News 1st: Prime Time Sinhala News - 7 PM | (17/08/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 276

  • @rashmika2869
    @rashmika2869 2 หลายเดือนก่อน +8

    ප්‍රධාන අපේක්ෂකයො 3දෙනාටම සමාන කාල වගේ දීලා තිබ්බා ඇත්තටම සමබර ප්‍රවෘත්ති විකාශනයක් 👍

  • @DumindaEllawala-i1r
    @DumindaEllawala-i1r 2 หลายเดือนก่อน +3

    ,මාළිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @indranihewakandage8100
    @indranihewakandage8100 2 หลายเดือนก่อน +28

    ඔහේල බය වෙන්න එපා. අපිආයෙ රැවටෙන්නෙ නැ. මාලිමාවට ජය වේවා

  • @sbkvoice
    @sbkvoice 2 หลายเดือนก่อน +26

    උන්ම කියනවා රටට කෙලවිලා තිබුනාලු.ඒක ගොඩගත්තලු. ඉතින් කෙලෙවුව්වේ කවුද.උන් කියනවා අපි අහනවා.

  • @madusha8238
    @madusha8238 2 หลายเดือนก่อน +4

    මංකොල්ලකාරයෝ සෙට් එකතු වෙලා ඉන්නේ මුං කියනවා රට හදනවලු කියලා පොකුණුත් එක්ක හිනා මුං කවදාවත් ජනතාව දිනවන්නේ නෑ ජනතාවගේ ඡන්දය අරගෙන උන් සැප ගන්නවා මෙවර ජාතික ජනබලවේගය අනිවාර්යයෙන්ම දිනනවා දිනනවාමයි මම කවදාවත් ජාතික ජන බලවේගයට ඡන්දෙ දීල නැහැ නමුත් මෙවර ජාතික ජන බලවේගෙට ඡන්දය ලබා දෙනවා ජය වේවා ශ්‍රී ලංකා ජනතාවට

  • @NihalShantha-p5g
    @NihalShantha-p5g 2 หลายเดือนก่อน +6

    කොහොම මොනවා කරත් මේ පාර එන්නේ NPP👍මාලිමාවට ජයවේවා 🌹🌹🌹🌹

  • @supunjalatge5725
    @supunjalatge5725 2 หลายเดือนก่อน +28

    මාලිමවට කොටියක් ඡන්ද මෙවර
    අපි දැන් බල්න්නෙ සිරසේ news.
    සමබර ප්‍රවෘත්ති වර්තා කරන්වට සිරසට් ස්තුති

    • @gaminisydneyjayawardana9700
      @gaminisydneyjayawardana9700 2 หลายเดือนก่อน

      සබා නාය කයෙක් හා ජානාඩිපති පුතුන් ඩෙදෙනෙක් අතර සටනක්

  • @PRISONJIZANGeneral
    @PRISONJIZANGeneral 2 หลายเดือนก่อน +6

    අනේ මේහෙමත් බුරැවෝ තවත් ඉන්නවා ලංකාවේ කරපු කෙරුම් තව දින කිපයකින් මුන් බුරුතු පිටින් ගෙදර ජයවේවා මාලිමාවට බුද්ධිමත්තු ඒකතුවෙලා ඉවරයි/

  • @30minute_Sri_lanka
    @30minute_Sri_lanka 2 หลายเดือนก่อน +13

    සජියා පට්ට මෝඩයා..ඌ දකිද්දී මට හිනා යන්න එනවා

  • @ShagiDhnu
    @ShagiDhnu 2 หลายเดือนก่อน +9

    හොරු සමග හෙළුවෙන් 😂😂
    පොනිල් සෙට් එක
    හොරු සමග හෙළුවෙන් පුතාණෝ 😂😂

  • @30minute_Sri_lanka
    @30minute_Sri_lanka 2 หลายเดือนก่อน +16

    අනුර කුමාර දිසානායක සහෝදරයා අනිවාර්යයෙන්ම දිනනවා

  • @isharanadeeshani8407
    @isharanadeeshani8407 2 หลายเดือนก่อน +8

    මාලිමාවෙ❤ ප්‍රවෘත්ති පළවෙනියට පෙන්නන්න සිරසට ලැජ්ජයිද ?

