බිහිසුණු අත්දැකීමක් එක්ක අපි දැනට දැක්ක ලොකුම Cane Corso | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2020
  • බිහිසුණු අත්දැකීමක් එක්ක අපි දැනට දැක්ක ලොකුම Cane Corso | Pet Talk
    pettalk.lk/
    Facebook : / pettalksl
    Instagram : / pettalksl
    E-Mail : pettalksl@gmail.com
    #CaneCorso

ความคิดเห็น • 839

  • @dhanushkachamara8120
    @dhanushkachamara8120 3 ปีที่แล้ว +706

    අද තමා හොදටම බල්ලෝ ගැන දැනුවත් කෙනෙක් එක්ක program එක කලේ.අපිත් යමක් ඉගෙන ගත්තා.බල්ලෝ දෙන්නා නම් සුපිරි...

    • @ashankasr
      @ashankasr 3 ปีที่แล้ว +4

      Exactly....

    • @samjay2351
      @samjay2351 3 ปีที่แล้ว +14

      Hi
      Thank you!
      -Sam

    • @thenuldilith2256
      @thenuldilith2256 3 ปีที่แล้ว +3

      නියමයි මචං

    • @user-ew8rx3ji7p
      @user-ew8rx3ji7p 3 ปีที่แล้ว +3

      @@samjay2351 👌

    • @charithajayathilaka67
      @charithajayathilaka67 3 ปีที่แล้ว +20

      මේ ඉන්නෙ Mr. Nanayakkara... නෙල්නා ෆාම් එකේ අයිතිකාර මහත්තයා...

  • @lakiyacs2072
    @lakiyacs2072 3 ปีที่แล้ว +174

    මිලියනයක් වුනත් පාඩු නෑ බල්ල ඒ තරම් පට්ට
    හැමෝටම මෙහෙම වියදම් කරන්නත් බෑ
    ඒ වාසනාවන්ත පව්ලට සුභ පැතුම්!!!

    • @Live_Karaoke_SL
      @Live_Karaoke_SL 2 ปีที่แล้ว +7

      මේ ලංකාවෙ ඉන්න කෝටිපතියෙක්...නෙල්නා සමාගමෙ හිමිකරු

  • @sathsaraninawodya4743
    @sathsaraninawodya4743 2 ปีที่แล้ว +48

    ඇත්තටම cane croso කෙනෙක්ව හදන්න කැමැති කෙනෙකුට සෑම් අයියාගේ පැහැදිලි කිරිම කියාගන්න බැරි තරම් වටිනවා........🤗❤️

  • @lahirucharith4247
    @lahirucharith4247 3 ปีที่แล้ว +80

    හැමෝම කිවුව වගේ සෑම් ගෙ දැනුම පට්ට මොන ප්‍රශ්නෙ අහුවත් සෑම් ලග උත්තරයක් තියනව

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +34

    අනේ මෙ වගේ අය හදන්න අපිට බැහැ නෙ නේද ලස්සනයි කළු වුණා ට👌👌👌👌

  • @sltiktokgen3221
    @sltiktokgen3221 3 ปีที่แล้ว +110

    මේ පාර නම් දැනුම තියෙන කෙනෙක්ව අරන් තියෙනව. ඉදිරි වීඩියො වලටත් මෙයාව ගේන්න!! ❤️❤❤️

    • @chamikarasilva25
      @chamikarasilva25 3 ปีที่แล้ว

      /ඔයාට🌹🌹මගෙන් මටත් පොඩි සහයෝගයක්💓 දෙන්න ඔයාට ඉදිරියට ම යන්න මගෙන් සුබ පැතුම් බුදුසරණයි 🌹🌹🌹🙏

  • @dulas4614
    @dulas4614 3 ปีที่แล้ว +216

    කාලෙකින් සැප බල්ලෙක් දැක්ක වගේම වයසට වඩා දැනුමක් අත්දැකීමක් තියන සුපිරි හැඩ්ල්ර් කෙනෙක් දැක්ක

    • @rpsaman9356
      @rpsaman9356 3 ปีที่แล้ว +1

      patavu innava laksa 6 i ona aya nomdara dagena yanna

  • @indunilpradeep91
    @indunilpradeep91 3 ปีที่แล้ว +43

    නියම විස්තරයක් දුන්නෙ අද තමයි.. සෑම්ට breeds ගැන සුපිරි දැනුමක්..

