Travel With Chatura |Tangalle (Full Episode)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 461

  • @chanukalakmal8808
    @chanukalakmal8808 5 ปีที่แล้ว +216

    මේ වීඩියෝ වලට english subtitles දානවනම් විදේශිකයන්ටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.. මොකද එයාලා youtube එකේ මේවා බලනවා..

    • @nipunakolonna7948
      @nipunakolonna7948 5 ปีที่แล้ว +2

      Chanuka Lakmal True mcn

    • @gracieperera7633
      @gracieperera7633 5 ปีที่แล้ว +7

      Sri lanka.is the best cuntry in the warld i.love my lanka i travel.many.times god.bless.lanka.peace and love💃🐘🌞🌞

    • @danujayalath943
      @danujayalath943 5 ปีที่แล้ว +1

      Yes ☝️☝️☝️

    • @DeshanRamanayaka
      @DeshanRamanayaka 4 ปีที่แล้ว +6

      Captain එක තියෙනවා english වලින්✅

    • @gembi932
      @gembi932 4 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත

  • @anjuvlogs7297
    @anjuvlogs7297 5 ปีที่แล้ว +167

    මෙච්චර ලස්සන රටක් නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න නාකි පොන්නයෝ ටික විනාශ කරන්නේ 😢😢

  • @sitharasithara3555
    @sitharasithara3555 5 ปีที่แล้ว +127

    චතුර අවසාන විනාඩි කීපයේදි නම් මාව හොදටම ඇඩෙව්වා
    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද
    මුමුණනවා😥😥😥

    • @dssd.519
      @dssd.519 5 ปีที่แล้ว +1

      Same me Bro....

    • @fareeznoorameed8242
      @fareeznoorameed8242 5 ปีที่แล้ว

      ara gana asa ithu na da 😂😂😂😂

    • @gembi932
      @gembi932 4 ปีที่แล้ว

      අනිවාරෙන්ම

    • @Ben47x1
      @Ben47x1 4 ปีที่แล้ว

      😔😥

    • @ayeshaamarasingha4558
      @ayeshaamarasingha4558 4 ปีที่แล้ว

      th-cam.com/video/GnwpGUiVP5k/w-d-xo.html

  • @beastmaster3202
    @beastmaster3202 4 ปีที่แล้ว +24

    මේවට unlike කරන්නේ සුද්දට රට පාවා දුන්න උන්ගේ දරුවෝ🖕මෙහෙම බලන්නවත් ලැබෙන එක කොච්චර නම් දෙයක්ද

  • @slanimalfood338
    @slanimalfood338 5 ปีที่แล้ว +156

    පිටරට මිනිස්සු අපේ රටට මෙච්චර ආදරෙ කරද්දි අපේ රටේ කාලකණ්ණි රටට කරන විනාසෙ ගැනනම් මාර දුකයි.

  • @hirushanethmina7043
    @hirushanethmina7043 4 ปีที่แล้ว +11

    ඇල පාරේ සිගරට් ගහන පොඩි උන් සෙට් උනේ නැ පුදුමයිහ් 🙈😅😂

    • @punzizi9346
      @punzizi9346 2 ปีที่แล้ว

      සිරාවට යකො 😂

  • @kavishkakavishka8117
    @kavishkakavishka8117 5 ปีที่แล้ว +48

    ඒ සුද්දි පූජා අක්කා වගේ😍පෙනුමෙනුත් කථාවත් 🤔

    • @Ben47x1
      @Ben47x1 4 ปีที่แล้ว

      අන්තිමට හිටපු එකකෙනාද?🙂

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහලවලින් තමයි review කරන්නේ. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

    • @shanabc7249
      @shanabc7249 3 ปีที่แล้ว

      ඔවුන් බඩු බන් ඇග පුරා පච්ච ගහපු එවුන් එක්ක ඉදීද නැත්නම් පට්ට වේසියො.ජර්මනිය යුරෝපය එන්න එන්නම මුස්ලිම්කරනය වෙනව මුන් බඩු කෙල කෙල ඉන්නව

  • @pasankarunarathna9852
    @pasankarunarathna9852 5 ปีที่แล้ว +117

    පුජාඋමාශංකර් වගෙ ඒ සුද්දී😍😂😍

    • @beautyofhongkong392
      @beautyofhongkong392 5 ปีที่แล้ว +14

      ඇය අපේම සහෝදරියක් තාත්ත ශ්‍රී ලාංකික සිංහල ජාතිකයෙක් මව ජර්මන්

    • @pageluv7016
      @pageluv7016 5 ปีที่แล้ว +3

      Matath dekka gaman hithuna 😃

    • @ravindusandeepa7700
      @ravindusandeepa7700 5 ปีที่แล้ว +1

      Eka aththa

    • @harshithilakarathne7220
      @harshithilakarathne7220 5 ปีที่แล้ว +3

      Matath eka hithuna

    • @sanojperera1475
      @sanojperera1475 5 ปีที่แล้ว +2

      Sira bn....