  • @nadiya4792
    @nadiya4792 2 หลายเดือนก่อน +27

    ජෝකර් ලා දෙන්නෙක් සමග බුද්ධිමත් ජනතාවාදී නායක අනුර..... ❤❤❤❤

  • @mohammednisthar4010
    @mohammednisthar4010 2 หลายเดือนก่อน +31

    6 වතාවක් අගමැති වෙලා ඉදලා කරන්න බැරි වුන එක දැන් කරයිද පිස්සු කියවනවා

    • @ShagiDhnu
      @ShagiDhnu 2 หลายเดือนก่อน +2

      ඔව් බන් 😊

  • @wijayathungasuraweera
    @wijayathungasuraweera 2 หลายเดือนก่อน +4

    ජාතික ජන බලය ට ජයවේවා

  • @Thangachchi
    @Thangachchi 2 หลายเดือนก่อน +9

    අනුර සහොදරයා ඔබට ජයෙන් ජය වේවා පතමි

  • @niroshansandaruwan3166
    @niroshansandaruwan3166 2 หลายเดือนก่อน +7

    මලිමවට ♥️♥️

  • @NpJayaweera
    @NpJayaweera 2 หลายเดือนก่อน +2

    Pohottuwa රනිල් රාජපක්ෂ gon Sagiya 2024 Sri ලංකාවේ න් panne mu ❤2024❤AKD❤janepati❤karamu❤jaya❤

  • @KumuduWijesingha-go4yj
    @KumuduWijesingha-go4yj 2 หลายเดือนก่อน +8

    මාලීමාවට ජයවේවා ❤

  • @surangawitharana45
    @surangawitharana45 2 หลายเดือนก่อน +13

    ජය වේවා රටටම මාලිමාව තමයි දිනන්නේ

  • @surangawitharana45
    @surangawitharana45 2 หลายเดือนก่อน +8

    මාලිමාව තමයි දිනන්නේ ජය වේවා

  • @kamalmarasinghe3261
    @kamalmarasinghe3261 2 หลายเดือนก่อน +5

    Malimawata ජයවේවා කෝටියක්

  • @chandanakalanadesilva2169
    @chandanakalanadesilva2169 2 หลายเดือนก่อน +3

    සිරස කරන්නේ හවසට මාවත පෙන්නලා මුළු රටේම ජනතාව ගොනාට අන්දලා උදේ ඉඳන් හවස් වෙනකන් සජියටයි රනිල්ටයි රාජපක්ෂවරුන්ටයි කඩේ යන එක තමයි
    නිවුස්වල NPP එකට වෙන්කරන කාලය බලන්න.

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u 2 หลายเดือนก่อน +3

    මාලිමාව ඉතිහාස ගත ජයක් ලබනවා ❤❤❤

  • @AAwijesinghe-jz5ct
    @AAwijesinghe-jz5ct 2 หลายเดือนก่อน +8

    අනේ නාමලයෝ උබ දේශපාලනයෙන් කමිබස් වේලාම යනවා එක ඉර හද වගේ විශ්වාසයි උබ ඔය සටකය අයින්කරලා නියම දේශප්‍රේමයියේක් වශයෙන් එන්ඩ

  • @MOHEMEDFALEEL
    @MOHEMEDFALEEL 2 หลายเดือนก่อน +2

    ❤Malimawata jayawewa

  • @kalustat9975
    @kalustat9975 2 หลายเดือนก่อน +15

    මාලිමාවෙ සෙනග පෙන්වන්න බයයිද

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 หลายเดือนก่อน +5

    කප්පං ගත්ත නිමල් ලා එපා අපිට එපා...

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 2 หลายเดือนก่อน +17

    මචන් කලිසම ගැලවෙයි බලාගෙන

  • @siripalasooriyaarachchi9398
    @siripalasooriyaarachchi9398 2 หลายเดือนก่อน +5

    සිරස සමබරයි ජනතාවාදී සේවයක් රටට හොද කලක්.

