ඊශ්‍රායල ඉරාන යුධ ගැටුම් මැද ශ්‍රී ලංකා තානාතිපති මුහුණ දුන්න බිහිසුණු අවස්ථාවේ අත්දැකීම | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 173

  • @chandiherath3137
    @chandiherath3137 9 ชั่วโมงที่ผ่านมา +20

    බොහොම ස්තුතියි .අවශ්‍ය කෙනෙකුට දැනගැනීම පිණිස බොහොම පැහැදිලිව අවශ්‍ය කරුණු කාරණා පැහැදිලි කරාට ❤

  • @upalihettiarachchi2733
    @upalihettiarachchi2733 8 ชั่วโมงที่ผ่านมา +49

    රටකට ආඩම්බරයක් විය හැකි එකම තානාපති වරයා මෙතුමා යි.

    • @IrajAdithya
      @IrajAdithya 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් අනික් උන්ගේ නමවත් දන්නේ නෑ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 ชั่วโมงที่ผ่านมา +26

    යුධ 🔥 නොමවෙිවා සාමය ලැබේවා තෙරැවන්සරණයි .සියලුම දෙනාට .🙏🙏🙏🇱🇰

  • @priyanthaabesekara5008
    @priyanthaabesekara5008 9 ชั่วโมงที่ผ่านมา +30

    මා දුටු ඉතා හොද දක්ෂ තානාපති වරයා. මෙවැනි අය තමයි තානාපති සේවයට යෙදවිය යුත්තේ.

  • @lghlalanika9875
    @lghlalanika9875 10 ชั่วโมงที่ผ่านมา +20

    සර් ඔබගේ කැපයීම අපිට ආඩම්බරයක් .respect sir.

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 8 ชั่วโมงที่ผ่านมา +14

    සියළුම දෙනාට දෙවියන් වහන්සේගේ පිහිටයි 🙏

  • @hemanthaperera575
    @hemanthaperera575 8 ชั่วโมงที่ผ่านมา +20

    ශ්‍රී ලාංකිකයන් මරණය පෙනි පෙනී එහි ජීවත් වන්නේ ලංකාවේ ආර්ථික යුද්ධයන් ඊටත් වඩා අතිඅමානුෂික බැවිනි 😢😢😢😢😢....😮😮😮😮😮....😅😅😅

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 11 ชั่วโมงที่ผ่านมา +30

    යුද ගිනි නිවෙනා . නිර්භීත ලාංකිකයො ගැන ආඩම්බරයි බුදු සරණයි හැමොම 🙏🇱🇰👍🌹❤️මම කුවෙට් වල ඉන්නෙ ❤❤❤

    • @senulwithana
      @senulwithana 7 ชั่วโมงที่ผ่านมา

      Respect sir 🙏🙏❤❤

    • @SagaraDananjaya-m8s
      @SagaraDananjaya-m8s 5 ชั่วโมงที่ผ่านมา

      තෑන්ක්ස් මන් ඊශ්‍රායල් වල ඉන්නේ..❤❤

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 11 ชั่วโมงที่ผ่านมา +23

    ඔබතුමා හැමදාම තානාපති වසයෙන් ඉන්නවනම් ඒක වාසනාවක්..❤❤🙏🙋

  • @لولو-ت6خ6ف
    @لولو-ت6خ6ف 7 ชั่วโมงที่ผ่านมา +9

    Udagini.නොම. වේවා. සාමය.උදා වේවා. ඔබතුමාට බුදු. සරණයි

  • @Sonya2005Al
    @Sonya2005Al 10 ชั่วโมงที่ผ่านมา +16

    සියලු දෙනාට සියලු දෙවියන්ගේ ආරක්ෂා ආශිර්වාදය ලැබේවා

  • @SaheliMandakini
    @SaheliMandakini 8 ชั่วโมงที่ผ่านมา +12

    රට තුල සිටින සියලුම දරුවන් අාරක්ෂා කිරීමට ඊශ්‍රායල් මවට ශක්තිය ලැබේවා!

    • @idroosseyed9049
      @idroosseyed9049 8 ชั่วโมงที่ผ่านมา

      Thatha kawda😊

  • @charnipriyangika9028
    @charnipriyangika9028 7 ชั่วโมงที่ผ่านมา +7

    අපිට මේ රටේ ඉන්න යෝධ ශක්තිය ඔහුයී .ඔහු තනාධ්පති කේනෙක්ට ඒහා ගිය පියේක් ❤️🙏

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 3 ชั่วโมงที่ผ่านมา +1

    ත්‍රස්තවාදීන් ලොවෙන් තුරන් කරමු.ඊශ්‍රාලයට ජයවේවා.

