අසුභ භාවනාව පැහැදිළි කිරීම... | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 157

  • @kavishani
    @kavishani ปีที่แล้ว +45

    මා සුමගට යොමු කරන පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා !!

  • @niroshnavidyarathna9277
    @niroshnavidyarathna9277 2 ปีที่แล้ว +75

    බොහෝම පිං.. ඔය භාවනා රෑප රාමුව දැකීමෙන්ම හිත සැනසෙනවා... සිල් ගුණ දමි පුරනා ඔබ වහන්සේට මාගේ වන්දනාව වේවා! සාදූ...

    • @samanmalidisanayaka8518
      @samanmalidisanayaka8518 2 ปีที่แล้ว +1

      🙏🙏🙏❤️

    • @sithalu865
      @sithalu865 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏සාධූ...සාධූ..සාධූ..🌸🌸✨️

    • @chandralathaph7199
      @chandralathaph7199 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +90

    ඇස්,ඉස්,මස්,ලේ,ඇට,ඇට මිදුළු,නහර,නහර වැල් වලින් ඇටකටු වලින් වට වූ මේ ශරීරයේ පිළිකුල් ඇත්ත ස්වභාවය,අනිත්‍යය වී යන මේ ශරීරය වයසට යන,ලෙඩවෙන,ක්‍රමයෙන් මරණයට පත්වන මේ ශරීරයේ ඇත්ත ඇති සැටියෙන්ම දැන එහි පිළිකුල් ස්වභාවය මෙනෙහි කිරීමට වාසනාව ලැබේවා...!🙏🌸🙏

  • @අමතරදැනුම
    @අමතරදැනුම 2 ปีที่แล้ว +41

    සාදු සාදු සාදු🙏🙏🙏🌸🌸🌸 තරුණ සමාජයට වැදගත් වෙන දේවල් දාන එක ගොඩක් හොද දෙයක්... හැමදාමාත් අපි අහස් ගව්ව එක්ක... ඉස්සරහටත් මේ වගේ තව හොද දේවල් ඕන. 🙂❤

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว +8

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @ushanwijerathna569
    @ushanwijerathna569 11 หลายเดือนก่อน +5

    අපගේ ජීවිත ධර්ම මාර්ගයේ ගමන් කරමින් යහපත් කර ගන්නා ආකාරය මේ අයුරින් අපට කියා දෙන උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @JanithaC219
    @JanithaC219 2 ปีที่แล้ว +7

    සොවාමින් වහන්ස ප්‍රශ්නයක් යොමු කරන්න අවසර...
    මේ ලෝකෙ දාතු සොබාවයෙන් එකතු උන අදරවන්තයෙක් සහ ආදරවන්තියක් අතරින් එක්කෙනෙක් පමනක් මේ අසුබ බාවනාව තුලින් ඉදිරියට ගිහින් විරාගී වෙන්න වෙන්න අර අදරවන්තියගේ සිතත් දාතු සොබාවය නිසා විරාගී වෙන්න. අවස්තාවක් තිවෙනවද සොවාමීන් වහන්ස...
    කරුනාවෙන් මෙයට පිලිතුරක් ලබා දෙන්න සොවාමීන් වහන්සේ...ඔබ වහන්සේට තෙරුවන් සරණයි..🙏🏻☸️☸️☸️☸️🙏🏻..

  • @Tharindu111
    @Tharindu111 8 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ

  • @thiliniseenadhera744
    @thiliniseenadhera744 2 ปีที่แล้ว +16

    ලස්සන සත්‍ය බණ පදයක්..... පිරිසිදු සංඝරැවණක්.... හිත නිවන පසුතලයක්...... 🙏🙏🙏

  • @athulaperera6209
    @athulaperera6209 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු

  • @gayanmuthunayakage591
    @gayanmuthunayakage591 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වෙිවා සාධු සාධු සාධු

  • @nishanimadhubhashini6407
    @nishanimadhubhashini6407 2 ปีที่แล้ว +6

    වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් 2022 වර්ෂයේ වෙසක් පොහොය දිනයේදී සේරුවාවිල සෑය අභියස නිර්වාණය ගැන වර්ණනා කරමින් ධර්ම දේශනාවක් සිදු කළා. එම video එක තියෙන කෙනෙක් ඉන්නවා නම් share කරන්න.ගොඩක් පින්...
    තෙරුවන් සරණයි!🙏🌸

