ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මල්ලකුත් අරන් ජනපති පිළිකා රෝහලේ බිම ඉදගෙන ළමයි එක්ක සිංදු කීවා th-cam.com/video/KJ93PPobCqk/w-d-xo.htmlsi=BY0UR9lPqRGYryhw
මා වැනි බිලින්දාවර වර ලගට කැන්දාදුක් සැප කුමන්දාඅසන නිරිදෝ වෙන කොයින්දා
අපේ පාරෙන් ආපු ජනාදිපති
උදෙන්ම මේ වගේ දේවල් අහන්න ලැබීම නිසා හිතට සහනයක් අපේ ජනපති සොහොයුරාට දීර්ඝායු ලැබේවා ❤❤
අනිවාර්යයෙන් 😪❤🙋 බුදුසරණයි 🙏
❤❤❤❤❤ Kiynna wadnne
අපේ අතිගරු ජනාධිපති තුමනි අපේ ලංකා භුමියේ ඔබ දිගු කලක් ජනපති වේවා එයට ශක්තිය ධෛර්යය වීර්ය ලැබේවා 👍👍👍👍👍ආදරෙයි
වන්දනීයයි ජනපති තුමණි. 🙏🙏🙏
බුදු සරණයි, ඔබතුමා ට, ජයවේවා,
Ou nada
දුක හදුනන ජනපති ඔබට දිිර්ගායුෂ ලැබෙිවා අපේ රට ගොඩනගන්න
අපේ රටේ සල්ලි තියෙන හැම කෙනාම ජනාධිපතිතුමාව අනුගමනය කලා නම් මේ රටේ ලොකු වෙනසක් කරන්න පුලුවන් .
♥️♥️♥️
@@1234nbnbnbyes
Ameen
මෙවැනි ආදරණිය සහෝදරයෙක් අපේ ජනපති විව අපත් අපගේ දරුවනුත් ලැබා ගත් විශාල ජයක් මව් බිමට ජය වේවා
මිනිසුන් අතර දෙවියෙක් වූ අපේ ජනාධිපති තුමනි,ඔබ විසින් හැමදාම කරන මේ සත්ක්රියාවන්වලට ස්තූති කරන්න අපි ලග වචන නැති තරම්
අපේ රටේ ආලෝකය අපේ ජනාධිපති තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණය
මෙහෙම කෙනෙක් තමයි අපි ජනාධිපති කරන්න මහන්සි ගත්තේ. ඒ සිහිනය සැබෑ උනා. මේ දේවල් දැක්කම හරි සතුටුයි ❤️❤️❤️❤️ත්‍රිවිධ රත්නයේම පිහිට ආරක්ෂාව ලැබේවා 🙏
දුප්පත්කම හොඳින් දන්නා හඳුනන අයටයි මේ තෙතමනය තියෙන්නේ ❤❤❤❤❤ දීර්ඝායු වේවා අනුර සහෝදරයා 🙏🙏🙏🙏 බොහොම ස්තූතියි අපි දීපු ඡන්ද වල වටිනාකම දවස ගානේ ඔබ වැඩි කරනවා 🎉🎉🎉🎉 තෙරුවන් සරණයි!!!!
යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම හොඳ දේවල් කිරීමට ජනාධිපතිතුමාට
රටේ පිනට පහළ වූ ජනපති. කෙනෙක්.මගෙ ආයුෂත් අරගෙන නීරෝගීව ජීවත් වේවා
අනේ ජනාධිපති තුමනි ඔබට දීර්ඝායූ වේවා .. දුප්පතාගේ දුක හදුනන නායකයෙක් ඔබ.... ඔබට ජයෙන් ජයම වේවා 🙏
ඔබතුමාට පින්. මේ තරම් කාලයක් හිටිය ජනාධිපතිලා හිතුවේ තමන්ගේ ළමයින් විතරක් සුරසැප විදින්න ඕනි කියලා. ඔබට බුදුසරණයි
මඟුල් ගත්තේ පවා අහිංසක දරුවන් ට වියදම් කරන්න තිබ්බ සල්ලි තමා ...ඒවා කාටවත් හිතුණේ නැහැ ....අපේ appachchita ජය වේවා කිව්වා මිසක ...😢😢😢
Teruwan saranai.
