ලංකාවේ පළමු තේ වතූ යාය සොයා ගිය ගමන | loolkandura | kondagala
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ලංකාවේ පලමු තේ වතූ යාය සොයා ගිය සුන්දර ගමන.ඉතිහාස ගැන අපේ සුන්දර සොබාදහම ගැන මට දැනෙන විදියට මගේ ඇස් වලින් පේන විදිය මං මගේ කැමරා කාචය තුලින් ඔයාලාට සමීප කරන්න හිතුවා..
අපේ සොබාදහම කොච්චර නම් අපුරුද.එය වචනවලට පෙරලන්න මං එච්චර දක්ෂ කෙනෙක් නෙමේ.නමුත් කැමරා කාචයකින් ඒ ලස්සන ඔයාලට සමීප කරන්න මං උත්සාහයක් දරමින් ඉන්නවා..
ජීවිතේ විදින්න සොබාදහම විදින්න අපිට ඇත්තේ ටික කාලයක් පමණයී...ඉතින් අපි එ ලස්සන විදිමු..විදිමින් රකිමින් අනාගතේ දරුවන්ට දායාද කරමු....
මං විසේකාර ගවේශකයා (දිසා)
equipments🎦
15 pro max
dji mini 3
dji osmo 6 gimbal
facebook www.facebook.c...
tiktok
www.tiktok.com...
#travel #viralvideo #nature #foryou #foryoupage #srilanka #srilankantrending #vlog #trending #trendingvideo #vlogger #loolkandura #viralvideo #where #visit #visitsrilanka #beautifulnature
ඒකත ලස්සනම ගමනක් 🍀🌻✌️👌
Thank you bro❤🙏🙋
එල බ්‍රෝ❤️
Thank you ma bro❤😇🙏
ලස්සන වැඩක්. ආදරෙයි❤️
ThnQ brother ❤🙏🙋
ශාආ........... අපූරු වැඩක්!!!!!!!
Thank you🙏😇❤
👍
ThnQ🙏🙋
අපූරුයි . සුන්දරයි ...නොදන්නා තොරතුරු ..දැනගන්න ලැබෙන එක ගොඩක් වටිනවා..❤ ඉදිරියටත් මෙවැනි දේ කරගෙන යන්න ..සුභ පැතුම් ආදරෙන් ❤❤❤
Thank you 😘😘😍😍❤🙏🙋
ලස්සනයි තෙරැවන් සරණයි ❤
බොහොම ස්තූතිය ❤🙏🙋
Niyamai aiya 😍
ThnQ malaya🙋🙏❤
😍😍
Thank you😇😇🙋🙏❤