කැරකී කැරකී එන කර්ම (සංසප්පනී දහම් පරියාය) (2021-04-09)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #BhagyawathunWahanseAscharyayi #SaddaseelaThero
    මෙකල බොහෝ පිරිසක් ධර්මය ශ්‍රවණය කරනවා. ඒ නිසා ධර්මය ඇසීමේ අඩුවක් නෑ. බොහෝ අයට තියෙන්නේ තමන්ගේ අඩුපාඩු හදාගන්ට බැරි කමක්. සමස්ථයක් වශයෙන් ධර්මය අහන අයගෙන් බොහෝ දෙනෙකුට 'මේවා අකුසල් මේ දේ අයහපත් මේ තමයි කුසල්' කියලා යම් දැනීමක් තියෙනවා. එහෙම දැනුනට තමන්ගේ සිතේ අකුසලය හටගනිද්දී ඒවා දුරුකර ගන්න වීරියක් නෑ. නිවැරදි මාර්ගයට එන්න හයියක් නෑ.
    බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ බොහෝ දෙනා එක බණ පදයෙනුත් මගඵල ලැබුවා. ඒ මගඵල ලබාදීපු බණ පද ඒ විදිහටම මෙකලත් අහන්න ලැබෙනවා. ඒ වුනාට මගඵල තබා ජීවිතයේ අකුසල් දුරුකර ගැනීමවත් කරගන්න අමාරුයි. ඇතමුන්ට ධර්මය කොහෙත්ම තේරුම් ගන්න බෑ. එතකොට අපට පේනවා මෙකල මිනිස් වර්ගයා දැඩි අසරණකමකින් තමයි ජීවත් වෙන්නේ.
    ඉතින් ඒ අසරණකමෙන් බේරෙන්න සරණක් ඕන. ඒ සරණේ පිහිටලා තමයි ජීවිතේ වෙනස් කරගන්න තියෙන්නෙ. ඉතින් ඒ සරණ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ධර්ම රත්නය ගැන, ශ්‍රාවක මහරහතන් වහන්සේලා ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදින්න පහදින්න සිත සෘජු වෙනවා. සිතේ ලාමක ගති, වක්‍ර ගති දුරුවෙනවා. එ නිසා අපි කවුරුත් බලවත්ව වෙහෙසිය යුතුයි උත්සහයක්, වීර්යයක් ගතයුතුයි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම පිණිස. බලවත් ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස.
    ඒ නිසා සිතේ ලාමක ගති දුරුකරගෙන සෘජු සිතක් උපදවා ගැනීමට කැමති සියලු දෙනා අසිරිමත් මනුෂ්‍ය රත්නය වන බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය ගැන විස්තරවෙන මේ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරත්වා. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගනිත්වා.
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 54

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +1

    🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!...........................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .......
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .......
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ..........

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +2

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    වන්දනනීය පූජනීය අප කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන පින්වත් අපගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ත්‍ය ලැබේවා ! සාදු !!! උතුම් චතුරාර්‍යය සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධ පිනිසම හේතු වාසනා වේවා ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය පාරමිතාවක්ම වේවා ! සාදු !!!ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වතුන්ට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කරන පින් බලෙන් උතුම් නිවන් මගට පිහිට වේවා ! සාදු !!! මේ සියලු පින් අප කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
    2021 ** 04 ** 09

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +1

    සාදු.සාදු සාදු නමෝ බුද්දාය සැම හට සම්මා සම්බුදු සරනයි දිර්ඝ ආයුම වේවා අපේ ස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපගේ ලොකු ස්මින් වහන්සේට මගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය කුවේටි

  • @newkw4978
    @newkw4978 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පිංවත් සාමින් වහාන්සේට මම නමස්කාර කරමි මෙිධර්මය අපහට අසන්න සැලැස්සු සියලු දේනාට තේරැවන් සරනයි

  • @niroshadilhani7698
    @niroshadilhani7698 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🌼🌼🌼ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා..තෙරුවන් සරණයි 🌼🌼🌼

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ..!! එ භාග්‍ය වත් වු අරහත් වු මෙ තුන් ලොකෙටම අග්‍ර වු අසමසම වු මාගෙ ගෞතම සම්මා සම්බුදු රාජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!! එ වාගෙම උන් වහන්සෙ ස්වයං බූ ව තමා විසින්ම අවබොද කර ගත්තා වු එ නිර්මල පරම වීරාගී වු එ උතුම් ශ්‍රි සද්ධර්මයටත් එ නිර්මල සොදුරු ධහම් මගෙ ගමන් කර මෙ සියලුම සසර බන්ධන වලින් සදහාටම මිදුනා වු එ අර්‍ය මාහා රහතන් වහන්සෙලා ඇතුළු සියලුම අර්‍ය මහා සන්ඝ රත්නයටද මාගෙ නමස්කාරය වෙවා.!! සාදූ සාදූ සාදූ..!! මෙ නිර්මල ශ්‍රී සද්ධර්මය අපට දෙශනා කරන්නා වු එ උතුම් සඝ රුවනට නිදුක් නිරොගි බාවය ලැබේවා .චිර ජිවනය ලැබේවා උතුම් දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා .¡¡ මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම උතුම් වු චතුරර්‍ය සත්‍යම අවබොද වී අමා නිවනින්ම සැනසිම ලබත්වා ..අපටද මෙ උතුම් ධර්මය ස්‍රවනය කරන්නා වු පිනෙන් මෙ අකුශල ධර්මයන්ගෙන් මිදී උතුම් වු ධර්මාවබොදය පිනිස ම මෙ පින් හෙතු වාසනා වෙවා..!! නමො බුද්ධාය ..!!