You tube එකෙන් ඔබතුමා ගෙ😢 කථා අහල තමයි, ජනාධිපති තුමනි ඔබට ජන්දය දුන්නේ ඔබගේ නිර්ව්‍යාජ අදහස් සහ ඔබතුමා කරන සත් ක්‍රියාවන් ට හරිම ආදරෙයි ඔබතුමා ට දීර්ඝ කාලයක් අපේ මාතෘභූමිය ගොඩනගන්න ට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි මම ප්‍රාර්ථනා කරමි මම පැන්ෂන් ගිය ගුරු තුමියක්
අපේ ජනාධිපති සහෝදරයා ට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
මේ තමයි අපේ අතිගරු ජනාධිපති තුමාගේ ප්‍රථිපත්තිය අප ඉතාමත් සතුටෙන් ඉන්නෙ අපේ ජනාධිපති තුමනි ඔබ තුමාණන්ට තව තවත් ශක්තිය ධෙෙර්යය ලැබේවා තෙරුවනිගේ අනන්ත ගුණ බලයෙන් සියලූම දෙවියන්ගේ දේව අාරක්ෂාව ලැබේවා .තෙරුවන් සරණයි 🙏
විල්ලු තෙලිගු ච්ත්‍ර පටියෙ ඉන්න රගපාන විජේව සැබැ ලෝකයෙදි ලංකාවෙදි දැක්ක.
අපේ ජනාධිපතිතුමාට ජය වේවා ❤❤❤❤❤
දුප්පතාගේ හිතවතා අපේ රතු තරුව ඔබ තුමාට සම්මාසම් බුදු සරණයි පරිස්සමෙන් අපේ හදවත ආරක්ෂාව තර කර ගන්න ❤❤❤
අනේ මංදා කියන්න දේවල් එමටයි ඒත් කියන්න තේරෙන්න් නෑ. ජයවේවා ඔබතුමාට. ❤
සැබෑම මනුස්සයෙක් ,රටේ වාසනාවට ලැබුණු නියම නායකයෙක්,තෙරුවන් සරණයි ඔබට
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට සියළු දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා අපේ ජනාධිපතිතුමා ❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම සතුටු සර්
ආදරෙයි ජනාධිපති තුමනි ඔබතුමාට තෙරුවන් සරණයි .❤️🙏
එතුමාට එවැනි ගුණ තිබෙන බව අපෙ හදටම දැනෙනව
ආදර්ශමත් නායකයෙක් . දිනෙන් දින ඔබගේ ක්‍රියාවන් ගැන පැහැදෙනවා . ඔබට තෙරුවන් සරණයි !! සියලු දෙවි රැකවරණය ලැබේවා !!
උගත් මිනිසෙක් ..කවමදාකවත් සමාජයක් නුගත් වෙන දෙන්නේ නෑ❤
උගත් වගේම මිනිස්කම උතුරා ගිය මනුස්සයෙක්, ඒකයි වෙනස. ජයෙන් ජයම වේවා ඔහුටත්, අපේ රටටත්.
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනිපොහොසත් රටක් ලස්සන ජීවිතයක්කරන්නට තව තවත් ශක්තිය ලැබේවා .මාලිමාවට ජයවේවා .❤❤❤❤❤❤❤❤
මෙහෙමයි නියම නායකයෝ ඉන්න ඕනෙ❤️❤️
මෙය ඉතාමත හොඳ කාර්යයකි. "අපේ දරුවන් අපේ වටිනා අනාගතයයි". දෙමාපියන්ට, ඔවුන්ගේ ජීවන තත්ත්වය කෙසේවෙතත්, තම දරුවන් පාසල් යැවීමට, රජය "උපදෙස් සහ ආධාර" දිය යුතුය.
ඔබට බුදුබවලැබේනවා මගේ රට නය වලින් බේරැවොත් බුදුසරනයි
ඔබයි අපේ ඉටු දෙවියා අපිට ඇඩෙනවා ජනාදිපති තුමෙනි කවද හරි දවසක මගෙ පුතු ව දැහින්ම දැකගන්න ය් ම යෙ පැතුම ජේසු පිහිටයි
අපිට පිනට පහල වුන අපේ ජනපති ,,ආඩම්බරයි දුන්න ඡන්දය ගැන, 👍👍👍👍❤️❤️❤️
ජාතියේ පිනට පහලවූ අපේ ජනපති සහෝදරයා ඔබට ජනතාවගේ ආශිර්වාදය ❤❤❤❤
අපේ අනුර සහෝදර ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි ආදරෙයි ❤❤🙏🙏🙏
මෙවැනි ආදරණිය සහෝදරයෙක් අපේ ජනපති වීම අප සියළු දෙනා ලද භාග්‍යයක්. ඔබට බුදු සරණයි, දෙවි පිහිටයි. ස්වභාව ධර්මයේ ආශීර්වාදයත් ලැබේවා.
අන්න ඒ වගේ වැඩ තමයි සර් කරන්නත් ඕන 🎉🎉
මිනිසුන් අතරේ දෙවි කෙනෙක් අපේ අනුර කුමාර ජනපති බුදුසරණයි ඔබ තුමාට ❤
අපේ දුප්පත් ජනතාවගේ වාසනාවට මෙවැනි බදුකෙනෙක් වැනි ජනාධිපතිකෙනෙක් බිහිකරගතේතේ බුදුසරණයි එතුමාට 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧭
කියන්න වචන නෑ ඉතින් ඒ උතුම් මිනිස්කම ගැන අනිවාර්යයෙන් හොඳම කාලය එන්නේ දුෂ්කර ම කාල ගෙවාගෙනයි මට හිතෙන්නෙ එහෙම ❤❤
මේවා ඇත්ත නම් හිතපු දේ ප්‍රර්ථනා කරපු දේ ඒ විදිහටම සිද්ද වෙනවා ❤️❤️❤️❤️
ජනාධිපති. තුමාට. දීර්ගායු. වේවා. බුදුසරණයි. කුවේට් 🙏🙏🙏🙏
ඔබ තුමාට තුනුරුවන් සරණයි. සියලු දෙවි රැකවරනය ලැබේවා. 🙏
අපේ රටෙත් .අනාගත දරුවන්ගේ ..වාසනාවට ..lebuna..නායකයෙක් ..හරිම සතුටුයි ..❤❤❤❤.එතුමාට .දීර්ඝායුෂ .වේවා ..teruwan සරණයි 🙏
පිහිටක් අවශ්‍ය පොදුජනතාවට පිහිට වෙමින් නිවැරැදි නායකත්වයක් සපයන අපේ ජනපති තෙරුවන් සරණින් ආරක්ෂා වේවා!!!
තෙරුවන් සරනයි අපේ ජනාධිපති තුමණි
ආදරණිය ජනාධිපති තුමනි ඔබට ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏🙏
බුදූසරණයි අනුර මැතිදුනි ඔබ මිහිපිට දෙවියෙකි
ඉක්මනට උණුවෙන ආදරයෙන් පුර්ණ වූ ජනපතිතුමාට තෙරුවන් සරණයි, යේසු පිහිටයි
දීර්ඝායු වේවා ජනාධිපති තුමනි. ජේසු පිහිටයි.
අනේ තෙරුවන් සරනයි අපේ අනුර ජනාධිපති තුමාට සතරවරම් දෙවියන් ගෙ ආරක්ෂාව ලැබේවා ❤
ඔබට ජේසු පිහිටයි! ජනපති තුමනි 🙏❤️
කොහොමද වෙනස.දමිත අපි බලමු .අපේ ජනාධිපති තුමාට දීර්ඝායුෂ ලැබේවා. ජයවේවා. දමිතා................😢
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
ලංකාවෙ මිනිස්සුන්ට මේ වගේ උතුම් මනුස්සයෙක් ජනාධිපති විදියට පත්කරගන්න ලැබීමම පිනක්.ඒ පින සදාකාලිකව රැකගැනීමට හැකි වේවා ...
මේ ගැටළුව දැකපු ජනපතිතුමාට ගොඩක් පින්.
රටට මොකක්ද මේ උනේ ,අදහ ගන්නත් බැ හිනයක් වගේ. පුදුම සතුටුයි .අපිට දෙවි කෙනෙක් පහල උනා වගේ සතුටක් දැනෙන්නෙ මටවිතරද?❤❤
Really
Tears fell down without me realising....Mathrubumiyata jayamai, from 🇬🇧
බලාගෙන ලගටග්නෙ බොම්බ බැදලා එවයිදදන්නැහැ පරිස්සෙමෙන්❤❤❤❤❤❤❤❤
Ape mihipita dewiyane anurawa rakimu manawi
බුදු සරනයි ඔබතුමා ට
ජනදුක හදුනන ජනතාවාදී නායකයෙක්❤❤❤❤ ජයවේවා අපේ අතිගරු ජනාධිපතීතුමාට❤❤❤❤
Happy to here it. Never it happen before . God bless u , Dear President Anura Kumara brother .
අනුරකුමාර ජනපති තුමෙනි ඔබතුමා ඇතුලු රජයට මුලු මහත් ජනතාවගේ ආශිර්වාදය ලැබේවා .
❤ ආදරෙයි ජනපති සහෝදරයා .ඊට වඩා මොනවද කියන්නේ
ආදරෙයි ජනාධිපති තුමනි බුදුසරණයි සියලු දෙව් පිහිටයි
ඔබට ඡේසු පිහිටයි ජනාධිපති තුමෙනි. අපේ වාසනාවට ඔබතුමා රටේ ජනපති තුමා ලෙස පත්වුයේ.
