අනේ මන් ඔයාලා දෙන්නගෙ videos බලන්න ගත්තේ one week විතර ඉදලා.මට හරිම ආදරේ හිතෙනවා ඔයාලා දෙන්නගෙ behaviour එකට sooo natural සමහර අය වගේ බොරු posh මොකුත් නෑ.ඔක්කොම හරිම normal life normal talk and even friendly ways call us fans like your close friends.so love u two sooo much and soon plan to come italy for vacation and i will surely visit your pizza shop.❤️❤️❤️❤️
Sri lankan food hadann kenek oni nm mta ktha krnna hode ..😋😋 hinayk akki mt ohe en ek. Awoth aniwa enwa oylwa blnna. Mn thma chutine. Al iwr krl inne....mge hinyk kohoma hiri en ek oheta... Akki ayya adrei denntm.... 😍😍😍🤗🤗🤗 Aduragnn hmbenn asi ...
You guys started a new chapter of your life ( you both aren't two now. You both don't have two different lives now, so i'm saying your LIFE instead of saying your lives) Proud of you guys. Congratulations! Keep it up and bring us many interesting videos..🎉️🎉️🔥
චූටි කාලෙ ඉදං අපි දෙන්න මවපු හීන අද ඇත්ත වෙලා ❤️.කලිං වීඩියෝ එකේ නදී අපි දෙන්න යාලු උන මුල් කාලෙ මට දුන්න ලියුමක් පෙන්නනවා. ඒකෙ නදී අපි දෙන්නගෙ අනාගතේ plan කරල තියෙනවා cute චිත්‍ර ඇදලා😅,එදා ඒ හැම දෙයක්ම අපේ ආසාවට අපි මවපු හීන . අද වෙද්දි ඒ හැම දෙයක්ම අපි එකතු වෙලා සාර්තක කර ගෙන…වැදගත්ම දේ අපි කොච්චර සාර්තකද අසාර්තකද කියන එකට වඩා හැම අමාරැ සහ ලස්සනම අවස්තා වලදී අපි අපි වෙනුවෙන් හිටියා එකා වගේ.ඉතිං ගොඩක් සතුටුයි.
ඒ වගේම ඔයාල අපි ගැන තියල තියෙන විශ්වාසය ගැන හිතද්දි ඒක අපිට Confidence හදා ගන්න ලොකු සපෝට් එකක් ,ඉතිං අපිත් එක්ක මුල ඉදන් ඉන්න ඔයාලට ගොඩක් ස්තූතියි,ආදරෙයි ගොඩක්.
❤️😘🤘
❤️
🌹meka magen අක්කිටයි අයියටයි 🌹❤️
😘
Congratulations 🥳 both of you im so happy 😃
ඉතලි ආව දවසක අපි වීඩියෝ එකක් කරනෝ ඔන්න හොඳේ...
උණුසුම උණුසුම් සුභ පැතුම් මචන්ලා... හීන සැබෑ කරගන්න මිනිස්සු දැක්කම හිතට මාරම සතුටක් දැනෙනවා. ආදරෙයි. 😍❤️😍
Adarei yashiya & anuwa. Mehe awama food challenge ekak karamuthee😍
විනාසයක් අතලගයි මේ දෙන්නා ආවොත් අනික් මිනිස්සුන්ට කන්න වෙන්නේ නෑ. 🙊🙊❤️❤️
Good luck .
