its very clear mam...thank you very much.....puluwannam poya wadasatahanakata mewa kiyanna.demapiyanta ahanna....ahanna ona pudgalainta mewa ahenne na....loku pinak ehema kaloth
Mama aurudu 28ka badapu kenek matath oya prashne thibba husbandwa mata penna ba ath matama eya ekka randu karala epa una mama thiranaya kala eya ekka wenama jeewath wenna mama eyage athitha siduweem okkoma amaruwen hari amathaka karala eya ekka adaren innawa api denna dan harima adaren jeewath wenawa
Aththamai a ammandilage katawal nan hodata pana thiyanwa. Mawa kewa mt dawas dekakata kalin una hadila uyaganna wath ba daruwata 1 1/2i mu mt beheth tikak aran denna ekka giye na amma enawa kiyala pinkan gedarata eyage aiyage husbandge gedara giya mawa mage gedara ammalath nathuwa mara dukak vinde. Mula idalama hamadetama involve una ekatama hariyanna akka dingath math ekka nidaganna oni vidiyath kiyala dena vidiye. Mai daruwai ada duk vidinawa. Ammata tharam naa daruwatawath
බැදලා අවුරුද්ද ක් නෑ නැන්දම්මා නෑනා දෙන්නම හිතාන ඉන්නේ මගේ husband එයාලට විතරයි කරන්න ඕනේ කියලා 😂😂😂 මට really epaa wela inne even hunymoon was ruined by his family 😢
Maga husband e atin godak hodai api husbandge ammata hodata salakanava.habai ape personal daval kisi dayak api kiyana naha.mama laliyak vidiyata eyava hodata bala ganava.nandamath apita karadara karana naha.paduva ennava.
Me kathawa eththa.mge mother-in-law ta eyage husband ge n adaraya rekawaranya leben ne.eya job l k krnneth ne.hemathenama yanne thaniyma.ammawa ekka yn ne.hebei e thaththa ta wena aniyam sambandathawanuth ne.e thaththa mata nm hrima adarei.namuth biridata wenna ona uthukam itu wen ne.e nisamai e Amma puthagen balaporoththu wenwa e adaraya rekawaranya.e Amma mta puduma pidanyk denne.mta daruwekuth innwa.sathiye daws ehema bedala hoda daws wlta vithrai mge daruwawa nawanna puluwanuth. puluwnuth.godaak mithya mtha vishwasa krna.hema welema husbanui Mai athara prashna ethi krnwa.api ktha wena ewa horen ahn innwa.eya ape jivitha walta puduma vidiyta balapem krnwa.mn husband ge ammage me hesirima gena loku street ehekta inne.miss ta godak pin me video l demmata.mn Meka husband ta pennanwa.eya tikak hri me prashne therumk arn mge nthi una manasika nidahasa mta newtha laba gnna uthsaha krnwa.
Mage nendammath oya wagemai. Aurudu 6 k bedala den. Sathutin hitapu dawasak mathaka ne. Maha gewal nam mahama karumayak. Den mama godak dewal widawala ledek wela. Aparade mage jiwithe.. nikan nasthi una. Monawa unath mama thamath iwasanawa. Daruwa gena hithala.
Ada mma manasikawa hodatama watila inne oba thumiyage me wadasatahana ada mn dakke mn hodatama watila inna awasthawe meka mage manasa hadagnna loku udauwak oba thumiyata godak pin.
Mage husband ge amma eyage husband gen hodata weda aragannawa. Lelita daruwo lebila iddi putha wife ta salakanawa ammata dara ganna be. Eyata jeewithe nolebunu dewal lelita lebenawa daraganna be. Nendammata jeewithe nolebuna hemadetama pali leli.
Mage mahaththayath gewal dorawal hadala. Api hituwe ammath aekka sathutin inna aeth aeka mata manasika wadayak wei kiyala hituwe na. Api denna Dora wahagena ade kata kara kara idala. Romantic wenna yaddima. Amma avith dorata tattu karanawa Dora arinakal dorata gahanawa. Itin api denna redi adagena Dora arinawa. Aeka nisama api wen una
Apith hadapu ge ammata dila apith wen una. Dan mama sathutin ammata karanna oni uthukamak api karanawa. Aeya mata kussiya bara denna haduwe giya gaman mage mahaththaya mawa nandamma gawa tibbe Masa 3i ae masa 3mata aepama una
Api badinna issella mata husband kiwwe amma bannoth oya me kanen ahala anith kanen pita karann mokada ape amma kaa gahanva kenthi ganne a velavata vithari kyl..math bandata passe husband kiwwa vidiyt kara.. velavakta adenna tharamata duka hithuna awastha tiyenva habai ita vada mm husband ta adreai.. anisa hadema ivasuwa.. me venkota nandamma & mama yaluwo vage 😊
@@sasikamadushani2143yahapath ayek.modayan pirisak thaman wata kara gani.wata pitawa naraka we.itha hoda wesayakin thamanta anchi edina aya ei.anathuru walin wata u pasu thamanta theri.7.16.25 da epaduna.
Hmm math godak dukin inne maha Gedara inna nisa, eth API dn geyak hadanawa, hemadema aran awe dewedda, raththaran Badu, salli , hemadema. Dn eth magema salli walin geyak hadanawa mahaththayata salli nethi nisa,
Ane mage puthala tun denagema lelila mata duwala wagai habai mama godak welawata thaniyama inna mage husband miya gihin vivahayen passe eyalata a jewetha geniyanna denna oni
Ane mis mtth oya tikama wela thiyenna mt inne aurudu 1i masa 9ka puthek nandamma hinda mahaththaya mn laga na mn wenwela inne mahaththaya inne eyage ammalaigedara mt hithaganna baruwa inne mokada karanne kiyala
ඒවගෙන් තැලෙන්නෙ පීඩා විදින්නෙ විදවන්නෙ අහිංසක කෙල්ලො.ගෙදර හැමෝගෙන්ම ඈත්වෙලා තමන්ගෙ මනුස්සය ලගට එන්නෙ කොච්චර බලාපොරොත්තු හිතේ පුරවන්ද ඒත් අන්තිමට තමන්ගෙ මහත්තයත් තමන්ට නැතිවෙද්දි දැනෙන අසරණකම😔ඒත් ඒ හැමදේම තේරැම් යද්දි එහෙම අසරණ වුන ගැහැනු ටිකෙන් ටික මහත්තයගෙනුත් ඈත් වෙලා යනව හිතට දැනෙන්නැතුව යනව
Hmmmm 😔😔😔😔😔
Eka aththa
Ow, anthimata hemadema epa wenawa. Daruwo asarana wenawa.