    • @sriyanikorale3587
      @sriyanikorale3587 2 หลายเดือนก่อน

      sirasath sajithta kade yanawa

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 2 หลายเดือนก่อน +10

    දැන් රනිල් වික්‍රමසිංහ ගෑස් සිලින්ඩරය කරේ තියාගෙන එනවා ඡන්දෙන් දිනුවොත් ගෑස් සමාගම විකුණනවා 😀😀😀😀

    • @asankasameera9573
      @asankasameera9573 2 หลายเดือนก่อน

      😂😂 සිරාවටම ඕයි😂😂😂😂 එහෙව් බඩු...විකුනුම් සින්හ😅

  • @RohanaYagahawage
    @RohanaYagahawage 2 หลายเดือนก่อน +9

    පිටිපස්ස බලපල්ලා නැව් ගිලපූ උන් කොමිස්කාරයෝ කුඩුකාරයෝ කප්පංකාරයෝ කොටින්ම කිව්වොති ත්‍රාඩහොරු රංචුව

  • @jayashanthapushpakumara5899
    @jayashanthapushpakumara5899 2 หลายเดือนก่อน +31

    සිරස දැන් හොදයි සමබරයි අපි ඇත් වෙලා හිටියේ මාලිමාවට ඉඩක් නැති නිසා දැන් හොදයි

  • @GaniduGayashan
    @GaniduGayashan 2 หลายเดือนก่อน +4

    දැනට කියන්න පුලුවන් මෙච්චරයි රනිල්නම් එන්නෙ නෑ කීයටවත් .... එක 200% sure

  • @SusanthaHatharasinghe
    @SusanthaHatharasinghe 2 หลายเดือนก่อน +4

    ❤❤❤මාලිමාව

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 2 หลายเดือนก่อน +1

    මෙව අහන් හිටියට කමක් නැහැ චන්දෙදි මොලෙ ඇතුව මාලිමාවට ජයවෙවා

  • @ulapanegegunasena
    @ulapanegegunasena 2 หลายเดือนก่อน +16

    මෙවර ජය මාලිමාවට
    ජාතික ජනබලවේගයට ජයවේවා 💪❤

  • @punchirathnayake8993
    @punchirathnayake8993 2 หลายเดือนก่อน +4

    හාමුදුරුවෝ අහන්ට එපාය එපා කියද්දී මාලිගාවවටේ වැවරවුමේ කාර් පැද්දීම හරිද කියල.

  • @තරුකොටියා
    @තරුකොටියා 2 หลายเดือนก่อน +15

    රට කාල කාල කාලා තව කාපියව්අපි රට කෑවගේ හරියට කියන්නේ

  • @punchirathnayake8993
    @punchirathnayake8993 2 หลายเดือนก่อน +4

    වැවවටේ කාර් පදින්ළටද.නාමල්. 4:47

  • @chathuranga121
    @chathuranga121 2 หลายเดือนก่อน +2

    රට කාල තව කනින දෙන්නේ නැ තොපිට.දෙපැත්තට මුන් හොර තක්කඩියෝ.අනුර කුමාර ඔබයි වෙනස.මාලිමාවට ජය.

  • @SewwandiNisansala-l3f
    @SewwandiNisansala-l3f 2 หลายเดือนก่อน +5

    මාලිමාවට ජය ❤🎉

  • @rohanasilva4328
    @rohanasilva4328 2 หลายเดือนก่อน +8

    රටේ ඔක්කෝම සම්පත් විකුනා ගන්නවිකුනම් සිංහට චන්දයදෙන්න මෙයාව දානෙව්වොත් අපට රටත් නැති කරනව.

  • @PraveenSanjaya-k6t
    @PraveenSanjaya-k6t 2 หลายเดือนก่อน +4

    Malimawata jayawewa

  • @anurarajapaksha4878
    @anurarajapaksha4878 2 หลายเดือนก่อน +5

    ඔය ඉන්න සෙටිි එකක් එක්ක ගැස් සිලින්ඩරය පුපුරනවා ලබන මාසේ 21 රැ 12ට.

