සරුංගල් | Sarungal | Episode 21 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • සරුංගල් | Sarungal | Episode 21 @sapumalproduction
    👉 අපිට නිශ්පාදකයෙක් වන්න එකතු වෙන්න
    / sapumalproduction
    මතක ඇතුව අපිව Subscribe කරලා Bell එකත් ගහන්න 😉
    👉 bit.ly/Subscri....
    👉 Video එක බලලා Share කරන්නත් අමතක කරන්න එපා
    Contact -: 0716300227 (Sapumal )
    • Director: Sapumal Chandrasiri
    • AD : Amila Nalin
    • Script: Sapumal Chandrasiri
    * DOP : Thilinda Nadeeshan
    • Cast: Sapumal Chandrasiri ,Chathuranga Dhanasekara , Kanishka Dilshan , Milinda Dilshan , Eranda Maduratha, Jayashan Kavishka
    Amila Nalin , Maheema Jayawardana , Ayesha Rajakaruna , Milinda Dilshan, prabodi Moragolla, Senu Dasanayaka , Deneth kawinda , Kelum Tharaka
    අපිව අනිත් Social Media වලිනුත් Follow කරන්න
    Facebook Page: / sapumalproduction
    TikTok: / sapumal_production
    Facebook Group: / 1187294238336915

ความคิดเห็น • 1K

  • @ChathurangaLakmal-rq9wb
    @ChathurangaLakmal-rq9wb หลายเดือนก่อน +465

    බුද්දිකයා උගේ යුතුකම ඉටු කලා අන්න යාලුවෝ කතාවට උනත් ආදර්ශයකි

  • @DinukaAthukorala
    @DinukaAthukorala หลายเดือนก่อน +192

    නියම යාලුවෝ කියන්නෙ බුද්දික වගේ උන්ට ❤ තමන්ගෙ එකාව වලේ වැටෙන්න දුන්නෑ ❤

  • @dilrukshijayathilaka0.1
    @dilrukshijayathilaka0.1 หลายเดือนก่อน +325

    අද නම් සූකිරිගෙයි තාත්තාගෙයි කොටසට ගොඩක් දුක හිතුනා..😢 දරුවෙක් ට පන වගේ ආදරේ කරන්න පුළුවන් නිහඩ ආදරවන්තයා "තාත්තා"😢

  • @AmashaHarshani-lk4su
    @AmashaHarshani-lk4su หลายเดือนก่อน +118

    අනිත් හැම කතාවක්ම skip කර කර බලනකොට මේ කතාව විතරයි skip නොකර බැලන්නේ🥺❤️😁

    • @user-Hansa
      @user-Hansa หลายเดือนก่อน +1

      සිරාම ඕයි 🙂

    • @lakmalsanjeewa1272
      @lakmalsanjeewa1272 หลายเดือนก่อน +1

      මමත්

  • @umayas7338
    @umayas7338 หลายเดือนก่อน +68

    සුකිරිගෙ තාත්තගෙ රඟපෑම... next level ❤

  • @gamingpathuma2563
    @gamingpathuma2563 หลายเดือนก่อน +133

    එපිසෝඩ් 50ක් වත් ඕනා බං අඩුම 🥺❤️ සුපිරියක් මේකනම් ❤ දෙවනි ඉනිමට වඩා ඇද්දත් මමනම් බලනවා ඕයි උබලා සුපිරි ❤

    • @user-ec5cx1ht6t
      @user-ec5cx1ht6t หลายเดือนก่อน +4

      අනිවා 😍

    • @mihindudananjaya2297
      @mihindudananjaya2297 หลายเดือนก่อน +6

      දෙවෙනි ඉනිම මොන පුකක්ද යකො😂😂

    • @gamingpathuma2563
      @gamingpathuma2563 หลายเดือนก่อน

      @@mihindudananjaya2297 ඒකනෙ බං ඒක බලන උන් ඉන්න රටේ මේවගේ එකක් ඒවගෙව් ඇද්දොත් බලන්නැද්ද හා නැද්ද හා කියාම්කො 😒