  • @pp-nr1nu
    @pp-nr1nu 5 ปีที่แล้ว +40

    අන්තිම ටික බලද්දි ඇස් දෙකට කදුළක් ආවා... මේ අන්ධසහෝදරයන්ට සාධාරණ ගෙවීමක් කරනව ඇති කියල හිතෙනවා... තංගල්ලෙ ආව වෙලාවක ඇවිත් යන්න ඕන..

    • @hemajayantha4453
      @hemajayantha4453 5 ปีที่แล้ว

      Athatama aththa ma nam hithanne ganikawo dagena aganuwara karanna sambahana ayathana walata wada me wage asaranainta rakiyawak dena kena utum kiya

    • @mrmartin6525
      @mrmartin6525 3 ปีที่แล้ว

      තන් ගල්ල

  • @geethgeeth6239
    @geethgeeth6239 5 ปีที่แล้ว +18

    තංගල්ල .👍 .දකුණේ

  • @chanumadushan1626
    @chanumadushan1626 5 ปีที่แล้ว +58

    අවසානයේ මොන තරම්නම් දුකක් හිතට දැනෙනවද,,,,ජාතියක් ජන්මයක් නැති මොනුන්දෝ රෑනක් unlike දාලා,,

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහලවලින් තමයි review කරන්නේ. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 ปีที่แล้ว +90

    මේකට unlike කරපු උන් අවජාතක හැත්තක්. ගොඩාක් කාලයක් බල බල හිටියා video එකක් එනකම්. අපි අපේ රට හදමු එත් අපිට කොන්ද පන තියෙන විදේශීය රටවලට නැමෙන්න නැති නායකයෙක් පත් කරගන්න ඕන මුලින්ම.

    • @fourbyfourrox
      @fourbyfourrox 5 ปีที่แล้ว

      Aniwa bro👍

    • @gayahirudias9458
      @gayahirudias9458 5 ปีที่แล้ว +1

      අපේ දේ අගේ කරන්න තවමත් මිනිස්සු කැමති නෑ

    • @gembi932
      @gembi932 4 ปีที่แล้ว

      අනිවාරෙන්ම අයියේ

    • @hashanthamadhubhashana1124
      @hashanthamadhubhashana1124 4 ปีที่แล้ว

      kuhakayo thamai bro unlke karala tiyenne hoda deyak karanawa balan inna bari jara minissu

    • @ruwanbandara1778
      @ruwanbandara1778 4 ปีที่แล้ว

      ඇත්ත කතාව එත් ප්‍රශ්නේ තියෙන්නේ ලංකාව අරන් තියන ණය ,ණය තියනකල් අනිත් රටවලට නැවෙන්න වෙනවා

  • @100Amila
    @100Amila 5 ปีที่แล้ว +55

    චතුර..ලංකාවේ සිටින දක්ෂතම නිහතමානී මාධ්‍යවේදීයෙක්. මේ episode ඉවර වෙනකන් බැලුවා.අවසානයේ ඇස් වලට කදුලකුත් ආවා. ❤️

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහලවලින් තමයි review කරන්නේ. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

    • @mrmartin6525
      @mrmartin6525 3 ปีที่แล้ว

      හසන්ත

    • @IndunilShanaka
      @IndunilShanaka 4 หลายเดือนก่อน

      Ponnayo

  • @pubudulakmal5676
    @pubudulakmal5676 5 ปีที่แล้ว +30

    මේ රට කන්න ඉපදුනු කාලකණ්ණි වේසිගෙ බල්ලො හැදිගෑවිලාම යන්න ඔනි..❤️💪ආදරෙයිමගෙ රටට

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහලවලින් තමයි review කරන්නේ. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @chandana1136
    @chandana1136 4 ปีที่แล้ว +17

    අන්ලයික් කරපු හේතුව මොකක්ද මුන් ලංකාවෙ උන් නෙවෙයිද කුහකයෝ

    • @SriLanka-gv7se
      @SriLanka-gv7se 2 หลายเดือนก่อน

      ලංකාවේ කුහකයෝ ඇත්තෙම නැද්ද.

  • @maxtv9639
    @maxtv9639 5 ปีที่แล้ว +77

    ගොඩක් කාලෙකට පස්සේ වීඩියෝ එකක් දැම්මේ. ලස්සනයි

    • @ysltv6470
      @ysltv6470 5 ปีที่แล้ว +1

      Travel නමි ඉතින් chathura තමයි travel chathuraමොකද මෙි නිහඩ..video එනකමිඉන්න අපි..ජයවෙිවා ...

