Rankurahan Mala - Ae Pawasu Loke (Live)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Performed by Bathiya & Santhush, Ashanthis De Alwis, Umara Sinhawansa backed by Mahesh Denipitiya, Nalin Samath, Billy Fernando, Nadeeka Jayawardena
    #BNS #RankurahanMalaAe #Live

ความคิดเห็น • 595

  • @phwijesinghe1521
    @phwijesinghe1521 4 ปีที่แล้ว +491

    මැරෙන්න කලින් නම් යනවමයි bns lage ඔක්කොමලා ඉන්න ශෝව් එකක් බලන්න ❤️

  • @isurusdiz
    @isurusdiz 3 ปีที่แล้ว +70

    මේ වගේ ප්‍රසංගයක් පුටුවක ඉදගෙන බලන එකක්නම් කරන්න බැරි වැඩක් නෙවෙයි හිතන්නවත් බැරි වැඩක් 😁😍❤️

  • @yasirusenavirathna8152
    @yasirusenavirathna8152 4 ปีที่แล้ว +159

    ලංකාවෙ වැඩ්ඩො ඔක්කොම එකම වේදිකාවෙ🤩🤩🤩😘

  • @madushankabandara2344
    @madushankabandara2344 4 ปีที่แล้ว +43

    ඇඟ හිරිවැටෙනවා ඕයි...BNS live show එකක් බැලුවෙ නැත්තම් වැඩක් නෑ...BNS සුපිරි බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි...

  • @sithukisenanayake9226
    @sithukisenanayake9226 2 ปีที่แล้ว +14

    මට අවුරුදු 13 යි. Bns uncles ලගෙ සින්ඩු වලට විතරක් නෙමෙයි..... ඒ වෙන කාගෙවත් නැති නිහතමානී කමටත් ගොඩාඩාක් ආදරෙයි.....
    My favourite 🥰🎈♥️♥️♥️

  • @tharangafernando9667
    @tharangafernando9667 ปีที่แล้ว +36

    BnS කියන්නෙ සංගීතයේ ආගමක්.... අපේ කාලෙ පුරාවට...

  • @Keshan_Mullewidanalage
    @Keshan_Mullewidanalage 4 ปีที่แล้ว +361

    ලංකාවේ මියුසික් වලට මේ අලුත් සද්දේ ගේන්න BnS ලා කොච්චර බැණුම් ඇහුවද කියන එක දන්නේ 80 ගණන්වල සහ 90වේ මුල ඉපදුන උන් විතරයි.. මොකෝ 80ට කලින් ඉපදුන එව්වෝ 90% මුන් දෙන්නට පතුරු යනකල් බැන්නා.. BnS ලා ගෙනාවේ අලුත් දෙයක්.. උන්මාදනී වගේ සිංදුවක මියුසික් ඊට කලින් ඇහුණෙ නැති වෙනස්ම සද්දයක්... අවුරුදු 20කට පස්සේ ලංකාවේ සංගීතයේ පොරවල් විදිහට විතරක් 2000 පස්සේ ඉපදුන පොඩි එවුන් BnSලව දැක්කට 2000-2020 මේ දෙන්නගේ ගමනේ තිබ්බ ආතල් එක (ගල් සහ මල්) දකින්න අපි වාසනාවන්ත වීම වෙනම ආතල් එකක්. #BNS Thanks for those memories 😍

    • @bnsmusic
      @bnsmusic  4 ปีที่แล้ว +47

      Keshan Mullewidana thank you 😊

    • @johnalston3412
      @johnalston3412 4 ปีที่แล้ว +11

      @@bnsmusic kochchara akuwru bannath api obalata adree ...I am from South Africa ..Sri lankan born ... love you and love umariya nanga also ..Dalada samindu pihita oba ta labeewa thawath nirmana bihiweewa ...miss you all

