Computer එකෙ පෙනුම වැඩිකරගන්න AliExpress 3 in 1 වලින් Cooling Fan 3ක් Order කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • මේ දවස්වල AliExpress 3 in 1 වලින් අඩුවට Item Order කරන්න පුළුවන් කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇතිනෙ.ඒ පිළිබද තාමත් දන්නෙ නැති අය මේ Video එක බලන්න
    • AliExpress 3 in 1 orde...
    AliExpress 3 In 1 වල අඩුවට ගන්න පුළුවන් 0.31Euro Item සීමිත ප්‍රමාණයක් විතරයිනෙ තියෙන්නෙ. 3 in 1 වලින් ගන්න පුළුවන් හොදම item එක තමයි rgb cooling fan කියන්නෙ.මම අද Order කරන Item 3 තමයි Computer Cooling Fan.මම කලින් Video එකක් දාලා තියෙන හින්දා නැවත මම account crete කරගන්න විදිහ කියලා දෙන්නෙ නෑ.Cooling Fan 3 Order කරන විදිහ විතරක් පෙන්නන්නම්.ඔයාලට තේරෙන්නෙ නැති දෙයක් තියෙනවා නම් comment එකක් දාන්න
    ---------------------------------------------------------------------------
    You may already know that these days you can order items from AliExpress 3 in 1 for less. Those who still don't know about it, watch this video.
    • AliExpress 3 in 1 orde...
    There is only a limited amount of 0.31 Euro items that can be bought in AliExpress 3 In 1.The best item that can be bought from 3 in 1 is rgb cooling fan. The item 3 that I am ordering today is the Computer Cooling Fan.Because I have posted a video before, I will not show you how to create an account again. I will only show you how to order Cooling Fan 3.If there's something you don't understand, leave a comment

ความคิดเห็น • 83

  • @A-TechZone_31
    @A-TechZone_31  4 หลายเดือนก่อน

    දැන් මේ offer එකෙන් 3 in 1 ගන්න බෑ.bug එක fix කරලා🙁මේ video එකෙ comment කරන් නෑ ආය ඒ හින්දා 😢 ඔයාලට ප්‍රශ්න තියෙන ඒවා ගැලපෙන video එකට

  • @akashsadeepa9724
    @akashsadeepa9724 5 หลายเดือนก่อน +1

    Odere එක ආවට පස්සෙද details delete karanna one.නැත්තම් odere එක දාපුවහම පස්සෙම delete karata aulak nedda?

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      To be වැටුන කියන්නෙ Order එක confrom වෙලා තියෙන්නෙ❤To be වැටුනම dilit කරන්න🎉

  • @anonymous6677-c5r
    @anonymous6677-c5r 5 หลายเดือนก่อน +5

    Lp වලින් පටන් ගන්න tracking number එන්නෙ තැපැලෙන්ද🤔🤔

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      යට video එකක් තියෙනවා Delivery සම්බන්ධ parcel app එකෙන් additional tracking චෙක් කරගන්න❤

    • @gamingrishi0001
      @gamingrishi0001 5 หลายเดือนก่อน

      Mage awe daraz

  • @charithherath7357
    @charithherath7357 5 หลายเดือนก่อน +2

    ayiye vpn use karala , USA or uropiyan kenek widiyata wedakara, e money hoyannaa puwan widi thikak kiyala denna koo

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      අනිත් mg එකට rp එක දැම්මා❤

  • @sunaboy5750
    @sunaboy5750 5 หลายเดือนก่อน +1

    ප්‍රෂ්න ගොඩයි
    අලුත් එකවුන්ට් හදලා වෙරිෆයි කරද්දි අලුත් පෝන් නම්බරයක් ඕනෙ නේද
    3 in one එකෙන් ඕඩර් කරලා දවස් තුනකින් ආපහු ඕඩර් කරද්දි ඇප් එකේ ඩේටා ක්ලියර් කරලා ඩිලීට් කරාම ඕඩ එක එනවද නැද්ද
    එහෙම දවස් තුනෙන් තුනට 3 in one බග් එක තියනකන් අලුත් එකවුන්ට් හදලා ඕඩර් දාගන්න පුලුවන්ද
    අනිවාරෙන් free ෂිපින් දාන්න ඕන නේද ඉක්මනට riplay එකක් ඕනෙමයි ❤