    • @LakshithaPradeep-ip8sd
      @LakshithaPradeep-ip8sd หลายเดือนก่อน +5

      50 මදි නේ බ්‍රෝ

    • @gamingpathuma2563
      @gamingpathuma2563 หลายเดือนก่อน +3

      @@LakshithaPradeep-ip8sd ඒ වුනාට ඊටත් කලිම් ඉවර කරන සීන් එකේ ඕයි කතාව ගලන්නෙ මම් කියන්නෙ අඩුම ගාන පනහක්වත් කරන්න කියලා කලිම් එක 21න් ඉවර වෙලා තියෙන්නෙ 🥺

  • @gamingpathuma2563
    @gamingpathuma2563 หลายเดือนก่อน +163

    මෙව්වනෙ බං සම්මාන දෙන්න ඕන නිර්මාන අම්මෝ සූකිරිගෙ තාත්තා නම් පිස්සුවක් ❤

    • @chamikamadushani2426
      @chamikamadushani2426 หลายเดือนก่อน +1

      Hmm.eka aththa.eyage acting maara thaathwikai.anith hamomath hodai

  • @alokamadhushani4236
    @alokamadhushani4236 หลายเดือนก่อน +46

    TV එකේ යන සමහර මෝඩ කතා සහ සමහර නලු නිලියො එක්ක බලනකොට මේවා සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනි නිර්මාණ ❤❤❤

  • @GimanUdarshana-gl3md
    @GimanUdarshana-gl3md หลายเดือนก่อน +67

    අම්මෝ අරුන් දෙන්නා Iceage එකේ ලෙන්නු දෙන්නා වගේමයි......❤❤❤

  • @_Meedum
    @_Meedum หลายเดือนก่อน +34

    මේ කාලේ තියෙන කිසිම තේරුමක් නැති teledrama එක්ක බලද්දි මේක මාරම වටින ආදර්ශමත් කතාවක්❤✨️

  • @user-wy8lw5op3y
    @user-wy8lw5op3y หลายเดือนก่อน +114

    බුද්ධික තමා හොදම යාලුව කියල මේකෙන් තේරැනාද ❤❤❤❤❤❤❤

  • @natural3968
    @natural3968 หลายเดือนก่อน +71

    සුකිරි ඔයාගෙ කලා කටයුතු සාර්ථක වෙවා.ඔයාගෙ චිත්‍ර හැකියාව නියමයි.
    අසේල ...බුද්ධික නියම යාළුවෝ දෙන්නෙක්,
    කෝ මගේ වාසනා ❤❤❤

  • @battamax4689
    @battamax4689 หลายเดือนก่อน +11

    දුවලා ඉන්න අම්මලා තාත්තට හොඳ පාඩමක් hoda ආදර්ශයක් ekatanam ටිකක් දුක හිතුණා lassanai 😢😢😢😢😅😅😂😂😂😂😂❤❤❤❤

  • @encschinthaka2141
    @encschinthaka2141 หลายเดือนก่อน +27

    මේ කතාවෙ මාමගෙ චරිතෙ ඇත්තටම පට්ට සාධාරණයක් කරනව. ඇත්තටම ඒ මාම මාම කෙනෙක්ගෙන් වෙන්න ඕනි යුතුකම් ඒ විදිහටම කරනව.

  • @The-Hour-of-Death
    @The-Hour-of-Death หลายเดือนก่อน +22

    චරිත ඇතුලෙම ජීවත් වෙන පට්ට චරිත ටිකක් මුන් දවසක ලංකාවම හොල්ලනව සුවර් ❤

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana หลายเดือนก่อน +21

    Film එකකට අත ගැහුවත් කමක් නෑ සෙට් එකම... එතරම් සුපිරි 😍😍😍😍😍❤️❤️❤️❤️

  • @kasunbuddhika2812
    @kasunbuddhika2812 หลายเดือนก่อน +13

    බුද්දික වගේ එකෙක් හැම එකාටම ඉන්න ඕනී❤❤❤අද කතාව සුපිරී👌👌❤️පැලේ ඉදන් අදත් සරැංගල් යැව්වා😘😍

