කෝච්චියෙ ඩෙගා නටන රුසියන් කෙල්ලො💃🏽| හූනියම් කරල අතේ මාට්ටු | 4K | GO PRO | TRAVEL VLOG

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 292

  • @SewwMedia
    @SewwMedia 5 ปีที่แล้ว +58

    ඔයාල දෙන්න කොච්චර lucky ද ඊර්ෂ්‍යා හිතෙනව. සතුටින් ඉන්න්නල. ලංකාවේ කෙල්ල්ලෝ කොල්ලොන්ටත් මේවගේ නිදහස දෙමව්පියන්ගෙන් ලැබෙන දවස ලග ලගම එවා කියල ප්‍රාර්ථනා කරන්න 😘

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +5

      Thawa generation deka,thunakin minissu loke hariyata dakinna ganna dawasata wenas wei☹️.
      Much love ma mate ☮️💟.
      Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

    • @sunethrapathirage7200
      @sunethrapathirage7200 4 ปีที่แล้ว

      Anr ඇත්තටම ...

  • @tharushihansika3022
    @tharushihansika3022 4 ปีที่แล้ว +15

    අම්මො අයියා🤣🤣🤣ebay එකෙත් තියෙලු මුහුදු වැලි🤣🤣🤣❤

  • @shanadosri
    @shanadosri 5 ปีที่แล้ว +27

    උඹලා දෙන්නත් එකතු උනා එහෙනම් හූනියමට .....පව් වැඩ ඕව😂😂😂😂😂

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +3

      Ahahahah 😂🤣 passe e gana hituwe

  • @thebohimean9388
    @thebohimean9388 5 ปีที่แล้ว +20

    ආයෙත් යන්න ආසයි ඒ ගතකරපු ලස්සන දවස් වලට .. Vlog එක ගැන කියන්නම්.. Chira ayye , මහන්සිය වටිනවා සැහෙන්න ඔයාගෙ.. හොදටම කරල තියෙනවා.. ජය වේවා ❤️❤️

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +6

      Ranu malliya, gathakarapu e Hama experience ekakma oyala hinda thawath lassana una❤️ ape lankawe travel eke bestma de thamai apita hambauna yaluwo 🙏🏽 itin aniwarynema aimath enawa oyala ekka me wage thawa adventure karanna😘😘😘☺️☺️☺️ adarei malliya 😉 thank you for everything.
      Api deyak mahansi wela karahama thamai ekata lassana prathilapala labanne. Aiya me karapu wede atthatama niyamai (mama Nadi )

  • @oshirajapaksha4468
    @oshirajapaksha4468 2 ปีที่แล้ว +2

    පරණ ඒව බල බල යනව...ආතල් කෝටියයි❤️😍🥰අනේ ආයෙ ඔය වගේ සෙට් එකක් එක්ක ට්‍රැවල් කරන්න ලැබේවා❤️🥳

  • @manicrush8496
    @manicrush8496 5 ปีที่แล้ว +2

    ලගදි තමයි චැනල් එක සෙට් උනේ ඔක්කොම වීඩියෝ ටික බැලුව වීඩියොත් සුපිරි(වීඩියෝ බලද්දි අපි එතන ඉන්නව වගේ තමයි දැනෙන්නෙ) අයියයි අක්කයිත් සුපිරියටම මේක කරනව දෙන්නටම සුබපතනව ලෝකෙ වටේම මේ වගේ යන්න ලැබෙන්න කියල ඒ වගේම අපිට වීඩියෝ ගේන්න කියල ආදරෙයි දෙන්නටම

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Thank you so much malliyo.malliyage adahas walata,api dakina de ape lankawe inna kollo kellantayh pennana eka thamai ape ekama goal eka.
      Thank you so much ma mate 💟.
      Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

