ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සර් මැදුරට ආපු ගෝනි පොළවේ ගැහුවා. ඇසින් දුටු සේවකයා වමාරයි th-cam.com/video/y7U5ty0GB_o/w-d-xo.htmlsi=K1JN5-UfCnxxIVap
1:41 😊ත
මේ ඇත්ත තේරුම් ගත් මහ ජනතාව මාලිමාවත් සමගයි ❤🎉
💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰 🇩🇪
අනිවාර්යයෙන්ම.
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙ කතාව හොඳින් බුද්දියෙන් අහපල්ල. Thanks mr. Prasidant අනුර.....
ඇත්තටම මේ රට පුනුරැද යුගයකට ගෙන යා හැක්කේ මාලිමාවටම පමණයි......
මේ කතා අහල යමෙක් යම් දෙයක් වටහා ගත්තානම් මුලු ශ්‍රී ලාංකික අපි මේ උතුම් නායකයාට ආශිර්වාද කරමු රැක ගමු රට හදන්න අපි හැමෝම එකා වගේ පොර බැදුවොත් වැඩිම උනොත් ඊට පස්සේ වසර තුනයි අපිත් ලෝකේ බලවතුන් ❤❤❤❤
Meyalage hithe wairaya vitharai thiyenne karanna puluwan deyak ne.api aya rewatuna..
"හොරුන්ට දඬුවම් දෙන්නේ නෑ හොරු". අනුර සහෝදරයා ඔබ කියපු කතාව සම්පූර්ණ ඇත්ත.
අනුර කියන්නෙ සුපිරි චරිතයක් ආදරෙයි මුලු හදවතින්ම ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️ ජයෙන් ජයම වේවා 😘😘😘😘😘😘😘
මජර දේශපාලනයට තිත තියාපු අනුර සහෝදරයා ඔබට අපේ ප්‍රණාමය
අනිවාරයෙන්ම ❤❤
❤❤❤❤ pranamaya
Thither atter honestly speaking thanks brother. Malimawata kotiyak apine chandedenne. 👏🙏👍✊✝️🏆🏆🏆
අනුරකුමාර.දිසානායක.ජනාධිපති .තුමාට.තෙරැවන් .සරනයි.දෙවි රැකවරනයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 8:28
මගේ කෝටියක් වටින ඡන්දය පාවිච්චි කලේ ලංකාවේ මතුඋපදින,දුවා දරුවන් උදෙසායි
පොල් ගෙඩිය ට බිත්තර යට වාද නොකර මෙ මනූස්සය කියන දේවල් අහන්න ❤❤❤ අපේ දරුවන් ට හෙට ක් දෙන්න පුලුවන් මාළිගාවට විතරයි ❤❤❤❤❤
💯✅💯✅💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
නොසැලෙන නොකැඩෙන රජයක් අපි හදමු
අනිවාර්යයෙන්
ඔවු ඔවු ❤❤❤❤අාදරෙයි මාලිමාවට
ඔව් අපි ඒවා අපේ දරුවන්ට අසන්න දිය යුතුමයිමගේ පුතාට මම කෑම එක බෙදලා දීලා youtube එකේ අනුර කුමාරගේ කතාවක් දමනවා කෑම එක කුසට වැටෙනවත් එක්කම දරුවා තුළ ගුණධර්ම වැඩෙනවා ඒ කතා ඇසීමෙන්
දැනුම් සම්බාරයක්.මොල කෝටියක්.ගරු ජනාදිපති තුමනි අපි ඔබ සමගයි හැමදාම
ජනපති අනුර ඔබ සුන්දර මිනිසෙක් ඔබට බොහෝ ආශිර්වාද වේවා දීර්ඝ කාලයක් රජ වේවා ❤❤❤❤❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
අනිවාර්යයෙන් එම පැතුම් ඉටු වේවා..!!
🙏🙏🙏🙏🙏🙏👍
🙏🙏🙏🙏🙏🙏❤❤❤
ඔයා නම් ඇත්ත කතා කරන හැටි දැක්කම අනේ අපි ඔයාට හරිම ❤ ❤❤❤❤
ලස්සන රටක් සුරක්ෂිත පොහොසත් ජීවිතයක් උදෙසා මෙවර පාර්ලිමේන්තුව මාලීමාවෙන් පුරවමු . මාතෘ භුමියට විජයවේවා .
ඔබ තුමන් ගේ කතාව ...අපි ...හැමෝගෙම කතාව ජනාධිපති තුමනි ...අහින්සක මිනිසුන්ගේ ❤..හදවතේ..තියෙන ,හිතේ තියෙන ,කතාව .....ඒක..තමයි අපි ඔයාට ..රට භාර දුන්නේ ..ඔයා අපිට විශ්වාසයි ..❤❤❤❤.ජයවේවා ..ජනාධිපති තුමනි .තෙරුවන් සරනයි .
තිස්තුන් කෝටියක් දෙවිවරැ ලංකාවට දීපු අවසාන චාන්ස් එක මෙයයි.නිහතමානී අනුර ජනාදිපතිතුමන් සියලු දෙවියන් අාරක්ෂා කරත්වා
ඔවි තිස්තුන් කෝටියක් දෙවිවරැ බෝසත්වරැ රකිනවා ❤
ඇත්තටම දුකයි.අපෙ හීන බලාපොරොත්තු නැති කරපු කාලකන්නි හැත්ත.අපේ දරුවන්ටත් ඒ දෙ වෙන්න දෙන්නඑපා.දෙවියො කියලා ඉන්නව නම් මුන්ට දඩුවම් දෙන්නම ඕන.අනුර ජනාධිපති තුමා කතා කරන්නෙ ඇත්ත .ඒත් පැත්තක ඉන්න කාලකන්නි කියන ඒවා දැක්කම අප්පිරියයි
@Test One ස්තූතියි මෙය පළ කිරීමට..මේ වගේ කතාවක් අහන්නත් ආසයි ජනාධිපති වරයෙකුගෙන්..❤
අවුරුදු 5 ඉවරවෙද්දි අපේ හිත්වල මේ තියන ගෞරවයම ඒවිදිහටම තියෙන්න ඕනි ❤
Gaurawaya athi wena wedihata methuma wada kaloth hodai
yes sure
අනිවාර්යයෙන්මීට වෙන ආන්ඩුවක් එපා සදහට මාලිමාව තිබිය යුතූයි අනුරට භාරයි රට ජයවෙවා ❤
@@priyanganigunarathna1162 ඇත්ත ❤
Meetath wada wedi wenawa 100%k sure❤. malimawata jaya wewa ❤️
ඔය හඩට හැමෝම නිහඩයි ❤❤❤ආදරෙයි අපේ නායකයාට ❤
අනුර සහෝදරයා ඔච්චරටම මහන්සි වෙන්න එපා,අපිට ඔයාව වටිනවා
Yes
Budusarani ❤❤❤Super
ඒකනම් ඇත්ත. දවස ගානෙම මේ විදියට මහන්සි වෙන්න එපා. අපේ රටේ අනාගතය ඔබේ අතේ සහෝදරයා ❤❤❤❤
Ane owwww.