  • @AnuraSomachandra
    @AnuraSomachandra 2 หลายเดือนก่อน +6

    Anura❤niyatha janapathi

  • @RohanaYagahawage
    @RohanaYagahawage 2 หลายเดือนก่อน +5

    පිටිපස්සේ බලපල්ල ඔක්කොම කම්බ හොරු මංකොල්ලකාරයෝ කුඩුකාරයෝ කප්පංකාරයෝ හරක් හොරු මුන් තමයි මේ රට බංකොලොත් කලේ මුම්බායේ දඟලනවා හොරාකාපුව දීලා හිරේ යන්න වෙනවට 😂

  • @siriwardanamillawithanachc1433
    @siriwardanamillawithanachc1433 2 หลายเดือนก่อน +7

    ගෑස් මිල ඉහල දැම්මා ,පෝර මිල ඉහල දැම්මා රට විනාශ කරපු රැල ඉන්නෙ කොහෙද

    • @KrishanthaIndrajith-s8c
      @KrishanthaIndrajith-s8c 2 หลายเดือนก่อน +1

      රනිල්ගෙ ඔඩොක්කුවේ 😂😂😂😂

  • @mixmandjstudios9320
    @mixmandjstudios9320 หลายเดือนก่อน +1

    I was trying to contact Anura from January. But I couldn't. I'm sad if that. So how can I keep hopes of you brother!

  • @ChandanaWimalarathna-up3py
    @ChandanaWimalarathna-up3py 2 หลายเดือนก่อน +3

    හොද පළපුරුදු හොරු ටිකක් ඉන්නව රනිල් එක්ක.😂😂😂

  • @abdulrahuman2347
    @abdulrahuman2347 2 หลายเดือนก่อน +4

    ගෙබ්බෝ ගෙබ්බෝ රනිල් ඩමග සජිත් සමග .... ගෙබ්බෝ

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 2 หลายเดือนก่อน +35

    අනුර දිනල ඉවරයි
    මාලිමාවට ජයවේවා!!!!

  • @YomaniShadew-lh8pd
    @YomaniShadew-lh8pd 2 หลายเดือนก่อน +4

    ඔක්කොම 21ගෙදර NPP යටජය

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 2 หลายเดือนก่อน +5

    NPP💖💖💖💖AKD💖💖💖

  • @Somapalagallage
    @Somapalagallage 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයග්‍රහණය මාලිමාවට ජයග්‍රහණය අනුර කුමාර දිසානායක සහෝදරයාට නියත ජය..

  • @samanrajapaksha5623
    @samanrajapaksha5623 2 หลายเดือนก่อน +2

    Malimawata jayawewa ❤

  • @sarathkumaramayadunna1446
    @sarathkumaramayadunna1446 2 หลายเดือนก่อน +5

    Npp jayawawa

  • @Jenatmalanifernando
    @Jenatmalanifernando 2 หลายเดือนก่อน +2

    සිරස සජීත්ට දීගෙන උන්නේ අද හැමෝටම විනාඩි 6ක් වෙන්කරලා.

  • @dilupamanori637
    @dilupamanori637 2 หลายเดือนก่อน +6

    රනිල්ට පිස්සු තද වෙලා.

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 2 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවේවා

  • @supunchathranga5320
    @supunchathranga5320 2 หลายเดือนก่อน +2

    පිස්සූ සජියා 😂

  • @KumuduWijesingha-go4yj
    @KumuduWijesingha-go4yj 2 หลายเดือนก่อน +2

    සිරස දැන් හොඳයි ❤❤❤

  • @ayomarathnayake5478
    @ayomarathnayake5478 2 หลายเดือนก่อน +4

    Malimawata 10000000k

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 2 หลายเดือนก่อน +4

    දකුනේ ජනතාවට සුබ පැතුම්!!!"