  • @Lankan_world
    @Lankan_world หลายเดือนก่อน +9

    දුප්පත් වෙලා ඉපදුනාම උන්ට සතුටකට කියලා තිබ්බේ ආදරයක් විතරයි.වයස ටිකෙන් ටික මෝරද්දී උන් බැලුවේ ලුණුයි බතුයි කාලා හරි අපි එකට ජීවත් වෙමු කියලා ඉන්න.යෞවන වයසට ඕනම කෙනෙක්ට හිතෙනවා තමන්ට ඕන දේ කරන්න..ඒත් දෙමාපියන් ඒවට ඉඩදෙන්නෑ...කසාද ජීවිතේක බරපතළ කම නොතේරෙන වයසක ඉන්න නිසා ඒකාලෙන් දෙමාපියො ඒවට ඉඩ දෙන්නෑ.ඒත් උන් ආසාව මත්තෙම නැහිලා පැනලා ගිහින් ජීවිතේ හොයනවා...අන්තිමට තමන් මොකද්ද කලේ කියන එක තමන්ටවත් තේරුම් ගන්ඩ බැරුව යනවා...ජීවිතේ හැටි ඔහොමයි..හිතාගන්ඩ බැරි විදිහට අපේ ජීවිත එක්තරා කාල පරාසවලදී වෙනස් වෙනවා...සතුට දුක සම සමව මුලු ජීවිතේ පුරාවට අපෙ හැගීම් වෙනස්කරනවා...
    අද කාලෙනම් මේ සංස්කෘතිය ගොඩක් දුරට නෑ..ඒත් දුශ්කර ගම්වල දැනටත් ඉන්නවා අඩු වයසින් තමන්ගේ ජීවිතේම වලපල්ලට දාගත්තු කෙල්ලො කොල්ලො...උන්‍ට උනේ මචන් හරි අවබෝධයක් මේ ගැන නොතිබ්බ එක..මේ කතා ඒවට හොදම නිදසුන්..ලස්සන නිර්මාණයක්.මෙම නිර්මාණ තුළින් ඉගෙනගන්න ජීවිතේ හැටි...අද ඇක්ටින් එක ජීවිතේට ගොඩක් වටින පාඩම් කියාදුන්නා....
    ඉස්කෝලෙ ගිහින් පොතේ පතේ දැනුම ගයි..ඒත් සමාජ දැනුම ගන්නනම් සමාජෙට හුරු වෙන්න වෙනවා සහ සමාජෙන් තම ජීවිතයට නිසි ස්වයං විනයං විනයක් ලබා ගැනීමට අපට සමාජගත වීමට සිදුවනවා..ඒ එයට හුරුවිය යුතු නිසා.එපමණයි..
    ❤️

  • @RoshanUdugama
    @RoshanUdugama หลายเดือนก่อน +12

    මාත් තාත්තා කෙනෙක් චූටි දුවෙක් ඉන්න. ඇත්තටම කදුලක් ආවා. Good production. මම අහල තියෙන විදියට කෙනෙක්ව අඩවන්න තරම් තාත්ත්වික රංගනයක් කරන්නත් ඒකට scrypt එක ලියන්නත් පුලුවන්නෙ හොද expert කෙනෙක්ටම තමා. Anyway good luck sapumal.

  • @ruwanthikasewwandi5013
    @ruwanthikasewwandi5013 หลายเดือนก่อน +24

    මොනා උනත් මේකෙ ඉන්න අයට රගපාන්න වගේම මාර ලස්සනට සින්දුත් කියන්න පුලුවන් ❤❤❤සුපිරී