    • @manicrush8496
      @manicrush8496 5 ปีที่แล้ว

      @@Binario12 😘😘

  • @planet2487
    @planet2487 5 ปีที่แล้ว +15

    මගේ ගම බොහොම ස්තුතිය ඔයාලා හැමොටම.. බුදුසරණයි .🤗😘

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +2

      Planet 24☺️ ape Sri Lanka travel ekedi ghiya lassana thanak🙏🏽 apita hambauna hemakenekma hinawakin hari apita welcome eka dunna 🇱🇰

    • @planet2487
      @planet2487 5 ปีที่แล้ว

      @@Binario12 😍❤️

  • @samadhibalasuriya
    @samadhibalasuriya 5 ปีที่แล้ว +14

    එනකල් බලන් හිටපු අලුත් එක හිතුවටත් වඩා පට්ට
    Any way
    Grate job guys
    Keep it up
    Love much binario 12 ❤️❤️☮️☮️☮️

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      Samadhi malliya love you ❤️ so kind as always ❤️

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      Samadhi Balasuriya Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @ZikkAmalli
    @ZikkAmalli 5 ปีที่แล้ว +12

    Ohhhh yessss 🥳 athal 😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      නියමයි අන්ජන මල්ලියා 💟

  • @MrAlien-hk9fx
    @MrAlien-hk9fx 5 ปีที่แล้ว +2

    පට්ට... සුපිරී.... කියන්න වචන නැ.....keep it up guys...

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      Niyamai brother💟.
      Welcome to Binario12 family
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=mqu4b8zzj6fj

  • @poornimaperera8080
    @poornimaperera8080 5 ปีที่แล้ว +3

    Shaaa....harima lassana vlog ekak...drone shoots marama lassani ..good job aiya & akki.👌👌👌❤️❤️❤️❤️

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      Poornima nanghiya thank you ❤️

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      poornima perera Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @sathishrathnayake6553
    @sathishrathnayake6553 5 ปีที่แล้ว +13

    Aiyage voice scale eka A.R rahumantavath na 😜😂❤️ Nice one guys.God bless🌍#බොක්කෙන්ම ආස කරන channel ekak💪🏻👍🏻

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Aiyage tawath dakshatawayak 😂 Malliya much love stay with us ❤️

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      Aiyath ekthara gayakayek thama ahaha😂☠️🤪

  • @noizyd7504
    @noizyd7504 5 ปีที่แล้ว +5

    අම්මෝ පට්ට හොඳේ.. අයියෙ 😂😍😍

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Thank you so much malliyo💟.
      Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @dananjayalakshitha7241
    @dananjayalakshitha7241 5 ปีที่แล้ว +1

    අයේ ඉතිං හැමදාමත් වගේ සුපිරියක් ‌මේකත්...❤️❤️
    ඇත්තටම අයියේ අක්කේ ඔයාලා ‌දෙන්නට මම ආදරේ ඔයාලා ‌දෙන්නාගේ තියෙන නිහතමානී කමට.. අනිත් අයගේ ‌නොදකින ‌මොකක්දෝ ‌දෙයක් තියෙනවා...🤔🤔
    ජයෙන් ජයම ‌වේවා ‌දෙන්නට..
    මැලේසියාව පැත්තේ ඒනවනං කියන්න😊😊

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Thank you so much dhananjana malliya💟,love you 😍😍.malasia enna idea ekak thiyenawa lagadima nam nemei ,ape projects ekka lagadima enna bari wenawa eth aniwaryenma enawa💟

    • @dananjayalakshitha7241
      @dananjayalakshitha7241 5 ปีที่แล้ว

      @@Binario12 ඒහෙනං ලංකා‌‌වෙදිිිම ‌සෙට් ‌වෙමුු.. DESTINATION 2 ඒකට නම දාන්නනම් අමතක කරන්න ඒපා..😊😊

  • @enjoywithkala1582
    @enjoywithkala1582 5 ปีที่แล้ว +2

    Udalage episod patta Thawa karapan

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Machan ubala vlogs balala deyak gaththa nam,enjoy kara nam eka thamai ape earn eka💟.
      Much love ma mate ☮️💟.
      Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @kavithrashintha8387
    @kavithrashintha8387 5 ปีที่แล้ว +1

