එන්න ධර්ම තුළින් මෙතේ බුදුන් දකිමු | අනාගත බුද්ධවංශය | Ven Koralayagama Saranathissa Thero 2021 bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2024
  • එන්න ධර්ම තුළින් මෙතේ බුදුන් දකිමු | අනාගත බුද්ධවංශය | Ven Koralayagama Saranathissa Thero 2021 bana budu bana dharma deshana
    ---------------------------------------------------------------------
    විමුක්තියේ මඟ අපගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කර එක්තු වෙන්න තිසරණ සරණයි !
    ----------------------------------------------------------------------
    other pirith video :- cutt.ly/Pkl5p7w
    සෙත් කවි & ගාථා :-cutt.ly/8kl6tP1
    ---------------------------------------------------------------------
    Facebook page
    / vimukthiyemaga
    Facebook group
    m. groups/6730008...
    Whatsapp group
    chat.whatsapp.com/JtiwH7LuZiJ...
    බ්ලොග් අඩවියට පිවිසෙන්න
    vimukthiyemagablog.blogspot.c...
    Email
    vimukthiyemaga@gmail.com
    ----------------------------------------------------------------------
    #koralayagamasaranathissathero
    #galigamuwe_gnanadeepa_thero
    #darmadesana_sinhala
    #galigamuwe_gnanadeepa_thero_bana_2021
    #budubana
    #budu_bana
    #dharma_deshana
    #buddhism
    #buddhis
    #meditation_meaning
    #meditation_vipassana
    #meditation_apps
    ---------------------------------------------------------------------
    ven koralayagama saranathissa thero,koralayagama saranathissa thero,koralayagama saranathissa thero bana
    budu bana, dharma deshana, buddhism , buddhist tv live, buddhist tv live stream, buddhist tv dharma deshana 2020,
    vipassana bawanawa, vipassana meditation,
    budu bana,bana,Koralayagama Saranathissa,koralayagama saranathissa thero,koralayagama saranathissa thero 2020,koralayagama saranathissa thero bana,darma deshana,buddhist tv,nirvana tv,budubana,ven koralayagama saranathissa thero,darmadesana sinhala,galigamuwe gnanadeepa thero bana 2021,shraddha tv dharma deshana,dharma deshana sinhala,dharma deshana,buddhism,buddhist tv live,buddhist tv live stream,vimukthiye maga,meditation,vipassana

ความคิดเห็น • 292

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  2 ปีที่แล้ว +29

    අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න ,එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.

    • @growlaza8037
      @growlaza8037 2 ปีที่แล้ว +5

      darma deshawan sadaha me swamin wahanse sambanda karaganne kohomada theruwan saranai

    • @srihaputhantri2946
      @srihaputhantri2946 2 ปีที่แล้ว +1

      මෛත්‍රී බුදුන් වහන්සේ පිලිබදව දේශනා කල අති උතුමිවු ධර්ම දේශනය හරිම අසිරිමත් තම තමන්ගේ සිත් සතන් සන්වර කරගැනීමට මහගුවු උපකාරයක් වනවා නොඅනුමානයි මෙි උතුමි දේශනය අපට අනුකමිපාවෙන් දේශනා කල පින්වත් කොරලයාගම සරන තිස්ස සවාමින් වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබෙිවා උන් වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්යය වාසනාව දිර්ගායු ලැබේවා උන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපට ධර්මය අහන්න සලස්වපු පින්වතුන්ට සමිමා සමිබුදු සරනයි

    • @kleelawethililalila8431
      @kleelawethililalila8431 2 ปีที่แล้ว +2

      ස්වාමීන් වහන්ස පූජනීයයි වන්දනීයයි! ප්‍රසන්න නීයයි! ජනප්‍රියයි ! පවිත්‍රයි! විශිෂ්ටයි! සාදු සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @kusumvidanapatirana1868
      @kusumvidanapatirana1868 2 ปีที่แล้ว +1

