ඩොලර් මාලු ලංකාවට එන්නේ මෙහෙමයි | මුහුදු ජීවිතේ කන කට්ට | fishing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 28

  • @wishwatiyubaya
    @wishwatiyubaya  2 ปีที่แล้ว +5

    ‍යාලුවනේ මෙම වීඩියෝව සංස්කරණය නොකල වීඩියෝවක්....එනම් මුහුදු ගිය ධීවරයින්ගෙන් මට ලැබුන වීඩියෝ පෙලක්. 1500 කි.මි ටත් එහා මහමුහුදේ සිදුවන දේවල් සහ මසුන් අල්ලන්න විදින දුක ඔයාලට පෙන්වන්න හිතුනා.......වීඩියෝ වල අපහැදිලි තැන් සහ එහි කොලිටිය ගැන සෑහීමකට පත් වෙන්න අමාරුයි.ඒත් රැකියාවේ නියැලෙන ගමන් රූගතකල වීඩියෝ ගෝඩාක් වටිනවා..මේ විඩියෝ ලබාදුන් කුමාර අයියාට ස්තුතියි.....ඔබගේ රැකියාවන් සාර්තක වේවා.........

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +2

    සිනහව කෙනෙකුට නොමිලේ පුදන්න පුළුවන් වටිනා හැඟීමක්.පිරිසිදු සිතින් පුදන්නාවූ සිනහවෙන් කල නොහැක්කක් තියෙනවද. ආදරබර සිනහවක් තවත් කෙනෙකුට පුදන්න පුළුවන්නම් ඇත්තටම ඔබ කොච්චර උතුම්ද...❤️
    මන් රොහල් හෙදවරයෙක්.Kbp තක්සලාව වෙත පැමිණ සහයෝගයක් ලබා දෙන්න.පුංචි ඉල්ලීමක්.ඔබ සැමට තෙරුවන්සරණයි....❤️🇱🇰🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      මාගේ අදහස ඔබට කියන්නම්.......
      කාගෙන්වත් subscribe කරන්න කියලා ඉල්ලන්න එපා.....ඔබ ඔබගේ වෘතියට අදාල දේවල් එදිනෙදාට upload කරන්න.....හෙදසේවයෙන් ඔබ ලැබුවාවු අත්දැකීම් ජනතාව සමග බෙදාගන්න.....නිරෝගි කමගැන කතා කරන්න.... ලෙඩ වලට තියෙන බෙහෙත් ....ඒවාගෙම ඒවායින් වැලකී සිටින විදිය ....දරුවන්ගේ ශාරීරික වර්දනය්න්.....හොදපුරුදු....වැනි ගෝඩාක් දේවල් ඔබට contents විදියට කරන්න පුලුවන් නේද?.....ඒ සදහා ඔබට ඕනෑ කරන්නේ හොද කැමරාවක් සහිත ජංගම දුරකතනයක් පමණයි......ඔබම වීඩියෝවලට පෙනී සිට චැනලය ටිකටික ගොඩනගන්න......ටික කාලයක් යනකොට ඉබේටම ඔබගේ චැනලයට subscribers ලා එකතු වේවි.....හැම විටම හොද content හදන්න.........subscribers and watch hours ගැන හිතන්න එපා.....ඔබගේ වැඩය හරියට මහන්සියෙන් කරන්න.......හෙදවරයකුගෙන් ජනතාවට ලැබියයුතු සේවය ඔබ ඔබගේ චැනලය හරහා කරන්න.....එවිට ඔබ බලාපොරොත්තුවන දේ ඉශ්ට වේ... ඔබට ජය ලැබේ////
      ස්තුතියි.....

  • @kavidulakshita8494
    @kavidulakshita8494 2 ปีที่แล้ว +1

    Supiri aiya mn oyage video okkoma balanawa

  • @kawyarasangi7107
    @kawyarasangi7107 2 ปีที่แล้ว +1

    anith paththe thiyena yellow & black boat eke feet eka kiiyakda.
    video eka niyamai.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අඩි 60

    • @kawyarasangi7107
      @kawyarasangi7107 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya negombo cos boat thiyenawada 60 ewa. nathinam loan ewa witharaida

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@kawyarasangi7107 ලොන් ඒවා..

    • @kawyarasangi7107
      @kawyarasangi7107 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya elh

  • @blackclown5471
    @blackclown5471 3 หลายเดือนก่อน +1

    අයියෙ මුහුදු ගියාම සිග්නල් නැද්ද පෝන් වලට

  • @dilshanramanayaka6760
    @dilshanramanayaka6760 2 ปีที่แล้ว +2

    Fore 🤔🤔🤔🤔 අදහන දිවියන් ඉදිරියේ පන අදින ජීවීන් 🙂

  • @lifewithlatha710
    @lifewithlatha710 2 ปีที่แล้ว +1

    👌👌

  • @lasithlochana2473
    @lasithlochana2473 ปีที่แล้ว

    Donfil Lada anthimata hitiye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව්...dolphin ල තමයි......

  • @mrdeskcoop
    @mrdeskcoop 2 ปีที่แล้ว +1

    අයියේ ,ඔය මාලු අල්ලන හරිය කොච්චර ගැඹුරුද ?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      මුහුදු සැතපුම් 1500 කටත් එහා මුහුදේ......ගැබුර ඇති සෑහෙන ප්‍රමාණයක්.....හරියටම කියන්න බෑ.......😍

    • @mrdeskcoop
      @mrdeskcoop 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya 👍🙂

  • @theekshanalakshan2359
    @theekshanalakshan2359 2 ปีที่แล้ว +1

    Aka supiriyk mcn

  • @රොෂාන්සංජීව-ෂ6ඟ
    @රොෂාන්සංජීව-ෂ6ඟ 2 ปีที่แล้ว +3

    බෝට්ටු බත් එක හදපු කුමාර අයියත් ඉන්නව නේද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඔව් .....එයාගෙන් තමයි මට මේ වීඩියෝ හම්බවුනේ.....

  • @WidithaSamarakoon
    @WidithaSamarakoon 2 ปีที่แล้ว +1

    Giant manta rays are such innocent creatures. These maniacs are killing such an innocent animals using the most brutal of ways. Shame on these blood suckers

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      This is the reality of the fishing industry anywhere in the world.
      And these are not maniacs .....
      They are the people who bring foreign exchanges to the country..

    • @WidithaSamarakoon
      @WidithaSamarakoon 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya totally disagree. I’m not against fishing in general. But they gotta pick who to kill. There must be strong rules to protect these innocent creatures. I saw a video where they even kill and sell parrot fish. I know when these people are desperate to live without money they will kill any living thing in the ocean to survive. That doesn’t justify their actions. Yes you can say they bring foreign exchange for a short time. But killing off these majestic creatures will harm our country much much harder in the long term due to the impact to tourism. Most countries consider tourism as the future of financial growth and exotic wild animals and wildlife in general plays an integral part in it. Foreigners pay dollars and visit us to see our wildlife including majestic creatures like these. Killing them off brutally like this will definitely hurt our economy in the long run. So again I totally disagree with you

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@WidithaSamarakoon These fishermen kill fish in international waters...with permission. As you think, because of the fish caught for food, the tourism industry is not affected at all....These multi-day cruises do not kill fish in the Sri Lankan waters.... I don't agree with your opinion. thank you