Tesla Model S 85 and 70D Review (Sinhala) | Auto Hub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 739

  • @AutoHubSL
    @AutoHubSL  3 ปีที่แล้ว +140

    අලුත් විඩියෝස් ගැන මුලින්ම දැනගන්න, Like කරල තියාගන්න අපේ Facebook page එක! ❤❤
    facebook.com/AutoHubSL/

    • @king12850
      @king12850 3 ปีที่แล้ว +2

      අනිවරෙන්ම

    • @king12850
      @king12850 3 ปีที่แล้ว +6

      අයියෙ මෙකෙ price එක කියක් විතර වෙනවද 😁🙂

    • @deepanikarunarathna5607
      @deepanikarunarathna5607 3 ปีที่แล้ว +2

      @@king12850 දැන් නම් 300 ක් විතර

    • @deepanikarunarathna5607
      @deepanikarunarathna5607 3 ปีที่แล้ว

      Hasitha අය්යා තමයි හොඳටම කලේ👌👌😂

    • @SITHUM346
      @SITHUM346 3 ปีที่แล้ว +2

      Fb නෑ i am sorry 😥😥😥

  • @chamathsankalpa6037
    @chamathsankalpa6037 3 ปีที่แล้ว +128

    අපේ වේගා එකෙත් එකක් ඉක්මටම දකින්න ලැබේවා🖤

  • @TripPisso
    @TripPisso 3 ปีที่แล้ว +163

    ආසම Vehicle review චැනල් එක

    • @anam.7475
      @anam.7475 3 ปีที่แล้ว +2

      aluth video ekak one puluwan nam ikmantama dhenna....

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +11

      Thanks Bros 🔥 Much Love ❤

  • @gggghhhjjjjj
    @gggghhhjjjjj 3 ปีที่แล้ว +108

    කිව්වෙවත් නැතුව දැම්මනෙ ....ගැම්මක් තමයි හසිත අයියෙ chanux bro ගෙ මල්ලි වගේමයි ✌🥰🥰

    • @king12850
      @king12850 3 ปีที่แล้ว +8

      අඩො ඔව් බන් එ වගෙමයි🙂😁

    • @snapmusic6610
      @snapmusic6610 3 ปีที่แล้ว +5

      ඇත්තක්💚💪

    • @nocommentarygameplay8002
      @nocommentarygameplay8002 3 ปีที่แล้ว +5

      එක නම් සිරා බන් 😅

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +18

      😉❤❤

    • @gaveenbandara8701
      @gaveenbandara8701 3 ปีที่แล้ว +2

      @@AutoHubSL oya apita reply karanne naane aiya....CHREVLOT TAHOE V8 HYBRID eka gana review ekak karanne naaane....wisthara kiyannam

  • @xalex6296
    @xalex6296 3 ปีที่แล้ว +39

    Tesla lovers ලා කෝ ❤️

  • @ibba89
    @ibba89 3 ปีที่แล้ว +66

    Elon musk කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක් තමයි.
    Model S එක 2012 introduce කරනකොට ලෝකෙ ඒ වෙනකොට high end එකේ හිටපු automobile manufacture company කිව්වෙ මේක fail production එකක් කියල.
    ඒත් අද වෙනකොට musk ලෝකෙ richest person.
    දැන් අනෙක් සියලුම සමාගමුත් electric vehicle manufacture කරන්න පටන් අරන් තියෙනව.
    ඒ නිසා මේ tesla model S කියන්නෙ automobile industry eke revolutionary vehicle එකක්.

    • @tharushadananjana8346
      @tharushadananjana8346 3 ปีที่แล้ว +6

      හරියට mobile phone industry එකට apple iphone 1 එක වගේ

    • @ibba89
      @ibba89 3 ปีที่แล้ว +4

      @@tharushadananjana8346 ඒක හරි.ඒ කාලෙ(2008 වගේ) i phone , android os එක introduce කරන කොට nokia company එකේ ceo කිව්ව ඕව ඔක්කොම ඇවිල්ල යයි.ඒකෙන් nokia brand එකේ එක මයිල් ගහක් හොල්ලන්න බෑ කියල.
      ඒ කාලෙ mobile phone industry එකේ annual ලොකුම income එකයි mass production එකයි දෙකම nokia.
      අන්තිමට android phone manufacture නොකිරීමම ඔවුන්ගෙ කෙල වීමට හේතු උනා.