    • @sriyanilmini5163
      @sriyanilmini5163 4 ปีที่แล้ว +4

      That's true

    • @sohangunawardana7144
      @sohangunawardana7144 4 ปีที่แล้ว +8

      Keshan මචන් අපේ හිතේ තියෙන දේ හරියටම කිව්වා. ආදරෙයි bns ආදරෙයි බිංගෝ 😍🔥

    • @husbandwifevlog3083
      @husbandwifevlog3083 3 ปีที่แล้ว +3

      අපේ හිතේ තියෙන දේ හරියටම කිව්වා 😘😘❤️❤️😍😍

  • @dimuthuindunil6981
    @dimuthuindunil6981 3 ปีที่แล้ว +96

    බිලී අය්ය ඩ්‍රමෙක් කියල දැනගත්තෙ අද...❤️❤️

    • @WADNAVEENEW
      @WADNAVEENEW 3 ปีที่แล้ว +15

      Billy කියන්නෙ ලංකාවෙ බිහිවුණ අතිදක්ෂ සංගීතඥයෙක්.

    • @kavinduamayuru5093
      @kavinduamayuru5093 3 ปีที่แล้ว +7

      242 ❤

    • @madusankaranasighaarachchi4607
      @madusankaranasighaarachchi4607 2 ปีที่แล้ว +3

      Sira wada Asama katahadak

    • @anurarajapaksha6985
      @anurarajapaksha6985 2 ปีที่แล้ว +5

      2000න් පස්සෙ පුතෙක්😁😁😁

  • @thakshilafernando3074
    @thakshilafernando3074 4 ปีที่แล้ว +64

    චූටි කාලෙ ඉදන් අදටත් ආසම B&S ❤️❤️. ඒක මහ පිස්සුවක් . ආදරෙයි හැමෝටම. කට්ටිය වෙන වෙනම shows බලල තිබුනත් ආසයි කට්ටියම එකට ඉන්න ඔහොම Show එකක් බලන්න. පුලුවන් නම් ආය Italy 🇮🇹 වල show එකක් කරන්න....❤️😘

  • @hashanpremarathne3357
    @hashanpremarathne3357 4 ปีที่แล้ว +184

    ඒ ලීඩ් ගිටාර් පාට් එක ඇහෙද්දී එන feeling එක🤩❤If you're a fan of bns from the beginning I'm sure you'll have tears in your eyes. I'm happy to say I heard this song from a cassette tape( Tharunyaye-2002 )

  • @someshsilva232
    @someshsilva232 4 ปีที่แล้ว +438

    Just want to say , BnS thank you so much for beautified our childhood era/memories.. Respect BnS Family ❤️😭❤️

  • @නෙතූනයනී
    @නෙතූනයනී 4 ปีที่แล้ว +76

    මුලින්ම ආස කරපු සින්දුව පිස්සු වැටුන සිංදුව රන්කුරහන් මල තාමත් ඒ විදියටම ආසයි ❤️❤️❤️❤️❤️

  • @kalumz5643
    @kalumz5643 3 ปีที่แล้ว +40

    ඒක කියන්න තේරෙන්නේ නෑ..පොඩි කාලේ ඉදන්ම වීරයෝ අදත් එහෙමයි BnS❤

  • @malithdush1290
    @malithdush1290 3 ปีที่แล้ว +17

    මැරෙන්න කලින් එකම හීනෙ කවදම හරි bns concert එකක් back කරන එක එකම අාසාව එකම හීනෙ☝️🙏 එදාට මං දිනුම්

  • @lakminisamaraweera6076
    @lakminisamaraweera6076 3 ปีที่แล้ว +20

    අනේ මගේ ලොකු ආසවක් ඔයාලගෙ concert එකක් live බලන්න 😓

  • @lahirutmlb5210
    @lahirutmlb5210 4 ปีที่แล้ว +30

    එදා අහපු සින්දු ටික අදටත් ඒ විදියටම අහන්න පුලුවන්. හැමදාමත් B&S බැබලේවි.... 😍😘😍 love you all. we won't a biggest experience music by you two.... 😘

  • @sankhamalika
    @sankhamalika 4 ปีที่แล้ว +66

    ඒකනම් පිස්සුවක්😍 ලංකාවේ හයිඑන්ඩ් ශෝස්❤️ මිස් උන එක ගැන තාම දුක් වෙනවා.. හර්ශාන් ගාල්ලගේ. හිටියනම් ඔයිට වඩා පන්ච්🤩 මිනිහා තරම් වැඩ කාරයෙක් නෑ.. නදීක අයිය බේස් ගිටාර් කියලා ඇහෙද්දී ඇස් දෙක උඩ ගියා😘 කලුනිකක් ඒ ලංකාවේ ඉපදුන❤️😉

  • @WADNAVEENEW
    @WADNAVEENEW 4 ปีที่แล้ว +102

    We want another ORIGINAL BNS SHOW!!! 🔥❤️
    I missed this one! 😢

  • @fathimanuzla4846
    @fathimanuzla4846 4 ปีที่แล้ว +12

    We faught with parents and got a cassette of B n S to listen these songs.. Listened to these songs 100 times. Thank u very much bns for making sweet memories in our lives. Still can remember how we screamed from far seeing u guys.

