ความคิดเห็น •

  • @watvijayanthi5522
    @watvijayanthi5522 ปีที่แล้ว +85

    ආන්ටිගෙ වැදගත් කම වෙනමම පෙනවා මන් හරි ආසයි ඒ නිහතමානී වැදගත්කමට.

    • @udenikimari2830
      @udenikimari2830 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @Niru2014
      @Niru2014 9 หลายเดือนก่อน +1

      කෑම වගේම ආන්ටි දිහා බලන් ඉන්න ආසයි කතාකරන විලාසයට❤

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 ปีที่แล้ว +62

    Cooking channels නම් දැන් ගොඩායි ලංකාවෙ සමහරු කෑම හදන්න දන්නව පම්පෝරිය අහන් ඉන්න අප්පිරියයි සමහරු බලෙන් වැදගත් වෙන්නයි හුරතල් වෙන්න හදද්දි එපාවෙනව ........ඒ ඔක්කොම අතරෙ සැබෑම ආදරණීය වැදගත් අනෝම ඇන්ටි ව ම හොයන් අපි එනව ♥️

    • @Orang-Down
      @Orang-Down ปีที่แล้ว +3

      ඇයි.... අපේ නංගි අම්මා ගේ හුරතල් කම....

    • @user-ve1hk9dr1l
      @user-ve1hk9dr1l ปีที่แล้ว +1

      MrsAnoma mama oyage chanal eka hari asawen balanne. Api nodanna dewal godak danagannawa.harima sathui theruwan daranai.

    • @miror6343
      @miror6343 ปีที่แล้ว +6

      ඒක ඇත්ත. එක ප්‍රසිද්ද cooking චැනල් එකක පම්පෝරිය අහන්නම ඩේටා ගොඩක් කැපෙනවා. ඒක බලන එක එපා වෙනවා ඒ නැලවිලි කතා විලාසයයි පම්පෝරියයි නිසා. තව වෙන cooking channel එක්ක තරගෙ නිසා පොඩ්ඩ ඇත්නම් බනිනවා රන්ඩු වෙනවා වෙන චැනල් එක්ක. එව් නිසා මං දැන් බලන්නෙ නෑ.

  • @ramanisilva1289
    @ramanisilva1289 ปีที่แล้ว +3

    Dear anoma your presentation is very nice with your kindness, wishing you good health and happiness always

  • @kavyarohanajayasinghe7239
    @kavyarohanajayasinghe7239 5 หลายเดือนก่อน +2

    My age 65years, now only started to kook, l enjoy n learning yr cooking, tks all the best

  • @rasanjaligunaratne5300
    @rasanjaligunaratne5300 ปีที่แล้ว +22

    I am a vegetarian but I came here just to listen to your soothing voice aunty. Watching your videos is something aesthetic to me. ❤

    • @fathimashanaz4412
      @fathimashanaz4412 ปีที่แล้ว +1

      Me too watch her video everyday for the same soothing voice only 😃

  • @lathikapathirana9093
    @lathikapathirana9093 ปีที่แล้ว +1

    Really love this episode. Aunty wish you speedy recovery . Thanks lot

  • @hirunifernando1809
    @hirunifernando1809 ปีที่แล้ว

    Rasa patai..thanks me dewal kiyala denawata..❤

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 8 หลายเดือนก่อน

    Eka nm niyamai. Aniwarenma hdnwa. Thank you

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว

    ඔය කියපු ක්‍රමයටම අපි හදලා බලන්නම්..👍
    ජය වේවා
    දෙවි පිහිටයි❤️

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Harima rasa patai godark sthuthi obathumiyata budusarani

  • @nanihnanih9353
    @nanihnanih9353 11 หลายเดือนก่อน

    හරිම පැහැදිළිවම කියලා දෙනවා ස්තූතියි ඔබට

  • @Donster888
    @Donster888 7 หลายเดือนก่อน

    Many thanks Anoma, please keep up the good service that you are doing. As a person who's learning how to cook for the first time your videos have been a great help.