  • @israelsamaje
    @israelsamaje หลายเดือนก่อน +10

    පිට රටක හිටියත් අපේ ගමේ සුන්දරත්වය බලන ආදරේ කරන එකම නාට්‍ය❤❤

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka หลายเดือนก่อน +74

    15:43 ඒ දුක තේරෙන්නෙ නංගි / දුව හොරෙන් ගිය ගෙවල්වල අයියලාට /තාත්තලාට විතරයි💔🙂

  • @ssh126
    @ssh126 หลายเดือนก่อน +49

    සුද්දි අක්කා 🌚❤️

  • @shehanminimom8690
    @shehanminimom8690 หลายเดือนก่อน +35

    බිජ්ජව නෑනෙ අද 🥺 අවුලක් නෑ ගඳය හරි හිටියනෙ.... 👍😊

    • @MCBEATS-j1n
      @MCBEATS-j1n หลายเดือนก่อน +3

      ඒකනේ බන් ඌ න් දෙන්නා නැත්තම් වැඩක් නෑ

  • @slpradiya
    @slpradiya หลายเดือนก่อน +382

    සුපිරි කියන කට්ටිය 👍 දාම් ය්න්න්❤️❤🎉

    • @SL-JP
      @SL-JP หลายเดือนก่อน +16

      පල වේසිගෙ පුතා අවජාතක පොන්යො ලයික් හිගා කනවා

    • @shanyali8556
      @shanyali8556 หลายเดือนก่อน +7

      සුපිරි නම් බොට ලයික් කරන්න අහවල් එකටද අපි විඩියෝ එකට ලයික් කරනවා නේ😂අපිනම් තෙමෙය් වැස්සට

    • @chandilsampaya4393
      @chandilsampaya4393 หลายเดือนก่อน +3

      Baha

    • @JanithLakshan-nh9mx
      @JanithLakshan-nh9mx หลายเดือนก่อน +2

      ​@@SL-JPponny ub wge kta krnna igen gnim pissu htta

    • @rumeshfernando9684
      @rumeshfernando9684 หลายเดือนก่อน +1

      හිගාකාපන් මහපාරේ ලයික් හිගන දාතු සුනකයා

  • @ShehanChamod-kk8fp
    @ShehanChamod-kk8fp หลายเดือนก่อน +16

    සුකිරිගේ තාත්තා චරිතය සුපිරියටම කරනවා ❤️

  • @geethdil3510
    @geethdil3510 หลายเดือนก่อน +15

    බලපු හොදම එපිය....😢😢 ඇඩුනේ නැත්නම් මනුස්සයෙක් නෙවෙයි

    • @chathudkc5831
      @chathudkc5831 หลายเดือนก่อน

      ඒ කියන්නෙ උබට තෙත් වෙලා උබ විතරයි මනුස්සයා.. 🤣🤣

  • @user-pc8ux9gx4r
    @user-pc8ux9gx4r หลายเดือนก่อน +12

    බුද්ධික නියම යාලුවෙක්❤

  • @Nethmiwimansha
    @Nethmiwimansha หลายเดือนก่อน +14

    අද කතාවනම් හිතටම වැදුනා අයියේහ් 😪

  • @yasithaRusith-co7in
    @yasithaRusith-co7in หลายเดือนก่อน +48

    දැම්ම ගමන් බැලුවා

  • @vipulashantha-jq3jr
    @vipulashantha-jq3jr หลายเดือนก่อน +11

    සිතින් කඩා වැටෙන සිත් සුවපත් වේවා 🙏😢😢❤

  • @NisansalaNisa-ek2qf
    @NisansalaNisa-ek2qf หลายเดือนก่อน +14

    සුදු ඇදගෙන කළු ඇවිදින් බැලුවට පස්සේ බලපු ලස්සන ම කාතාව ❤

    • @supunjeewantha9604
      @supunjeewantha9604 หลายเดือนก่อน

      sapumal production - gommana balanna aasa hithei

  • @IndikaNishan-mm6ku
    @IndikaNishan-mm6ku หลายเดือนก่อน +32

    අදනමි දුකයි කාතව අැතමයි කදුුත් අවා

    • @nadishkashehan2489
      @nadishkashehan2489 หลายเดือนก่อน

      පිහදාගන්න එහනම් 😂😂

  • @premathilakabandara7683
    @premathilakabandara7683 29 วันที่ผ่านมา +1

    ❤ අප්පච්චි.තාත්තා ❤ ඒ තමයි නොකියන නොපෙනෙන සෙනෙහස ආදරය 🥺♥️🕊️

  • @BanujiSandupama
    @BanujiSandupama หลายเดือนก่อน +28

    දුවෙක්ගෙ දුක අදුර ගත්ත, අදුර ගන්න එකම පිරිමියා තාත්තා විතරයි 🥺💗 අවුරැදු 18ක් වෙද්දිම ඒ සෙනෙහස නැති වෙන්න තරම් මම අවාසනාවන්ත වුනාදෝ කියලා හිතෙනවා 😢❤