      සාධු සාධු සාධු

    • @nuwandissanayaka9893
      @nuwandissanayaka9893 2 ปีที่แล้ว

      සාදු💕 සාදු💕 සාදු💕

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +35

    මමද යම් යම් අකුසල කර්මයන් සිදු කළ අයෙක් ගරු ස්වාමීන් වහන්ස .එයින් දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් යම් යම් දෑ සිදු උනා පළදීම් වශයෙන්. අනේ මගේ උතුම් ස්වාමීන් වහන්ස මා තව නොබෝ දිනකින් මේ සියල්ල අතහැර පැවිදි වෙන්නට තීරණය කළා. මේ සසර භයානකම මාහට වැටහුනේද මා කළ අකුසල් නිසාමයි. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා. සාධූ සාධූ සාධූ . කිසිවෙක් අකිසල් නොකරන්නට අදිටන් කර ගනිත්වා. සසර ඉතාමත් භයානකයි තෙරුවන් සරණයි

    • @xtrxtr5925
      @xtrxtr5925 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @thilaniseneviratne2614
      @thilaniseneviratne2614 3 ปีที่แล้ว +2

      Sadu ...sadu ..sadu ..niwanama awbodawawa 🙏🙏🙏

    • @samanwijeweera2850
      @samanwijeweera2850 2 ปีที่แล้ว +1

      නිවන බොහෝ දුර නොවේවා,,,, 🙏🙏🙏

    • @MRLove-ut8uk
      @MRLove-ut8uk หลายเดือนก่อน

      ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනිමට මේ පිං හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ajithwasanthah3086
    @ajithwasanthah3086 ปีที่แล้ว +1

    බොහොමයක් පින් අපේ හාමුදුරුවනේ මේ උතුම් දම් දෙසුමට ඉතා ඉක්මන් බවයකදී මේ පින් කුසල් වල බෙලෙන් ඔබ වහන්සේ ඇතුළු මේ සත් පුරුෂ කලන මිතුරු මිතුරියන් හට උතුම් නිවන් සුව පාර්තනා කරමි බුදු සරණයි සැමට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 3 ปีที่แล้ว +31

    සත් ධර්ම දේශනාව කල පිංවත් ස්වාමීන් වාහාන්සේට දෙපා වැද නමස්කාර කරමි!!! 🙏🙏🙏

  • @w.a.c.k6660
    @w.a.c.k6660 3 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමීන්සවහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manulamawanalla2431
    @manulamawanalla2431 3 ปีที่แล้ว +3

    Oba wahanseta lowothuru budha rajjayama labewa sadu sadu sadu

  • @geta899
    @geta899 4 หลายเดือนก่อน +1

    Dasakayan.wahansata.samma.sambudu.saranai
    Sadu.sadusadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @senakapriyankara4012
    @senakapriyankara4012 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධය උතුම් වු දර්මාව බොදම ලැබේවා ලැබේවා ලැබේවා ☸️☸️☸️

  • @nilukasamanthi3654
    @nilukasamanthi3654 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ,බුදුසරණයි !!! පින්වත් ස්වාමීන්වහන්සේට.🙏🙏🙏🙏

  • @chandimakuruwitaarachchi8034
    @chandimakuruwitaarachchi8034 3 ปีที่แล้ว +28

    පින්බර අප ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා . මේ සම්බුද්ධ ශාසනයේදීම නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතුවක් වේවා .

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි යතිවරයානනි
    නිදුක් ,නීරෝගි , දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +9

    සියලු බුදුරජාණන් වහන්සේලාට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @dumindathushani6640
    @dumindathushani6640 ปีที่แล้ว

    සාදු සාදු සාදු ....🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @harshakumara9562
    @harshakumara9562 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @shiranischroeter2269
    @shiranischroeter2269 3 ปีที่แล้ว +16

    නිවන් අවබෝධම වෙත්වා... සාධු සාධු සාධු

  • @malikamallikasriyani5190
    @malikamallikasriyani5190 2 ปีที่แล้ว +1

    pinwat sawamin wahanseta dirgau wewa..sadu sadu sadu

  • @jayanthidissanayaka9938
    @jayanthidissanayaka9938 ปีที่แล้ว

    අප ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷 🙏🙏🙏සාධූ සාධූ සාධූ !!!

  • @keshankeshi6267
    @keshankeshi6267 3 ปีที่แล้ว +3

    Obawahanse patana budubawa labeawa.....🙏🙏🙏

  • @chamalihettiarachchi5063
    @chamalihettiarachchi5063 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට නිවන් අවබෝධ කරගන්නට මේ හවයේදිම හැකියාව ලැබේවා!!!!