  • @chandrawijesekara6386
    @chandrawijesekara6386 ปีที่แล้ว +1

    ඔයාග ලස්සන වගේ ම කෑමත් හරි රසයි. අහන් ඉන්නත් හරි කමතියි.ඔයාගෙ හැම වීඩියෝ එකක් ම මම බලනව. ඔයාගෙ හැම කෑමක්ම වගේ මම හදනවා ගෙදරදී.. තව තව කෑම හදන වීඩියෝ දාන්න.😍😍😍😋

  • @normade.6706
    @normade.6706 10 หลายเดือนก่อน +1

    Thank you Anoma your cooking looks so good I am 84 and learning new methods.God bless you and your work.

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 ปีที่แล้ว

    Thanks for sharing your fantastic recipes.

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 11 หลายเดือนก่อน

    මං මේ curry එක හදලා බැලුවා කීප සැරයක්ම හරිම රසයි.ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් කියලා දෙනවට❤

  • @samantharathanayaka4646
    @samantharathanayaka4646 ปีที่แล้ว +2

    මේ fish curry එක හරිම රසයි .

  • @jithasilva3261
    @jithasilva3261 ปีที่แล้ว

    හරි ම ලස්සනයි ..පිළිවෙලයි..තෙරුවන් සරනයි

  • @thushaniathapathhu3387
    @thushaniathapathhu3387 หลายเดือนก่อน

    Mis kiyala deepu parippu curiya rasai .thank you ❤🎉

  • @christinejayakody
    @christinejayakody ปีที่แล้ว

    Aunty, I'm not in Sri Lanka. Whenever I miss my country I come and watch your videos. Feels like home.

  • @sanulyaweerasinghe9156
    @sanulyaweerasinghe9156 5 หลายเดือนก่อน

    Harima lassanai .e wageda rasa.mmm.Thank .u.

  • @karunaliyanage7480
    @karunaliyanage7480 11 หลายเดือนก่อน

    මිස් ඔයා ඉතාමත් නිරවුල්ව
    ඉදිරිපත් කලා.හරිම රසයි.හොඳ සමාජ මෙහෙවරක්.

  • @sujeewaperera1352
    @sujeewaperera1352 หลายเดือนก่อน

    ANOMA Thank you so much. Blessings to u.

  • @premaranwala-oi2rg
    @premaranwala-oi2rg 10 หลายเดือนก่อน

    Thanks mis manhadala batannam. Budu saranai.

  • @Orang-Down
    @Orang-Down ปีที่แล้ว +2

    Thanks this looks delicious

  • @yamunawijemanne5296
    @yamunawijemanne5296 ปีที่แล้ว +1

    Looks tempting

  • @MyGlamorousLife
    @MyGlamorousLife ปีที่แล้ว +1

    Thank you auntie for this delicious recipe ❤

  • @chrysanthiejurie1435
    @chrysanthiejurie1435 9 หลายเดือนก่อน

    Thank you Anoma ..I enjoy all your recipes lives in Botswana

  • @ekshajayamanna9972
    @ekshajayamanna9972 5 หลายเดือนก่อน

    Mn danne ne man harima asawen auntig😮e videos balanne..hitha niwenawa..harima pahadiliwa kiyala denawa..anika boruwata mawagaththa sobana katahadin shailiyakin nemei..harima swabawika katahadakin harima nihathamani vidihta hemadeyakma pahadiliwa kiyala denawa..❤

  • @sriyanthiamarawardhana2445
    @sriyanthiamarawardhana2445 3 หลายเดือนก่อน

    I made this fish curry. It’s yummy thanks lot for sharing this recipe.❤

  • @afisha7764
    @afisha7764 ปีที่แล้ว +3

    Aunty I'm Ur fan. I never miss your videos. The way you teaching us is very easy to grab the knowledge and u r sharing not only Ur tips Ur love also..... Thanks alot and God bless you abundantly aunty for your tremendous service.