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +10

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු .🙏🏼🙏🏼🙏🏼

  • @sasindu5207
    @sasindu5207 ปีที่แล้ว +7

    බොහොම පින් මගෙ ස්වාමීන්වහන්ස මෙ වටිනා දහම් කරුණු අපවෙත කරුණාවෙන් දෙශනාකරනවට.ඔබවහන්සේලාටද උතුම් වූ නිවනින් සැනසීමට මෙ ධර්ම දානය හේතුවාසනාම වේවා.....

  • @shanaloshexz3445
    @shanaloshexz3445 2 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු සාදු

  • @chandichandi3872
    @chandichandi3872 25 วันที่ผ่านมา

    සාදූ සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @sahansandanath9276
    @sahansandanath9276 หลายเดือนก่อน +1

    පින්වත් අංකුඹුරේ අමිත දීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කරය වේවා...!❤️🌼

  • @Dotsac6978
    @Dotsac6978 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු🙏🙏🙏 ,පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 ปีที่แล้ว +2

    අසුභ භාවනාව මැනවින් දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nithushasamaradasa4878
    @nithushasamaradasa4878 2 ปีที่แล้ว +11

    Sadu! Sadu! Sadu! 🏵️🌺💮🌼🌼🏵️💮🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @Leodialy-fl1jh
    @Leodialy-fl1jh 10 หลายเดือนก่อน +1

    සාදු!සාදු!සාදු!🙏🙏🙏 නමෝ බුද්ධාය.

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @imeshiduranga9029
    @imeshiduranga9029 5 หลายเดือนก่อน +1

    මා දවන රාගයෙන් මා හට නිදහස් වෙන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸

  • @sameeperera8198
    @sameeperera8198 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවන්ට පින් ලැබේවා ,අප සියලු දෙනාවම සසර දුකින් මුදවා ගැනිමට උදව් කරන අපේ හාමුදුරුවන්ට ,අපේ ආයුෂත් අරන් චිරාත් කාලයක්,බුදු බණ පැතිර විමට ලැබේවා

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏

  • @PushpaMalkaithi
    @PushpaMalkaithi 12 วันที่ผ่านมา

    මෙි ධර්ම දේශනාව ශ්‍රවණය කිරිමෙන් සිත තැන්පත් වෙිවා.

  • @Sadahamsislaproduction
    @Sadahamsislaproduction 9 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @dinnaworldcup
    @dinnaworldcup หลายเดือนก่อน

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @aryaasura
    @aryaasura 14 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය තෙරුවන් සරනයි

  • @Madhushani_Jayasinghe
    @Madhushani_Jayasinghe 2 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🌸🌸 බොහොම පින් සිදු වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 3 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @udarajeewantha3314
    @udarajeewantha3314 ปีที่แล้ว +1

    සාධු ....!!! සාධු ....!!! සාධු ....!!! පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ....!!! තෙරුවන් සරණයි ....!!! 🙏🙏🙏

  • @thiliniseenadhera744
    @thiliniseenadhera744 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු .. ඒ භාග්‍යයවත් වු අරහත් වු ගෞතම නමිවු අපගේ සමිමා සමිබුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !...... උතුම් සංඟ රැවණට මගේ නමස්කාරය වෙිවා!..... 🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +1

    පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා !සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි

  • @Imaginemind48
    @Imaginemind48 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය

  • @KapilaBandara-pi1sn
    @KapilaBandara-pi1sn 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ නිසා මගේ ජීවිතේ බොහෝ දුරට වෙනස් වුනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TaprobaneGallery
    @TaprobaneGallery 5 หลายเดือนก่อน

    මේ ශ්‍රී සද්ධර්ම වටහා දෙන පින්වත් ස්වාමින් වහසේ හට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    මේ සසර ගමනින් මා එතර වේවා🙏
    උතුම් නිවන මා හට අවබෝධය වේවා🙏
    මා තෙරුවන් සරණ යත්වා🙏
    බුදුන් වැඩි මඟ මාද යත්වා🙏