    සා අපෙ ඉස්කෝලෙ කොල්ලෙකුත් හිටියා vlog එකේ , එල ඈ ❤️

  • @tharindusavindhya886
    @tharindusavindhya886 5 ปีที่แล้ว +4

    ඉවර වෙනකන් තප්පරයක්වත් මිස් කරන්නේ නැතුව බලපු එකම video එකද කොහෙදෝ 😂🙊❤️

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      +Tharindu Savindhya අහන්නත් සතුටුයි .අපි දකින දේ ඔයාලට මෙහෙම ලස්සනට පෙන්නන්න පුලුවන් වෙන එක් ගැන අපි ඇත්තටම ගොඩක් සතුටුයි 💟.
      මේ අපේ instagram page එක👇🏽
      Welcome to Binario12 family
      instagram.com/p/Bz1vXcnCmep/?igshid=tf1zvc2z6cc7

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว

    ලස්සනයි video එක ......අපරාදේ උසාවි ??????

  • @aarenaugustine1685
    @aarenaugustine1685 5 ปีที่แล้ว +2

    Ekaaaaaaaaaa fatzkiii aiya and akki🤘🤘🤘🔥

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Thank you malliya ❤️

  • @sachinpiyumal2287
    @sachinpiyumal2287 5 ปีที่แล้ว +2

    අම්මෝ අලුත් එකක් ❤❤❤❤☺️☺️☺️☺️😍😍😍😍

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Super fun 🙌🏾

  • @skplaiya2915
    @skplaiya2915 5 ปีที่แล้ว +2

    ඒක් නියමයි අක්කේ &අයියේ 😍😍

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Malliya thank you 🙏🏽

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 5 ปีที่แล้ว +1

    ලස්සන තැනක්...නියමයි .

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Ape lankawe thiyana thawath lassana thanak thamai me Seenigama malliya ❤️

  • @niluvlogs
    @niluvlogs 4 ปีที่แล้ว +2

    මම දවසක් ගිහින් තියනව. මුකුත් කරන්න වත් ලබාගන්න වත් නෙවෙයි ඇත්තටම බලන්න ආසයි❤️ ඒත් බෝට්ටු දාලා තිබුන් නෑ නේ💔 යන්න දුන්නෙ නෑ... යන්න වෙනම දවස් තියනවද?

  • @RT-gb3bi
    @RT-gb3bi 5 ปีที่แล้ว +18

    අපිත් ඉන්නො ❤️

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +4

      Malliya oyala hinda thamai apita me wage deyak karanna puluwan une😘 thank you for everything ❤️ yaluwek hoyaganna kena wastuwak hoyaagannawa kiyala kathawak thiyanawa❤️ Oya ape wastuwak thamai ❤️❤️❤️

    • @RT-gb3bi
      @RT-gb3bi 5 ปีที่แล้ว

      අම්මො එක තැන්ක්ස් දෙන්නටම ආදරෙයි උම්ම්ම්මා ❤️❤️❤️🤭

    • @z_suh_hellz__hell7603
      @z_suh_hellz__hell7603 4 ปีที่แล้ว

      😂😂😂😂♥✋

  • @christopherperera4977
    @christopherperera4977 5 ปีที่แล้ว +3

    Great job. Keep it up.

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      ❤️ cheers mate

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 4 ปีที่แล้ว +3

    චිරා අයියා& අක්කී.. ආදරෙයි ❤❤❤

  • @wmitamesha6966
    @wmitamesha6966 3 ปีที่แล้ว

    Oyalge dennage vedios seram beluwa shok akki and aiya mn asam widiyt jiwithe gatha kran dennek oyal

  • @percyariyarathna7656
    @percyariyarathna7656 5 ปีที่แล้ว +2

    supiri video clip eka...bokkenma saho jayen jayama weva...!

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      Bohoma stuuti Percy aiya 🙏🏽

    • @percyariyarathna7656
      @percyariyarathna7656 5 ปีที่แล้ว

      hoda wadak karanakota bokka unath denawa malli...idiriyatath hoda dewal karanna labenna kiyala hadawathinma suba pathanawa...!