  • @nikinikavindaya8070
    @nikinikavindaya8070 ปีที่แล้ว +1

    මං ආසම ඒ හිනාවට 😍🤗

  • @dilunitharuka9067
    @dilunitharuka9067 ปีที่แล้ว

    ane aunty mn dn heduw oyge rasamarasa malu curry eka pudumama rasaii anee ❤❤❤❤ thank you sooooo much anoma aunty ❤🖤🖤🖤🖤🖤🖤💕💕💕💕

  • @dammikapriyadarshani9026
    @dammikapriyadarshani9026 ปีที่แล้ว

    Hari rasa patai Thank you

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි ❤️❤️❤️

  • @nirmalaponnamperuma307
    @nirmalaponnamperuma307 ปีที่แล้ว

    Maul rasata uyanna mama wediya danne ne.ekama vidiyata thamai nitharama hadanne.meta passe me vidiyata hadanawa.thankyou so much.bathik frock eka lassanai.

  • @user-ve1hk9dr1l
    @user-ve1hk9dr1l ปีที่แล้ว

    String hoppers walata nam niyamai

  • @pathminiwerasooriya6385
    @pathminiwerasooriya6385 ปีที่แล้ว +2

    මාළු එක හදන හැටි බලා ගත්තා .වෙනස් විදියක්,ස්තුතියි ඒවගේම ඔයාගෙ අත් ඔරලෝසුවත් ලස්සනයි ,දන්නැද්ද ඉතින් ඇහැ යනවනෙ ඔය දේවල් වලට .❤️

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว

    Thanks ano .....mama i t n .eke supa yathra oya karanakota baluva

  • @ranjithmeegamuwage322
    @ranjithmeegamuwage322 6 หลายเดือนก่อน

    U are like good teacher❤❤❤

  • @sajeewanimd4206
    @sajeewanimd4206 ปีที่แล้ว

    Looks delicious 😋

  • @thushaniathapathhu3387
    @thushaniathapathhu3387 หลายเดือนก่อน

    Mis kiyala denawa ahan inna aasai

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 6 หลายเดือนก่อน

    ගොඩක් රස පාටයි😊

  • @warunikaushalya2078
    @warunikaushalya2078 7 หลายเดือนก่อน

    Mama Ada me widihata haduwa, harima rasai

  • @chameeshaabeywickrama1121
    @chameeshaabeywickrama1121 ปีที่แล้ว

    Aunty can you show how to make a fish curry using orange colour salmon. Living in abroad and can’t find the fish I used to eat in SL 🙏

  • @user-ve1hk9dr1l
    @user-ve1hk9dr1l ปีที่แล้ว

    Me widihata mamath uyanawa .harima rasai.e..
    Mrs mamath oya widihata uyanawaharima rasai thamai.oyage frock ekath harima lassanai .

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว

    Malu kaallak akka ,edi appa kanna asa ahinsakamama cyprus❤👍♥️

  • @harshamadushan1252
    @harshamadushan1252 9 หลายเดือนก่อน

    ආදරෙයි ආන්ටි හැමදාමත්

  • @saliyathenuwara740
    @saliyathenuwara740 8 หลายเดือนก่อน

    අපි හැදුවා chicken මේ විදිහට ගොරකා විතරක් නොදා. වෙනස්ම විදිහෙ රසක් 👍👍👍බොහොම ස්තුතියි

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 ปีที่แล้ว

    රස පාටයි ඇන්ටි 😋😋😋😋
    ඔයාට ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @khemakulathunga6996
    @khemakulathunga6996 ปีที่แล้ว

    Thanks anoma aunt ❤❤❤

  • @Mindula292
    @Mindula292 2 หลายเดือนก่อน

    අනෝමා සහෝදරිය ගේ විඩියෝ බලද්දී මතක් වෙන්න්‍රේ ඔයා අපේ ජීවිතයේ කොටසක් කියල ව්තරයි

  • @shamadias4588
    @shamadias4588 ปีที่แล้ว

    Wow ummmmmmy

  • @hansisathsara5975
    @hansisathsara5975 ปีที่แล้ว

    Uyanna asa hithanawa aunty yge vedio balauwama. hrima lassanai Aunty wagamai ❤

  • @sisirakamendra7328
    @sisirakamendra7328 ปีที่แล้ว

    Me fish curry eka harima rasai ape gedarath hadanava para malu valin api Galle vala kiyanne polkiri badum kiyala

