'' උඹලා හිතනවද, මේක මරලා ඉවර කරන්ඩ පුළුවන් සටනක් කියලා ? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 59

  • @DJP706
    @DJP706 9 หลายเดือนก่อน +24

    නිෂ්මි සහෝදරයා මානව මහා හිතවාදියෙක්....❤❤❤

  • @wadduminda7052
    @wadduminda7052 9 หลายเดือนก่อน +31

    රනිල් රාජපක්ෂ කාලකන්නින්ට නිසි දඩුවම් ලැබේවා ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය

  • @apidennalive
    @apidennalive 9 หลายเดือนก่อน +52

    යකෝ මේක යුඇන්පී භිශනයනේ. හැබැය් අපිට ඉගැන්නුවේ ජවිපේට බය වෙයල්ල කියලනේ.
    අපි දැන් දැනුවත්

  • @pkds1983
    @pkds1983 9 หลายเดือนก่อน +27

    වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා ❤❤❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 9 หลายเดือนก่อน +22

    ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @harryherath1730
    @harryherath1730 9 หลายเดือนก่อน +17

    හරිම දුකයි මේ කතාව. මේ සිසු/සිසුවියන් ජීවිත පරිත්‍යාග කර ඇත්තේ අද්‍යාපනය සහ රට වෙනුවෙන් බව නොතේරෙන ආත්මාර්තකාමී මිනිස්සු මේ රටේ ගොඩාක් ඉන්නවා.

  • @ruwinimendis4731
    @ruwinimendis4731 9 หลายเดือนก่อน +44

    අනිවාර්යෙන්ම ඒ ඉතිහාසය නැවත ලිවිය යුතුමයි.මේ පත්වන මහජන ආණ්ඩුව එය කරාවි කියල ලොකු බලාපොරොත්තුවක් අපට තියෙනවා.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.

  • @DJP706
    @DJP706 9 หลายเดือนก่อน +10

    වාරණ ආනන්ද ජයකොඩි මහත්මයාගේ පැහැදිලි කිරීම් අති විශිෂ්ටයි ...එතුමාට ගොඩාක් ආදරෙයි....71/88,89 සැබෑ මහජන විරුවාණෙනි තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් තවත් කාලයක් අප සමඟ නිදුක්ව නිරෝගිව සුවපත්ව ජීවත්වෙත්වා...❤❤❤

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 9 หลายเดือนก่อน +6

    ඔබතුමා ට නිදුක් නිරෝගී චිර ජීවනය

  • @ekanayakewm9971
    @ekanayakewm9971 9 หลายเดือนก่อน +7

    ඉදිරියේදි පත්වන මහජන ආණ්ඩුවකින් ඉතිහාසය ලියමු සහෝදරයා දීර්ඝායු ලැබේවා❤❤❤❤❤❤❤

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 9 หลายเดือนก่อน +26

    අදත් ආදරයෙන් සිහිපත් කරනව නිෂ්මි හා වෙනුර ඇතුළු සහෝදරවරුන්....
    ඔවුන් මරාදැමූ කාලකන්නින් තවමත් ජීවත් වනවා ඇති වරප්‍රසාද ලබමින්.....

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 9 หลายเดือนก่อน +1

      කියලා වැඩක් කැ මාරම දුකයි

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 9 หลายเดือนก่อน +6

    මාතෘභූමියට ජයවේවා ❤️❤️

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 9 หลายเดือนก่อน +21

    ත්‍රාඩ UNP පාලකයෝ කරපු අපරාද සේරම බැර කලේ JVP එකට... මාලිමාවට ජයවේවා

  • @gajalanka95
    @gajalanka95 9 หลายเดือนก่อน +7

    මේ වගේ මහත්තයෙක් ඉතුරු වෙලා ඉන්න එක කොච්චර හොඳයිද තරුණ පරම්පරාවට යට ගිය භීෂණ අතීතය මතක් කර දෙන්න 🌹🌹💐💐 ආනන්ද වාරණ මහත්මයා ඔබට දීර්ඝායුෂ 💖💖💖

  • @sunethradissanayake641
    @sunethradissanayake641 9 หลายเดือนก่อน +7

    බොහොම ස්තුතියි පැහැදිලි කිරිමට. අපි ජාතික ආන්ඩුවක් පිහිටුවනවාමයි.
    මාලිමාවට ජයම වෙිවා !

  • @AnilSenadeera-l2n
    @AnilSenadeera-l2n 9 หลายเดือนก่อน +11

    Nismei. Pudume manuseyek mame godak aderei sisun wenuwen jeewetheya dunna

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 9 หลายเดือนก่อน +7

    අරගලයට ජයවේවා

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 9 หลายเดือนก่อน +31

    npp රජයක් තුළින් ඔබලාගේ කපකරපු සියල්ලට සතුට වෙමු

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 9 หลายเดือนก่อน +10

    We have to change this bulciat sisterm. Jayawayvaa N.P.P

  • @nisaljayawardena
    @nisaljayawardena 9 หลายเดือนก่อน +7

    ජනතා විමුක්ති පෙරමුණ 🔔💯
    PEOPLE'S LIBERATION FRONT 🔔💯
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🔴✊🏼
    SOCIALIST YOUTH UNION 🔴✊🏼

  • @nasliibrahim3429
    @nasliibrahim3429 9 หลายเดือนก่อน +8

    වාරණ ආනන්ද ජයකොඩි මහත්මයාණෙනි ඔබ ඇතුළු මේ දේශයේ යහපත පිණිස සටන් කළ, සටන් කරන සියළු දූ පුතුන්ට ජාතියේ ප්‍රණාමය හිමි වේවා!
    💐💙💐💗💐 ✌️🧭✌️🙏🇱🇰🙏

  • @nisaljayawardena
    @nisaljayawardena 9 หลายเดือนก่อน +7

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 9 หลายเดือนก่อน +26

    රටම මාලිමාවට...