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      percy ariyarathna aniwaryenma aiya we will for sure☮️💟

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      percy ariyarathna Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

    • @percyariyarathna7656
      @percyariyarathna7656 5 ปีที่แล้ว

      @@Binario12 ela ela

  • @apsamila
    @apsamila 5 ปีที่แล้ว +1

    Kakkutto.. Drone shot tika patta.. rani mukarjige es netavillath ela..😃😃😃

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Ahaha niyamai niyamai 🙌🏾

  • @SLARTBRO
    @SLARTBRO 5 ปีที่แล้ว +1

    නියමයි ඈ අයියගෙ සව්න්ඩ් එක😍පට්ටනෙ ලංකාවෙද මේ වෙලාවෙ🤘

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +2

      Na malliyo api ayeItaly awa,wada karanna ,niwadu iwar una.
      Apith super star ⭐️ giya kollo thamai 😂😂😅

    • @SLARTBRO
      @SLARTBRO 5 ปีที่แล้ว

      @@Binario12 😂😂

  • @awalasanakolla8571
    @awalasanakolla8571 5 ปีที่แล้ว +2

    elammmmma ban.eka patta bannnnn...oya lassana as deka

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Evidoo evidoo evidooo maage kumaaariiii 🙌🏾🙌🏾🙌🏾

  • @ransilusadakelum4165
    @ransilusadakelum4165 3 ปีที่แล้ว

    Oyala ekk ekathu wenn godaki asaii .. adreii 😘

  • @thusithapriyadarsana7482
    @thusithapriyadarsana7482 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි ලංකාවේ programme එකක් පෙන්නුවාට

  • @sandarurox3651
    @sandarurox3651 4 ปีที่แล้ว

    අයියෙ ෆ්ට්ට ඔයි එල ජය වෙවා සුබ දවසක අපිවත් පුලුවන්නම් සෙට කරගන්නවකො මගෙ යලුවෙකුත් ඉන්නව ඔයාලා එක්ක ඔතන සුදු වෙස්ට් එකක් ඇදන් ඉන්නෙ උ තමා කවියා එකෙන්ම ❤ බන්

  • @ireshamadhuwanthi3921
    @ireshamadhuwanthi3921 5 ปีที่แล้ว +1

    Akki patta asaa niyamai eka ❤️❤️❤️😋😋😋😋

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Thank you Irasha nanghiya ❤️

  • @nirmalgunaratne9877
    @nirmalgunaratne9877 5 ปีที่แล้ว +1

    Aiya n akka patta ahh. Digatama wade karagena yanna 💪🏾♥️🔥

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Nirmal malliya apith ekka inna ❤️ hema satiyama api aluth dayak aragana anawa ❤️

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Nirmal Gunaratne Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @anjudezoyza4312
    @anjudezoyza4312 5 ปีที่แล้ว +1

    Nadee akki oyai chira aiyai harima simple mn oya dennata godak kamati mewage tawa lassana video karannna dennama hamadama satutin inna

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Anju malla ❤️ adarei malliyo

    • @anjudezoyza4312
      @anjudezoyza4312 5 ปีที่แล้ว

      @@Binario12 Ane oya dennage wayasa kyannako aiyai akkai kiwata nangi mallida dannet ne......

  • @unanduwa8353
    @unanduwa8353 5 ปีที่แล้ว +11

    බොලත් හූනියමට දායක උනා ඵහෙනමි😂😂😂

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +2

      Hammeeee! Ekata namakuth thiyanawada ? 😂

    • @unanduwa8353
      @unanduwa8353 5 ปีที่แล้ว +1

      වැලි මල්ලක්, වතුර බෝතලයක් අරන් දුන්නා ඒකට හිලව් වෙන්න දරු සුරතල් බලන්න ලැස්ති වෙන්න 🤗🤗🤗🤗

  • @kavishdilshan8700
    @kavishdilshan8700 5 ปีที่แล้ว +1

    පට්ටම traveling video එකක්.එලම🤟🤟🤟.8.38 sound track එකේ නම මොකක්ද.