    • @thayadtdt1041
      @thayadtdt1041 5 ปีที่แล้ว +1

      JULAN VLOGS

    • @roshanfernando8938
      @roshanfernando8938 4 ปีที่แล้ว

      Ow na

    • @adeeshanaruzzle2791
      @adeeshanaruzzle2791 4 ปีที่แล้ว

      th-cam.com/video/HF_iYCkSfSg/w-d-xo.html

  • @TikTokVideo-tg9yf
    @TikTokVideo-tg9yf 5 ปีที่แล้ว +16

    මං මෙයාව දන්නවා... හරිම හොදයි ඇත්ත එයාගෙ තාත්තා සිංහල නම ජූලිකා වෙන්න ඕනෑ මට මතක විදියට she is soo beautiful girl ❤️❤️❤️

    • @avatar1357
      @avatar1357 3 ปีที่แล้ว

      Me girl inna thanak dannawada

    • @mrmartin6525
      @mrmartin6525 3 ปีที่แล้ว

      @@avatar1357 කියන්න එපා මූට .. මූ වැඩේ දෙන්න වගේ හදන්නෙ

  • @sitharasithara3555
    @sitharasithara3555 5 ปีที่แล้ว +23

    මම නම් කියන්නෙ පිටරට වල සංචාරෙ යනවට වඩා අපේ ලංකාවෙ කොයිතරම් සුන්දර තැන් තියේද බලන්න

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +11

    ගොඩක් දවසකින් trval with chatura අද දලා ගොඩක් අසාවෙන් බලන program එක..

  • @SachithBM
    @SachithBM 5 ปีที่แล้ว +18

    ඉන්ග්‍රීසි සබ්ටයිටල් තිබ්බනම් හොදයි.මොකද මේ වැඩසටහන ගොඩක් විදේශිකයන් නරබන නිසා.

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහලවලින් තමයි review කරන්නේ. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @Mahamood87
    @Mahamood87 5 ปีที่แล้ว +15

    When I see this i proud to be Sri Lankan. And I work middle East countries. Why we can't do development in our country because of political parties.

  • @nushbro
    @nushbro 4 ปีที่แล้ว +3

    අන්තිම ටිකනම් ෆට්ට දුකයී චතුර අයියේ.😥😥 අපිට මොනවද අඩු 😥😥😥♥️🙏

  • @sashiwithchamee5350
    @sashiwithchamee5350 5 ปีที่แล้ว +7

    අපේ රට කොච්චර ලස්සනද නේද. මේ සුන්දර බව විදින්න කොහේ ගියත් බෑ..පිට රටක ඉන්නකොටයි අපේ රටේ අගේ ගොඩක් හිතට දැනෙන්නෙ..

  • @AnuraPa
    @AnuraPa 5 ปีที่แล้ว +9

    හුගාක්ම ලස්සනයි! ❤️🙏❤️ අපේ රට ඉතාමත්ම සුන්දර වාසනාවන්ත රටකි. හරිම පිරිසිදුයි! ඇත්තටම අපේ රට ගැන ආඩම්බර විය හැක. 🇱🇰🇱🇰🇱🇰🙏

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහලවලින් තමයි review කරන්නේ. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @percydesilva8936
    @percydesilva8936 4 ปีที่แล้ว +2

    අපගේ මියගිය සියලුම රණවිරුවන්ට නිවන්සුව අත්වේවා

    • @shanabc7249
      @shanabc7249 3 ปีที่แล้ว

      නිවන් සුව ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏බුදු සරනයි

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +1

    රති කෙලියත් මෙහෙ ජයටම යනව ඇති නේද...
    Tangalla beath

  • @සමනලිසමනලි-ව1ධ
    @සමනලිසමනලි-ව1ධ 5 ปีที่แล้ว +9

    අද වැඩ සටහන බැලුවා හැබැයි අන්තිම ට්ක ගොඩක් දුකයි 😢😢😢😢

  • @suduhansi6590
    @suduhansi6590 5 ปีที่แล้ว +3

    අහන් ඉන්න ....අහගෙන ඉන්න...මගෙ හිත මොනවද හෙමින් මුමුණනවා ...😭.( හරිම සංවේදී තැනක් මේ ව්ඩියෝ එකේ අවසානේ..තෙරුවන් සරණයි සොයුර සොයුරියන් හැමෝටම..🙏

  • @jithmadilruwan9508
    @jithmadilruwan9508 5 ปีที่แล้ว +10

    හදවතට ඇනෙන්න කතාකරන නිහතමානී මනුස්සකම

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 ปีที่แล้ว +17

    Srilanka No #1 travel programme👍 චතුර අයියේ මේකට english subtitles දන්න foreigners la balanwa meka

  • @negombo7952
    @negombo7952 5 ปีที่แล้ว +4

    ස්තුතියි චතුර.........අවසාන කොටසට..........හිත හොද අපි මිගමුවේ .......