👍
අපිට මෙ ලැබිලා තියෙන්නෙ වටින සම්පතක් ..🙏💪ඇත්තටම මේ උතුම් මනුස්සයා කියන දේ අහලා අපේ දරුවො වෙනුවෙන් මාලිමාවට චන්දෙ දෙමු....මේ රට විනාස කල කලින් දේශපාලකයො නැවත නොයෙන්නට මාලිමාව එකතුවෙලා රට ගොඩ ගමු හදවතින්ම ,🙏🙏🙏
මේ කතාව අහපු හැමෝම ගෙදර යන්නේ අනිවාර්යයෙන් මොලෙත් සෝදගෙන.. ..ජයවේවා මාලිමාවට ❤❤
❤
ඔබතුමා ත්‍රිවිධරත්නයේ පිහිටයි, සියලු දෙවියන්ගේ පිහිටයි ,ඔබතුමා සදාකල් දිනේවා❤අපේ රට ඔබතුමාට බාරයි💪💪💪💪
අනුර සහෝදරයා,අපි දීපු ඡන්දෙ ගැන පසුතැවීමක්නම් හිතෙන්න තියන්නෙපා.අපි ඡන්දෙ දුන්නේ ඔය හොර හැත්තව ගෙදර යවන්නම විතරක් නෙමේ.සෑම දේකටම වැරදි කාරයොන්ව නීතියට අනුව දඩුවම් දීමට.රට ගොඩදාපු එකම ජනාධිපති වෙන්න ඕනෙ ඔයා❤
ඇත්තටම පව් මේ ජනාධිපතිතුමා අපි වෙනුවෙන් මේ උගුර කඩාගෙන කෑ ගහන්නේ. අපි හැමෝම ඔබ සමගයි.
මිනිසුනේ ජනාධිපති තුමාට සහය දෙන්න අපේ රට ගොඩදාන්න බිත්තරය අල්ලාගෙන දගලන්න එපා හදිසි වෙන්න එපා ඉවසන්න මෙතුමා විශ්වාසකරන්න ඔබතුමාට බුදු සරනයි
සුපිරි කතාව!
ඔබට පින්.අපි මියැදෙන්න කළින් ලස්සන රටක් බලන්න ආසයි.
මගෙත් එකම ප්‍රාර්ථනාව.
ජයවේවා ජයවේවා සියළු දෙව් රැකවරණය ඔබතුමාට ලැබේවා ❤
ආදරණීය අනුර සහෝදරයා ඔබට ජයෙන් ජයමවේවා 💖👍
මේ රටේ අනවශ්‍යය වියදම් අඩුකර රට ගොඩ ගැනීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.ඔබ තුමාට ජය වේවා මාලිමාවට ජය වේවා.🙏🙏❤️❤️👍👍
මහපොළොව මානව හිතවාදී සොදුරු මිනිසා අනුර කුමාර දිසානායක මහතාට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජය වෙන්නේ අපටයි.
අපේ රටේ මේතාක් කල් මේ ජරා දේශපාලන ය කලේ ලොක්කන් සොරකම් කරන විට ඒක යට ගහන්න එක එක නාට්‍ය කරලිය ගෙන්වා හොරකම යට ගියාම බැදුම්කර මඩිය ජරා පොල්තෙල් නෑව කුනු කසල නැව ඔය වාගේ දේවල් යට ගහන්න නාට්‍ය කරලියට ඇවිත් හොරකම රජ උනා ජනාධිපති තුමනි ඔබ තුමා ටත් නාට්‍ය යක රග පාන්න ආවා ගම්මන්පිල ඔලුව දාලා බැලුවා හරි ගියේ නැහැ ඔබ තුමා ට ජයවේවා මාලිමාවට ජය වේවා ජනතාව මෙවරත් ඔබ තුමා ට සහයෝගය දෙන්න ඕනේ කියලා අවංකව ඉල්ලා සිටින අතර ජනාධිපති තුමා ට රට ගෙනියන්න පුළුවන් පාර්ලිමේන්තු ජන වරමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
අපිට ඕනි පොල් ගෙඩියයි හාල් කිලෝඑකෙයි තෙල් ටිකෙයි ගාන අඩුවෙන්න නෙවෙයි.අපිට ඒව කිසිම හදිස්සියක් නෑ ජනාධිපතිතුමනි.අපි දන්නවා ඔබතුමා ඒවා පිලිවෙළකට කරන උතුම් නායකයෙක්.මේ වලපල්ලට දාපු රට ගොඩනගන්න.ජයෙන් ජයම වේවා !!!!!
ඔබවගේ හැමෝම හිතනවා නම් ලංකාව ලස්සනයි
Pol Kiri kaala leda wenna epa. Mirisata uyala rasata kanna.
ඇත්තම කතාව🙏
Pol gwdiya 200ta giyath Biththaray 100ta giyath api nam malimawata ❤❤
♥️♥️♥️
බුදුන් වැඩිය මේ පින් බිම ආරක්ෂා කිරීමට බුද්ධ ශක්තියේ ආනුභාවයෙන් දළදා හිමි සරණින් ,ශී මහා බෝධි වහන්සේ ගේ පිහිටෙන්, ස්වර්ණ මාලි මහා සෑ රජුන්ගේ ආනුභාවය අපේ නව ජනාධිපතිතුමනි ඔබට ලැබේවා යි පාර්ථනා කරමි.