  • @naveeshnirman5724
    @naveeshnirman5724 5 หลายเดือนก่อน +3

    ඒ ලිඩ් ගිටර් පාට් එක ඇහෙනකොට ඇගේ හිරිගඩු පිපෙනවා. BNS ඒ තරමටම පිස්සුවක්.❤

  • @hansinimeshika8973
    @hansinimeshika8973 3 ปีที่แล้ว +10

    මේ හීනයක් තාමත් හැබෑ නොවුන. නටලා මැරෙන්නේ හැබෑ වුන දවසක 😍

  • @dinalmaheesha2826
    @dinalmaheesha2826 4 ปีที่แล้ว +133

    ගෙදරට වෙලා නිකන් ඉන්න දවස් ටිකෙ බලන්න ෆුල් ශෝ එකම දැම්මනම් ❤️

  • @shashikahimakalum6378
    @shashikahimakalum6378 4 ปีที่แล้ว +38

    ආයෙම ශෝ එකක් කරනකොට අනිවාර්යයෙන් එනවා..හැබැයි bns ෆැමිලි එකම ඕනි මේ වගේ😍

  • @isurusenarath801
    @isurusenarath801 4 ปีที่แล้ว +116

    Video එක බලන ගමන් සිංදු ටික මුමුණපු මා වැනි තවත් අය මෙහි සිටීද? 🙊❤️😂

  • @gurubatiks211
    @gurubatiks211 3 ปีที่แล้ว +9

    අවුරැදු 20කට විතර කලින් නුවර High School එකේ තිබ්බ b&s show එකකට ගියා.. වෙනසක් නෑ තාමත් එහෙමයි.. audience එක රොක් කරල ගන්නව...

  • @yourstechpal3150
    @yourstechpal3150 2 ปีที่แล้ว +4

    BNS thanks allot for beautifying our childhood with lots of sweert memories. We grew up with your lovly songs. My son is 10 months old and he also growing up with your beautiful songs specially Mage sihine obai. We are sri lankan muslim family living abroad. Love sri lanka.

  • @sudarshibandara4917
    @sudarshibandara4917 3 ปีที่แล้ว +5

    B&$ ෆැමිලි කියන්නේ පිස්සුවක් ...හොද කරන්නම බැරි 😘😘😘😘😘😘😘😘
    ආදරෙයි ඔක්කෝටම ....

  • @dilankasampath8626
    @dilankasampath8626 4 ปีที่แล้ว +4

    මහේෂ් දෙනිපිටිය 😘😘😘😘 පට්ට යකෝ. හර්ශන් ගාලුගෙත් හිටියනම් 😘😘😘😘😘😘😘😘 ඒ වගේම B&S කියන්නෙ 80-90 දශක වල කට්ටියට පිස්සු හදවපු දෙන්නෙක්😘😘😘😘

  • @shanagunawardana3180
    @shanagunawardana3180 11 วันที่ผ่านมา

    මේව තමයි බලන්න ඕනම concert I LOVE YOU BNS FAMILY😍❤️🇱🇰

  • @methlakayuneth1589
    @methlakayuneth1589 3 ปีที่แล้ว +16

    3:10 අදිත්‍යා chores වල... 😍🔥 Love u BNS Fam.... මරෙන්න කලින් ෂෝ එකක් බලනවමයි... 😍🔥💞