  • @johnmayer2236
    @johnmayer2236 5 ปีที่แล้ว +6

    Chatura ,educate starting from our immigration officers to local people to be polite when it's come to tourism.i 've seen in few years sri lanka is loosing it's credibility among tourists...authorities in sri lanka dont have any idea what is happening either....

  • @sungeewatapula2251
    @sungeewatapula2251 5 ปีที่แล้ว +3

    පපුව පිච්චිලා යනවා ...තෙරුවන් සරණයි මේ හැමෝටම ...ස්තුතියි චතුර මල්ලී .අවසානයේ දැක්කාම පුදුම දුකක් දැනෙනවා ...🙏🙏🙏

  • @senarathweerasekara252
    @senarathweerasekara252 5 ปีที่แล้ว +11

    ලක්ෂපාන එක එනකල් බලන් අය කෝ..

  • @dylanliyanage
    @dylanliyanage 5 ปีที่แล้ว +4

    මගෙත් රට ඉන්න යාලුවන්ට පෙන්වන්න පුලුවන් .. English Subtitles දැම්මා නම්.

  • @sumanaseela4417
    @sumanaseela4417 4 ปีที่แล้ว +1

    බුදුරජාණන්වහන්සලා ..සක්විති .රජුන් පහල වෙන මගේ පිං බිමට නමස්කාර වේවා

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 5 ปีที่แล้ว +2

    චතුර කොහොමත් දක්ෂයෙකි මගේ සුබපැතුම්

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 5 ปีที่แล้ว +12

    Welcome back !! Looks like you have resumed traveling again ❤. It's good that you didn't travel for a bit. I know nothing will stop you traveling 😊😉. Take care brother!

  • @පැතුම්දිල්ශාන්
    @පැතුම්දිල්ශාන් 3 ปีที่แล้ว +1

    අන්තිම ටිකනම් පට්ට දුකයි.....මේක ලොකු ආදර්ශයක් අන්ද අයත් ලෝකයේ පැවැත්මට යම් මොනවහරි පොඩිම දෙයකින් හරි සපෝර්ට් එකක් දෙනවා ..ඒ උනත් ඔවුන්ගෙන් වැඩ ගන්න එක එතරම් හොද මදී කියල හිතනව.පවු අසරනයො...එවන් ආත්මයක මෙලෙසෙ නොවේවා ..

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 4 ปีที่แล้ว +1

    එන හැම වීඩියෝ එකක්ම බලනවා Start to end, but comment එකක් දාන්න හිතුනා මේකට,
    වීඩියෝ එකේ අවසාන මිනිත්තු කිහිපය ඉතාමත් සංවේදියි, ඔවුන් ඔවුන්ගේ දෛවය පසෙකලා දිවි මග ගෙවන්නට ගන්නා වෑයම අතිශයින් ප්‍රශංසනීයයි. ගෙදරට, රටට බරක් නොවී ජීවිතය දිනන මිහිපුතුන් ඔවුන්.
    ස්තූතියි චතුර ඔබට බෙහෙවින්ම❤️

  • @shanlakshan3346
    @shanlakshan3346 5 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් ලස්සනයි. චතුර අයියා මේ programme එක ලස්සනට කරනවා. Congratulations

  • @SLFitter
    @SLFitter 5 ปีที่แล้ว +6

    දියුණුව kiyn ekam udtm gne puluwn ratak desapalane kala iwara kara

  • @chanukapremathilaka4861
    @chanukapremathilaka4861 5 ปีที่แล้ว +7

    අපේ ප්‍රාන්තේ.. 👌👍

  • @wasanathamel1183
    @wasanathamel1183 4 ปีที่แล้ว +1

    දුම්මල ගහලා එලව ගන්න බෑ කියලා හොද වෙලේට තේරුනේ නැත්තේ නැත්නම් චතුර ට ගුටි තමා😂

    • @wasanathamel1183
      @wasanathamel1183 4 ปีที่แล้ว

      ඒ නවාතැන් ගත්තු තැන නම මොකද්ද කොහොමද හොයා ගන්නේ

  • @heshanikalyana2726
    @heshanikalyana2726 4 ปีที่แล้ว +4

    තංගල්ල 😍

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහලවලින් තමයි review කරන්නේ. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @Mahamood87
    @Mahamood87 5 ปีที่แล้ว +6

    There are some people leveing beautiful mother land due to there comfort. There are some people coming to Sri Lanka to see and enjoyments.