Akdjanpathi theruwan sarani ඔබ සැමට පරිස්සමෙන් වැඩ කරගන්න ලැබේවා
ඔබතුමාට ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️❤️
ජයවේවා අනුර ජනාධිපති තුමනි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
විනාශ වුණු රට ගොඩ නැගීම ට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.....!! 👍🏻👍🏻👍🏻 ❤❤❤❤❤
මෙතුමා මේඋගුර කඩාගෙන කෑගහන්නේ මෙතුමට සැප විදින්න නේමෙයි ❤❤🎉🎉
දිපු ජන්දේ ගැන පොඩ්ඩක් එහෙම නෙවෙයි ලෙසටම ආඩම්බරයි..❤❤
අපේ දරුවො මේ රටේ වැඩ කරන්න බැරි නිසා විදේශගත රැකියාවල.අපි මෙහෙ තනිවෙලා.ජනාධිපතිතුමනි,අපේ දරුවන්ට මෙහෙ රැකියාව කරන්න හොද තත්ත්වයක් උදාකර දෙන්න❤❤❤❤
අනේ අපි ඔබට ආදරෙයි,ඔබ අපේ මිනිහෙක් ,මේ සත්‍ය සියළුදෙනාට වැටහේවා. මාලිමාවට ජයවේවා
අවංක වම රටට ජනතාවාට ආදරේ කරන නායක යෙක් අවුරුදු 76 කට පස්සේ හමුවුනා ❤❤❤හැබැයි 14 න් පස්සේ හොරු ටික අල්ලන්න ඕන 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪
Ape anadhi.pathithumata. Siyalu dviyange aarakshawa.labewa....theruwansaranai...🙏malimawatayayawew ...malimawadhinawamu ..👍👍👍
ඔයා වගේ දරුවන්ට මෙ රට භාරදෙන්න අපිත් පිං කරා❤❤
ඇයි මේ උගුර කඩාගෙන කෑ ගහන්නේ රටේ දුප්පත් ජනතාවට තුන් වේල කාල දරුවන්ගේ අනාගතය සහ රට ණය කන්දරාවෙන් ගලවා ගැනීමට. දහඩිය සුවඳ හඳුනන ගමේ කොල්ල ජනාධිපති කලා සේ ශක්තිමත් රජයක් පිහිටුවා ගැනීමට මාලිමාවට ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න
Jaya wewa akd❤❤❤❤
ජය වේවා ...............🏆මාළිමාවට ජයවේවා ........ද්
Yes will do
Yes that’s true❤
ජයවේවා සහෝදරයා..ආදරෙයි ❤❤❤
දුන්න ඡන්දේ වටිනාකමක් තියෙනවා ඒ ගැන සතුටුයි
අපේ රටත් සුන්දර වංචාවෙන් තොර දූෂණයෙන් තොර රටක් කිරීමට ඔබට ශක්තිය ලැබේවා
අපේ කාලය ඉවර උනත් අපේ දරුවන්ට අනාගතයක් රටක් ඔිනි.
අපි ඔබ සමගයි අනුර සහෝදරයා
මේවා තේරුම් ගන්න මිනිස්සු තමයි අනාගතේ දිනන මිනිස්සු❤
😊 ඔබගෙ ශක්තියට ....උදාර කැපවිම ට මුලු රටෙම ආශිර්වාදය !!!
අනිවා,මේ හොර නඩේටම කෙලවන්න ඕනි.මාලිමාවට ජයවේවා.❤❤❤
ජය ශ්‍රී ජනපති තුමෙනි , ඔබ තුමන්ට තෙරැවන් සරණයි ! ! ! දීර්ඝායු වේවා !!! මාලිමාවට ජයෙන් ජයම වේවා !!! 🎉🎉🎉
🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🅰️🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰බලවත් ආණ්ඩුව අනිවාර්යයෙන්මජයවේවා ❤🇱🇰❤️🅰️🧭🇱🇰🇱🇰🇱🇰
අනුරකුමාර සහොදරයා රටේ මිනිසුන් ගෙ පිනට පහළ වූ නායකයෙක් තුනුරුවන් සරණයි සියලු දෙවියන් රැකදේවා චිරාත් කාලයක් මේ මව්බිමේ නායකයා වේවා
මෙතුමා කවදා හරි විවේක ගන්නෙ දෙවියන් අතරට ගිහින්.එතකම් රට සහ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරයි....උසස් ගුණ තියෙන නායකයෙක්
😂
ආදරෙයි පැලෙන්න.හොදින් බරරිනම් නරකින් හරි මෙය වෙනස් කල යුතුමයි.ඒක තමයි ඇත්ත ❤
ඔබ තුමාට මේ රටේ ජීවත්වන අසරණ රට වැසියන්ට පිහිට වෙන්න තුනුරුවන් ගේ ආශිර්වාදය ලැබේවා.❤❤❤❤
ලස්සන රටක් උදා වෙනවා අනිවාර්යයයි ගරු ජනාධිපති තුමෙනි තෙරුවන් සරනයි විස්වබලයේ ආශිර්වාදය ලැබේවා මලීමවට ජය වේවා !
අනුරකුමාර සහොදරයා ට දීර්ඝායුෂ ලැබේවා
Dear President...!Hats off Sir...👍Most of Srilankans are with you.👏👏👏
Yes my dear president .❤
ලංකාවේ පිනට ඉපදුන ඡනාධිපතිතුමා..🎉🎉🎉
කියන කාතාවනම් හරියටම හරි , ඔබට ජය AKD AKD AKD AKD ,🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ රට ජාතිය ආගමට ආදරය කරන මානව හිතවාදී ජනහිතකාමී අවංක නිහතමානී බූද්ධිමත්උගත් දක්ෂ තරුණ ප්රබළ දැවැන්ත අභිමානවත් අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා ප්රමුඛ මාලිමාවටජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾
😊
❤❤❤❤❤❤❤ ජය වෙිවා ❤❤❤❤❤NPP ගල්ගමුව අපි
අනුර සහෝදරයානනි ඔබට අපෙන් හර්ද්යාගම සුබපැතුම් මාලිමාවට ජය ❤
ජයවේවා අනුර සහෝදරයා
මේව අහලත් තවත් රට කාපු උන්ට චන්දේ දෙනවානම්..ඒ මනුස්සයෙක් වෙන්න බෑ..
ඉන්නවා ඉන්නවා තවත් වහාල්ලු උන්ට තවමත් තෙරෙන්නේ නැහැ 🥺
ඒ තමයි පරම්පරාව.😂
💯✅💯✅💯✅💯✅💯✅🫣
මොකද නැත්තේ. තාමත් ඉන්නවා රටට හෙන ගැහුවත් කමක් නෑ කියල හිතන හැති කරේ.
සහතික ඇත්ත
අපේ දරුවන්ට අපිත් එක්ක ඉන්න රටක් හදල දෙන්න .ඔබතුමාට පින්.❤
ජීවිත අවධානම එක්කයි ඔබ මේ ඉදිරොයට යන්නෙ.පරිස්සමින් සහෝ
ජනපති තුමනි ඔබට මුලු විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා
ආදරෙයි ජනපති තුමනි.මාලිමාවට ජය❤🎉
🎉❤
14 වෙනිදා සාදය සදහටම හමාරයි රත්තරන් ❤❤❤කල බල වෙන්න එපා.❤❤❤❤ඉතා වගකිමෙන් කියන්නෙ ❤❤❤❤ලොක බොලයෙ අනිත් පැත්තෙන් මෙ කියන්නේ.තව පොය නැත.සාදය සදහටම හමාරයි රත්තරන් ❤❤❤සුභ පැතුම් ඉටුවන පැතු පැතුමන් ඉටුවන සුභ දවසක් වෙවා
මේ තමයි කාලයක් ධාර්මික ජනයා බලාපොරොත්තු වෙන් සිටි දියසෙන් හෙවත් ජනතාවගේ නායකයා
හැතිකරයක් කළ විනාසය රටටම හෙළි කිරිම ගැන ඔබ තුමන් ට පින් !!! ඔබ අනුර කුමාර නෙමෙයි ! 2024 රටට පහල වුණු දියසෙන් කුමාර ලෙසයි අද රටම දකින්නේ...මාලිමවට ජයවේවා !!
එදත් ඔබට අදත් ඔබට ජිවිත කාලයටම වැරදුනු නැති චන්දයක් ඔබට සහෝ ඇත්ත තේරැම් ගත් අපේ ජනතාවට හදවතින්ම සතුට පාර්ථනා කරනවා
නියමයි පැහැදිලි කිරීම. ඔක්කොම එක රොත්තට දෙමු. 140ක් ආසන
අපේ මිනිස්සුන්ට මේවා තේරෙන්න ඕන කවදාමහරි
මාලිමාවට ජය වෙවා ❤❤❤
මේ මනුස්සයාගේ කන්ඩායමට සහාය ලබා දී දරුවන් ගේ අනාගතය යහපත් කරන්න එකතු වෙමු❤🎉😊
Gawrawa karanda epa...me manussaya...ohomda Yako amathanne me sath purusaya ta?
❤❤❤Super
Owa හොයලා api දැනුවත් කරනවා ta thanks 🧭
අනේ කට හඬත් අවුල් වෙලා අසනීප වෙයි සහෝදර ජනපති තුමනි මේ සේරම සහ තික ඇත්ත ඔබ තුමා ගෙ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න මාලිමාවට ජය ජය ජය
ආදරෙයි ජනාදිපති තුමා. දීර්ගායු වේවා. ❤️❤️❤️👍👍🙏🙏🙏🙏🙏🙏
ජයවේවා අපේ ජනාධිපතිතුමාට .තෙරුවන්සරණයි ඔබ තුමාට .සියළු දෙවියෝ රකිත්වා .ඔබයි අපේ රටේ අනාගතය .ආදරෙයි ❤❤❤හැමදාම .
මෙතුමා ජීවිත කාලයම කැපකලේ දුක් විදින ජනතාව වෙනුවෙනි. මොකක්ද මේ ආස්චර්යය. පීඩනයෙන් මිනිස් සිත් පුපුරා යාමට ආසන්නයේම, එය සමතුලිත කිරීමට සොබාදහම විසින් එවූ දේව දූතයෙකි. අපේ කොටස අපි ඉටු කරමු. පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු.
කලින් චන්දෙ සජිත් ට දීපු මෙ චන්දෙ අනුරට දෙන අය මෙ පැත්තට එන්න මං වගෙ ❤❤❤
Enna enna ekathu wenna. Api ape rata goda damu.
Great bro
❤❤❤🎉
ඔන්න,ආවෝ, ඡන්දදහයක් එක්ක.
obala tawamath parakku nata.enna malimawata
Thanks comrades for spreading humanism to the entire world from SriLanka!!!Stay blessed forever!!We are landing on Sri Lanka on the 12th November, to get at least 150 seats in the parliament on the 14th November election
වංචාව දූෂණය නාස්තිය නැති සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න අප චංදය දුන්නා සහ දෙනව. පඩි වැඩි නොකළත් අපට සැනසිල්ලේ ජීවත් වෙන්න රටක් හදාදෙන්න මාලිමාවේ සහෝදර ජනාධිපති තුමනි.
ආදරෙයි සහෝදරයා නියමයි
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤එන මහ මැතිවරණයට පාර්ලිමේන්තුව මාලිමා මන්ත්‍රී ආසන වලින් පුරවමු
ඔබට ජයවේවා සාහොදරය සම්පූර්ණ ඇත්ත කියන්නේ හොරුන්ට දඩුවම් දෙන්න රටෙ අනාගතය ඔබට බාරයි
මෙි පාරත් ජන්ද පොළට මොළය අරන් යන්න අමතක කරන්න එපා.😢😢😢😢😢😢
තෙරුවන් සරණයි අපේ ජනාධිපති තුමාට
ජනාධිපතිතුමනි මුහුණේ ලියවිලා මහන්සිය ඔය වගේ කෑ ගහන්න ඕන නෑ අපේ රටේ සියලු ජනතාව දැන් ඔබ සමග ඒක සහතිකයි ඔබතුමා හොඳ විවේකීව ඉන්න තෙරුවන් සරණයි
Ane aththamai Harima mahansi paatai oba thumata
ඒක ඇත්ත හරිම මහන්සි paatai nidha hasak ඉන්න ඔබට ජය ගැනීමට හැකි.
Godk adri horngan. Barla danda
මගේ ජීවිතයේ ජනාධිපතිවරු කිහිප දෙනෙකුගේ කථා අසා තිබුනත් මේ වගේ අර්ථාන්විත කතා අසන්නට ලැබුණේ මේ ජනාධිපතිතුමාගෙන් පමණි බිත්තරයට පොල් ගෙඩියට පඩි වැඩිවීම්වලට වාහල්නොවී එඩිතරව මාලිමාවට කතිරේ ගසන්න ජය වේවා !!!
අහස පොලව ගැටුනේ නැත්තේ මොකද මේ අපරාධ වෙද්දී. කොහොම බැබලෙන්න තිබුණ රටක්ද, කොපමණ සැප විඳින්න තිබුණ ජනතාවක්ද නටබුන් වේලා ගියේ අනුරටම තමයි රට ජනතාව ගලවාගන්න පුළුවන්.අපි මගහැරපු මේ සුන්දර මිනිසා, ජාතියේ ගැලවුම්කරු, ඉදිරියටගත් ජන කොටසට ස්තුතියි තමන්ගේ දරුවෙක් චන්දය ඉල්ලුවත් දෙන්න එපා මෙයාට මිසක් 15 දා වනවිට ඔහුට සක්විති බල ලැබේවා
තවමත් inawa හරකුන් koi tharam පැහැදිලි karath ඔළුව ta gane na..badu mila අඩු karapla කියලා mora දෙනවා ඉවසීම k na..
