Scotch bonnet | Nayi Miris wagawa | නයි මිරිස් වගාව මුල සිට සරලව | මුදල් මවන නයි මිරිස් වගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 95

  • @MadushanMaduwantha
    @MadushanMaduwantha 7 หลายเดือนก่อน

    Hodata පැහැදිලි kara 👍

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 2 ปีที่แล้ว +1

    ඔබේ ස්කොට්බොනට් නයිමිරිස් වගා පැහැදිලි කිරීම ඉතාමත් හොද යි ස්තුතියි

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @deepanisumithra9896
    @deepanisumithra9896 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි ..ගොඩාක් පින් ..බොහොම ස්තුතියි ..

    • @slflowers
      @slflowers  2 ปีที่แล้ว +1

      අපි දන්න දේ පුලුවන් විදියට කියලා දෙනව.

    • @wickramasinghalagarangakal4359
      @wickramasinghalagarangakal4359 ปีที่แล้ว

      Oba tumage phone number aka danna

  • @chathurangahettiarachchi2495
    @chathurangahettiarachchi2495 2 ปีที่แล้ว

    ඉතාම පැහැදිලියි. ස්තූති

  • @wapasela
    @wapasela 2 ปีที่แล้ว

    A-Z පැහැදිලි කරනවා, සුපිරි , ස්තුති

  • @charithpriyankara2670
    @charithpriyankara2670 ปีที่แล้ว

    Niyamai bro.🙏🙏 hari pahadilyi.math jaranna yane.Thank you.all the best to you bro...!!!

  • @omeshabuddhini9205
    @omeshabuddhini9205 2 ปีที่แล้ว +1

    Bima hadanna berida maluwala nethiwa

  • @ceylonsurvival5446
    @ceylonsurvival5446 2 ปีที่แล้ว

    ithamath niwaradi ,hoda pahadili kirimak ,sthuthi

  • @wapasela
    @wapasela 2 ปีที่แล้ว +1

    ඒකනම් කාලීනයි මහත්තයා

  • @prasannasujeewawijanayakaw9279
    @prasannasujeewawijanayakaw9279 2 ปีที่แล้ว

    Good opinion

  • @n.l.pleelarathna2377
    @n.l.pleelarathna2377 2 ปีที่แล้ว

    Grow bag milata ganiimata puluwan Colombo awata thanak kiyanna.

  • @dilshanachintha5456
    @dilshanachintha5456 3 ปีที่แล้ว +1

    හොදටම කලා good

  • @Chathuraranasinghe418
    @Chathuraranasinghe418 2 ปีที่แล้ว +1

    👍 Great Explanation

    • @slflowers
      @slflowers  2 ปีที่แล้ว

      Thanks

    • @sudeshnuwan9044
      @sudeshnuwan9044 10 หลายเดือนก่อน

      පොහොර dana widiha kiyala denna

  • @SomalathaIlesingha
    @SomalathaIlesingha 14 วันที่ผ่านมา

    Tanks

    • @slflowers
      @slflowers  13 วันที่ผ่านมา

      👍

  • @pathmalalgunasekara6003
    @pathmalalgunasekara6003 2 ปีที่แล้ว +1

    Good..sir.(pathmalal)

  • @kudupattama1996
    @kudupattama1996 ปีที่แล้ว

  • @nalindarathnayaka7310
    @nalindarathnayaka7310 2 ปีที่แล้ว

    bohoma isthuthi mahathmaya.❤

  • @SomalathaIlesingha
    @SomalathaIlesingha 14 วันที่ผ่านมา

    Tanku

    • @slflowers
      @slflowers  13 วันที่ผ่านมา

      👍

  • @sadunilakmali6628
    @sadunilakmali6628 10 หลายเดือนก่อน

    Pala labaganna puluwand sir

    • @slflowers
      @slflowers  10 หลายเดือนก่อน

      Palanam naha

  • @nilukumari4906
    @nilukumari4906 2 ปีที่แล้ว

    Me beja labagannee kohomada

  • @danushkadanushkashiran4534
    @danushkadanushkashiran4534 2 ปีที่แล้ว

    Good job brother

  • @anushaswarnamali3263
    @anushaswarnamali3263 2 ปีที่แล้ว

    Thanks ඔබට

  • @mrkuwait173
    @mrkuwait173 ปีที่แล้ว

    Estate.balaporottuwak.teyanawa..ath.neat.akata.loku.gaanak.yanawa..