  • @sriisraelinfo
    @sriisraelinfo 7 ชั่วโมงที่ผ่านมา +6

    ඊශ්‍රායල් මගේ දෙවැනි මව් බිම ....සිහින දිනාදුන් දේශය ආරක්ෂා වේවා....

    • @srilanka3763
      @srilanka3763 6 ชั่วโมงที่ผ่านมา

      තමන්ගේ එකාව මරාගෙන හරි අපි දියුණු වෙමු නේද? 😂😂😂...හොයලා බලපං උන් කවුද කියලා😂

  • @dmelectrical2952
    @dmelectrical2952 11 ชั่วโมงที่ผ่านมา +20

    මේ මනුස්ස නම් පොඩ්ඩක් උගත් වැදගත් මනුස්සයෙක් වගේ...ලොකු අත්දැකීමකුත් එක්ක කතා කරනවා හැමදේ ගැනම...හැම දෙනාම ආරක්ෂා වේවා...

    • @dineshpieris291
      @dineshpieris291 10 ชั่วโมงที่ผ่านมา

      Mu dannnawa pakak...
      😅😅😅😅😅

    • @charnipriyangika9028
      @charnipriyangika9028 7 ชั่วโมงที่ผ่านมา +1

      ඒතුමා බෝහෝම උගත් උගත්කමට ආව කේනේක් සේවයට ඒහා ගිය වැඩ කෝටසක් ඔහු අතින් ඉටුවේනවා .නෝදන්න අය දන්නේ අපහාස කරන්නයී

    • @dineshpieris291
      @dineshpieris291 7 ชั่วโมงที่ผ่านมา

      @@charnipriyangika9028 ekada ban supiri apartment hoyannne... puka dennna epa .... atthata muna diyan .... thoipi wage guuu godawal hondai unta 🤣🤣

    • @AnjaleenaVijebahu
      @AnjaleenaVijebahu 4 ชั่วโมงที่ผ่านมา

      ​@@charnipriyangika9028
      Ow eka aththa...
      Phone ekak athe thibuna kiyala hoyanne balanne nathuwa hoda minissunta apahasa karanna epa... Israel ekata Enna godak Ayata doratu viwrtha kare methuma..lankawe ayawa ekathu Karan kushikarma wada nonile Karala dunna nisa...🙏

  • @RenukaWanniarachchi-x6j
    @RenukaWanniarachchi-x6j 5 ชั่วโมงที่ผ่านมา +1

    ඊශ්‍රායලය තුල රැකියාවක් කරන සාත්තු සේවිකාවක් විදියට ඔබතුමාගේ කැපවීමට ගෞරවයණීය ස්තුතිය පුදකරන අතර ඔබතුමාගේ. ගෞරවයණීය සේවය අනෙක් සියලුම තානාධිපති වරුන්ට ආදර්ශයක් තෙරුවන් සරණයි සර්❤️🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා වැනි දක්ෂ කාර්ය ශූර , නිහතමානී ගෞරවනීය තානාපතිවරයෙක් ඊශ්‍රායල් රටට ලැබීම අපගේ භාග්‍යයක් වාසනාවක් කොට සලකමි👌👍 🇦🇷🇦🇷🇦🇷🇦🇷 ඔබතුමාගේ කැපකිරීම ඉතාමත් ශ්‍රේෂ්ඨයි🌹අප වෙනුවෙන් කරන සේවයට මම හිස නමා ආචාර කරමි 🙏 ඔබතුමාට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🇦🇷🇦🇷🇦🇷

  • @disnaw992
    @disnaw992 5 ชั่วโมงที่ผ่านมา +2

    යුද්ධය ඉවර කරලා දෙන්න දෙවියනි

  • @niroshafernando2202
    @niroshafernando2202 4 ชั่วโมงที่ผ่านมา

    බෝහෝම ස්තුති යි සර් මේ කරන සේවය ඉතාමත් අගය කොට සලකන අතර ඔබතුමාට තේරුවන් සරණයි සියලු දෙව් පිහිටයි 🎉🎉🎉

  • @kumarakumarakumara1425
    @kumarakumarakumara1425 7 ชั่วโมงที่ผ่านมา +3

    හැම දෙනාටම බුදුසරණයි

  • @AjanthaKumara-uo5vv
    @AjanthaKumara-uo5vv 9 ชั่วโมงที่ผ่านมา +4

    බුදුසරණයි .

