ලේනා පරව් බැදුම | Rainbow runner fish fried |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ලේනා පරව් බැදුම | Rainbow runner fish fried | ‪@wishwatiyubaya‬ 😲🍽🍻
    #rainbowrunnerfish #wildcooking #seafood
    Subscribe for more ‪@wishwatiyubaya‬
    For more videos #wishwatiyubaya
    Background music credit to TH-cam audio library 🎯
    Thanking you for watching ‪@wishwatiyubaya‬ 💖

ความคิดเห็น • 833

  • @sujisaman7899
    @sujisaman7899 10 หลายเดือนก่อน +298

    බලන්න පින තිබුනට විදින්න පින නැති වුනා මට. ජිවිතය විදින්න ඔනා කාලේ එක්තැන් වෙලා ලෙඩ අැඳකට වෙලා දුක්විදින්න වුනා. උබලනාම් පිං කරලා තියනවා ඔයවිදියට හරි ජිවිතය විදින්න.. ඔයාගේ විඩියෝ බලන එකත් මට සැනසිමක්.. සුලෝචනයා හිත හොඳ එකා... දමිත් අයියටත් සුලොචනටත් කිරි උතුරන්න හරියන්න ඔනා.. ඔයාගේ පට්ටම ගුණවත් කමක් තියනවා.. ඔනම කෙනෙකුට ලෙංගතුව කතා කරනවා.. සුද්දෝ උනත් සතුටු වුනා.. අපි ඔය විදියට තමයි අයියේ ඉන්න ඔනා.. අපි කවුරුත් මිනිස්සු ..කවදා හරි මැරෙනවා.. අපිට තව ලස්සන ලස්සන විඩියෝ ඔනා. තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි.. දීර්ඝායූ..

    • @chamara.k9664
      @chamara.k9664 10 หลายเดือนก่อน +3

    • @rsmfernando
      @rsmfernando 10 หลายเดือนก่อน +2

      Stay Blessed Brother.

    • @jayalaludagepalage9472
      @jayalaludagepalage9472 10 หลายเดือนก่อน +3

      සතුටින් ඉන්න බුදුසරණයි

    • @jehan707
      @jehan707 10 หลายเดือนก่อน +3

      සුවපත්වේවා❤

    • @raviyaak9533
      @raviyaak9533 10 หลายเดือนก่อน +25

      දමිත් අයියා සුලෝචන පුලුවන් නමිි මෙිි කමෙන්ටිි එක් දලා තියන සහොදරයටත් ජිවිතේ ඔයලත් එක්ක අත්දැකිමක් ලබන්න විදියක් සලස්වන්න ඒක එයාටත් ඔයලටත් ජිවිතේ හොද අත්දැකීමක් වෙිිවී

  • @rasogadush9103
    @rasogadush9103 10 หลายเดือนก่อน +7

    කියන්න වචන නෑ
    සුපිරි තමා ❤❤❤❤

  • @hasithavijesinha9751
    @hasithavijesinha9751 6 หลายเดือนก่อน +2

    එක නම්.පිස්සුවක්❤😮

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @bawanrathnayaka1560
    @bawanrathnayaka1560 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @lakshanlakshan8176
    @lakshanlakshan8176 10 หลายเดือนก่อน +1

    Gamkk bro

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 10 หลายเดือนก่อน +33

    කන බොන උන් ගාව කැරි වැඩ නෑ. මොකා හම්බුනත් තියෙන දේ බොක්කේන්ම දීලා බෙදා හදාගෙන කනවා බොනවා. උපාසක මහත්තුරු වාගේ ඉන්න උන් තමයි කුහකයෝ. අරුන් ගහ බැන ගත්තත් ඒ වෙලාවට විතරයි. පස්සේ හැංගිලා ගේම් නෑ ගෑනු වාගේ.👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +4

      හරියටම හරි........කතාව හරි....💖👍

    • @roshankodikara2569
      @roshankodikara2569 6 หลายเดือนก่อน +2

      සිරාම කතාව❤

  • @dinukadesilva7772
    @dinukadesilva7772 10 หลายเดือนก่อน +10

    මචං subs 15k වගේ කාලෙක තමයි channel එක සෙට් උනේ. එදා ඉඳන් තාමත් ඉන්නවා , හෙටත් ඉන්නවා . උඹේ vidoes එල. සැපෙන් සනීපෙන් හිටපන් 👊🏾

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි brother 💖

  • @mat-c7398
    @mat-c7398 10 หลายเดือนก่อน +22

    සුලෝචනගෙයි දමිත් අයියගෙයි මේ නිහතමානී කමට හැමදම අදරෙයි...❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Ushan33445
    @Ushan33445 10 หลายเดือนก่อน +8