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 3 ปีที่แล้ว +19

    Sadu sadu sadu පිණ වත් අප සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තුනුරුවනේ සරණයි

  • @anulamallika172
    @anulamallika172 3 ปีที่แล้ว +1

    Pinvath oba vahanseta deergausha lebeva theruvan saranai.oba vahanse apata nivan maga pads dunna.

  • @sameerapriyadarshana9055
    @sameerapriyadarshana9055 3 ปีที่แล้ว +10

    Sadu .. sadu.. sadu .... තෙරුවන් සරණයි .. අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ....

  • @jasikasrl1881
    @jasikasrl1881 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ 🙏💥🌟🌷🌹🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushaharshani6936
    @madushaharshani6936 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ....පින්වත් සුවාමින්වහන්සේට උතුම්වු නිවන් සුවයම අත් වේවා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @trilishiyasenanayake4251
    @trilishiyasenanayake4251 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු🌼🌼🌼🌼🙏🙏🙏. සිලවන්තං ගුණ වන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුංවන්දි තුංවරං සාරිපුත්තාදි ථෙරානං අාගතං පටිපාටියං සද්ධා සිල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං🙏🙏🙏. .

  • @wasanthasubasinghe3301
    @wasanthasubasinghe3301 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu mage kalyana mithrayan wahansa oba wahanseta me bawaya tuladeema daham esa pahala weewai pahan sithinma patami oba wahanseta nirogi sepata udaweewa.

  • @AshokaDeSilva-sf3ew
    @AshokaDeSilva-sf3ew หลายเดือนก่อน

    ඔබවහන්සේට බොහොම ⁣පිං සවාමින්වහන්ස සාදු සාදු සාදු

  • @srihaputhantri2946
    @srihaputhantri2946 ปีที่แล้ว +1

    උතුම් සද්ධර්ම දේශනය කල පිංවත් කෝරලයාගම සරණ තිස්ස සවාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායු ලැබෙිවා උන්වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ඩෛරය දිර්ගායු ලැබෙිවා ඔබ වහන්සේට මාගේ නමස්කාර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hakmanapradeep2270
    @hakmanapradeep2270 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගීසුව ලැබේවා..
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    සාදු සාදු සා....දු 🙏🙏🙏 🌷🌷🌷

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +6

    Oba vahanseta mage namaskareya veva teruvan saranai sadu sadu sadu 🌺🌼🌹🌸🌺🌼🌹🌸⚘🌷🙏🙏🙏

  • @withoutname3403
    @withoutname3403 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🌷🌷🙏🙏

  • @deenakumari6889
    @deenakumari6889 3 ปีที่แล้ว +3

    Sadu Sadu sadu palamuwa mage sammA Sam budu piyanM wanseta mage namas karaya wewA sadu Sadu sadu theruwan saranai ape pujhaniya wandaniya pinwaht shwamin wanseta prahthniya bodiyakin utum nirwanayama awaboda wewA sadu Sadu sadu

  • @sherami2271
    @sherami2271 3 หลายเดือนก่อน +1

    තුන් වෙනි වතාවටත් මේ දේශනාවම ශ්‍රවණය කලා.. බොහොම ආසාවෙන්.. ඔබවහන්සේට බොහොමත්ම පිං 🙏🙏

  • @US-zo1hc
    @US-zo1hc 3 ปีที่แล้ว +6

    නිවන් අවබෝධ වෙත්වා 🙏🙏🙏සාධු.... සාධු.... සාධු.... 🙏🙏🙏

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 ปีที่แล้ว

    Sadu sadu sadu ....තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @jagathpushpakumara2790
    @jagathpushpakumara2790 3 ปีที่แล้ว

    මටද ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල නිවන් අවබෝධ වෙිවා මෛාතීූ බෝසතානන් වහන්සේගේ දහඅට කොටියේ පිරිවර සේනාවට ඇතුළු වි මැරි මැරි උපදින සංසාර ගමන නිමා කරගන්න වාසනාවෙි පිං මහිමය මටත් හිමිවෙිවා මෙි සංසාරේ කරන ලද පිනත් පෙර සසරේ කරනලද සංසාර පිනත් හේතු පූුුර්ථනා වෙිවා සාදු සාදු සාදු එ වගේම ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සුඅසු දහසක් ධර්මස්කන්ධයෙන් බිදක් අනන්ත ලොක සත්වයාගේ ධර්ම අවබෝධය පිනිස දෙසනා කරන පිංවත් ස්වාමීන්වහන්සේටද උතුම් නිර්වානාවබෝධය ලැබෙිවා සාදු සාදු සාදු

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @nethalisewmini3669
    @nethalisewmini3669 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා ! ඔබ වහන්සේ පතන්නා බෝධියකින් උතුම් චතුරාර්ය සතය අවබෝධ වේවා !!!