  • @arundamadushan2567
    @arundamadushan2567 5 ปีที่แล้ว +1

    Superb vedio chira and nadee.

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Arunda Malliya thank you ❤️

    • @dilshalakmali6628
      @dilshalakmali6628 5 ปีที่แล้ว

      oyala lassanama thanata giye na. 😁😁

  • @shalanapremodye1511
    @shalanapremodye1511 5 ปีที่แล้ว +2

    Ammoooo patta

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Much love malliya💟.
      Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @punarahansali5630
    @punarahansali5630 5 ปีที่แล้ว +6

    much love akki and aiyaaa❤💓💓

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      You are the best 💟

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Punara Hansali Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @kaveesdiary
    @kaveesdiary 5 ปีที่แล้ว +2

    Patta😍❤️🌿

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      🇱🇰✌🏾

  • @wsatmedia7269
    @wsatmedia7269 5 ปีที่แล้ว +1

    එල විඩියො එක..👍

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Thank you ❤️

    • @wsatmedia7269
      @wsatmedia7269 5 ปีที่แล้ว

      @@Binario12 you welcome .... 👍

  • @niharsafran386
    @niharsafran386 5 ปีที่แล้ว +1

    ඒක ෆට්ට 😍

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Thank you so much nihar💟.
      Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @Yanyan-me
    @Yanyan-me 5 ปีที่แล้ว +1

    මෙක සුපිරී....... ❤️❤️❤️❤️

  • @danuvlogsl2125
    @danuvlogsl2125 5 ปีที่แล้ว +1

    10k sub..........Congratulations Guys!!!

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Thank you so much ma mate 💟.
      Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @chariyachariya202
    @chariyachariya202 5 ปีที่แล้ว +2

    Perfect.good luck!

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Much love mate ❤️

  • @Nadun941
    @Nadun941 5 ปีที่แล้ว

    නියමයි😍😍

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Welcome to Binario12 family💟
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @irodil660
    @irodil660 5 ปีที่แล้ว +1

    Eka maru.. ❤

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      Iro Dil Thank you so much iro💟.
      Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

    • @irodil660
      @irodil660 5 ปีที่แล้ว

      Done ... ❤❤❤ your all videos best..

  • @sameeradilshan4455
    @sameeradilshan4455 4 ปีที่แล้ว

    Supiri brother and sis mirissa ena welwalata enna apith balala yanna

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Sameera Dilshan api ennam ithin.eddi insarke stories danawa .api set wemuu💟

  • @nethumtharuka6728
    @nethumtharuka6728 4 ปีที่แล้ว

    ammooo ayyai akkai maru ne... e dawswalath..😍

  • @srilankaisland4489
    @srilankaisland4489 4 ปีที่แล้ว +1

    Ohhh good my villeg in sinigama lovely

  • @dinusamarasena4886
    @dinusamarasena4886 4 ปีที่แล้ว +2

    ලංකාවට ආවම මීමුරේ කැම්පින් එකක් යමුද

  • @bhagyafernando8902
    @bhagyafernando8902 5 ปีที่แล้ว +1

    Good one !!!! ♥️😍

  • @samankumarakumara9732
    @samankumarakumara9732 5 ปีที่แล้ว

    Patta ane apitath setvvenna beda oyalath 1k

  • @diluwaa5528
    @diluwaa5528 5 ปีที่แล้ว +1

    Mekh superii aiye😍🔥

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Thank you malla ❤️❤️❤️❤️❤️

  • @shaunpeiris5363
    @shaunpeiris5363 5 ปีที่แล้ว +1

    කොමෙන්ට්ස් බලන්න ආපු නෝනා මහත්තයලට උනු උනු වඩේ...වඩේ....ඔයාලා කවුරුත් දැක්කේ නැති උනාට මම තමයි කෝච්චියටම වඩේ බෙදුවේ..🙋🙋