💓💓💓💓💓
@@ashan9999 😂😂😂😂 අම්මෝ ඔහොම කියනවාද ඉතින් 💓
ලංකාවෙ මනුස්සයෙක් මෙහෙන් ගිහින් ගහල තියෙන ගේම දැක්කම නන් පට්ට සතුටුයි ❤❤❤
අනිවාර්යයෙන්ම 💓
අක්කිට අයියා ඉන්නකන්, අයියට අක්කි ඉන්නකන්, ඔයාලා දෙන්නට දෙන්නා ඉන්නකන් ඒ හැම හීනයක්ම හරි ලස්සනට පාට කරන්න පුලුවන් මේ වගේ හැමදාටම 🥺♥️ චූටි කාලෙ ඉඳලා දෙන්නත් එක්ක එකින් එකට හැබෑ කරගත්ත හීන දකිද්දී හරිම ආදරණීයයි ඒ වගේම ආඩම්බරයි ♥️ සමහර තැන්වලදී එන චූටි චූටි බාධා එක්ක ඔයාලා දෙන්නා මේ ඇවිත් ඉන්න තැන ගැන ඇත්තටම හරිම සතුටුයි අක්කි අයියා. ජීවිතේ ඉස්සරහටත් දෙන්නත් එක්ක එකතු වෙලා චූටි චූටි හැම හීනයක්ම ඔයාලා හිතනවටත් වැඩිය හොඳට හැබෑ කරගන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අක්කි අයියා. විශ්වාසයි ඔය දෙන්නා එකතු වෙලා ඒ හැම දෙයක්ම සැබෑ කරගන්නවා කියලා ♥️ ආදරෙයි දෙන්නටම මගෙම අයියයි අක්කියි වගේ 🥺♥️
නදි අක්කගෙ තාත්තාගෙ Story එක දැන ගන්න ආසයි ❤️🔥කිවුවත් වගේ රෑට පට්ටම ලස්සනක් තියෙන්නේ තව තවත් දියුනු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.😘😘
💓💓💓
@SM Creative Channel 💓💓
අඩේ..............🙏❤️ තාම වීඩියෝ එක බලන්න පටන් ගත්තා විතරයි.vidio එකේ title එක දැක්කා විතරයි,මට මාර සතුටක් දැනුනා❤️ අපේ උන් දෙන්නා ඒ ගේමත් ගහලා කියලා දැක්කම.බුදුන්ගේ සරණයි සහෝදරයා & මගේ සහෝදරී !!!
Lovvu so much Thilini😍
💓💓💓💓
ලංකාවේ තිබ්බනම් මේ රෙස්ටුරන්ට් එක අපේ කෙල්ලෝ කොල්ලොත් පිරිලා ඉදී හැමවෙලේම❤️🇱🇰ජය වේවා
Good luck bro
අනිවාර්යයෙන්ම නේද 💓💓
@@manelneluwatthegedara3910 💓💓
ඔය දෙන්න නම් ඇත්තට පට්ට අනේහ්❤❤❤❤
නදී අක්කගෙ බත් කඩේ ඇස් දෙකෙන්ම බලන්න සැදී පැහැදී ඉන්නේ ❤️🤗
Congrats ayya and akka.....200k wennai yanne...😍😍😍😍♥️♥️♥️♥️♥️💞💞💞💞💞💞💞
සුබ පැතුම් චිරා අයියා , නදී අක්කා ..ඔයාලගෙ හීන හැබෑ වෙද්දි බලාපොරොත්තු ඉශ්ට වෙද්දි අපිටත් සතුටුයි..😍😍 පරිස්සමින් ඉන්න දෙන්නම ❤️❤️😘😘
💓💓💓
ලී දර පෝරනූ පීසා ලංකාවේ දැන් තියනවා. රසම "කාසා ඉටලියා" කියන රෙස්ටුරන්ට් එකේ. ඔයාලා දෙන්නට සුභ පතනවා❤️❤️ නදී චිරා අයියා❤️❤️❤️❤️
congratulations both of you ❤️❤️
Akki and aiye 😍
Akki 💜️