  • @channa7331
    @channa7331 ปีที่แล้ว

    Oba Wahanseeta
    Niduk Niroogie
    Deergauuuuu
    SAMMPATTHIYAMA Lebeewaaaaa

  • @devikasudarshani1133
    @devikasudarshani1133 ปีที่แล้ว

    දර්මදේශනය සිදුකල පින්වත් ස්වාමීන් වහන්සේටනීරෝගි සම්පත් පාර්තනා කරමි

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 3 ปีที่แล้ว +2

    Theruwan Saranai Swaminwahansa. Oba wahanse deshna kala paya 5ka budu guna deshnawa man ahuwa. Nodanna darma karunu godak danagatta. Shraddhawa tawath wadiuna ape hamuduruwane. Oba wahanseta godak pin hamuduruwane. Dammanadititta wadasatahanat mama digatama ahanawa hamuduruwane. Me darma deshna apita ahanna sallassapu hamotamath godak pin. Sadhu Sadhu Sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏

  • @kumarawickramasinghe6675
    @kumarawickramasinghe6675 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏
    උතුම් ගෞතම බුද්ධශාසනය තුළ නිවන් දැකීමට මේ පින හේතු වාසනා වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු නිදුක් නීරෝගී භාවය ලැබේවා බොහොසේ පින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝා ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha542 3 ปีที่แล้ว +3

    SaDu saDu saDu saDu saDu

  • @priyanganimadagoda678
    @priyanganimadagoda678 11 หลายเดือนก่อน

    සාදූ !! සාදූ !! සාදූ !!!
    නමස්කාර වේවා !!!!🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ කෝරලයාගම සරණතිස්ස ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා පාරමිතාවක්ම වේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏💜️

  • @farhanaqadir1733
    @farhanaqadir1733 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පාද වැද නමස්කාර වේවා ස්වාමිනි

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว

    .🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷🌷 ඔබ වහන්සේට උතුම් නිවනින් නිවි සැනසේන්නට මෙි පිං හේතු වාසනා වෙිවා සාධු සාධු සාධු🌷🌷 ධර්ම දාානය සදහා දායකත්වය දරන පින්වත් ස්වාමින්වහන්සේලාට සැමට බොහෝ පිං රැස් වෙිවා උතුම් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ විමට මෙි පිං හේතු වාසනා වෙිවා සාධු සාධු සාධු සාධු .🌷🌷සැමට තේරුවන් සරනයිි .🌷🌷

  • @mihirangamage9338
    @mihirangamage9338 2 ปีที่แล้ว

    Sadu🙏sadu🙏sadu🙏 pin wath oba වහන්සේට නිදුක් නිරෝගී සුවපත් jivithayak ලැබේවා උතුම් වූ nirwana සම්පත්තියම pathanna වූ bodhiyakin shaksathwewa .....

  • @dineshshanaka8156
    @dineshshanaka8156 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu koralaya gama sarana thissa suwamin wahanseta namas karaya wewa

  • @isankagunawardhana952
    @isankagunawardhana952 3 ปีที่แล้ว +3

    Pinwath swamin wahansege mewan uthum buddha deshana srawanaya kirimata siyalu bawuddhaynta pina pahala wewa....! Swamin wahanseta mage namaskaraya wewa...! Saadu.. saadu...saadu.....

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාධු සාධු සාධු
    අතීතයේ සියලුම බුදුරජාණන්වහන්සේලාට මම මනසින් නමස්කාරය කරමි මාගේ නමස්කාරය වේවා

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko 3 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu !

  • @ramyalatha8753
    @ramyalatha8753 11 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි යතිවරයානෙනි සාදු..සාදු....සාදු

  • @kumarichandra2820
    @kumarichandra2820 3 ปีที่แล้ว +4

    නමස්කාර wawa ඔබ whansata neiduk waw a neirogei wawa සුව pah wawa 🌷🌷🙏🙏

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana1868 2 ปีที่แล้ว

    සාධු... සාධු..... සාධු..... සාධු.... තුන් ලෝකාග්‍ර බග්ග්‍යවත් වු සම්‍යක් සර්වඥ රජෝත්ත මයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා සාධු.. සාධු.... සාධු... දෙසනා කර බුද්පුත්රයාණන් වහන්සේගේ පාද නමස්කාර කරමි නමස්කාර වේවා වේවා සාධු.. සාධු... සාධු සාධු.....