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      😂😂😂

  • @thusharanayana9771
    @thusharanayana9771 5 ปีที่แล้ว +2

    Wow superb ❤❤❤

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Thank you ❤️

  • @susinichamika8429
    @susinichamika8429 4 ปีที่แล้ว +1

    Godak lassani ayya akkiya ❤️❤️ane me wge travel karanna loku dream ekk thiyenawa podi kale idan 🌹

  • @pawaninimesha2605
    @pawaninimesha2605 4 ปีที่แล้ว

    Aneee cute akki ayyai dennma....man iye ra thama TH-cam eken oyalawa dakke ita kalin dakala thibbe na ....iye mulu rama oyalage videos balauwa ..mn Instagram th oyalawa follow Kara aththtama godak asa hithuna...kochchra baluwath epa wenne na oyalage videos ..akki ayyai dennma godak hodai kiyala therenwa ....apith godaaaak asai travel karanna a unta gedarin ewata nidahasa denne na ....oyala enjoy karana widiya balala API enjoy karanwa harima asawen....keep it up brother and sister....love you Soo much😍😘💗💕😛💞❤

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      pawani nimesha anee love you soo much nangiya ❤️. Much love

  • @tharugirl7700
    @tharugirl7700 5 ปีที่แล้ว +1

    Super.. adarei B12

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Much love😍.
      Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @amaludayantha2911
    @amaludayantha2911 5 ปีที่แล้ว +1

    පට්ට

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      🇱🇰thank you

  • @piyuminipunika987
    @piyuminipunika987 4 ปีที่แล้ว

    Ane traveling Chanel walin travel with wife ekai oyala dennatai gdk asai great 👍🏻 mageth hobby eka travel karana ekane 🤪❤️

  • @Haroboyy
    @Haroboyy 5 ปีที่แล้ว

    Crazy couple 💑 ...ආදරෙයි ❤🤙

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      +Malhara. Stuntz_ love you too malhara💟
      මේ අපේ instagram page එක👇🏽
      Welcome to Binario12 family
      instagram.com/p/Bz1vXcnCmep/?igshid=tf1zvc2z6cc7

  • @zropoint5899
    @zropoint5899 5 ปีที่แล้ว +1

    elah Good luck

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Much love ma mate ☮️💟.
      Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @madusss3519
    @madusss3519 5 ปีที่แล้ว +2

    Ft macho✌✌✌✌

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Thank you malliya ❤️

  • @gayanjanapasindu5147
    @gayanjanapasindu5147 5 ปีที่แล้ว

    අක්කා අර මනුස්සයට අන්කල් කිවුවා😂
    Anyway super vlog

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      +Gayanjana Pasindu මම අයියා කියනවා .අනිත් පැත්තෙන්. නදී අන්කල් කියනවා😂

  • @avishkamaduranga5097
    @avishkamaduranga5097 5 ปีที่แล้ว

    Wow ekanam maru ❤️🤘🏾

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      +බයික් පිස්සො අපි දකින දේ ඔයාලට මෙහෙම ලස්සනට පෙන්නන්න පුලුවන් වෙන එක් ගැන අපි ඇත්තටම ගොඩක් සතුටුයි 💟.
      මේ අපේ instagram page එක👇🏽
      Welcome to Binario12 family
      instagram.com/p/Bz1vXcnCmep/?igshid=tf1zvc2z6cc7

  • @jayanisewmini7241
    @jayanisewmini7241 3 ปีที่แล้ว

    Akki mn ada godakma dukin inna dawasak.oyalage me video mw sathutin tiyanw..