    • @Lankan_world
      @Lankan_world หลายเดือนก่อน +2

      ඔව්.තාත්තා කෙනෙක්ට දුවව දැනෙනවා ගොඩක්..ඒවගේම දුවටත් තාත්තා කෙනෙක්ව ගොඩක් දැනෙනවා.කතාවක් තියෙ.අන්තිම හුස්ම යනකොට එක දුවෙක් ඇති ලග උන්නනම් කියා මන් කතාවක් අහලා තියේ.ඒ ඒතරම් තාත්තෙක්ට දුවව දැනෙනවා..ඒ ආදරේ මහමෙරක්.කිසිම කෙනෙක් අවාසනාවන්ත නෑ..අපි නොහිත්න වෙලාවට අපෙ ජීවිතේ වෙනස්වෙනවා මිස අපේ ජීව්ත අපට වෙනස්කරන්න බෑ..ඒ වෙනසට අපිට හුරුවෙන්න වෙනවා..ජීවිතේ හැටි එහෙමයි...❤

    • @BanujiSandupama
      @BanujiSandupama หลายเดือนก่อน

      @@Lankan_world ඒක ඇත්ත 🥺💗 අපි ඒ වෙනසට දැන් ටික ටික හුරැ වෙලා 🥺💗

    • @vihanga2611
      @vihanga2611 หลายเดือนก่อน

      Hamotama ehem na

  • @buljaandvlogs175
    @buljaandvlogs175 หลายเดือนก่อน +27

    නියම යාළුවෙකුගේ වගකීම බුද්ධික විසින් ඉෂ්ට කරා තාත්තා කෙනෙකුගේ නිහඬ දරු සෙනෙහස ඉස්මතු කරා❤❤❤ ආදරයේ සපුමල් කණ්ඩායම❤❤❤

  • @ThilakPushpakumara-rz5jh
    @ThilakPushpakumara-rz5jh หลายเดือนก่อน +17

    අඩෝ සපුමලය උබනම් කවදහරි අන්ක 1 සුපිරි derectre කෙනෙක් වෙන එකනම් ශුවර් ❤️

  • @user-ii9qv8vy2l
    @user-ii9qv8vy2l หลายเดือนก่อน +9

    Skip කරන්නේ නැතුව බලන එකම drama eka.. oll the best

  • @senadeerawasana1926
    @senadeerawasana1926 หลายเดือนก่อน +7

    සිරිමලී ගැන කියද්දි මන් හිතුවා සිරියස් එනව කියල කතාව.. 😂😂

  • @SashikalaDilshani
    @SashikalaDilshani หลายเดือนก่อน +11

    සුකිරිගෙ තාත්තා හරිම විදියට තේරුම් කරා ❤❤

  • @user-qx2iv1up9m
    @user-qx2iv1up9m หลายเดือนก่อน +12

    😢 අද ⁣episode එකට නම් ඇඬුවා.. superb acting 😍🙏

  • @SumedaMalkanthi-od6dx
    @SumedaMalkanthi-od6dx หลายเดือนก่อน +24

    අචල අයීයා අද මවත් ඇඩේව්වා 😢😢❤❤

  • @Dew_94
    @Dew_94 หลายเดือนก่อน +33

    ඉවසුවා ඇති.. 😢😢

  • @udarajayamal54
    @udarajayamal54 หลายเดือนก่อน +26

    සුද්දි නෝනේ ❤

  • @Prasa000
    @Prasa000 หลายเดือนก่อน +27

    මල්ලක් විලස එල්ලෙන හට නොදුරු
    අවටින් වැසී ඇත වාගෙයි තණ පදුරූ
    දකිනා විටදි සිහියට එනවා සොදුරූ
    වාගෙයි කරුනෝ එල්ලෙන ගෙඩි ගස්කදුරූ 22:34 සුපිරියක්..❤❤😊😊