  • @SumithraKumi
    @SumithraKumi 10 ชั่วโมงที่ผ่านมา +9

    Respect sir.. 🙏🙏🇮🇱🇮🇱❤❤

  • @JayantiJayanti-d6c
    @JayantiJayanti-d6c 4 ชั่วโมงที่ผ่านมา

    ඊශ්‍රායලයට ජයවේවා ත්‍රස්තවාදීන් ලොවෙන් තුරන් කරන්න ඊශ්‍රායලයට ශක්තිය ධෛර්යය ලැබේවා ❤

  • @RaniSomalatha-z2l
    @RaniSomalatha-z2l 9 ชั่วโมงที่ผ่านมา +4

    Budusaranai obathumata🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MdRana-ux3bd
    @MdRana-ux3bd 9 ชั่วโมงที่ผ่านมา +4

    Respect sir god blees you

  • @TheAyomini
    @TheAyomini 4 ชั่วโมงที่ผ่านมา

    ලොකු දෙයක් අපේ තානාපතිතුමා සත්‍යය විග්‍රහ කරේ.සමහරු බිල්ලො මවනවනෙ.අපි දැකපු හොදම තානාපතිතුමා තමයි නිමල් බන්ඩාර මහත්මය.❤

  • @lakmaliks1530
    @lakmaliks1530 8 ชั่วโมงที่ผ่านมา +2

    සර් ඊශ්‍රායලයේ රැකියා වයස් සීමාව අවු 50 දක්වා වැඩි කරන්න පුළුවන්ද? අනේ අපිට කරන ලොකු උදවුවක්. සියලු දෙනාටම සාමය උදා වේවා

  • @dorinvinsika7914
    @dorinvinsika7914 6 ชั่วโมงที่ผ่านมา +1

    Thanks..you.god.bless❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 6 ชั่วโมงที่ผ่านมา +1

    හැමෝම දැඩි අවදානයෙන් ඉන්න තෙරුවන් සරණයි හැමෝටම

  • @nimalichathurika-mj5bj
    @nimalichathurika-mj5bj 2 ชั่วโมงที่ผ่านมา

    Respect sir 🙏🙏🙏

  • @Nevil-rg3ci
    @Nevil-rg3ci 6 ชั่วโมงที่ผ่านมา +1

    Oba samaga api ❤❤❤❤

  • @sriyanifernando9740
    @sriyanifernando9740 5 ชั่วโมงที่ผ่านมา

    දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට සාමය උදා වේවා කියලා ශ්‍රී ලංකාවේ අපි සුභ පතනවා ඊශ්‍රායල් සෙබළුන්ට ආරක්ෂාව ලැබේවා අහිංසක මිනිස්සු කොච්චර කාලයක් බයෙන් ඉන්නද

  • @wmapbw8444
    @wmapbw8444 9 ชั่วโมงที่ผ่านมา +3

    ඊශ්‍රායලේ රස්සාවට යන් අයත් ඊශ්‍රායලේ රස්සා කරන අයත් අනාගතය ගැන කල්පනා කරල තිරණයක් ගන්න. පසුව අනේ අපොයි කියන්නෙ නැතිව. මොකද ජාතයන්තර මාධ්‍ය දාන්නෙ මාධ්‍ය සංදර්ශන . එනිසා යථාර්තය ගැන හිතල නිවැරදි තිරණයක් ගන්න.

  • @thanujapathirage6981
    @thanujapathirage6981 3 ชั่วโมงที่ผ่านมา

    Budu saranai oba tumata.dp

  • @anandakumara9556
    @anandakumara9556 5 ชั่วโมงที่ผ่านมา

    🙏 respect sir.❤

  • @wineethaherath6260
    @wineethaherath6260 4 ชั่วโมงที่ผ่านมา

    ඉස්රාල් වලට ජයවේවා!!❤️

  • @shamanattanayaka7047
    @shamanattanayaka7047 5 ชั่วโมงที่ผ่านมา

    One of the best ambassadors I have ever seen you

  • @RenukaWeerasinghe-pf6jb
    @RenukaWeerasinghe-pf6jb 6 ชั่วโมงที่ผ่านมา +2

    Israel wala api inna kale embassy eke ph answer කරන්නේ නැහැ ...answer කළත් හරියට prashnaya kata uttare නැහැ ...මෙතුමා wasanawak....ඔබතුමා ta දීර්ඝ ausha ලැබේවා !!!...mage සිහින pana දුන්න me 2wani maw බිම ආරක්ෂා වේවා !!!!..