  • @Justhasi30
    @Justhasi30 5 ปีที่แล้ว

    Good keep it up both of u❤🇱🇰

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Much love ma mate ☮️💟.
      Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @gingerbread5674
    @gingerbread5674 5 ปีที่แล้ว +3

    La la la ♥

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      ☮️💟

  • @imalshiranasinghe102
    @imalshiranasinghe102 3 ปีที่แล้ว

    චිරා අයියා 🤩

  • @alokanamanathunga
    @alokanamanathunga 4 ปีที่แล้ว

    patta ela wow love you so much

  • @janithatakchitha8126
    @janithatakchitha8126 5 ปีที่แล้ว +7

    Seenigama gana yamak Dana gattha atthatama,
    Seenigama gihilla neh lankawe idalath😑 thank uuuuu oyalata, api wenuwen godaaak mahansi wela video karala ewa edit karala mahama channel aka dala apita podiii Hari deyak igena gani kiyala hithala mahama deyak karapu akata,...
    Thank you sooooo much Aiya & akkiyah!🤗
    eBay → muhudu weli_😂😂
    ⛵ Ake gamana niyamai,
    Train aketh niyama vinodayak thiyenna athi,
    Apitath godaaak sathutuii😂😂😂😂😂
    L∅ve bin∆rio 12 family 😝❤❤❤❤❤❤❤❤❤❤
    Ayeth akk onehhhhh😊🤗!

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +2

      Janitha malliya thank you for this beautiful comment😘
      Api travel karaddi welawata aragana video karala vlogs aragana enne lankawe oyala wanuwen, e deewal walata oyata mahama watinakamak denawa dakkama godak satuti 🙏🏽 Ahahah ebey weli 😂 atthatama malliya balanna yanna lassana thanak ❤️

    • @janithatakchitha8126
      @janithatakchitha8126 5 ปีที่แล้ว +1

      Aniwaryenma yanawooo😄❤🤘

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      Janitha Takchitha Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @buddimakavindi8578
    @buddimakavindi8578 4 ปีที่แล้ว

    Beth nathuwa idapu ledakata beth labuna wage 😢😢 hadawathinma suba pathanwa akka and aiya much ❤

  • @chanakaashan1747
    @chanakaashan1747 5 ปีที่แล้ว +3

    ඉබේ එකෙත් බඩු තියෙනෝ දැනුවත් උනා..😁😁😁😁

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Malliya ubata thamai vlog eke api minissunta kiyanna hadana de therune💟.ubanam yakek.
      Much love ma mate ☮️💟.
      Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @shaggyshesh
    @shaggyshesh 5 ปีที่แล้ว +3

    Digatama Lankawe videos da genne??

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      Shaggy malliya api hamatissama travel karanawa, itin e vlogs atharin ape lankawe vligs api aragana anawa 🙏🏽

    • @shaggyshesh
      @shaggyshesh 5 ปีที่แล้ว

      Oyalagen Lankawe Videos newei oni aaa... 🤪 itali videos krnnako ❤️👌 ewa patta❤️ Lankawe trawle with wife innw neh 😂😂😂😂

  • @salinimethusala2466
    @salinimethusala2466 5 ปีที่แล้ว +1

    huniyama😂😂😂☝☝patta aiya akki👌👍👍👌

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      😂 adarei Sachin malla

  • @dilusaku8295
    @dilusaku8295 5 ปีที่แล้ว +1

    Wooow nice

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Niyamai nangiya 💟.
      Welcome to Binario12 family
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=mqu4b8zzj6fj

  • @prathibhawitharana7195
    @prathibhawitharana7195 3 ปีที่แล้ว

    මෙච්චර කාලයක් ගිහින් බල බලා ආව...ආය යන්න ඕනි මිරිස් ටොන් දෙක තුනක් අරන්ම😹

  • @Akash.__
    @Akash.__ 5 ปีที่แล้ว +1

    superb aiye......
    apiwath ekkagen yann elaga trip ekata

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Akash udayanga අනිවාර්යයෙන්ම THE DESTINATION 2 එකට එන්න අපිත් එක්ක☮️💟

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Akash udayanga Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @sparklezworldwide256
    @sparklezworldwide256 5 ปีที่แล้ว +1

    Good job bro

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Thank you so much ma mate 💟.
      Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @upaliguruge1097
    @upaliguruge1097 5 ปีที่แล้ว +2