    • @worldenukaanjala7015
      @worldenukaanjala7015 2 ปีที่แล้ว

      Elon musk jaya වේවා

  • @marinemindsl
    @marinemindsl 3 ปีที่แล้ว +24

    ඒකනම් සුපිරි... ඊළඟට ඕනී නම් VEGA තමයි.. ❤️💪

  • @sasindujayashan9146
    @sasindujayashan9146 3 ปีที่แล้ว +10

    Surprise උනා Tesla එකක් Review කරලා හසිත අයියා 🤩🖤 මරු මරු බලාගෙන හිටිය Review එකක් ❤️ ඉස්සරහට Tesla Model X එක ඕනි හසිත අයියේ 😉🤩❤️

  • @kavishasilva3112
    @kavishasilva3112 3 ปีที่แล้ว +6

    Dan Channel eke Production Quality eka Super!! Next Level!!! ✌
    All the best and Keep it up Bro! 🥰🥰

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      Thank you very much bro ❤️

  • @king12850
    @king12850 3 ปีที่แล้ว +23

    මම කැමතිම වහන review කරන කෙන ඔය හසිත අයිය all the best

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +3

      Welcome ❤❤

    • @king12850
      @king12850 3 ปีที่แล้ว +1

      @@AutoHubSL ❤️❤️

  • @thisararavihansa6722
    @thisararavihansa6722 3 ปีที่แล้ว +17

    වාව් හසිත අයියේ මන් කැමතිම වාහන වලින් එකක්..🤍🖤❤️
    Thanks review ekkak genawata.😍

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +2

      Welcome ❤❤

  • @vidya1243
    @vidya1243 3 ปีที่แล้ว +26

    Auto pilot ගැන කථා කරනකන් බලන් හිටපු මම....😥😣🤔🤨😐😫😪

    • @dhanuinaction4221
      @dhanuinaction4221 2 ปีที่แล้ว

      මාත් බලන් හිටිය හැබැයි වෙන චැනල් එකක තියෙනව ඔටො පයිලට්

  • @lahiruyasanka1114
    @lahiruyasanka1114 3 ปีที่แล้ว +4

    ඉදිරිපත් කිරීම මාර ලස්සනයි. ඔය ගමන් කියන්න පරන premio වාහන කෝටි ගණනක් දිලා ගන්න මිනිස්සු න්ට කියන්න මෙයින් එකක් ගන්න කියලා. ඉස්සරහට ටොයෝටා primeo විසිකරන්න වෙනවා

    • @cruisergamer887
      @cruisergamer887 3 ปีที่แล้ว

      Lankawe charging station thibb nm minissu gni kohomth lankawe ☹️

  • @lasithadilan940
    @lasithadilan940 3 ปีที่แล้ว +18

    හැමදාමත් වගේම සුපිරියි හසිත අයියෙ 💖💖🔥🔥
    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💖💖💐💐🔥🔥

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Thank you 😍❤ තෙරුවන් සරණයි

  • @sithumnethmina3680
    @sithumnethmina3680 3 ปีที่แล้ว +5

    ලන්කාවේ වේගා එක මතක් වුනා මේක බලද්දී ❤️❤️🤗🤗

  • @raneeshamawattha2002
    @raneeshamawattha2002 3 ปีที่แล้ว +3

    එනකම් ආසාවෙන් බලාගෙන හිටිය video එකක්... ජය වේවා අයියේ ❤️😍

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      ❤️❤️

  • @AVS_88
    @AVS_88 3 ปีที่แล้ว +13

    කියන්න වචන නෑ සුපිරි වීඩියෝ එකක්😍💞💫
    Tesla model X එක ගැන වීඩියෝ එකක් දෙන්න පුළුවන්ද🖤💯

  • @jehanfernando5699
    @jehanfernando5699 3 ปีที่แล้ว +1

    පට්ට බ්‍රෝ.... ටෙස්ලා ගැන සිංහලෙන්, කාර් එක ළඟ ඉදන් කරපු පමුවෙනි වීඩියෝ එක වෙන්න ඇති. 6:56 දී පිටිපස්සෙ තියෙන minor කාර් එක ගැනත් වීඩියෝ එකක් කරන්න .ජයවේවා !!!