  • @janakadesilva4253
    @janakadesilva4253 2 ปีที่แล้ว +1

    🌼🌼🌼 සාදු සාදු සාදු 🌼🌼🌼

  • @S.kRamya
    @S.kRamya 7 หลายเดือนก่อน

    ඔව් ඇත්ත තමයි වැරදි වෙන්න කලින් බේරෙන්න පුළුවන් හාමුදුරුවන් වහන්සේ ඇත්ත තමයි පැවසුවේ කටබැදපු දෙපැත්ත ගැටගැහුව මල්ලක් ඇත්ත ❤️🌹 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළේ සත්‍යක්මයි බියකරු සසරක් එතර වන්නට ලැබේ වා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු

  • @kevendevin3685
    @kevendevin3685 8 หลายเดือนก่อน +1

    මෙහි පසුබිම් සංගීතය කුමක්ද යන්න කියන්න පුලුවන්ද කාරුනිකව
    එය භාවනාවට වඩාත් සුදුසුයි
    තෙරුවන් සරනයි
    ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා

  • @gdsssuk5350
    @gdsssuk5350 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේලා නිදුක් නිරෝගිමත් වේවා 🙏 🙏 🙏🌸🌸🌸

  • @achalakithnishshanka835
    @achalakithnishshanka835 ปีที่แล้ว

    Mewan punya dharmayan thawa duratath karagena yaamata oba wahanseta shakthiya dairyaya noaduwa labewa, oba wahanseta samma sambudu saranai. Sadu sadu sadu!

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 9 หลายเดือนก่อน

    පිංවත් කල්‍යාණිය මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +1

    🙏🙏🙏නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌸🌸🌸🌸🌸🌸🌸
    🌻🌷🌻🌷🌻
    🌺🌺🌺🌺
    🌹🌹🌹
    🪔🪔
    🪔
    🙏

  • @thiliniseenadhera744
    @thiliniseenadhera744 2 ปีที่แล้ว +1

    කයෙහි තිබෙනා කුනපයන්, තිබෙන්නේ මෙි කයෙහිමය......

  • @maduwanthi7205
    @maduwanthi7205 2 ปีที่แล้ว +2

    සාධු🙏 සාධු🙏 සාධු🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 2 ปีที่แล้ว +2

    Asuba bawanawa karana audio/video theyenam ...denna...namo buddaya theruwan saranai

  • @pradipdammika6181
    @pradipdammika6181 2 ปีที่แล้ว +5

    🙏🙏sadu sadu

  • @PkSwarnalatha
    @PkSwarnalatha 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය

  • @Medgurl-b9c
    @Medgurl-b9c 8 หลายเดือนก่อน

    සියලු සත්වයෝ රාග ගින්නෙන් මිදේවා !!

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c ปีที่แล้ว

    සාදු!සාදු!!සාදු!!!නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ෴🙏🙏🙏

  • @buddhiomasha1003
    @buddhiomasha1003 ปีที่แล้ว +1

    niwan awabodaya abawa sowamin wahansata.🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 5 หลายเดือนก่อน

    නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @kapilasenanayaka1278
    @kapilasenanayaka1278 2 ปีที่แล้ว +4

    Namo buddhaya

  • @S.kRamya
    @S.kRamya 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සත්‍යක්මයි

  • @shortsck
    @shortsck 2 ปีที่แล้ว +1

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @toshatosha3479
    @toshatosha3479 2 ปีที่แล้ว +3

    Sadu sadu safu

  • @satakapata8000
    @satakapata8000 ปีที่แล้ว

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏 sadu

  • @maleewanigasooriya4173
    @maleewanigasooriya4173 2 ปีที่แล้ว +1

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 2 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්ස,
    අධ්‍යාපන කටයුතු,රැකියා කටයුත් වල යෙදී සිටින ගිහියන්ට කුමන ආකාරයෙන් අසුභය වැඩිය යුතුද?

  • @ChanushiRukshani
    @ChanushiRukshani 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බොහෝම පින්🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu! Theruwan saranai Swaminwahansa!

