නුවර කොල්ලෙක් හදන රොට්වයිලර් චන්ඩි ටික | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 271

  • @Gossip10482
    @Gossip10482 4 ปีที่แล้ว +132

    රොට්වයලට් කෙනෙක් හදන්න පට්ට ආසයී..♥️😎✌️

  • @pasanharshana2121
    @pasanharshana2121 4 ปีที่แล้ว +294

    රොට්වයිලර්ලගෙ තියෙන ගැම්මට ආස සෙට් එක කෝ?
    👇

  • @thakshilamadushani8440
    @thakshilamadushani8440 3 ปีที่แล้ว +8

    Math කැමති රොට්වයර්ල් ta ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vishmi1671
    @vishmi1671 2 ปีที่แล้ว +5

    මටත් හිටියා rottweiler පුංචි පැටියෙක්..එයාටත් දැන් දවස් හතරකට කලින් පාවො හැදුනා.මන් නොකරපු දෙයක් නෑ කරන්න තියන හැම දේම කරා..ඒත් එයාව බේර ගන්න බැරි උනා.එයා ඊයේ රෑ නැති උනා..ඒ දුක දරා ගන්න ගොඩක් අමාරුයි.තමන්ගෙ දරුවෙක් වගේ ඉන්න කෙනෙක් දාලා ගියාම දැනෙන වේදනාව දන්නෙ ඒ දේ උන කෙනාම විතරයි ..මං හැමෝටම කියන්නෙ කියන්නෙ...තමන්ට බලු පැටියෙක් කුමන හෝ සුරතලෙක් ඉන්නවන්ම් එයාව පන වගේ බලා ගන්න ආරක්ෂා කරන්න..මටත් මගෙ ජේක් පැටියව කොහෙදි හරි මග ඇරුන ඒකයි එයාට අද ඒ දේ උනේ..කාට්වත් මේ වගේ ලෙඩක් හැදෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව.බුදු සරනයි.

  • @sharikapathirana
    @sharikapathirana 4 ปีที่แล้ว +86

    නුවර රොටෙක් උනත් ආ
    කොළඹ රොටෙක් උනත් ආ
    👍👍👍

  • @redabrogaming
    @redabrogaming 4 ปีที่แล้ว +28

    රොටා ලවර්..❤️😍😎🔥🖤

  • @xlegends7165
    @xlegends7165 4 ปีที่แล้ว +213

    රොට් වයිරල් හදන්න කැමති අය කෝ

  • @sadeeeew
    @sadeeeew 3 ปีที่แล้ว +11

    ඔස්කගෙ මූන අපේ බෙයාගෙ වගේමයි😋😍

  • @redabrogaming
    @redabrogaming 4 ปีที่แล้ว +89

    *_දවසක හවසක හදනවා රොටෙක් 🖤🔥😎😍🤞_*

    • @uvindusathsara8747
      @uvindusathsara8747 3 ปีที่แล้ว +3

      Math

    • @imashavidanage
      @imashavidanage 3 ปีที่แล้ว +2

      හදද්දි බොහොම පරිස්සමෙන් බ්‍රෝ..කවුරු හරි හපන්න ගත්තොත් නවත්තන්නෙ නැ..පුලුවන් තරම් ආදරෙන් බලා ගන්න..

    • @g.a.shashikalahansamali
      @g.a.shashikalahansamali 2 ปีที่แล้ว

      Maath

  • @tharushadevmina3532
    @tharushadevmina3532 4 ปีที่แล้ว +3

    Patta bro සුපිරිම 👍👍😍😍🤩🤩

  • @namindudeshan6235
    @namindudeshan6235 4 ปีที่แล้ว +5

    Ashan aiya nuwara kerakenawa wedi wage ne? Nice video ekak pet talk ❤️🇱🇰😷.

  • @deshanpallekumbura7883
    @deshanpallekumbura7883 3 ปีที่แล้ว +34

    මම ගාවත් ඉන්නෙ Oska ගෙ පැටියෙක් 😍❤

    • @lorddracula2632
      @lorddracula2632 3 ปีที่แล้ว +6

      Adoo gammak ne

    • @upuljg3635
      @upuljg3635 2 ปีที่แล้ว +1

      Ayye rattwiler hadanna amaruda mama issella hAdewe dan rattwiler kenek ganna hadanne awlak wena ekk nadda

  • @chathurisiriwardhana7299
    @chathurisiriwardhana7299 4 ปีที่แล้ว +5

    Mth hadnne rotwayeler kenek.math godk adarei..❤️❤️❤️

  • @sasibro5624
    @sasibro5624 4 ปีที่แล้ว +1

    Niyamai hamadamath dapu gamin balanawa budu
    saranai pet talk🙏🙏🙏🙏🙏🙏🎿

  • @harshiwijesinghe4744
    @harshiwijesinghe4744 4 ปีที่แล้ว +7

    ඒක නම් නිකම් ඕනවට එපාවට වගේ කරේ 😁 නෙහ්

  • @slkdp2884
    @slkdp2884 4 ปีที่แล้ว +5

    Supiri
    Oska😍

  • @shamaleerathnayaka740
    @shamaleerathnayaka740 3 ปีที่แล้ว +1

    Gammak tamai bro.😎😎🤓

  • @sri.shavinkumara4762
    @sri.shavinkumara4762 4 ปีที่แล้ว +10

    1st view❤️

  • @rasanjanachathumini4688
    @rasanjanachathumini4688 4 ปีที่แล้ว +4

    Shoi eyala.................😍😍😍😍😍😍😍😍

  • @unkown6858
    @unkown6858 4 ปีที่แล้ว +6

    Patta ash ayya

  • @lorddracula2632
    @lorddracula2632 3 ปีที่แล้ว +2

    Maru ayye oyanam 😍😍😍

  • @champikamanikpura3591
    @champikamanikpura3591 4 ปีที่แล้ว +8

    Rotvialour ta mn nm kamati......eth....gedarin camati naa eyala vasai kiyala.......😭😭

  • @minura3224
    @minura3224 4 ปีที่แล้ว +4

    First view from me

  • @motivelk4133
    @motivelk4133 3 ปีที่แล้ว +5

    මේ වගේ මැණිකක් මටත් හදන්න මාරම ආසයි.. I ❤️❤️love❤️❤️ rottwiller... plz පුළුවන් නම් මටත් මේ වගේ මැණිකක් දෙන්නකෝ. මැණිකක් වගේ බලාගන්නම්.. ඉන්නවා නම් මට දෙන්නකෝ plz......
    අනේ අයියේ මට කෙනෙක් ඉල්ලලා දෙන්නකෝ... plz

  • @tharindurajapakshe2005
    @tharindurajapakshe2005 4 ปีที่แล้ว +13

    ❤️pet talk❤️

  • @kaushalyasubhasinghe6838
    @kaushalyasubhasinghe6838 3 ปีที่แล้ว +2

    Vindy lassanai❤️❤️❤️

  • @bingunirathnayaka4871
    @bingunirathnayaka4871 4 ปีที่แล้ว +2

    Yakku ekkaaaaaaa...adareiiiii😍😍😍😍

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +7

    🌟Pet talk ❤👏

  • @hemashvihanga2092
    @hemashvihanga2092 4 ปีที่แล้ว +8

    Dashunds ගැන viedio එකක් ඔනේ ❤️

  • @sithumanuranga5711
    @sithumanuranga5711 4 ปีที่แล้ว +1

    E raulaa👊👊👊 kolitiyakkk machan

  • @sachinthalakshan1471
    @sachinthalakshan1471 3 ปีที่แล้ว

    Rotwaiiler puppy kenek import krnna kiyak ynwda mn kalinut ahuwa mekata uttrayak dennooo

  • @snehapathirana5142
    @snehapathirana5142 3 ปีที่แล้ว +4

    කොහොමත් රොටා ට වඩා dashout lovely and humble ....

  • @rkfxbeast3970
    @rkfxbeast3970 3 ปีที่แล้ว +8

    රොට් වයරල් ලට ආදරේ අය කෝ

  • @thinariedurisinha7062
    @thinariedurisinha7062 3 ปีที่แล้ว +1

    අයියේ pomeranian වර්ගයේ balu peteyek හොයාගන්න ona
    enna tenak dannawanam keyanna

  • @sohonagegurukulaya
    @sohonagegurukulaya 4 ปีที่แล้ว +3

    පට්ට bro.

  • @shashikadilshan1329
    @shashikadilshan1329 4 ปีที่แล้ว +2

    සුපිරි ම රොට්වයලර් ටිකක්

  • @nimsarabandara4940
    @nimsarabandara4940 4 ปีที่แล้ว +9

    Rottweiler lovers❤️

  • @rashinithilakarathna3200
    @rashinithilakarathna3200 4 ปีที่แล้ว +3

    Wow superb 😍❤️

  • @dayanandalokupathirage9368
    @dayanandalokupathirage9368 3 ปีที่แล้ว +5

    අද ගත්තා rott බව්වෙක් කෙනෙක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maleeshadilshan6159
    @maleeshadilshan6159 4 ปีที่แล้ว +7

    Supiri 💪❤️golden retriever pennuwe nane meyage

  • @senallakpura2474
    @senallakpura2474 4 ปีที่แล้ว +1

    ❤♥rottweiler නියමයි

  • @namesh_thilanga
    @namesh_thilanga 4 ปีที่แล้ว +1

    Good job bro ❤️💯🤟

  • @MrKing-jc7kk
    @MrKing-jc7kk 4 ปีที่แล้ว +1

    Supiri chandiya ❤♥️❤

  • @pamuytvidio7277
    @pamuytvidio7277 3 ปีที่แล้ว +10

    මං ගාවත් ඉන්නව රොට්වයල 4ක්
    එක්කෙනෙක් හරිම සැරයි
    මට විතරයි හීලෑ

  • @damithakodikara
    @damithakodikara 4 ปีที่แล้ว +7

    PET TALK 😍

  • @capitalaquatics5553
    @capitalaquatics5553 4 ปีที่แล้ว +2

    Chanaka malli patta aaa ❤️

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 4 ปีที่แล้ว +1

    Wooow patta..broo...

  • @levindusupunkavinda5683
    @levindusupunkavinda5683 2 ปีที่แล้ว +4

    අයියේ rottweiler කෙනෙක් ඉන්නවා අවුරුදු තුනයි..මගේ යාලුවෙක් හදනවා..උ ගොඩක් සැරයි.ලංවෙන්න වත් දෙන්නේ නෑ..කොහොමද මූව හදාගන්නේ

  • @lakmaliandrew9104
    @lakmaliandrew9104 4 ปีที่แล้ว

    Boxer gana thava video ekak karanna please. Klaus kiyana australian bloodline boxer ekka karanna eyanam niyamai.

  • @shiromalaothalawa1145
    @shiromalaothalawa1145 3 ปีที่แล้ว +1

    Apitth innav rotek👍❤️

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 4 ปีที่แล้ว +26

    එලියට දාන්නෙ නෑ කීවේ කුඩූ කරලද හදන්නෙ. 😒 අනෙ මන්දා හිතුව තරම් attractive නෑ video එක😒 සෙල්ලම් කරන හැටි, ඇවිදින්න එක්කන් යන ඒවත්, කෑම බීම මොකුත් නෑනෙ...වැඩිය දෙයක් කීවෙත් නෑ..මැදැයි ආසවෙන් බැලුවා

    • @PetTalk
      @PetTalk  4 ปีที่แล้ว +4

      Sorry dear..oka api kale eda dawase godak video karala godak raa wela..fan kenek nisa api puluwan widiyata video eka kala..next time oya kiyana okkama ekka videos danawa

    • @mahisaera3940
      @mahisaera3940 4 ปีที่แล้ว

      @@PetTalk තව හොන්දට දන්න කෙනෙක් හොයලම video එකක් දාන්න

  • @arunakumara3677
    @arunakumara3677 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

  • @harleyquinn1395
    @harleyquinn1395 4 ปีที่แล้ว +1

    man lagat inne aurudu 4ka pirimi sathek gedara hamotama purudu karanna ona aithi karayata vtharak nemei anika godak aya kiyanne gedara minissunwat hapanawa kiyala
    eka boru kathawak e sathata adare karana onama kenekta e satha adarei gahuwot mathaka thiyan idala allanawa
    pita manussayek ge gawata awot nam itin iwarai kudu karala hadanna hoda naa rata vtharak kuduwata dala anith welawata nidahase inna dunnama hari

  • @sameeraprabath7
    @sameeraprabath7 4 ปีที่แล้ว +2

    1st comment 💐💐💐😘

  • @kandymahanama7796
    @kandymahanama7796 4 ปีที่แล้ว

    Mageth doggy kenek innawa,eya mea dinatikema asaneepen,kinithulu una haduna,beth denawa,ae assema
    Raze wadi una,dog anukampawa tiyena gampola awata kauru ho innawanm sms karanna please...

  • @nadilwickramasingha780
    @nadilwickramasingha780 3 ปีที่แล้ว +20

    දවසක හදනවා රොටෙක් 👍

  • @damithakodikara
    @damithakodikara 4 ปีที่แล้ว +5

    Ah me ara tik tok eke inna ayiya neh 😍

    • @gayanlanka5475
      @gayanlanka5475 4 ปีที่แล้ว

      A gayan vinod aiya
      Eya laga rottweilersala 12 vitara innawa

  • @memesaiya8643
    @memesaiya8643 3 ปีที่แล้ว

    me imported ballekdaa bn?

  • @shashinijeewanthi6399
    @shashinijeewanthi6399 2 ปีที่แล้ว +3

    මටත් ඉන්නවා rottweiler දග මල්ලක් 😍😋

  • @dilshikamadushani2719
    @dilshikamadushani2719 3 ปีที่แล้ว

    Ape gdrath innawa ekkenek😍😍😍😍😍

  • @Asinsala_Nugaliyadda
    @Asinsala_Nugaliyadda 4 ปีที่แล้ว +3

    Shanaka brother 💕

  • @ydinhas6016
    @ydinhas6016 3 ปีที่แล้ว +1

    Lab vidio ekak karannakoo

  • @eyewizard6477
    @eyewizard6477 4 ปีที่แล้ว +6

    Dachshund ❤❤❤❤❤❤❤

  • @chandi7450
    @chandi7450 3 ปีที่แล้ว

    Himalayan cat gana video ekk karanna

  • @shashithshashith2626
    @shashithshashith2626 3 ปีที่แล้ว +1

    ලංකාවේ බල්ලෙක් රටක් වටිනවා

  • @rdushanthan6140
    @rdushanthan6140 3 ปีที่แล้ว +1

    20 kata vithara patiyek nadda

  • @LithumLakyuru
    @LithumLakyuru 4 ปีที่แล้ว +5

    බොක්සර් කැමති අය කෝ

  • @p.apathmini4537
    @p.apathmini4537 4 ปีที่แล้ว

    Nice video 🤩

  • @gihanpasindu5827
    @gihanpasindu5827 3 ปีที่แล้ว +2

    Ammmmo aka

  • @supunshehan9288
    @supunshehan9288 2 ปีที่แล้ว

    Dawaska hadanawa mmth rotek.❤️❤️👍🤟

  • @premiumfishing6647
    @premiumfishing6647 4 ปีที่แล้ว +2

    1st me

  • @disaraserasinghe1414
    @disaraserasinghe1414 3 ปีที่แล้ว

    Cool video

  • @dihenhansana5378
    @dihenhansana5378 4 ปีที่แล้ว

    Nice video ❤️❤️❤️

  • @lakshmanprasanna1152
    @lakshmanprasanna1152 4 ปีที่แล้ว +6

    Dream❤

  • @RGRM1983
    @RGRM1983 3 ปีที่แล้ว

    Mata rottwailar patiyek ganna nadda

  • @sldobermandogsanimal6252
    @sldobermandogsanimal6252 3 ปีที่แล้ว

    Niyamai

  • @_ashan_
    @_ashan_ 4 ปีที่แล้ว +2

    Rottweiler හදාගන්න මාර කැමති 🐕🐕🐕

    • @_ashan_
      @_ashan_ 4 ปีที่แล้ว

      Thanks pet talk

  • @chathurangikaush553
    @chathurangikaush553 4 ปีที่แล้ว +7

    Ko dash hound inna kattiyaa .matath inno.

    • @amilaharsha54
      @amilaharsha54 4 ปีที่แล้ว

      මටත් ඉන්නවා ඩයල් එකක්♥️

  • @heshanshashiranga1741
    @heshanshashiranga1741 4 ปีที่แล้ว +5

    Program 1ක් කරන්න ඕන නිසා කරනවද මන්ද?
    ඉස්සර ආසාවෙන් බලපු pet tork
    ඕනවට එපාවට කරන්න දැන්

  • @sheharaliyanage2
    @sheharaliyanage2 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️ myfavorite 😘😘

  • @wtf3895
    @wtf3895 4 ปีที่แล้ว +20

    රොටෙක් හදන්න පට්ටම ආසයි . ඒත් වියදම් කරන්න සල්ලි කොහෙන්ද අපිට . 😒

    • @janudadahanayake7111
      @janudadahanayake7111 4 ปีที่แล้ว +2

      echchra yanne na bn.....

    • @suhirudoneshan917
      @suhirudoneshan917 4 ปีที่แล้ว +3

      ඔව් බන් මුල් මාස ටිකෙ විතරයි ටිකක් වියදම්...එච්චර යන් නැ

    • @wtf3895
      @wtf3895 4 ปีที่แล้ว +2

      @@suhirudoneshan917 vitamins walata ehema loku ganak yanavada ?

    • @suhirudoneshan917
      @suhirudoneshan917 4 ปีที่แล้ว +4

      @@wtf3895 මුල් මාස 4රෙ බෙහෙත් විදින එවටයි විටමින් වලටයි ඔක්කොටම 30ක් 40ක් වගෙ යයි

    • @smaheshika729
      @smaheshika729 2 ปีที่แล้ว

      මාස තුනක් වියදම වැඩී.... ර්‍ර්ටපස්සෙ අව්ලක් නෑ...