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      අලුත් nmb එකක් ඔනේ නෑ.limit වෙනකම් acc 10ක් විතර පුළුවන් 1 nmb එකකින්.order එක ship කරානම් අනිවා එනවා.tracking nmb එක copy කරලා තියාගන්න.නැවත deta cliyr කරලා හදාගන්න අලුත් එකක්.දවස් 3,4ක් ඉන්න එක ලග දාන්න ගියොත් close.කලින් acc වල address dilit කරන්න නැත්තම් order close වෙන්න පුළුවන්

    • @dilukpriyanath
      @dilukpriyanath 5 หลายเดือนก่อน

      Tama bug Eka wadada
      Mage check out giyagaman close​@@A-TechZone_31

  • @dumindudanushka4804
    @dumindudanushka4804 4 หลายเดือนก่อน +2

    Whatsapp group ekak nadda

  • @wasanaboxing
    @wasanaboxing 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ...
    ගොඩක් අඩුවට ගන්න පුලුවන්

  • @rasikasurangawijekoon44
    @rasikasurangawijekoon44 5 หลายเดือนก่อน +1

    0.32 wada wadi item order kaloth mokada wenne??

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      ගෙවන්න ඔනේ ගාන වැඩි

  • @tharindugimhana9163
    @tharindugimhana9163 5 หลายเดือนก่อน +1

    1st comment 😊💗

  • @slart2320
    @slart2320 5 หลายเดือนก่อน +1

    Unpaid දාද්දි ගාන වැඩි වෙල පෙන්නනවනෙ

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      track😴පුළුවන් තරම් address chenge කරන්න.ටික දවසකින් try කරන්න.network,deta cliyr කරගන්න

  • @EshniInaya
    @EshniInaya 5 หลายเดือนก่อน +1

    Mona magula karath mata enne price wediyenmai.

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      දැන් ඉවරයි මේ offer එක😢හෙට 4.30P.M 5$ coupon ගන්න විදිහ uplod කරනවා මම❤

  • @harttouchingmusic378
    @harttouchingmusic378 5 หลายเดือนก่อน +1

    Order dammata gedarata enne nane bn.maara wadak ne 😢

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      උඩ ඉදන් 6 සහ 8 video දෙක බලන්න මම uplod කරපු❤

  • @sadidisal5328
    @sadidisal5328 5 หลายเดือนก่อน

    Phone eka track nam මොකක්ද කරන්නේ?

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      app ඩේටා cliyr කරන්න & network reset කරන්න & කලින් account වල save address dilit කරන්න & දවස් 3,4ක් aliexpress use කරන් නැතුව ඉන්න❤

  • @pushpakumara4360
    @pushpakumara4360 5 หลายเดือนก่อน +1

    App ekanma register wenna barida . Mata pho nubm Very karanne ennaha

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      පුළුවන්.verfy ආවෙ නැත්තම් හොදයි😍

  • @anonymous6677-c5r
    @anonymous6677-c5r 5 หลายเดือนก่อน +1

    Aliexpress bug එකක් කියන එකෙ තේරුම මොකක්ද බන්

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      aliexpress site එකෙ අවුලක් හින්දා මේ දවස්වල rs6000ක් විතර වෙන ඒවා rs60ට අඩුවෙන් ගන්න පුළුවන්

    • @anonymous6677-c5r
      @anonymous6677-c5r 5 หลายเดือนก่อน

      @@A-TechZone_31 එල

  • @miurushankana6282
    @miurushankana6282 5 หลายเดือนก่อน

    3 items dammama order wena wenama watune. ethakota ewata wena wenama pay karata awlak nadda? ekama address ekata ena hinda case weida?

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      browser එකකින් log වෙල ඔක්කොම එකපාර pay කරන්නත් පුළුවන්.app එකෙන් 1 ගානෙ pay කරන්න.පුළුවන් නම් card 2ක් use කරන්න❤

  • @jinuthdanidu1704
    @jinuthdanidu1704 5 หลายเดือนก่อน

    Summer eka kiyla gaana wadi kiyanawane

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      contry chenge කරගත්තද?

  • @sanduniruwanthika6251
    @sanduniruwanthika6251 5 หลายเดือนก่อน

    3in1 order expired wennai ganan wadi wennai hethuwa mokdda

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      track seen එක😢address පුළුවන් තරම් chenge කරලා දාන්න

  • @gamingking4786
    @gamingking4786 5 หลายเดือนก่อน +1

    Dan cooling fan oya ganata nehe netha

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      welcome deal vl 300/=t thiyenv

  • @feelmusiclk
    @feelmusiclk 5 หลายเดือนก่อน

    සුපිරි ආ මාත් දැම්මා රු49 ගියේ

  • @gayanichathurika8915
    @gayanichathurika8915 5 หลายเดือนก่อน

    language eka english walata change kalata kamak nadda.

