ඊශ්‍රාලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳ ආන්දෝලනාත්මක තොරතුරු | GOOD MORNING SRI LANKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 36

  • @ShenulDeuneth
    @ShenulDeuneth 19 ชั่วโมงที่ผ่านมา +10

    ඊශ්‍රායල් හොද වැඩක් කරේ හෙතුව තෙල් පිරි පහදු සහා නියෂ්ටික ස්තාන වලට ගැහුවේ නැති එක හොදයි බැරැව නෙමේ ඊශ්‍රායල් එහෙම කරානම් මේ යුද්දය ඉවරවෙන්නේනෑ හැබැයි ඉරානය ආයේ ගැහුවොත් අනිවාර්යයෙන්ම ඊශ්‍රායල් ඉරානයේ තෙල් පිරිපහදු සහා නයෂ්ටික බලාගාර වලට ගහනවා

    • @VaruniPigera
      @VaruniPigera 18 ชั่วโมงที่ผ่านมา

      Maka achchara honda viggrhyak namai.

    • @madushabandara2339
      @madushabandara2339 17 ชั่วโมงที่ผ่านมา +1

      Israel ගහනවා හැබැයි ඉරානේ කලින් කිව්වා උන්ගේ තෙල් වලට ගැහුවොත් UAE, Saudi Arabic ඔය අවට තියේන හැම තේල් Refinery එකකටම ගහනවා කියලා ඔක නිසා තමා ඇමරිකාව ගහන්න දුන්නේ නැත්තේ .

    • @nalinneyamaiperera5897
      @nalinneyamaiperera5897 14 ชั่วโมงที่ผ่านมา +1

      Esrayalayak ituru wena akak nahe itin ahema gehuwot

    • @madurapriyankara425
      @madurapriyankara425 10 ชั่วโมงที่ผ่านมา

      ඉවරයි ඉරානේ සද්දේ 😂😂

  • @ChannaMadawan
    @ChannaMadawan 8 ชั่วโมงที่ผ่านมา

    Isaleta jaya wewa

  • @mdsik7525
    @mdsik7525 9 ชั่วโมงที่ผ่านมา

    ස්වයන් වින්දන නිවුස් මොක්කුද බං මුන් 😂😂😂

  • @upendramadduma8621
    @upendramadduma8621 18 ชั่วโมงที่ผ่านมา +2

    රසිකගේ අදහස් හරියටම හරි👍

  • @pathumprasanjith8182
    @pathumprasanjith8182 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @samanmeepavitagama3158
    @samanmeepavitagama3158 9 ชั่วโมงที่ผ่านมา

    උබලගේ කතාව වැඩී

  • @suddaisrael138
    @suddaisrael138 9 ชั่วโมงที่ผ่านมา

    ඇයි යකෝ තෙල් ගණන් යන්නැත්තෙ 😡

  • @vemukthikasun
    @vemukthikasun 15 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤ Israel ❤❤❤

  • @LaudyWar
    @LaudyWar 13 ชั่วโมงที่ผ่านมา +6

    ඊශ්‍රායල් ජාතිකයෝ ලංකාවට ඇවිත් සිනගොග් එකක් (යුදෙව් ආගමික සිද්ධස්ථානයක්) ඉදිකරලා තියෙනවා අරුගම්බේවල.
    ඊශ්‍රායල් ජාතිකයෝ එන්නේ සංචාරකයෝ විදියට විතරයි නම්, මොකට ද අරුගම්බේවලට සිනෙගොග් එකක්? ලංකාවේ යුදෙව්වෝ නැති තරම්. මොකටද ඉතින් සිද්ධස්ථානයක් ගෙනැල්ලා අටවන්නේ? 🤔
    සිනෙගොග් එක ලංකාවේ වැඩිපුරම මස්ලිම් මිනිස්සු ජීවත්වෙන පැත්තක ඉදිකරන්නේ ඇයි? සිනෙගොග් එක ගහන්න මස්ජිදේක එහා වැටටම රිංගන්නේ ඇයි? මොකද්ද ඒකෙ අරමුණ?
    සංචාරකයො විදියට එන විදේශිකයින්ට කොහොමද දේපළ අත්පත් කරගන්න අවසර ලැබිලා තියෙන්නේ? ඇයි අපි එහෙම දේවල් දිහා රටක් වශයෙන් පතෝල ලොන්තයෝ වගේ උදාසීනව, උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නේ?
    දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ ලෝකෙ වටේ හිටපු ඊශ්‍රායල ජාතිකයෝ එකා දෙන්නා ගිහින් පලස්තීනේ පදිංචි වෙන්න ගත්තා. ඒක දුරදිග ගිහින් නැවතුනේ, පලස්තීනෙ දෙකට කඩලා ලොකු කෑල්ල ඊශ්‍රායලේට අයිතිකර ගැනීමෙන්. මේ වෙද්දී, හිට් ලර් දෙවැනි ලෝක යුද්ධ කාලේ දවසකට නො ම රපු තරම් ළමයි ගාණක් ඊශ්‍රායලෙන් ගාසා තීරෙ දී දවසකට ම රනවා.
    (ලංකාවේ සමහරු ඊශ්‍රායලේට හෙණට ලව් නමුත්, පිටින් පලස්තීනෙට ඇවිත් පදිංචිවෙලා පලස්තීනෙන් කෑල්ලක් කඩාගත්ත ඊශ්‍රායලේට හුරේ දාන එක හරියට ලංකාවෙන් කෑල්ලක් කඩාගන්න ආපු කොටින්ට හුරේ දැමීම හා සමාන යි බව බුද්ධියක් තියෙනවා නම් තේරෙන්න ඕන.)
    ඒ නිසා, මේ ලෙඩේ ඔතනින් ලොප් කරන්න ඕන. මේක මේ රටට අනවශ්‍ය කුණුගොඩක්.🙏