Amma bayai putha nonata ona widiyata weda kalama eyage thena nethi wei kiyala. Ithin amma kepi penenna giyama prasna welai. Amma nodenuwathwama lassana pawlak kada ihirenaw. Eyage putha putha kiyala nehenna hadanawa. Nonata hemadema epa wenawa. Eya thaniwenawa. Wedanawen jiwath wenne. Tharahak bihiwenawa😢
අනිවාර්යයෙන්
හරිම වටින කතාවක්. මගේ නැන්දම්මත් මේක බැලුවනම් හොඳයි කියලා හිතෙනවා. මට ඔබතුමියව මුනගැහෙන්න පුලුවන්ද
ඇත්ත
මටත් එහෙමයි
ඉතාම හොද අදහස් ටිකක්.ගොඩක් වැදගත්.මේක හැම අම්මෙක්ම පුතෙක්ම බලනව්නම් ගොඩක් ප්‍රෂ්න අඩුයි
වටිනා අදහස් ටිකක් මිස්.. ❤අපි ආදරේ කරලා marry කරේ....මුල් කාලයේ මේ ගැටලු තදින් තිබුනා...දැනුත් ටිකක් විතර...හැමවෙලේම අපි අතරට අම්මා එනවා....ඒක ලොකු මානසික පීඩනයක්...මහත්තයා හමුදාවේ...කලාතුරකින් එනකොට අපිටත් හැගීම් ආසවල් තියනවා..ඒත් මේ වගෙ දේවල් වුනාම අපේ හිත් තැලෙනවා...ලස්සනට හදපු ගෙවල් අතෑරලා වෙනම ඉන්න හිතන් ඉන්නේ මේ හේතුව හින්දමයි මිස්.....මේ වගේ පීඩාවිදින කාන්තාවන්ගේ ගැටලු කතාකරන මිස්ට පිං ❤
ඔබ තුමියට පින් මෙවගෙ වැඩසටහන් කිරිම ගැන් 🙏🙏🙏
මම බැදල අවෘදු විස්සක් අද වනතුරු සැනසීමක් නැන්ද්ම්මා දීලනෑ හරිම දුකක් මහ ගෙදරින් අපි ඉව්ත් වනතුරු වද දුන්නා පෙර සසර ගැන හිත ල හිතහදා ගත්තා දරුවන් දෙදෙනකු සිටින මටකම් සැමියා ආදරය කර නෑ අම්මා ටාආදරය කරලත් නෑ මෙය දකින අයට ම්ම් කියන්නෙ පෞලක පසුබිම් බලලා විවාහය වෙන්න
💯. ehma ammlage puthala hemadama thora gaththe ammage peththa... e hindama geheniya godak asrna wenawa...
නන්ද ලේලි ප්‍රස්නය සන්සාරගත අරගලයක්.ඒත් මම දන්න සමහර ගෙවල් තියෙනවා නන්දා ලේලිල අම්මයි දුවයි වගේ ඉන්න.ඒකත් සන්සාරගත බදීමක්.සියල්ල තේරුම් අරන් ජීවත්වෙන්න බලමු.
මගේ පවුල් ජිවිත යත් එය වගෙම තමයි.බැඳපු දවසෙ ඉඳලම රණ්ඩු. නංගිට හා මල්ලිට කන්න බොන්න දෙන්න ඔන. අම්මා ඉතිරි කරපු බත් එක කන්න ඕන. පඩිය අරගෙන අමිමාට දෙන්න ඕන.නිති මාලාවකට යටත්ව ඉන්න ඕන. මටම මෙ ජිවිත ය එපා.අද ඉන්නේ දරැවා නිසා.
මගෙ wedding එක දවසෙ මට මගෙ අප්පච්චි කිව්වෙ ඔයාගෙ number 1 වෙන්න ඕන ඔයයි ඔයාගෙ husband උයි. ඊට පස්සෙ තමයි හැමදේම . ඔයාලගෙ බැඳීම ශක්තිමත් වෙන තරමටයි ඔයලගෙ පවුල සාර්ථක වෙන්නෙ කියල ❤.
ඒත් එක වෙලාවක මගෙ husband මට කිව්ව මගෙ ජීවිතේ number 1 මගෙ අම්ම තාත්තා ඒ මගෙ ලේ මාව මෙතෙන්ට ගෙනාව මිනිස්සු කියල.
මම ඒ වෙලාවෙ ඇත්තටම හරියට දුක් වුනා. මොකද මම හැමදාම මගෙ husband 1 කියලයි හිතන්නෙ,
මම එයාගෙන් ඇහුවා ඔයා නිසයි මමයි අපේ බබයිත් ඔයා ළඟ ඉන්නෙ ඔයාගෙ දරුවත් ඔයාගෙ ලේ එයාවත් ඔයාට number 2 ද කියල.
මම ගොඩක් කැපකිරීම් කරල තමයි අපෙ ආදරය දිනාගත්තෙ , මම ඒවත් එයාට මතක් කලා.
මට හිතුනා මගෙ අප්පච්චි මට දීපු අවවාදයම එයාගෙ දෙමාපියන් එයාට දීල තිබුන නම් කියල.
මට ඉන්නෙ දුවෙක් මට ඇත්තටම බයයි මගෙ දරුවටත් දවසක ඕක අහන්න වෙයි කියල.
ඒ නිසා චූටි පුතාල ඉන්න අම්මල පුතාලට දුවලට උගන්නනම ඕන දෙයක් තමයි තමන් කසාදයකට යනව නම් ඒක් තමයි number 1 තමන්ගෙ පවුල ඉදිරියට අරන් යන්න නම් ඒ බැඳීම අනිවාර්යයෙන් ඕන බව කියල දෙනව නම් ඒක ලොකු දෙයක්.
දෙමාපියන්ට සැලකීම වෙනම දෙයක්. ඒක පටලවගන්න එපා.❤
අපෙත් මහත්තයා ගෙවල් දොරවල් හදලා ඔක්කොම කරලා අද rent එකට ඉන්නෙ ගෙයක් අරං .නැන්දම්මා කොච්චි වගේ සැරයි .මහත්තා හිතලම කිව්වා වෙනම ඉදලා එයාලට බලමු කියලා .අපි ආවෙ දෙමව්පියන්ට ආදරේ නැතුව නෙවෙයි .අපි කොච්චර හොද උනත් නැන්දම්මා වෙනස් කෙනෙක් වෙනවා ගියාට පස්සෙ ගෙදරට .එනකං කිව්වෙ ඉක්මනින් wedding එක ගන්න ඕන ඉක්මනින් එන්න කියලා .ආවට පස්සෙ වෙනස්ම කෙනෙක් වෙනවමයි.අපි කිසිම දෙයක් නොකියා තීරනයක් gaththa යනවා කියලා ගෙදරින් .ඒත් අද ඉතින් හදා ගත්ත ගෙවල් දොරවල් නැහැ .ඒත් දෙමාපියන් එක්ක තරහක් තුන් හිතකවත් නැහැ .අපි අද සතුටින් ඉන්නවා .
Attama katava.venama yanna baruv inne
Ow
මටත් ඔය ටිකම තමයි
@@nayomijayanga7770මමත් ඔයා වගේම තමයි
ඒවා කතා කරලා වැඩක් නෑ. මේ වෙන අසාධාරණයට කරන්න දෙයක් නෑනෙ.
මම අත්දකින දෙයක් ලොකු වටම.ඒත් මම එතන ගැටි ගැටි ඉන්නේ නැතුව මට පුළුවන් උපරිමයෙන් ප්‍රශ්නය මමම විසදගත්තා.හැබයි දෙපැත්තක ඉදලා.මගෙ පුතා හදන්න විදිය මම හිතුවා.මම හිතපු විදිය හරියටම හරි කියලා අද තෙරුම් ගත්තා.මම ගැන මට සතුටුයි.මෙ වචන ටික මට කොහෙත්ම හම්බුනෙ නැති සැනසිල්ලක් ගෙනාවා.ගොඩක්ම පිං.මම ලෙසීයකට කමෙන්ට් කරන්නේ නෑ.නොකරම යන්නම බෑ.❤
අපේ සංස්කෘතික වටිනාකම් තරමක් මේ තත්තවයට බලපානවා...
❤මේ දේ සමහර මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි එකනේ ප්‍රශ්නේ.
its very clear mam...thank you very much.....puluwannam poya wadasatahanakata mewa kiyanna.demapiyanta ahanna....ahanna ona pudgalainta mewa ahenne na....loku pinak ehema kaloth
වටිනා අදහස් ටිකක් මැඩම්.බහුලවම ලංකාවේ තිබෙන ප්‍රශ්න යක්
මගෙ නැන්දම්මට, එයාගෙ පුතාව මගෙන් ඈත් කරන්න පුහුණු කරපු විශේෂ skill එක තමා "පපුවෙ අමාරුව" වැඩිවීම.. 😂
අම්මයි පුතයි දෙන්නම එකතු වෙලා ලස්සනට මගෙ ජීවිතේ කඩලා බිඳලා දැම්මා.. 🙂
ඒ කිව්වේ...
Math mewani prashnak nisa ගොඩක් duk winda daruwan 3 k ina mawak.den husband ekka wenamama ජීවත් වෙනවා ath මට thiena ප්‍රශ්නෙ husband gena කිසිම hagaimak adarayak danenna ne.ohu අම්මා ekka එකතු වෙලා කරපු දේවල් mathak වෙනවා kochara try kalath athithayen galawennata beri වෙලා duk විඳිනwa.Daruwan 3 dena නිසා wen වෙන්න be.ane doctor මට pihita වෙන්න මේක wisaganna. 🙏🙏🙏 and very important programme. Grate job programmer ❤
Miss oya athithaya mathak kara kara inna eken oya me mohothe oyage sathuta sanaseema nathi karaganne a nisa hithannako oyata eken labena deyak na neda a nisa hama welema oya sathutin hitiyoth thama oya diha balan inna oyage daruwanta sathuta sanaseema labenne oya baudda kenek nam pansalata gihin oyage athiithaye sidu u siyalu wedana athdakim muda harala bodin wahanse idiriyata gihin hitha niwa ganna. Oya idiri anagathaya daruwoi swamipurushayai ekke aluthin jeewithe patan ganna.
Mama aurudu 28ka badapu kenek matath oya prashne thibba husbandwa mata penna ba ath matama eya ekka randu karala epa una mama thiranaya kala eya ekka wenama jeewath wenna mama eyage athitha siduweem okkoma amaruwen hari amathaka karala eya ekka adaren innawa api denna dan harima adaren jeewath wenawa
මෙහෙම අම්මෙක් නිසා අද පවුල් ජීවිතේ නැති කරන් මං විදවනවා. එහෙම අම්මලාට පුතාලාගේ ජීවිත ගැන ගානක් නෑ උන්ට ඕනී සල්ලි විතරයි. උන්ට මැරෙන්න මොහොතක් තියා හරී කරපු පවු පඩිසන් දෙනවා 😔
Ou ehema genu innawa
අපෝ ඔව්. සල්ලි විතරක් ඕන නැන්දම්මලා නෑනල ඉන්නව
#highlighted
මේවා නැන්දම්මලා බලන්නම ඕන 😂 වටින කතාබහක්
Ayala මේවා බලන්නේ na
මමත් බැන්දේ පවුලෙ එකම පුතා.අපේ තනි තීරණයට අපි දෙන්න බැන්දේ.මම කැම්පස් තේරිලා හිටියෙ..ඒ අතරෙ එයාලගෙ ගෙදරින් එයාට කෙනෙක් හොයනව කියල එයා මට කිව්වා.ගුරුවරියක් තමයිලු හෙව්වේ..මේ නිසා අපේ තීරණයට බැන්දා..එයා අපේ සම්බන්දේ ගැන ගෙදරට කිව්වට කැමැත්ත නම් ලැබුන්නෑ..එයත් කිව්ව බැන්දට පස්සෙ කැම්පස් යවනව කියල.කරන්න දෙයක් නැතිම තැන මං ආව එයත් එක්ක.ඒත් එයාලගෙ මහගෙදරටමයි අපි ආවෙ.මං කිව්වා වෙනම ඉමු කියල.මෙයා කැමති උනේ නෑ.ආපු මුල් දවස් දවස් වල හිත් රිදෙන වචන අහන්න නොවුනම නෙමෙයි .ඉවසන් හිටියා..එයාගෙ අම්ම තමයි ඒ වෙනකොට ගෙදර හැම වියදමක්ම කරේ ..මෙයත් හැබැයි බැන්දට පස්සෙ හැම මාසෙම ගෙදරට බඩු ගේනව මාසෙටම ඇති වෙන්න.මං එයත් එක්ක කොහේ හරි ඇවිදින්න යනකොටනම් බලාගෙන ඉන්න බැරි උනා...මෙහෙම යනකොට මට බබෙක් ලැබෙන්න ආව..ඒ නිසා මගෙ කැම්පස් හීනෙ බොද වුනා.ඒත් කමක් නෑ මං ඒ දෙන්න නිසානේ මගෙ ඒ බලාපොරොත්තුව කැප කලේ කියල හිත් හදා ගත්තා.මං කැම්පස් ගමන අතෑරිය කියල කී දෙනෙක්ගෙන් දොස් අහුවද..මං හොදටම දන්නව මට අනිවාරෙන්ම ඉහල තැනකට යන්න පුලුවන් කියල.මගේ ජීවිතේට මං කරපු ලොකුම අපරාදෙ මේක.අදටත් මං පසු තැවෙනව.දරුව ලැබුන.එයා හොද හස්බන්ඩ් කෙනෙක්..අඩුපාඩුවක් කරේ නෑ අපි දෙන්නට..හැබැයි ටික දවසක් ගියාම නැන්දම්මා හිත් රිදෙන කතා නොකිව්වම නෙමෙයි ..ඉවසුව..වචනයක්වත් කිව්වෙ නෑ මං.මට මෙයා ගොඩක් දේවල් ගෙනත් දෙන්නෙ හොරෙන් අම්මලගෙ හිත රිදෙයි කියල.නන්ගිට දෑවැද්දෙන් බාගෙටත් වඩා මෙයා දැනටමත් හදල දීල තියෙන්නෙ.නන්ගිට අයියල නැතුව ඕව කරන්නෙ කවුද කිනයව නැන්දම්මා.මං මේ කිසි දේකට ඇගිලි ගහන්න ගියේ නෑ.මං මගේ උපරිම පාඩුවේ හිටියෙ..ගෙදර බඩුවක් මුට්ටුවක්වත් තියන තැනක්වත් වෙනස් කරන්න ගියේ නෑ.සාමකාමීව හිටියෙ මං.කාමරෙ දොර වහන එකටත් අරව මේව කිව්ව ..දොරවල් ඇරන් ඉන්න තිබ්බ තනියම අපි විතරක් හිටියනම් .මේ ගෙදර පවුල් තුනක්..වෙලාවකට හොඳයි වෙලාවකට දුශ්ටයි..නැන්දම්මා..දරුවගෙ වැඩත් කරල දුන්න හැබැයි..ඒත් මං පුලුවන් හැම දේම තනියම කරගත්ත.පෙඩ්ඩක් එළියට ගිහින් එන්න දරුව ටිකක් බලාගන්න කිව්වම කැමති නෑ...ටීච කෙනෙක් බන්දල දුන්නනම් එතකොට දරුවො බලගන්න හිටියෙ කොහොමද කියල මූනටම අහන්න හිතුන වාර අනන්තයි.මං දැන් අයෙ ප්‍රෙග්නන්ට්. .දවසක් හස්බන්ඩ් මට කඩෙන් කෑම එකක් අරන් දෙන්න යනව කිව්වම ඒකටත් අරව මේව කිව්වා...ඉරිසියාවෙ...එතකොටම ඇවිලිල්ලක් හැදිලයි කියල එළියට බැස්සෙත් නෑ..අම්මල දූල රෑට කතා වෙන දේවල් මට ඇහෙන හින්ද මං දැන් වැඩිය කතා කරන්නෙත් නෑ.මං මගේම කියල පොඩියට ඇදුම් ඔන්ලයින් විකුණන ව්‍යාපාරයක් පට ගත්ත.මුලදි මැශින් එක දුන්න පුතා කියපු නිසා පස්සෙ කාමරේට දාගත්තා...මට අත්‍තම්මගෙ මැශින් එකක් දුන්නා ...ඒකටත් අරව මේව කිව්ව..ලයිට් බිල වැඩියි සත පහක්වත් දෙන්නෙත් නෑ .ඔන්න ඔය වගෙ ඒවා..සල්ලි දුන්නම ගන්නෙත් නෑ...උයන්න හදනකොට මං උයන්නම් කියනව..කවුරුත් බනිනව මට උයන්නෙවත් නෑ කියල.මං ලමය බලාගෙන මගේ පාඩුවේ ඉන්නෙ දැන්..කෝමත් බබෙක් හම්බෙන්න නිසා වැඩක් කරන්න අමාරුයි..ගෙදර යනවට හස්බන්ඩ් කැමතිත් නෑ...අම්මලා දූලගෙ කතා ඇහෙන නිසා මගේ ඒගොල්ලො එක්ක කතාවකුත් නෑ..නෑනත් ඉස්සර හොඳයි දැන්නම් මොකක් වෙලාද දන්නෑ... ඔන්න ඕකයි තත්ත්වෙ..ඉරිසියාවයි දුශ්ටකමයි සැරින් සැරේ මතු වෙනව...මට නෙමෙයි වගේ මං ඉන්නව...😑
වටින අදහසක් මීස්...❤ අපි ආදරේ කරලා බැන්දේ මටත් මේ ගැටලු තියෙන්නෙ හැම වෙලාවෙම අම්මායි නැනායි අපි අතරට එනවා ලොකු මානසික පිඩනයක්.... මාහාත්තයා වැඩ කරන්නෙ හාමුදාවේ .... නිවාඩු ආවාම අපිට කාතා කරන්න වත් විදියක් නැ හැගිම් දැනිම් තියෙනවා මේවාගේ දේවල වුනාම හිත් තැලෙනවා අපි දෙන්නා දෙපැත්තට වෙලා මාස 7ක් දැන් මාව බලන්න වත් එයා එන්නෙ නැ අම්මායි නැනයි ඹලුවට විසබිජ දනවා එයාල එන්න දෙන් නැ මාව ගෙදර ගෙනත් දලා ඉන්නෙ අම්මාගෙ නැනාගේ කිමට මට එතන ඉන්න බැරි එයාපා රන්ඩු වෙනවා මන් ඉටපස් ගෙදර ආවා එයා මාව බලන්න වත් එන්නෙ නැ
මමත් මේ දෙවල්වලින් පීඩා විදින කෙනෙක් අඩුම තරමේ මගේ මහත්තයට උදේට තේ එකවත් හදන්න දෙන්නෙ නැහැ .අඩුම තරමේ දවල්ට කාමරෙ හිටියත් බනිනව .එක්කො අතු ගාන්න හරි එනව කාමරේට .. මහත්තයත් ගන්නෙ අම්මගෙ පැත්ත බැරිම තැන මම වෙන් වෙලා ජිවත් වෙනව .මටත් ඉන්නෙ පුතෙක් . මම මේ වෙලාවෙ ගොඩක් මානසිකව වැටිල ඉන්නේ 😔😔
මටත් තියෙන්නෙ මෙි ප්‍රශ්නෙ .අනෙ මගෙ මහත්තයා මට ගොඩක් ආදරෙයි ඒත් එයා ගොඩක් අසරණයි මොකද එයා අවුරැදු 7 රට ඉදලා මහ ගෙදර අක්කයි මගෙ මහත්තයයි දෙන්නම ගෙයක් හැදවා .දැන් කොහෙවත් යන උන් පිං බත් කකා ඒ ගේ අස්සෙ රිංගන් ඉන්නවා.දැන් අපි දෙන්න කුලියට ගෙදරක ඉන්නවා ඒත් අපි දෙන්නා දැන් ගොඩක් සතුටින් ආදරෙන් ඉන්නවා.උන් මගෙ මහත්තයව හුරගෙන කාලා දැන් එයාව ගනමිවත් ගන්නෙ නෑ එයා ඒ වුන්ට ගොඩක් ආදරෙයි පවු එයා
Konda Pana thiyenne one pirimeyek unama kelin thiranayak Ganna Amma Akka nangi malli Kiya Kiya idara hariyanne
මටත් ළමයි 3දෙනෙක් ඉන්නවා ලොකු පුතා මගේ අපි 5දෙනා එකට ඉද්දි මම මගේ ළමයි හොදට ආරක්ෂා කරා මම ගොඩාක් දුරට ළමයින්ගෙන් දුරස් වෙලා ඒත් හිත ළමයි ගැන මට ඕන කොහොමහරි ලැබෙන්න ඕන එක සහකාරියක් හෝ සහකාරයෙක් පමනයි ඒ ලැබෙන ළමයි සමග ජීවිතේ ලස්සනට ගෙනියනවනම් ඒක තමයි මට තියෙන එකම සතුට ඒ උනාට පුතාගෙ ඔලුවට වැටිලා තියෙන්නෙ එයාට වෙනස් කම් කරනවා කියලා මගේ තුන් හිතකින්වත් එහෙම නෑ දෙවියො පිහිට වෙලා හරි ඒක පහදා දෙනානම් ඒක තමයි ලොකුම පින බුදුසරණයි දෙවි වරැන්ගේ පිහිටයි ඔබතුමියට මාගේ ආෂිර්වාදය ලැබේවා
අපේ මහත්තයට ඔිනි අමිමා තමයි ලමයින්ටයි බිරිදටයි වඩා මගේ නැන්දමිමට මෙික පෙන්නන්න පුලුවන්නමි
හරිම වටින කතාවක් ගොඩක් ස්තූතියි ඔබ තුමියට.
නැන්දම්මා ට කලින් මෙක අහන්න ඕන ඒ නැන්දම්මලාගේ පුතාලා . පුදුම විනාශයක් මගේ ජීවිතේට කලේ. පුතා බිරිද එක්ක සතුටින් ඉන්නවාට අකමැති නම්, පුතා අම්මා ගැන බලන එක විතර නම් කරන්න ඕන, පුතාව විවාහයක් කරලා නොදී ඉන්න ඕන.
Aththamai a ammandilage katawal nan hodata pana thiyanwa. Mawa kewa mt dawas dekakata kalin una hadila uyaganna wath ba daruwata 1 1/2i mu mt beheth tikak aran denna ekka giye na amma enawa kiyala pinkan gedarata eyage aiyage husbandge gedara giya mawa mage gedara ammalath nathuwa mara dukak vinde. Mula idalama hamadetama involve una ekatama hariyanna akka dingath math ekka nidaganna oni vidiyath kiyala dena vidiye. Mai daruwai ada duk vidinawa. Ammata tharam naa daruwatawath
Ekanam aththa 😢🥺
මටත් ඔය ප්‍රශ්නයම තියෙනවා.පුදුම පීඩනයක් ඒක.තාම බැදල අවුරුද්දයි.අපි දෙන්නට ආදරෙන් ඉන්නම දෙන්නෙ නෑ එයාගෙ අම්ම.එයාගෙ තාත්තා පොඩි කාලෙන්ම නැති වෙලා...මේකෙ කියනවා වගේ එයාට නොලැබුනු ආදරේ තමයි මගේ මහත්තයගෙන් හොයන්න හදනවා ඇත්තේ...
Same incident.. husband මේක තේරුම් කරගත්තෙ නැත්නම් ලොකු ගැටලුවක්.. පොතක් ලියන්න අත්දැකීම් තියනවා.
Appoooo ow. Mage husbanduth ohoma thamai. Ayageth thaththa Nathi wela tynne podi Kale.ammai puthai awurudu 35km akt aka ade nidagena tynne dn Mm awama api sathutin innawat kamathi na
අපරාදෙ අම්මට ඒ කාලෙ තමන් ගැන හිතල වෙන කසාදයක් කරගන්න තිබුණෙ. එතකොට අද ලෙලිට කරදරයක් වෙන්නෙ නැතිවෙයි.
වෙනම ඉන්න rent එකට හරි ගෙයක් අරං අපිත් එහෙමයි ඉන්නෙ .ගෙවල් දොරවල් හදලත් ඉන්න නැහැ .ඒත් සතුට්න් ඉන්නවා .දෙමව්පියන්ටත් බලනවා .
Apo mn bandala sathiyai unne wenama kamareka ammage kamare nidagaththe thundenama anthimata mn aurudu 2n devoce una ane
අද ගොඩක් ඉන්නේ දරැවන් ගේ දියුනුව පතන අය නොවෙි,දරැවන් වලට දලා තමන්වෙි සතුට ගැන හිතන නැන්දමිමලා,පවුල් ගැටලු ඇති කරන්නමයි හදන්නේ
දරුවන්ට අපහාස වෙයි කියලා දැනටත් හිතලා නිහඬ ව ඉන්න හිතිනුත් ගතිනුත් දුර්වල අම්මලා වෙනුවෙන් කතාකරන්න කරුනාවන්ත දුව ලා පුතා ලා අපේ රටේ නැද්ද හාමුදුරුවනේ දුප්පත් වැඩිහිටියන් ගෙ කරුමෙ කියන්නෙ මේකද
මම තාම marry කරලා නැ.marry කරන්න ඉන්නෙ එයාලාගෙ family එකේ පලවෙනි ලමයා.එයාට තව මල්ලි කෙනෙක් ඉන්නේ.boy friend මාව හම්බෙන්න අවහාම එයාලාගෙ අම්මා නිතරම call ගන්නවා ඉක්මනින් එන්න කියනවා මොකද කරන්නෙ අහනවා. මොනාද කැවෙ අහනවා.ගොඩාක් දුරට අපි meet වෙන්නේ මාසෙකට සැරයක් මොකද bf ගොඩාක් bussy. එහෙම හම්බෙන්න දවසටත් අපි ඉතින් බත් කන්නේ නැ නෙහ් 🥹. Call කරලා කැවෙ මොනාද අහනවා ඇයි එවා කැවෙ බත් කන්න එපැයි කියනවා. Bf එයාගෙ අම්මාට තාත්තාට කිකරුයි. අපි හැබැයි වෙනම ගෙයක් හදනවා හබැයි මහාගෙදර ලගයි.😢 එයාලානම් කියනවා අපි ඔයාලාට නිදහසෙ ඉන්න ඔන නිසයි වෙන් කරන්නේ කියලා.එත් මෙ තියන තත්වෙත් එක්ක මට බයයි අපෙ හැමදෙකටම එයාලා ඇගිලි ගහයි කියලා. Bfට අම්මා තාත්තා ඉස්සරහා කෙලින් තිරන ගන්න තමාත් බැ. මෙ තත්වෙ ඉස්සරහාටත් තියෙද කියලා මට බයයි. හැමදෙම ගැන අපිට හරියටම කියන්න බැ එක ඇත්ත 😢 එ උනාට හිතේ මොක්කදො චකිතයක් තියනවා. එයාලාගෙ අම්මාලා හැමදෙකින්ම එයාලාව පාලනෙ කරනවා එයාලා දෙයක් කිවොත් එකම තාමා ඉතින් මෙයාලත් ඉතින් එයාලා මොනද කියන්නෙ එක තාමා කෙලින් කතා කරලා තිරන ගන්න බැ.දෙමාව්පියන් කියන දෙවල් අහන්න ඔන තමයි හැබැයි මෙයාලා පොඩි ලම්‍යි නෙවෙයි නෙහ්.හැමදෙකටම ඇගිලි ගහන්න.මට බය එක දැන දැනත් වලෙ වටෙනවාද කියලා හිතෙනවා.. 😢
bohoma wadagath.eth Kohoma therum karala dennada? . nandammalata mewa...... e athin harima asaranai. ma wani lelila....
Maath ehemai
මං මැරි කරේ ගෙදර එකම පුතාව. ඒ හින්දා වෙනම පවුලක් විදිහට ඉන්න අපිට අවස්ථාවක් තිබුනේ නෑ.. මට පවුල් ජීවිතේ සමානාත්මතාවයෙන් ජීවත් වෙන්න ඕනි. එත් හස්බන්ඩ් එහෙම සපෝර්ට් එකක් නෑ... ඒ වගේම හස්බන්ඩ් කිසිම වගකීමක් නැති කෙනෙක් විදිහට මට හැම තිස්සෙම දැනෙනවා.අම්ම හැම තිස්සෙම මැදිහත් වෙන හින්දා. 😔🥺
මටත් advice එකක් ඕනි. මටත් මේ ප්‍රශ්නය තියෙනවා. Husbandගෙ අම්ම විතරයි ඉන්නෙ. ඒක නිසා එයා අම්ම දාලා කොහෙවත් යන්න කැමති නෑ. අඩුම ගානෙ මට honeymoon එකටවත් හොටෙල් එකක හිටියෙ නෑ. මන් ආසයි ගොඩක් ඇවිදින්න යන්න. එත් මේ ප්‍රශ්න නිසා මන් ආස දෙවල් ගොඩක් කරන්න වෙන්නෙ නෑ..
@@nadundissanayake7715ඔයාගේ husbandට වෙන සහෝදර සහෝදරියෝ නැද්ද
Okanm sahathika aththak 🙂🙂
බැදලා අවුරුද්ද ක් නෑ නැන්දම්මා නෑනා දෙන්නම හිතාන ඉන්නේ මගේ husband එයාලට විතරයි කරන්න ඕනේ කියලා 😂😂😂 මට really epaa wela inne even hunymoon was ruined by his family 😢
මාත් එහෙමයි .වෙනසකට තියෙන්නේ මට බබෙක් ලැබෙන්න ඉන්නෙ 😢
මාත් ඒමයි වෙනසකට තියෙන්නෙ තාම බැදල මාසයි පුදුම දුකක් විදින්නේ. මානසික වදයක් මගෙ මහත්තය ගොඩක් හොද නිසා මන් තාම ඉන්නව සතුටින් එයා ගෙදර ඉන්න දවසට.
තනියෙන් ජිවත් වෙන්න නම අම්මා ට සල්ලි ටිකක් ඩිපොසිට් කරලා කසාද බැදගන්න වෙයි නේද
Anivaren
කෙල්ලො කොල්ලො කියල නෑ..කවුරුත් දෙමව්පියෝන්ට ආදරෙයි.හැබැයි කෙල්ලෙක් තව පිරිමියෙක් නිසා ගොඩක් දේවල් අතාරිනවා වෙනස් කරගන්නවා.ඒකෙ respect එක,එයාගෙ responsibility එක ගන්න පුලුවන් කෙනෙක් එක්ක විතරක් කසාද ජීවිතේ ගෙවන්න තීරණය කරන්න.
ඕනවට වඩා දෙමව්පියෝන්ට බැදිලා ඉන්න කොල්ලො කවදාවත් තමන්ගෙ බිරිඳට , බිරිදගේ තැන දෙන්නෙ නෑ.එයාලට ඒක වරදක් වගේ තමයි දැනෙන්නෙ.
බිරිදට මානසිකව පීඩාවකට ලක් කරමින් තමයි ඒ වගේ පිරිමි ලමයි ජීවත් වෙන්නෙ.ඒකෙනුත් එයා තමන්ගෙ බිරිදට පෙන්නන්නෙ දෙමව්පියෝ තමයි එයාට වැදගත්,එයා වෙනුවෙන් ආපු බිරිද ඊට ගොඩාක් පිටිපස්සෙන් ඉන්නෙ කියන දේ.
යාලු වෙලා ඉන්න කාලේ ඒ කෙනාගේ ඇත්ත තත්වෙ කීප සැරයක් වැටහෙනකොට අයින් වෙලා යන්න.ඒක තමයි හොදම තීරණේ.කසාදෙකට වැටුනට පස්සෙ කෙල්ලො ගොඩක් අසරණ වෙනවා මේ වගේ පිරිමි සහ ඒ ගෙවල් වල දෙමව්පියෝ නිසා.
අපි කාමරේ හිටියත් ලොකු පුතා ඕක අස්සේ රින්ගන් මොකද කරන්නේ අහනවා.මට බබා හම්බ වෙලාවත් බලන්න එන්න දුන්නේ නෑ .මං ආදරෙට ගොඩක් ආස කෙනෙක්..මහත්තයාගෙ හැම වැඩක්ම කරා මම එත් මට එයාගෙන් ආදරයක් ලැබුනෙ නෑ.....මහත්තයාට තේරැම් කරන්නත් බැහැ....මේ මගෙ ලැබිම.....
මමත් මගෙ පුතාට කියලා දෙනවා මට වුන දේ තවත් තරුනියකට වෙන්න දෙන්න එපා කියලා
තරුණ පුතෙක් ඉන්න අම්මෙක් වශයෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏
ඔබතුමියට පුළුවන් නම් විවාහ ගැලපීම් බලන්න කේන්දර විශ්වාසය ගැන වැඩ සටහනක් කරන්න පුළුවන් ද..දෙපක්ෂයට ම (දරුවන්ට සහ දෙමාපියන් ට)පීඩනයෙන් ඉන්න
Maga husband e atin godak hodai api husbandge ammata hodata salakanava.habai ape personal daval kisi dayak api kiyana naha.mama laliyak vidiyata eyava hodata bala ganava.nandamath apita karadara karana naha.paduva ennava.
Paul jeevitha kadan nethuwa lelita nendamma akka hondin inna vidha kiyala denna.....eyath kawadahari amma kenek unama.therei
මැඩම් ගොඩක් වටින අදහසක් ටිකක් ඒත් මැඩම් අපේ ස්වමියාට තේරුම් කරන්න බෑ හැමදේටම එයාට අම්ම අක්කා තමා මම කොච්චර එයාලට ආදරයෙන් සැලකුවත් මට කිසිම සැනසීමක් නෑ මම ආපු මුල් දවස් වල මම ඉන්න තැනම කීවේ වෙන කෙනෙකුට පිට ගෑනු ගේන්න ඕනි දුක් විදල හැමදේම හදාගන්න දෙන්න කියල මම එනකොට අපිට ඉන්න තැනක් වත් තිබුනේ නෑ බාදක මැද මම අපිට හැමදේම හදා ගත්ත මම පවුල කඩා ගත්තේ නෑ දැන් දරුවෝ 3 ඉන්නවා මම ගොඩාක් දුක් වින්දා අඩුම ගානේ මුලික පහසුකම් වත් තිබුනේ නැ මගේ දරුවන් ට හොදට ඉගෙන ගන්න පුලුවන් හැබැයි තාම දරුවන් ගේ දේවල් පවා අම්ම අක්කා ගේ කීමට අනදැනුම ඇතුව තමා කරන්න හදන්නෙ දැන් නතරම රන්ඩු මටගහනව බනිනව අම්ම ට කිවහම අපි ඔයිට වඩාදුක් වින්දා රණ්ඩු කරගන්න එපා කියලා නිකම් ඉන්න වා අඩුම ගානේ රස්සාව ට පවා යන්නෙ නෑ දැන් රස්සාව නැතුව චෙක එක තැන් වල වැඩ නිතරම රණ්ඩු වෙන්නේ මගේ මුසලකම කියල මම එන කොට රස්සාව කරත් වැටුප පලනය කරේ එයාගෙ අක්කා රස්සාව නැති වුනේ පලවෙනි බබා හම්බ වෙන කොටම එතකොට හැමෝම ඈත් වුනා දැන් අපි හැමදේම කරගත් ට පස්සෙ ආයෙත් පෙර විදියටම වද දෙනව
Me kathawa eththa.mge mother-in-law ta eyage husband ge n adaraya rekawaranya leben ne.eya job l k krnneth ne.hemathenama yanne thaniyma.ammawa ekka yn ne.hebei e thaththa ta wena aniyam sambandathawanuth ne.e thaththa mata nm hrima adarei.namuth biridata wenna ona uthukam itu wen ne.e nisamai e Amma puthagen balaporoththu wenwa e adaraya rekawaranya.e Amma mta puduma pidanyk denne.mta daruwekuth innwa.sathiye daws ehema bedala hoda daws wlta vithrai mge daruwawa nawanna puluwanuth. puluwnuth.godaak mithya mtha vishwasa krna.hema welema husbanui Mai athara prashna ethi krnwa.api ktha wena ewa horen ahn innwa.eya ape jivitha walta puduma vidiyta balapem krnwa.mn husband ge ammage me hesirima gena loku street ehekta inne.miss ta godak pin me video l demmata.mn Meka husband ta pennanwa.eya tikak hri me prashne therumk arn mge nthi una manasika nidahasa mta newtha laba gnna uthsaha krnwa.
මගේ නැන්ද අමිමා ආදරේ එයාගේ දුවටයි බෑනටයි විතරයි.. මගේ මහත්තයා මට ආදරය නිසා එයාටත් දැන් ආදරේ නැත..
Koheth ehema thamai bn
ඔය ගැනුන්ට බැරි කාලෙට වතුර ටිකක් දෙන්න එපා දුශ්ට ගැනු
එකනම් ඇත්ත , දුවයි බැණටයි තමා ආදරේ
Amme ow
අපෙත් එහෙනයි@@ShanikaWijesekara-dy3qk
Harima watina upades tikak..hema petheynma sadaranawa hodata katha karnawa
ලස්සන පැහැදිලි කිරීමක්
ඔබ තුමිය කියපු විදිහමයි මං බැදප් මහත්තයත්. අපිට පුතෙක් ඉන්නේ අවුරුදු 1 1/2යි. නැන්දම්මා බබා හම්බෙන්න ඉන්නවා කියලා දැන ගත්තාම මට හරියට වෙනස්කම් කලා. දරුවා හම්බෙන්න ඉන්නව කිව්ව කිව්ව ගමන් කිව්වේ කොහෙවත් නැති කරදරයක් දැන්ම දාගත්තද කියලා. මං ඊට පස්සේ අපේ අම්මලා ලග ඉදලා බබාට මාස 3න් ආපහු මහත්තයගේ ගෙදර ගියා. ඒත් වෙනසක් නෑ. අන්තිමට මට කිරි එන එකත් නතර වුනා ඒ දේවල් දරා ගන්න බැරිව. ඒවා මහත්තයට කිව්වාම කිව්වේ මගේ කුම්මැහිකම නිසාලු ඒ. ඒත් අපේ ගෙදර ආවම මට කිරි එරෙනවා. පුදුම දුකක් විදින්නේ තාමත්. මාත් එයාව බැන්දේ අම්මට ආදරේ නිසා මටත් ආදරේ වෙයි කියලා. ඒත් බැදලා ගියාට පස්සෙයි තේරුනේ. මොනව කරන්නද කියලා තේරෙන්නේ නෑ මට.