  • @DHPzaidh
    @DHPzaidh 4 ปีที่แล้ว +16

    BNS - Then, Now & Forever... ❤
    When I listen to these songs, it brings an immense sadness. Because it makes us feel how much we have grown old. Yet your music feels so fresh as yesterday.
    Still remember ordering "Tharunyaye" cassette when I was in grade 7 or 8 from the video shop guy who sold cassettes in our area. Though he was willing to record and give the songs in duplicate cassettes, I was insisting to buy the Original Cassette only because it was "BNS" & it had a song book (Yes, it was a big deal to own an original cassette those days 😊) Then when the video shop guy got the original cassette, I didnt have enough pocket money so had to collect money from my uncles to buy the cassette. I still remember the happiness I had when I got into my hand.
    Wow, what an incredible memory it was...
    PS: I still have the cassette with me & Tharunyaye songs are a must even in my today's playlist 😊

  • @nisansalacooray3005
    @nisansalacooray3005 4 ปีที่แล้ว +5

    Aiyooo, I have missed this show. Feel saaaaaad. Still can remember your beginning, we were A/L students and went crazy about you two. We followed your all shows especially at St Joseph's college, BMICH, Musaeus College....everywhere. Though we old you two becoming younger and still shining starts in our music industry. Our sweet memories with friends will never vanish. Thank you BnS.

  • @jeremyrajapakshe4261
    @jeremyrajapakshe4261 5 หลายเดือนก่อน +1

    Lead part එක ඇහෙද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා!!!!!❤️❤️😍

  • @damsithb
    @damsithb 3 ปีที่แล้ว +5

    When I heard the lead guitar part, the feeling I got was intense!
    I think these are my favourite songs !
    Thank you B n S for brightening our days

  • @Kppg404lk
    @Kppg404lk 3 ปีที่แล้ว +5

    දිගටම ඒ පවුල එක දිගට සුපිරි වැඩ ටිකක් ඕනේ❤️🤘

  • @KaluMallii
    @KaluMallii 4 ปีที่แล้ว +375

    හඳුනාගත්තොත් ඔබ මා 🌚

    • @bnsmusic
      @bnsmusic  4 ปีที่แล้ว +77

      KALU thank you for coming that day. Hope you enjoyed

    • @KaluMallii
      @KaluMallii 4 ปีที่แล้ว +55

      @@bnsmusic of course I did 😍 Thank you for the decades of entertainment BnS ♥️

    • @schndrayfernando1340
      @schndrayfernando1340 4 ปีที่แล้ว +1

      4.55 ???

    • @udithaindeewara5701
      @udithaindeewara5701 4 ปีที่แล้ว +12

      4:53

    • @kanishkamalli2786
      @kanishkamalli2786 4 ปีที่แล้ว +1

      Kalu putha chill eke inne

  • @kaveenapiyumee1800
    @kaveenapiyumee1800 3 ปีที่แล้ว +6

    Thank you for the melodiously sung songs since our childhood ❤️

  • @talalahamat6630
    @talalahamat6630 4 ปีที่แล้ว +8

    B&S is not a band, It's an experience, A part of the Sri Lankan Culture❤️🇱🇰.

  • @epicofworld6801
    @epicofworld6801 3 ปีที่แล้ว +2

    මැරෙන්න කලින් BnS ලගෙ ශෝ එකක් බලන්න තිබුනොත් ඇති.. ❤😍😍😍

  • @shanikamahawela
    @shanikamahawela 4 ปีที่แล้ว +6

    Your old creations still give me goosebumps!!! ♥️ I’m so proud to say that we grew up listening to these beautiful creations with meaningful intentions behind them!! 🤗

  • @kasunranathunga3361
    @kasunranathunga3361 3 ปีที่แล้ว +8

    bns😍❤️ කොරෝනා ඉවර උනාම ආය කොන්සට් එකක් කරමු😍

  • @TheFrancoprincipe
    @TheFrancoprincipe 3 ปีที่แล้ว +4

    Really enjoyed listening to the vocal lines (even though I don't understand them🙂) and the grooves are fantastic. Love the drummer!

  • @roshanwrangler1306
    @roshanwrangler1306 ปีที่แล้ว +1

    Mr Nalin samath ur punch wil make big difference !! BNS was very lucky to keep a person like you as a guitarist!! Because ur a fire 🔥

  • @RajithaSeneviratne
    @RajithaSeneviratne 4 ปีที่แล้ว +16

    This is my childhood right there 😍. I’m gonna make myself a pledge now. If I come out surviving this COVID19 shit I will come and see the very next BNS originals show.