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ට මාලිමාව ට ජය වේවා ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
ජයවේවා අනුර සහෝදරයා ❤
ජයවේවා මාලිමාව ඉහලින්ම දිනවනවා
රටේ මහජනතාවට අන්ත දුක් වේදනා දුන්න මුන් අපේ බදු මුදලින් කොහොම සැප විඳලද? හදවත් නැති අමන ගති, ඔබතුමා ඇතුළු මාලිමාව ට ජයවේවා ❤
සර් මැදුරට ආපු ගෝනි පොළවේ ගැහුවා. ඇසින් දුටු සේවකයා වමාරයි th-cam.com/video/y7U5ty0GB_o/w-d-xo.htmlsi=K1JN5-UfCnxxIVap
1:41 😊ත
මේ ඇත්ත තේරුම් ගත් මහ ජනතාව මාලිමාවත් සමගයි ❤🎉
💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰 🇩🇪
අනිවාර්යයෙන්ම.
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙ කතාව හොඳින් බුද්දියෙන් අහපල්ල. Thanks mr. Prasidant අනුර.....
ඇත්තටම මේ රට පුනුරැද යුගයකට ගෙන යා හැක්කේ මාලිමාවටම පමණයි......
මේ කතා අහල යමෙක් යම් දෙයක් වටහා ගත්තානම් මුලු ශ්‍රී ලාංකික අපි මේ උතුම් නායකයාට ආශිර්වාද කරමු රැක ගමු රට හදන්න අපි හැමෝම එකා වගේ පොර බැදුවොත් වැඩිම උනොත් ඊට පස්සේ වසර තුනයි අපිත් ලෝකේ බලවතුන් ❤❤❤❤
Meyalage hithe wairaya vitharai thiyenne karanna puluwan deyak ne.api aya rewatuna..
"හොරුන්ට දඬුවම් දෙන්නේ නෑ හොරු". අනුර සහෝදරයා ඔබ කියපු කතාව සම්පූර්ණ ඇත්ත.
අනුර කියන්නෙ සුපිරි චරිතයක් ආදරෙයි මුලු හදවතින්ම ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️ ජයෙන් ජයම වේවා 😘😘😘😘😘😘😘
මජර දේශපාලනයට තිත තියාපු අනුර සහෝදරයා ඔබට අපේ ප්‍රණාමය
අනිවාරයෙන්ම ❤❤
❤❤❤❤ pranamaya
Thither atter honestly speaking thanks brother. Malimawata kotiyak apine chandedenne. 👏🙏👍✊✝️🏆🏆🏆
අනුරකුමාර
.දිසානායක.ජනාධිපති .තුමාට.තෙරැවන් .සරනයි.දෙවි රැකවරනයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 8:28
මගේ කෝටියක් වටින ඡන්දය පාවිච්චි කලේ ලංකාවේ මතුඋපදින,දුවා දරුවන් උදෙසායි
පොල් ගෙඩිය ට බිත්තර යට වාද නොකර මෙ මනූස්සය කියන දේවල් අහන්න ❤❤❤ අපේ දරුවන් ට හෙට ක් දෙන්න පුලුවන් මාළිගාවට විතරයි ❤❤❤❤❤
💯✅💯✅💯✅💯✅💯✅💯✅
🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
නොසැලෙන නොකැඩෙන රජයක් අපි හදමු
අනිවාර්යයෙන්
ඔවු ඔවු ❤❤❤❤අාදරෙයි මාලිමාවට
ඔව් අපි ඒවා අපේ දරුවන්ට අසන්න දිය යුතුමයි
මගේ පුතාට මම කෑම එක බෙදලා දීලා youtube එකේ අනුර කුමාරගේ කතාවක් දමනවා
කෑම එක කුසට වැටෙනවත් එක්කම දරුවා තුළ ගුණධර්ම වැඩෙනවා ඒ කතා ඇසීමෙන්
දැනුම් සම්බාරයක්.මොල කෝටියක්.ගරු ජනාදිපති තුමනි අපි ඔබ සමගයි හැමදාම
ජනපති අනුර ඔබ සුන්දර මිනිසෙක් ඔබට බොහෝ ආශිර්වාද වේවා දීර්ඝ කාලයක් රජ වේවා ❤❤❤❤❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
අනිවාර්යයෙන් එම පැතුම් ඉටු වේවා..!!
🙏🙏🙏🙏🙏🙏👍
🙏🙏🙏🙏🙏🙏❤❤❤
ඔයා නම් ඇත්ත කතා කරන හැටි දැක්කම අනේ අපි ඔයාට හරිම ❤ ❤❤❤❤
ලස්සන රටක් සුරක්ෂිත පොහොසත් ජීවිතයක් උදෙසා මෙවර පාර්ලිමේන්තුව මාලීමාවෙන් පුරවමු . මාතෘ භුමියට විජයවේවා .
ඔබ තුමන් ගේ කතාව ...අපි ...හැමෝගෙම කතාව
ජනාධිපති තුමනි ...අහින්සක මිනිසුන්ගේ ❤..හදවතේ..තියෙන ,
හිතේ තියෙන ,කතාව .....ඒක..තමයි අපි ඔයාට ..රට භාර දුන්නේ ..ඔයා අපිට විශ්වාසයි ..❤❤❤❤.ජයවේවා ..ජනාධිපති තුමනි .
තෙරුවන් සරනයි .
තිස්තුන් කෝටියක් දෙවිවරැ ලංකාවට දීපු අවසාන චාන්ස් එක මෙයයි.නිහතමානී අනුර ජනාදිපතිතුමන් සියලු දෙවියන් අාරක්ෂා කරත්වා
ඔවි තිස්තුන් කෝටියක් දෙවිවරැ බෝසත්වරැ රකිනවා ❤
ඇත්තටම දුකයි.අපෙ හීන බලාපොරොත්තු නැති කරපු කාලකන්නි හැත්ත.අපේ දරුවන්ටත් ඒ දෙ වෙන්න දෙන්නඑපා.දෙවියො කියලා ඉන්නව නම් මුන්ට දඩුවම් දෙන්නම ඕන.අනුර ජනාධිපති තුමා කතා කරන්නෙ ඇත්ත .ඒත් පැත්තක ඉන්න කාලකන්නි කියන ඒවා දැක්කම අප්පිරියයි
@Test One ස්තූතියි මෙය පළ කිරීමට..මේ වගේ කතාවක් අහන්නත් ආසයි ජනාධිපති වරයෙකුගෙන්..❤
අවුරුදු 5 ඉවරවෙද්දි අපේ හිත්වල මේ තියන ගෞරවයම ඒවිදිහටම තියෙන්න ඕනි ❤
Gaurawaya athi wena wedihata methuma wada kaloth hodai
yes sure
අනිවාර්යයෙන්මීට වෙන ආන්ඩුවක් එපා සදහට මාලිමාව තිබිය යුතූයි අනුරට භාරයි රට ජයවෙවා ❤
@@priyanganigunarathna1162 ඇත්ත ❤
Meetath wada wedi wenawa 100%k sure❤. malimawata jaya wewa ❤️
ඔය හඩට හැමෝම නිහඩයි ❤❤❤ආදරෙයි අපේ නායකයාට ❤
අනුර සහෝදරයා ඔච්චරටම මහන්සි වෙන්න එපා,අපිට ඔයාව වටිනවා
Yes
Budusarani ❤❤❤Super
ඒකනම් ඇත්ත. දවස ගානෙම මේ විදියට මහන්සි වෙන්න එපා. අපේ රටේ අනාගතය ඔබේ අතේ සහෝදරයා ❤❤❤❤
Ane owwww.