  • @rkperera6584
    @rkperera6584 3 ปีที่แล้ว +18

    පෙට් ටෝක් එපිසෝඩ් 01 ඉදලා මේ වෙනක දාපු සේරම බැලුවත් අද තමයි වෙන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට බ්‍රීඩ් එක ගැන කියලා දෙන කෙනෙක් එක්ක ප්‍රොග්‍රැම් එක කරේ..❤️❤️❤️❤️

  • @countryfirst3235
    @countryfirst3235 3 ปีที่แล้ว +21

    සෑමිි නමිි හරිම නිරවුල්ව පැහැදිලි කරනවා 👌

  • @shamalmadubashitha4206
    @shamalmadubashitha4206 3 ปีที่แล้ว +12

    දන්න දේ හොදටම කියල දෙන කෙනෙක් එක්ක program eka කරපු එක නම් වටිනවා. 🤩

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 3 ปีที่แล้ว +185

    සෑම්ට හොද knowledge එකක් තියෙන්නෙ එයා එක්ක තව ප්‍රෝගෑම් එකක් කරන්න

    • @chamikarasilva25
      @chamikarasilva25 3 ปีที่แล้ว

      /ඔයාට🌹🌹මගෙන් මටත් පොඩි සහයෝගයක්💓 දෙන්න ඔයාට ඉදිරියට ම යන්න මගෙන් සුබ පැතුම් බුදුසරණයි 🌹🌹🌹🙏

    • @rushanmjayasekara2450
      @rushanmjayasekara2450 3 ปีที่แล้ว +2

      Sam horekne🤣🤣🤣

  • @basuelectroboy8092
    @basuelectroboy8092 3 ปีที่แล้ว +18

    ඒ බල්ලා මරු ඒ ගෙදරත් මරු

    • @chamikarasilva25
      @chamikarasilva25 3 ปีที่แล้ว

      64/ඔයාට🌹🌹මගෙන් මටත් පොඩි සහයෝගයක්💓 දෙන්න ඔයාට ඉදිරියට ම යන්න මගෙන් සුබ පැතුම් බුදුසරණයි 🌹🌹🌹🙏

    • @hirusadu3006
      @hirusadu3006 3 ปีที่แล้ว

      @@chamikarasilva25 dunna

  • @meenajayakodi5374
    @meenajayakodi5374 3 ปีที่แล้ว +10

    එයාලා ගොඩක් ලස්සනයි ගාම්භීර පෙනුමක් තියෙන හොඳ සත්තු

  • @damiduprabudda4484
    @damiduprabudda4484 3 ปีที่แล้ว +67

    Cane corso බල්ලෙක් ගන්න ආස අයට බල්ලෙක් ගන්න හොද තැනක් කියන්න.

  • @198227tahiti
    @198227tahiti 3 ปีที่แล้ว +28

    Sam knows what he's talking about. Would love to see more of him. Love the two dogs!

  • @ashanidewasurendra2957
    @ashanidewasurendra2957 3 ปีที่แล้ว +15

    Thanks ash අයියේ
    මම dinodh
    මට වයස 12.
    මම සත්තුන්ට ගොඩක් කැමති.
    තව මේ වගේ videos ගොඩක් ගේන්න.

    • @madushapriyani3784
      @madushapriyani3784 3 ปีที่แล้ว +1

      mage vayasa 13 mamath dog lover keneck

    • @ashanidewasurendra2957
      @ashanidewasurendra2957 3 ปีที่แล้ว

      @@madushapriyani3784 ශෝක් මම හැම සතෙක්ටම කැමති. මොකක්ද නම ?

  • @shanikafernando1426
    @shanikafernando1426 3 ปีที่แล้ว +169

    ඒ ගෙදර ලස්සන ..
    😱😱

    • @shashikadilshan1329
      @shashikadilshan1329 3 ปีที่แล้ว +1

      සිරාවටම

    • @nuwanchandramal6747
      @nuwanchandramal6747 3 ปีที่แล้ว +2

      nelna farm ,alfonso mango මෙයගෙ mr.නානායක්කාර

  • @dihenhansana4972
    @dihenhansana4972 3 ปีที่แล้ว +2

    Ane maru ne godak hoda video ekak
    Thank you Pettalk ❤️❤️❤️🐕🐕

  • @yasiruperamune
    @yasiruperamune 3 ปีที่แล้ว +4

    Best episode of pettalk. Thank you sam

  • @isharaweerasekara1339
    @isharaweerasekara1339 3 ปีที่แล้ว +20

    අයියෙ ඔයා මුල් ටිකේ දැන් ඇඟට පනියිද කියල වගේ ඉන්න අපහසුව දැක්කම ගෙදර ඉඳන් බලන අපෙත් ඇඟත් වෙවුලනව 😬😁👍

  • @asiriwardena9083
    @asiriwardena9083 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි බල්ලො ගැන හුඟක් දේවල් දැනගත්තා

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว +12

    අම්මෙ අද තමයි ලස්සනම ලොකු පැංචි denith දැක්කේ ගොඩක් ස්තූතියි ඔබ තුමාට අපට මේවා පෙන්වා දෙනවා දෙවි පිහිටයි ඔබතුමාට

  • @slarmyfan9846
    @slarmyfan9846 3 ปีที่แล้ว +1

    Ara ayya lassanata gammata clearly katha karanawa. Niyama manussayek. Thank u

  • @kanchanasamanmalee310
    @kanchanasamanmalee310 3 ปีที่แล้ว +12

    මන් බව්වෙක් හදන්නේ නෑ.හැබැයි ඉදිරියෙදි හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ..මන් pet talk සියලුම ප්‍රෝග්‍රෑම් බලනවා.අද තමයි ඇත්තටම බව්වෝ ගැන හොදටම දැනගත්තේ mr. saam ගෙන්.ගොඩාක් ස්තූතියි.මෙයාගෙන් ඉදිරියටත් ප්‍රොග්‍රෑම් වලදි අපිව දැනුවත් කරන්න.හරිම පැහැදිලිව ගොඩාක් දේවල් කියලා දෙනවා.tnk u pettalk..

  • @praveenrathnayake822
    @praveenrathnayake822 3 ปีที่แล้ว +5

    Good explanation by Sam , Thank you very much ❤❤

  • @hirumaduranga4791
    @hirumaduranga4791 3 ปีที่แล้ว +9

    අද නම් ඇත්තටම හොඳයි බොරු සෝබන නෑ..... 👍👍👍👍👍

  • @ishansha7197
    @ishansha7197 3 ปีที่แล้ว +6

    Hmmmm most well well educated handler i ever saw in this channel....

  • @hevinduyt4939
    @hevinduyt4939 2 ปีที่แล้ว +18

    ගන්න හිතෙනවා ඒත් හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක් 😁

  • @slreviewhub6222
    @slreviewhub6222 3 ปีที่แล้ว +6

    ෂා නියමයි... ජය වේවා..!!

  • @williamserpanchy220
    @williamserpanchy220 2 ปีที่แล้ว +3

    Today was a great day that a good dog trainer did the program. Thanks a lot for the valuable information, Sam. Thank you pet talk and thank you Mr.Nanayakkara for sharing your pet experience for us to be updated about the cane Corso dog breed.

  • @busytravelers7778
    @busytravelers7778 3 ปีที่แล้ว +6

    වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා.👍❤

  • @nadikarosa4293
    @nadikarosa4293 ปีที่แล้ว

    ඔයා ලබපු බිහිසුණු අද්දැකීමත් කියන්න ඉතිං අපිට..ලස්සනයි වීඩියෝ එක.සෑම් හොදට විස්තර කරනවා...සුපර්..❤❤

  • @isurumadhu5052
    @isurumadhu5052 3 ปีที่แล้ว

    Supiri aiya hadannat asai akakwa niyamai ❤️❤️❤️❤️ pet talk

  • @shanukamuthumala9835
    @shanukamuthumala9835 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින දේවල් ටිකක් දැනගත්ත ♥️

  • @manujayakavinda3069
    @manujayakavinda3069 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩාක් වටිනවා මේ අත්දැකිම ❤

  • @ascoyt7847
    @ascoyt7847 3 ปีที่แล้ว +15

    Gsd part 2 ekak one.thank U pet talk. Good luck.😉😉👍👍

  • @slpetscafe5620
    @slpetscafe5620 3 ปีที่แล้ว +4

    Ela bro elaah. ❤ u pettalk

  • @rasikaprasad8169
    @rasikaprasad8169 3 ปีที่แล้ว +6

    ආසාවේ බෑ affa..♥️♥️♥️
    sam bro elakiri..

  • @afzaryunez
    @afzaryunez 3 ปีที่แล้ว +2

    This person seems to be very knowledgable 👍 this video helped me learn alot about cane corso

  • @Tintu123
    @Tintu123 3 ปีที่แล้ว +5

    වීඩියෝ එකනම් නියමයි !🍃♥️

  • @hashenkavinda1272
    @hashenkavinda1272 3 ปีที่แล้ว +4

    Good Job Sam 👏👏👏👏👏❤

  • @shehan_silva
    @shehan_silva 2 ปีที่แล้ว +1

    Best episode. Sam you are the best.. super Cane Corso ...

  • @madushaviduranga5556
    @madushaviduranga5556 3 ปีที่แล้ว +8

    හොද දැනුමක් තීන කොල්ලෙක්

  • @nush2469
    @nush2469 3 ปีที่แล้ว +14

    I wanted to get a Cane Corso but settled for XL American Bully x Staffy. Cane Corso is so beautiful and majestic!

  • @Sanjushan
    @Sanjushan 3 ปีที่แล้ว +5

    නියම අදහස් ටිකක්.හා‍ෙද දැනුමක් ගත්තා

  • @chanakathejan5555
    @chanakathejan5555 3 ปีที่แล้ว +5

    ලස්සනයි අයියේ .මෙ අයත් එක්ක ගෙවන ජිවිතෙ ලස්සනයි. මෙ program එක 👍 .මම නම් අසම breed එකක් . අයියා ගෙ අත හපුවෙ මෙයලාඩ.................

  • @RanjithKumar-pk5pe
    @RanjithKumar-pk5pe 3 ปีที่แล้ว +20

    Very exciting this Dog wonderful and looking Good,,

  • @dickyjayasinghe7366
    @dickyjayasinghe7366 3 ปีที่แล้ว +105

    Sam seems to be an expert on the subject. Like an encyclopedia of dogs. For me, this is your best programme on dogs. Keep this quality up continuously. Thank you, the owner and knowledgeable Sam.

    • @samjay2351
      @samjay2351 3 ปีที่แล้ว +3

      Thank you
      -Sam

    • @dasuniwijetunge3452
      @dasuniwijetunge3452 3 ปีที่แล้ว +1

      Of course . Hope to buy a cane corso from him

    • @samjay2351
      @samjay2351 3 ปีที่แล้ว +3

      Dasuni Wijetunge of course call us on 0777280420

    • @uaccarcare1816
      @uaccarcare1816 3 ปีที่แล้ว

      Can I have contact number for owner

    • @samjay2351
      @samjay2351 3 ปีที่แล้ว

      uac car care 0777280420

  • @sureshmadushanka892
    @sureshmadushanka892 ปีที่แล้ว

    Me video eka supiri💯 samahara aya boruwata lokukam kiyanne kisideyak nodana.eth meyalagennm gannama hithenawa bawwek😍

  • @savindudasun9876
    @savindudasun9876 3 ปีที่แล้ว +5

    Superb show. And superb trainer/breeders and a very informative session. Thank you!

  • @dilfn6078
    @dilfn6078 3 ปีที่แล้ว +12

    අම්මෝ දැක්කත් ඇති ඉතින් බය වෙන්න. බල්ලා ළඟ හිටියත් මිනිහා protected.

  • @carguys9968
    @carguys9968 3 ปีที่แล้ว

    Bro set ekatama hoda knowledge ekak thiyenawa. Deyak igana gaththa video ekak 💯

  • @nikheelsomanayake7866
    @nikheelsomanayake7866 3 ปีที่แล้ว +3

    Superb explanation ♥️

  • @vihangaransith9950
    @vihangaransith9950 3 ปีที่แล้ว +20

    සිරාවට හුගක් දේවල් දැන ගත්තා අද 🖤🤘🏼

  • @anuhassachethana6532
    @anuhassachethana6532 3 ปีที่แล้ว +6

    ඌගෙ ලස්සන 😍❤️🔥

  • @dasunkodikara2534
    @dasunkodikara2534 3 ปีที่แล้ว +4

    ඒක නම් මරු ජෝඩුවක්...නියමයි pet talk.
    තවත් මේ වගේ සුපිරි dog breed ගැන වීඩියෝස් ගේන්න.....❤️❤️👍👍