  • @nadeerathakshala
    @nadeerathakshala 5 ปีที่แล้ว +7

    අනේ චතුර අයියේ පුලුවන් නම් හැම සතියකම එපිසෝඩ් එක දෙන්න..

    • @Ben47x1
      @Ben47x1 4 ปีที่แล้ว

      එතකොට දෙරණෙ එයාගෙ වැඩ ටික කරන්නෙ ඔයාද

    • @nadeerathakshala
      @nadeerathakshala 4 ปีที่แล้ว

      @@Ben47x1 අනේ බන් මේකට වෙනම ඇඩ්මින්ලා ඉන්නවා. මේව බලන්නෙ එයාලා. නොදන්න මගුල නොකිය හිටු

  • @nishekanayake440
    @nishekanayake440 4 ปีที่แล้ว +1

    යාලුවො ඔක්කොටම සුබ දවසක්! බලන්න මගෙ youtube Chenal එකත් වෙනස්ම දෙයක්. 👉🏻th-cam.com/video/31kHtDqvo-Q/w-d-xo.html

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 5 ปีที่แล้ว +3

    Thanks Chthura Godak lassanai.👍
    Ath Anthimatika Godak sanwedikala. 😢😢 Kochchara mehame Aya Athida?

  • @chayanawagamuwage3211
    @chayanawagamuwage3211 4 ปีที่แล้ว +2

    Pooja ව මතක් වුනෙ මට විතරද?

  • @ruwanruwan8540
    @ruwanruwan8540 5 ปีที่แล้ว +7

    චතුර, අන්තිම විනාඩි කිහිපය නම් ගොඩක් සංවේදී දසුනක්.

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว

    චතුර. මම බලනවා වැඩසටහන් ලැබෙනවිදයට තවත් වැදගත් වැඩසටහන් සමග කාලයකලමනාකරගනිමින් මම ලෙබනන් වල ලෙඩක් බලනවා හකරදරයක් කොහෙත්මනැත. මම මගේ ඔලුවෙි වදදෙන ප්‍රස්නයක්තියනවා කාලයක සිට. අලිමිනිස් ගැටුම් වලට විසඳුම් ලබාදීම නොකිරිම. ගැන මට මෙය කිසිදු බලපෑමක් නැත නමුත අපෙරටෙි අසරණව ඉන්නෙ අපේ අයනේ එ් නිසා දකිනවිටදි බඩපපුව පිචිචෙනවා එ් අය දැන් හිටුරජයකරපු මහින්ද මහත්තයාගේ එයාපෝටි වරාය ක්‍රි ඩාගාරවලට අලිනගේ වාසබුමිගත්තා දැන් අලිගමිවදිනවා කියලා ගමිමුන් චොදනා කරනවා රජයට ඔබවත් සෙයලා බලලා කටයුතු කරන්න කියලයි මම ඉල්ලා සිටින්නෙ ස්තුතියි ඔබට දළදා සමිඳුන් සරණයි

  • @sitharasithara3555
    @sitharasithara3555 5 ปีที่แล้ว +10

    ගොඩාක් ලස්සනයි චතුර දිගටම මේ වගේ ලස්සන වීඩියෝ දෙන්න අපි බලාන ඉන්නවා

  • @rangathisaraka5430
    @rangathisaraka5430 5 ปีที่แล้ว +7

    අපේ ගම අයියෙ..😍❤️❤️😘😘

    • @ubayasiripalitha9790
      @ubayasiripalitha9790 5 ปีที่แล้ว +1

      Aiiyoo.maa. pakkayya. TaLlappa. Kanna. Hatti. Apiita. Ugannanawa. Apii. TaLlappa. Kanakotta. Muu. Tatagaa. Atta. 2. Kathe. NaDaa.

    • @samithhdt1997
      @samithhdt1997 3 ปีที่แล้ว +1

      @@ubayasiripalitha9790 mokkdha oiiii

  • @sumithnandana2684
    @sumithnandana2684 ปีที่แล้ว

    ඇය හරිම සිරියාවන්ත හුරතල් ගැහැණු ළමයෙක් මාරම ලක්ෂණ තැනක් තංගල්ල

  • @gossipsl2901
    @gossipsl2901 5 ปีที่แล้ว +1

    සුපිරි 👊👊👊 Mawath subscribe karala support ekak denna

  • @khatulandan3315
    @khatulandan3315 5 ปีที่แล้ว +1

    ඔයාගෙ programs බලන්නෙ ගොඩක් ආසාවෙන් දිගටම මෙවැනි vidios කරන්න මල්ලි

  • @aaddelsomeonnnbbb5648
    @aaddelsomeonnnbbb5648 5 ปีที่แล้ว +5

    Oh my GOD YOU CAN'T HOLD YOUR FEELINGS I WAS CRYING GOR THIS GOD BLESS

  • @SeanFonseka123
    @SeanFonseka123 4 ปีที่แล้ว +10

    4:17 Thank me later

    • @supunweerakkody8595
      @supunweerakkody8595 4 ปีที่แล้ว

      Love you bro 😂✌️

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහලවලින් තමයි review කරන්නේ. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +4