  • @jinolanka7390
    @jinolanka7390 2 ปีที่แล้ว +3

    ස්කොච් බොනට් ඉදුණු කරල් 10KG ගන්න පුළුවන්ද

  • @travelbro8689
    @travelbro8689 3 ปีที่แล้ว +1

    ganum karuwan sambanda karala denna puluwanda?

    • @slflowers
      @slflowers  3 ปีที่แล้ว

      Puluwan.
      Koheda thiyenne

    • @r.r.r.8410
      @r.r.r.8410 3 ปีที่แล้ว

      Market ekata ona tharam denna puluwan

    • @travelbro8689
      @travelbro8689 3 ปีที่แล้ว

      @@slflowers number eka danna call ekak gnnam

  • @kumarijeewandara6707
    @kumarijeewandara6707 ปีที่แล้ว

    මගේ නයි මිරිස් ගස් වල මල් ගොඩක් තියෙනවා ආනේ එත් මල් ඔක්කොම වැටෙනවා ගසුත් හොදටම තියෙනවා මොනවද කරනේ
    කරන්නේ අනේ කව්රු හරි කියන්න

  • @Life_of_Animals191
    @Life_of_Animals191 2 ปีที่แล้ว

    Apita nai miris විකුණ ganna thanak thyenwada?

  • @sarathkumara6706
    @sarathkumara6706 2 ปีที่แล้ว +1

    👍

  • @charithjayawardena6770
    @charithjayawardena6770 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි

  • @lakmalpradeep9372
    @lakmalpradeep9372 2 ปีที่แล้ว

    Biga gana tanak kiyana

  • @pradeeppradeepkumararajapa9769
    @pradeeppradeepkumararajapa9769 2 ปีที่แล้ว

    Kodawanawata batak nadda

    • @slflowers
      @slflowers  2 ปีที่แล้ว

      Na hadenna kalin parissam karanna

  • @danukaprabath8182
    @danukaprabath8182 ปีที่แล้ว

    Bija ganna puluwanda

    • @slflowers
      @slflowers  ปีที่แล้ว

      දැනට නැහැ

  • @harshanamadushanka5596
    @harshanamadushanka5596 2 ปีที่แล้ว +1

    Sl flowers kiyanne සන්ෆලවර්ස්ලා සමඟද ඔයා ඉන්නේ 😜

  • @harindurasika2543
    @harindurasika2543 3 ปีที่แล้ว +1

    සර්,අගල් 6 ක බැග් එකක් පාවිච්චි කරන්න පුලුවම් ද , මෙ බෑග් එකේ 16×16 කිව්වේ අගල් දසර්

    • @slflowers
      @slflowers  3 ปีที่แล้ว

      අගල් 6 ගන්නෙ පැල (වෙන පැල වර්ග වලටත් පුලුවන් ) තවන් දැමීමට

    • @slflowers
      @slflowers  3 ปีที่แล้ว

      අගල් 16*16 හොදම ප්‍රමාණය

  • @travelwithsudda1135
    @travelwithsudda1135 2 ปีที่แล้ว

    Godak hodai

  • @r.r.r.8410
    @r.r.r.8410 3 ปีที่แล้ว

    Scotch bonnet kiyala illuwama dunne ," best seeds " kiyala ජාතියක්

    • @slflowers
      @slflowers  3 ปีที่แล้ว

      ඉදුණු මිරිස් කරලකින් ඇට ගන්න.

  • @shashinduashan1746
    @shashinduashan1746 2 ปีที่แล้ว +1

    තෙත් කලාපයේ නයි මිරිස් එලිමහනේ වගා කල හැකිද හෙවන නැති තැනක

    • @slflowers
      @slflowers  2 ปีที่แล้ว +1

      එලිමහනක ප්‍රශ්නය තියෙන්නේ කොල කොඩවීම එන්න පුලුවන්.
      වටේට අඩි 8ක් පමන උස පොලිතින් එකක් දාන්න.