  • @maheeshawijerathna234
    @maheeshawijerathna234 4 ปีที่แล้ว +2

    My favorite singers. Both of you are so humble. That is why Sri Lanka loves you. All the best for your future endeavors you guys

  • @Chamara.i
    @Chamara.i 4 ปีที่แล้ว +7

    වසන්තයෙන් ආරම්භ කරපු ගමන ඇත්තටම වසන්තයක්ම උනා ... :)

  • @mtmgaming1514
    @mtmgaming1514 8 หลายเดือนก่อน +1

    Mewata gahanna ai sindu na eda wagema thamath patta ❤❤❤❤❤❤❤❤

  • @sumedharathnayake5112
    @sumedharathnayake5112 3 ปีที่แล้ว +5

    Watching you guys perform almost everyday and thinking when I could fly in to see a live show again,😭☹️ damn the pandemic😷

  • @isuprabhashvara
    @isuprabhashvara 3 ปีที่แล้ว +6

    B&s is not only group it's one of brand ,one of culture...no words it's amazing ❤ lv u soooo much B&S ❤

  • @theekshanabandara7047
    @theekshanabandara7047 4 ปีที่แล้ว +1

    meka thama hoya hoya hitye thnks bns. super ape yaluwo set eke youtube eka piruwa meka hoyganna.thnks bns thnks

  • @udanihansika9229
    @udanihansika9229 4 ปีที่แล้ว +9

    Thank you BNS for childhood memories that you guys given for us. today also any young artist cannot compete with you ❤❤❤

  • @mpmahanama2551
    @mpmahanama2551 3 ปีที่แล้ว +2

    BNS කියන්නේ ආගමක් මම එකේ පොඩි කාලේ ඉඳන්ම බැතිමතෙක් මගේ ජීවිතේ වයස් කාලෙන් කාලෙට ඔයාලගේ සින්දුවක මතකයක් කොතැනක හරි තියෙනවා රන් කුරහන් මල එනකොට මන් 3 වසර විතර ඇති වයස ඒ මතකය මැරුණත් යන්නේ නැහැ BNS..... ආදරෙයි ඔයාලට
    ..... i am Mp Mahanama Kadugannawen

  • @tanushavinodh185
    @tanushavinodh185 4 ปีที่แล้ว +2

    Plzzz tell me,am I only one who listen to that guitar part at least one time on everday...🤭🤘♥️💯Amazing Performance Mr.Nalin Samath...🤘💯

  • @mmaudios3393
    @mmaudios3393 4 ปีที่แล้ว +14

    Never gets old BNS, feels like you guys are still young and we are in our primary classes❤️😄, great childhood memories, thank you🙏

  • @ikramulhussain4036
    @ikramulhussain4036 4 ปีที่แล้ว +2

    What a band who bought so many great numbers during our childhood and they never failed to impress us now also. I'm so sure only BnS family can bring such a huge crowd for a show in Sri Lanka. Most successful band of Sri Lankan music industry. ❤❤🇱🇰🇱🇰🇱🇰👌👌

  • @vihangadeneth3830
    @vihangadeneth3830 2 ปีที่แล้ว +1

    රන් කුරහන් මල 🎸 part ekata kandulu awa yako me ape ළමා කාලෙ ❤️❤️

  • @shiranthijayasundara5629
    @shiranthijayasundara5629 4 ปีที่แล้ว +14

    We want another one from this particular concert

  • @malshasachintha1344
    @malshasachintha1344 3 ปีที่แล้ว +1

    මේ වගේ සෙට් එකක්නම් ආය ලොවෙත් හිතට වදින් නැති වෙයි ඒවගේම මේ වගේ ශෝ එකකුත් ආය ලොවෙත් නැති වෙයි

  • @KalaWeerawardanapro
    @KalaWeerawardanapro 4 ปีที่แล้ว +13

    It was an awesome concert and so glad to be there that day! Also it's nice to be captured in this video as a memory! 😍

  • @gekcolabs2819
    @gekcolabs2819 3 ปีที่แล้ว +1

    The guy behind the drums - Billy Fernando is a multi talented musician. I just watched a video of him acing the guitar and here he is behind the drums.