නදි අක්කේ චිරන්ත අයියේ ඔයාලගේ ඒ ලස්සන හිනේ හැබැවෙලා ගොඩාක් සතුටින් ආදරේයි . සිකුරාදා වෙනකන් බලන් ඉන්නේ ආසාවෙන්. එහෙත් විඩියෝ එක ඉවර වෙද්දි දුකක් දැනේනවා. එහෙත් කමක් නැහැ අපි බලන් ඉන්නවා අය එනකන්. පරිස්සමෙන් හැමදේම හිනා වේලා ලස්සනට පරිස්සමෙන් ඉන්න. ඔය හිනාව තමා අපේ හිත් සතුටු කරේ පරිස්සමෙන් ආදරේයි ❤️❤️❤️😍😍😍😍
අනේ අක්කී අයියා congratulations අනෙ මගෙ අක්කි අයියා ඔයාලා ඔයාලගේ හීන වලට හිමිට හිමිට යද්දි මට දැනෙනේ මම ඒ හීන ඉශ්ට කරගන්න හදනවා වගේ ❤️ දෙන්නටම බුදු සරනයි
Hrima stutui aiye akke..reta marma lsnai tmaii 🥰🥰e wge light set krla marama asaiii mat nadee akka wge..home tour ek bln gdk aswen htye aiye akkee..ikmnt genna 🥳🥳hemdm stutin inn dennm 🥰🥰
ගොඩාක් සතුටුයි ඔයාල දෙන්න දැක්කම සිකුරාදා වෙනකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ සුබ පැතුම් ඔයාල දෙන්නට ❤️
Much love 🌸❤️
පරිස්සමින් ඉන්න දෙන්නම 😘
අනේ මන් ඔයාලා දෙන්නගෙ videos බලන්න ගත්තේ one week විතර ඉදලා.මට හරිම ආදරේ හිතෙනවා ඔයාලා දෙන්නගෙ behaviour එකට sooo natural සමහර අය වගේ බොරු posh මොකුත් නෑ.ඔක්කොම හරිම normal life normal talk and even friendly ways call us fans like your close friends.so love u two sooo much and soon plan to come italy for vacation and i will surely visit your pizza shop.❤️❤️❤️❤️
නියමයි කියලා වැඩක් නෑ හොදේ..ඔයාලගේ වැඩේ ගොඩක් success වෙන්න කියලා මං wish කරනවා.👍🍾💕
නදී අක්කගේ තාත්තට හිත ඇදීලා ගියේ මට විතරද 😶එයා ලාම්සනයී crush 😶❤️
දන්නෙම නැතුව ඔය දෙන්නා බ්‍රෑන්ඩ් එකක් වෙලා 😁❤
ලග පාතක හිටියනම් ඇවිල්ලා නදී නංගිගේ තාත්තාගේ pizza offer එකත් අරන් යන්න තිබුනා.ඔයාලත් කොහොම හරි නදී අක්කගේ බත් කඩේ open කරන්න බලන්න.good luck.. love you..😊😊❤❤👍
සුබ පැතුම් නදී අක්කා ,චිරා අයියා 🤩දෙන්නා එක්ක හැමදාම ,සතුටින් පරිස්සමින් ඉන්න 😍
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥 aneee awith yanna tibbanam 🥺 congratulations akki aiya 😊
සිකුරාදා කියන්නේ සුපිරිම දවසක් 💜️💖 ඉවසිල්ලක් නැතුව ඉන්නේ ඔයාලව බලන්න❤️❤️ සුබ පැතුම් නදී අක්කි,චිරා අයියා ❤️❤️💖💜️ හරිම සතුටුයි 😊😊 පරිස්සමින් ඉන්න දෙන්නම💖💜️ ආදරෙයි ගොඩක් 💖💜️
Woowwwwwww akkeeee asayi nadi akkage bath kadeeta enna .dwasaka aniwa enawa ...😍