    ❤💓💓 ආදරෙයි 💓❤💓❤💓

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      Cheers ma mate☮️💟

  • @kavindurashmal3277
    @kavindurashmal3277 5 ปีที่แล้ว +1

    Ekanam patta ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      විශේෂ ස්තූතිය කවිදු රශ්මාල් මල්ලියා ට☮️💟

    • @kavindurashmal3277
      @kavindurashmal3277 5 ปีที่แล้ว

      Binario 12 🙏🏻🙏🏻

  • @warunakarunathilaka5372
    @warunakarunathilaka5372 4 ปีที่แล้ว

    Good Luck ✌️🖤🖤🖤

  • @piyuminipunika987
    @piyuminipunika987 4 ปีที่แล้ว

    Akkagei aiyagei dennagema voice eka wage ❤️😘

  • @niroshcolambage1429
    @niroshcolambage1429 5 ปีที่แล้ว

    Ammo athal🙊😍❤️

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      +Nirosh Colambage අපි දකින දේ ඔයාලට මෙහෙම ලස්සනට පෙන්නන්න පුලුවන් වෙන එක් ගැන අපි ඇත්තටම ගොඩක් සතුටුයි 💟.
      මේ අපේ instagram page එක👇🏽
      Welcome to Binario12 family
      instagram.com/p/Bz1vXcnCmep/?igshid=tf1zvc2z6cc7

  • @ට්කිරිබන්ඩාර
    @ට්කිරිබන්ඩාර 4 ปีที่แล้ว

    Loke watema tawath avidala lassana tan tawath pennanda oyalata wasanawa labewa....💟💟

  • @SLARTBRO
    @SLARTBRO 5 ปีที่แล้ว +3

    කාටද දෙන්න මිරිස් ඇබරුවේ😂

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +3

      කාටද අපි මිරිස් ඇබරැවෙ නැත්තෙ.කෙරෝලක ඉදන් දන්න අදුනන ඔක්කොටම අබරල ආවෙ☠️😅

  • @ATravelGirlSL
    @ATravelGirlSL 4 ปีที่แล้ว

    Aiya කොච්චර welawak giyada boat eke yanna muhuda mada devaleta

  • @twentyone2d
    @twentyone2d 5 ปีที่แล้ว +1

    vali purawala nadee dapu balma

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      Ahahahah e aunty kiuwa e de karanne hodakata kiyala....... ekai e

  • @damanithdamanith3990
    @damanithdamanith3990 5 ปีที่แล้ว +6

    අනේ බන් කරපන්කෝ එනම් අර225ට ඇදිගෑවීලාම යන්න

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว +1

      Haha 😂 ,ethakota apita athal sapayanna kawuruth nathi eenawane

    • @sunethrapathirage7200
      @sunethrapathirage7200 4 ปีที่แล้ว

      @@Binario12 anna davse කතාව .🤣🤣😂👻

  • @dinulmanjitha5854
    @dinulmanjitha5854 5 ปีที่แล้ว

    nice vlog💙

    • @Binario12
      @Binario12  5 ปีที่แล้ว

      Thank you so much ma mate 💟.
      Welcome to Binario12 family,
      අපිත් එක්ක එකතු වෙන්න
      instagram.com/p/B0ARkHCiCZJ/?igshid=16htjqho0d8zb

  • @diwanihansika6907
    @diwanihansika6907 4 ปีที่แล้ว +1

    මන් අසම කපල් එක....,ඔවු 🖤

  • @chamithalakshan2103
    @chamithalakshan2103 4 ปีที่แล้ว

    Dakuna kohomath athal bro💙😁👍

  • @oshirajapaksha4468
    @oshirajapaksha4468 2 ปีที่แล้ว

    නදී අක්කගෙ ඇක්ශන්😂

  • @destiagolk6984
    @destiagolk6984 4 ปีที่แล้ว

    Patta chira

  • @RCk1991
    @RCk1991 4 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣 මිත්‍යාවකි

  • @malshasoysa7607
    @malshasoysa7607 4 ปีที่แล้ว

    Ahhhh hora balanawa ney russinsla diha hora😀😀😀