👍
අපිට මෙ ලැබිලා තියෙන්නෙ වටින සම්පතක් ..🙏💪ඇත්තටම මේ උතුම් මනුස්සයා කියන දේ අහලා අපේ දරුවො වෙනුවෙන් මාලිමාවට චන්දෙ දෙමු....මේ රට විනාස කල කලින් දේශපාලකයො නැවත නොයෙන්නට මාලිමාව එකතුවෙලා රට ගොඩ ගමු හදවතින්ම ,🙏🙏🙏
මේ කතාව අහපු හැමෝම ගෙදර යන්නේ අනිවාර්යයෙන් මොලෙත් සෝදගෙන.. ..ජයවේවා මාලිමාවට ❤❤
❤
ඔබතුමා ත්‍රිවිධරත්නයේ පිහිටයි, සියලු දෙවියන්ගේ පිහිටයි ,ඔබතුමා සදාකල් දිනේවා❤අපේ රට ඔබතුමාට බාරයි💪💪💪💪
අනුර සහෝදරයා,අපි දීපු ඡන්දෙ ගැන පසුතැවීමක්නම් හිතෙන්න තියන්නෙපා.අපි ඡන්දෙ දුන්නේ ඔය හොර හැත්තව ගෙදර යවන්නම විතරක් නෙමේ.සෑම දේකටම වැරදි කාරයොන්ව නීතියට අනුව දඩුවම් දීමට.රට ගොඩදාපු එකම ජනාධිපති වෙන්න ඕනෙ ඔයා❤
ඇත්තටම පව් මේ ජනාධිපතිතුමා අපි වෙනුවෙන් මේ උගුර කඩාගෙන කෑ ගහන්නේ. අපි හැමෝම ඔබ සමගයි.
මිනිසුනේ ජනාධිපති තුමාට සහය දෙන්න අපේ රට ගොඩදාන්න බිත්තරය අල්ලාගෙන දගලන්න එපා හදිසි වෙන්න එපා ඉවසන්න මෙතුමා විශ්වාසකරන්න ඔබතුමාට බුදු සරනයි
සුපිරි කතාව!
ඔබට පින්.අපි මියැදෙන්න කළින් ලස්සන රටක් බලන්න ආසයි.
මගෙත් එකම ප්‍රාර්ථනාව.
ජයවේවා ජයවේවා සියළු දෙව් රැකවරණය ඔබතුමාට ලැබේවා ❤
ආදරණීය අනුර සහෝදරයා ඔබට ජයෙන් ජයමවේවා 💖👍
මේ රටේ අනවශ්‍යය වියදම් අඩුකර රට ගොඩ ගැනීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.ඔබ තුමාට ජය වේවා මාලිමාවට ජය වේවා.🙏🙏❤️❤️👍👍
මහපොළොව මානව හිතවාදී සොදුරු මිනිසා අනුර කුමාර දිසානායක මහතාට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජය වෙන්නේ අපටයි.
අපේ රටේ මේතාක් කල් මේ ජරා දේශපාලන ය කලේ ලොක්කන් සොරකම් කරන විට ඒක යට ගහන්න එක එක නාට්‍ය කරලිය ගෙන්වා හොරකම යට ගියාම බැදුම්කර මඩිය ජරා පොල්තෙල් නෑව කුනු කසල නැව ඔය වාගේ දේවල් යට ගහන්න නාට්‍ය කරලියට ඇවිත් හොරකම රජ උනා ජනාධිපති තුමනි ඔබ තුමා ටත් නාට්‍ය යක රග පාන්න ආවා ගම්මන්පිල ඔලුව දාලා බැලුවා හරි ගියේ නැහැ ඔබ තුමා ට ජයවේවා මාලිමාවට ජය වේවා ජනතාව මෙවරත් ඔබ තුමා ට සහයෝගය දෙන්න ඕනේ කියලා අවංකව ඉල්ලා සිටින අතර ජනාධිපති තුමා ට රට ගෙනියන්න පුළුවන් පාර්ලිමේන්තු ජන වරමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
අපිට ඕනි පොල් ගෙඩියයි හාල් කිලෝඑකෙයි තෙල් ටිකෙයි ගාන අඩුවෙන්න නෙවෙයි.අපිට ඒව කිසිම හදිස්සියක් නෑ ජනාධිපතිතුමනි.අපි දන්නවා ඔබතුමා ඒවා පිලිවෙළකට කරන උතුම් නායකයෙක්.මේ වලපල්ලට දාපු රට ගොඩනගන්න.ජයෙන් ජයම වේවා !!!!!
ඔබවගේ හැමෝම හිතනවා නම්
ලංකාව ලස්සනයි
Pol Kiri kaala leda wenna epa. Mirisata uyala rasata kanna.
ඇත්තම කතාව🙏
Pol gwdiya 200ta giyath Biththaray 100ta giyath api nam malimawata ❤❤
♥️♥️♥️
බුදුන් වැඩිය මේ පින් බිම ආරක්ෂා කිරීමට බුද්ධ ශක්තියේ ආනුභාවයෙන් දළදා හිමි සරණින් ,ශී මහා බෝධි වහන්සේ ගේ පිහිටෙන්, ස්වර්ණ මාලි මහා සෑ රජුන්ගේ ආනුභාවය අපේ නව ජනාධිපතිතුමනි ඔබට ලැබේවා යි පාර්ථනා කරමි.
