OUR WEDDING 💍 | Yash and Hass | 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 5K

  • @YashandHass
    @YashandHass  ปีที่แล้ว +1625

    Full Wedding video එක කොහොම හරි ඉක්මනින්ම අරන් එන්නන් 🫂🥰

  • @YashandHass
    @YashandHass  ปีที่แล้ว +3586

    Thank you so much for all the love and wishes you guys sent our way on our special day ! We are so overjoyed and grateful 🥹 your support and love means a lot to us, ගොඩක් ආදරෙයි යාලුවනෙ ❤

  • @NAVO_SD
    @NAVO_SD ปีที่แล้ว +745

    "යශෝධාගේ අම්මටයි තාත්තටයි ස්තූතියි මට මේ වගේ දුවෙක් දුන්නාට"
    හසිත නම් වචන වලට පෙරළන්න බැරි ආදරවන්තයෙක්... ❤

    • @fathimanajma8237
      @fathimanajma8237 ปีที่แล้ว +4

      Ow ekanm aththa. As walata kaduluth awa mata 🥺❤️

    • @maheeshaudari6731
      @maheeshaudari6731 ปีที่แล้ว +3

      කඳුලුත් ආවා 😢

    • @vinudawijayapriya6732
      @vinudawijayapriya6732 ปีที่แล้ว +1

      Sira ❤

    • @NidukiEllegala
      @NidukiEllegala ปีที่แล้ว +10

      ඇත්ත. හැම කෙල්ලෙක්ම එහෙම වාසනාවන්ත වෙනවා නම්.. ❤😢

    • @RushiniSandeepani-cy6ie
      @RushiniSandeepani-cy6ie ปีที่แล้ว +1

      ❤😢

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 ปีที่แล้ว +120

    තමන්ට ලැබුණුකෙනා කටක් ඇරලා වර්ණනාකරන්න පුළුවන් සැබෑ ආදරවන්තයෙක්ට පමණයි... ❣️

  • @SanduniKaushalya-w2s
    @SanduniKaushalya-w2s ปีที่แล้ว +334

    ශරීරයට වහල් වූ පිරිමි අතර
    බෝසත් පිරිමි නැතුවම නොවේ... ❤️ගැහැණියකට ඕනි,
    තමන්ව තනි නොකර
    ඕනිම තැන්වල ලග ඉන්න පිරිමියෙක්... ♥️🌼🖇️yash is very lucky girl

  • @irunichanithma321
    @irunichanithma321 ปีที่แล้ว +161

    ඇස් දෙකට කදුලුත් ආවා 🥺✨️මේ ලෝකේ කාටත් ලැබෙන්න ඕනේ මේ වගේ ආදරයක් ❤

  • @sewminisamaraweera795
    @sewminisamaraweera795 ปีที่แล้ว +155

    හදවතේ තියෙන එකම පැතුම " හැම ආත්මෙක මේවගේම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ..... " happy Wedding Life Beautiful akki & Handsome aiya. ❤❤❤❤

  • @_himahima_6677
    @_himahima_6677 ปีที่แล้ว +152

    පෙර කරපු පිං වලට ලැබුන දේවල්.මේ වගෙ හොද කොල්ලෙක් ලස්සන ආදරයක් හම්බෙනවනම් හැම කෙල්ලෙක්ම හිනා වෙලා සතුටින් ඉදී🥺 යශ් අක්කිනම් මාරම වාසනාවන්තයි❤

  • @chamikadevindi2543
    @chamikadevindi2543 ปีที่แล้ว +710

    අන්තිමේට ඒ ලස්සන කතාවෙ යශ් පැන්චි හැමදාටම හසි මොටාගෙම වුනාලු❤️🥺
    Congratulations both of you !!!❤ 🎉

  • @Oshi___Vlogs
    @Oshi___Vlogs ปีที่แล้ว +139

    අනේ ඇත්තටම ඇස් වලට කඳුලු අවා ❤️🥺 හැමකෙනෙක්ටම හම්බෙන්න ඕනේ මෙ වගේ ආදරයක් ❤️🥺 Congratulations yash akki and hass aiya❤️🥺🫶🏻