  • @samanthapushpakumara3816
    @samanthapushpakumara3816 2 หลายเดือนก่อน +1

    අවුරුදු හැත්ත හතර තිස්සේ තොපිමනේ පාර්ලිමේන්තු හිටියේ රනිල් අවුරුදු 47ක් හිටියා හරියට මේ රට අපි විනාශ කරා වගේනේ කතා කරන්නේ

  • @surangawitharana45
    @surangawitharana45 2 หลายเดือนก่อน +1

    හොර කරන්න බෑ හාද

    • @surangawitharana45
      @surangawitharana45 2 หลายเดือนก่อน

      රනිල් ට කියන්න

  • @Jagath-le4xz
    @Jagath-le4xz 2 หลายเดือนก่อน +1

    Thawa tika dawasai natapalla

  • @PiyasiriWithana
    @PiyasiriWithana 2 หลายเดือนก่อน +5

    Malimawata Kortiyak ❤❤❤❤

  • @punchirathnayake8993
    @punchirathnayake8993 2 หลายเดือนก่อน +2

    66 වසරක දේසපාලනය දන්න මටහිනා මේ යක්කු ගොඩදාපු කෙලිය දැකල. පක්ස 35 පටිටංදෙන්ට ගියා ම බලුපොරේ බලන් ට පුලුවන්.

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 2 หลายเดือนก่อน +3

    බූරු කුට්ටමේ බූරුවොටික එකතුවෙලා

  • @NishanthaSampath-hc3jq
    @NishanthaSampath-hc3jq 2 หลายเดือนก่อน +1

    Sirasa hodaei

  • @gayanikumari7696
    @gayanikumari7696 2 หลายเดือนก่อน +1

    Jayawewa npp❤❤❤

  • @thilakarathnabandara3455
    @thilakarathnabandara3455 2 หลายเดือนก่อน +2

    එහෙ පනිනව මෙහෙ පනිනව ගෙම්බොන්ට බඩයනවා පා....නුවො.....

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 2 หลายเดือนก่อน +3

    සජිය කොලයක් බලාගෙන නේද කියවන්නෙ

  • @darmawathi1880
    @darmawathi1880 2 หลายเดือนก่อน +1

    දැන් ඉස්සරලා කීවත් රජයේ සේවකගේ පඩි වැඩි කරන්න කියලා කියනකොට සල්ලි නෑ කියලා බෑ කිව්වා. රුපියල් දහදහකින් දැන් 25000ක් දෙනවලු. එතකොට දහ දාහ දෙන්න බැරි මිනිහා දැන් කොහොමද

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 2 หลายเดือนก่อน +4

    චම්පික හප්පපු කොල්ලට වන්දි ගෙඋවද

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 2 หลายเดือนก่อน +2

    පරණ බඩු ටික ඉන්නවා අයියෝ😂😂😂🤣🤣🤣🤣

  • @merithika_2.2M
    @merithika_2.2M 2 หลายเดือนก่อน +2

    අපේක්ෂකයන් 38ක්ම කොමිසමේ සාමාජිකයින් ඉදරිපිට නාමයෝජනා භාරදෙනවිට සජිත් ප්‍රේමදාස පමණක් කොමිසමේ සාමාජිකයින් පිටුපසින් පැමිණ නාමයෝජනා පත්‍රය පිරිනැමුවේ ඇයි..?🤔🤔🤔🤔
    හේතුව කමෙන්ට් කරමුද..😂😂😂😂

    • @30minute_Sri_lanka
      @30minute_Sri_lanka 2 หลายเดือนก่อน

      සජියා පට්ට මෝඩයෙක්

  • @smgsethunga3068
    @smgsethunga3068 2 หลายเดือนก่อน +1

    Npp Jayawewa.....💜️💜️💜️💜️👌👌👌❤️❤️❤️❤️🌻🌻🌻❤️❤️❤️👌👌👌👌💜️💜️💜️💜️

  • @lakminiamarathunaga1160
    @lakminiamarathunaga1160 2 หลายเดือนก่อน

    Sirasata thanks. Den news samabarai.api aye sirasa balana

  • @Wick-z6o
    @Wick-z6o 2 หลายเดือนก่อน +2

    උබලට කොමිට් කාරයෙක් ඔතන ඉන්නෙ බන් පරන හොරැ රලමනේ ‍රට දිනවන්න පුලුවන් එකම බලවේගය මාලිමාව විතරමයි මාලිමාව දිනවනවාමයි ...