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne1352 3 ปีที่แล้ว +15

    The breed I was waiting for. Thanks 🤙🏽🔥

  • @udayafantasy7796
    @udayafantasy7796 3 ปีที่แล้ว +9

    බල්ලො නම් බල්ලො......🖤🖤🖤

  • @nimantha007
    @nimantha007 3 ปีที่แล้ว +122

    කමෙන්ට් දාද්දි මේ බල්ලෝ දෙන්නට බවුවෝ බවුවෝ කියන්න එපා බන්..උන් බවුවෝ කියන්න තරම් ලපටි කොල්ලෝ නෙමේනේ...😂

  • @shakthiprashanth6557
    @shakthiprashanth6557 3 ปีที่แล้ว +5

    Amazing show ❤️🐶

  • @hasithakavinda7254
    @hasithakavinda7254 3 ปีที่แล้ว +2

    supiri hadann marama asawuk awe niyamai ballo denn nm 🥰

  • @chamarikulathunga8130
    @chamarikulathunga8130 3 ปีที่แล้ว +2

    සුපිරි.... 🔥🔥🔥

  • @corsogang1814
    @corsogang1814 3 ปีที่แล้ว +19

    So proud to be breeder of this beautiful dog, Fedor is amazing, best regards from Corso Gang Kennel 👍👍👍

    • @samjay2351
      @samjay2351 3 ปีที่แล้ว +2

      Thank you for Creating him!
      Is this one of ur best breedings up to date?

    • @corsogang1814
      @corsogang1814 3 ปีที่แล้ว

      @@samjay2351 yes, he was for sure one of the best dogs from our kennel

  • @tst8926
    @tst8926 3 ปีที่แล้ว +24

    අම්මෝහ්හ්.......පාරකදි එහෙම දැක්කොත් නම් නගිනවා ගහකට...😟🙄😱❤️

    • @asyaosikovska6820
      @asyaosikovska6820 3 ปีที่แล้ว +2

      ගහක්නොතිබුනුත්.මොකදකරන්නෙ.

    • @damiyandark7567
      @damiyandark7567 2 ปีที่แล้ว +1

      @@asyaosikovska6820 මැරිලා වගේ ඉන්නවා😐

  • @kaushalya6122
    @kaushalya6122 3 ปีที่แล้ว +2

    අනේ 😍❤️

  • @anushperera6030
    @anushperera6030 3 ปีที่แล้ว +1

    Thank you sam.. 👍

  • @sajeewakumara9176
    @sajeewakumara9176 3 ปีที่แล้ว +1

    niyamai lassanai pet talk

  • @himethhaddela7580
    @himethhaddela7580 3 ปีที่แล้ว +23

    Nice explanations from the owner , appreciate it, learned alot

    • @Amasha3000
      @Amasha3000 2 ปีที่แล้ว +1

      He is the owner of "Nelna Chicken". Mr. Nanayakkara

  • @nawodagunasekara4551
    @nawodagunasekara4551 3 ปีที่แล้ว +1

    අම්මෝ පිස්සු වගේ අප්පා.💖💖💖💖

  • @kaveenchamoda5151
    @kaveenchamoda5151 3 ปีที่แล้ว +1

    Ash aiye.. me Sam aiya nam hodata breed standards pilibanda danumak thiyena,dog show handling pilibandawa hoda denumak thiyena kenek....Supiri dial ekak...aththatama aiye apith aasai oya wage dewal godak igena ganna..mamath paudgalikawa godak try karanawa dog show handling igena ganna...youtube eke unath hoda videos naa dog training pilibandawa...ogollanta puluwanda apiwa adala than walata yomu karanna...puluwannam meka gana video ekak karannaa...plsssss ....thank you pettalk..😊😊

  • @suabeygunasekara8578
    @suabeygunasekara8578 3 ปีที่แล้ว

    Godak dewal igenagaththa thank.you

  • @namindudeshan6235
    @namindudeshan6235 3 ปีที่แล้ว +1

    Mamath rotweiller gen passe Asama anith breed eka.kawadakahari dawasaka mamath rot kenek ekka hadanawamai.prize ekane prashne! Niyama video ekak.tnkx pet talk ❤️🇱🇰

  • @techaproductions6299
    @techaproductions6299 3 ปีที่แล้ว +2

    නියමයි.....