Akdjanpathi theruwan sarani ඔබ සැමට පරිස්සමෙන් වැඩ කරගන්න ලැබේවා
ඔබතුමාට ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️❤️
ජයවේවා අනුර ජනාධිපති තුමනි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
විනාශ වුණු රට ගොඩ නැගීම ට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.....!! 👍🏻👍🏻👍🏻 ❤❤❤❤❤
මෙතුමා මේඋගුර කඩාගෙන කෑගහන්නේ මෙතුමට සැප විදින්න නේමෙයි ❤❤🎉🎉
දිපු ජන්දේ ගැන පොඩ්ඩක් එහෙම නෙවෙයි ලෙසටම ආඩම්බරයි..❤❤
අපේ දරුවො මේ රටේ වැඩ කරන්න බැරි නිසා විදේශගත රැකියාවල.අපි මෙහෙ තනිවෙලා.ජනාධිපතිතුමනි,අපේ දරුවන්ට මෙහෙ රැකියාව කරන්න හොද තත්ත්වයක් උදාකර දෙන්න
❤❤❤❤
අනේ අපි ඔබට ආදරෙයි,ඔබ අපේ මිනිහෙක් ,මේ සත්‍ය සියළුදෙනාට වැටහේවා. මාලිමාවට ජයවේවා
අවංක වම රටට ජනතාවාට ආදරේ කරන නායක යෙක් අවුරුදු 76 කට පස්සේ හමුවුනා ❤❤❤හැබැයි 14 න් පස්සේ හොරු ටික අල්ලන්න ඕන 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪
Ape anadhi.pathithumata. Siyalu dviyange aarakshawa.labewa....theruwansaranai...🙏malimawatayayawew ...malimawadhinawamu ..👍👍👍
ඔයා වගේ දරුවන්ට මෙ රට භාරදෙන්න අපිත් පිං කරා❤❤
ඇයි මේ උගුර කඩාගෙන කෑ ගහන්නේ රටේ දුප්පත් ජනතාවට තුන් වේල කාල දරුවන්ගේ අනාගතය සහ රට ණය කන්දරාවෙන් ගලවා ගැනීමට. දහඩිය සුවඳ හඳුනන ගමේ කොල්ල ජනාධිපති කලා සේ ශක්තිමත් රජයක් පිහිටුවා ගැනීමට මාලිමාවට ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න
Jaya wewa akd❤❤❤❤
ජය වේවා ...............🏆
මාළිමාවට ජයවේවා ........ද්
Yes will do
Yes that’s true❤
ජයවේවා සහෝදරයා..ආදරෙයි ❤❤❤
දුන්න ඡන්දේ වටිනාකමක් තියෙනවා ඒ ගැන සතුටුයි
අපේ රටත් සුන්දර වංචාවෙන් තොර දූෂණයෙන් තොර රටක් කිරීමට ඔබට ශක්තිය ලැබේවා
අපේ කාලය ඉවර උනත් අපේ දරුවන්ට අනාගතයක් රටක් ඔිනි.
අපි ඔබ සමගයි අනුර සහෝදරයා
මේවා තේරුම් ගන්න මිනිස්සු තමයි අනාගතේ දිනන මිනිස්සු❤
😊 ඔබගෙ ශක්තියට ....උදාර කැපවිම ට මුලු රටෙම ආශිර්වාදය !!!
අනිවා,මේ හොර නඩේටම කෙලවන්න ඕනි.මාලිමාවට ජයවේවා.❤❤❤
ජය ශ්‍රී ජනපති තුමෙනි , ඔබ තුමන්ට තෙරැවන් සරණයි ! ! ! දීර්ඝායු වේවා !!! මාලිමාවට ජයෙන් ජයම වේවා !!! 🎉🎉🎉
🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🅰️🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰
බලවත් ආණ්ඩුව අනිවාර්යයෙන්ම
ජයවේවා ❤🇱🇰❤️🅰️🧭🇱🇰🇱🇰🇱🇰
අනුරකුමාර සහොදරයා රටේ මිනිසුන් ගෙ පිනට පහළ වූ නායකයෙක් තුනුරුවන් සරණයි සියලු දෙවියන් රැකදේවා චිරාත් කාලයක් මේ මව්බිමේ නායකයා වේවා
මෙතුමා කවදා හරි විවේක ගන්නෙ දෙවියන් අතරට ගිහින්.එතකම් රට සහ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරයි....උසස් ගුණ තියෙන නායකයෙක්
😂
ආදරෙයි පැලෙන්න.හොදින් බරරිනම් නරකින් හරි මෙය වෙනස් කල යුතුමයි.ඒක තමයි ඇත්ත ❤
ඔබ තුමාට මේ රටේ ජීවත්වන අසරණ රට වැසියන්ට පිහිට වෙන්න තුනුරුවන් ගේ ආශිර්වාදය ලැබේවා.❤❤❤❤
ලස්සන රටක් උදා වෙනවා අනිවාර්යයයි ගරු ජනාධිපති තුමෙනි තෙරුවන් සරනයි විස්වබලයේ ආශිර්වාදය ලැබේවා මලීමවට ජය වේවා !
අනුරකුමාර සහොදරයා ට දීර්ඝායුෂ ලැබේවා
Dear President...!
Hats off Sir...👍
Most of Srilankans are with you.
👏👏👏
Yes my dear president .❤
ලංකාවේ පිනට ඉපදුන ඡනාධිපතිතුමා..🎉🎉🎉
කියන කාතාවනම් හරියටම හරි , ඔබට ජය AKD AKD AKD AKD ,🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ රට ජාතිය ආගමට ආදරය කරන
මානව හිතවාදී ජනහිතකාමී අවංක නිහතමානී බූද්ධිමත්
උගත් දක්ෂ තරුණ ප්රබළ දැවැන්ත අභිමානවත්
අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා ප්රමුඛ මාලිමාවට
ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾
😊
❤❤❤❤❤❤❤ ජය වෙිවා ❤❤❤❤❤NPP ගල්ගමුව අපි
අනුර සහෝදරයානනි ඔබට අපෙන්
හර්ද්යාගම සුබපැතුම් මාලිමාවට ජය ❤
ජයවේවා අනුර සහෝදරයා
මේව අහලත් තවත් රට කාපු උන්ට චන්දේ දෙනවානම්..ඒ මනුස්සයෙක් වෙන්න බෑ..
ඉන්නවා ඉන්නවා තවත් වහාල්ලු උන්ට තවමත් තෙරෙන්නේ නැහැ 🥺
ඒ තමයි පරම්පරාව.😂
💯✅💯✅💯✅💯✅💯✅🫣
මොකද නැත්තේ. තාමත් ඉන්නවා රටට හෙන ගැහුවත් කමක් නෑ කියල හිතන හැති කරේ.
සහතික ඇත්ත
අපේ දරුවන්ට අපිත් එක්ක ඉන්න රටක් හදල දෙන්න .ඔබතුමාට පින්.❤
ජීවිත අවධානම එක්කයි ඔබ මේ ඉදිරොයට යන්නෙ.පරිස්සමින් සහෝ
ජනපති තුමනි ඔබට මුලු විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා
ආදරෙයි ජනපති තුමනි.මාලිමාවට ජය❤🎉
🎉❤
14 වෙනිදා සාදය සදහටම හමාරයි රත්තරන් ❤❤❤
කල බල වෙන්න එපා.
❤❤❤❤
ඉතා වගකිමෙන් කියන්නෙ ❤❤❤❤
ලොක බොලයෙ අනිත් පැත්තෙන් මෙ කියන්නේ.
තව පොය නැත.
සාදය සදහටම හමාරයි රත්තරන් ❤❤❤
සුභ පැතුම් ඉටුවන පැතු පැතුමන් ඉටුවන සුභ දවසක් වෙවා
මේ තමයි කාලයක් ධාර්මික ජනයා බලාපොරොත්තු වෙන් සිටි දියසෙන් හෙවත් ජනතාවගේ නායකයා
හැතිකරයක් කළ විනාසය රටටම හෙළි කිරිම ගැන ඔබ තුමන් ට පින් !!! ඔබ අනුර කුමාර නෙමෙයි ! 2024 රටට පහල වුණු දියසෙන් කුමාර ලෙසයි අද රටම දකින්නේ...මාලිමවට ජයවේවා !!
එදත් ඔබට අදත් ඔබට ජිවිත කාලයටම වැරදුනු නැති චන්දයක් ඔබට සහෝ ඇත්ත තේරැම් ගත් අපේ ජනතාවට හදවතින්ම සතුට පාර්ථනා කරනවා
නියමයි පැහැදිලි කිරීම. ඔක්කොම එක රොත්තට දෙමු. 140ක් ආසන
අපේ මිනිස්සුන්ට මේවා තේරෙන්න ඕන කවදාමහරි
මාලිමාවට ජය වෙවා ❤❤❤
මේ මනුස්සයාගේ කන්ඩායමට සහාය ලබා දී දරුවන් ගේ අනාගතය යහපත් කරන්න එකතු වෙමු❤🎉😊
Gawrawa karanda epa...me manussaya...ohomda Yako amathanne me sath purusaya ta?
❤❤❤Super
Owa හොයලා api දැනුවත් කරනවා ta thanks 🧭
අනේ කට හඬත් අවුල් වෙලා අසනීප වෙයි සහෝදර ජනපති තුමනි මේ සේරම සහ තික ඇත්ත ඔබ තුමා ගෙ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න මාලිමාවට ජය ජය ජය
ආදරෙයි ජනාදිපති තුමා. දීර්ගායු වේවා. ❤️❤️❤️👍👍🙏🙏🙏🙏🙏🙏
ජයවේවා අපේ ජනාධිපතිතුමාට .
තෙරුවන්සරණයි ඔබ තුමාට .
සියළු දෙවියෝ රකිත්වා .
ඔබයි අපේ රටේ අනාගතය .ආදරෙයි ❤❤❤හැමදාම .
මෙතුමා ජීවිත කාලයම කැපකලේ දුක් විදින ජනතාව වෙනුවෙනි. මොකක්ද මේ ආස්චර්යය. පීඩනයෙන් මිනිස් සිත් පුපුරා යාමට ආසන්නයේම, එය සමතුලිත කිරීමට සොබාදහම විසින් එවූ දේව දූතයෙකි. අපේ කොටස අපි ඉටු කරමු. පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු.
කලින් චන්දෙ සජිත් ට දීපු මෙ චන්දෙ අනුරට දෙන අය මෙ පැත්තට එන්න මං වගෙ ❤❤❤
Enna enna ekathu wenna. Api ape rata goda damu.
Great bro
❤❤❤🎉
ඔන්න,ආවෝ, ඡන්දදහයක් එක්ක.
obala tawamath parakku nata.enna malimawata
Thanks comrades for spreading humanism to the entire world from SriLanka!!!
Stay blessed forever!!We are landing on Sri Lanka on the 12th November, to get at least 150 seats in the parliament on the 14th November election
වංචාව දූෂණය නාස්තිය නැති සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න අප චංදය දුන්නා සහ දෙනව. පඩි වැඩි නොකළත් අපට සැනසිල්ලේ ජීවත් වෙන්න රටක් හදාදෙන්න මාලිමාවේ සහෝදර ජනාධිපති තුමනි.
ආදරෙයි සහෝදරයා නියමයි
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤එන මහ මැතිවරණයට පාර්ලිමේන්තුව මාලිමා මන්ත්‍රී ආසන වලින් පුරවමු
ඔබට ජයවේවා සාහොදරය සම්පූර්ණ ඇත්ත කියන්නේ හොරුන්ට දඩුවම් දෙන්න රටෙ අනාගතය ඔබට බාරයි
මෙි පාරත් ජන්ද පොළට මොළය අරන් යන්න අමතක කරන්න එපා.😢😢😢😢😢😢
තෙරුවන් සරණයි අපේ ජනාධිපති තුමාට
ජනාධිපතිතුමනි මුහුණේ ලියවිලා මහන්සිය ඔය වගේ කෑ ගහන්න ඕන නෑ අපේ රටේ සියලු ජනතාව දැන් ඔබ සමග ඒක සහතිකයි ඔබතුමා හොඳ විවේකීව ඉන්න තෙරුවන් සරණයි
Ane aththamai Harima mahansi paatai oba thumata
ඒක ඇත්ත හරිම මහන්සි paatai nidha hasak ඉන්න ඔබට ජය ගැනීමට හැකි.
Godk adri horngan. Barla danda
මගේ ජීවිතයේ ජනාධිපතිවරු කිහිප දෙනෙකුගේ කථා අසා තිබුනත් මේ වගේ අර්ථාන්විත කතා අසන්නට ලැබුණේ මේ ජනාධිපතිතුමාගෙන් පමණි බිත්තරයට පොල් ගෙඩියට පඩි වැඩිවීම්වලට වාහල්නොවී එඩිතරව මාලිමාවට කතිරේ ගසන්න
ජය වේවා !!!
අහස පොලව ගැටුනේ නැත්තේ මොකද මේ අපරාධ වෙද්දී. කොහොම බැබලෙන්න තිබුණ රටක්ද, කොපමණ සැප විඳින්න තිබුණ ජනතාවක්ද නටබුන් වේලා ගියේ
අනුරටම තමයි රට ජනතාව ගලවාගන්න පුළුවන්.
අපි මගහැරපු මේ සුන්දර මිනිසා, ජාතියේ ගැලවුම්කරු, ඉදිරියටගත් ජන කොටසට ස්තුතියි
තමන්ගේ දරුවෙක් චන්දය ඉල්ලුවත් දෙන්න එපා මෙයාට මිසක්
15 දා වනවිට ඔහුට සක්විති බල ලැබේවා