  • @roshanthi369
    @roshanthi369 3 ปีที่แล้ว +3

    This tune "Ran kurahan mala" brought me to my childhood....This is fantastic ....BnS 🖤 we love you and support you forever 🖤😍

  • @ishanmunasinghe4678
    @ishanmunasinghe4678 3 ปีที่แล้ว +2

    Cheers to every artist performing here. Sri Lanka was a beautiful country because of these legendary artists who made our life better no matter what I wish all good luck and I want all the artists to say a word to our island wide people be safe and make our country beautiful together I'd rather appreciate if you all could because all the people had lots of enjoyable moments in their lives, so dear be loved artists please tell let's make a beautiful country again like after what we face on 2004, war, the blast on 19' and covid - 19. Please let's rejoice the country and make everything happen as it was before. I love you mother Sri Lanka let's make this lovely country safer an beautiful together ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nalinigunasekara4431
    @nalinigunasekara4431 4 ปีที่แล้ว +2

    Waw! Bns ogollo thamai lankawe tharunnye hada eka wachana walin kiyala iwarayak karanna ba lankawe music loketama genichche ogolloi lankawe music wala loku wenasak karapu oya denna athulu hamotama thawa me wage wada godak karanna ape adare 😍 sakthiyakma vewa!

  • @NisalNimmitha
    @NisalNimmitha 4 ปีที่แล้ว +21

    Much needed live songs... Ae 😍😍❤️

  • @yashnimnada4599
    @yashnimnada4599 3 ปีที่แล้ว +7

    Drum set එක play කරන එක්කෙනා නම් ෆට්ට...
    සුපිරියටම ගැම්ම අරගෙන play කරන්නෙ....

    • @lyizz5873
      @lyizz5873 2 ปีที่แล้ว

      Billy fdo ne..

    • @yashnimnada4599
      @yashnimnada4599 2 ปีที่แล้ว

      @@lyizz5873 Ehema danne nane😅

  • @sasindu_
    @sasindu_ 4 ปีที่แล้ว +2

    නදීක අයියා bass ගිටාර් ඇග
    හිරිවැටුනා ❤️❤️

  • @theekshana1156
    @theekshana1156 4 ปีที่แล้ว +1

    ලීඩ් පාරක් දෙනවා බඩ බොක්ක දාලා යනවා..🥰🥰ඒක අස්සෙ නදීක බේස් එක මරනවා 😍😍😍

  • @isharaanjana7308
    @isharaanjana7308 4 ปีที่แล้ว +76

    බිලී පහර😍

  • @dharshadesilva2747
    @dharshadesilva2747 ปีที่แล้ว +1

    Goosebumps still and will have forever when hear the guitar

  • @dilshidinusha1967
    @dilshidinusha1967 3 ปีที่แล้ว +2

    Ma'God!!!! Billy Fernando is just a miracle!!!!😍😍😍😍😍😍😍😍😍

  • @buddhikanarangoda1941
    @buddhikanarangoda1941 3 ปีที่แล้ว +1

    just awesome...nothing to say... unique voice.. congrats B&S

  • @kasunranathunga3361
    @kasunranathunga3361 3 ปีที่แล้ว +1

    Really this is awesome ❤️🤟🏼😍BnS they made our childhood what music still and forever love them 🇱🇰😍💪

  • @dilshcool9340
    @dilshcool9340 2 ปีที่แล้ว +1

    You guys are a superb legend of Sri Lanka youngest music industry

  • @djmadhuwa-kandy
    @djmadhuwa-kandy 4 ปีที่แล้ว

    Kiyanan wachana na pattama😘😘😘❤️marama piliwelai pattaama lassni event eka❤️

  • @Lakshanbro123
    @Lakshanbro123 4 ปีที่แล้ว +3

    This is the absolutely entertaining. And all members in the BnS team are best singers in Sri Lanka.