  • @slminindu169
    @slminindu169 3 ปีที่แล้ว +4

    නියමයිනේ අයියේ ...

  • @arunukithmina4774
    @arunukithmina4774 3 ปีที่แล้ว +3

    අම්මෝ මරු අයියා ❤️❤️

  • @dileeprathnayaka5276
    @dileeprathnayaka5276 3 ปีที่แล้ว

    Godak vatina deyak oya karanne broo elaa jaya veva 🐰🐭🐱🐶♥🔥

  • @varodaya
    @varodaya 3 ปีที่แล้ว +2

    Love the house !

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 3 ปีที่แล้ว

    මම ආසයි මෙයාලා නිදහස් ඉන්න නිසා.ලස්සන තඇනක්

  • @sajeevansajee6187
    @sajeevansajee6187 3 ปีที่แล้ว

    super speed and super advice

  • @madushandesilva4630
    @madushandesilva4630 3 ปีที่แล้ว +4

    Patta 🖤

  • @udaramadushan6985
    @udaramadushan6985 3 ปีที่แล้ว +8

    පිස්සු හැදෙනවා❤

  • @senujachandrasiri7449
    @senujachandrasiri7449 3 ปีที่แล้ว

    අදරේයි පෙට් ටොක්❤❤

  • @dinethwijesinghe5862
    @dinethwijesinghe5862 3 ปีที่แล้ว +26

    දැක්කම නම් පිස්සු හැදෙනවා ආ.❤️❤️🙀🙀🙀🤗🤗🤗

  • @hirujasandaken4320
    @hirujasandaken4320 3 ปีที่แล้ว

    Thnx pet talk😚😚

  • @pasinduthikshana5339
    @pasinduthikshana5339 3 ปีที่แล้ว

    ආයේ කතා දෙකක් නැහැ අය්යෙ සුපිරි program එක

  • @dularadesilva1448
    @dularadesilva1448 3 ปีที่แล้ว +1

    Wooow♥️ I really love cane corso

  • @thimi2213
    @thimi2213 3 ปีที่แล้ว +5

    Superb 😍

  • @adithiyajayamanna8936
    @adithiyajayamanna8936 3 ปีที่แล้ว +10

    Why he is not in the top 10 dangerous dog list? I have a Rottweiler ,I actually don’t see a difference so can you bring out a video comparing both the breeds?anyway nice video thanks 😍

  • @vihangaransith9950
    @vihangaransith9950 3 ปีที่แล้ว +10

    නැට්ට කපපු black panther කෙනෙක් වගේ.🖤

  • @danushbro7968
    @danushbro7968 3 ปีที่แล้ว +1

    Good job.lassnaai.matath shayogyak denna

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว

    හොඳයි හොඳ චැනල් එකක්...👍👍

  • @gimhanbhashitha1592
    @gimhanbhashitha1592 2 ปีที่แล้ว +3

    බුදාම්මෝ 🤯🥵🔥 හීන අතර එකක් 😘

  • @himashdunuwila6110
    @himashdunuwila6110 3 ปีที่แล้ว +4

    බල්ලොත් නියමයි handlers ලත් නියමයි...

  • @sanduni0087
    @sanduni0087 3 ปีที่แล้ว +6

    Shoiiii ahh...aththamaiiii.....😃❤🤘🤘🤘"Crane Corso"....🤘🤘🤘❤

  • @somaratna4083
    @somaratna4083 3 ปีที่แล้ว

    සුපිරි බල්ලෙක් මරු

  • @liyanagesandhaya7063
    @liyanagesandhaya7063 3 ปีที่แล้ว +2

    Ammo mara lassana bauwek💞💞

  • @swetharajapakshe5040
    @swetharajapakshe5040 3 ปีที่แล้ว +3

    Greek and Roman civilization igena gtta wge ayya..thnks for the informations darling bawwo denna🙈

  • @dumindakumara6911
    @dumindakumara6911 3 ปีที่แล้ว +9

    බුදු අම්මෝ මෙයා නම් යකෙක්..🔥😨දැක්කම බය හිතෙනවා...😱😎💕🔥

  • @thenuldilith2256
    @thenuldilith2256 3 ปีที่แล้ว +2

    නියමයි bro