  • @nithilhewavitharana9514
    @nithilhewavitharana9514 3 ปีที่แล้ว +9

    ❤️‍🔥✌️Tesla review එකක් එනකම් හිටියේ.😍😘♥️අමතක වෙලා Door handle එකට අත අහුවෙන්නෙ නැද්ද 🤲🤏🥵car එක lock කරාම. 🤣❤️‍🔥price range එක කොහොමද 👍🤩✌️

  • @kavindubandara8068
    @kavindubandara8068 3 ปีที่แล้ว +3

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්...💪thank you autohub😍😍

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      ❤😍😍

  • @sadewhansana906
    @sadewhansana906 3 ปีที่แล้ว +50

    Tesla තමා හොඳටම කරේ. 💕💕

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel 3 ปีที่แล้ว +57

    අපේ අයියා ට ජය වේවා.Elon Musk ඕක දැක්කා නම් සතුටු වෙයි.😁😁😁

  • @silva8214
    @silva8214 3 ปีที่แล้ว +28

    කෑගල්ලේ ලැම්බෝගිනියක් තියෙනවා මොකෝ කියන්නේ යමුද ❤️✌️

  • @thisaraknox
    @thisaraknox 3 ปีที่แล้ว +2

    Man Asama channel eka supiri
    Puluwn mm Tesla model X eka puliwn mm review ekak oneeeeeee

  • @vihangasathsara6028
    @vihangasathsara6028 3 ปีที่แล้ว +3

    Hasitha ayiya thama hodama riveiw karanne ❤all the best 🥺❤

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Thank you ❤❤ #admin

  • @dilankagihan6942
    @dilankagihan6942 3 ปีที่แล้ว +4

    නොසිතූ වේලාවක නොසිතූ වාහනයක review එකක්,,,,😍😍😍😍

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      Surprise 😇❤

    • @dilankagihan6942
      @dilankagihan6942 3 ปีที่แล้ว

      @@AutoHubSL much love 🖤🖤🖤🖤😍😍😍😍

  • @avidilshan3143
    @avidilshan3143 3 ปีที่แล้ว +7

    මේක නම් trending එයි ..😎👍

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Share karala gamu ❤❤

  • @nilupachathurani7759
    @nilupachathurani7759 3 ปีที่แล้ว +2

    පලවෙනි like එක මගෙන්

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Thank you ❤❤

    • @nilupachathurani7759
      @nilupachathurani7759 3 ปีที่แล้ว

      @@AutoHubSL පුළුවන් නම් Range rover sv autobiography LWB එකක review එකක් කරන්න

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 3 ปีที่แล้ว +1

    අම්බො අයියෙ හිතුවෙවත් නැති වෙලාවක විඩියො එකක්.මරැ මරැ.ඉස්සරහටත් මෙ වගෙ සුපිරි විඩියො ගෙන්න

  • @BindusaraK.C.
    @BindusaraK.C. 3 ปีที่แล้ว +1

    එනකන් බලන් හිටපු video එක

  • @raviya1096
    @raviya1096 3 ปีที่แล้ว +1

    Comment ganak damma tesla review ell one kiyala. Finally hasitha aiya suprice wennam video ekk dala. Supiri issrhtth aluth wahana gana reviews oni. Good luck hasitha aiya 🤝❤️

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      ❤❤😍😍 Thank you

  • @sagittariusa5642
    @sagittariusa5642 3 ปีที่แล้ว +11

    Phone එකේ ඩේට ඔන්කරපුගමන් Auto Hub එකේ notification එක දැක්කම දැනෙන හැගීම කියන්න වචන නෑ broo

  • @king12850
    @king12850 3 ปีที่แล้ว +5

    අයියෙ ඔය විඩියො එකක් දනකම් බලගෙන හිටියෙ ඔන්න දපු ගමන්ම ආව

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      🔥😇😇

    • @king12850
      @king12850 3 ปีที่แล้ว +1

      @@AutoHubSL 🤗💖

  • @lankachandra7892
    @lankachandra7892 3 ปีที่แล้ว +4

    Absolutely u r presentation is very clearly, awesome thanks,

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Thanks and welcome ❤❤

  • @yasas5434
    @yasas5434 3 ปีที่แล้ว +2

    ඕක පරණ model s එකක් model s plaid එකත් ඇවිල්ල තියෙන්නෙ. තාම plaid version එක ලංකාවෙ නෑ. Good review hasitha ayya ❤😌⚡⚡⚡⚡⚡