සුබ පැතුම් චිරන්තන අයියා,නදි අක්කාා❤️❤️ දිවුනුවෙන් දිවුනුවටම යන්න කියල මම ප්‍රර්තනා කරනවා. 😍ඇස්වහ කටවහ වදින්නෙ නෑ ඔයලට😘😘. ආදරෙයි ඔයලට .පරිස්සමින් ඉන්න. බුදු සරනයි.🙏🙏
ආදරෙයි💓💓💓 oya dennatama asai baladdi oyalage vidio aluth ekak enakan inne hamadama...❤️❤️❤️🇱🇰
Wow...❤️❤️ congratulations aiya akki ❤️
Godaaaaaak sathutuii.......dennatama hadawathinma suba pathanawa ❤❤❤😍😍
අපේ නදි අක්කගේ බත් කඩෙි 😍😍😍😍😁😁😁😁💘💘💘💘 චිරත්තන අයියා දෙන්නටම ආදරෙයි ලන්කාවෙි අපිටනමි ගැමිමක්ම තමා
Congratulations aiyye akke dennatama harima satuti lankawe shop ekka karana ekata 🙏🙏😘❣️job vacation tiynnwanam kiyanna 🙏❣️😘
ඔයාලා දෙන්නට සුභපතනවා මුලු හදවතින්ම.හිතේ තියෙන හැමදේම ඉෂ්ටවෙන්න ඕනෙ.ඒවගේම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.✌️
හැමදාම ඔයාලා දෙන්නට ආදරෙයි ❤️🤟
යං යං යං හිනෙට ඇවිදං යං.....මන්දාකිනියම පීරන්...💚
කවදහරි ඔයපැත්තේ ආවම එන්න්ම්කෝ....
කඩේ ලගින් යන හැමෝටම බඩගින්නක් දැනේවා...😅
අම්මෝ..මරම සතුටුයි ඇ😍❤️ඉස්සරහට තව තවත් අක්කගෙයි අයියගෙයි හීන හැබැ කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ..❤️ congratulations දෙන්නටම❤️🙈මාරම සතුටුයි...
💑දෙන්නා එක්ක ආදරෙන් එකතු වෙලා මුල් කාලේ ඉදන්ම මවපු හීන එකින් එක සැබෑ කරගන්නකොට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ😍.ඔයාලා දෙන්නගෙ හැම හීනයක්ම සැබෑ වෙන්න ඕනේ.ඔයාලා දියුණු වෙද්දි අපිටත් හරිම සතුටුයි.පරිස්සමින් ඉන්න අක්කා & අයියා.
ආදරෙයි ❤
අපි ළමා කාලයේ මවපු හීන හැබෑ වෙන්නේ කීයෙන් කීදෙනාටද ඒඅතින් ඔය
දෙන්න හරි වාසනාවන්තයි
ඔබලාගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා !💐💐💐💐
ආදරෙයි මගෙ කපල් එක CONGRATULATIONS 😘😘😍😍❤️❤ හැමදේම සාර්ථක වෙන්න ඕනේ පරිස්සමින් හැමදේම සාර්ථක කරගන්න 😘😘😘😘😘
Wow patta ane.matath enna barida oyalage restaurant eke wadata👍👍❤️❤️❤️❤️adarei oyala dennatama godak
ඔයාල තනියෙම නෙමෙයි ඒ හීනේ ඉන්නේ...අපිවත් ඒ හීනෙත් එක්ක එක්කන් යනවා... ශ්‍රි ලංකන් විදියට ජයවේවා 💐🇱🇰✝️☸️
Ammo kawadawath epawenne nathi dennek.❤️❤️🥀🥀thawath sarthaka wenna suba pathanaw.
