පිටසක්වලයෝ | Aliens - Short film (Sponsored) - Ratta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • පිටසක්වලයෝ | Aliens
    Concept/ Script / Director /Editor: Ratta
    Production Manager / Art Director: Sujendra Nirosh
    DOP: Dilip Pussalla / Praveen D Adhikari
    Sounds: Ravi Royster Jr
    Dubbing: Dilan Senanayake @ AV Rase Studios
    Camera Assist: Movindu Subhasingha
    Double: Sameera Anil
    Assist: Dineth Sisi
    TR Moses
    Podi Shenal
    Special Thanks
    Dr Namal Wijesinghe and Family
    Imendra Perera
    Wonnan @ Symphany Creations
    Maristella College Negombo
    Sisitha Maeliya
    Saparamadu Hardware Negombo
    Follow me on:
    FB: / studioratta
    Insta: / ratta_on_insta

ความคิดเห็น • 6K

  • @ratta
    @ratta  3 ปีที่แล้ว +3341

    ඨ්‍රෙණ්ඪිඞ් 1 😁❤🤩🌹 ඨැංඛිව් ❤❤

    • @MalshanSamarasekara
      @MalshanSamarasekara 3 ปีที่แล้ว +45

      Me serama Chanx ORB ge Weda 👽 Thathawath pitasakwalayek karala 👽

    • @younger8819
      @younger8819 3 ปีที่แล้ว +37

      Ratta is the best ❤

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +24

      අම්මෝහ් පට්ට ඇහ්..🤩🤩

    • @inthishabalasooriya633
      @inthishabalasooriya633 3 ปีที่แล้ว +14

      U ar the best ratta..💗💗💗💗

    • @MadushDiwyangana
      @MadushDiwyangana 3 ปีที่แล้ว +27

      ඇංඪා පුජකේ කෂම් 😂😂😂

  • @viniproductionsofficial
    @viniproductionsofficial 3 ปีที่แล้ว +2770

    #Ratta අයියේ, පටිට සුපිරි ගින්දර 💟

  • @Itsme-vl7ob
    @Itsme-vl7ob 3 ปีที่แล้ว +1132

    A/l සදහා තව දින 18 තිබියදීත් මේ වීඩීයෝව දෑස් දල්වා බලා සිටින උන්ට මාගේ උත්තමාචාරය..
    අන්ඩා බූජා කාකසම්..😋🙏

  • @akashransara1258
    @akashransara1258 4 หลายเดือนก่อน +43

    2024 anyone bothers ❤❤

  • @knightriderkeshanaacedamy7197
    @knightriderkeshanaacedamy7197 2 ปีที่แล้ว +16