  • @Nevil-rg3ci
    @Nevil-rg3ci 6 ชั่วโมงที่ผ่านมา

    Jayawewa than Pashidu thumani

  • @gamagegamage1302
    @gamagegamage1302 2 ชั่วโมงที่ผ่านมา

    ඊශ්‍රායල් ❤

  • @Nevil-rg3ci
    @Nevil-rg3ci 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @myjan6324
    @myjan6324 8 ชั่วโมงที่ผ่านมา +2

    තවත් යන්න හදනවද ඉස්රායිවලට ජිවිතයරස්සාවද යන්න ඵපා ඒ රටට

    • @wineethaherath6260
      @wineethaherath6260 5 ชั่วโมงที่ผ่านมา +1

      අප්පෝ අපිත් ඉන්නේ එහෙ තමයි අනේ බය හිතෙන්නෑ

  • @anthonycroos118
    @anthonycroos118 5 ชั่วโมงที่ผ่านมา

    THANK YOU FOR YOUR EXCELLENT SERVICE AND I STAND WITH ISRAEL 🇮🇱 🇳🇿🇱🇰

  • @buhumiputra.641
    @buhumiputra.641 4 ชั่วโมงที่ผ่านมา

    විදේශ සේවය දැන් පුනරුත්ථාපනය කළ යුතුයි.

  • @nilanthafernando1098
    @nilanthafernando1098 3 ชั่วโมงที่ผ่านมา

    පව් බං තානාපති..ඉක්මනට එන්න කියන්න

  • @aavenae6308
    @aavenae6308 4 ชั่วโมงที่ผ่านมา

    Ape thanapathithuma harima hoda kenek.

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb 6 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @senulwithana
    @senulwithana 7 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏💕💕💕

  • @prasannalive
    @prasannalive 9 ชั่วโมงที่ผ่านมา +1

    මගේ නම් අදහස අලුතින් කට්ටිය ගෙන්නනවට වඩා හොදයි සේවය ඉවර වෙලා ලංකාවට ගිය පරණ අයට අවස්ථාවක් දෙනවා නම්, එයාලට භාෂාව පුලුවන් පළපුරුද්ද තියෙනවා,

  • @NiluWazi
    @NiluWazi 6 ชั่วโมงที่ผ่านมา

    Jesuni israyal raka dewa..amen

  • @AngelangelKenedey
    @AngelangelKenedey 5 ชั่วโมงที่ผ่านมา

    God bless Israel 😢😢😢❤

  • @WadugeBandula
    @WadugeBandula 10 ชั่วโมงที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    OBA,TUMA,ETULU,SIYALUMA,PARISSAMAN ENNA BUDUSARANAI

  • @ChandraDias-bq3yf
    @ChandraDias-bq3yf 7 ชั่วโมงที่ผ่านมา

    Israyelayata jaya shackthiya labewa❤❤❤❤🎉🎉🎉

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 8 ชั่วโมงที่ผ่านมา +2

    එහෙම එකෙක් ඉන්නවද? මම දැන් හත් අට ගමනක් එම්බසියට ගියා වැඩක් කර ගන්න එකෙක්වත් අල්ල ගන්න බැරි උන.මනුෂගේ ගොට්ටෝ,අපතයෝ එලවල වැඩක් කරන්න පුළුවන් උන් දාන්න ඕන

    • @dineshpieris291
      @dineshpieris291 7 ชั่วโมงที่ผ่านมา +1

      @@laxmanwimalaratne3736 sira kathawa ban... mam nam e keriyawa dekalath nh.. eth honda news Tikak awa 😂

  • @mariyanchantany6110
    @mariyanchantany6110 10 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chithra-o2y
    @Chithra-o2y 10 ชั่วโมงที่ผ่านมา +3

    Yudageni. Newewa.

  • @sadinisubhashani3788
    @sadinisubhashani3788 5 ชั่วโมงที่ผ่านมา

    Mage ranu aiya ඇතුළු isreal අනිකුත් aya ආරක්ෂා karala denna deviyane 🙏🙏

  • @lillyd3016
    @lillyd3016 10 ชั่วโมงที่ผ่านมา +6

    කොහෙවත් ඉලව් යුද්දෙට අපේ මිනිස්සුත් මැදි වෙලා වෙන රටවලින් නං කවුරැත් ඔය රටට යවන්නෑ

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 9 ชั่วโมงที่ผ่านมา

      ජනතාවට යන්න දෙන්න එපා .අලුත් අයට ඉන්න අය පරිස්සමෙන් කිසි ම කෙනකුට කරද්ද ක් නොවේ වා 🎉

  • @champjagoda712
    @champjagoda712 7 ชั่วโมงที่ผ่านมา

    Awabodayen wada kararana duradarshi thanapathi🙏👍

  • @FonsakaH.M
    @FonsakaH.M 8 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 6 ชั่วโมงที่ผ่านมา

