෙන ටැප් එකක් ගාව ඕපදූප කතා කර කර ඉන්න.අපේ කාලෙ කෑව මූසලයා.

  • @priyanigunawardhana2728
    @priyanigunawardhana2728 8 หลายเดือนก่อน +2

    අපි මාළු කිලෝ දොළහක් ගත්තා කන්න බෑ බෙහෙත් ගහලා විසි කරා

    • @SLfishing248
      @SLfishing248 8 หลายเดือนก่อน +2

      ආනමාලුද ගත්තේ බෙහෙත් ගහපුවා.....???😂😂😂

    • @champaperera8487
      @champaperera8487 8 หลายเดือนก่อน

      මෙතනින්ද ගත්තේ

    • @dilshanv7594
      @dilshanv7594 8 หลายเดือนก่อน

      ​@@SLfishing248ඔන්න ඉතින් උම්බෑ කියනව

  • @jdndss7635
    @jdndss7635 8 หลายเดือนก่อน +4

    මට නම් බලන්න බැ
    🤔🤔🤔මේ වගේ දේවල්, එත් ඉතින් මිනිස්සු ජිවත් වෙන්න කරන්නේ හිතකින් නොවෙන්න පුළුවන් 🤔

    • @sujisaman7899
      @sujisaman7899 8 หลายเดือนก่อน +1

      කුණු හබ්බ කතා කරන්න එ්පා ඔයෑයී.. එ් එයෑයීලගේ රස්සාව නේ.. 😜😜😀

    • @jdndss7635
      @jdndss7635 8 หลายเดือนก่อน

      @@sujisaman7899 මෝඩයෝ මම වරදක් කිව්වේ නෑ , කිව්වේ මට බලන්න බැරිය , නමුත් එයැයි ලාගේ රස්සාවය කරන්න දෙයක් නැතුව කරනවා ඇති කියලා ,,,

    • @madhushankaishara5247
      @madhushankaishara5247 8 หลายเดือนก่อน

      බලන්න බෑ කියන්නෙ. ඇස් පෙන්නෙ නැද්ද

    • @jdndss7635
      @jdndss7635 8 หลายเดือนก่อน

      @@madhushankaishara5247 🤭😄

  • @surangaaruna539
    @surangaaruna539 8 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉🎉