@@roshanmadumal4331main reason is the motion blur. You will get natural motion blur (atleast closer to what we see) when u shoot 180 degree. if u shoot over 30 fps, even if u keep the 180 degree angle motion blur will be lesser and it will look odd. But depending on the scenario and shot list fps has be to be changed
Thanks for your advices bro...💪💪 1. **Plan your shots**: Think about the story you want to tell and plan your shots accordingly. Consider the location, lighting, and composition of each shot. 2. **Use manual settings**: Most modern smartphones have manual camera settings that allow you to control aspects like exposure, white balance, and focus. Experiment with these settings to get the best possible image quality. 3. **Shoot in landscape orientation**: To achieve a cinematic look, always shoot in landscape orientation (horizontally) rather than portrait orientation (vertically). This is the standard aspect ratio for most films and videos. 4. **Stabilize your shots**: Use a tripod, stabilizer, or simply brace your arms against your body to keep your shots steady. Smooth, stable footage is essential for a professional-looking video. 5. **Experiment with angles and perspectives**: Get creative with your camera angles and perspectives. Try low-angle shots for a dramatic effect, or high-angle shots for a sense of scale. Experimenting with different angles can add visual interest to your video. 6. **Pay attention to lighting**: Lighting plays a crucial role in cinematography. Whenever possible, shoot during the golden hour (the hour just after sunrise or just before sunset) for soft, flattering light. Avoid harsh overhead lighting, and consider using external lights or reflectors to fill in shadows. 7. **Use the rule of thirds**: The rule of thirds is a basic composition principle that can help you create visually pleasing shots. Imagine dividing your frame into thirds both horizontally and vertically, and place your subject or points of interest at the intersections of these lines. 8. **Shoot in 24fps**: To achieve a cinematic look, shoot your video in 24 frames per second (fps). This frame rate is standard for most films and will give your video a more natural and cinematic feel. 9. **Edit your footage**: Once you've captured your footage, use a video editing app to trim, arrange, and enhance your clips. Add transitions, music, sound effects, and color grading to give your video a polished, professional finish. 10. **Practice and experiment**: Making cinematic videos takes practice, so don't be afraid to experiment with different techniques and styles. Learn from your mistakes, and keep refining your skills with each project.
@@levidean lankawe 1st tec youtube channel ek widihata api palaweni iphone 15 pro max eka unbox karamu bro. Ar channel eka tec channel ekak newe. Anika pora 15 pro ekak unbox kare. Pro max newe😁. Ikmanata me para 15 pro max eka unbox karamuu
Aiye slow motion shot gaddith 24 fps ma use karanna onida.
Ne malli mata attama eka amathaka una mention krnna..slow-motion krnna videos 60P walin aran eka slow krnna
@@levidean Aa hari aiye ❤️
මිනිස් ඇසට පෙනෙන frame rate එක ගැන කිව්ව දේ වැරදී. මිනිස් ඇසට චලනය වන රූපයක් 60FPS වෙනකන් පේනවා. මේක 30 ත් 60ත් අතර කියලත් කියනවා. 24 පාවිච්චි වෙන්න හේතුව 23 කට වඩා FPS ඕනෙ අවම චලන රූපයක් smooth විදිහට පේන්න. නැත්තන් ඒක පැන පැන යනව වගේ JUMP එකක් එනවා. විශේෂයෙන්ම silent movie බැලුවොත් ඒවගෙ 16ක් වගේ තියෙන්නෙ. cinematic එහෙම නැත්තං සිනමාත්මකය කියන්නෙ දෘශ්‍ය කියන මනසේ හැදෙන කොටස බහුඅර්ථමය ස්වරූපයක් දක්වා ගෙනයෑමක්. ඒකට පාවිච්චි කරන පොඩි පොඩි එකතු කිරීම් ගොඩක් තියෙනවා 😊
FPS eka wadi wenna nemeida ona. Mkd smooth image ekk.ganna bane 60fps aduwata awoth video eka gdk smooth widihata hada ganna ba
FPS වැඩි වෙන්න වෙන්න රූපය smooth වෙනවා. ඒත් 60ට වැඩි අගයක් අපේ ඇහැට පේන්නෙ නෑ. මේ කියල තියෙන්නෙ අවම 24ඕනෙ කියන එකයි. මේ වීඩියෝ එකේදි තැනකදි කියනවා අපිට පේන්නෙ 24ක් කියල. ඒක වැරදි බව විතරයි මම කිව්වෙ. සිනමාවෙදි 24 පාවිච්චි කරන්න හේතු ගොඩක් තියෙනවා. ඔයාට slow motion වගේ කරන්න ඕනෙනම් FPS අගය ගොඩක් ඕනෙනෙ කොහොමත්. නැත්තං ඒක අවුක් වෙනවා slow කරාම. 120FPS, 240FPS වගේ දාලා shutter 1/4000 වගේ තියල දාල බලන්න ෆැන්තම් කැමරා එකක් වගේම එනවා. දැන් සාමාන්‍ය mirrorless කැමරා ගොඩක 240FPS එනවා. ඒත් ලයිට් ඕනෙ ගොඩක්. නැත්තං underexposed.