    මගේ වයස 22යි . වෙන රටවල් වල මේ වයසෙ කෙල්ලො කොල්ලො ජීවිත විදින විදිය දැක්කම හිතෙනව අපි මාර පව් කියල. ගොඩක් කොල්ලො කෙල්ලෙන්ගෙ ජීවිත ගාමන්ට් වලට හිර වෙනවා ජීවිතේ ගැට ගහගන්න ඕනෙ නිසා. මගේ මේ ලස්සන රටේ ඉන්න අහින්සක සුන්දර මිනිස්සු ටික පවු . මේ ජීවිතේ ගැට ගහගන්න දගලන මිනිස්සු හැමෝටම ඉක්මනින්ම උතුරන්න හරියන්න ඕනේ 🥰 විශේෂයෙන්ම කියන්න ඕනෙ අයියේ ඔයාගෙ වීඩියේ හැම එකක්ම දාපු ගමන් බලනවා. ආසයි අයියයි සුලෝචන අයියයි එක්ක ඔය වගේ ජීවිතේ විදින්න එකපාරක් හරි ලැබෙනවනම්. 🥺 ඔයාල දෙන්නටම බුදු සරණයි! ජේසු පිහිටයි! දීර්ගායු වේවා! ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @_Akash05
    @_Akash05 10 หลายเดือนก่อน +20

    බලාගෙන ඉද්දි විව්ස් වැඩිවෙන එක ආතල් 😂❤

  • @imanthakalpajith
    @imanthakalpajith 10 หลายเดือนก่อน +13

    චැනල් එක එදා තිබ්බ තැනයි අද තියන විදියටයි පට්ටම සතුටුයි අයියා.සුපිරි ගේමක් ගහනවා ඔයා..❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @kavindudilshan8197
    @kavindudilshan8197 10 หลายเดือนก่อน +30

    අයියල දෙන්නත් එක්ක අඩියක් ගහන්න කැමති අය කෝ ❤😌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +3

      දවසක සෙට් වෙමු.....👍

    • @tharidudeshapriya3451
      @tharidudeshapriya3451 10 หลายเดือนก่อน +1

      Math sahenna kamaththen inne..

    • @GAMESHOUSE
      @GAMESHOUSE 10 หลายเดือนก่อน +1

      සෙට් වෙන්න මාර අාසයි ❤️❤️

    • @chathuranuwan6408
      @chathuranuwan6408 10 หลายเดือนก่อน +1

      Set wemu niyama sea food menu ekak ekka dawasaka

  • @shanukaac9358
    @shanukaac9358 10 หลายเดือนก่อน +10

    වීඩියෝ එකේ ආසම කෑල්ල සුලෝචනගේ "කියන්න වචන නෑ, මරු/ නැත්තං පංකාදු පහයි"😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @lochanakalindi
    @lochanakalindi 10 หลายเดือนก่อน +37

    දැන් දෙන්නා අයියයි මල්ලියි වගේ ❤️ සුලෝචනත් දැන් ලේන්සුව නලලේ ගැට ගහලා ඉන්නෙ 😁

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 10 หลายเดือนก่อน +3

    බීමත්ව ඔරු පැදීම දඩුවම් දිය යුතු වරදක් බව යුශ්මතුන් දන්නවද😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      එසේයි ස්වාමිනී......🙏🙏🙏

  • @wmapbw8444
    @wmapbw8444 10 หลายเดือนก่อน +3

    මම හිතන්නෙ අපේ මිනිස්සු හිතන විදිය තමයි. සතුටින් ඉන්න සල්ලි ඒනැ නැහැ. තියෙන මුදල් කලමණාකරනය කරගන්න නොදැනිමත් අපේ මිනිස්සු විදවන්න එක හේතුවක්. අනාගතයේ ඉටුනොවන බලාපොරොත්තු වගේම අතිත යේ ඉටු නොවුන දේ ගැන හිතල දුක් නොවි වර්තමානය සැහැල්ලුවෙන් සතුටින් ඉන්න එක තමයි කරන්න ඒනැ ඇයි අපිට එහෙම හිතන්න බැරි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි ඔබේ අදහස් වලට .....💖

  • @maduwanthipawani9582
    @maduwanthipawani9582 10 หลายเดือนก่อน +2

    Aiya අපි Australia wala inne. Vidios බලන්නෙ මාරම ආසයි. මෙහේ අපේ යාලුවන්ට කිව්ව channal එක ගැන. හැමෝම ආසයි. බොහොම ස්තුති. ඔයා අපට ලස්සන experience එකක් දෙනව. මම බබාල නැගිටින්න කලින් නැගිටල අයියගෙ vidios බලනව. අනේ නියමයි අය්යේ. විනාඩි කීපයකට වෙනම ලෝකෙකට යනව.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Asanka_Dilip
    @Asanka_Dilip 10 หลายเดือนก่อน +5