Matath rash ekak haduna ane bandala iddi thibba pidaneta
මගේ කතාව ඕකම තමා
අනේ මේක මගේ නැන්දම්ම බැලුවනම්.😪
Mta tyenne wena prashnayk...mn badala husbandge gdra eyge ammai thattai ekka.apita duwek innwa dn aurudu 2 masa 5i.mehe ammai thattai ape daruwata puduma widiyta badila mta eya waraddak kalama baninna gahanna hoda narakak kyla denna ba.ewata aragollo kemthi gnnwa mt ekka.mn dn aurudu 2k wtra me prashnen widwanawa.ape doni eyala nisa narak wenwa.mekata uththarayk denna.
Mage nendammath oya wagemai. Aurudu 6 k bedala den. Sathutin hitapu dawasak mathaka ne. Maha gewal nam mahama karumayak. Den mama godak dewal widawala ledek wela. Aparade mage jiwithe.. nikan nasthi una. Monawa unath mama thamath iwasanawa. Daruwa gena hithala.
Mama bedala auru 8.apita duwaii puthai innawa.mama job karala daruwo balagannaw.hunsband apu Gena kisima deyak hoyanne ne.amma laga nidaganne.ammagen kanne.eya jeewath wenne thama thanikada jeewithe wage.mata epa wela inne please give me advice.api athare kisima bedimak ne
Ape nandamma husband ape daruwata adare karanawatath irisiyai. Husband babata beth widinna yanna niwaduwak demmoth eya ekka clinik yanna enna kiyanawa. Babage wedakata niwadu danna puluwannam eyage dekata berida ahanawa 😢😢
Man bedala අවුරුදු 13 mage නැන්දම්මා ammata wada hoda kenek.kawadawath apita wadayak karadarayak wela na kawadawath e athin mage nandamma godak hoda kenek❤
මගෙ නැන්දම්මා හරිම නපුරු කෙනෙක්. මායි මහත්තයයි ගොඩක් සතුටින් හිටියා. අවුරුදු 4ක් මැරි කරලා. කොහොමහරි කේලම් කියලා අපිව වෙන් කලා. දැන් එයා අමිමා ලග ඉන්නේ. මට කතා කරන්නේ නැ. අපි දික්කසාද කරනවා කිවිවා .
Dan enna genu hithanne nhe awn badapu alutha jiwath wechcha vidiha. Puthalata wenas kam nokra yeligen paliya ganna musala naki genu me rate enne.
Ganu api koitharam asaranada.thamange demapiyo upan gedara gama nadayo okkoma dala pirimiyek wiswasa karala awama ethama mahageyak nam nidahasak sanasimak nandammala nisa nathnam mokakda karanne.a putha ammalagema paththanam ganu asarana wenawa.wiwahaka kanthawakata himi adaraniya pawl jeewithaya labiya yuthii.lankawe looke hamotama.mage pathuma eyai
Mekai harima widiya kiyala kramayak ne.... dennawama balanna one... Leila denaganna one nendamma mamandi kiyanne wedihitiyo kiyala. .. nendqmmala mamandila denganna one thamange puthata wada hodin lelita salakanna...
Ane hari වැඩිහිටියන් .😅un thamai ජීවිතය විනාශ කරන්නේ .
@@maneeshamadubashini428 Anatha niwaseka da hadune??
මේකෙ මේ කියන්නෙ දෙමාපියන් ට සැලකීම ගැන නෙවෙයි. දෙමාපියන් ට සැලකීම ගත්තොත් ඒක බිරිදට විතරක් නෙවෙයි, බිරිදට වගේම සැමියටත් වගකීමක් තියෙනව බිරිදගේ දෙමාපියන් ට මේ කියන විදිහටම සලකන්න. එහෙම නොකරන ගැහැනු වගේම පිරිමිත් ඕනි තරම්. ඒත් මේකෙදි මේ කියන්නෙ දෙමාපියන් ට සැලකීම ගැන නෙවෙයි
Harima watina upadesaki.🙏🏻♥️
බොහොම ස්තූතියි ❤
මැඩම් ඔබට ගොඩක් පින්
Aniwaren mis man badala vurdu 1 ath mage nandamma apiwa wenkaranna hadanawa . Hasbange amma mata irisiyai aya mata hama awashshatha laba denawata.
Ada mma manasikawa hodatama watila inne oba thumiyage me wadasatahana ada mn dakke mn hodatama watila inna awasthawe meka mage manasa hadagnna loku udauwak oba thumiyata godak pin.
Ape mahaththaya mge podi waddak unoth eyage ammitai thsththtai kiynwa ita psse mt thun denm ekathu wela bainwaa.mn godaak asaran wenwa ethkot.mge mahaththya mge paththa newei eyage ammai thaththgei paththa ganne.mt babekuth innwa.mn godak asaranii
Thank you madam. Math me prashne thiyenwa
අම්මොහ් මගේ ජීවිතේ ත් විනාශ කලා නැන්දම්මා... අද වෙනකොට පුතා අම්මා එක්ක තනියම ඉන්නවා... ඇත්තමම ඇත්ත කියපු කතාව... මට නම් ඔය සිද්දියමයි උනේ... බබාලා හදනවට කැමති නෑ... ගැහැණු ලමෙක්ගේ ජිවිතේ විනාශ කරන 1 වැරදි..
වයිර කරන්න එපා ඔයා බුද්දහගමන්ම් හිතන්න ඔයා කරපු කරුමයක් ගෙවලා ඉවර උනා කියලා .සසර දික් කරගන්න එපා. ඒ අය කරන පව් ඒ අය අරන් යයි. ඒ අය පස්සෙ ගිහින් තවත් දුක් විදින්න එපා. ගොඩක් තැන් වල අද මේක තමා ඇත්ත
Mage husband ge amma eyage husband gen hodata weda aragannawa. Lelita daruwo lebila iddi putha wife ta salakanawa ammata dara ganna be. Eyata jeewithe nolebunu dewal lelita lebenawa daraganna be. Nendammata jeewithe nolebuna hemadetama pali leli.
Ammo ow.
E pashnema matath thiye.. Mn godak widawanawa... Mata me dewal kiynna kauruth ne...
පිස්සු ගැනු බං මේ රටේ ඉන්නෙ රෙද්දෙ සංස්කෘතිය තමා මුල
Eka nam hariyata hari 😢
Thank you so much
හරිම වටිනව මිස්❤❤❤
අනේ...ගොඩක් වටින කතාවක්
Mage mahaththayath gewal dorawal hadala. Api hituwe ammath aekka sathutin inna aeth aeka mata manasika wadayak wei kiyala hituwe na. Api denna Dora wahagena ade kata kara kara idala. Romantic wenna yaddima. Amma avith dorata tattu karanawa Dora arinakal dorata gahanawa. Itin api denna redi adagena Dora arinawa. Aeka nisama api wen una
ගොඩක් දුරට මම දකින විදියට පුතා සමග එන දූලා දෙමව්පියන් ට වෙනස් කරනවා
Hama nandammektama leliya tamange duwa lesama penewa❤
මගේ මහත්තයාත් තාත්තෙක් නෙමෙයි තාමත් පුතෙක් මැඩම්... 😢..
