අඩ්ඩඩ්ඩා එකෙක් මාළු කිලෝවක්ම කනවා | මිනිස්සු නොදකින කැස්බෑ සාත්තුව | කටුත් අයින් කරනව කන්න දෙද්දි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • අන්ධ ආබාධිත අයට මුල්තැන
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 54

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +5

    මෙි උතුම් සේවයට ගොඩාක් පිං.ගොඩාක් ස්තුතියි ,දීර්ඝායු ලැබෙිවා !!! මෙි වාටිනා දුර්ලභ ජිවිත සංරක්ෂණය කිරිම ගැන හරිම සතුටුයි .තෙරැවන් සරණයි !!! සුභ දවසක් වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +3

    කන කැස්බෑවා විය සිදුරෙන් බලනවා වාගේලු...මනුෂ්‍ය ආත්මයක් හා කැස්බෑවන්ගේ ජිවිතයත් හරිම දුර්ලභ වාටිනා ජිවිතයි.එ් නිසා ඒ අහිංසක සතුන් රැක ගැනිම,සංරක්ෂණය කිරිම ඉතාමත් වැදගත්...❤❤❤🙏🙏🙏👍👍👍

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 7 หลายเดือนก่อน +3

    ඒකත් හරි අපූරුයි.ඒ වගේම ලොකූ පුණ්‍ය කර්මයක්.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +4

    ගොඩාක් පිං,අනුරාධ මහත්තයාටත් ,මෙි මල්ලීටත් මෙි වාගේ දුර්ලභ දේවල් රැක ගන්නවාට.අපටත් බලන්න දකින්න සලස්වනවාට.ඔයාලාට යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!.😢😢❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 7 หลายเดือนก่อน +1

    ලොකු පිනක් ඒ අතින් පුතේ ඔයා හරිම කරුණිකව බලානවා තෙරුවන් සරණයි අනුරුධ මහත්තයා මේ වැඩසටහන හරිම දුක හිතුණා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +3

    ඒ අහිංසක ජිවිත ආරක්ෂාම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! 😢😢🐢🐢🐢❤❤❤😘😘🤗🤗🙏🙏🙏🙏

  • @virajsilva7208
    @virajsilva7208 6 หลายเดือนก่อน +1

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    එකිනෙකා බලන කෝනය අනුව පිං කුසල්ද? රැකියාවක්ද? කියා තීරනය වෙයි. කුමකට වුවත් ආදරය කරුණාව නැත්තෙකුට මෙය කල නොහැක. මම නම් මේ තරුණයන්ව අගය කරමි.🥰🥰🥰
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤

  • @shehanidanushika4893
    @shehanidanushika4893 7 หลายเดือนก่อน +2

    hema episode ekakma balanawa niyamai suhada kathabaha ❤

  • @isurusandaruwan2486
    @isurusandaruwan2486 7 หลายเดือนก่อน +2

    Mge gamee සුපිරි 👌

  • @Gossiplabhot
    @Gossiplabhot 7 หลายเดือนก่อน +1

    background music ain kaloth hodai wage. natural sounds tiyanakota hodai wage. obata jaya

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 7 หลายเดือนก่อน +2

    වටිනා වැඩක් 😍❤️🙏👍🇱🇰🐢

  • @Hpdpathirana
    @Hpdpathirana 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @jdndss7635
    @jdndss7635 7 หลายเดือนก่อน +1

    අසරන සතුන්ට මෙහෙම කරන එක ගොඩක් පිං මොකද,
    සමහර වෙලාවට මුහුදේ මසුන් අල්ලන්න යන අයගේ දැල් වලට පැටලී ගොඩක් දුර‍ට මේ අසරන අයට හානි විය හැක, මොකද අබාදිත නිසා 🙏🙏
    ගොඩක් පිං ❤

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน

      ඔවි,නංගි ඒ සත්තු හරිම අහිංසකයි ,ඒ වාගේම දුර්ලබයි.බලන්න මෙිතන ඉන්න හැමෝම අසරණයි.අබාදිතයි.😭😭😭❤❤❤🤗🤗😘😘 හරිම සංවෙිදියි මට නමි.😭😭😭😭

    • @jdndss7635
      @jdndss7635 7 หลายเดือนก่อน

      @@ruwanthikarajapaksha7101 ❤🤗ඔව් මැණික ඒ අය කරන්නේ ගොඩක් ලොකු සේවයක්
      මේ පිං වල කොටසක් ඉතින් අය්ති වෙන්නේ,, අය්යා අනුරාධට ❤
      මොකද එයා නිසා තමයි හැම දේම අපි දකින්නේ
      මොකද ඉතින් අපි ගිහින් බලන්නයි 🙏 තෙරුවන් සරණයි ඔයාට මැණික ❤

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md 7 หลายเดือนก่อน +1

    Ayubowan Anurada lassana videowak. Eth me manussaya thawa tikak hodata katakaranam thawa wadiyen sancharaka akarsanayak labenawa.❤❤❤

  • @lalithgamage3951
    @lalithgamage3951 7 หลายเดือนก่อน +1

    Me uthum sathkarayata pihita una janitha. Oba thumata bohoma pin athwewa. Niduk Nirogi suwaya labewa oba athulu siyalu denatama.

