ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

engine room | trawler boat | බෝට්ටුවේ හදවත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2021
  • engine room | trawler boat | බෝට්ටුවේ හදවත
    විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
    • විශ්ව ටියුබය ධීවර
    විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
    / %e0%b7%80%e0%b7%92%e0%...

ความคิดเห็น • 31

  • @user-nv9pd9yy1z
    @user-nv9pd9yy1z ปีที่แล้ว +1

    එල කිරි අයියා.ඔයාගෙ විඩියෝ හැමදාම බලනවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 🙂

  • @kasunperera7573
    @kasunperera7573 ปีที่แล้ว +1

  • @wishwatiyubaya
    @wishwatiyubaya  2 ปีที่แล้ว +2

    engine room එකේ තිබුන අඩු ආලෝක තත්වය නිසා video quality එක අඩුයි.....

  • @kasunperera7573
    @kasunperera7573 ปีที่แล้ว +2

    Anjin room aka full video ekak danna ayya pahadiliwa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව්....ඕක මම මුල් කාලේ කල එකක් ඉදිරියේදී වීඩියෝවක් දෙන්නම්.....😍

    • @kasunperera7573
      @kasunperera7573 ปีที่แล้ว +1

      Aniwa❤

  • @isuruniroshan7022
    @isuruniroshan7022 2 ปีที่แล้ว +2

    ඔය පෙන්නපු විල් එකට එන පොම්පෙ තමයි ලඩර් පොම්පෙ එන්ජින් එක ඉස්සරහා දකුනු පැත්තෙ තියෙන සොලෙක්ස් පොම්පෙන් තමයි එන්ජින් එකේ රෙඩියෙටර් කුල් කරන්න වතුර ගන්නෙ ගියර් බොක්ස් එකෙත් ගියර් දෙකයි තියෙන්නෙ 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ස්තුතියි ...💛

    • @KavinduMadusanka
      @KavinduMadusanka 2 ปีที่แล้ว +3

      නිවැරැදි කිරීමකි (ලඩර්) නෙමේ (රඩර්)

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว

    නියමයි.

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว +1

    අතිවිශිෂ්ඨයි ඔවුන් කරන කැපකිරීම

  • @sajithnr
    @sajithnr 2 ปีที่แล้ว +2

    එන්ජින් රූම් එකේ එන්ජින් එක හදවත හදවත, ජපන් ඒවනෙ කැඩෙන්නෑනේ, විසාල එන්ජිමක්නේ, මේවා මීටර්, අරක බටේ, මේක පටිය කියන්නෙ නැතිව ඒ ඒ දේවල් වලට කියන නම සහ ඒ ගැන දැනුමක් ඉන්ටනෙට් එකෙන් හොයල හරි දාන්න,

    • @rohannanayakkara9367
      @rohannanayakkara9367 2 ปีที่แล้ว

      100% එකඟයි. යම් දෙයක් ගැන ඉදිරිපත් කිරීමක් කරන කොට, ඒ ගැන දැනීමක් ඇති එකෙක්ව දාන්න ඕනේ. එන්ජින් ධාරිතාවය, එන්ජිමේ නම, ඒ කිසි දෙයක් නෑ. බෝට්ටුව හරවන රඩර් එකට ...බෝට්ටුව කෙලින් තියන උපකරනය ලු ... නොදකින් මුන්