  • @AAwijesinghe-jz5ct
    @AAwijesinghe-jz5ct 2 หลายเดือนก่อน +5

    රනිල්ගේ වේදිකාවේ කතා කරන්නේ කටින් නෙමේ -2019 කතා කරපුවා තියේනවා එවා බලන්න

  • @anandaholiyabandara9902
    @anandaholiyabandara9902 2 หลายเดือนก่อน +2

    සජබ කුරුනෑගල රැස්වීමට කුණ්ඩසාලෙනුත් බස් ගියා

  • @samanpriyankara7949
    @samanpriyankara7949 2 หลายเดือนก่อน +1

    වෙිලද දැන්විම්‍ 😅😅😅

  • @surangawitharana45
    @surangawitharana45 2 หลายเดือนก่อน +1

    අනේ මමත් දැන් බන්කොලෝත්

  • @sathya-100
    @sathya-100 2 หลายเดือนก่อน +1

    මේ මහා නායකලා හැම එකාටම ගොටු අල්ලනවා...😂😂😂

  • @ayomarathnayake5478
    @ayomarathnayake5478 2 หลายเดือนก่อน +2

    Npp

  • @slwithmusic7469
    @slwithmusic7469 2 หลายเดือนก่อน +1

    වෙනස් කරයි ප...

  • @malcolmfernando6987
    @malcolmfernando6987 หลายเดือนก่อน

    Now Jolly Seeya has become Joker Seeya 😮😮😮😮😮😮

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 2 หลายเดือนก่อน +4

    මේ ඉන්නෙ නියම ගෙම්බෝ

  • @slwithmusic7469
    @slwithmusic7469 2 หลายเดือนก่อน +1

    ගිය පාර ජනාධිපති විදේශ රට වලින් ආවෙ 4800 .ඒකෙන් පුලුවන්නම් දිනල පෙන්වන්න

  • @malawathe123
    @malawathe123 2 หลายเดือนก่อน +2

    NPP ❤❤❤❤

  • @jeevanperera5312
    @jeevanperera5312 2 หลายเดือนก่อน +1

    Maru Joker Seeya😂

  • @m.m.m.yaseer6945
    @m.m.m.yaseer6945 2 หลายเดือนก่อน +1

    Me para horunta ida na
    Me para malimawata

  • @nishaekanayeka4039
    @nishaekanayeka4039 2 หลายเดือนก่อน +2

    පිස්සු පූසා....

  • @යථාර්ථය
    @යථාර්ථය 2 หลายเดือนก่อน

    සජිත් දකුණූ පළාතේම සෙනග ගෙනාවා.රනිල් ගෙ අනුරාධපුර රැස්වීම ට Balangodin පාවා bus අරන් giya

  • @SamithjJayage
    @SamithjJayage 2 หลายเดือนก่อน +1

    සිරසෙ කැමරාව මාලිමාවේ මහා ජන ගඟ දෙසට හැරෙන්නෙම නැහැ

  • @Rathugamagelakshman
    @Rathugamagelakshman 2 หลายเดือนก่อน +1

    හරක් හොරා

  • @UmesUmea
    @UmesUmea 2 หลายเดือนก่อน

    හරින්ගේ දේශපාලනය. රාජිතගේ දේශපාලනය ඉවරයි

  • @SandyaSubasinghe-ej7qz
    @SandyaSubasinghe-ej7qz 2 หลายเดือนก่อน

    ඔබේ අනාගතේ අපිට දෙන්න
    සිලින්ඩරේට චන්දේ දියාපියෝ🤭🤭🤭🤭🤭🤭😁😁😁😁😂😂😂😂😂😂😂😂