  • @InspireImpactHQ
    @InspireImpactHQ 3 ปีที่แล้ว +6

    Still getting goosebumps listening to this after so many years 🙏

  • @nimsihansika5264
    @nimsihansika5264 4 ปีที่แล้ว +2

    No words to say... Excellent BNS ... You are the best in my heart.... ❤️❤️

  • @hirudel568
    @hirudel568 4 ปีที่แล้ว +11

    U guys r definietely talented beyond words...thank u for all these beautiful songs throughout these years...I was a fan from the beginning 🤘🏼🤘🏼🤘🏼🤘🏼

  • @thiranyayuvindikumarage358
    @thiranyayuvindikumarage358 3 ปีที่แล้ว

    Luv u bns.ogollan tama mage dream eka.ogollan ekka live song ekaka chooty kallak kiyana eka 😋😋😊❣️

  • @chalithawidusahan4635
    @chalithawidusahan4635 4 ปีที่แล้ว +1

    patta.oyala mage favourite singersla.BnS.

  • @PrasadRanganaDharmasiri
    @PrasadRanganaDharmasiri 4 ปีที่แล้ว +54

    kalu_malli dakka aya me konata :3 (04.55)

  • @windsl280
    @windsl280 4 ปีที่แล้ว

    Thama okkoma ekata inna show ekak balanna bari una. Ekata gihin marunath kamak na. My 20+ years fan life will paid off

  • @chamindujayashan6457
    @chamindujayashan6457 4 ปีที่แล้ว +14

    Childhood favorites still on playlist ❤️

  • @saraniudani8234
    @saraniudani8234 4 ปีที่แล้ว +6

    Waiting for the another BnS show. And I hope I will be there 😍

  • @PramithGanearachchiMusic
    @PramithGanearachchiMusic 3 ปีที่แล้ว +5

    හම්මෙහ් 2:14 දැනෙන Feeling එක 😍🔥😌

  • @ayaniweerasekara4252
    @ayaniweerasekara4252 ปีที่แล้ว

    woahhh!!!! waiting to see you guys today live in Adelaideee!!! 😍😍😍😍😍

  • @saraniudani8234
    @saraniudani8234 4 ปีที่แล้ว +6

    What a performance guys. You guys are the perfect for outdoor & indoor. My fav in all time. God bless you

  • @badajarivlogs2569
    @badajarivlogs2569 4 ปีที่แล้ว +1

    So happy to see all of you together on stage. The best voices blend together very well. You guys are best specially when you are together. This is also a kind of match made in heaven. ❤️

  • @dilshcool9340
    @dilshcool9340 ปีที่แล้ว

    Really like for your voices with marvellous talent

  • @pasindumadushan4392
    @pasindumadushan4392 2 ปีที่แล้ว +1

    ඒ ගිටාර් පාට් එක ඇහෙද්දී ඇගේ මයිල් කෙලින් උනේ මගෙ විතරද 😁😍

  • @janithpromoda3772
    @janithpromoda3772 4 ปีที่แล้ว +19

    බිලී kill it 🔥

  • @dilshcool9340
    @dilshcool9340 ปีที่แล้ว

    Bns you guys are the God of Sri Lanka music industry 🤗😃😃😃👊👊👊👊👊👊

  • @hasitha_galagama
    @hasitha_galagama 4 ปีที่แล้ว +14

    Golden era of our music ❤️🔥

  • @sitharachathurangani8482
    @sitharachathurangani8482 3 ปีที่แล้ว

    Oyalta api godak adarei.bns kiynne apita ape අත්මේ wage.❤️

  • @shaakunthala
    @shaakunthala 4 ปีที่แล้ว +4

    Wow that intro guitar solo is breathtaking! Greetings from the Netherlands. 🙂🙂

  • @dhinukrandeve9290
    @dhinukrandeve9290 3 ปีที่แล้ว

    The volume of the harmonizing back up singers has not been balanced properly. It would really sound alot better and sharp with the mistake corrected. Really appreciate you guys forming up a band to perform live

  • @user-tt3dh7un8y
    @user-tt3dh7un8y 19 วันที่ผ่านมา

    මේව්වා තාමත් අහන්න ආසයි ♥️😍

  • @sanjusp7481
    @sanjusp7481 6 วันที่ผ่านมา

    🧡
    B & S 💐
    With awesome players ,
    Specially Billy aiya on Drums

  • @ShiiraanNooramith
    @ShiiraanNooramith 3 ปีที่แล้ว +2

    You guys are " JUST AWESOME " 💃🕺

  • @sithuminigamage324
    @sithuminigamage324 3 ปีที่แล้ว +2

    Thank you BNS you made our childhood mems ❤️❤️❤️❤️