  • @suneethasuneetha468
    @suneethasuneetha468 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    සුවපත් වේවා

  • @malanerathnayaka8770
    @malanerathnayaka8770 3 ปีที่แล้ว +3

    Sadu.sadu.sadu....

  • @manorin5133
    @manorin5133 3 ปีที่แล้ว +4

    සියලු සත්වයා nibbana පරම සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @malkigajanayaka1706
    @malkigajanayaka1706 2 ปีที่แล้ว +2

    *සීලවන්තං ගුණවන්තං*
    *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
    *දුල්ලභේන මයාලද්ධං*
    *වන්දිතුං පස්සිතුං වරං*
    *සාරිපුත්තාදි ථේරානං*
    *ආගතං පටිපාටියං*
    *සද්ධාසීලං දයාවාසං*
    *බුද්ධපුත්තං නමාමහං*
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*

  • @kaushalyasarangi9162
    @kaushalyasarangi9162 3 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු !!!පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට ගොඩාක් පින් මේ වගේ ධර්ම දේශනා අපට අහන්න සලස්වන එකට .මමත් ගොඩාක් කමතිය් මේ සසරෙන් එතෙර වෙන්න .

    • @dhanushkasandaruwan7783
      @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +2

      පිංවත් ඔබත් මේ සසර භිය දකින්න ඉදිරිය බුද්ධ ශූන්‍ය කාලයක් එළඹෙනවා ඉතින් ඉක්මනින් මේ සසරින් එතෙර වෙන්න කුසල් වඩන්න. තෙරුවන් සරණයි

  • @prashaniabeythunga3873
    @prashaniabeythunga3873 2 ปีที่แล้ว +6

    මේ ධර්ම දේශනාව ශ්‍රවනය කිරීම තුලින් මා ලබාගත් අපමණ කුසල් ශක්තිය සියලු ලෝ සතුන්ටද අනුමෝදන් වෙත්වා.. තෙරුවන් සරණයි..

  • @anoamakumari3215
    @anoamakumari3215 9 หลายเดือนก่อน

    ඉතාම ලස්සන ආශ්චර්යමත් දේශනාවක්..අප සරණ යන බුදු රජාණන් වහන්සේ මේ සා අසිරියකින් යුක්තයි..ආශ්චර්යමත් වු ඒ බුදු රජාණන් වහන්සේ ට නමස්කාර වේවා....සාදු සාදු සාදු🌸🌸🌸🌸🌹🌹🌹🌹

  • @chandanichandani5808
    @chandanichandani5808 11 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath swamin wahanseta theruwan saranai

  • @dicksonpremaratne7857
    @dicksonpremaratne7857 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණායි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @srilanka4885
    @srilanka4885 3 ปีที่แล้ว +2

    sadu.sadu.sadu..suwamin.wahansniduk.wewa.nirogi.wewa.suwapah.wewa.dirgau.wewa..teruwan.saranai.namobuddaya

  • @nirosharathnayake5187
    @nirosharathnayake5187 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏💐💐💐💐

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබවහන්සේට
    නිදුක් නිරෝගී සුවය ම ලැබේවා

  • @linekuwait1348
    @linekuwait1348 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹සාදු සාදු සාදු

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +2

    සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻 ධර්මය දේශනා කල අපේ පිනවත් සවාමීන්වහන්සේටත් පින්කම සන්විධානය කල පින්වත් ආනන්ද සවාමීන්වහන්සේ ඇතුලු සියලුම දෙනාටත් විහාරස්තානය බාර පින්වත් නායක සවාමීන්වහන්සේටත් පින්වත් නාරමිමල සවාමීන්වහන්සේ ඇතුලු වැඩමවා වදාල පීන්වත් සවාමීන්වහන් වහන්සේලා මෙහනින්වහන්සේලාටත් ධර්මය ඇසු අප සියලුම දෙනාටත් ඉතාම කෙටි අත් භවයකින් උතුමි නිර්වානය අවබෝධ වේවා, 🙏🏻🙏🏻🙏🏻