    Yoda.gini.niwewa.samaya.udawewa.budusarani.samata.🙏🙏🙏🙏

  • @DeepaHemakumari
    @DeepaHemakumari 6 ชั่วโมงที่ผ่านมา +1

    Parissamin teruwansaranai

  • @singha4758
    @singha4758 2 ชั่วโมงที่ผ่านมา

    ඔක්තෝබර් 07 . වෙනිදා 3000 විතර මැරුණලු .ඔන්න මචංලා තානාපති මඤ්ඤං කියන්නෙ ඔව්වට 😂🤣😂🤣😂🤣

  • @GsggsgHd
    @GsggsgHd 7 ชั่วโมงที่ผ่านมา +1

    Man inne Lebanon oba thuma Gena hari sathutui adambarai atthatama kisima.kenekuta karadayak nowewa udagini nowewa loketama samaya uda wewa

  • @wasanakumari4363
    @wasanakumari4363 7 ชั่วโมงที่ผ่านมา

    මැරුණත් කමක් නහැ රැකියා තියනවා 😮😮😮

    • @twentyabc2751
      @twentyabc2751 6 ชั่วโมงที่ผ่านมา

      කරුමෙට බෙහෙත් නැහැ නෙ😅

  • @priyanthasewingattachments
    @priyanthasewingattachments 6 ชั่วโมงที่ผ่านมา

    Oya enna ❤ lankawata

  • @IlluminatiIsReal-s6e
    @IlluminatiIsReal-s6e 6 ชั่วโมงที่ผ่านมา

    ලංකාවට එන්න 2027 ට කලින්. මේක නවතින්නේ නෑ.

  • @lahirumadushanka2340
    @lahirumadushanka2340 3 ชั่วโมงที่ผ่านมา

    Lankawata giyoth thama pudume😊

  • @KanthiKanthi-o3n
    @KanthiKanthi-o3n 7 ชั่วโมงที่ผ่านมา +1

    Jasu pihitay sri lankawa wasiyani 🎉❤😂

  • @donbro...
    @donbro... 7 ชั่วโมงที่ผ่านมา +1

    සමහරු කියනවා isral ගියාම මැරෙනවලු ලංකාවේ ඉද්දි මැරෙන් නැද්ද 😂

  • @SamanRathnayake
    @SamanRathnayake 6 ชั่วโมงที่ผ่านมา

    6:50 මෙතුමා හිතාගන ඉන්නේ අබුඩාබි හා UAE කියන්නේ රටවල් දෙකක් කියලා

  • @Dhanushkaweerasinghe3217
    @Dhanushkaweerasinghe3217 11 ชั่วโมงที่ผ่านมา +6

    ලෝක පොලිස්කාරයාගේ ප්‍රොක්සි හමුදාව 😂😂😂 සුන්දර බංකර් යට දේශය 😂😂😂

    • @suddaisrael138
      @suddaisrael138 10 ชั่วโมงที่ผ่านมา +2

      උඹ ගේමද ඉල්ලන්නෙ ආ ඊශ්‍රායලයට විරුද්ධව කතා කරන්න එපා

    • @footballpsycho1716
      @footballpsycho1716 9 ชั่วโมงที่ผ่านมา

      😂​@@suddaisrael138

    • @idroosseyed9049
      @idroosseyed9049 8 ชั่วโมงที่ผ่านมา

      ​@@suddaisrael138hammatahudu mu betta thada wela😂😂ane pako

  • @AmilaChathuranga-b1m
    @AmilaChathuranga-b1m 4 ชั่วโมงที่ผ่านมา

    මෙි මිනිහට පිස්සුද?..උපදෙස් ලැබිලා තියනවානමි එන මිසයිලයක් බලලා කට අල්ලන්න...
    මැරෙනකං අවදියෙන් ඉන්නද හදන්නෙ?

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 9 ชั่วโมงที่ผ่านมา +4

    මේ යුද්දේ හැම දාම තියේන්නේ නැ ඉවර වේනවා ඉශ්‍රල් සමදානයෙන් ජිවත් වේන්න යනවා ලගදිම ඉශ්‍රල් සේවයට යන්න ඉන්න අය බය නැතුව යන්න ලැස්ති වේන්න ..මේ යුද්දේ ඉශ්‍රල් දිනිනවා විස්වාසයි ...🇮🇱🫶💚