    • @-MC1119
      @-MC1119 ปีที่แล้ว

      හ්ම්ම්❤️😔

  • @PNavodya
    @PNavodya ปีที่แล้ว +238

    මේ වගේ ලස්සන ආදර කතාවක් දකින්න අහන්න මාත් වාසනාවන්ත වුනා...congratulations and god bless you two ❤️❤️

  • @shanuu5976
    @shanuu5976 ปีที่แล้ว +44

    හසිත අයියා යශ් අක්කිව ළඟ තියාගෙන කිව්ව කතාව🥺ඒකට නම් කඳුළු ආවා🥺මං දැකපු ආදරණීයම couple එක😚හැමදාම ආදරෙන් සතුටින් ඉන්න❤️❤

  • @aparna9260
    @aparna9260 ปีที่แล้ว +59

    Wedding vlog eka පැයක් විතර බලාපොරොත්තුවෙන් හිටියා මම...ඔක්කොටම වඩා සතුටු ලස්සනට සිංහලෙන්ම කතාව කරා හසිත මල්ලි❤️ හැමදාමත් ආදරෙන් ඉන්න දෙන්නම..යශ් පැංචි ❤️හසිමොටා

  • @nera82
    @nera82 ปีที่แล้ว +452

    කදුලු පැන්නෙ මට විතරද? All the very best Yash and Hass .. Love you both ❤❤❤

  • @thilinimaduwanthi6995
    @thilinimaduwanthi6995 ปีที่แล้ว +80

    බලපු ලස්සනම විතරක් නෙවෙයි ආදරණීයම වෙඩින් එක..... ❤❤❤ congratulations 🎉🎉

  • @kindu5757
    @kindu5757 ปีที่แล้ว +31

    ඇස් වලට කදුලූ ආවා බලපු ලස්සනම wedding එක.ජිවිතේ හැම හීනෙකටම යන්න ලැබේවා❤

  • @upadyanethmini5921
    @upadyanethmini5921 ปีที่แล้ว +95

    ඇස් වලට කදුලු ආවා ඇත්තමයි....මේ ලෝකේ කාටත් ලැබෙන්න ඕනේ මේ වගේ ආදරයක්...❤❤❤😍 congratulations yash akki & hass aiya 🎉🎉

    • @NimeshaNethmi-q7b
      @NimeshaNethmi-q7b ปีที่แล้ว +2

      අනිවාර්යෙන් 🥺😭❤

  • @pawaniamasha1018
    @pawaniamasha1018 ปีที่แล้ว +76

    ඇස් දෙකට කදුලු එන තරමට ලස්සන ආදර කතාවක් congratulations both of you ❤️❤️

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS ปีที่แล้ว +58

    WoW ❤ Congratulationsss Yash and Hass 🎉 Stay Happyyy...

  • @geethanjali8680
    @geethanjali8680 ปีที่แล้ว +27

    ආදරය කියන්නෙ ලස්සන දෙයක්.ඒ ආදරේට තවත් ලස්සන උදාහරණයක් තමා යශෝදා සහ හසිත කියන්නෙ.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.❤🥺

  • @waruniudeshika04
    @waruniudeshika04 ปีที่แล้ว +47

    🥺❤️ අනේ ඇස් වලට කදුලු ආවා... ලෝකේ ඉන්න ආදරණීයම කපල් එක ඔය දෙන්නා ❤ පටන් ගත්ත අලුත් ජීවිතයට සුභපැතුම් අක්කා & අයියා 🎉

  • @sanju3750
    @sanju3750 ปีที่แล้ว +53

    මේ ලෝකේ හැමෝටම මේ වගේ ආදරයක්,මේ වගේ ජීවන සහකරුවෙක්,සහකාරියක් ලැබෙන්න ඕන.....😍❤🥺🥺

  • @madhunidilanka5627
    @madhunidilanka5627 ปีที่แล้ว +84

    ඕනම කෙනෙක්ට හිනා වෙලා සතුටින් බලන්න පුලුවන් හිත නිවන ආදරයක් ❤. Congratulations hash and yash. ❤🎉

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 ปีที่แล้ว +1

      Very very nice wedding day ,I like to much I wish you very very best

  • @LakshanLakshila
    @LakshanLakshila ปีที่แล้ว +20

    ඇත්තටම ඇස් දෙකට කදුලූ ආවා ඒ ආදරේ ලබන්න දෙන්නම ගොඩාක් පින් කරලා තියනවා .yas&has ❤ happy wedding life❤😊

  • @niroshavsniro2598
    @niroshavsniro2598 ปีที่แล้ว +143

    ඇස් වලට ආපු කඳුළු නතර කරගන්න බැරි වුනා...❤congratulations akki & ayya.God bless akki & ayya ❤

    • @bimshanimadhuba8630
      @bimshanimadhuba8630 ปีที่แล้ว +1

      Same here

    • @Noname_PODDA_
      @Noname_PODDA_ ปีที่แล้ว +1

      Kadulu awe ai

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +1

      😅

    • @King_Nima_yt
      @King_Nima_yt ปีที่แล้ว +1

      ඔහොම කියන ගොඩක් අය හිනා වෙන්නෙ හිනා වෙලාද කදුලු ආවෙ

    • @tharidu6792
      @tharidu6792 ปีที่แล้ว

      මෙ දෙන්නගෙ වයස කීයක් විතරද

  • @celinliyange7806
    @celinliyange7806 ปีที่แล้ว +86

    බවයෙන් බවේ පතා ආදරේ සදාකල් මිහිරී.................. congratulations both of u in your all life❤❤❤

  • @rash_2917
    @rash_2917 ปีที่แล้ว +174

    මේක එනකම් තමා ඉවසිල්ලක් නැතුව හිටියේ… 🥺😍❤️🎉️
    Always Waiting For this ❤️
    Happy Wedding Life Guyssssss 🎉️💗

  • @brightshadow109
    @brightshadow109 ปีที่แล้ว +30

    හැම ආදරයකටම මේ වගේ ලස්සන දවසක් එන්න ඕනි ❤😊 congratulations both of you yash & hass 🎉🥰🙈

  • @D4k2005
    @D4k2005 ปีที่แล้ว +71

    මන් දැකපු ලස්සන ආදරණියම couple එකක් 🥺♥ congratulations yash and hass 🎉

  • @yashminayoda9931
    @yashminayoda9931 ปีที่แล้ว +59

    මන් හිතුවේ පැයගානක wedding vlog එකක් දේවි කියලා🥺
    Love this❤
    Short & sweet 😚💕
    Congratulations Yash&hass🥂

  • @HiruBaby-sj1zq
    @HiruBaby-sj1zq ปีที่แล้ว +49

    මම දැකපු ආදරණීය වගෙම ලස්සන ම couple එකක් ❤ 🥺 ඇස් වලට කදුලුත් ආවා ගොඩක් ලස්සනයි... 😍👫❤️‍🔥 Yash And Hass congratulations !🎉🥳❤

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +34

    ඉකි ගැහිලා ඇඩුනෙ මට විතරද 😢 ලස්සනයි❤ගොඩාක් සතුටුයි.හැමදාම ආදරෙන් ඉන්න ❤❤❤❤❤❤❤

  • @hiruninethsarani3953
    @hiruninethsarani3953 ปีที่แล้ว +41

    හිටියටත් වඩා සතුටින් ඉන්න ලැබේවා අපේ සුවිටි කොල්ලටයි කෙල්ලයි.
    ආදරෙයි ඈ..❤

  • @kaushalyaperera8710
    @kaushalyaperera8710 ปีที่แล้ว +20

    ඒක දැක්කාම මට ඇඬුනේ ඇයි කියල දන්නෑ හරිම ලස්සන ආදරයක් ❤ ජිවිතේ තියනකම් දෙන්නට හැම සතුටක්ම ලැබෙන්න කියල මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ලස්සන ළමයි දෙන්නට ❤

  • @ayodyasulakshani6715
    @ayodyasulakshani6715 ปีที่แล้ว +40

    ලෝභ හිතෙන ආදරයක් 🥺♥️ Love uh hass & yash ❤

  • @Chathuz_1
    @Chathuz_1 ปีที่แล้ว +12

    හැමොටම ලැබෙන්න ඔනී මේ වගේ ආදරයක්❤️ ඒ තරම් ලස්සනයී ❤😊
    Congratulations yash & hass❤
    Happy wedding life ❤‍🩹

  • @sanduninisansala1455
    @sanduninisansala1455 ปีที่แล้ว +19

    ඔයාලගෙ life එකෙන් අපිට ගන්න ලොකු ආදර්ශ තියෙනවා yash & Hash.congratulations both of you.. ❤️❤️

  • @Sithuminikulathunga8106
    @Sithuminikulathunga8106 ปีที่แล้ว +28

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා....ඒකනන් ගොඩක් ලස්සනයි.🔥 හැමදාම සතුටින් ඉන්න...ඕනි ඔය දෙන්නා...yash and hass 😘 congratulations...🎉🌹🔉

  • @Musiclovers-tw2er
    @Musiclovers-tw2er ปีที่แล้ว +63

    නියමයි මේක එනකන් බලන් හිටියේ ඉදිරියට යන්න සුභ පතමි congratulations 👨‍❤️‍👨 Love you both so much

  • @dinethrimethsala224
    @dinethrimethsala224 ปีที่แล้ว +10

    Congratulations akka & ayiya ❤️🥺 ඒ ආදරේ නම් කවදාවත් කිසිම දේකට සීමා කරන්න බැරි තරම් ලස්සන ආදර කතාවක් 🥺❤️🧚

  • @KavishaNuwangi-ks1ot
    @KavishaNuwangi-ks1ot ปีที่แล้ว +39

    හැමදාමත් වගේම ජීවිත කාලයටම හිනා වෙලා සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා හසිත සහ යශෝධා ❤️❤️❤️

  • @bhagyanipuni2658
    @bhagyanipuni2658 ปีที่แล้ว +39

    ඉවසිල්ලක් නැතුව හිටපු දෙයක් ...සුභ පැතුම් අක්කා අයියා❤🎉❤️😍

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +18

    යශ්ගෙ අක්කාගේ ලස්සන ,ඒ skin colour එකත් එක්ක එයාගේ තියෙනා features වල ලස්සන ❤🥺 අම්මත් හරිම ලස්සනයි ❤❤❤

  • @HiruniRajapaksha17
    @HiruniRajapaksha17 ปีที่แล้ว +7

    අනේ ඇස් දෙකට කදුළුත් ආවා අක්කේ අයියේ....❤ ඔයාලා දෙන්නා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ඕන...💕

  • @SrinathLahiru
    @SrinathLahiru ปีที่แล้ว +33

    This is not a happy ending, this is a happy new beginning !! දෙන්නටම උණුසුම් සුබ පැතුම් අලුත් ආරම්භයට ❤

  • @YShortsSriLanka
    @YShortsSriLanka ปีที่แล้ว +24

    වීඩියෝ එඩිට් එක සුපිරියි ❤
    දෙන්නටම සුභ මංගලම්
    සතුටින් ඉන්න ලැබෙන්න ඔනෙ හැමදාම ❤

  • @virashaekanayake113
    @virashaekanayake113 ปีที่แล้ว +14

    ඇස් වලට කදුලු ආවා🥺🥺❤ඇත්තමයි..මේ ලෝකෙ කාටත් ලැබෙන්න ඕනේ මේ වගේ ආදරයක්🥺❤

  • @COCSV01
    @COCSV01 ปีที่แล้ว +4

    This is the Happy ending of a Beautiful Story ...
    Congratulations both of U ❤️
    .
    .
    Next starting a new chapter

  • @thyaga_N_thilan
    @thyaga_N_thilan ปีที่แล้ว +28

    ඇස් වලට කදුළු ආවා ඇත්තටම wow congratulations 🎉

  • @usharanawarathne7760
    @usharanawarathne7760 ปีที่แล้ว +65

    Congratulations both of you ❤❤ මේ vedio එක දානකම් බලන් හිටියේ මං විතරද😍😍

  • @hasinthyarathnayaka
    @hasinthyarathnayaka ปีที่แล้ว +22

    අක්කගෙයි අයියගෙයි ආදර කතාව හරි ලස්සනයි..බලන් ඉන්න අපේ ඇස් වලට කඳුලු එන තරමටම..🥹❤ Love you both😘😘😘

  • @methmibihansa
    @methmibihansa ปีที่แล้ว +6

    Congratulations Akki and Ayya❤️ හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න.ලස්සන අනාගතයකට සුභ පතනවා.....!

  • @rasharasewwandi6753
    @rasharasewwandi6753 ปีที่แล้ว +16

    අනේ ඒක හරිම ලස්සනයි ආදරණීයයි 🥺🥺❤ හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන !

  • @upekagimhani4446
    @upekagimhani4446 ปีที่แล้ว +29

    මගෙන් සුභ පැතුම් මේ ලස්සන කුරුළු ජෝඩුවට ❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ❤🎉

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 ปีที่แล้ว +41

    සත්තයි ඇස් වලට කදුලු ආවා... ඒ ආදරේ කියන්න වචන නැහැ හැම අතින්ම perfect ❤👌
    Love u akka & aiya❤

  • @dilkiishanka
    @dilkiishanka 2 หลายเดือนก่อน +1

    හසි මොටො ඔයානන් ඇත්තටම හැමොටම ආදරනීය චරිතයක් යෂ් පැංචි ගොඩල් lucky ඔයා වගෙ life partner කෙනෙක් ලබන්න happy wedding life😍💗
    හැමොටම හැමවෙලම මෙ වගෙ ආදරනීය හිත් විතරක් ලැබෙන්න ඕන❤️

  • @imashiranasinghe6378
    @imashiranasinghe6378 ปีที่แล้ว +10

    මන් මෙච්චර කාලෙකට දැකපු ලස්සනම ආදර කතාව.❤හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අයියා & අක්කි❤

  • @NAVO_SD
    @NAVO_SD ปีที่แล้ว +14

    අනේ මගේ ආදරණීය ජෝඩුව 🥺❤️ Happy wedded life both of you.. හැමදාම දෙන්නම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ... Me වීඩියෝ එක එනකම් නොයිවසිල්ලෙන් ඉදියේ....😊

  • @himashikavindi5330
    @himashikavindi5330 ปีที่แล้ว +27

    මේ වීඩියෝ එක එනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ 🥰✨️ congratulations both of you lovely couple 🥰💖

  • @nawodyanimanthi6079
    @nawodyanimanthi6079 ปีที่แล้ว +6

    My eyes are full of happy tears❤️ congratulations our beautiful couple 🍾🎉

  • @pramilahakmana8590
    @pramilahakmana8590 ปีที่แล้ว +15

    මාරම ලස්සනයි.. අලුත් ජීවිතයට සුභ පැතුම්.. මේ ආව ගමන මෙතනින් ඉදිරියටත් දෙන්නත් එක්කම සතුටින් සමගියෙන් පරිස්සමින් යන්න.. නංගි මල්ලී දෙන්නටම ජය..🎉🎉❤❤❤

  • @andriyahalaldeen8300
    @andriyahalaldeen8300 ปีที่แล้ว +43

    Congratulations guys🥺❤️ Who else cried watching this?🥺🥺❤️

  • @imanu2083
    @imanu2083 ปีที่แล้ว +37

    Congratulations my favorite loving couple ❤❤❤ yash & hass 💑

  • @Menuri88
    @Menuri88 ปีที่แล้ว +3

    ඇස් දෙකට කදුලු ආවා එක බලද්දි ❤️❤️😭මං දැකපු ලස්සනම ආදර කතාව...❤️❤️all the best yash panchi and hasi mota❤️❤️ full video ekath ikmmt danna😍❤️

  • @NethuRavi
    @NethuRavi ปีที่แล้ว +16

    මගෙ ඇස් දෙකට කදුලු එනවා 🥺❤️ අනේ මට ගොඩාරියක් සතුටුයි yash & hass Happy wedded life 🥺🥺❤️ love you both my fav couple 🥺❤️

  • @sunilherath8864
    @sunilherath8864 ปีที่แล้ว +5

    ඇස් වලට කදුළු එන එක නවත්ත ගන්න බැරි උනා දෙයියනේ🥺😘.දැනෙන සතුට හරියට මම marry කරා වගේ.😍අනේ ඒ ලස්සන අදරෙට ඇස් වාහක්නම් වදින්න එපා.💖❤️අන්තිමට ඒ සුරංගනා කතාවේ සුරංගනාවිය,කුමාරයාට සදහටම ලැබුණා.❤💐

  • @shaliniperera9175
    @shaliniperera9175 ปีที่แล้ว +9

    I really cried when I'm watching this ,I'm so happy to see you both marring ...😍❤️

  • @kaweeshasamindi2746
    @kaweeshasamindi2746 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්න නම් ඇත්තමයි මාරම ආදරනීය දෙන්නෙක් ඔයාලගේ ජීවිතේ හොදම පරිච්ඡේදය තමා මේ වීබාහ ජීවිතේ ඔය දෙන්නට මුලු ජීවිත කාලයේම සතුටින් ඉන්න ලැබෙන්න කියාල wish කරනවා ඒ වගේම ඔයාලගේ අනිත් බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලාත් wish කරනවා
    𝙻𝙾𝚟𝚎 𝚢𝚘𝚞 𝙰𝙺𝙺𝙸 𝚊𝚗𝚍 𝙰𝚈𝚈𝙰❤
    God bless you 💕

    • @kaweeshasamindi2746
      @kaweeshasamindi2746 ปีที่แล้ว

      විවාහ not වීබාහ sorry its my typing mistake

  • @shiniehiranyasilva
    @shiniehiranyasilva ปีที่แล้ว +16

    Congratulations to Yash & Hass love you guys 😘❤️

  • @gangachandani3186
    @gangachandani3186 ปีที่แล้ว +32

    Wowwww yash and hass❤❤❤

  • @oshalaperera5751
    @oshalaperera5751 ปีที่แล้ว +7

    ඇස් දෙකට කඳුළු ආවා🥺❤️ හැමදාම සතුටින් ඉන්න අයියේ අක්කේ❤️🥺

  • @Ruwani-f4l
    @Ruwani-f4l หลายเดือนก่อน +1

    Congratulations Hass Aiya❤ Yash Akki..
    I wish your All dreams are come true.❤
    My fv cople❤

  • @nethmisewmini
    @nethmisewmini ปีที่แล้ว +12

    වීඩියෝ එක එනකන්මයි බලන් හිටියෙ❤️Happy wedding life akki and aiya❤️

  • @laksaaradance6250
    @laksaaradance6250 ปีที่แล้ว +18

    මගෙ ඇස්වලට නොදැනිම කදුළු ආවා...congratulations both of you❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 ปีที่แล้ว +8

    Congratulations හැම ආත්මයකම ඔය දෙන්නට ඔය දෙන්නවම ලැබෙන්න ඕනෙ my favorite cuple haas & yash ❤️

  • @ranshaninagahawatte8811
    @ranshaninagahawatte8811 ปีที่แล้ว +2

    Hasitha’s speech got me all emotional ❤️ loved how you thanked all your parents!

  • @kavindyasandeepani-lc6bm
    @kavindyasandeepani-lc6bm ปีที่แล้ว +15

    පුදුම සතුටක් තියෙන්නේ.කදුලුත් අවා ඔය දෙන්නට හැමදාම ආදරෙයි ❤

  • @kasuninirashadilrukshi5648
    @kasuninirashadilrukshi5648 ปีที่แล้ว +6

    Wowww This wedding like a fairy story. Congratulations both of you❤❤

  • @snoopyfinds
    @snoopyfinds ปีที่แล้ว +12

    Congratulations Akki & Ayya❤

  • @sayuriashalya3464
    @sayuriashalya3464 ปีที่แล้ว +3

    ❤ දැකපු ලස්සනම ආදරනියම වෙඩින් එක 🤗 කදුලු පිරුනා ඇස් වලට 🥺 congratulations both of you 🎀❤️

  • @kawyaperera9233
    @kawyaperera9233 ปีที่แล้ว +11

    යශ් පැංචි ❤ හසි මොටා, Always cherish the new life you two have started... We love you 💜

  • @githmihansa114
    @githmihansa114 ปีที่แล้ว +16

    හසිත ගේ කතාවට මට ඇඩුනා😢 දෙයියනේ මේ වගේ කොල්ලෙ ක් මටත් ලැබෙන්න යෂ් ගේ අම්මටයි තාත්තට යි Thank කරනවා ඒ වගේ දුවෙක් දුන්නට❤ හැමදාම සතුටින් ඉන්න❤🎉🎉

  • @dinusanju114
    @dinusanju114 ปีที่แล้ว +10

    සුබ පැතුම් 🥰❤️වචනවලට සීමා කරන්න බැරි ආදරයක් එකතු වෙච්ච ඒ දවස🥰 හැමදාම සතුටින් ආදරෙන් ඉන්න යශ් පැංචි😘

  • @sandunichamilka4856
    @sandunichamilka4856 ปีที่แล้ว +2

    සුබ පැතුම් නංඟි, මල්ලි ඔයාලා දෙන්නටම.ජිවිතේ අවසන් හුස්ම තෙක් ඔය වගේම සතුටින් තව තවත් සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලා දෙන්නට..❤️😘😘

  • @panchaligamakumara5853
    @panchaligamakumara5853 ปีที่แล้ว +7

    Awww congratulations Akki & Aiya✨💕

  • @dildesilva7012
    @dildesilva7012 ปีที่แล้ว +22

    ඇස් දෙකට කදුලු එන්න තරම් හදවතට දැනුනා..happy wedded life. Hass & yass❤

  • @harshinadika6306
    @harshinadika6306 ปีที่แล้ว +7

    උණුසුම් සුබ පැතුම්!!! ඉදිරියටත් සියලූම දේ හරීම ලස්සනට සාර්ථක වේවා !❤❤❤

  • @thakshiladilhani6705
    @thakshiladilhani6705 ปีที่แล้ว +1

    Mt aduna aththatama meka blddi ❤🥺 ane oy denna ptn gtta me aluth jeewithe tibbta wdiy sathuta uthurnn kiyl prarthana krnw ane mt kiynn wchna nh akki oynm angle kenek wge aiye oyth ehmiii ❤ hmdma oy hinawa oy denngena mune thiyenn ona god bless you both❤❤❤

  • @anjulasadaru
    @anjulasadaru ปีที่แล้ว +13

    හසිබොටාගේ කතවට මටත් කදුලුනාව🥺❤️ සතුටින් පරිස්සමින් ඉන්න 🥺❤️

  • @suharyarajasinghe
    @suharyarajasinghe ปีที่แล้ว +44

    The best wedding I've seen in my entire lifeeee🥺❤ඔව්...මේවට තමයි සංසාරගත බැදීම් කියන්නේ 🥺
    Congratulations my fav couple 🥺❤💐

  • @dinuusilva5433
    @dinuusilva5433 ปีที่แล้ว +7

    Congratulations Yash & Hass!!!💍🧚💖

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 ปีที่แล้ว

    Yoooooo, this is really awesome..❤ පට්ට.. හැමදාම සතුටින් ඉන්න දෙන්නම..❤

  • @sanukahansaka2136
    @sanukahansaka2136 ปีที่แล้ว +12

    සුබ පැතුම් ඔයාලා දෙන්නට ඔයාලගෙ කතාවත් සතුටින් ඉවර වුනා. ආදරෙයි ❤❤

  • @pixel-unlimited
    @pixel-unlimited ปีที่แล้ว +6

    ඔයාලගේ ආදර කතාවේ මං බලන් හිටියේ ඔයාලා බඳින්නේ කවද කියලා.. ඒ දවස ඉෂ්ට වුණා... හැමදාමත් ආදරෙන් ඉන්න... අපිව අමතක කරන එපා...❤🎉

  • @isharanimanthi04
    @isharanimanthi04 ปีที่แล้ว +9

    Congratulations yash & hass ❤🎉

  • @deneeshashehani1173
    @deneeshashehani1173 ปีที่แล้ว +1

    මේ ලෝකෙ හැම මනුස්සයෙක්ටම ලැබෙන්න ඕන ඔයාලා දෙන්නගෙ වගෙ ලස්සන ආදර කතාවක් ❤️ හැමදාමත් සතුටින් ඉන්න පිස්සු ඩබල 😘

  • @winushikadissanayaka824
    @winushikadissanayaka824 ปีที่แล้ว +10

    Congratulations Akki Ayya.....🥰❤ All the best for the Upcoming future 😊😍 Happy wedding life 🥰😇

  • @julianrehana
    @julianrehana ปีที่แล้ว +5

    Tried not to cry, but I cried. Congratulations! Happy to see so much love between two people ❤ Wish you guys an incredibly happy future. Stay in love like this, always
    - Rehana

  • @nisanka_malin
    @nisanka_malin ปีที่แล้ว +5

    Congratulations Aiya & Akki ! 😍

  • @senarawisidagama1245
    @senarawisidagama1245 ปีที่แล้ว +1

    Congratulations 🎉 🎉 Very Nice Yass & Hass