21/22 අවුරුදු දෙකේ පිට පිට ලංකාවේ වැඩිම කප් දිනපු රොට්වයලර් | Rottweiler | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Rottwell Kennels
    Mobile 0775641592
    Whats app 0754441541
    Facebook www.facebook.c...

ความคิดเห็น • 65

  • @hasidukavinda6383
    @hasidukavinda6383 ปีที่แล้ว +14

    ඇත්තටම හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නෙ කට ගැලපෙන උත්තරේ හම්බුනා ගයාන් අයියගෙන් ❤️❤️ stud එකට හරිම මේල් තෝරගන්න නොදැන හිටියා pet talk නිසා ඒකත් ගොඩ ❤️❤️ සොහාන් අයියා ❤️ මේ පාරත් විනර් Prince වෙයි 🥰 ජයෙන් ජයම වේවා ❤️😍😍❤️

  • @madushankachathura2553
    @madushankachathura2553 ปีที่แล้ว +14

    සුනඛයන්ට කරන ප්‍රථිකාර ගැන වීඩියෝ එකක් කරන්නකො,කටුවා කන රෝගයට,පණු රෝග වල,තුවාලයක් උන කෙනෙකුට බෙහෙත් දාන විදිය පරිස්සමට.

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +6

    කාලෙක ඉදන් පොටෝ වලින් දැක්කට වීඩියෝ එකකින් හරියටම දැක්කෙ අද.ආයෙ ඉතින් සුපිරිම සත්තු දෙන්න..ස්ටෑන්ටඩ් නම් prince තමා.🔥🔥🔥

  • @Romaceylon1993
    @Romaceylon1993 ปีที่แล้ว +8

    සුබම වේවා.. ජය වේවා සොහාන් අයියා.. 😍😍😍❤✌

  • @shashikasandamali4387
    @shashikasandamali4387 ปีที่แล้ว +6

    Congratulations my brother ..Im so proud of you my malli ...god bless you ...

  • @denethvishmika850
    @denethvishmika850 ปีที่แล้ว +5

    නිහතමානී චරිතයක් ❤️

  • @dogs9645
    @dogs9645 ปีที่แล้ว +2

    Shohan ayiya kiyanne nihatha mani puddagalayek loku sin na ayiyata jaya wewa man payagala malli. ....

  • @nimeboy4693
    @nimeboy4693 ปีที่แล้ว +3

    Congratulations pet talk

  • @dilshandushmantha1335
    @dilshandushmantha1335 ปีที่แล้ว +3

    රත්නපුර rottweilers නම් ගයාන් තමා- gayan lahiru

  • @gucciboy4009
    @gucciboy4009 ปีที่แล้ว +1

    අපේ ගෙවල් ලග රොට්වයලර් කෙනෙක් ඉන්නවා. ඌ පැය 24 ම කූඩුවේ වගේ තමයි ඉන්නෙ. රෑට විතරයි එලියට දාන්නෙ. ඒ වුනාට ඌ ඒ ගෙදරට මාර security එකක් දෙන්නෙ.

  • @Shiromi960
    @Shiromi960 ปีที่แล้ว

    Prince ,benesh lovely both ❤❤❤

  • @kaveendrasampath6814
    @kaveendrasampath6814 ปีที่แล้ว +1

    Excellent brother 👍👍

  • @rashankimasha6901
    @rashankimasha6901 ปีที่แล้ว +1

    රත්නපුර gamma Gayan ayya 💝💞

  • @hansbandara4778
    @hansbandara4778 ปีที่แล้ว +1

    ජයවේවා❤🎉

  • @rusirurandika3846
    @rusirurandika3846 7 หลายเดือนก่อน

    Superb rottweiler male

  • @ashenisuru3974
    @ashenisuru3974 ปีที่แล้ว +1

    Niyamai sohan aiya

  • @user-mq7sv1jb8o
    @user-mq7sv1jb8o 11 หลายเดือนก่อน

    Ane shoi me jathiya❤❤ apeth innawa

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +1

    කාලෙකින් මස්ටිෆ් කෙනෙක් දැක්කෙ නෑ.CD kennel එකේ වීඩියෝ එකක් කරන්නකො.මම කලිනුත් ඉල්ලුව ඒ ගැන වීඩියෝ එකක්

  • @asinifernando7157
    @asinifernando7157 ปีที่แล้ว +3

    pet talk thawath rottweilers lage vedios one

  • @sameeraprabath7
    @sameeraprabath7 ปีที่แล้ว +3

    කෙනල් ඇසෝසියේෂන් එකෙ උප සභාපති ම ට්‍රේනින් කරපු සහ ඒ සදහා උපදෙස් දෙන බල්ලාට කෙනෙල් ඇසෝසියේෂන් එකේ ශෝ එකෙන්ම පලමු ස්ථාන ලැබෙනවා ..අනේ මන්දා නෙහ්🤣🤣 ....

  • @bawanthaamajith7286
    @bawanthaamajith7286 ปีที่แล้ว

    Prince ge patiyek thamai mn lagath innr😍

  • @isharaudayanga5531
    @isharaudayanga5531 ปีที่แล้ว +1

    Supiri ❤️

  • @user-go2xt3jm9v
    @user-go2xt3jm9v 6 หลายเดือนก่อน

    Mahatthayo....samamwenna one...matath petiyek dhenna genu ho pirimi..dewapadha thiyana thenwalata hariyayidha..mage bokkenma rodwielet petiyek ..genu ho pirimi.

  • @leoboythegoldenretriever4726
    @leoboythegoldenretriever4726 ปีที่แล้ว +1

    Prince👑❤

  • @shivadelon2306
    @shivadelon2306 5 หลายเดือนก่อน

    👌👌❤

  • @yohanvenura8644
    @yohanvenura8644 ปีที่แล้ว

    සුපිරියටම කියල දුන්න ගයාන් අයිය සොහාන් අයිය දෙන්නම prince benesh ඇස් දෙකට දැක්කම පිස්සුවගේ 72CM උස කොල්ලෙක් තමා benesh කියන්නෙ 🤤❤️

  • @shehanirashmika2596
    @shehanirashmika2596 ปีที่แล้ว +1

    Supiriyak

  • @mklmklkumara8353
    @mklmklkumara8353 ปีที่แล้ว

    රොට් වයලට් පැට්යෙක් අවශ්‍යයි

  • @sllion3467
    @sllion3467 ปีที่แล้ว +2

    First comment 👍

  • @cyberbookck
    @cyberbookck ปีที่แล้ว

    Supiri 😍💙

  • @user-wq3xf9kb9z
    @user-wq3xf9kb9z ปีที่แล้ว +1

    මේ අපිටත් rottweiler ඉන්නවා

  • @dhammikaabeythunga8080
    @dhammikaabeythunga8080 ปีที่แล้ว +1

    Taddy bear poodle gana video ekak karannako..lankawa ganna innawadha?price kiyadha?

  • @dctvyoutube9564
    @dctvyoutube9564 ปีที่แล้ว

    එලම❤️

  • @pubududananjaya3627
    @pubududananjaya3627 ปีที่แล้ว

    Aiye Thamara Lakmal aiya gawa inna rottwelier gena video ekak karala dannako

  • @asunthanilmine3786
    @asunthanilmine3786 5 หลายเดือนก่อน

    🤙

  • @nowaconcordia557
    @nowaconcordia557 ปีที่แล้ว

    මිනිස්සු breed කරද්දීත් show quality පැටව් බලාගෙන හරි ගැහැනිය සහ පිරිමියා stud කරොත් ‍හොඳ නැද්ද?

  • @malakalakshan9600
    @malakalakshan9600 ปีที่แล้ว +5

    ඇයි අනේ rottweiler ඉක්මනින් මැරෙන්නේ 😢

    • @geethroxxdsbullymafia8927
      @geethroxxdsbullymafia8927 ปีที่แล้ว +5

      අපේ ගෙවල් ලග රොටෙකුත් අද නැති උනා. එයාට අවුරුද්දයි.... 😭 එහෙම හිතද්දිත් මගේ රොටා ගැනත් බයයි...

    • @malakalakshan9600
      @malakalakshan9600 ปีที่แล้ว +4

      මගේ එක්කෙනත් නැති උනා බන් 🥺🥀. අපේ මාමා පැටියෙක් ගෙනාවා බෙහෙත් විදන් ඇවිල්ලා උදේ බලන කොට බල්ලා මැරිලා බන් 🥺

    • @geethroxxdsbullymafia8927
      @geethroxxdsbullymafia8927 ปีที่แล้ว +2

      @@malakalakshan9600 😥😥

  • @jenojenokson
    @jenojenokson ปีที่แล้ว

    Apita fighting rooster gena hondha video ekak dhanna brother

  • @sivaliekanayake9338
    @sivaliekanayake9338 ปีที่แล้ว

    Rottweilers ලගේ නැට්ට දැං කපන්නැත්තෙ ඇයි කියල දැනගන්න පුලුවන් ද?

  • @shadowff2389
    @shadowff2389 ปีที่แล้ว +2

    batman , kasper geth ooone

  • @mygallary5196
    @mygallary5196 ปีที่แล้ว +1

  • @PetzPlanet423
    @PetzPlanet423 ปีที่แล้ว +1

    😍😍

  • @isharaudayanga5531
    @isharaudayanga5531 ปีที่แล้ว +1

    ❤️❤️👊

  • @NkCdemax
    @NkCdemax ปีที่แล้ว +1

    දෙන්නම එක වගෙ ඔය සත්තු දෙන්න compare කරන එක වැරදි

  • @shan22140
    @shan22140 ปีที่แล้ว +2

    ℙ𝕒𝕥𝕥𝕒𝕟𝕖𝕖..

  • @manilkagamage7289
    @manilkagamage7289 ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @sameeradilshan6938
    @sameeradilshan6938 ปีที่แล้ว +1

    Aiyoo munwa hogar, maximus, lux black and tan, las vegas , mojo wage ayage lagin wath thiyanna puluwanda 😂😂

    • @IMusic23
      @IMusic23 6 หลายเดือนก่อน

      Puluwan 😂

  • @sdf4t598
    @sdf4t598 11 หลายเดือนก่อน

    قوائمه اكبر من المعتاد حتى حجمه

  • @saisubash5897
    @saisubash5897 ปีที่แล้ว +1

    Bro rottweiler Male puppy price

  • @danujanirmal7781
    @danujanirmal7781 ปีที่แล้ว

    ❤️❤️

  • @chithramanel4526
    @chithramanel4526 ปีที่แล้ว

    මම ඉන්නේ විදෙස් ගතවෙලා මගේ බලු පැටියා ලංකාවට ගෙන්න ඔනේ මම එද්දී කොහොමද මම එයාව ගෙනියන්නේ

  • @sanjayamaduranga6430
    @sanjayamaduranga6430 ปีที่แล้ว

    Koi malu import karanawada oyala

  • @sllion3467
    @sllion3467 ปีที่แล้ว +1

    Balapu aya like ekak dagenan yamu

  • @pubududavinda1300
    @pubududavinda1300 11 หลายเดือนก่อน

    Man laga inne prince ge petiyek

  • @AkilaNimesh-jr2dt
    @AkilaNimesh-jr2dt ปีที่แล้ว

    Kiyada petavu

  • @deshantharanga8062
    @deshantharanga8062 ปีที่แล้ว +1

    අය්ය ලග බල්ලො හදන්නෙ නැද්ද

  • @user-wq3xf9kb9z
    @user-wq3xf9kb9z ปีที่แล้ว

    මට ඔයත් එක්ක කතා කරන්න පුලුවන් ද

  • @dogs9645
    @dogs9645 ปีที่แล้ว +1

    Shohan ayiya kiyanne nihatha mani puddagalayek loku sin na ayiyata jaya wewa man payagala malli. ....

  • @sandarurandima1529
    @sandarurandima1529 ปีที่แล้ว

    ❤❤❤