    දමිත් අයියේ නියමයි. ඉක්මනින්ම මාලු අල්ලන ඉස්සො අල්ලන වීඩියෝ එකක් ගේමු ❤❤
    Greetings From United Arab Emirates 🇦🇪🙋‍♂️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 7 หลายเดือนก่อน +4

    මම මේ TH-cam channel එක බලන්න අරන් දැන් දින කිහිපයක් වෙනවා. අපේ ධීවර කර්මාන්තය ඒ ජනතාව ගැන ලබා දෙන දැනුමට බොහොම ස්තුතියි. ලස්සන වැඩසටහන කරනවා අයියේ උබ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilharasampath
    @dilharasampath 10 หลายเดือนก่อน +8

    සුලෝචන් උබට ඉතින් කියන්න වචන නැ හැමදාම අපී කෙලගිලීනවා😢😢😢😢

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 10 หลายเดือนก่อน +5

    නියමයි එල.. හැමදාම මේ සහෝදරකමින් ඉන්න....බුදුසරණයි උඔලට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @කාක්කා3436
    @කාක්කා3436 10 หลายเดือนก่อน +3

    දැන් අර සිස්ටර්ලා කීවා පරිසරේ රෑක ගන්න ආවේ කීවා video එකේ පේනවා පාස්ටික්‌ බෝතලයක් ඒක උඩින් යනවා අහිං කරන්නේ නැතිව 😮

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ඒක අපි අයින් කලා......👍

  • @japandinapotha7135
    @japandinapotha7135 10 หลายเดือนก่อน +3

    අපිත් ජපානෙ ඉඳන් හදලා කෑවා.. කලපුවෙ ෆීලින් එක නම් නෑ.. හැබැයි කියල වැඩක් නෑ කියන්න වචන නෑ සුපිරි රසයි බ්‍රෝ ..😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @wmapbw8444
    @wmapbw8444 10 หลายเดือนก่อน +4

    දැන් හොදයි. බොන්නෙ කාටවත් අදුනගන්න බැරි කූල් .. අපි බොන්නෙත් කූල් වතුර...😆😆😆😆

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හරියටම හරි .....ගෙදර අය දන්නෙත් නෑ මොනවද බිව්වේ කියලා........😂

    • @tharidudeshapriya3451
      @tharidudeshapriya3451 10 หลายเดือนก่อน +1

      ​@@wishwatiyubaya😂😂😂😂❤

  • @gggglakmal5040
    @gggglakmal5040 10 หลายเดือนก่อน +5

    තැනත් මරු,බයිට් එකත් මරු.බීමත් මරු..vedio එකත් මරේ මරු..❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @gaveshkaanuradha1308
    @gaveshkaanuradha1308 10 หลายเดือนก่อน +7

    Feel උනු video එකක්..humanity simple as that.. ❤️✌️

  • @EX_xBUNNY_FF
    @EX_xBUNNY_FF 23 วันที่ผ่านมา +1

    🙂 මම පාන්දර ඇහැරගෙන ඔයාගේ වීඩියෝ බලනවා. වීඩියෝ බලලම ඔයාලා දන්න අදුරන අය වගේ හුරු පුරුදු වෙලා ❤ දිගටම වීඩියෝ ඕනි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  23 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @wishmikasandaruwan5413
    @wishmikasandaruwan5413 10 หลายเดือนก่อน +6

    ආසම වීඩියෝ මේවා තමයි ❤ඉදිරියටත් ඕනා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @SUTA2004
    @SUTA2004 10 หลายเดือนก่อน +1

    Sulochana ayyage gedara haduwada 🥺❤️ හැදුවනන් වීඩියෝ එකක් ඕනි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ගේ හදලා ගෙදර පදිංචියට ගිහිල්ලත් දැන් මාස ගානක් වෙනවා......
      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/MOWTxRFIiRk/w-d-xo.htmlsi=wUmp4n2mRH1xQNnj

  • @Sigma-f8u7r
    @Sigma-f8u7r 10 หลายเดือนก่อน +21

    කොච්චර සල්ලි තිබ්බත් මෙහෙම ආතල් එකක් අරන් නැත්නන් වැඩක් නැ . ගැම්මක් තමා ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +3