අයියා අක්ක දෙන්නටම ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා සුබපතනවා.💟
දියුණුවෙන් දියුණුවටම පත් වේවා චිරා.. නංගිටත් ආදරෙයි ❤️ ඇත්තටම සංතෝසයි
Congrats 🥳 Harima sathutui Oyala denna gana … adambarai Oyala gana … oyalata suba pathanawa … Italy awama aniwa ennam 🥰🥰🥰
Awwww Guys Congratulations😍❤💫
හරිම සතුටුයි අක්කි අයියා😎✌
"නදී අක්කාගේ බත් කඩේ"
ඉතාලියේ වගේම ලංකාවේ තියෙනවනම් මරු හි හී(next idea😉)
Anihhhh love this😘
Stay Blessed Cuties🌸
#B12 Love
ඇත්තටම ගොඩාක් සතුටුයි අක්කා & අයියා මාත් ආසවෙන් ඉන්නේ ලංකාවේ ලස්සන රේස්ටුරන්ට් එකකට ඔයාලගේ හැම බලාපොරොත්තු වක්ම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🥰
සුබ පැතුම් අයියටයි අක්කටයි දෙන්නටම😍මටනම් සෑහෙන්න සතුටුයි♥පරිස්සමින් සතුටින් ඉන්න ඉස්සරහා වැඩ ටික හොදින් කරගෙන යන්න😍 ආදරෙයි B12 familly❣
හීන වලට පනක් තියෙනවා කියලා ඔප්පු කරලා පෙන්නපු අයියා අක්කාටයි...හදවතින් සුභ පැතුම් එකතු කරනවා මගේ❤️..අයියා අක්කා ගේ හීන සැබෑ වෙනවා කියන්නේ B12 ෆැමිලි ඒකේ හීන හැබෑ වුණා වගේමයි ❤️❤️❤️
සුබ පැතුම් ඔයාලා දෙන්නටම. හීනයක් සැබෑ කරගන්නවා කියන්නේ ලොකුම සතුටක් තමයි 😍❤❤ ජයවේවා ! තෙරුවණ් සරණයි !
දිනෙන් දින සර්ථක වෙන්න ලැබෙයි.....හදවතින්නම සුභ පැතුම්
දිනෙන් දින දියුනු වේවා..... සුභ පැතුම්♥️♥️ ඒ වගේ මාමංඩියෙක් මටත් හිටියා නම් කියලත් හිතුනා😉
Thana nam niyamai😍😍😍💗🤟
තරහාම තරහාම තරහයි.😾....😈💔 මේචිරකල් අපේන් ඔක හැන්ගුවට...
ඒත් ආදරෙයි හැමදාම වගේ🙈.....🖤🖤🖤
Sri lankan food hadann kenek oni nm mta ktha krnna hode ..😋😋 hinayk akki mt ohe en ek. Awoth aniwa enwa oylwa blnna. Mn thma chutine. Al iwr krl inne....mge hinyk kohoma hiri en ek oheta...
Akki ayya adrei denntm.... 😍😍😍🤗🤗🤗
Aduragnn hmbenn asi ...
මාරම සතුටුයි. දිනෙන් දින දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නට. 🤗💕💙❤
200k walata lagaii😍😍😍😘❣️❣️❤️🔥❤️🔥❤️🔥💝🌼
චිරා අයියා මාමණ්ඩියත් එක්ක ආතල් එකේ ඉන්නව නේ 👨❤💋👨😂😂😂😂අම්මොහ් නේත.මාමණ්ඩි බෑණා ෆ්‍රෙන්ශිප් 😘😘ආදරණීය පවුලක් 😍😍😍😍
Ane hamadama sathutinma inna...oyala denna godak wasanawamthaii......💓💓💓
දැන් ඉතින් කුහකයොන්ගේ ඇහේ කටු අනිනවා වගේ ඇති 😂💔
Congratulations akka & ayya 🥳
LOVE YOU B12 💕👌
🇱🇰
නියමයි.......කාල යන්න එන්නම්කෝ...😍
Congratulations නදී අක්කා & චින්තනය අයියා ...😇🙂 ගොඩක් සතුටුයි ඔයාලා 2න්නා ගැන ...🤗🤗 ජිවිතේ තියෙන හැම හීනයක් ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ...🥰🥰💗💗 නදී අක්කියෝ පුලුවන් නන් ඔයාගේ නංගී ව පොඩ්ඩක් පෙන්නන්නකෝ...☺️☺️ හැමදාම මෙහෙම සතුටින් හිනාවේලා පරිස්සමින් ඉන්න අක්කි බබා & අයියා ...much love ..🥰🥰❣️❣️💐💫👸🤴
Woow love you nangiya❤️
අනේ තව දෙයක් කියන්න ඕනි. අක්කිලාගෙ ෆැමිලීස් දෙකම ඉතාලි ගිය එක ඔයාල ජීවිතේ ගත්ත හොඳම හොඳ තීරනයක් කියලයි මම දකින්නෙ.