අපේ ජනාධිපතිතුමාට දීර්ඝායු ලැබේවා බුදු සරණයි
බුදු සරණයි.ගොඩක් සතුටුයි.ඔබවැනි මනුස්සත්වය පිරි ජනපතිවරයෙක් පහල වූයේ අපේම වාසනාවට.❤❤❤❤
SUPIRI SAHO ANURA. JAYAWEWA MALIMAWATA.💪👍👌🙏❤
මගෙත් තියෙන ලොකුම ආසාව තමයි අපෙ රටෙ බිංගෙවල් ඇතුලෙ පදිකවේදිකාවල නිදාගෙන මේවටිනා ජිවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් නැති අයට පිහිටක් වෙලා මුලු රටේම හැම තැනකම වැරහැලි ඇදගත් ගත් අයට සහනයක් සලසලා රට ලස්සනට 🎉 දකින්න
දුප්පතුන්ගේ සුන්දරණීය ආදරණීය නිහතමානී අපේ ජනාධිපතිතුමා❤❤❤❤❤❤
❤ආදරෙයි
ජයවේවා ජනාධිපතිතුමනි❤❤ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ජේසු පිහිටයි ❤
ජ්නතාව ගේ දුක හදුනන කෙනෙක් ❤❤❤
අපේ ජනාධිපති සහෝදරයා උතුම් මනුෂ්‍ය රත්නයක්..එවැනි මිනිසුන් මේ මුලු ලෝකය ටම වාසනාවක්.තෙරුවණ් සරණයි ...!!!දීර්ඝායුෂ ලැබේවා ...!!!
Ape ජනාධිපති අනුර කුමාර sir ඔයාට hamdamth jesu phitai
අහන්නත් ආසයි මෙවැනි දේවල් අපේ කතිරෙ ගොඩක් වටිනවා❤❤❤❤❤❤❤
When I hearing this news, tears in my eye . Jananayaka thumani , chiran jayathu .malimwata jayen jaya ekanthai. Malimwata 👍👍👍👍❤️❤️❤️💖💖💖👍👍👍👍
කරන කරන දේ අහද්දි හිත පිං දෙනව..ඇහැට කඳුළු එනව..ඇත්තට ම රටේ පිනට තමයි ඔබ අළුගෝසුවන්ගෙන් බේරිලා තියෙන්නෙ ...දීර්ඝායු විඳින්න වාසනාව ලැබේවා නිදුක්ව නිරෝගීව සතුටින් ජීවත් වේවා ..ආරක්ෂා වේවා ඔබතුමන්ට ජයම වේවා ..💖🙏
ජනපති. තුමනි ඔබට. සම්මා සම්බුදු. සරණයි
ජනපතිතුමනි ඔබට දීර්ඝායු ලැබෙිවා ! තෙරැවන් සරනයි
මොකුත්ම.එපා.ලැබුන.දෙ.හොදටම.මගෙ.චංදය.කෝටියක්.වටිනවා
ජන පතිතුමනි ඔබතුමාට නිදුක් නිරෝගි සුවය හා දිර්ගායුස ලැබේවා කුවෙට්
සහොදරය ට විශ්වයේ ශක්තිය ලැබේවා
විශ්වයෙන් අපිට පිරිනැමූ විශේෂම ත්‍යාගය කි ඔබ තුමා අපිට 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
ආදරෙයි ජනාධිපති සහෝදරයා ...ඔබට ජයම පමණයි ..
❤❤❤❤
Ape janadepathi me sri lanka depaye sada kal wejabewa dergau lebewa jayama wewa ❤❤❤❤❤
මාලිමාවට ජය වේවා!!!
අනුර කුමාර සහොදරය ඔබ තුමා මේ රටේ ජනාධිපතිවීම අපි ලද වාසනාවක්.ඔබ තුමා රටේ දරැවන්ට අව්‍යාජ නිරහංකාර උතුම් පියෙකි. අනේ වාසනාවන්.ඔබ තුමාට දීර්ගායු සම්පත්ම ලැබේවා.❤❤❤❤❤
අපි බලාපොරොත්තුවූ දියසෙන් කුමාරයාවත්ද ?.... ............
Onna okane kiyanne 😂😂
ඔබතුමාගේ ඉදිරි සියලු කටයුතු සියල්ල සාර්ථක වේවා. තෙරුවන් සරණයි !!!
ඇසට khadulak awa 😭😭🙏🙏.ජයවේවා malimawata ❤ජයවේවා 🇦🇪🇱🇰
ජනතාවගේ දුක කදුල හදුනන නායකයන් බිහිවිම රටේ මිණිසුන්ගේ වාසනාව ...ජයවේවා ...
අපි පාර්ථනා කරපු daarmik
ඇස් වලට කදුලුත් ආවා. ඔබ තුමාට කායික හා මානසීක සුවය දෙවියන් ගෙන් ඉල්ලනවා. ආදරෙයි ඔබ තුමාට
මගේ චන්දය අහකගියේ නැ එ ගැන මට අඩම්බරයි..ජයවේවා A.K.D.💕💕
තෙරුවන් සරණයි අපේ ජනාධිපති තුමාට ! සියලු දෙවියෝත්, සියලු විශ්ව බලවේගත් ඔබතුමාට ආශිර්වාද කර ආරක්ෂා කෙරෙත්වා !
අපේ ජනාධිපතිවරයාට බොහොමයක් පින් දිර්ඝාගු වේවා
අපේ ජනාධිපති තුමාට රැවන්වැලි මහ රජානන් වහන්සේගේ පිහිට ආරක්ෂා ව ලැබේවා 🙏🙏🙏🙏🙏
ජයවේවා අපේ ජනාධිපති සහෝදරයා ඔබට සහ අපේ රටට බුදු සරණයි ඔබතුමාට
Well Done Sir. YOU ARE GREAT .Obata Allah Devi Pehetai, Malimawata Jayawewa Jayawewa Jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉
මල්ලකුත් අරන් ජනපති පිළිකා රෝහලේ බිම ඉදගෙන ළමයි එක්ක සිංදු කීවා th-cam.com/video/KJ93PPobCqk/w-d-xo.htmlsi=BY0UR9lPqRGYryhw
මා වැනි බිලින්දා
වර වර ලගට කැන්දා
දුක් සැප කුමන්දා
අසන නිරිදෝ වෙන කොයින්දා
අපේ පාරෙන් ආපු ජනාදිපති
උදෙන්ම මේ වගේ දේවල් අහන්න ලැබීම නිසා හිතට සහනයක් අපේ ජනපති සොහොයුරාට දීර්ඝායු ලැබේවා ❤❤
අනිවාර්යයෙන් 😪❤🙋 බුදුසරණයි 🙏
❤❤❤❤❤ Kiynna wadnne
අපේ අතිගරු ජනාධිපති තුමනි අපේ ලංකා භුමියේ ඔබ දිගු කලක් ජනපති වේවා එයට ශක්තිය ධෛර්යය වීර්ය ලැබේවා 👍👍👍👍👍ආදරෙයි
වන්දනීයයි ජනපති තුමණි. 🙏🙏🙏
බුදු සරණයි, ඔබතුමා ට, ජයවේවා,
Ou nada
දුක හදුනන ජනපති ඔබට දිිර්ගායුෂ ලැබෙිවා අපේ රට ගොඩනගන්න
අපේ රටේ සල්ලි තියෙන හැම කෙනාම ජනාධිපතිතුමාව අනුගමනය කලා නම් මේ රටේ ලොකු වෙනසක් කරන්න පුලුවන් .
♥️♥️♥️
@@1234nbnbnbyes
Ameen
මෙවැනි ආදරණිය සහෝදරයෙක් අපේ ජනපති විව අපත් අපගේ දරුවනුත් ලැබා ගත් විශාල ජයක් මව් බිමට ජය වේවා
මිනිසුන් අතර දෙවියෙක් වූ අපේ ජනාධිපති තුමනි,ඔබ විසින් හැමදාම කරන මේ සත්ක්රියාවන්වලට ස්තූති කරන්න අපි ලග වචන නැති තරම්
අපේ රටේ ආලෝකය අපේ ජනාධිපති තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණය
මෙහෙම කෙනෙක් තමයි අපි ජනාධිපති කරන්න මහන්සි ගත්තේ. ඒ සිහිනය සැබෑ උනා. මේ දේවල් දැක්කම හරි සතුටුයි ❤️❤️❤️❤️ත්‍රිවිධ රත්නයේම පිහිට ආරක්ෂාව ලැබේවා 🙏
දුප්පත්කම හොඳින් දන්නා හඳුනන අයටයි මේ තෙතමනය තියෙන්නේ ❤❤❤❤❤ දීර්ඝායු වේවා අනුර සහෝදරයා 🙏🙏🙏🙏 බොහොම ස්තූතියි අපි දීපු ඡන්ද වල වටිනාකම දවස ගානේ ඔබ වැඩි කරනවා 🎉🎉🎉🎉 තෙරුවන් සරණයි!!!!
යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම හොඳ දේවල් කිරීමට ජනාධිපතිතුමාට
රටේ පිනට පහළ වූ ජනපති. කෙනෙක්.මගෙ ආයුෂත් අරගෙන නීරෝගීව ජීවත් වේවා
අනේ ජනාධිපති තුමනි ඔබට දීර්ඝායූ වේවා .. දුප්පතාගේ දුක හදුනන නායකයෙක් ඔබ.... ඔබට ජයෙන් ජයම වේවා 🙏
ඔබතුමාට පින්. මේ තරම් කාලයක් හිටිය ජනාධිපතිලා හිතුවේ තමන්ගේ ළමයින් විතරක් සුරසැප විදින්න ඕනි කියලා. ඔබට බුදුසරණයි
මඟුල් ගත්තේ පවා අහිංසක දරුවන් ට වියදම් කරන්න තිබ්බ සල්ලි තමා ...ඒවා කාටවත් හිතුණේ නැහැ ....අපේ appachchita ජය වේවා කිව්වා මිසක ...😢😢😢
Teruwan saranai.
