How to choose Solar panels in Series or Parallel ? [in Sinhala]
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- SUBSCRIBE, SHARE and LIKE TO SUPPORT OUR CHANNEL! 💛
මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ සොල පැනල් Series සහ Parallel පරිපථ සකස් කරන ආකාරය ගැනයි.
In this video i explain the difference between wiring Solar Panels in Series or Parallel.
---------------------------------------------------------------------------------------
🔥 Buy a multimeter
🔥🔥 Link : urlz.fr/perV
🔥🔥🔥 PROMO CODE: JRP15 for a 15% discount on the on-line store www.kaiweets.com
🖨️ 3d printer and accessories :
Creality Ender-3 S1 Pro 3D Printer : www.geekbuying...
Filaments : www.geekbuying...
🔌Electrical equipment :
Multimeter : www.geekbuying...
Clamp Meter : www.geekbuying...
Voltage Tester : www.geekbuying...
Digital Oscilloscope : www.geekbuying...
🔧DIY equipment :
Screwdriver : www.geekbuying...
Other :
Solar Panel : www.geekbuying...
TRANSPARENCY:
The links above are affiliate links, which means that if you buy through these links, a small commission will be paid to me. It's no more expensive for you.
This money will automatically be reinvested in the chain.
---------------------------------------------------------------------------------------
We welcome questions, comments and feedback! 😉
📧Partnership contact : myeleclab@gmail.com
ⓕ Facebook : / eleclab
🔔Subscribe Now : goo.gl/DNkX4d
🥰Patreon : / eleclab
ඉතා වැදගත් ස්තූතියි මමත් පැනල් සෙට් එකක් හදන ගමන් ඉන්නේ ඒ වැඩේට මේක වටිනව
ඔබ තුමාට ගොඩක් ස්තුතියි.
හරිම වැදගත් . මේ වීඩියෝ මාලාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබ තුමාට ගොඩක් ස්තුතියි.
ගොඩක් දේවල් දැනගත්තා ඔබතුමාට ගොඩක් ස්තුතියි
බෙහෙවින් ස්තුතියි .
GOOD JOB
Oba thumata godak sthuthi 👍😊❤️
Excellent explanation thanks
වැදගත් ගොඩාක් වටිනවා
Thank you sir.
Patta wedagath me vedio eka.🙏
Thank you sir...❤🎉
Sar.seris karama vayar viyadama adu thamay,aempiar aduwena nisa bettry charj vima adu wennethda
Ampirage අඩු වීම නිසා charge වීම අඩු වෙනවා.
සර් ගොඩක් ස්තුති ඔබ තුමාට පැහැදිලි කිරීම ගොඩක් වටිනවා සර් මගෙ එදා පුශ්නයටපිලිතුර ආසන්නයට ආවඒත්ඔබතුමා කිව විදියටඇමිපියර් එක වැඩිවුනාට වොලටියතාව වැඩි වුණෙ නහැනෙ
මම කිව්වේ ඕම්ගේ නියමයට අනුව වෝල්ටීයතාව වැඩි කරනකොට කරන්ට් එක වැඩි වෙනවා. කරන්ට් එක නිසා නෙවෙයි වෝල්ටීයතාව වැඩි වන්නේ වෝල්ටීයතාව නිසා කරන්ට් එක වැඩි වෙනවා. කොහොමද ඔයා එහෙම වෙනවා කියලා දැක්කෙ .
most important lesson. thanks sir.
Surrya panala water mortar koheda ganna thiyenne milaganan komada
Very good .
ස්තුති sir
Can u please tell me i have 545x4 panals, 2350w inveeter 200Ahx2 battaries how long cant i use i am using at night time about 750w
Discharge capacity of your battery =400×80/100=320Ah
(you don't mention battery voltage)il 12v
energy = 12×320=3840wh
sun light available in a day4,5h
Total energy per day =3840/4.5=853w
Inverter Loss 10%
( Generate per day ) Totel energy = 765w
ස්තූතියි sir
සර් එතකොට සීරියස් හයිකරපු පැනලා ඒකට ගහක හෙවනැල්ල වැටුනොත් මොකද වෙන්නේ
ඔයාට අවශ්‍ය කරන වෝල්ටීයතාවය ලැබෙන්නෙ නැත.
👌👌👌❤❤❤
Thanks sir
Thanx sir.. 🙏
Sir, පාවිචිචි කරපු panel ගනිද්දි check කර ගන්න විදිහක් තියනවාද ?
Solar panel එක සූර්ය ආලෝකය තියෙන තැනක තියල multimeter එකකින් දෙකෙලවර voltage මනින්න.හොඳ panel එකක් නම් එහි සඳහන් voltage එකට වඩා වැඩි voltage එකක් ලැබෙනවා.
mono crystal 420W panel online ganna puluwan thanak thiyadawada sir.
On line ගන්න තියන්නේ උපරිම wattage එක 100w යි මම හිතනවා on line ගන්න එක පාඩුයි නැව් ගාස්තු සහා tax එක වැඩියි. .
මොනවාද ගන්න තියෙන හොද brand. මෙ සදහා මැදපෙරදිගින්
මම භාවිතා කරන inverter එක GIANDEL කියන එක ඒකේ Pure sine wave එකයි. solar panel RENOGY කියන එකයි. මම වැඩි කාලයක් භාවිතා කලේ නැහැ. දැනට නම් හොඳයි.
හොදට පැහැදිලි වුනා
එතකොට මෙම ක්‍රම දෙකෙදීම w වොට් ගණන වැඩිවීම වෙනවාද
ක්‍රම දෙකටම w ගණන වැඩි වෙනවා.
සර් ආමේචර් ඔතන හැටි සම්පූර්නයෙන් විස්තරයක් කරන්න (ආමේචර් වර්ග හා ඒවා ඔතන විදිය ගැන ac/dc)
ඒ සම්බන්ධව වීඩියෝ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැකි ඉක්මනින් ලබා දෙන්නම්.
SUPER
Cantact namber eka danna baida
නොදන්න දේවල් තියෙනවා නම් ලියන්න.
40w panel 3k saha 30w panel 2k paralel or serise karanda berida????
Please.mata.waring.karana.wediha.mulasita.danganne.kohamada.ple.cont.no.denna.puluwanda
ඔයා මගේ මුල් video ටික බලන්න. එතකොට ඔයාට දැනුමක් ලබා ගන්න පුලුවන්.
thanks sir