    • @SameeraAththanayaka
      @SameeraAththanayaka 8 ชั่วโมงที่ผ่านมา

      Oya benjaminge kawda😮

    • @nilanthipahalagama1749
      @nilanthipahalagama1749 8 ชั่วโมงที่ผ่านมา

      @@SameeraAththanayaka ඔයා මොන ලෝකයේ ඉපදුනු කේනේක් ද මගෙන් එහේම අහන්න ...???🤔

    • @SameeraAththanayaka
      @SameeraAththanayaka 7 ชั่วโมงที่ผ่านมา

      @@nilanthipahalagama1749 amutu ලෝකේ idan awe na mat.oya kohomada ehamal kiyalnne oyal salstara kiyanawada.oya dannawada israel mada peradiga aity kara gatte kohomada kiyala.itihase tikak study klalrlllnm hdi

    • @Rohenfrenndo
      @Rohenfrenndo ชั่วโมงที่ผ่านมา

      Oya nindagenada owa kiyanea..thawa Tika kalekin oyakaga Kanna bonna neathuwa yanwa ..deanata kema bima higa wegena yanwa Israel Wala...vissa neathuwa ena oya innea ikmanata yanna lanakwata..okoma set wela kelawana yanwa isaril walata...oyala innea minimarana rataka..jesu wanhsea kiyala nea minimarana kiyala..Israel karayo harima darunu UN
      ..balan inna oka iwara wenakan

  • @nayanakumari14
    @nayanakumari14 8 ชั่วโมงที่ผ่านมา +3

    ඇයි ඔහොම බොරු කියන්නේ කොහෙද ගුවන් යානා සියක් ගියේ 😂හොයා බලලා කියන්න තුනයි ගියේ නැවතත් හොයා බලන්න ගුවන් නියම වරියන් ගියේ 😂

    • @dineshpieris291
      @dineshpieris291 7 ชั่วโมงที่ผ่านมา

      @@nayanakumari14 nodanna hutthawal katha nokara hitu

  • @thakshisenani3075
    @thakshisenani3075 7 ชั่วโมงที่ผ่านมา +1

    Me thanapathi thuma witharai rate enna wasiyo gana soya balanne❤❤❤❤

  • @KanthiMadu
    @KanthiMadu 10 ชั่วโมงที่ผ่านมา +3

    මං නං කියන්නේ මේ ඊශ්‍රායලයේ ඉන්න අය අනිවාර්යෙන් ලංකාවට ආ යුතුයි ඊශ්‍රායලය කවදාවත් දිනන්න අමාරුයි ඉස්ලාලේ රට තනිවෙනවා දැනටමත් තනිකරගෙන යන්නේ රුසියාවෙන් ඉරානයට ගහනවා කියන්නේ ඉරානයේ රුසියා ඊශ්‍රායලයට හෙල්ලෙන්නවත් බැරුව යනවා ඉස්සරහට උතුරු දකුණු මාරු ඊට පස්සේ මේ මැද පෙර දිගව රටවල් සේරම මැදි කරනවා ඉස්සරහිලා මැදි කරලා ඉස්සරහට ගහනවා ඔන්න බලන්න මම අද මේ කිව්වෙ මොකක්ද මේ මැසේජ් එක මතක ඇති කෙනෙක් screenshot එකක් ගහලා තියාගන්න

    • @nalinneyamaiperera5897
      @nalinneyamaiperera5897 9 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @thisarabuddhima564
      @thisarabuddhima564 6 ชั่วโมงที่ผ่านมา

      Rusiayawen iranayata gahuwe nane

  • @MedonaWarnakulasuriya
    @MedonaWarnakulasuriya 9 ชั่วโมงที่ผ่านมา

    නිර්භයව කටයුතු කරන එක පුදුමයක් ඒත් ඒ තැනට ගැලපෙනව

  • @kingsleywarnakulasooriya2998
    @kingsleywarnakulasooriya2998 8 ชั่วโมงที่ผ่านมา +5

    ඉරානය මහ පොලවට සමතලා කර දමන්න ඊශ්රාලයට ශක්තිය ලැබෙිවා

    • @GermanySrilanka
      @GermanySrilanka 6 ชั่วโมงที่ผ่านมา

      තව අවුරුදු 100කට හීන දකිත්වා

    • @Rohenfrenndo
      @Rohenfrenndo ชั่วโมงที่ผ่านมา

      Anea palayan hukanno ...iranaea thama gehuwea nea gahana gathama ubata bada eliya yawi pakaooo...