  • @jayanthasanjeewaperera1645
    @jayanthasanjeewaperera1645 3 ปีที่แล้ว +1

    Niyama wahanayak..😎🚗elama thama...😎
    Theruwan saranai Hasitha aiye...☺☺

  • @v.s.n5747
    @v.s.n5747 3 ปีที่แล้ว +2

    බලාපොරොත්තු වුන ඉතාම හොඳම විඩියෝ එකක් thank you💝💛💚🧡❤️💜️

  • @yasith_ariyawansa
    @yasith_ariyawansa 3 ปีที่แล้ว +2

    Ammooo autohub. Community post eka dakka gaman adaha ganna bari wuna. 🥺🥺😍😍. Adareiii godak Hasitha ayye. Mage favourite ma car eka. Ammooooo. Thaama adaha ganna ba. Kawru lankawe car reviews kalath Hasitha ayya review karana tharama gammac na. Mewage surprise denna thawa. හසිත අයියා තමා හොඳටම කලේ😎😎😎.
    Next : Lankawe thiyena Model X and Model 3 ekath genawa neda?🥺🥺

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      😇❤️❤️

  • @sasiyar6609
    @sasiyar6609 3 ปีที่แล้ว +3

    ...ටසිරි කියලා කියවුනෙ තම්බ්නේල් එක දැක්ක ගමන්
    සුප්පා නයිස්... 😍🔥🔥🔥❤️

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +24

    ටෙස්ලා ❤ ගැම්මක් තමා ❤

  • @abhilashlansakara6414
    @abhilashlansakara6414 3 ปีที่แล้ว +5

    ඉල්ල ඉල්ල හිටිය වීඩියෝ එකක් 😍😍✌🤗
    Thankyou , much love 💖💖

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      welcome ❤❤

  • @kavishkadilshan5513
    @kavishkadilshan5513 3 ปีที่แล้ว +4

    Review කරන විදිය නියමයි😍

  • @chamikaradewmina4855
    @chamikaradewmina4855 3 ปีที่แล้ว +1

    Tesla review එකක් එනකන් බලන් හිටියේ. නියමයි 👍

  • @sldjlakshan8056
    @sldjlakshan8056 3 ปีที่แล้ว +3

    Auto hub gammak thama ❤️🔥

  • @Vidura-xg4jn
    @Vidura-xg4jn 3 ปีที่แล้ว +2

    Auto Hub supiri😉😉

  • @slknowlagecenter7016
    @slknowlagecenter7016 3 ปีที่แล้ว +5

    එනකං මග බලාගෙන හිටපු වීඩියෝ එකක්💪💪✌✌ 😊😊😘😘😍😍 ආදරෙයි හැමදාම 😙

  • @shanakap077
    @shanakap077 3 ปีที่แล้ว +4

    ටෙස්ලා රිවීව් එකක් එනකල් හිටපු අය කෝ....💪❤️

  • @sandanusenaratne6726
    @sandanusenaratne6726 3 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එක බලන ගමන් , 16:32 msg එකක් අවා නේ data ඉවරයි කියලා 😂😂

  • @nimashsanjaya2122
    @nimashsanjaya2122 3 ปีที่แล้ว +1

    Aiyata mathakada danne na mam tesla vedio ekka illuwa .aiya ada genath thiyenava tesla vedio ekka thanks aiye. All the best

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      You're welcome ❤❤

  • @Thilinawick
    @Thilinawick 3 ปีที่แล้ว +2

    This is beginning of new generation vehicles in Sri Lanka!

  • @yohangunathilaka4347
    @yohangunathilaka4347 3 ปีที่แล้ว +1

    ආසම වාහනේ Review එකක්.. අයියේ TESLA Model 3 එකකුත් ලංකාවෙ තියෙනවා ඒකෙත් Review එකක් ඕනි.

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      😇❤️❤️

  • @tharusaraeksith8773
    @tharusaraeksith8773 3 ปีที่แล้ว +4

    සුපිරියක් බොසා...❤👌

  • @Stereoslowed
    @Stereoslowed ปีที่แล้ว +2

    Proud to be sri lankans😌🔥

  • @sithulnawodya2460
    @sithulnawodya2460 3 ปีที่แล้ว +5

    Hasitha ayya ekanam maru .Tesla.♥️♥️♥️♥️♥️

  • @s.hirushan4812
    @s.hirushan4812 3 ปีที่แล้ว +13

    ලංකාවේ ඉක්මනින් trending වුනානම් හොදයි කියල හිතෙන vehicle එකක්...සුපිරි හසිත අයියෙ 😋😋😋

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      ❤️❤️

  • @vishkelum8
    @vishkelum8 3 ปีที่แล้ว +1

    Comment section එකේ @Elon musk ව mention කරන්න තිබ්බා නම් ❤️
    සුපිරි අති සුපිරි 😘

  • @thusharasampath6605
    @thusharasampath6605 3 ปีที่แล้ว +6

    අනේ අයියේ පුලුවන්නම් price එක ටිකක් කියන්නකො

  • @himethliyanage3701
    @himethliyanage3701 3 ปีที่แล้ว +2

    video eka patta💖💖...... Toyota Prius 3rd gen ehekuth oneee..