    My god the colour of water is wonderful, actually wonderful , I feel that I must fly right now

  • @himasaranasooriya4880
    @himasaranasooriya4880 ปีที่แล้ว +2

    තංගල්ල ❤️🥺❤️

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 ปีที่แล้ว

      තංගල්ලේ බස් ස්ටෑන්ඩ එකේ ඉදලා 1km වගේ දුරින් තියෙන බීච් එකද මේ

  • @starvlogs658
    @starvlogs658 5 ปีที่แล้ว +1

    අවසනෙ ගොඩක් දුකයි චතුර

  • @රෝන්දේශ්රීලංකා
    @රෝන්දේශ්රීලංකා 5 ปีที่แล้ว +1

    ඇත්තටම අපේ රටේ ආබාධිත අයට කිසිම පිලිසරනක් නෑ. චතුර ස්‍තුති.

  • @sandalankan70s13
    @sandalankan70s13 3 ปีที่แล้ว +1

    huththo ohe sootin martin balanna ba meka nawaththapan gon me haraka mekata uththaraya mekata evanava

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว

    දැන් ඒ යන්නෙ නෑ කියපු උද්දමනයත් එක්ක කොහේ ගිහින්ද දන්නෙ නෑ😂😂😂

  • @aahanmadushanka4100
    @aahanmadushanka4100 5 ปีที่แล้ว +4

    anthima tikanam aiye godak hithata denuna.....gidak සංවේදී

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහලවලින් තමයි review කරන්නේ. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @pasinduranasingha291
    @pasinduranasingha291 ปีที่แล้ว

    රට පොහොසත් උනාට . රටේ මිනිස්සු හිතන විදිය හරිම දුප්පත්

  • @Travelcation
    @Travelcation 5 ปีที่แล้ว +1

    ඉතාලියට එන්න ඉන්න අයයි. ඉතාලි ඉන්න අයයි බැලිය යුතුම විඩීයෝවක්
    th-cam.com/video/vBMeO5oXMcs/w-d-xo.html
    th-cam.com/video/4AhnhX5L95k/w-d-xo.html

  • @kumuduniranjala1381
    @kumuduniranjala1381 5 ปีที่แล้ว +1

    ලස්සන වැඩසටහනක් දුක හිතුණා අන්තිමට ❤️ 😓

  • @chandaniwasanthicooray1477
    @chandaniwasanthicooray1477 5 ปีที่แล้ว +2

    Aney paw අන්ද අය දැක්කාම දුක හිතුණා

    • @thilanasiri4045
      @thilanasiri4045 5 ปีที่แล้ว

      Chandani Cooray jevethe kiyanna ohma thama

  • @gihanpicasso5944
    @gihanpicasso5944 4 ปีที่แล้ว

    Mata oya suddiwa Elle idan eddi kochchiye kathawakata set una... hari hodai... ethakota thaththa balanna yanawabkiuwa NUWARA...... mage phone eka charge karanna power bank eka pawa dunna

  • @irshadmunas652
    @irshadmunas652 4 ปีที่แล้ว +1

    Hambantota th cover karanna Chatura Mahaththaya !!!

  • @kasunsampath9799
    @kasunsampath9799 5 ปีที่แล้ว +3

    🇱🇰 🇩🇪 lankawai Ammawai mathak una..😪

  • @Pasantharuka
    @Pasantharuka 5 ปีที่แล้ว +4

    Chathura can you tell the name of that vila in Tangalle which comes with the private pool?

  • @elvisdeckker5266
    @elvisdeckker5266 5 ปีที่แล้ว +1

    Ass nopenena ayaghe seeneka patta ජයවේවා තෙරුවන් සරණයි

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 4 ปีที่แล้ว +2

    අන්තිම ටිකට නම් දුක හිතුනා 😒

  • @kingsexploits
    @kingsexploits 5 ปีที่แล้ว +3

    Thanks, and we need more of this nature videos to bring back the lost tourism again. Good luck. Ayu-Bo-Wan.