    • @GermanySrilanka
      @GermanySrilanka 49 นาทีที่ผ่านมา

      @@Rohenfrenndo උබටනං හොදටම බඩ එලි ගිහිං😥

  • @mariyanchantany6110
    @mariyanchantany6110 10 ชั่วโมงที่ผ่านมา

    Ai ke vidihata ahinsaka givitha vinasa karanne uddayakin minis givithane vinasa wenne ai meka kalakanni bala lobi nayakayanta notherenne 🙏🙏🙏🙏

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i 8 ชั่วโมงที่ผ่านมา +2

    පවුල් පිටින් හෝ තනියම ලංකාවට ආවානං ආයි ඊශ්‍රාලයට යන්න එපා යුධ අවධානමක් තියෙන තත්වයක් තුල කවුද යන්නේ යුද්ධය තියෙන රටක විදේශිකයෝ මිනිස් පලිහක් වීමට ඉඩ ඇත.පාඩුවේ ගෙදර ඉන්න අපිව ගෙන්නා ගන්න කියලා නහකුණු ගැහැව්වට වැඩක් නැත..

    • @charnipriyangika9028
      @charnipriyangika9028 7 ชั่วโมงที่ผ่านมา

      ඒ මුස්ලිම් අන්තවාදින්.ඉස්‍රායේල් රට හැමදාමත් තම රට වැසියා ආරක්ශා කරනවා.

    • @MuthuManike-k8c
      @MuthuManike-k8c 7 ชั่วโมงที่ผ่านมา

      කවුද යන්නෙ අහනව ලෝක යුද්දයක් දීල ආවෙ.. බලන්න එන්න බැරිව කීදෙනෙක් අඬා වැටෙනවද කියල .. කාවවත් බලෙන් ගෙන්නන් නෑ. අපි නම් යුද්දෙ උනත් ගානක් නෑ සතුටින් සේවය කරනව.. ආදරෙයි ඊශ්‍රායල්

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 11 ชั่วโมงที่ผ่านมา +9

    ඊස්‍ර්‍යාලයට ඉක්මනින් ජය ලැබේවා🙏🙏🙏

    • @crishanvimu7049
      @crishanvimu7049 11 ชั่วโมงที่ผ่านมา +2

      Thanapathiwa meriyan missile ekak wedila

    • @mediafortruthseeker8984
      @mediafortruthseeker8984 11 ชั่วโมงที่ผ่านมา +2

      Benja oyata eriyadha

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k 10 ชั่วโมงที่ผ่านมา +3

      Israeleta abasarana veva saadu saadu 😂😂😂😂😂😂😂

    • @FastSupply-l7x
      @FastSupply-l7x 10 ชั่วโมงที่ผ่านมา +2

      Benjage daruwonta wele wel nethiwennai hadanne

    • @kumariamayaamaya4386
      @kumariamayaamaya4386 8 ชั่วโมงที่ผ่านมา

      ඇමරිකාව නිසා තමයි israel මෙච්චර දගලන්නෙ පවිි අහිංසක ජනතාව ​@@FarizFariz-x6k

  • @milanifernando229
    @milanifernando229 9 ชั่วโมงที่ผ่านมา

    🇱🇰❤️🇮🇱🙏🙏🙏

  • @SmithKumara-y2x
    @SmithKumara-y2x 11 ชั่วโมงที่ผ่านมา +1

    මොනවාද මේ යුද්ධය

    • @ontheway172
      @ontheway172 ชั่วโมงที่ผ่านมา

      තුන්වන ලෝක යුද්ධය එහි ආරම්භක අවධියේ පවතී. දැන් මැදපෙරදිග ජීවත් වීම භයානකයි. එහි සිටින ඔබේ ඥාතීන්ට දැනුම් දෙන්න.

  • @lalindasampath4710
    @lalindasampath4710 9 ชั่วโมงที่ผ่านมา

    මටත් ඊශ්‍රායල් යන්න ඕන ක්‍රමයක් නැද්ද

  • @indranipremaseelidombawala9415
    @indranipremaseelidombawala9415 11 ชั่วโมงที่ผ่านมา +3

    Dan thamai muge asdeka arila thiyenne.

  • @Mohd55621
    @Mohd55621 3 ชั่วโมงที่ผ่านมา

    Why don’t you find jobs for srilankans in Israel, they will be paid handsomely and no restrictions,

  • @lakmalchathuranga8992
    @lakmalchathuranga8992 5 ชั่วโมงที่ผ่านมา

    Gahanne ban un

  • @idroosseyed9049
    @idroosseyed9049 8 ชั่วโมงที่ผ่านมา

    Monawa unath apita padui😢

  • @blabala867
    @blabala867 10 ชั่วโมงที่ผ่านมา +3

    කොහොමත් දැන් දරුනු වෙනවා ඊශ්‍රායලය ඉවරයි 2028වෙද්දි

    • @KusumNilruk
      @KusumNilruk 10 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @maxliya466
      @maxliya466 9 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @DhadhaDhadha-r1i
      @DhadhaDhadha-r1i 9 ชั่วโมงที่ผ่านมา