    • @kinggameing9790
      @kinggameing9790 หลายเดือนก่อน

      මොකක්ද ඒකෙ තේරුම

  • @THARUTHARU-c3y
    @THARUTHARU-c3y หลายเดือนก่อน +10

    ඉලග එකත් ඉක්මනට ඔන මැනිකලා.❤❤

  • @LakshanMalliya
    @LakshanMalliya หลายเดือนก่อน +15

    අදත් සුපිරියක් සපුමලයා 22 කොටසත් ඔනි 😊 😂😂😂😂😂😂😂😂 ❤

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n หลายเดือนก่อน +12

    අද බිජ්ජා පෙන්න නැති එක කාටවත් පෙනුණේ නෑ. හැබැයි මං දැක්කා😂

  • @malindut
    @malindut หลายเดือนก่อน +8

    ආදර්ශමත් හොද කතාවක් මේක,, ඉදිරියට තවත් ලස්සන වෙයි❤

  • @Worldofnathure
    @Worldofnathure หลายเดือนก่อน +11

    😢කදුලු එන්නෙත් ඇස් වලට නොදැනිම

  • @nilakshasithara
    @nilakshasithara หลายเดือนก่อน +8

    සුපිරි සුපිරි ❤❤ බුද්ධිකය තවත් සුපිරි

  • @aabidhmirza8859
    @aabidhmirza8859 หลายเดือนก่อน +17

    පැයක් කථාව දාන්නකෝ.සතියට 1දවසයි නේ..බදාදා වෙනකම් බලන් ඉන්නේ.
    හරිම ලස්සනට රඟපානවා.
    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @gangalakmali9753
    @gangalakmali9753 หลายเดือนก่อน +13

    හවස තේ එක බොන ගමන් බැලුවේ පට්ට

  • @lakshaniweerasinghe5490
    @lakshaniweerasinghe5490 หลายเดือนก่อน +7

    මෙච්චර කාලේකට ලංකාවේ ගියපු හොදම කතාවක්

  • @gaminirhls3589
    @gaminirhls3589 หลายเดือนก่อน +23

    Adarey e

  • @NisansalaHerath-eb3ik
    @NisansalaHerath-eb3ik หลายเดือนก่อน +13

    විඩියො එක දානකන් බලන් හිටියෙ 🙂❤️

  • @rameh_sudarshana
    @rameh_sudarshana หลายเดือนก่อน +22

    තමන්ටම කියලා දෑතෙ රැකියාවක් නැතුව, අතේ සතේ නුතුව පැනලා ගිහිල්ලා ලමයි හදාගෙන ඒ ලමයින්වත් දුක් දීගෙන ගෙවන ජීවිතේට වඩා තමන්ගෙ මහන්සියෙන් නිසි වයසෙදි නිසි කසාදයක් කරගන්න ඕනා. 🙂 18 උන ගමන් මෝල් අමාරුවට පැනලා යන්න කලින් දෙපාරක් හිතන්න හො.ම.ත.ග.යු 🙂❤️‍🩹

  • @danushkaharsha34
    @danushkaharsha34 หลายเดือนก่อน +6

    අසවෙන් බලන එකම කතාව ❤️

  • @sisirakumara2475
    @sisirakumara2475 หลายเดือนก่อน +27

    මට ලයික් දහයක් දාන්නකෝ😢❤

  • @PansiluSathsara-ur4xy
    @PansiluSathsara-ur4xy หลายเดือนก่อน +4

    මේකනම් පිස්සුවක් brother 👍 👍
    හැමොටම
    බුදු සරණයි...
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @udeshikakumudumali3185
    @udeshikakumudumali3185 หลายเดือนก่อน +6

    බුද්ධිකයට හිත ගිහින් අයියෝ ❤🤭🤭

  • @sewminichandima
    @sewminichandima หลายเดือนก่อน +121

    දාපු ගමන් බලන සෙට් එක කෝ

  • @tharinduudara9866
    @tharinduudara9866 หลายเดือนก่อน +4

    කොහොම හරි බලනවා සපුමලෝ ❤❤❤❤❤❤මිස් නොකර ❤❤බින්තුවා කිව්ව කවියේ තේරුම මොකද සපුමලෝ 😁😁

