ඇල්පිටියේ ප්‍රතිඵලය මාලිමාවට මතක හිටින පාඩමක්! | Rasika Jayakody | Chamara | Supun | Yureshani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 21

  • @veenada
    @veenada 16 นาทีที่ผ่านมา +3

    ඡන්දය තිබ්බෙ 2022 ඡන්ද හිමි නාම ලේඛණයෙන්.

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 21 นาทีที่ผ่านมา +2

    මොකක් හරි රෙද්දක් ඇදගෙන කියවපං නිදාගනිං බං

  • @nirmanaadvertising2701
    @nirmanaadvertising2701 18 นาทีที่ผ่านมา +3

    මෙහිදි එක පක්ෂයකින් අපේක්ෂකයින් 30ක් පමණ ඉදිරිපත් වෙනවා. උදාහාරණයක් ලෙස ජාතික ජනතා පක්ෂය ඡන්ද 521 ක් අරගෙන 1 ආයනයක් දිනා ගන්නවා. ඡන්ද 521 අපේක්ෂකයින් 30න් බෙදුවම එක් අපේක්ෂකයෙක් ගන්න ඕන ඡන්ද 17 ක් වගේ පවුලේ ඡන්ද ටිකයි අහල පහල ගෙවල් 2ක ඡන්ද ටිකයි ලැබුනම ඇති. පක්ෂ 10ක් තිබ්බොත් අපේක්ෂකයෝ 300 ක්.... 300 බෙදීම කොට්ඨාශ 17න් එක කොට්ඨාශයකට අපේක්ෂකයෝ 18 ක් විතර..... ඒ අනුව NPP ට ලැබුණු ජයග්‍රහනය විශාල එකක්.

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 7 นาทีที่ผ่านมา

    ඇල්පිටියේ ඡන්දය අන්තිමට තිබ්බේ ගෝඨාගේ ජනාධිපතිවරණයට පස්සේ

  • @pathimaperera
    @pathimaperera 8 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤

  • @sltricks7095
    @sltricks7095 25 นาทีที่ผ่านมา

    මචං මේ චන්දේ දාන්න ගිය ප්‍රතිශතේ ගැන කම්පෙයා එකක් කරමුද

  • @slmicro3857
    @slmicro3857 8 นาทีที่ผ่านมา

    නොවැම්බර් 14🥰 මාලිමාව ට කතිරය 🧭❌🎉️❤️

  • @soisvejai8771
    @soisvejai8771 15 นาทีที่ผ่านมา +1

    ඔය කොට්ටාශ දෙකේම ඉන්න බහුතර ජනතාව සජියගේ කුළේ අය ඒකයි ඇත්ත

  • @veenada
    @veenada 6 นาทีที่ผ่านมา

    ජනාධිපතිවරණය පැවැත්වුවෙ 2024 න්

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 19 นาทีที่ผ่านมา

    මංජුගෙ පක්ෂෙත් NPP .
    මේකට චංද වැරදිලා වැටුන නෙමේද

    • @sudampabasara
      @sudampabasara 16 นาทีที่ผ่านมา

      weradi adahasak malimawayi bulub ekayi maru wenawa nam ekiyanne ara rasika kiayanwa wage ugnge mole check kara ganna one

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 26 นาทีที่ผ่านมา +3

    සජබෙ පවු නැද්ද රසික? ඔයාගෙ පක්ෂෙනෙ😮😮😮

  • @dharshanaw5926
    @dharshanaw5926 30 นาทีที่ผ่านมา +1

    Rasika J, Kindly let the other panelists also express their views. This discussion is more of a monologue than a panel discussion. pls know the basic ground rules of a panel discussion. Yureshani as the moderator seems to be subdued by you mate.

  • @ariyarathnawma9252
    @ariyarathnawma9252 10 นาทีที่ผ่านมา

    Bentota Induruwa is the best of NPP.

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 16 นาทีที่ผ่านมา

    Ane ara duwata bowei

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 9 นาทีที่ผ่านมา

    Ranil kala balu wadea nisai Sajith paradune. Nathinam eayai janaadhipathi. Maha mathiwaranayedi Sajith wenasak wee idiriyata paminiya haka.

  • @ariyarathnawma9252
    @ariyarathnawma9252 11 นาทีที่ผ่านมา

    Bentota Induruwa pradesheya sabahawa +Elpitiya pradesheya sabahawa.

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 13 นาทีที่ผ่านมา

    Sajith kiwwagaman parana kontharayak ealiyata eanawaa wagea penenawa. That is not acceptable.