  • @flyfreedom1437
    @flyfreedom1437 2 ปีที่แล้ว +1

    Hoda video ekak eth pahadili kala madi thawa video ekak danna dawasaka hodata flash light ekak dala..engine room eka unama engine name eka model number eka hose power gana cylinder capacity eka gearbox eka size eka wage vithara thawa engine eke cool wenna duwanne radiator coolent unata coolent cool karanne sea water walin eka vishesha deyak godak aya danna ewa normal wahanawala cooling fan eka wenuwata thamai sea water pavichchi karanne thawa sea water weda karanawada balanna thamai sea water line eke viduruwak dapu fan ekak thiyenne ekath weda gath deyak . Thawa popular shaft eka ekai godak weda gath ekak thamai boat eka harawanne stering wheel eka eka pahalin weda karana eka rudder shaft eka ewa thawa pahadili karanna .... mn jivithetama boat ekaka gihin thiyenne nagadipe vitharai earenna mn danna kiyana kenek wath medewal karannaha mn padiyek kiyala hithanna epa asawanisa danagaththa dewal mewa thawa nodanna hamotama kiyanna thawath hodata video ekak karanna....mt kiyanna bariuna dewal thiyanawa nama mewage experience thiyana aya mt dana gannath ekka comment ekak danna math asai mewa gana danaganna homotama jaya....❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ස්තුතියි ......ඔබගේ දැනුම බෙදා හදා ගැනීම ගැන සතුටුයි....💛

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී හොඳ engine room වීඩියෝවක් කරන්නම්....

  • @dhammikalalantha7795
    @dhammikalalantha7795 2 ปีที่แล้ว +1

    Try to focus on the topic. Carefully select off topic things that you question or explain. Otherwise it will distract the viewer.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      Thank you for the advice .....💛

  • @asiritheman
    @asiritheman 2 ปีที่แล้ว

    Trawler එකක වැසිකිලි පහසුකම් කොහොමද? ඒකත් පෙන්නන්න.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී කරන්නම්.......💛

  • @rjayawardena1201
    @rjayawardena1201 2 ปีที่แล้ว +1

    Oya engine aka japan neme,korean engine akak

  • @crishanfernando9102
    @crishanfernando9102 2 ปีที่แล้ว +1

    mokakkda engine eke nama

  • @rohannanayakkara9367
    @rohannanayakkara9367 2 ปีที่แล้ว

    යම් දෙයක් ගැන ඉදිරිපත් කිරීමක් කරන කොට, ඒ ගැන දැනීමක් ඇති එකෙක්ව දාන්න ඕනේ. එන්ජින් ධාරිතාවය, එන්ජිමේ නම, ඒ කිසි දෙයක් නෑ. බෝට්ටුව හරවන රඩර් එකට ...බෝට්ටුව කෙලින් තියන උපකරනය ලු ... නොදකින් මුන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හැමෝමටම එක හා සමාන දැනුමක් නෑ නේද.........

    • @user-nv9pd9yy1z
      @user-nv9pd9yy1z ปีที่แล้ว +1

      දන්න විදිහට කියලා දෙන එකයි වැදගත්.

    • @user-nv9pd9yy1z
      @user-nv9pd9yy1z ปีที่แล้ว +1

      උබට බැරිද හරියට කියලා දෙන්න,උබ හිතාගෙන ඉන්නෙ උබ සියල්ල දත් කියලාද කාලකන්නියා,තෝපි වගෙ උන් දහයක් හිටියොත් ඇතී.

    • @rohannanayakkara9367
      @rohannanayakkara9367 ปีที่แล้ว

      @@user-nv9pd9yy1z බොල කාලකන්නියෝ දන්න දේ දන්න විදිහට කියලා දෙන එක නෙමෙයි වැදගත් හරි දේ හරි විදිහට කියලා දෙන එකයි වැදගත්. තෝ මෙලෝ හසරක් දන්නෙ නැති නිසා තොට ඒක මැජික්. ගුරාගෙන් හරි ප්‍රශ්නයක් අහලා නිවැරදි කරගන්න එකයි බල්ලො වැදගත්. ඔය පිලිබද තියෙන අනික් යූටියුබ් චැනල බලපිය පෙරේතයා. හරි වැරැද්ද දැක දැක කට පුක පියාගෙන තොපි තමා පොන්නයො. නුවරෑලියේ හුත්තලා කොහෙද බන් ට්‍රෝලර් දැකලා තියෙන්නෙ