    😊ඇත්තටම මම පිටසක්වලයෝ ගැන තොරතුරු හොයාගන්න හරිම ආසයි. මම ඒ සම්බන්ධ ගොඩක් තොරතුරු හොයනවා. මම කවද හරි පිටසක්වල ජීවියෙක්ව හොයාගන්න සමත් වෙයි. හොයාගත්ත දාට මම ගොඩක් සාමකාමී මනුස්සයෙක් නිසා එයාල කැමති නම් විතරක් එයාල ගැන තොරතුරු මිනිසුන්ට ලබා දෙනවා. පිටසක්වලයන් පිළිබඳව මගේ හිතේ තියෙන්නේ මාරම කුතුහලයක්. මම පිටසක්වල ජීවීන් සම්බන්ධ චිත්‍රපට බලන්න හරි ආසයි. මොකද ඒව මනඃකල්පිත උනත් සමහර දේවල් අපිට විවිධ රහස් වචන වලින් ඇත්ත දේවලුත් අඟවනවා. ඒ දේවල් ගොඩක් සංකීර්ණ නිසා ගොඩක් මිනිසුන්ට ඒ දේවල් තේරුම් ගන්න බැහැ. චිත්‍රපට වල සමහර අකුරෙන් දෙකෙන් කියන වචන වල විශාල තේරුම් තියෙනවා. ඒ දේවල් තේරුම් ගන්න නම් අඩුම තරමින් මාසයක්වත් ඕන. මොකද ඒ වචන සිංහලෙන් පරිවර්තනය කරල විසඳන්න බෑ ඒ භාෂාවේ තියෙන අක්ෂර වින්‍යාසයන් සමඟ ගලපලාම තමයි විසඳන්න වෙන්නේ. උදා:-1) වණය - තුවාලය
    2)වනය - වනය ඒවගේ ඒ ඒ භාෂාවල තිබෙන අක්ෂර වලින් කියැවෙන දේවල් ගොඩක් වෙනස්. සමහර දේවල් අදහස් කරන්නේ තවත් වෙනස් භාෂාවලින්. මේ චිත්‍රපටි අපෙන් සමහර ගැඹුරු අදහස්,තොරතුරු හංගන්න විවිධ ක්‍රමෝපායන් භාවිතා කරනවා. වාක්‍ය කෙටි කර දැක්වීම, පදපෙරලි භාවිතය, වෙනත් භාෂාවක් උපයෝගී කර ගැනීම, වචන සමඟ ක්‍රියාව මිශ්‍ර කිරීම, විවිධ තේරවිලි භාවිතය වගේ තව ගොඩක් ක්‍රම මගින්. ඒ වගේ හොඳින් සැලසුම් කරන ලද ඉඟි සහිත චිත්‍රපට නිෂ්පාදනය සඳහා වසර ගණනාවක් ගත වෙනවා.
    මොනා උනත් අද වීඩියෝ එක සුපිරියි👏. පිටසක්වල ජීවීන් පිළිබඳව තිබෙන කුතුහලය මගේ හිතේ තවත් ඇවිස්සුනා. වෙලාව යනවා දැනුනෙවත් නෑ 👌👍❤
    😊අද නම් අනිවාර්යයෙන්ම මට හීනෙන් පිටසක්වල ජීවීන් පෙනෙයි. 👽👾💖

    • @hihsai_hi
      @hihsai_hi ปีที่แล้ว

      Woow

    • @AvasAvs
      @AvasAvs 5 หลายเดือนก่อน

      ubata pita sakwala jiiwiyek hambunada

  • @TrendsLanka
    @TrendsLanka 3 ปีที่แล้ว +484

    2020 A/L එවුන් විභාගය අත ලග තියෙද්දිත් මේක බලනවනම් කතා දෙකක් නෑ උන්ගේ ඇග ඇතුලෙත් පිටසක්වලයෙක් ඉන්නවා..... අන්ඩා බූජාා කාකසම් 😂😂😂😂🤣

  • @snur987
    @snur987 3 ปีที่แล้ว +66

    8.53 මේසෙ උඩ තිබුන රතුපාට උණුවතුර කේතලයත් අතුරුදහන් වුනා.
    වීඩියෝ එක සුපිරියි.ජය වේවා!!!

    • @sanukalakwin2501
      @sanukalakwin2501 2 ปีที่แล้ว +7

      8:53

    • @s3xtribe
      @s3xtribe 2 ปีที่แล้ว +3

      ehema athurudhan wenna hethuwea rattage thaththage scene eka record krddi kethale thibuna.....rattage scene eka record krddi thibune ne..ekai hethuwa

    • @s3xtribe
      @s3xtribe 2 ปีที่แล้ว +1

      nathuwa kithala dapu effect ekak newei

    • @shashishashi2578
      @shashishashi2578 2 ปีที่แล้ว +3

      8:53

    • @bhanukadasanayaka3457
      @bhanukadasanayaka3457 2 ปีที่แล้ว +1

      ලංකාවේ හදපූ චන්ද්‍ර ගවේෂණ විඩම්බය
      th-cam.com/video/YSJvoyV30JU/w-d-xo.html

  • @aaqel
    @aaqel 3 ปีที่แล้ว +69

    පුදුමයි පිටසක්වලයො ටික ඇමරිකාවට ගියෙ නැත්තෙ 😂 නියමයි රැට්ටා!