  • @sohonagegurukulaya
    @sohonagegurukulaya 4 ปีที่แล้ว +10

    එක එකාගේ rotweilers ලා ගැන වැඩක් නැහැ rotweiler ගැන අග ඉදන් මුලට video එකක් ඕනේ...

  • @prabathperera5471
    @prabathperera5471 3 ปีที่แล้ว

    Ape ballata rottweiler ballek maranna puluwan

  • @sandarurandima1529
    @sandarurandima1529 4 ปีที่แล้ว +32

    රොට්වයිලර් බල්ලෝ හොදයි සැරට හපන්නේ නැත්තම් ❤️😏❤️

    • @shashimaleranda2100
      @shashimaleranda2100 3 ปีที่แล้ว +1

      Oya lassanian

    • @magababi6825
      @magababi6825 3 ปีที่แล้ว +1

      අපිටත් යින්නවා රොට්‍වයිලර් කොනොක් එයාට මස 5 යි

    • @kamaljanakantha6167
      @kamaljanakantha6167 3 ปีที่แล้ว

      Matath ekkanek ganna oni oya wikunanne nedda

    • @reshanikarunarathna1127
      @reshanikarunarathna1127 3 ปีที่แล้ว

      Un hapanna පට්ට weesiye.

    • @sandarurandima1529
      @sandarurandima1529 3 ปีที่แล้ว

      @@reshanikarunarathna1127 uba mata wesiye kiyanna ! Uba kauda ballo

  • @TYPE_1234-M
    @TYPE_1234-M 4 ปีที่แล้ว +1

    Supiri

  • @sahannimsara4971
    @sahannimsara4971 4 ปีที่แล้ว +5

    ❤️😍

  • @nipunakularathna4928
    @nipunakularathna4928 4 ปีที่แล้ว +1

    Super

  • @pasindunimsara3252
    @pasindunimsara3252 4 ปีที่แล้ว

    සුපිරි

  • @tharushadineth1809
    @tharushadineth1809 3 ปีที่แล้ว +2

    Ammo Rottweiler gmmk thamy❤

  • @dinethlaksitha5703
    @dinethlaksitha5703 ปีที่แล้ว

    කොහෙන්ද ගෙනාවෙ අයියෙ

  • @chamithnavodya98
    @chamithnavodya98 4 ปีที่แล้ว

    aaa aiya mathkd api ava oylage gedr koriyan inn aiyge rotwilar patiy geniynn ava

  • @ayeshaperera3500
    @ayeshaperera3500 3 ปีที่แล้ว +1

    Rottweiler හරිම හුරතල්

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 4 ปีที่แล้ว +9

    ඔයගොල්ලො හදන බල්ලො වර්ගයයි. ඒ අයව හදන්න යන වියදමයි කියාගෙන යන්නකො 🙂❤️

  • @rumeshchandana874
    @rumeshchandana874 3 ปีที่แล้ว

    Patta asahi hode

  • @depanimanik6914
    @depanimanik6914 3 ปีที่แล้ว +3

    I have also rotweiler ❤

  • @amilaharsha54
    @amilaharsha54 4 ปีที่แล้ว

    Calenders Tikata Mkda Une?

    • @PetTalk
      @PetTalk  4 ปีที่แล้ว +1

      Okkama beduwa thawa chuttak thiyenawa 😁

  • @amilaharsha54
    @amilaharsha54 4 ปีที่แล้ว +4

    ඔයාලා කරන්නෙ Personal Blog එකක් නෙවෙයි.සත්තුන්ට ආදරේ කරන අය තමයි මේවා Search කර කර හරි බලන්නෙ.මඩ පහරක් විදියට එන කමෙන්ට් ඔයාලට නැති තරම්.ඒ හින්දා එන හැම කමෙන්ට් එකම Filter කරලා රිප්ලයි කරන්න එපා කියන එකයි මගේ අදහස.ඒවට විවෘත මනසකින් උත්තර දෙන්න.

    • @PetTalk
      @PetTalk  4 ปีที่แล้ว +1

      Thank you malli..

  • @ayodhyathathsarani6195
    @ayodhyathathsarani6195 4 ปีที่แล้ว +1

    Rottweiler😍😍

  • @sahanajayamanna6512
    @sahanajayamanna6512 4 ปีที่แล้ว +3

    Is it ok to cut their tales

  • @sujanimenaka4926
    @sujanimenaka4926 3 ปีที่แล้ว

    Black kiyanne brand ekak