  • @jdndss7635
    @jdndss7635 7 หลายเดือนก่อน +2

    ❤❤අනුරාධඅය්යේ අදත් ලස්සනයි ❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 7 หลายเดือนก่อน +1

    බුදු සරණයි අනුරාධ 🌼🌺🌼

  • @noojipowell35
    @noojipowell35 7 หลายเดือนก่อน +1

    Thanks very much God bless you ❤️🌺🇬🇧

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka5737 7 หลายเดือนก่อน +1

    Adath lassanayi video eka..
    💚💛

  • @gihanudayajith3744
    @gihanudayajith3744 7 หลายเดือนก่อน +1

    Janith wage ayata thamai SUPER MAN kiyanna ona.👍👍

  • @millathiya3015
    @millathiya3015 7 หลายเดือนก่อน +1

    Theruwansaranai anurada malli🙏🏻❤

  • @user-sj4pe7zs8v
    @user-sj4pe7zs8v 7 หลายเดือนก่อน +1

    ආයුබෝන් අනුරාධ සෑර් 🙏💚💚

  • @janakajanaka7226
    @janakajanaka7226 7 หลายเดือนก่อน +1

    Ela mamalli ubadata godak pin koheda pot 1ka

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 7 หลายเดือนก่อน

    Very good condition

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 7 หลายเดือนก่อน +1

    Lassanai❤

  • @sahansachintha1429
    @sahansachintha1429 7 หลายเดือนก่อน +1

    Lassanai adath❤

  • @user-xn8kg8je6c
    @user-xn8kg8je6c 7 หลายเดือนก่อน +1

    Godak lassanai ❤

  • @anandaranawaka655
    @anandaranawaka655 7 หลายเดือนก่อน +2

    🙏💐💐💐

  • @dilanperera973
    @dilanperera973 7 หลายเดือนก่อน +1

    ❤️👍

  • @krisnalfrankkp-qu1xc
    @krisnalfrankkp-qu1xc 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @jdndss7635
    @jdndss7635 7 หลายเดือนก่อน +1

    🐢🐢🐢🐢🐢❤❤❤මැණිකලා

  • @traveldiary113
    @traveldiary113 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @MealsofFoodies
    @MealsofFoodies 7 หลายเดือนก่อน +3

    muta katha katha karanna berida? nettam loku seenda?

    • @sanjuheshan8428
      @sanjuheshan8428 7 หลายเดือนก่อน

      😂 rassawa Amauri මලපනින්නෙ නැද්ද ප්‍රශ්න අහනකොට. සමහර රස්සා එහෙම තමයි😂😂😂😂

  • @clicks4uu
    @clicks4uu 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @nalindaweerathunga2412
    @nalindaweerathunga2412 6 หลายเดือนก่อน +1

    ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

  • @_NETHSARA.2005
    @_NETHSARA.2005 7 หลายเดือนก่อน +1

    මෙතන සම්බන්ධ කරගන්න පුළුවන් contact no. එකක් තියනවාද මහත්තයා..❤

    • @secretsofnatureSL
      @secretsofnatureSL  7 หลายเดือนก่อน

      ඔය නම google serch කරලා බලන්න ❤️

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 7 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤🥰🥰😭😭

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 7 หลายเดือนก่อน +1

    🤔😯🤭🇨🇦🇱🇰💯😍😊🥰👌👍❤️🙏

  • @chanakakalumudarakolambara1051
    @chanakakalumudarakolambara1051 7 หลายเดือนก่อน +1

    කැස්බෑවන් ඇති කරන්න තහන්ම් නේද.ස්බාදහමට ආදරේ කෙනෙක් විදියට ඔයා අනුමත කරනවද සල්ලි හොයන්න සතුන්ගෙ නිදහස සීමා කරන එක.මොන තරම් සතුටින් ඉන්නවද මුහුදෙ උන්නන්ම්.තුවාල කරලා ගෙනල්ල තියාගන්නවා වෙන්න පුලුවන්.නීතිය ක්‍රියාත්මක විය යුතුය 😡😡😡😡

    • @secretsofnatureSL
      @secretsofnatureSL  7 หลายเดือนก่อน +3

      ලංකාවේ නිවැරදි නියාමනයක් අදාල ආයතන සිදු කරන බවක් නොපෙනේ.එවැනි පරිසරයක් තුළ දෝෂදර්ශනයට ලක්කිරීම නිවැරදි නැහැ.මේ අයුරින් හෝ ආබාධිත සතුන් සංරක්ෂණය වැදගත්

    • @jdndss7635
      @jdndss7635 7 หลายเดือนก่อน

      🙏තහනම් ඇති එත් මේ සතුන් ආබාදිත අය මුහුදේ ඉද්දි අනතුරු වැඩි ඒ නිසා තමයි මේ අය, එයාල රැක බලා ගන්නේ ❤
      ඔයා ට ගොඩක් ස්තුතියී,
      එතන වෙන්නේ සාදාරනයක්‌ විතරයි

    • @vishwadananja7155
      @vishwadananja7155 7 หลายเดือนก่อน

      අපි කිසිම මුදලක් මේ සඳහා අය කරන්නෙ නෑ..අඩුම ගානේ බලන්න ටිකට් එකක්වත් ගන්නෙ නෑ..අපි මේ සත්තුන්ට කන්න දෙන්නෙ අපේම මුදලෙන් සහ බලන්න එන කරන ආධාර වලින්, රජයෙන් නියමිත අවසර අරන් අපි මේ ව්‍යාපෘතිය කරන්නෙ..ඇවිත් බලන්න කියලා ආදරෙයෙන් ඉල්ලනව❤

  • @CAKTVUK
    @CAKTVUK 7 หลายเดือนก่อน +2

    Api lankawata giyapu wele othanata giya
    Othana pitarata ayath wada karanawa piñata
    th-cam.com/video/swC2gdqFrTY/w-d-xo.htmlsi=zcDvQRXh7HGyh4AX

  • @Bhcb.7939
    @Bhcb.7939 7 หลายเดือนก่อน +1

    ❤❤❤