  • @HashanoTV
    @HashanoTV 3 ปีที่แล้ว +667

    ඒක පට්ට 😂❤

    • @ravindumalshan3475
      @ravindumalshan3475 3 ปีที่แล้ว +17

      හශානො ඔයත් තව short film එකක් කරනැද්ද?

    • @gbro270
      @gbro270 3 ปีที่แล้ว +6

      කුක්කුව

    • @malindubandara6306
      @malindubandara6306 3 ปีที่แล้ว +5

      Kukku ona...😛😛

    • @tharinduavishka7138
      @tharinduavishka7138 3 ปีที่แล้ว +3

      Kukkuu

    • @shehandamian
      @shehandamian 3 ปีที่แล้ว +8

      බන් උබ ඒක පට්ට ගාන්නෙ නැතුව උබ video එකක් දාපිය

  • @methsara__pathiraja5897
    @methsara__pathiraja5897 3 ปีที่แล้ว +264

    අඩෝ තත්පරෙකටවත් හිතෙන් ඇ බන් මෙ තුනම කෙරන්නෙ එකෙක් කියල❤️

  • @amilaperera3792
    @amilaperera3792 3 ปีที่แล้ว +23

    Batman and ratta
    Ratta(dad) :කවද්ද මේ ගුහාවෙන් එළියට එන්නේ
    🦇 Batman:කොයි මිල්ගයා

  • @sasirulorenzo
    @sasirulorenzo 3 ปีที่แล้ว +242

    👇2021 ආයෙමත් බලන අය ගැම්මෙන් like කරන්න

  • @Chootylive
    @Chootylive 3 ปีที่แล้ว +272

    ratta is back රැට්ටාගෙන් සතියකට සැරයක්වත් වීඩියෝ එකක් ඕනෙ කියලා හිතන උන් මේකට ලයික් කරපං
    channel ekath balan yamu

    • @mrslsatha2562
      @mrslsatha2562 3 ปีที่แล้ว +1

      Ratta ta wecha wede nisa wenna athi video danna bariune

    • @rukshanperera3503
      @rukshanperera3503 3 ปีที่แล้ว +3

      Aniwa oona

    • @chamathkamadushanki8751
      @chamathkamadushanki8751 3 ปีที่แล้ว

      Ema na eya dn loku seen 🤪

    • @dularavlogs8813
      @dularavlogs8813 3 ปีที่แล้ว

      👍 👍

    • @Basuru...
      @Basuru... 3 ปีที่แล้ว

      සතියකින් වීඩියෝඑකක් හදන්න අමාරුයි නෙ😂😂

  • @Dimi3
    @Dimi3 3 ปีที่แล้ว +507

    රැට්ට , රවිය , දිලාන් සුපිරිම වැඩක්

    • @imanthamihiranga1837
      @imanthamihiranga1837 3 ปีที่แล้ว +5

      🖤

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว +7

      Telison kure මිය ගොස් නැත th-cam.com/video/x5ffiRPsCBs/w-d-xo.html 😢😢❤️❤️

    • @hapu6344
      @hapu6344 3 ปีที่แล้ว +3

      යාළුවා පහත එක ඔබලා මගේ original ඵකට help එකක් දෙනවද♡*
      th-cam.com/video/zOTGgsfcGoU/w-d-xo.html

    • @pravinayo3067
      @pravinayo3067 3 ปีที่แล้ว +2

      ජීවිත කලේ නොලැබෙන ආදරේ මැරුණාට පසුව ලැබිලා මොකටද සහෝදරයා th-cam.com/video/cqk_03dE5l8/w-d-xo.html ඔබ කවදාවත් මේ දේ කරන්න එපා .