  • @JayawilalUdapola
    @JayawilalUdapola 9 หลายเดือนก่อน +1

    මේ දූශිත මජර දේශපාලනයට තිත තබමු . අපි මේක හරි විදිහට වෙනස් කරමු . ජනතාවාදී පාලනයක් බිහි කරමු - මාලිමාවට ජයවේවා !

  • @anandakarunathilaka-my7oy
    @anandakarunathilaka-my7oy 9 หลายเดือนก่อน +4

    Aka. Upaharaya. Samanalaya

  • @sheharamediyas3450
    @sheharamediyas3450 9 หลายเดือนก่อน +3

    Malimawata jayawewa

  • @saratwett1346
    @saratwett1346 8 หลายเดือนก่อน

    Sada samaramu sohouro. Jayawewa sahodaraya

  • @bamunua
    @bamunua 9 หลายเดือนก่อน +1

    පුළුවන් තරම් මරමු.

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 9 หลายเดือนก่อน +1

    Jayawewa. ❤. Thank you for the interview.

  • @priyanthipieris633
    @priyanthipieris633 9 หลายเดือนก่อน +1

    Respect sir dubai

  • @AmilaNuwan-x8v
    @AmilaNuwan-x8v 9 หลายเดือนก่อน +1

    මල්ලි ❤❤❤ දැන් ඉන්න අය දන් නැති දේවල් veiws නැති වුනත් මෙික අත අරින්න එපා please ❤❤

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 9 หลายเดือนก่อน +4

    මාලිමාව ට ජය වේවා

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🇱🇰✌️❤️

  • @anuradhabandara2487
    @anuradhabandara2487 8 หลายเดือนก่อน

    නියමයි

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan622 9 หลายเดือนก่อน +1

    You right brother UNP start 1983 July 23 . Sajith should be known he’s father main guy

  • @malanialwis6080
    @malanialwis6080 6 หลายเดือนก่อน

    වාරණ ආනන්ද ජයකොඩි සහෝදයා❤❤❤❤❤

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 9 หลายเดือนก่อน +7

    නිශ්මි ගේ ෆොටෝ එකක් දැම්මානම් වටිනවා

  • @mohamednizamdeen9442
    @mohamednizamdeen9442 8 หลายเดือนก่อน

    Nissmi venuven ❤❤❤❤jathika janabala vegayata jayaweva ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rasenarathna9027
    @rasenarathna9027 9 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍

  • @asitha61
    @asitha61 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @franktojoe6023
    @franktojoe6023 9 หลายเดือนก่อน +3

    Ananda saho aadareei bokkenma

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  9 หลายเดือนก่อน +4

    '' කවුද අර පත්තර කියවන පඩංගුවා ? ''
    th-cam.com/video/Bx1vdyTtSO0/w-d-xo.html

  • @buddhikapathirana2018
    @buddhikapathirana2018 9 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @Coolrail-u4b
    @Coolrail-u4b 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  9 หลายเดือนก่อน +4

    '' ශුක්‍රාණුවේ බලයෙන්, නායකයාගේ ශක්තිය තීරණය වෙන්නේ නෑ...''
    th-cam.com/video/gNxKFfo9-Ow/w-d-xo.html

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  9 หลายเดือนก่อน +3

    '' මේවා මොනතරම් භයානක විහිලුද...'' | SEPAL- Short Clips
    th-cam.com/video/kMipGlGeLXA/w-d-xo.html

  • @AshanSameera1
    @AshanSameera1 9 หลายเดือนก่อน

    ඔසී අබේගුණසේකර ශ්‍රී ලංකා මහජන පක්ශයේ විජය කුමාරණතුංගයන්ගෙන් පසු නායක උනා නේද ?

  • @amarasirigamage3616
    @amarasirigamage3616 9 หลายเดือนก่อน

    Anagatha palanayak yatathee ithihasaya liyanna obata uwamanawa athnam, dannadee pamanak kiyanna(Sepala samaga korapu vidio waladith ma eya kiya atha. sisu wayaparaya gena nokiya oba kata piyagannee nam godak uchithai. mokada keewath kiyannee kunuharupanisa(manasa wikal welada kiyalath sakai), nodanna dee hithaluwan hatiyata liyapadinchi nokota magee adaraniya soura, anthima kalaya gewanna. 88/89 kalayee oba nodanna ithihasayakuth atha(warathamanayee nayakayoth nodanna). eya liyannata ida thabanna soyuraneni.

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 9 หลายเดือนก่อน

    EDA MARAPU OKKOMA ATASIL GATHTHU SILWATHTHU NEDA GOYYO

  • @dummaroshan3350
    @dummaroshan3350 9 หลายเดือนก่อน

    NPP 👍👍👍👍🇨🇦

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 9 หลายเดือนก่อน

    CHANDAYEN PATHWUNA RAJAYAK AYUDA WALIN PERALANNA HADUWA..........HAMUDAWA UNWA MARUWA............PRABA SAHA JVP

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  9 หลายเดือนก่อน +3

    '' අනුරලාට දෙන්ඩ පුලුවන්ද මචෝ මේ වගේ ආතල් ? '' | SEPAL- Short Clips
    th-cam.com/video/rMy0HopXVGo/w-d-xo.html