Uba hadapu video thinwd bn
මෙලො මගුලක් තෙරුන්නැ🙂🙂
@@roshanmadumal4331main reason is the motion blur. You will get natural motion blur (atleast closer to what we see) when u shoot 180 degree. if u shoot over 30 fps, even if u keep the 180 degree angle motion blur will be lesser and it will look odd.
But depending on the scenario and shot list fps has be to be changed
පට්ට මේක සුපිරි මාත් yt එකක් හදන්න යන්නෙ ගොඩක් වැදගත් බ්න්❤❤❤❤❤❤
මට නම් අයියා සෙට් උනේ cinematic vlog එකකින් චැනල් එක ඇතුලේ බලද්දි tech පැත්ත ඒත් ඒ බලපු vlog එක පට්ට ❤✨️
ලංකාවටම ඒකයි අපේ එක ආදරෙයි හැමදාමත් ලෝකෙටම එකයි , ලංකාවටම දෙකයි එයිනුත් අපේ එක LEVI DEAN ❤
Thanks for your advices bro...💪💪
1. **Plan your shots**: Think about the story you want to tell and plan your shots accordingly. Consider the location, lighting, and composition of each shot.
2. **Use manual settings**: Most modern smartphones have manual camera settings that allow you to control aspects like exposure, white balance, and focus. Experiment with these settings to get the best possible image quality.
3. **Shoot in landscape orientation**: To achieve a cinematic look, always shoot in landscape orientation (horizontally) rather than portrait orientation (vertically). This is the standard aspect ratio for most films and videos.
4. **Stabilize your shots**: Use a tripod, stabilizer, or simply brace your arms against your body to keep your shots steady. Smooth, stable footage is essential for a professional-looking video.
5. **Experiment with angles and perspectives**: Get creative with your camera angles and perspectives. Try low-angle shots for a dramatic effect, or high-angle shots for a sense of scale. Experimenting with different angles can add visual interest to your video.
6. **Pay attention to lighting**: Lighting plays a crucial role in cinematography. Whenever possible, shoot during the golden hour (the hour just after sunrise or just before sunset) for soft, flattering light. Avoid harsh overhead lighting, and consider using external lights or reflectors to fill in shadows.
7. **Use the rule of thirds**: The rule of thirds is a basic composition principle that can help you create visually pleasing shots. Imagine dividing your frame into thirds both horizontally and vertically, and place your subject or points of interest at the intersections of these lines.
8. **Shoot in 24fps**: To achieve a cinematic look, shoot your video in 24 frames per second (fps). This frame rate is standard for most films and will give your video a more natural and cinematic feel.
9. **Edit your footage**: Once you've captured your footage, use a video editing app to trim, arrange, and enhance your clips. Add transitions, music, sound effects, and color grading to give your video a polished, professional finish.
10. **Practice and experiment**: Making cinematic videos takes practice, so don't be afraid to experiment with different techniques and styles. Learn from your mistakes, and keep refining your skills with each project.
කියන දේවල් හොදට තේරෙනවා. Thank you. ❤️
තනියම traveling කරන කෙනෙක්ට වගේ. තමන්ගේ photos shoot කර ගන්න තනියම පුළුවන් වෙන විදිහේ setup එකක් ගැන කරන්නකෝ පුලුවන් නම්. Mobile phone එකෙන්. ගොඩක් වෙලාවට backcam එකෙන් photo එකක් ගහන්න අමාරුයි.මොකද ඒකේ preview එක පේන් නැති නිසා. අපේ pose එක. Complete setup එකක් ගැන vedio එකක් ගෙන්න පුළුවන් නම් brother ❤❤
Thanks අයියෙ මගෙ 13 pro එකේ cinematic mode එක තිබ්බත් ඒකෙන් හරියට cinema shots ගන්න ගොඩක් අමාරුයි,හරියටම ඒ ගැන ඉගෙන ගන්න,ඕනි මේකෙ ඒගැන video serious එකක්ම අරගෙන එන්න අයියෙ මේ වගේ,,අද වීඩියො එක සුපිරි❤
amo menna apple bayya awilla
7plus ayya
ඇත්ත කථා කරන එකම කෙනා 😊
මැසේජ් කරල අහන්න හිටපු ටිකක් තමයි හිත හිත ඉද්දි දුන්නෙ, ස්තූතියි
Video එක නම් වටිනවා 👍 samsung S23 ultra එකෙ camera වැඩ කැලි ගැන video එකක් ඔනේ..