  • @Asinisanulya
    @Asinisanulya หลายเดือนก่อน +3

    සමන්ත මාර handsome අනේ අමුතු look එකක් තියෙන්නේ 😅❤

  • @NethsaraPrebhath
    @NethsaraPrebhath หลายเดือนก่อน +6

    අදත් සුපිරියක් තමා❤😂

  • @sithakamadushan5444
    @sithakamadushan5444 หลายเดือนก่อน +2

    අසේලට බුද්දිකත් බුද්දිකට අසේලත් නැතුවම බෑ ඒ මිතුදම් ලස්සනයි ❤

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG หลายเดือนก่อน +16

    අම්මො අචල අයියගෙ ඇක්ටින් ඇඩුන උන් කො 🥺🥺❤️

  • @pitiyegedarad-du4xq
    @pitiyegedarad-du4xq หลายเดือนก่อน +2

    කොටස් 30 කින් වගේ කතාව ඉවර කරොත් හොඳයි කියලා හිතෙනවා සපුමල් අයියේ ❤ අද එපියත් සුපිරි

  • @Mr-vinu-2008
    @Mr-vinu-2008 หลายเดือนก่อน +4

    අද විඩියො එකනම් හිතට වැදුනා❤❤❤

  • @dilshanmadushanka2836
    @dilshanmadushanka2836 หลายเดือนก่อน +2

    කතාව එකෙන්ම පට්ට....තාත්වික රන්ගනය හැමොගෙම මරු❤❤❤❤❤❤

  • @user-en8lm1mo1e
    @user-en8lm1mo1e หลายเดือนก่อน +3

    බුද්දික ෆට්ට ආතල්😂😂 හොදම යාලුවෙක්❤❤❤.

  • @KumuduJayasinghe-wr6ei
    @KumuduJayasinghe-wr6ei หลายเดือนก่อน +2

    අදනම් ඇඩුනා 🥺 .... සුකිරිගෙයි තාත්තගෙයි ආදරේ ...❣️😍 ජයවේවා මේක සුපිරියක්

  • @damithlakshitha1234
    @damithlakshitha1234 หลายเดือนก่อน +10

    වාසනාගේ කටහඩනම් ලස්සනයි

  • @jananinimeshika585
    @jananinimeshika585 18 วันที่ผ่านมา

    TV එකට දාන්න ඕන මේ වගේ කතා 😊❤TV එකේ සුරංගනා කතා වලට වඩා තාත්විකයි❤❤ සුපිරි❤❤

  • @dilshanweerasingha2778
    @dilshanweerasingha2778 หลายเดือนก่อน +13

    ඉලග episode එකත් ඉක්මනට ඔනි කියන අය කො❤❤❤❤

  • @NiroshanBandara-s9y
    @NiroshanBandara-s9y หลายเดือนก่อน +1

    අඩෝ අන්තිම ටික පට්ටම ආතල් ඈ

  • @user-bn4cf5mt6o
    @user-bn4cf5mt6o หลายเดือนก่อน +6

    ජය වෙිවා සෙටි එක අාදෙරේයි ❤❤ අනිත් කොටසක් ඉක්මනටම ඔනේ

  • @kaviBoy__
    @kaviBoy__ หลายเดือนก่อน +2

    Tv eke yana pake katha wageda mewa sammana 100k denn watinw pke dewini inimath ekk baluwahm 🎉❤ keep it up sapumal❤️‍🩹respect