Godak wadagath me sakachchawa. Godak pin obathumiyata. ❤
Apith hadapu ge ammata dila apith wen una. Dan mama sathutin ammata karanna oni uthukamak api karanawa. Aeya mata kussiya bara denna haduwe giya gaman mage mahaththaya mawa nandamma gawa tibbe Masa 3i ae masa 3mata aepama una
මගෙ නැන්දම්මත් එහෙම අනේ
Thank you doctor...😊
Me prashna nisa math onawata wada duk widinawa.matath jiwitheth ekka epa wela thiyenne.mata misswa sambanda karaganna puluwanda ?
තමන්ගේ කුසින් වදලා තමන්ගෙ පුතෙක්ට අයිතිවාසිකම් කිව්වත් කමක් නෑ. ඒත් බැදපු නැතී, සමහර ගෑනු රෙදි ටිකක් හෝදලා, අවුරුදු කීපයක් කන්න උයලා දීලා බොරූ පෙකනී වැල් එල්ලගෙන නංගිගේ පුතාගේ පවුල කඩලා පුතාව තමන්ගේ තුරුලට අරන් තමන්ගේ වැඩ ටික කරගන්න, අම්මා යන නම බලෙන් ගන්න අසමජ්ජාතී ගෑනුත් ඉන්නවනේ....
Godak watena maththrukawak godak pin oba thumiyata ..
Api badinna issella mata husband kiwwe amma bannoth oya me kanen ahala anith kanen pita karann mokada ape amma kaa gahanva kenthi ganne a velavata vithari kyl..math bandata passe husband kiwwa vidiyt kara.. velavakta adenna tharamata duka hithuna awastha tiyenva habai ita vada mm husband ta adreai.. anisa hadema ivasuwa.. me venkota nandamma & mama yaluwo vage 😊
බොහොම ස්තූති
අනේ dr මගෙ ජීව්තේ මන් පුදුම දුකක් විදින්නේ..msg karanna bee a දේවල් ..kiyanna nam godak දේවල් thiye..
Matath
Madamta godak pin wachana tikata.god bless.
Mage jeewithey samprnayenma winasa kare mage mahath yage amma
Math ehama wenna yanna 😢
අයියො මේ කමෙන්ට් දැක්කම මාර දුකක් එන්නෙ ගැනු විදවන හැටි
@@sasikamadushani2143yahapath ayek.modayan pirisak thaman wata kara gani.wata pitawa naraka we.itha hoda wesayakin thamanta anchi edina aya ei.anathuru walin wata u pasu thamanta theri.7.16.25 da epaduna.
ane ban oya konda pana nati pirimi ayin karala lassanata jewat weyalla puluwan kale rassawk kara gena salli tikak tiyenakota lassanata innakota oya pirimi apahu enawa wadagena
අනේ මට මෙතුමියව සම්බන්ධ කරගන්නෙ කොහොමද කියලා කවුරු හරි කියන්නකො 😢
Hmm math godak dukin inne maha Gedara inna nisa, eth API dn geyak hadanawa, hemadema aran awe dewedda, raththaran Badu, salli , hemadema. Dn eth magema salli walin geyak hadanawa mahaththayata salli nethi nisa,
වෙනම ගෙදරක හදාගත්තත් නැන්දම්මා ඇවිත් බලෙන්ම නැවතිලා අපේ ජීවිතේ විනාශ කරනවා.
මගේ මහත්තයගෙත් ඔළුව දැහැගෙන ඉවරයි එයාගේ අමිමා අනේ මට ඔබතුමියගේ නමිබරය දෙන්නකෝ මෙි වැඩ සටහන හරි වැදගත්
අවුරැදු තුනක් අපි ආදරෙන් ඉදියා මහගෙදර මාස හතයි ඉදියේ පවුලට හෙනහුරා ලැබුවා 😢
ජන්මාන්තරව අරගෙන එන සතුරු මිතුරුතා ඉවරකරන්නම වෙන්නේ සමාවදීමෙන් හා සමාවගැනිම තුලින් විතරයි. සැමට මෙත් වඩන්න. ස්තූතිකරන්න. හිත යන්න සෑහීමට පත්වෙන එකක් නොව. මම විදින ප්‍රස්න හා ප්‍රීඩාවන්ට මුල මා කල කී දේ පමනි. 🙏
Ane mage puthala tun denagema lelila mata duwala wagai habai mama godak welawata thaniyama inna mage husband miya gihin vivahayen passe eyalata a jewetha geniyanna denna oni
Matath ehemai...mage mahaththaya hithanne mn ekka eya idiyama eyage gdra amma thaththa duk wei kiyla mn gana balanne na ..hariyata katha karnnet na mn ekka..godak dukai..
Ane madam mage pawlath me prashnen duk widinawa.mata aurudu 1 masa 7ka daruwek innawa.api den wen wela inne.me prashne nisa tamai
Thank for it
මම කුඩා කලම දෙමාපියන් අහිමි මහත්තයා ද අසත් පුරුශ්‍යි පුදුම දුකක් විදින්නෙ නමුත් දරුවන් නිසා ජීවත් වෙනවා මම වැඩිවශයෙන් ධර්ම යේ හැසිරෙන අම්මා කෙනෙක් මම හොද අවබෝධයන් ජීවත් වෙනවා ලේලියට කිසිම වෙනසක් නෑ නමුත් ලේලිය පව්ලම කොටවනවා මානසික වද දෙනවා මේවගේ සාකච්ඡා දෙපැත්ත ටම බැලන්ස් කරලා කතා කරන්න මම දකින ආකාරයට මේ අවට සියලුම නැන්දම්මලා දුක් විදිනවා
Ane mis mtth oya tikama wela thiyenna mt inne aurudu 1i masa 9ka puthek nandamma hinda mahaththaya mn laga na mn wenwela inne mahaththaya inne eyage ammalaigedara mt hithaganna baruwa inne mokada karanne kiyala
මම බැන්දේ පවුලේ වැඩිමල් පුතාව,අපේ නැන්දම්මගෙ කටේම තියෙන්නෙ නංගිලා දෙන්නටයි මල්ලිටයි කරලා ඉන්ඩ කියලා😢මගේ හස්බන්ට දැන් අවුරුදු හතළිහක්,අපිට දුවලා තුන් දෙනෙක් ඉන්නවා.......අපි අපිට කියලා මොකුත් කරගෙන නැහැ.
එහෙම පව්ලක පිරිමි ළමයෙක් බඳින එක කරැමයක් ඒත් පිටරටවල ඒක වාසනාවක්...අපේ නල්ල මලේ සංස්කෘතියෙන් ආපු දෙයක් ඒවා වෙනස් විය යුතුයි...
පවුලෙ වැඩිමල් එකාවයි, බාලයවයි බඳින එක තරම් සාපයක් නෑ තවත්. අනිත් එක මහ ගෙදර පදිංචි වෙන එක.
කරුමය thama
❤ ithama awashya katha bahak.Thanks.
💯
එකඟයි❤❤
මටත් මේක වෙන්න ගියා.හැබැයි කලින්ම විසදගෙන මං බේරුනා.බදින්න කලින්ම ඇහුවා මං එයාගෙන් කෙලින්ම.බැන්දාම අපේ පව්ල ඔයාගේ ජීවිතේ කීවෙනි තැනද කියලා.එයා කිව්වේ 1 අම්මා 2 නංගි 3 අක්කායි එයාගේ දරුවොයි කියලා.ඊටපස්සෙයි අපේ පවුල කිව්වේ.ඒ පවුලේ එකම පුතා එයා හින්දා ඒ හැමදේම එයා බලන්න ඕන කිව්වා.එදාම ඒ කසාදෙට බෑ කිව්වා මම.ප්‍රපෝසල් එකක් ඒ.මගේ වෙලාව හොදයි😊