Thank you levi මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට.මේ වගේ ගොඩක් වීඩියෝ මන් වෙන චැනල් වල බලනවා.ලංකාවේ අය කරන ඒවා ගොඩක් අඩුයි.මේ වගේ වීඩියෝ බලලා,ලස්සනට වීඩියෝ කරනවා කියලා හිතන් ගියත් යන දිහා ගියාම මේවා වෙන්නේ නෑ නේ.ඔහේ ඉක්මනට ඉක්මනට ගන්නවා.මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.තව වීඩියෝස් ඕනි මේ වගේ❤
මටනම් මේ වීඩියෝ එක මාරම වැදගත් වුනා Thank you 🙏
ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක්.
Thanks brother ❤️👍
Pattama wedagath aiye godak watinawa tanks 🖤
අයියේ මේ series එක දිගටම ගේන්න එක දවසක් දාගෙන ඒ දවසට අනිවාර්යයෙන්ම එපිසෝඩ් ටිකක් දාන්න
need mobile photography tips and tricks
අම්මෝ Thank you අයියේ මේ දවස් ටිකේ සෑහෙන්න හොය හොයා හිටියෙ😍
අහම්බෙන් දැක්කේ. ගොඩක් වටිනවා. දිගටම vedio edit
එහෙම vedio දාන්න.
දිගටම vlog, cinematic stuff n vlogging tips දෙන්න.. ඔයාගේ වීඩියෝ පට්ට
Oyage 15 pro review eka enakan inne ❤❤❤
ඇත්තම කිව්වොත් levi ඔයාගේ channel එකේ vlogs බලන සෙට් එකක් ඉන්නවා. මොකද ඒ ඔයාගේ next level cinematic video quality එකයි, ඔයා ඒක present කරන විදියත් එක්ක. මාත් ඒ අයගෙන් උඩින්ම ඉන්න කෙනෙක්. පුලුවන් තරම් ජපානේ වටේ ගිහින් vlogs කරන්න..
බුදු සරණයි ඔබට. මේකත් දානයක් තමයි..❤
I phone 15 ek unboxing nada
fps ekata shutterspeed ratio ek kiwwa ekanm godak watinawa ayye ...!!!
❤ අතඇරල තියන චැනල් එක ආයෙ පටන් ගන්න හිතුන අයියේ ❤❤
Man subscribe කරා
අම්මට සිරි... බලන් ඉදපු එකක්
1 st ❤
Puji vlog eka patta ah..
වැදගත් සුපිරි වීඩියෝ එකක් අයියා..ජය ✌❤️
මන් sri lankan ඉස්කෝලේ යන කොල්ලෙක් මන් මාර ආසයි video hadala you tube දාන්න අනෙ පුලුවන් නම් මට camara එකක් ගන්න help එකක් දෙනවද
Sound හදා ගන්නේ කොහොමද bro ?
පුලුවන් නම් තව එක විඩියෝ එකක් ගේන්න video editz ගැන mobile එකකින් මම shoot කරන්නෙ ආසයි කවදා හරි ඔයා වගේ වෙන්න 🤗 තව දෙයක් oyage editz superd!
video editing විඩියොස් ටිකක් ගෙමු අයියෙ
Polar pro hodai neda..filters
මන් ආසාවෙන් හොයපු එකක් ❤❤😮
Me vage videos digatma one machan. Igena ganna deval godak thiyenava.