You tube එකෙන් ඔබතුමා ගෙ😢 කථා අහල තමයි, ජනාධිපති තුමනි ඔබට ජන්දය දුන්නේ ඔබගේ නිර්ව්‍යාජ අදහස් සහ ඔබතුමා කරන සත් ක්‍රියාවන් ට හරිම ආදරෙයි ඔබතුමා ට දීර්ඝ කාලයක් අපේ මාතෘභූමිය ගොඩනගන්න ට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි මම ප්‍රාර්ථනා කරමි මම පැන්ෂන් ගිය ගුරු තුමියක්
අපේ ජනාධිපති සහෝදරයා ට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
මේ තමයි අපේ අතිගරු ජනාධිපති තුමාගේ ප්‍රථිපත්තිය අප ඉතාමත් සතුටෙන් ඉන්නෙ අපේ ජනාධිපති තුමනි ඔබ තුමාණන්ට තව තවත් ශක්තිය ධෙෙර්යය ලැබේවා තෙරුවනිගේ අනන්ත ගුණ බලයෙන් සියලූම දෙවියන්ගේ දේව අාරක්ෂාව ලැබේවා .තෙරුවන් සරණයි 🙏
විල්ලු තෙලිගු ච්ත්‍ර පටියෙ ඉන්න රගපාන විජේව සැබැ ලෝකයෙදි ලංකාවෙදි දැක්ක.
අපේ ජනාධිපතිතුමාට ජය වේවා ❤❤❤❤❤
දුප්පතාගේ හිතවතා අපේ රතු තරුව ඔබ තුමාට සම්මාසම් බුදු සරණයි පරිස්සමෙන් අපේ හදවත ආරක්ෂාව තර කර ගන්න ❤❤❤
අනේ මංදා කියන්න දේවල් එමටයි ඒත් කියන්න තේරෙන්න් නෑ. ජයවේවා ඔබතුමාට. ❤
සැබෑම මනුස්සයෙක් ,රටේ වාසනාවට ලැබුණු නියම නායකයෙක්,තෙරුවන් සරණයි ඔබට
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට සියළු දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා අපේ ජනාධිපතිතුමා ❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම සතුටු සර්
ආදරෙයි ජනාධිපති තුමනි ඔබතුමාට තෙරුවන් සරණයි .❤️🙏
එතුමාට එවැනි ගුණ තිබෙන බව අපෙ හදටම දැනෙනව
ආදර්ශමත් නායකයෙක් . දිනෙන් දින ඔබගේ ක්‍රියාවන් ගැන පැහැදෙනවා . ඔබට තෙරුවන් සරණයි !! සියලු දෙවි රැකවරණය ලැබේවා !!
උගත් මිනිසෙක් ..කවමදාකවත් සමාජයක් නුගත් වෙන දෙන්නේ නෑ❤
උගත් වගේම මිනිස්කම උතුරා ගිය මනුස්සයෙක්, ඒකයි වෙනස. ජයෙන් ජයම වේවා ඔහුටත්, අපේ රටටත්.
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි
පොහොසත් රටක්
ලස්සන ජීවිතයක්
කරන්නට තව තවත් ශක්තිය ලැබේවා .
මාලිමාවට ජයවේවා .
❤❤❤❤❤❤❤❤
මෙහෙමයි නියම නායකයෝ ඉන්න ඕනෙ❤️❤️
මෙය ඉතාමත හොඳ කාර්යයකි. "අපේ දරුවන් අපේ වටිනා අනාගතයයි". දෙමාපියන්ට, ඔවුන්ගේ ජීවන තත්ත්වය කෙසේවෙතත්, තම දරුවන් පාසල් යැවීමට, රජය "උපදෙස් සහ ආධාර" දිය යුතුය.