  • @sriyanimatara6527
    @sriyanimatara6527 2 ปีที่แล้ว

    Oba vahanseta mage namaskaraya veva teruvan saranai sadu sadu sadu 🙏🙏🙏

  • @tvsuhadatv1309
    @tvsuhadatv1309 3 ปีที่แล้ว +5

    නුබ වහන්සේ ට බුදු න් නිවන්දැක

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🏵️💐🙏

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 ปีที่แล้ว

    Sadu sadu sadu budu saranai gurwaniy pinwata apa daruma dasakayanan whansata

  • @nishanthapiyalal7784
    @nishanthapiyalal7784 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @user-km7pv4qc1o
    @user-km7pv4qc1o 2 ปีที่แล้ว +1

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !!!

  • @nadikanadika2252
    @nadikanadika2252 8 หลายเดือนก่อน

    Saadhu Saadhu Saadhu 🙏 🙏 🙏

  • @dayanidesilva9430
    @dayanidesilva9430 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ramithsrimanth4475
    @ramithsrimanth4475 3 ปีที่แล้ว +2

    Sadu sadu..oba wahanseta niwanama awaboda wewa...

  • @sriyalatha3946
    @sriyalatha3946 ปีที่แล้ว

    සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameerachinthaka2972
    @sameerachinthaka2972 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ...මතු බුදුවන මෛත්‍රී සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nisankanisanka7417
    @nisankanisanka7417 ปีที่แล้ว

    Sadu sadu sadu obawansata taruwansarni

  • @savikramasinha7161
    @savikramasinha7161 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @kumudupriyani351
    @kumudupriyani351 3 ปีที่แล้ว +3

    Ape budda puthrayanan වහන්සේට චිරාත් kalayak me wage darama desana kirimata ayu bo wewaaaa.theruwan saranai..🙏🙏🙏🙏🙏🙏

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @mhdenzilmhdenzil9564
    @mhdenzilmhdenzil9564 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සා

  • @yousefaleinze5466
    @yousefaleinze5466 ปีที่แล้ว

    Oba wahanelata vani sathpurushain wahansela thava thavath me manulova pahala veva !! Oba wahanselata niduk nirogee suvayath deergayushath labeva tharuvan saeanai

  • @hgkalum2239
    @hgkalum2239 3 ปีที่แล้ว +3

    !!!sadu..sadu..sadu!!!

  • @crtelivision
    @crtelivision 3 ปีที่แล้ว +1

    සාධූ.... සාධූ.... සාධූ....!!!!
    අපගේ බුද්ධ පුත්‍රයානන් වහන්සේට...!!!!
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @herathhmc7690
    @herathhmc7690 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනා මා නිතර නිතර අහන්න කැමැත්තෙන් සිටින බවත් ඒ වගේම මෙම දේශනාව අසා පිං අනුමෝදන් කර තමන්ගේ මිය ගිය නෑ මිතුරු සැමටත‍්
    ඔබට සහ මටත් ජාති ජාති
    මෙම දුක්ඛිත ජීවිත වලින් මිදෙන්න
    හේතු වාසනා වේවා සියළුම කරදර දුරු වේවා තෙරුවන් සරණයි

  • @prasannabandara3853
    @prasannabandara3853 3 ปีที่แล้ว +3

    බුදුසරණයි

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 9 หลายเดือนก่อน

    Namo buddaya 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @ktckumara8652
    @ktckumara8652 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!!!!!

  • @user-ll1qt4ph2r
    @user-ll1qt4ph2r 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සෙට
    මාගෙ නමස්කාර වේවා.
    🙏💐💐🙏🌻🌻🙏🌹🌹

  • @thusithkathaluwage5470
    @thusithkathaluwage5470 10 หลายเดือนก่อน

    ane sadu sadu Harima sundarai dharma desanawa. me pin balen mata sowan margaya awaboda wewa

  • @padminikulatunga4648
    @padminikulatunga4648 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🌸💮🌺🌺🌺🌺🌺🌼🌼

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 10 หลายเดือนก่อน

    Sadu sadu sadu namo buddaya

  • @manorin5133
    @manorin5133 3 ปีที่แล้ว +2

    නිවනම නතෛ මනිවනම වෙත්වා 🙏🙏🙏🙏