  • @priya83621
    @priya83621 3 ปีที่แล้ว +2

    අපේ පින්වත් හාමුදුරුවන්ට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදූ සාදූ සාදූ

  • @isurucharuka513
    @isurucharuka513 3 ปีที่แล้ว +2

    සාදු 🌺🙏සාදු🌺🙏 සාදු🌺🙏 අතිපූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු පතනවා! 🙏ඔබ වහන්සෙ වැනි කලයාණ මිත්‍රයෙක් මෙරට පහළ වීමම අපගෙ වාසනාවක් කොට සලකනවා 🙏නමෝ බුද්දාය 🌺🙏🌺🙏🌺🙏🌼🌼

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +1

    සාදු , සාදු , සාදු ..............!!!
    හරිම ලස්සනයි අසිරිමත් ප්‍රණීතයි , අපට අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් වැඩ වාසය කරන සේක්වා ...................!!!
    නමෝ බුද්ධාය .......!!!

  • @janakachandrasekera39
    @janakachandrasekera39 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .
    සාදු ...සාදු ...සාදු ..
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය

  • @anjalikakanchanamarasingha4249
    @anjalikakanchanamarasingha4249 3 ปีที่แล้ว +2

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබෙන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයා වසාං බුද්ධ පුත්තන් නමාමහං සාදු සාදු සාදු ..

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +1

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 3 ปีที่แล้ว +2

    හරිම වටිනා දේශනාවක්.සියලු දෙනාටම මේ උතුම් සද්ධර්මය ඇසේවා

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 3 ปีที่แล้ว

    Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @nimalsantha5060
    @nimalsantha5060 3 ปีที่แล้ว +1

    පින් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @noprocedure6661
    @noprocedure6661 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ

  • @nalintishara5717
    @nalintishara5717 3 ปีที่แล้ว

    Sadu,sadu,sadu,,pinwth,hamuduruvant,mage,namskary,weva

  • @nipunweerakoon_97
    @nipunweerakoon_97 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු🙏🙏🙏🙏 ඔබ වහනසේට දිර්ඝායු වේවා.🙏🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 3 ปีที่แล้ว

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @rapandmusic7324
    @rapandmusic7324 3 ปีที่แล้ว +2

    සාදූ...සාදූ....සාදූ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwannt6395
    @ruwannt6395 3 ปีที่แล้ว +1

    Saadu saadu saadu saadu 🏵🌺💐🌻🌼🍂🌷🌹⚘🙏🙏🙏🙏

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 3 ปีที่แล้ว

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸👏🌸👏🌸👏

  • @nimeshakalpani
    @nimeshakalpani 14 วันที่ผ่านมา

    Sadhu...Sadhu...Pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath Mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya awabodha kirime wasanawa uda wewa....Sadhu...Sadhu....

  • @merrymerry9736
    @merrymerry9736 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏🙏

  • @janithdilmith6047
    @janithdilmith6047 3 ปีที่แล้ว

    බුදු සරණයි

  • @nilanthirenuka6301
    @nilanthirenuka6301 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @samiththilina2453
    @samiththilina2453 3 ปีที่แล้ว

    sadu.sadu.sadu

  • @sammanirupasingha9505
    @sammanirupasingha9505 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @nawoo4603
    @nawoo4603 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maduwanthakumara3917
    @maduwanthakumara3917 3 ปีที่แล้ว

    sadu

  • @neeshakiki877
    @neeshakiki877 3 ปีที่แล้ว

    සාදු සාදඅ සාදු....

  • @nisansalasandamali9981
    @nisansalasandamali9981 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilanthimapalagama8438
    @nilanthimapalagama8438 3 ปีที่แล้ว

    Theruwan saranai 🙏🙏🙏🙏

  • @gayankarunarathna4584
    @gayankarunarathna4584 3 ปีที่แล้ว

    Sadu sadu sadu.!

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 3 ปีที่แล้ว

    🙏🙏🙏🇱🇰

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 ปีที่แล้ว

    සාදු ...

  • @malikkaindreni5904
    @malikkaindreni5904 3 ปีที่แล้ว

    SADU, SADU, SADU, 🙏🙏🙏

  • @hemanthajayalal2114
    @hemanthajayalal2114 3 ปีที่แล้ว

    🌷🙏සාදු 🌷🙏සාදු 🌷🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !!!........
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ..
    ව්දේස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දෙනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දෙනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ........

  • @samiththilina2453
    @samiththilina2453 3 ปีที่แล้ว

    sadu.sadu.sadu

  • @prabashimaheshika7764
    @prabashimaheshika7764 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SAa96573
    @SAa96573 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @erandikaushalya1647
    @erandikaushalya1647 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dil3705
    @dil3705 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @aishcool22
    @aishcool22 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @hkmhaputhanthrige5520
    @hkmhaputhanthrige5520 3 ปีที่แล้ว

    🙏