ඔබට බුදුබවලැබේනවා මගේ රට නය වලින් බේරැවොත් බුදුසරනයි
ඔබයි අපේ ඉටු දෙවියා අපිට ඇඩෙනවා ජනාදිපති තුමෙනි කවද හරි දවසක මගෙ පුතු ව දැහින්ම දැකගන්න ය් ම යෙ පැතුම ජේසු පිහිටයි
අපිට පිනට පහල වුන අපේ ජනපති ,,ආඩම්බරයි දුන්න ඡන්දය ගැන, 👍👍👍👍❤️❤️❤️
ජාතියේ පිනට පහලවූ අපේ ජනපති සහෝදරයා ඔබට ජනතාවගේ ආශිර්වාදය ❤❤❤❤
අපේ අනුර සහෝදර ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි ආදරෙයි ❤❤🙏🙏🙏
මෙවැනි ආදරණිය සහෝදරයෙක් අපේ ජනපති වීම අප සියළු දෙනා ලද භාග්‍යයක්. ඔබට බුදු සරණයි, දෙවි පිහිටයි. ස්වභාව ධර්මයේ ආශීර්වාදයත් ලැබේවා.
අන්න ඒ වගේ වැඩ තමයි සර් කරන්නත් ඕන 🎉🎉
මිනිසුන් අතරේ දෙවි කෙනෙක් අපේ අනුර කුමාර ජනපති බුදුසරණයි ඔබ තුමාට ❤
අපේ දුප්පත් ජනතාවගේ වාසනාවට මෙවැනි බදුකෙනෙක් වැනි ජනාධිපතිකෙනෙක් බිහිකරගතේතේ බුදුසරණයි එතුමාට 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧭
කියන්න වචන නෑ ඉතින් ඒ උතුම් මිනිස්කම ගැන අනිවාර්යයෙන් හොඳම කාලය එන්නේ දුෂ්කර ම කාල ගෙවාගෙනයි මට හිතෙන්නෙ එහෙම ❤❤
මේවා ඇත්ත නම් හිතපු දේ ප්‍රර්ථනා කරපු දේ ඒ විදිහටම සිද්ද වෙනවා ❤️❤️❤️❤️
ජනාධිපති. තුමාට. දීර්ගායු. වේවා. බුදුසරණයි. කුවේට් 🙏🙏🙏🙏
ඔබ තුමාට තුනුරුවන් සරණයි. සියලු දෙවි රැකවරනය ලැබේවා. 🙏
අපේ රටෙත් .අනාගත දරුවන්ගේ ..වාසනාවට ..lebuna..නායකයෙක් ..හරිම සතුටුයි ..❤❤❤❤.එතුමාට .දීර්ඝායුෂ .වේවා ..teruwan සරණයි 🙏
පිහිටක් අවශ්‍ය පොදුජනතාවට පිහිට වෙමින් නිවැරැදි නායකත්වයක් සපයන අපේ ජනපති තෙරුවන් සරණින් ආරක්ෂා වේවා!!!
තෙරුවන් සරනයි අපේ ජනාධිපති තුමණි
ආදරණිය ජනාධිපති තුමනි ඔබට ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏🙏
බුදූසරණයි අනුර මැතිදුනි ඔබ මිහිපිට දෙවියෙකි
ඉක්මනට උණුවෙන ආදරයෙන් පුර්ණ වූ ජනපතිතුමාට තෙරුවන් සරණයි, යේසු පිහිටයි
දීර්ඝායු වේවා ජනාධිපති තුමනි. ජේසු පිහිටයි.
අනේ තෙරුවන් සරනයි අපේ අනුර ජනාධිපති තුමාට සතරවරම් දෙවියන් ගෙ ආරක්ෂාව ලැබේවා ❤
ඔබට ජේසු පිහිටයි! ජනපති තුමනි 🙏❤️
කොහොමද වෙනස.දමිත අපි බලමු .අපේ ජනාධිපති තුමාට දීර්ඝායුෂ ලැබේවා. ජයවේවා. දමිතා................😢
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
ලංකාවෙ මිනිස්සුන්ට මේ වගේ උතුම් මනුස්සයෙක් ජනාධිපති විදියට පත්කරගන්න ලැබීමම පිනක්.ඒ පින සදාකාලිකව රැකගැනීමට හැකි වේවා ...
මේ ගැටළුව දැකපු ජනපතිතුමාට ගොඩක් පින්.
රටට මොකක්ද මේ උනේ ,අදහ ගන්නත් බැ හිනයක් වගේ. පුදුම සතුටුයි .අපිට දෙවි කෙනෙක් පහල උනා වගේ සතුටක් දැනෙන්නෙ මටවිතරද?❤❤
Really
Tears fell down without me realising....Mathrubumiyata jayamai, from 🇬🇧
බලාගෙන ලගටග්නෙ බොම්බ බැදලා එවයිදදන්නැහැ පරිස්සෙමෙන්❤❤❤❤❤❤❤❤
Ape mihipita dewiyane anurawa rakimu manawi
බුදු සරනයි ඔබතුමා ට
ජනදුක හදුනන ජනතාවාදී නායකයෙක්❤❤❤❤ ජයවේවා අපේ අතිගරු ජනාධිපතීතුමාට❤❤❤❤
Happy to here it. Never it happen before . God bless u , Dear President Anura Kumara brother .