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Thank you 🔥😇❤❤

  • @thushanthushan8892
    @thushanthushan8892 3 ปีที่แล้ว +1

    Honda wahana review nam auto hub THAMAI ithin niyamai aiye 🚗 ohoma yamu

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Thank you ❤❤

  • @rsmfernando
    @rsmfernando 3 ปีที่แล้ว +4

    Hi please enlighten us on the distance covered (town and outstation) on one charge? and the lifespan of the battery.

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      On average, around 275-350 Kilometers per one charge in practical conditions. Lifespan of the battery 8 years/150000 miles( As per the company).

  • @kevinduperera2224
    @kevinduperera2224 3 ปีที่แล้ว +4

    බලාපොරොත්තු උන video එකක්..tesla model s .🔥🔥

  • @w.p.a.gmendis6636
    @w.p.a.gmendis6636 3 ปีที่แล้ว

    කාලයක් බලන් හිටපු එකක් thankyou අයියේ ❤😍

  • @geethaljayakody7481
    @geethaljayakody7481 3 ปีที่แล้ว +4

    tesla කියන්නේ ආගමක් නම් මම ඒක අදහන බැතිමතෙක්.....❤️ tesla වලට ගැම්මෙන්ම ආස සෙට් එක ලයික් එකක් දාන්න....👍 තැන්කියු හසිත...🔥 ජය වේවා...🙏 වීඩියෝ එක පට්ට.....👌

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Welcome ❤❤

  • @harindusanchana
    @harindusanchana 3 ปีที่แล้ว

    ලන්කාවට එන එක නන් අන්තිමයි,මන් බැලුවා වෙන රටවල් වල රිවීව් ටිකක්,auto pilot එක්ක වැඩ ගොඩක් තියනවා

  • @madukadevinda921
    @madukadevinda921 2 ปีที่แล้ว +1

    නියම review එකක්💃😅😅

  • @srilalpereraamarasinghe9374
    @srilalpereraamarasinghe9374 2 ปีที่แล้ว

    මල්ලි වියට්නාම් වල හදන vinfast electric වාහන ගැනත් review එකක් කරන්න

  • @judejanam7242
    @judejanam7242 ปีที่แล้ว

    ❤👍💚💛නියමයි මට තියෙන 1:59 1:59 දේ තමයි මේ කා එකේ වඉදිරිපස විදුරැවනම් ටිකක් පාර පෙන් එක අමාරු ගතියක් පෙනවා වගේ ඒත් මං හිතෙන්නේ progress කරලා යන්න පුළුවන් නිසා ගැටලුවක් නැ කියලා

  • @designlabdream
    @designlabdream ปีที่แล้ว +2

    සිහින වාහනය🥰🥰🥰

  • @user-zk4wb5ih3z
    @user-zk4wb5ih3z 3 ปีที่แล้ว +4

    වාහනයක් ගැන හොයනවනම් හසිත අයියගෙ atuo hub තමා 😊🙂💔

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      😍❤️❤️

  • @offroadlanka5793
    @offroadlanka5793 3 ปีที่แล้ว +3

    Hasitha aiya thama hodatama kare

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Ehamda 😉❤

  • @deepanikarunarathna5607
    @deepanikarunarathna5607 3 ปีที่แล้ว +7

    හසිත අයියා අපිට කියන්නේ නැතුව යතුරු guess කරන්න දෙන්නේ නැතුව review දාලා වරදක් කරනවා නේ 😂😂😂😂

  • @autoreview2899
    @autoreview2899 3 ปีที่แล้ว +3

    Superb aiyye🔥😍❤️

  • @udaanskitchen8840
    @udaanskitchen8840 3 ปีที่แล้ว +1

    Supiri hasitha uncle 😁😎👍

  • @chalanafernando5980
    @chalanafernando5980 3 ปีที่แล้ว +2

    නියමයි .
    Prize ekath kiyanna වාහන වල.
    Good luck

  • @yking5060
    @yking5060 3 ปีที่แล้ว +3

    Tesla car අලුතින් ලංකාවට ගෙන්නනවද?.