    • @KLGUY
      @KLGUY 4 ปีที่แล้ว +1

      So true, Sri Lanka is such a beautiful country. We are so happy to have had the opportunity recently to visit. Hoping it will return to be the No.1 travel destination 🙏🏾

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 ปีที่แล้ว +1

    අන්තොම විනාඩි කීපය ගිඩාක් හිතට දැනුන😥😥😥

  • @nuwanedhiriweera1407
    @nuwanedhiriweera1407 4 ปีที่แล้ว +1

    2020 කවුද බලන්නෙ ❤️❤️

  • @supuntharaka4516
    @supuntharaka4516 2 ปีที่แล้ว

    Ape adareth mathaka godak thangalle beach ekath ekka thiyanawa..🥰🥰🥰🥰🥰

  • @nadeerathakshala
    @nadeerathakshala 5 ปีที่แล้ว +3

    බලන්න මගෙ රට කොච්චර නම් ලස්සනද

  • @sirilakatravels9567
    @sirilakatravels9567 4 ปีที่แล้ว

    ❤️නියමයි චතුර අයියේ💪
    අපිවත් Subcribe කරලා හැමෝම එක්ක support එකක් දෙන්න. ඉදිරියේදී ලස්සන දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි Sirilaka Travels

  • @lahirubalasooriya9586
    @lahirubalasooriya9586 5 ปีที่แล้ว +5

    She is almost like Puja.. ❤️❤️

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහලවලින් තමයි review කරන්නේ. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @gayanbuddhikaphotography6919
    @gayanbuddhikaphotography6919 5 ปีที่แล้ว +1

    ගොඩක් කාලෙකින් New episode එකක් බලන්නේ අසාවෙන්

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว

    චතුර මම අහගෙන හිටියා ඔබ වැල්ලේ සිටින සිටින කිහිප දෙනෙකු සමග යම්කිසි කතා බහේ යෙදෙමින් සිටිනවා .
    ඒ අය මාළු අල්ලන අය බව මට වැටහුණා .ඒ අය පැවසුවා මාළු හිඟ බවත් පෝය දිනයන් වලදී සඳ වීම හේතුවෙන් මාළු අඩු බවත් කරුණාකරලා එවැනි දෙබස් englishsubtitle වලින් ලියන්න ඒක බොහොම වැදගත් මොකද සුද්දො කැමති ඔබලාගේ කතාවල තේරුම ගැන දැනගන්න මම එය හොඳට දන්නවා ඒක නිසා මම කියන්නේ පුළුවන් තරම් වචන වැඩිය භාවිතා කරලා ඔය ප්‍රදේශය පිළිබඳ විග්‍රහයක යෙදෙන මේ වගේ මේ වගේ ලස්සන හා හොඳ දේශගුණ පවතින වසරේ හොඳම මාස වල පිළිබඳව ඒ වගේම එම ප්‍රදේශයේ වල් තියෙනවා ඒ පින්වත් පොඩි විග්‍රහයක් කරන්ඩ ඒ වගේම muhuda මුද්දර තියෙන හොටෙල් වල එහෙමත් දිනකට කීයක් අය කරනවද ,වගේ සාමාන්‍ය දේවල් ඇතුලත් කරන්නට .
    ඒ වගේම තමයි වසරේ කුමන පාසලට කුමන කාලයේද හෝටල් වල ගණන් අඩු මිල මුදල් අඩු ඒ වගේම හොඳ කාල මොන කාල වලට වඩා හොඳට ඔය පැතිවලට එන්ඩ අන්න ඒ වගේ සාමාන්‍ය ලස්සනයි ආ වචනවලින් අදහස් කිහිපයක් ඇතුලත් කරන්න ඒක බොහෝම ප්‍රයෝජනවත් වෙනවා සුද්දොන්ට ඕගොල්ලෝ යම් කිසිදාක දැනගන්න අවශ්‍ය උනහම.ඒක බොහොම වැදගත්.

  • @uncommon8304
    @uncommon8304 5 ปีที่แล้ว +4

    අඩවන්න එපා බන්🥺🥺🥺🥺🥺🥺

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහලවලින් තමයි review කරන්නේ. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @rocxxmax3379
    @rocxxmax3379 4 ปีที่แล้ว

    Lassana wasanawantha rata kana pimpiyo 225 dena ekka puduma tharakak thiyenne mata vitharada..??

  • @surangadilruk8229
    @surangadilruk8229 5 ปีที่แล้ว +2

    ඇඩුනෙ මට විතරද?

  • @ravithdenuka3722
    @ravithdenuka3722 2 ปีที่แล้ว

    තන්ගල්ල කොහේද මේ බිච් එක තියන්නේ.