අනුරකුමාර ජනපති තුමෙනි ඔබතුමා ඇතුලු රජයට මුලු මහත් ජනතාවගේ ආශිර්වාදය ලැබේවා .
❤ ආදරෙයි ජනපති සහෝදරයා .ඊට වඩා මොනවද කියන්නේ
ආදරෙයි ජනාධිපති තුමනි බුදුසරණයි සියලු දෙව් පිහිටයි
ඔබට ඡේසු පිහිටයි ජනාධිපති තුමෙනි. අපේ වාසනාවට ඔබතුමා රටේ ජනපති තුමා ලෙස පත්වුයේ.
අපේ ජනාධිපතිතුමාට දීර්ඝායු ලැබේවා බුදු සරණයි
බුදු සරණයි.ගොඩක් සතුටුයි.ඔබවැනි මනුස්සත්වය පිරි ජනපතිවරයෙක් පහල වූයේ අපේම වාසනාවට.❤❤❤❤
SUPIRI SAHO ANURA. JAYAWEWA MALIMAWATA.💪👍👌🙏❤
මගෙත් තියෙන ලොකුම ආසාව තමයි අපෙ රටෙ බිංගෙවල් ඇතුලෙ පදිකවේදිකාවල නිදාගෙන මේවටිනා ජිවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් නැති අයට පිහිටක් වෙලා මුලු රටේම හැම තැනකම වැරහැලි ඇදගත් ගත් අයට සහනයක් සලසලා රට ලස්සනට 🎉 දකින්න
දුප්පතුන්ගේ සුන්දරණීය ආදරණීය නිහතමානී අපේ ජනාධිපතිතුමා❤❤❤❤❤❤
❤ආදරෙයි
ජයවේවා ජනාධිපතිතුමනි❤❤ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ජේසු පිහිටයි ❤
ජ්නතාව ගේ දුක හදුනන කෙනෙක් ❤❤❤
අපේ ජනාධිපති සහෝදරයා උතුම් මනුෂ්‍ය රත්නයක්..
එවැනි මිනිසුන් මේ මුලු ලෝකය ටම වාසනාවක්.
තෙරුවණ් සරණයි ...!!!
දීර්ඝායුෂ ලැබේවා ...!!!
Ape ජනාධිපති අනුර කුමාර sir ඔයාට hamdamth jesu phitai
අහන්නත් ආසයි මෙවැනි දේවල් අපේ කතිරෙ ගොඩක් වටිනවා❤❤❤❤❤❤❤
When I hearing this news, tears in my eye . Jananayaka thumani , chiran jayathu .malimwata jayen jaya ekanthai. Malimwata 👍👍👍👍❤️❤️❤️💖💖💖👍👍👍👍
කරන කරන දේ අහද්දි හිත පිං දෙනව..ඇහැට කඳුළු එනව..ඇත්තට ම රටේ පිනට තමයි ඔබ අළුගෝසුවන්ගෙන් බේරිලා තියෙන්නෙ ...දීර්ඝායු විඳින්න වාසනාව ලැබේවා නිදුක්ව නිරෝගීව සතුටින් ජීවත් වේවා ..ආරක්ෂා වේවා ඔබතුමන්ට ජයම වේවා ..💖🙏
ජනපති. තුමනි ඔබට. සම්මා සම්බුදු. සරණයි
ජනපතිතුමනි ඔබට දීර්ඝායු ලැබෙිවා ! තෙරැවන් සරනයි
මොකුත්ම.එපා.ලැබුන.දෙ.හොදටම.මගෙ.චංදය.කෝටියක්.වටිනවා
ජන පතිතුමනි ඔබතුමාට නිදුක් නිරෝගි සුවය හා දිර්ගායුස ලැබේවා කුවෙට්
සහොදරය ට විශ්වයේ ශක්තිය ලැබේවා
විශ්වයෙන් අපිට පිරිනැමූ විශේෂම ත්‍යාගය කි ඔබ තුමා අපිට 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
ආදරෙයි ජනාධිපති සහෝදරයා ...ඔබට ජයම පමණයි ..
❤❤❤❤
Ape janadepathi me sri lanka depaye sada kal wejabewa dergau lebewa jayama wewa ❤❤❤❤❤
මාලිමාවට ජය වේවා!!!
අනුර කුමාර සහොදරය ඔබ තුමා මේ රටේ ජනාධිපතිවීම අපි ලද වාසනාවක්.ඔබ තුමා රටේ දරැවන්ට අව්‍යාජ නිරහංකාර උතුම් පියෙකි. අනේ වාසනාවන්.
ඔබ තුමාට දීර්ගායු සම්පත්ම ලැබේවා.❤❤❤❤❤