  • @tgbro6745
    @tgbro6745 3 ปีที่แล้ว +1

    ane hasitha aiye vega eke review ekak dannako

  • @visionofcars4103
    @visionofcars4103 3 ปีที่แล้ว +3

    Woh. Tesla! What a loving car.❤

  • @hasithaeranda176
    @hasithaeranda176 3 ปีที่แล้ว +7

    හසිත අයිය තමා හොදටම කරේ ❤❤❤❤❤❤❤❤

  • @saheesl9699
    @saheesl9699 3 ปีที่แล้ว +13

    බලාපොරොත්තු උන video එකක්..😍😍😍❤️❤️

  • @roshankurukulasuriya3440
    @roshankurukulasuriya3440 3 ปีที่แล้ว

    BMW එකේ Electric එක Mitzubishi හා Kia Sorento ලගෙ plugin hybrid 2021 version එක ගැනත් videos ඕනා

  • @pawaramatheesha9420
    @pawaramatheesha9420 3 ปีที่แล้ว +1

    Ayye Vega car eka ganath video ekak karanna puluvanda

  • @kalinduchamikara8245
    @kalinduchamikara8245 3 ปีที่แล้ว +2

    Tesla කියලා විතරයි දැක්කෙ දුවගෙන ආවේ 😍

  • @deelakadias
    @deelakadias 3 ปีที่แล้ว +1

    ආසාවෙන් හිටපු වාහනයක්

  • @supra5085
    @supra5085 3 ปีที่แล้ว +2

    Vega එකත් කරන්නකෝ

  • @charithravihara1151
    @charithravihara1151 3 ปีที่แล้ว +1

    Supiri aiya 👍👍👍❤️❤️❤️

  • @dvharitha
    @dvharitha 3 ปีที่แล้ว

    අර පිටිපස්සෙ තියෙන්නෙ e30 එකක්නේ, පුලුවන්නම් ඒකෙත් review එකක් කරන්න අයියෙ 🥰

  • @slsemba102
    @slsemba102 3 ปีที่แล้ว +3

    Thank you ඉල්ලිම ඉටු කලාට

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      ❤️❤️

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 3 ปีที่แล้ว +4

    Cyber truck එකත් review කරමූ කවදා හරී... 🔥❤️ ජය වේවා...

  • @rivirueren3383
    @rivirueren3383 3 ปีที่แล้ว

    A review of the model X will be even bettwr

  • @hasthifriendsclub1990
    @hasthifriendsclub1990 2 ปีที่แล้ว

    Toyota electric cars ගැනත් කතා කරමුද .... 2022 ලංකාවට එයි කියල හිතෙන.....

  • @hasiitoon6584
    @hasiitoon6584 3 ปีที่แล้ว +5

    නියමයි ඇ

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      😍❤❤

    • @hasiitoon6584
      @hasiitoon6584 3 ปีที่แล้ว +1

      @@AutoHubSL මැක්ස් ඩ කෝ

  • @asokadhanapala8319
    @asokadhanapala8319 ปีที่แล้ว +1

    How many kilo meters can run after full charge?

  • @d.nimeshmadusanka8984
    @d.nimeshmadusanka8984 2 ปีที่แล้ว

    අනාගතයේ ලෝකෙට එන දෙමුහුම් වාහනය වන්නේ විදුලියෙන් සහ සූර්‍ය ශක්තියෙන් යන දෙකෙන් වැඩ කරන වාහන.

  • @Dishan.95
    @Dishan.95 3 ปีที่แล้ว +2

    Price ?

  • @sasinduvishwa4148
    @sasinduvishwa4148 3 ปีที่แล้ว

    අයිය video එක හොරෙන්ම දැම්මා නේ කලින් guess කරන්න දුන්නෙත් නැ 😁😂❤❤ජයවේවා!❤

  • @ranjanwijerathna7637
    @ranjanwijerathna7637 3 ปีที่แล้ว

    Video ekek danne koi welaweda kiyala balagena hitiye. Good job brother.❤

  • @m.musthain
    @m.musthain 3 ปีที่แล้ว +1

    Cybertruck review ekak ඕනේ

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 3 ปีที่แล้ว +3

    vega එකත් පුළුවන් ඉක්මනින් ගේන්න..❤️👍

  • @xyz-wo4ie
    @xyz-wo4ie 3 ปีที่แล้ว +3

    ආසාවෙන් හිටපු එකක්♥️🤟

  • @tharindusandaruwan8737
    @tharindusandaruwan8737 3 ปีที่แล้ว +1

    Balagena hitapu video ekakh❤️