Congratulations දෙන්නටම... ලංකාවට ආව දවසක ඔයාලා දෙන්නත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සුපිරි ඇත්තටම 👍👍👍
ඔයාලනම් ජිවිතේ. පාස් උත්සහායෙන් ජයින් ජය. ඔයාලා දෙන්නා වගේ ඉහළට යන්න ලැබෙවායි මං මටම කියා ගන්නනවා.
ඇත්තටම ගොඩක් සතුටුයි 😍😍😍
චිරා අයියා කොක්ටේල් හදනවා..පෙන්නන්න...😍😍 ආදරෙයි ඔය හැමොටම B12 😍❤️🖤🌹💪😘
Oyalage video balanawa.eth aluth gedarakata yanawa qwa dawase idan hari asawen hitiye anith video eka balanna.sathutui ape kenek wage danenne.parissamata sathutin inna.budu saranai ❤️❤️
හරිම සතුටුයි අක්ක අයියා...සුබ පැතුම් ඔයලා හැමෝටම ඉදිරි වැඩ කටයුතු වලට 😍❤️🔥😍❤️🔥
නදී අක්කා වගේම.එයාගෙ තාත්තත් ලස්සනයි එක වගේ මිටියි දෙන්නම ආදරෙයි අක්කි අයියා හොදට කරගෙන යන්න වැඩටික
අනේ congratulations දෙන්නටම 😍😍👏👏 අපිට home tour එකකුත් ඕනෙ.. 😊😊😊❤❤
Sathutin inna adarei dennatama ❤️🥰😘
සුභ පැතුම් නදී අක්කී & චිරංතන අයියා ❤ හීනවලට ජීවයක් දෙන්න උත්සාහ කරන මිනිස්සු 😍
ආදරෙයි අක්කා & අයියා ❤❤
#DreamsComeTrue #NewRestaurent
පොඩි කාලෙ ඉදලා මවපු හීනෙ අද ඇත්ත වෙලා ||😍 කොහොමහරි නදී අක්කගෙ බත් කඩෙත් ඇරියා | Dreams Come True
ආදරෙයි දෙන්නටම❤❤❤❤❤🌸🌸තව වීඩියෝ එකක් ඉක්මනටම ඕනා
ඉතාලි සැට් එකට කොත්තුවක්,බිත්තර ආප්පයක් ඒම දාලා දුන්නොත් නරකද අප්පා..dinner ekata ලොවෙත් සුපිරියක් ....ලස්සනයි බත් නැති නදිගෙ බත් කඩේ.. රෑට නදිගෙ බත් කඩේ ලස්සන දෙවල් ටිකකුත් පෙන්නන්ඩ අමතක කරන්න එපා හොදේ...💗👋💥💣....