  • @ManjulaDasundepiction
    @ManjulaDasundepiction 2 ปีที่แล้ว +3

    I was watting for this ... ❤🙏🙏🙏🙏🙏

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 2 หลายเดือนก่อน

    Saadhu saadhu saadhu 🙏🙏🙏

  • @vimansayashan6662
    @vimansayashan6662 ปีที่แล้ว

    🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්ස නිදුක් නිරෝගි චිරජීවනය සැලසේවා දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏 උතුම් නිවන් පූර්ණ කර ගැනීමට මේ පිං හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 2 หลายเดือนก่อน

    Oba wahanse niduk wemwa 🙏🙏

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 2 ปีที่แล้ว +5

    🙏

  • @sudhdhaa
    @sudhdhaa 8 หลายเดือนก่อน

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @nandanishiromi9988
    @nandanishiromi9988 2 ปีที่แล้ว +2

    Sadu sadu

  • @ushanwijerathna569
    @ushanwijerathna569 11 หลายเดือนก่อน

    බුදු සරණයි ඔබ සැමට 🙏🙏🙏🙏

  • @LearntipsSL
    @LearntipsSL ปีที่แล้ว +1

    බොහොමත් පිං 🙏♥️

  • @sanjuevanz3986
    @sanjuevanz3986 2 ปีที่แล้ว +1

    Saaadu.. saaduu..saaduu 🙏❤

  • @nilukasampath4409
    @nilukasampath4409 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    Sadu sadu sadu... Namo buddaya... 🙏🌸💓🌼🌼💐🌟💕

  • @aalaadawuwa784
    @aalaadawuwa784 ปีที่แล้ว

    සාදූ... සාදූ... සාදූ..🙏🙏🙏

  • @wkacademy8141
    @wkacademy8141 2 ปีที่แล้ว

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @ChanushiRukshani
    @ChanushiRukshani 5 หลายเดือนก่อน

    sadu sadu sadu🙏

  • @Travelbatta
    @Travelbatta 9 หลายเดือนก่อน

    නමෝ බුද්දාය..!🙏🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🌼🌼🌼🌼🌼
    🌼🌼🌼🌼🌼
    🌼🌼🌼🌼
    🌼🌼🌼
    🙏🌼

  • @nawodyasewmini-7342
    @nawodyasewmini-7342 ปีที่แล้ว

    Darmaya bedaharina hamuduruwan anagatheyeth bihi wewa 🙏

  • @sansan353
    @sansan353 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගොඩක් පින්🌷

  • @SLPasiyagaming-g6b
    @SLPasiyagaming-g6b ปีที่แล้ว

    Bohom pin swamin wahansa

  • @nethmisanjana3682
    @nethmisanjana3682 11 หลายเดือนก่อน

    Namo Buddhaya!

  • @vgmadhushanka9405
    @vgmadhushanka9405 ปีที่แล้ว

    සාධු සාධු සාධු !!!!!!

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර ปีที่แล้ว

    සුවපත් වේවා

  • @TharushiWeerasinghe-xp9xv
    @TharushiWeerasinghe-xp9xv 3 หลายเดือนก่อน

    Theruwan sarani!

  • @SamanThilak
    @SamanThilak 11 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @tecno6900
    @tecno6900 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏☸️

  • @chanidissanayake5663
    @chanidissanayake5663 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @orchidmermaids4628
    @orchidmermaids4628 3 หลายเดือนก่อน

    Ts 🙏🙏🙏

  • @ruwanrasikajayasundara123
    @ruwanrasikajayasundara123 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ

  • @harshafonseka6716
    @harshafonseka6716 11 หลายเดือนก่อน

    🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @shanalisenanayake8835
    @shanalisenanayake8835 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @rmchandralatha9891
    @rmchandralatha9891 9 หลายเดือนก่อน

    Budu saranai saadu

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 9 หลายเดือนก่อน

    පිලිකුල් හැගිම තමයි පිලිකුල්.......සිතෙයි හැගිමමයි පිලිකුල්

  • @WataddaraWataddara
    @WataddaraWataddara 24 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ushanwijerathna569
    @ushanwijerathna569 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