    • @ChareenaUdhari
      @ChareenaUdhari 10 ชั่วโมงที่ผ่านมา +7

      @@LaudyWar අපිත් ඉන්නෙ ඉස්රායල් වල, මෙහෙත් පන්සල් හදලා තියෙනවා ලන්කාවෙ අය ,ලන්කාවෙ සමහර අය මැරැනම මෙහෙ කනත්ත වල වලලනවා බුද්දාගමෙ , කතෝලීක විදියට වතාවත් කරලා , පොසොන් වෙසක් වලට දන්සල් දෙනවා මුලු වීදී පුරාම කොඩි එල්ලනවා, නත්තලට පාදර්ලා ගෙනෙල්ලා මෙහෙ පල්ලි වල පූජාව තියනවා, පාස්කුවට කුරැසෙ අරන් මුලු ජෙරැසලම පුරාම පාද නමස්කාරෙ යනවා, හැබැයි ඉතින් ඔයාලා මෙ ලියනවා වගෙ හැලි ඉස්රායල් ජාතිකයො ලියන්නෙ නෑ

    • @PrasanPrasan-b4o
      @PrasanPrasan-b4o 9 ชั่วโมงที่ผ่านมา

      ලන්කාවෙ මුස්ලිම් අයටත් එහෙනම් පල්ලි ඉදිකරන්න අයිතියක් නහ මොකද මුස්ලිම් අයත් වෙලදාමෙ ඇවිත් බින්න බැහැපු උන් නිසා අනික මේ රටේ මහජාතියට ප්‍රස්නෙ යක් නැත්නම් සුලුජාතීය ට ඇති අමාරුව මොකක්ද 😂😂😂😂😂

    • @ChannaMadawan
      @ChannaMadawan 8 ชั่วโมงที่ผ่านมา +1

      Muslim ayathama itawadiya dewal karane

  • @herathnilu7027
    @herathnilu7027 7 ชั่วโมงที่ผ่านมา

    Israyalata jaya 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱❤️❤️❤️❤️

  • @Slmusikcrick
    @Slmusikcrick 17 ชั่วโมงที่ผ่านมา

    Danna dewal meya kiyanne and anith niwedakaya mea hamadryama dannawa

  • @jesulymohamed8176
    @jesulymohamed8176 14 ชั่วโมงที่ผ่านมา +1

    එත ෙකාට බන් ඔක්තමිබර් පලෙවනිදා ඊශ්‍රායලට ගහපු එක හානිය උබ දන්ෙන නැද්ද”ඊශ්‍රායල රටක්ද බන්”

  • @jesulymohamed8176
    @jesulymohamed8176 14 ชั่วโมงที่ผ่านมา

    උබ දැන්ද ඇහරැෙන

  • @ranjithpriyanath3566
    @ranjithpriyanath3566 16 ชั่วโมงที่ผ่านมา +3

    ඔයා කරුණාකරලා විදෙස් තොරතුරු හරියට කියන්න පුරුදු වෙන්න දෙන්නේ නැතිනම් මහින්ද පතිරණ මහතාගෙන් .ඉගන ගන්න 😅😅😅😅😅😅😅

    • @savindalakruwan9081
      @savindalakruwan9081 15 ชั่วโมงที่ผ่านมา +3

      @@ranjithpriyanath3566 හමාස් පතිරණ 😂

    • @LakmalChathuranga-cv8wh
      @LakmalChathuranga-cv8wh 15 ชั่วโมงที่ผ่านมา +4

      @@ranjithpriyanath3566 හාමාස් පතිරණ කියන ඒව විශ්වාස කරන්න උබලට වගේ පිස්සු නෑ අපිට 😅😅

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 10 ชั่วโมงที่ผ่านมา +1

      අම්මෝ හමාස් පතිරන 😂😂😂 ඌ තමයි නියමෙට ඇත්ත කියන්නේ😂 ඌ තාම දන්නෙත්නැ ඊශ්‍රායල් ඉරානෙට ගහලා කියලා😂

    • @nimendrachanuka3785
      @nimendrachanuka3785 9 ชั่วโมงที่ผ่านมา

      @@ranjithpriyanath3566 අසූචි පතිරණ

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 9 ชั่วโมงที่ผ่านมา +1

      Kalabala novanna
      Mu wasity gonagen igenagann gonek
      Irane thanakola kana ekek 😅😅

  • @jagathsampath6349
    @jagathsampath6349 17 ชั่วโมงที่ผ่านมา

    2027 wenakota thel nethi lokayak kireema balawath palakayange armuna me yuddha boru ragapem rataka vidiyata vikalpa indanawalata yannaona

  • @wishvasuneth7668
    @wishvasuneth7668 16 ชั่วโมงที่ผ่านมา

    Ai israyel swadeena madyada?

  • @jesulymohamed8176
    @jesulymohamed8176 14 ชั่วโมงที่ผ่านมา

    උබ ඔය news එක දාන්ඩ ඉස්සල්ලා අංෙගාඩට මාස හයක් ගිහින් ව ෙරන් එත ෙකාට හරි” පිස්සා”

  • @saliyamaddumabandara
    @saliyamaddumabandara 18 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