  • @user-jx6zx8ek9v
    @user-jx6zx8ek9v หลายเดือนก่อน

    Thanks mis

  • @tiranmaheshwarnakulasuriya3029
    @tiranmaheshwarnakulasuriya3029 9 หลายเดือนก่อน

    ඒක ලිපෙන් බානකොට පාන් කන්න ආසාවක් ආවා... ❤️❤️

  • @ceylonlk7595
    @ceylonlk7595 ปีที่แล้ว +1

    ජයවෙවා❤❤❤

  • @diliniperera4317
    @diliniperera4317 ปีที่แล้ว

    Thank you aunty

  • @jayanthiperara6051
    @jayanthiperara6051 9 หลายเดือนก่อน

    Thank you so much

  • @nishshankadezoysa2736
    @nishshankadezoysa2736 ปีที่แล้ว

    Anty man godak kal idala oyage video balanawa.eth man kawamadawath comment ekak dala na.ada nam comment ekak dannama hithuna.mage ammath anty wage godak rasata kama hadana kenek.godak welawata anty kama hadana widihata thamai mage ammath kama uyanne.oya godak nihathmani dakkama godak adare hithena kenek.mama godak welawata kama hadanneth antyge video balala.amma kenek wage godak adaren kiyala denakota ahan innath godak asa hithenawa.thawath me qage dewal karanna antyta shakthiya ධෛර්යය labewa..

  • @sathyaguna182
    @sathyaguna182 ปีที่แล้ว

    Yummy yummy 😋

  • @sunitalanka3102
    @sunitalanka3102 ปีที่แล้ว

    Thank you so march♥️♥️♥️♥️

  • @kavyarohanajayasinghe7239
    @kavyarohanajayasinghe7239 ปีที่แล้ว +1

    Very decent. I

  • @sandyaathuraliya9600
    @sandyaathuraliya9600 9 หลายเดือนก่อน

    Thank you 😊

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 ปีที่แล้ว

    💕thanks

  • @RoyRoy-px1cr
    @RoyRoy-px1cr ปีที่แล้ว

    ස්තූතියි ආන්ටි

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว

    ඔහොම හැදුවම මාළු හරි ම රසයි.

  • @Lifeissimple-nq2fz
    @Lifeissimple-nq2fz ปีที่แล้ว +5

    හරිම රසයි. හරි ෂෝක් මේ බලන්න 😂Thanks මිස්

    • @AnomasKitchen
      @AnomasKitchen ปีที่แล้ว +3

      මේ ලියලා තියෙන්නෙ මම කියන වචනද? 😊

    • @Lifeissimple-nq2fz
      @Lifeissimple-nq2fz ปีที่แล้ว +1

      Ow ow. Mis මම හරිම ආසයි ඒ වචන වලට. හදන කෑම එකේ රස ඉස්මතු වෙනවා කියලා හිතෙනවා එතකොට. එහෙම හරිම ෂෝක්. ලස්සනයි කතාව හිනාව කෑම බීම හරි සුන්දර යි

    • @AnomasKitchen
      @AnomasKitchen ปีที่แล้ว +3

      @@Lifeissimple-nq2fz උයන ගමන්ම කතා කරන නිසා ඉබේම කියවෙන වචන තමයි මේවා. උයන්න කැමති නිසා පටන් ගත්තාම විඩියෝ කරනවා කියලා සමහර වෙලාවට අමතක වෙනවා.

    • @Lifeissimple-nq2fz
      @Lifeissimple-nq2fz ปีที่แล้ว

      එතකොට තමයි අපිට දැනෙන්නේ. ඒ ටයිප් එක nachural බුදු සරණයි

  • @ranidickson897
    @ranidickson897 ปีที่แล้ว

    It looks very tasty aunty I will try it soon❤

  • @user-bs8eg8bp5k
    @user-bs8eg8bp5k 7 หลายเดือนก่อน

    Madam lasanata kiyanava malu curry ape Amma aduva rasai ❤❤❤❤❤ mama chatu galle ape Amma hasae madamga cocking akata

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว +2

    Hi sweetie I am watching your video now after a long time Hope this curry also will be so tasty 😊

    • @AnomasKitchen
      @AnomasKitchen ปีที่แล้ว +1

      Hemali, yes it is very tasty.