  • @kinggossiplattapatta8588
    @kinggossiplattapatta8588 5 ปีที่แล้ว +2

    පොඩි කජ්ජා සප් පදිනවා

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว

    හලෝ චතුර කවදා ඉන්න ලද english subtitle එක පටන් ගත්තේ මම බොහෝ කලෙකට උඩ ඉඳලා මේ ඔබතුමාගේ මේ වැඩසටහනට පෝස්ට් අම්මා කරුණාකරලා english subtitle කරන්න ඒක හුගක් හා ලංකා කට්ටියට ලංකාව ගැන දැන ගන්න උදව් වෙනවා කියල මම කරලා තියෙන්නේ හොඳ කටයුත්තකට

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 5 ปีที่แล้ว +2

    moko ban dan travel karannadda

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว

    නියමයි චතුර 👌 හිත අවුල් ගියේ අර අන්ධ අයගෙ SPA එක ගැන වෙන රටවල මේ වගේ අන්ධ විතරක් නෙවෙයි ඇවිදින්න බැරි කතා කරන්න බැරි හැම කෙනෙක් ටම ඒ ඒ රජයන් විසින් ඉඩම් ගෙවල් දොරවල් නිකං හදලා දීලත් මාසික පඩියකුත් ලබලා දෙනවා මම දැනටත් ඉන්නේ එහෙම තැනක මෙච්චර පුංචි රටක් වෙලත් අපේ රටේ ආබාධිත අයට අඩු තරමේ වැඩ කරලා පඩියක් ගන්න වත් ජොබ් එකක් දෙන්න රටේ පාලකයන් ට බැරි වෙලා හේතුව මොකක්ද ? කාගෙද වරද ? කියලා ඔබ ඔබගෙන් ම විමසා බැලුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි අන්ද උපාධිධාරීන් ම අපේ රටේ කොච්චර නම් ඉන්නවද අද news වලට මම දැක්කා ලක්ෂ 28.000 ක සුඛෝපභෝගී වාහන ගෙන්වලා පාලකයින් කියන අවජාතකයන්ට ඔබම හිතන්න ඔබට වැරදිලා තියෙන තැන එහෙම උනොත් ඔබට ඔබේ දරුවන්ට හරි කාලා බීලා ජීවත් වෙලා ඉන්න රටක් ඇති වේවි බුදු සරණයි 🙏🏻 අන්තිමට මට කියන්න දෙයක් තියෙනවා මේ වීඩියෝව ට unlike කරපු 110 ක් දැනට ඉන්නවා ඒ 110 ම බල්ලන්ට ජාතකය උනු අවජාකයන් බව රටට ආදරය කරන ජනතාවට පැහැදිලි ය

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +2

    Thank you for English subtitle which will help everyone to listen , particularly tourists

  • @nadunasanka6708
    @nadunasanka6708 3 ปีที่แล้ว

    අපේ රට හරිම ලස්සනයි.... හැබැයි අන්තිමට දැක්කදේ හරිම දුකයි.. පවු නේද ඒ අන්ද අය....

  • @QuinnyKR
    @QuinnyKR 4 ปีที่แล้ว

    අනේ චතුර උඹ කොබා නොදා හිටපං. ලජ්ජා නද්ද යකෝ අර සුද්දී ඉස්සරහ ඇඹරෙන්න.

  • @lakmalinirosha4231
    @lakmalinirosha4231 5 ปีที่แล้ว

    අන්ද අපේ සහෝදරයෝ දැක්කම ගොඩාක් දුක හිතුනා.ඒත් එයාලා සතුටින් ඉන්නවා නම් .....

  • @hellofoodslife
    @hellofoodslife 5 ปีที่แล้ว +3

    ලෝකයේ ලස්සනම රට.. 🇱🇰
    ලංකාවෙදි ඔයා කන්නම ඕන කෑම 10ක්. මේ link එක බලන්න.
    th-cam.com/video/i9CVe6WKDYU/w-d-xo.html

  • @sjtips6558
    @sjtips6558 5 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි චතුර අය්යෙ.රටෙ ලස්සන තැන් ගැන අවදානය දෙන්න ඔනේ තැන් ගැන රටෙ අය දැනුවත් කරනවට..රටෙ කුහක දේශපාලකයන් තෙරුම් නොගත් සත්‍ය මාද්‍ය් තෙරුම් ගත්ත එකවත් ලොකු දෙයක්.ඔබට වාසනාවන්ත අනාගතයක්

  • @danuskasrinath3893
    @danuskasrinath3893 4 ปีที่แล้ว

    Godak laasanai ape rata.harims sathutui mage lankawa gana.