      හදවතින්ම ස්තුතියි 💖

  • @supunprabath6777
    @supunprabath6777 10 หลายเดือนก่อน +1

    අම්බෝ අන්තිම ටිකේ නම් දමිත් අයියට පොඩ්ඩක් වැදිච්ච seen එකක් තියෙන්නේ...🤪🤪🤪🤪

  • @malindukaveesha6512
    @malindukaveesha6512 10 หลายเดือนก่อน +5

    සුලෝචන තමයි හොදටම කරන්නෙ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @shan.d.dissanayaka8210
    @shan.d.dissanayaka8210 10 หลายเดือนก่อน +3

    ගොඩාක් කාලයකට පස්සේ සෙට් වුන සුපිරිම චැනල් එකක් මේක.ජීවිතයක් නැති කරනවා සතුටින් බලනවා නෙවෙයි.ඒ වුනාට ඒ අයගේ රැකියාව මේක.ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා.මම මගේ පරිසරය පාඩම් වලටත් දරුවන්ට පෙන්වන්න ඔබ මේ දමන කොටස් ගන්නවා.මේ චැනල් එකේ හිතට වැදුන චරිත දෙකක් තමයි සුලෝචන වගේම චමෝද්.ඒ වගේම දමිත් අයියේ ඔබත්.ජයවේවා .ඉදිරියටත් ඔබ සමග ඉන්නවා අපි.බුදුසරණයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasun19930523
    @kasun19930523 10 หลายเดือนก่อน +2

    හැම එකම වගේ මේකත් සුපිරියක් අයියෙ.. underwater shoot එකකුත් කරන්නකො corals ගැන එහෙම. ආසවෙන් බලන ලස්සනම චැනල් එක ඔයාාග

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kamal15578
    @kamal15578 10 หลายเดือนก่อน +1

    අයියා පුළුවන් නම් පොඩි යෝජනාවක් .මෙහෙම දෙයක් කරන්න බැරිද මේ චැනල් එක බලන ගොඩක් අය ඉන්නවනේ.පුලුවන් විදියට බලන අපිටත් මේ වගේ අවස්ථාවකට සම්බන්ද වෙන්න අවස්ථාවක් දෙන්නකෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ඔව්.....ඉදිරියේදී වැඩපිලිවෙලක් හදන්න ඉන්නේ.....ඉදිරියේදී දැනුම් දෙන්නම්....👍💖

  • @Memeshorts1975
    @Memeshorts1975 2 หลายเดือนก่อน +1

    When sulochana said කියන්න වචන නෑ ඉතින් .පංකාදු පහයි i felt it 😊❤

  • @NilminiPriyanka-zx1bc
    @NilminiPriyanka-zx1bc 2 หลายเดือนก่อน +2

    ඉක්මනට 200k ගහමු ආහ්❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน +1

      ස්තුතියි 👍

  • @Biznade
    @Biznade 8 หลายเดือนก่อน +1

    සහෝදරය ඔබගෙ video හැමදාම බලනව ආසාවෙන්,හොද කරවල ගන්න තැනක් නැද්ද ,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      මේ වීඩියෝ බලන්න👇
      th-cam.com/play/PL1vblsPUQjobT4_wn1C-VnrPR7yApQTSA.html&si=k53DMyQgRq-AmvVg

  • @gemingsadda4531
    @gemingsadda4531 4 หลายเดือนก่อน +1

    ඔය දූපතේ තියෙන ජේසුස් පිලිමෙ දන්නවනම් ඔයත් රැල්ල වෙරලට ආදරෙයි බලනවා 😊❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      මිරිස්සන් දූව.....ජේසු පිලිමය....💖

  • @Iresha.
    @Iresha. 10 หลายเดือนก่อน +6

    වෙන්ගට පරවා ..
    හොර පරවා..
    කන්නාඩි පරවා
    අහලා තියෙනවා
    අදමයි
    ලෙන් පරවා ඇහුවේ ...
    සුපිරි විඩියො එකක්
    දන්නෙ නැති දෙවල්
    හදුන්වලා දෙනවට 😍💞🥰

    • @ssk8323
      @ssk8323 10 หลายเดือนก่อน +2

      galle peththe kiri bollu kiyanne lena parawata mama hithanne

    • @Iresha.
      @Iresha. 10 หลายเดือนก่อน +2

      @@ssk8323 ආ එහෙමද ස්තුතියි 🙏 🥰💞

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      👍

  • @harshagodakanda2703
    @harshagodakanda2703 10 หลายเดือนก่อน +1

    අයියෙ වෙන වෙන රටවල් වල ඉඳන් ඔයාලා කරන දේවල් බලන් ඉන්නවා.( සිරාවටම කියන්නෙ. වීඩියෝ එකක් වැටෙනකන් බලන් ඉන්නවා) අපේ රටේ ඔක්කෝන්ටමත් අර කපල් එක වගේ වගේ වෙන රටකට වැකේෂන් එකක් ගිහින් ආතල් එකක් දාල එන්න කාලයක් එනකන් බලන් ඉන්නවා. ජය වේවා ඔයාල ඔක්කෝටම..!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 3 หลายเดือนก่อน +1

    ඇයි uncle හැම වෙලේම ඔලුවෙ ලේන්සුවක් බැඳන් ඉන්නේ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      channel unique style එක......ලංකාවටම එකයි.