    • @chandrawijesekara6386
      @chandrawijesekara6386 ปีที่แล้ว

      මිස් ඔයාගේ නම්බර් එක එවන්න පුලුවන් ද මම හරි කැමති ඔයාට කතා කරන්න.

    • @user-vc6vr5jn5o
      @user-vc6vr5jn5o ปีที่แล้ว

      S

  • @kalyaperera414
    @kalyaperera414 ปีที่แล้ว

    Aunty looks so yummy dish.
    I have a kindly request to you can you do another vegetarian food week again

  • @kumudugeethika6211
    @kumudugeethika6211 8 หลายเดือนก่อน

    ❤👌

  • @dammikapriyadarshani9026
    @dammikapriyadarshani9026 ปีที่แล้ว

    8:44

  • @user-yi6sh7jo8t
    @user-yi6sh7jo8t 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @s.adesilva7877
    @s.adesilva7877 ปีที่แล้ว

    Mam mita kalin haduwa ma damme palmuwenma badenna damme malu tika podi wena nisa

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 ปีที่แล้ว

    ❤❤

  • @bhagi552
    @bhagi552 5 หลายเดือนก่อน

    Anoma aunty. U are a beautiful soul. I ve learned lots of things from u. Thank you so much.. Keep it up. God bless u. ❤

  • @nirmalaabeywickrama6175
    @nirmalaabeywickrama6175 ปีที่แล้ว

    Thanks Mrs Anoma 😂

  • @LakmalCommerce
    @LakmalCommerce ปีที่แล้ว +1

    Adu nethiwa hema dema daana nisa godak rasa ethi.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    ❤️👍

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +2

    Aunty හදන කෑම කොහොමත් rasaaaai ..ආදරෙන් නේ හදන්න කියලා දෙන්නේ..

  • @Saahara5678
    @Saahara5678 ปีที่แล้ว +4

    කටට කෙලත් ඉනුවා මන් මාලුකන කෙනෙක් නෙමෙයි ඒත් මෙක දැක්කම කන්න ආස හිතුනා😢❤❤❤❤

  • @sunethrasauri7940
    @sunethrasauri7940 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu ปีที่แล้ว

    😋😋😋😋

  • @thushaniathapathhu3387
    @thushaniathapathhu3387 หลายเดือนก่อน

    Malu uyanakota ei siyambala danne.eken mokada wenne. Mama danne goraka vitharaine .kiyannako please

  • @neeshasandeepani7313
    @neeshasandeepani7313 ปีที่แล้ว

    ❤️❤️❤️❤️👍

  • @suganthisubramaniam8931
    @suganthisubramaniam8931 ปีที่แล้ว

    🙏🙏👍

  • @KspereraKs-kp7gl
    @KspereraKs-kp7gl ปีที่แล้ว

    Hi mama

  • @thilakshipeiris9130
    @thilakshipeiris9130 ปีที่แล้ว

    Aunty veralu achcharu hadamuko

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍😍

  • @kavyarohanajayasinghe7239
    @kavyarohanajayasinghe7239 5 หลายเดือนก่อน +1

    I love you,

  • @ramaniyaiman9138
    @ramaniyaiman9138 ปีที่แล้ว

    Goraka siyabala තක්කාලි me ඔක්කොම හොඳයි da

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 6 หลายเดือนก่อน

    මන් දැන් උයන්නෙම ඇන්ටිගෙ රෙසිපි බලලා තමා

  • @user-rb8yb6um3p
    @user-rb8yb6um3p 9 หลายเดือนก่อน

    8:18

  • @kavinduanjana7055
    @kavinduanjana7055 ปีที่แล้ว

    Oya kila dena eka hodata terena
    WA

  • @SaraSara-wx2cp
    @SaraSara-wx2cp 8 หลายเดือนก่อน

    Mamat hadanawa