හැමදේම හොදින් කරගන්න ලැබේවා දීරඝායු දෙන්නටම ආදරෙයි 😘😘😘😘😍
Ane harima sathutui denna ekka hemadama lassanata inna sathutin inna adarei dennatama❤️❤️
සුබ පැතුම ඔයාලා දෙන්නටම ඔයාලගේ ඉදිරි බලා පොරොත්තු සේරම සාර්ථක වේවා හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා ආදරෙයී❤️😍😊😘😎
ඔව් හැම දාමත් ඔයාලත් එක්ක 😍😎
Ikmanata aluth gedara pennako anee❤️niyamaiii
හදවතින් ම සුබ පැතුම්❤️ 💐💐💐
දේවමැනියන්ගේ ආසිරිවාදය නොවඩුව ලැබෙිවා ජේසු පිහිටයි
29:01 අයියා ඒක කියපු හැටි..🙈
Ubala hena kapatiy ban 😜 Nadeege Papa heeniyata promote eka dunne... congrats 👏 okkotoma, proud to be Sri Lankans
Congratulations නදී අක්කා & චිරන්තන අයියා.❤❤❤ හැමදේම ඔයාලා දෙන්නගේ අධිෂ්ඨානයයි කැපවීමයි තමයි... ලොකු දිග ගමනක් යන්න හදවතින්ම සුභපැතුම්❤❤❤❤❤❤❤
හායි අයියෙ අක්කේ ගොඩක් සතුටුයි .ගොඩක් කාලෙකින් ඔයාලගේ විඩියො එකක් බැලුවේ .මොකද සැහෙන්න වැඩ.මාව මතකද දන්නේ නැ .ඔයාලා හදපු බර්ගර් එකක් හදලා ඉන්ටවිවු එකක් පාස් උන කොල්ලා .මටත් හිතෙනවා ඉතාලියට ඇවිත් ඔයාලගේ රෙස්ටුරන්ට් එකට ඇවිත් බඩ පැලෙන්න කාලා යන්න .සුබ හදවතින්ම ඔයාලා දෙන්නට .ආදරෙයි ආදරෙයි අහස තරම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Adeeh malliya😍.kohomada ithin mathakai mathakai.hodin neda oyala?❤️
@@Binario12 අපිනම් හොදින් ඉන්නවා .කොරොනා හින්දා අපේ රෙස්ටුරන්ට් එක නම් වහලා .ගෙදර බර්ගර් හදලා ඔන්ලයින් ඔඩර් යවනවා .ඒනිසා ඔයාලගේ විඩියො බලන්න වෙන්නේ නෑ.දුකයි.
ඇත්තටම ගොඩක් සතුටුයි ඔයාලා ගැන.... ඔයාලගේ හැම හීනයක්ම සැබෑ වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..... ගොඩක් ආදරෙයි.... බුදු සරණයි ඔයාලට.....
ආඩම්බරයක් ,අපේ රටේ පව්ලක් පිටරට ගිහින් ඔහොම ඉන්න එක.
දෙවි පිහිටයි.
ඔයාලා දෙන්නටම සුබ පතනවා හතවතින්ම ...
පරිසමින් ඉන්න .. ආදරෙයි b12 family.
බුදු සරනයි 🤩🤩..
ඒ තාත්තා නම් පට්ට👌❤️
You guys started a new chapter of your life ( you both aren't two now. You both don't have two different lives now, so i'm saying your LIFE instead of saying your lives) Proud of you guys. Congratulations! Keep it up and bring us many interesting videos..🎉️🎉️🔥
Suba pathanawa. oyala hamotama.parissamen sathutin enna labewa kyala..🌹🌹👍👍
සුභ පැතුම් දෙන්නටම❤️ කරන වැඩ ඔක්කොම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජයම වේවා.
💓💓💓💓
Mulu hadawathinma suba pathanawa oyalage aluth weda walata akka & aiya..hemadamath sathutin inna ❤️❤️❤️❤️❤️
ආද්‍යාත්මික සුවය❤❤🎉️🎉️🎉️🎉️ සුබපැතුම්
නදී අක්කිගෙ cute හීන හැබෑ වෙලා තියෙන ලස්සන ❤️ආසා හිතෙනවා දකිද්දිත්. 🥰
සුභ පැතුම් අක්කෙ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා රත්නත්තරේ පිහිටයි ඔයාලට 😍😍😍😍
💓💓💓💓
Kandy වලට ආවොත් ලොකු දර ලිපේ පිසා කඩ දෙකක්ම තියනවා 🇱🇰😍
Akki and aiya congratulations both of you 💕😍💫 අනේ ඔයාලගේ හීන හැබැ වෙද්දි අපිටත් සතුටුයි හැමදාමත් ඔය වගේ සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ඔය වගේම අනිත් හැම හීනයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... Good luck ♥😊