  • @chulasankaathurusinghe7136
    @chulasankaathurusinghe7136 10 หลายเดือนก่อน +3

    නියමයි brother.ඔයා වගේ අවන්ක මිනිස්සු තමයි TH-cam වල ඉස්සරහට යන්න ඕන.👌👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @siraseen3096
    @siraseen3096 10 หลายเดือนก่อน +2

    සුලොචනයට මාළු කපන පිහියක් ගිහිං දෙන්න ඕනේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ස්තුතියි 👍

    • @Kelum1980
      @Kelum1980 10 หลายเดือนก่อน +2

      සිරාවට පොඩි පිහි වලින් මාළු පහුරුගානවා දැක්කම මළ පනිනවා. මේකෙ කටුව කපපු නැති නිසා හොඳයි, නැත්තන් මාළුවා තැලිලා ගන්න දෙයක් නැති වෙනවා...
      ලංකාවේ කෑම හදන ප්‍රසිද්ධ චැනල් ගොඩක් උන් ගාවත් හරිහමන් පිහි නැහැ, එක්කො තියෙන එක කැපෙන්නෙ නැහැ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      😂🙏🔪

    • @siraseen3096
      @siraseen3096 10 หลายเดือนก่อน +2

      මං ලංකවට යනවා මාර්තු වල එතකොට ඉතාලියෙන්ම පිහියක් ගිහිං දෙනවා ඕකට

  • @socialworkdiaries
    @socialworkdiaries 10 หลายเดือนก่อน +9

    It was a great pleasure to meet you yesterday Damith. I wish you all the best and success in your future adventures. You are a real inspiration.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      Thank you so much 💖

  • @sandeepagayashan147
    @sandeepagayashan147 10 หลายเดือนก่อน +3

    Nisd අපේ වැඩක් ❤ ප්ලාස්ටික් දුරලමු. වැනල් එකේ දැම්මට ස්තූතිය අයියේ.💫🎀

  • @amasri2214
    @amasri2214 10 หลายเดือนก่อน +1

    සුලෝචනත් දමිත් වගේ ඔලුවට රෙද්ද බදින්න අරගෙන වගේ .ජය වේවා

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 9 หลายเดือนก่อน +1

    තෙලට මාලු දැම්ම ගමන්ම හැන්දෙන් එහා මෙහාට කරන්න ඕන. නැතනම් තාච්චියෙ ඇලෙනව....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      තෙල හොද රස්නෙන් තියෙනවා නම් අවුලක් නෑ.......මාලුවාට පේස්ට් එක ගාලා තියෙන නිසා....ඇලෙන්නේ නෑ.....

  • @kurulujay2270
    @kurulujay2270 หลายเดือนก่อน +1

    කම්මැලි කමක් ආපු ගමන් ඔයාගේ පරන විඩියො එකක් හරි බලන ගමන් මේ 😁♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 10 หลายเดือนก่อน +1

    Navy seal ද ගැහුවෙ? මාළුවා දැක්කම කෙල උනනවා සගෝ 😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      navy seal and lemon gin 💖

  • @dunula3779
    @dunula3779 10 หลายเดือนก่อน +3

    අනේ මට බූවල්ලා උයන හැටි බලන්න ඕන 😢😢😢😢😢😢. පිටිපන ඇවිල්ල අනිනවා ටොකු 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      බූවල්ලෙකුව සෙට් උන ගමන් හදමු.....👍

  • @SheronKalum
    @SheronKalum 10 หลายเดือนก่อน +1

    මන් ආසම යුටියුබ 🫡❤️ අයියා එක්ක සෙට් වෙලා drink එකක් දාන්න ආසයි .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      දවසක සෙට් වෙමු......👍
      හදවතින්ම ස්තුතියි 💖