ios වලට හොද manual edit කරන්න පුලුවන් app එකක් ඕනි
Kohoma brother sound ekai video ekai galapala set kranne
ලෙවි ඩීන් ❤
This one would be very important and useful to everyone ❤❤❤
Oyage light room edit patta aiye podi tips tikak kiyanna ko පුලුවම් නම් preset දෙන්න කො 😢❤ ඒක ගැන video එකක් කරමු. 🫠
මේක පට්ට...මේ වගේ වීඩියෝ ඕන තව ❤️❤️🥺
Next level legendaryak ❤❤
Pov ganne chest holder use karalada
එනකම් බලන් හිටියේ
තව episode ටිකක් ගේන්න අයියේ ❤️💯
Iphone 15 review ekath one
Mn mekn godk tips bln short movie ekk hduwa ayyhe tips godk udw una ekata❤
මේකටනම් ගොඩක් ගොඩක් Thank you 😍
Blackmagic cam available now on iphone
Ayye 1 hour withra vlog ekk onaa❤❤
Thank you very much ❤
Phone eke 30fps vitharayi thieynne
oya color grading karana video ekk dann baida
Thank you❤❤❤
Tnx අයියෙ ❤❤❤
Iphone එකෙ cinematic mode eka gana video ekak oni
blackmagic lage app eka awa me lagadi habai ekath thama ios walata camara eka full manually pavichchi karanna puluwan ...😊
Camera movement
Low angal
High angal
Left and right pan
Over the sholder
Bird eye
Worm eye
Ayye sony xperia ekk try karamuo
Attama aiyge vidio maru. Video patta
Man hithuwa iphone 15 eka gna review ekak kiyala notification eka eddi
Sony phones walin loku wedak gnna puluwan wei 😍
අය්යේ පුලුවන් නම් Edit කරන්න කියලා දෙන්නකො.ඔයා වගේ
Pov shot eka ganne kohomada
මේවා තමා ඕනෙ ❤️
A thama nane levi dean ayye...apple unbox eka ada japan valata launch una ne..22❤
Superb video♥️
Thanq so much
ඒක සුපර් 👍❤️
Ayye mara vatinava ayye meka tnq
Iphone 15 eke unboxing video ekak ikmanata aran emu aiyee. Lankawe palaweniyata
ayyage content supiriii
Brother air craft eka hadala iwarada😊
Thank you Bro ❤
සුපිරියක්❤️
Mruu aiyeee❤️
15pro max onai aiyya❤
දිගටම අරන් එන්න
Bro this is the best one ❤️😙
Mata thiyena lokuma awula stabilize eka thamai 🥲
Edit 1 - nd filter ekak 13k withara wenawa 🥲
Samsung a04s කට්ටක් තියන් cinematic video හදන්න ඉගෙන ගන්න ආව මං 🙂😪
M02s මං 😂✌️
@@AbilasH8 math😂
Niyamai aeiye
Thank you aiye ❤
Aiye oya kohomada vedio edit karaddi ewala color eka edit karanne. ekata mokak hari vishesha softwear ekak thiyenawada
Oyah Use Krna Color Grading Editor Ek Mokkda
Great job ❤
Me vge videography GANA vidio genna
Iphone 15pro max aka genawe nane brother 😢
shirt eka sell karanna hithenne nadda
samsung A34 camarava hodada. reply plz
thanks bro
1st comment ❤️😘
thanks adarei broo
Ayya. Iphone eke large size clips pc ekt lesiyen gnne kohomd
Super
aiya videos edit krna vidiye video ekk aran enna
Senamatic ganna puluwan app ekak kiyannako aiya
මේ ලන්කාවෙ එකෙක් විදිහට ලන්කාවෙ පලවෙනි පාරට iphone 15 pro unbox කරේ hello sri lanka youtube channel එකේ ඩයල් එක .මට දුකයි 😢 උබට ඒ තැන මේ පාර ගන්න් බැරි උන එක ගැන
Me sere pre orders okkoma parakku wela brother..ada mama niwaduth dala video eka hadanna balagena hitiye..adenna wage matat😭
උබ hello sri lanka youtube channel එකේ ඒ video අනිවා බලපන් හරිද.
@@levidean lankawe 1st tec youtube channel ek widihata api palaweni iphone 15 pro max eka unbox karamu bro. Ar channel eka tec channel ekak newe. Anika pora 15 pro ekak unbox kare. Pro max newe😁. Ikmanata me para 15 pro max eka unbox karamuu
@@DeepaniKumari-vn3fq එල
@@DeepaniKumari-vn3fq කොහොම හරි ඌනේ ලන්කාවෙන්ම iphone 15 series එකේ එකක් පලවෙනි පාරට unbox කරේ ඒකයි වටින්නෙ බන් නැතුව iphone 15 series මොන model එකද කියන එක නෙමෙයි
Aiya IPhone eka camara manual settings ganna hoda app ekak recommend krnnko ❤❤❤ plz plz plz reply