      අනේ බන් උබ වගේ ගොනෙක් 😂

    • @priyanthaabesekara5008
      @priyanthaabesekara5008 9 ชั่วโมงที่ผ่านมา

      උඹල ලංකාවත් ඉවර වෙනකම් බලන් ඉන්න කුහකයෝනේ බං.අවජාතක හැත්ත

    • @blabala867
      @blabala867 9 ชั่วโมงที่ผ่านมา

      @@KusumNilruk උබලා හිනාවුනාට අඩන දවස ලංවෙනවා🤣නෑයෝ යලුවෝ තමන්ගේ උන් අමාරුවේ වැටෙද්දි පු#

  • @ARUNAR-cn8sg
    @ARUNAR-cn8sg 10 ชั่วโมงที่ผ่านมา +3

    පුටින්ව අවුස්සගත්ත එකෙක් තාම නම් දිනල නැහැ...පු⁣ටින් කිව්ව ඉරානෙට ගහන්න එපා කියල..job දමල ගහල වරෙව්..පුටියගෙ මිසයිල් නවත්තන්න ඇමරිකාවටවත් බැහැ.ukraine දිනල පුටින් නවත්වන්න පුලුවන්නම්.

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 10 ชั่วโมงที่ผ่านมา +2

      මොන්ගල්ද උඹට😂😂😂පුටින්😂

    • @maxliya466
      @maxliya466 9 ชั่วโมงที่ผ่านมา

      පූටියා මොනවද දින්නෙ? අව්රුදු 3 ගහනවා, රැසියන් උන් ඔක්කොම මැරිලා දැන් fight කරන්නෙ North Korean උන්😂

    • @mistycottage9558
      @mistycottage9558 9 ชั่วโมงที่ผ่านมา +1

      අනෙ බන් ඌට තාම අර ජෝකර් නතර කරන්න බෑනේ.😂😂

    • @chamaraperera4739
      @chamaraperera4739 9 ชั่วโมงที่ผ่านมา +1

      පුටින් කරයි බලගෙන හිටපන්.

    • @shentvbollywood
      @shentvbollywood 5 ชั่วโมงที่ผ่านมา

      පුටින් කීයටවත් යුක්‍රේනයට ගහන්නෑ ✋😁 යකෝ ඒක උන්ගෙ රටේ කෑල්ලක් හැබැයි රුසියාව එක්ක කිසිම රටකට ගහගෙන දිනන්න නම් බැරි උණා

  • @wasanthashilal4839
    @wasanthashilal4839 8 ชั่วโมงที่ผ่านมา

    Irana. Isvayala. Karayala. Lankawen. Iwath. Karamu.

  • @Pathmini-j3v
    @Pathmini-j3v 10 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Kajanaka-sj4oo
    @Kajanaka-sj4oo 7 ชั่วโมงที่ผ่านมา

    Thaanaapathi boru billo mawanawa, kiyana tharam awadaanamak mehe nehe😊

  • @santisry9330
    @santisry9330 8 ชั่วโมงที่ผ่านมา

    Ane.eth.me.lebanon.vala.ema.arakshavak.naha.vishesayen.hospitel.valinnam.marunath.salli.nathiva.athul.karanna.naha.kata.kiyannada.mevva

  • @Rohenfrenndo
    @Rohenfrenndo ชั่วโมงที่ผ่านมา

    Gahapiya kuduwelaa yana israil walata keriya podi lamay kochara meruwada...dean isarail unta oil neathi unot iwaray...gahala kudu karala dana oni israil..vissa neathuwa inna un ikmanata palayala lanakwata...yana inna unuth demma yana epa oya huthea ratata ..wena ratwal walata palayalla

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana 10 ชั่วโมงที่ผ่านมา

    Israil athuga damanna iiranen wafinawa lankawe katholika parayantath demu duwanna

  • @mohamedpirous5425
    @mohamedpirous5425 10 ชั่วโมงที่ผ่านมา

    Yana100 bayawela heri aawa😅

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 10 ชั่วโมงที่ผ่านมา

      බලපන් ඉරාන් ත්‍රස්තවාදින්ට රෙවෙන්නම වැදිලා😂😂😂 මිසයිල කම්හල් බිම😂😂 S300 කුඩු

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 10 ชั่วโมงที่ผ่านมา

      ඉරානෙට වැදිලා රෙවෙන්නම 😂😂 මිසයිල් කම්හල් කුඩු😂😂 S300. කුඩු 😂

  • @HareemKottege
    @HareemKottege 9 ชั่วโมงที่ผ่านมา +1

    Occhara bayanam youdd nokara inna thibuna