  • @countrymart1269
    @countrymart1269 10 หลายเดือนก่อน +5

    පොඩි වැඩ්ඩා සුලෝචන මල්ලී ලේන්සුවට හරිම හැඩයි, ලස්සනයි වීඩියෝ එක..ලංකාවට ආපු ගමන් එනව දෙන්නාව හම්බෙන්න..දමිත් සහෝදරයා ඔයාගේ රෙසිපි එකකට අලුත් මාලු ටිකක් කන්න ඕනේ...!ජය වේවා දෙන්නටම..!වැඩි වැඩියෙන් ලැවේවා...!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 🥰
      අනිවාර්යයෙන්ම එන්න......👍

  • @Ash.789
    @Ash.789 10 หลายเดือนก่อน +11

    අවසානේ කිව්ව කතාව ඇත්ත ලංකාවේ මිනිස්සු හරි පව්❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ලෝකයේ මිනිස්සු ජීවිතය විදිනකොට අපි විදවනවා.....

    • @arunakanchanajayasinghe-xc3vi
      @arunakanchanajayasinghe-xc3vi 10 หลายเดือนก่อน +1

      😢😢

    • @arunahiroshi9404
      @arunahiroshi9404 10 หลายเดือนก่อน +1

      Sulochana inna video nam Supiri thama kema wagema patta thama

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 10 หลายเดือนก่อน +2

    අයියේ ලේන පරව් උයලා රස නෑ නේද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදන විදිය අනුව තමයි........ලේනා කියන්නේ හොද මස් මාලුවෙක්......හරි විදියට හදා ගත්තොත් හරිම රසයි......👍

  • @Videos-or4dw
    @Videos-or4dw 10 หลายเดือนก่อน +1

    Fishing චැනල් වලිමි ආසම කෙනා 😍❤️ කැම විඩියෝ නමි මරැ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @harshamjayawickrama4657
    @harshamjayawickrama4657 10 หลายเดือนก่อน +1

    වෙනද වගේම නෙක්ස්ට් ලෙවල් දමිත් , සුලෝචන හාර්මනි එක
    විඳවන්නැතුව විඳින තැනක් වෙන්න ඕන මේක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @AvishkaPasindu-wf6zg
    @AvishkaPasindu-wf6zg 3 หลายเดือนก่อน +1

    සුපිරි අය්යේ.තවත් මේවගේ වීඩියෝ දාන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 6 หลายเดือนก่อน +2

    Owwa vise karana aya israel avilla balanna
    Werala rakaganna
    Maara fight1 k denawaa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @heshanprabath401
    @heshanprabath401 10 หลายเดือนก่อน +2

    හැමදාම video balanawa ලස්සනයි ඔයාගෙ වැඩසටහන api නොදන්නා බොහෝ දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තුතියි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @roshanrosh3138
    @roshanrosh3138 10 หลายเดือนก่อน +3

    සුලෝචනයගේ රෑවුල වෑඩී ඈ...😮😮

  • @piumalnimantha7963
    @piumalnimantha7963 10 หลายเดือนก่อน +1

    ලේන් පරවා අනිත් මාළුන්ට සාපේක්ෂව ටිකක් රස අඩු මාලුවෙක් නේද? ගනනුත් ගොඩක් අඩු.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හැම මාලුවෙකුටම ආවේනික රසයක් තියෙනවා......ඒ රසය උලුප්පලා ගන්න ඕනෙ....කෑම හදන කෙනාගේ අතේ තමයි තියෙන්නේ......
      සාමාන්‍යයෙන් ලේනා වගේ මාලු වලින් කෑමක් හදන්න පෙර සීසන් කරගෙන හැදුවොත් වැඩේ සාර්තකයි......

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 10 หลายเดือนก่อน +2

    සුලෝචන, ඊඩන් අන්කල් ඉන්න එපිසෝඩ්ස් නියමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @gaminghadok6201
    @gaminghadok6201 10 หลายเดือนก่อน +1

    ඔයාල එවෙලෙම අල්ලන මාළු වලින් මොකක් හරි කෑමක් හදමුකො😒

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදමු හදමු ......👍

  • @DRC417
    @DRC417 10 หลายเดือนก่อน +2

    ලංකාවට ආපු ගමන එනවා ඔය විදියට set වෙන්න, බැහැ නමි කියන්න එපා අයියෙ , නියමයි vidio ❤🙏😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම එන්න ........සෙට් වෙමු....👍

  • @anurajayantha4681
    @anurajayantha4681 10 หลายเดือนก่อน +2

    👏👏👏 Malli Sathutui Ayeth VIDEO ekak Lebunu Nisa. Dalada Samidu Pihitai Oba Dennata.
    ❤❤❤🎉🎉🎉🍻🍻🍻

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilanperera973
    @dilanperera973 10 หลายเดือนก่อน +2