  • @malakajayasundara4565
    @malakajayasundara4565 2 ปีที่แล้ว +1

    පස ජීවානුහරනය කරනවාද සර්

    • @slflowers
      @slflowers  2 ปีที่แล้ว

      එපා. ඒව පරන ක්‍රම.

  • @senaratnasenaratna9349
    @senaratnasenaratna9349 2 ปีที่แล้ว +2

    පොඩි අඩුපාඩුවක් උනා. ජලය යොදන ආකාරය කිව්වේ නැහැ.

  • @sanjayamanojwelagedara9959
    @sanjayamanojwelagedara9959 3 ปีที่แล้ว +1

    නයි මිරිස් ඇට ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද ..

    • @slflowers
      @slflowers  3 ปีที่แล้ว +1

      හොදට ඉදුණු මිරිස් කරලකින් ගන්න

  • @hashinidivyanjali1543
    @hashinidivyanjali1543 2 ปีที่แล้ว +1

    සර් මන් ඒලෙවල් කරනවා තවම. මගෙ ක්ලාස් වලට සල්ලි හොයාගන්න මන් ආසයි මේ වගාව කරන්න. පැල සීයක් හැදුවම ඇති මට. සර්ට පුලුවන්නම් මේ බීජ ගන්න තැනක් කියනවද. ස්කොච් බොනට් නෙවේ ගොඩක් අය දෙන්නෙ. පුලුවන්නම් මට විශ්වාසවන්ත තැනක් හොයලා දෙන්න . සර්ට පින්

    • @slflowers
      @slflowers  2 ปีที่แล้ว

      "Cylon seatle organic" fb page eka balanna.
      Mekata mage sambandayak naha.

  • @arundeshapriya1456
    @arundeshapriya1456 3 ปีที่แล้ว +1

    තනි පැලයක් හිටවන්න පුලුවන් බෑග් එකක් කීයක් වෙනවද?

  • @Athalloke96
    @Athalloke96 2 ปีที่แล้ว

    හදන කාලයක් තියෙනවා ද

  • @sandaru1245
    @sandaru1245 2 ปีที่แล้ว +3

    කරල් වලින් ගන්න බීජ අවුරුද්දක් තියාගන්න පුලුවන්.කිසිම ප්‍රශ්නයක් නෑ.අත්දැකීමෙන් කියන්නෙ

    • @slflowers
      @slflowers  2 ปีที่แล้ว +1

      එහෙමද?
      Thanks මේ වගේ තමන්ගෙ අත්දැකීම් අනිත් අයට කියන එක ගොඩක් වටිනවා.

  • @arundeshapriya1456
    @arundeshapriya1456 3 ปีที่แล้ว +1

    ඔයා වගා කරනවද ? අපිටත් දැනුම ගන්න පුලුවන්ද ?

    • @slflowers
      @slflowers  3 ปีที่แล้ว

      වගා කරන්නෙනම් නැහැ. දැනුම දෙන්න පුලුවන්

  • @harshamadusanka6696
    @harshamadusanka6696 3 ปีที่แล้ว

    සැලැබ් එකක් උඩනම් වගා කරන්නෙ අව්ව වැටෙන එක ප්‍රශ්නයක් නැද්ද ?

    • @slflowers
      @slflowers  3 ปีที่แล้ว

      පොඩ්ඩක් සෙවන දෙන්න.
      25% සෙවනක් ඕන.

  • @dpriyapriya6877
    @dpriyapriya6877 3 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ දු.ක.අංකය ලබා දෙනවානමි ඉතා අගයකොට සලකමි.

    • @slflowers
      @slflowers  2 ปีที่แล้ว

      රැකියාවත් එක්ක මම ටික කාර්‍යබහුලයි. ඉදිරි කාලයේදී දු.ක. අංකය දෙන්නම්.

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว +2

    ගැනුම්කරුවෙ ඉන්නවද මහත්තයා

    • @slflowers
      @slflowers  3 ปีที่แล้ว

      Ow, me number ekata kathakaranna.

    • @slflowers
      @slflowers  3 ปีที่แล้ว +2

      Ow, me number ekata kathakaranna.
      0703703095

    • @bhagyasampath8670
      @bhagyasampath8670 3 ปีที่แล้ว +1

      @@slflowers ok

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 ปีที่แล้ว +1

    Engish