  • @Sadi850
    @Sadi850 หลายเดือนก่อน +8

    Skip නොකර බලන එකම කතාව❤❤

  • @user-xe2fl9eg2f
    @user-xe2fl9eg2f หลายเดือนก่อน +2

    රගපෑමක් කරන්නෙ කියල අමතක වෙන තරමට කතාවට ඇබ්බැහි වෙලා.👍❤️

  • @ashokamalani3678
    @ashokamalani3678 หลายเดือนก่อน +9

    First comment සුපිරි කතාව සපුමල් අයියා රිප්ලයි ඕනේ

  • @lashansmadhuranga
    @lashansmadhuranga หลายเดือนก่อน +6

    හරීරී....ඉ... ආවා😍

  • @pathumpathum9051
    @pathumpathum9051 หลายเดือนก่อน +4

    අඩෙහ් බුද්දිකයා මරු බන් ❤

  • @Sameerayumi
    @Sameerayumi หลายเดือนก่อน +12

    අද කොටස හරිම සංවෙදී,ඇඩුනා 🥺🥺🥺🥺🥺🥺🥺😢😢😢😢

  • @user-xg5vv6ry5c
    @user-xg5vv6ry5c หลายเดือนก่อน +8

    Mekanm pissuwak hallo❤ maru😊

  • @alokamadhushani4236
    @alokamadhushani4236 หลายเดือนก่อน +2

    Sapumal production ඉස්සර පද්මියි මාටින් අයිය අඩන කොට මටත් ඇඩෙනවා. දැන් රංමැනිකෙ නැන්දයි හීං බන්ඩ මාමයි.
    😢 හැමෝගෙම රඟපෑම් හරිම තාත්විකයි ❤

    • @chamikamadushani2426
      @chamikamadushani2426 หลายเดือนก่อน

      Mamath padmi eken set une me set eka balanna.hamoma patta.hebei apiwa hodatama adawanna nam puluwan achala aiatama thamai❤

  • @Mediaproduction001
    @Mediaproduction001 หลายเดือนก่อน +12

    නවයයි

  • @DishanKavindu-xd9wj
    @DishanKavindu-xd9wj หลายเดือนก่อน +6

    හැමොටම ආදර්ශමත් කොටසක් අද

  • @Sankutu875
    @Sankutu875 หลายเดือนก่อน +8

    ඉක්මනින් ඉක්මනින්

  • @HasithSadaruwan
    @HasithSadaruwan หลายเดือนก่อน +2

    අද කාලෙ සමාජයට ආදර්ශයක් ගන්න පුලුවන්…..ආදර්ශයක් දෙන්න සමත් වෙන කතාවක්…..පද්මි…..සරුංගල් කියන මෙයාලගෙ කතා දෙකම…..congratulations🎉 රංගනයෙන් දායක වන ඔබ සැමට සහ උදව් කරන හැමෝටම🎉

  • @pasinduhansana1028
    @pasinduhansana1028 หลายเดือนก่อน +6

    සරුන්ගල් ගැම්මක් බන්❤

  • @Nimesh_L_Jayakodi
    @Nimesh_L_Jayakodi หลายเดือนก่อน +1

    මම ලංකාවෙ හදන කිසිම කතාවක් TV series එකක් බලල නෑ.ඒත් මට හිතාගන්න බෑ මන් මේක මුල ඉදන් බැලුව❤

  • @sandarumandusanka492
    @sandarumandusanka492 หลายเดือนก่อน +8

    ❤ ආවා ආවා

  • @shegiofficial7939
    @shegiofficial7939 หลายเดือนก่อน +2

    ටීවී එකේවත් ජීවිතේට මෙච්චර ලස්සන කතාවක් ගිහින් නෑ මේකට වශීවෙලා බලන්නෙ 😍❤️

  • @lakshitakavindu
    @lakshitakavindu หลายเดือนก่อน +8

    සුපිරියක්

  • @d.n.c.autoclinic2882
    @d.n.c.autoclinic2882 หลายเดือนก่อน +2

    Buddikayage athal ekai pinthuwai maru ada, set ekama hodatama karnawa, pada heli dana eunta wada niyama wddak. Lassnai.

  • @HahaHaventh
    @HahaHaventh หลายเดือนก่อน +4

    සුපිරියාක් තමා ❤

  • @chutiy_2
    @chutiy_2 หลายเดือนก่อน +2

    ඊලග episode එකත් ඉක්මන්ට ඕනි සපුමල් අයියේ🎉

  • @user-cq5pz3vj7w
    @user-cq5pz3vj7w หลายเดือนก่อน +4

    ❤❤❤❤සුපිරියක් තමා episode එනකන් බලන් ඉන්නේ

  • @JagathRohan-mo1wy
    @JagathRohan-mo1wy หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සනයි....💗💗💗💗💗💗💗💗💗💗💗💗💗