    Supiri brother 2natama budusarani devephitae🙏 🙏❤️❤️ aniwaa api ape parisaraya rakaganna oni me dena owadan wenuwen sthuthi 🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @samlivera-gn2bo
    @samlivera-gn2bo 3 หลายเดือนก่อน +1

    ආපු සෙට් එක මාලුවට වැඩ දුන්න නේ.....😂

  • @maheshmadusanka2684
    @maheshmadusanka2684 9 หลายเดือนก่อน +1

    ලංකාවට ඇවිල්ලා ඔයා ඵක්ක රවුමක් යන්න ඔනෙ අනිවාර්යයෙන්ම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      එන්න.....👍

  • @jeewithaya852
    @jeewithaya852 10 หลายเดือนก่อน +1

    අය්යේ ඔය ඔය video කරන කැමරාව මොකක්ද..? Please උත්තරයක් ඔනිමයි...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      gopro hero 9 black........

    • @jeewithaya852
      @jeewithaya852 10 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya ස්තුති අය්යා

  • @Naturesrilanka1
    @Naturesrilanka1 17 วันที่ผ่านมา +1

    ජය වේවා අයියේ. වෙනම ලෙවල් එකක විඩීයෝ සෙට් එකක් මරු ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  17 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @devoncRay
    @devoncRay 10 หลายเดือนก่อน +1

    සිරාවටම වෙලාවක සෙට් වෙලා අඩියක් ගහමු,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @nalakanalaka3650
    @nalakanalaka3650 10 หลายเดือนก่อน +1

    සුපිරී සුලෝචනගේ ගේ හදලා ඉවරද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/MOWTxRFIiRk/w-d-xo.htmlsi=FriaBNSb8YED17yV

  • @SuranjiIndika-n8k
    @SuranjiIndika-n8k 10 หลายเดือนก่อน +2

    ඊලගට දැල්ලෝ අල්ලන වීඩියෝ එකක් ඕනා අයියේ ☹️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      උත්සාහයක් ගමු....👍

  • @shanxt4124
    @shanxt4124 10 หลายเดือนก่อน +1

    මේ වගේ කෑම හදලා පොඩි කඩයක් දැම්මනම් ගොඩ 🙂👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sandalihansamali3033
    @sandalihansamali3033 10 หลายเดือนก่อน +1

    නැතුවම බැරි කෙනෙක් සුලෝචන.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @NEWSAHAS24
    @NEWSAHAS24 10 หลายเดือนก่อน +4

    සුලෝචන ඉන්නවනම් සුපිරියක් තමයි ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @lakshithavlogs
    @lakshithavlogs 10 หลายเดือนก่อน +1

    හදලා බලන්න ඔනී ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sudamsakvithi8880
    @sudamsakvithi8880 6 หลายเดือนก่อน +1

    සුලෝචන කියන්නේ චරිතයක් තමා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි

  • @udayamahesh4150
    @udayamahesh4150 10 หลายเดือนก่อน +3

    රට ගොඩගන්න අනුරව ගෙමු අයියා❤

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 10 หลายเดือนก่อน +1

      😂😂😂👍❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ඒක තීරණය කරන්න ඕනේ ජනතාව තමයි.......👍💖

    • @udayamahesh4150
      @udayamahesh4150 10 หลายเดือนก่อน +2

      අනුර නවොත් සදහටම මෙ රටින් යනො පව්ල් පිටින්,වෙන්නෙ මැරෙන්න මෙකෙ හිටියොත්

    • @Kelum1980
      @Kelum1980 10 หลายเดือนก่อน +1

      😅😅😅

    • @sunethmihiranga-b6s
      @sunethmihiranga-b6s 6 หลายเดือนก่อน +1

      අනුර වගේ තක්කඩියෙකට වඩා සුලෝචන හොදයි.

  • @ishan805
    @ishan805 2 หลายเดือนก่อน +1

    Kiyann vachan ne aye ithin සුපිරි ❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @asankasanjeewa4
    @asankasanjeewa4 10 หลายเดือนก่อน +3

    කොල්ලෝ කොක්ටේල් දන්නේ ❤❤❤❤❤ ආදරෙයි දෙන්නටම. සුලෝච්න හිත හොද කොල්ලා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch 10 หลายเดือนก่อน +2

    දමියෝ මරු මචං ජයවේවා ඔයා හැමදේ ගැනම සමාජයට දෙන උපදේ වටිනවා කොල්ලෝ අපි අපි තනි තනිව පරිසරයට අාදරය කලයුතුමයි ❤❤❤❤

  • @GemigedaraOrganicQulityProduct
    @GemigedaraOrganicQulityProduct 4 หลายเดือนก่อน +1