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      අවුලක් නෑ.නමුත් ithly එකම තියෙන එක තමයි හොදම❤

  • @MeenuPerera
    @MeenuPerera 5 หลายเดือนก่อน

    Weraduna address eka hada ganna berida local delivery services ekata call karala

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      address හදන්න ඔනේ නෑ දිස්ත්‍රික්කය හරි නේද❤call කරලා ඔයාට ඔනේ තැනට ගෙන්න ගන්න🎉

    • @MeenuPerera
      @MeenuPerera 5 หลายเดือนก่อน

      Call answer karanne neti eka tamai prashne balamuko ..... Godak stuthi oyata. Oyage vedio balala e kiyapu widihata orders dagathta.

  • @chamudithjayasinha4886
    @chamudithjayasinha4886 5 หลายเดือนก่อน

    Meka google account valata hariyan nadda

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      හරි යනවා❤

  • @tharindugimhana9163
    @tharindugimhana9163 5 หลายเดือนก่อน +1

    Mama damma ohoma oder ekk ada.....rs 33 kapune....😌💗 thanks

  • @Wolf-oc1vz
    @Wolf-oc1vz 5 หลายเดือนก่อน +1

    Supiri bn

  • @chamudithjayasinha4886
    @chamudithjayasinha4886 5 หลายเดือนก่อน

    Okkoma hari gihin unpaid dana velavedi cancel unane

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      address track 😢

  • @LakshanJayasooriya-th9zk
    @LakshanJayasooriya-th9zk 4 หลายเดือนก่อน +1

    Rs 300k kapenawane

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      dan ivaryi me offer ek😴

  • @madushanikaudyangani43
    @madushanikaudyangani43 5 หลายเดือนก่อน +1

    Country wenas krla addres add krama uro gana wedi wenawane🥲

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      දැන් ඉවරයි මේ offer එක😢හෙට 4.30P.M 5$ coupon ගන්න විදිහ uplod කරනවා මම❤

  • @slzoom8100
    @slzoom8100 5 หลายเดือนก่อน

    Oya vpn ekak pavichchi karanwda

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      vp එකක් use කරනවා නමුත් aliexpress වලට use කරන්නෙ නෑ🥰

  • @yasasrewatha3708
    @yasasrewatha3708 5 หลายเดือนก่อน

    Ane aluthin account eka hadana vidiha dannako

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      මේකට කලින් video එක බලන්න❤

  • @kavibro5493
    @kavibro5493 5 หลายเดือนก่อน +1

    Offer eka iwarai

  • @pahanmethsara8669
    @pahanmethsara8669 5 หลายเดือนก่อน +1

    supiri😍

  • @LihiniudeshikaSomarathne
    @LihiniudeshikaSomarathne 5 หลายเดือนก่อน +1

  • @OmilaVindiya
    @OmilaVindiya 5 หลายเดือนก่อน

    Web akenn barida bn karanna

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      3 in 1 පෙන්නන්නෙ නෑ browser වල

  • @MrXlite_2
    @MrXlite_2 5 หลายเดือนก่อน

    Ane ayyage nb ekk dennako contact karaganna widiyak ane please

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      ඩිස්ක්‍රිප්ශන් එකෙ group එකට එන්න

  • @kaveeshalakmini679
    @kaveeshalakmini679 5 หลายเดือนก่อน +1

    Dem mek iwrai ned

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      දැන් ඉවරයි මේ offer එක😢හෙට 4.30P.M 5$ coupon ගන්න විදිහ uplod කරනවා මම❤

  • @piyumalkumara98
    @piyumalkumara98 5 หลายเดือนก่อน

    Thanks🎉🎉🎉

  • @MrXlite_2
    @MrXlite_2 5 หลายเดือนก่อน

    Unpaid dammama wadi gananne enne

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      address පුළුවන් තරම් chenge කරන්න❤

  • @maxbro9489
    @maxbro9489 5 หลายเดือนก่อน

    mage 11.40 kne pennan e

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      address track 😢

  • @sanchitha-l6d
    @sanchitha-l6d 5 หลายเดือนก่อน

    euro 0.94 pennanne dan

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      contry එක srilanaka දාලා pay කරන්න යන්න දැන්.rs60ට අඩුවෙන් පෙන්නයි❤