    මමත් එනවා දවසක දමිත් එක්ක සෙට් වෙලා යන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ඉදිරියේදී අවස්තාවක් ලැබුනොත් 👍

  • @travelingandentertainment4930
    @travelingandentertainment4930 10 หลายเดือนก่อน +1

    යකෝ ඔහොම බදින කොට යක්කු එනවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      යක්කුන්ට බය නෑ.......🤩

  • @hirushakavinda815
    @hirushakavinda815 10 หลายเดือนก่อน +10

    සුලොචනයටනම්..පොඩ්ඩක්වත් වැදිලා නෑ ඉතිම් ❤❤😊

  • @dilshanedirirathna8303
    @dilshanedirirathna8303 9 หลายเดือนก่อน +3

    සුපිරි සුපිරි ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @mentionU
    @mentionU หลายเดือนก่อน +1

    ඒ මනුස්සකම එකෙන්ම රෙස්පෙක්ට් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @AnjulaRajamuni
    @AnjulaRajamuni 10 หลายเดือนก่อน +1

    සුලොචන එක්කම විඩියො පොර අතල්

  • @ShanuRemix
    @ShanuRemix 10 หลายเดือนก่อน +3

    හැමදාම වගේ අදත් සුපිරි 🤗💖👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 10 หลายเดือนก่อน +1

    අයියේ බෝට්ටු කරවල ගැන විස්තර ටිකක් කරන්න පුලුවන්ද කරවල ටිකක් පෙන්නලම. හරියට විස්තර මොකුත් නැ හොයාගන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ඉදිරියේදී උත්සාහයක් ගන්නම්......👍

    • @malakahettiarachchi7501
      @malakahettiarachchi7501 10 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya ස්තුති.. ඒගැන විස්තරයක් තිබ්බත් ඇති.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      බෝට්ටු කරවල කියන්නේ......මාස ගනන් මුහුදු යන ( මාස 2-3 ) ධීවරයින් එවෙලේම අල්ලන මාලු බෝට්ටුවේම කරවල කරගන්නවා.....ස්භාවික හුලග සහ අව්ව භාවිතයෙන්......fresh මාලුවලින් කරවල කරන නිසා හරිම රසයි......ඒකයි හැමෝම බෝට්ටු කරවලම හොයන්නේ.....

  • @Motivationsforyou_
    @Motivationsforyou_ 9 หลายเดือนก่อน +2

    Gammak aiye, video ekama baluwa niyama quality ekata thibba feelings ekka ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lazylizard6682
    @lazylizard6682 10 หลายเดือนก่อน +2

    දෙන්නා සෙට් උනා කියන්නේ ඉතින් සුපිරිම තමා.🤩🤩👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nayasarathna
    @nayasarathna 10 หลายเดือนก่อน +3

    Niyamai......❤❤❤
    Adiyak gahanna maru bite eka......!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      සුපිරිම තමයි......💖

  • @kushansenarath4334
    @kushansenarath4334 10 หลายเดือนก่อน +1

    අප්පල්ලේ නෙවේ බන් පුක් පල්ලේ😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      අප්පල්ලෙ කියන්නේ ධීවර වචනයක්..........

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 10 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ බලලම මෙහෙම ගමනක් යන්න හිතේ ලොකු ආසාවක් තියනව.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      නියමයිනේ 👍

  • @heshanprabath401
    @heshanprabath401 10 หลายเดือนก่อน +1

    සුලොචන කොතනද එතන ආතල් 😊😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @janakajasingkandage7205
    @janakajasingkandage7205 7 หลายเดือนก่อน +1

    අද නම් හැන්ද මතක් වෙලා නේද.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ඔව්.....👍

  • @haresheranga
    @haresheranga 9 หลายเดือนก่อน +1

    සුලෝචනට සින්දුවක් කියන්න දෙන්නෙම නෑ 😂

  • @DammikaSampath-y3b
    @DammikaSampath-y3b 10 หลายเดือนก่อน +1

    දම්ත් ටත් සුලොචන ටත් කොහොමද....ඔයා ලනම් මම වගෙම තුනවෙනි පාර්ෂවයෙ අය වගේ පෙන්නෙ කතාවෙන්... දම්ත් ඉස්සල්ලා සුලොචනට කන්න දිලා තමයි එයා කන්නෙ එ තමයි මනුෂ්‍යත්වය එ නිසා යි ඔයා ලට මම ආදරෙ❤❤❤❤❤ මම පිලිකා රොගියෙක් .දම්ත් .😢😢😢 Thnks ඔයා ලගෙ video වලට .....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖.......ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා......🙏