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว +2

      මං කියනවාට මේ කටහඬ HEADPHONE දාගෙන අහන්ඩ th-cam.com/video/AI2GjPDD4bA/w-d-xo.html උබව නිදි කරලා ,ප්‍රශ්න නැති කරවයි .ඔබව ආදරණීය මොහොතකට රැගෙන යයි . (බොරු නම් මෙය රිපෝට් කරන්න) ❤️💓❤️

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว +25

    රැට්ටට ජය වේවා පිටපත් ලිවීමේ දක්ෂයෙක්....❤❤❤👍👍👍👍

  • @gamingwithlion4130
    @gamingwithlion4130 3 ปีที่แล้ว +342

    කෝ බලමු
    රැට්ටාට කැමති අය like button එක ඔබන්න විනීටත් like button එක ඔබන්න
    වස්ති ලාට කැමති අය comments කරන්න

  • @SLLIVEMUSICWORLD
    @SLLIVEMUSICWORLD 3 ปีที่แล้ว +1400

    රැට්ටාගෙන් සතියකට සැරයක්වත් වීඩියෝ එකක් ඕනෙ කියලා හිතන උන් මේකට ලයික් කරපං ❤❤😑😑😑😑

    • @WADNAVEENEW
      @WADNAVEENEW 3 ปีที่แล้ว +18

      Production සෑහෙන advanced බං.
      සතියෙන් සතියට මෙහෙම production quality තියාගෙන, scriptලියලා, actකරලා, editකරලා TH-camඑකේ monetization වැඩත් බලලා සතියට videoඑකක් දාන්න තිබුණා දවසට පැය 24ක් නැතුව 100ක් වගේ තිබ්බානම්.

    • @akiladenuwan625
      @akiladenuwan625 3 ปีที่แล้ว +1

      අපි.

    • @akiladenuwan625
      @akiladenuwan625 3 ปีที่แล้ว +2

      @@WADNAVEENEW ඒකනම් සිරා

    • @akiladenuwan625
      @akiladenuwan625 3 ปีที่แล้ว +3

      අද කාලේ හම්බවුන වෙනස්ම විදියේ content එකක් මං මීට ටික දවසකට කලින් දැක්කා මේ වගේම ටිකක් වෙනස් පිටසක්වල කේස් එකක් ඒකත් ම⁣⁣රැ ⁣හැමදාමත් වෙනස් විදිහේ දේවල් කවද හ⁣රි උඩටම එනවා බලහන්කො රැට්ටා උබත් මේ වීඩියෝ එක මොකද හිතෙන්නෙ කියලා "කන කපාගන්නවා කන" කියලා උබ ආයෙත් කියයි කියලා හිතෙනවා 👉 th-cam.com/video/ZU3fVPRVii4/w-d-xo.html

    • @sewwandierandika994
      @sewwandierandika994 3 ปีที่แล้ว

      Woow

  • @pasindu_kaveesha
    @pasindu_kaveesha 3 ปีที่แล้ว +126

    රැට්ටගෙ වීඩියෝ හැමදාම ඕනි අය ලයික් එකක් දාන්න...👍❤👍

    • @MrHushCrush
      @MrHushCrush 3 ปีที่แล้ว +1

      th-cam.com/video/w1jM9sQMYvg/w-d-xo.html

  • @sulakshanapiumi9315
    @sulakshanapiumi9315 3 ปีที่แล้ว +43

    Ratta...දක්ෂයෙක්... නිර්මාණශීලීත්වය උපරිමයෙන් තියෙන නිහතමානී සහෝදරයෙක්... ආඩම්බරයි රටටම.. ජය වේවා!!

  • @darshanamadhusankha8480
    @darshanamadhusankha8480 3 ปีที่แล้ว +145

    ජාදුව මතක් උනා....❤❤❤

  • @zendeegeey
    @zendeegeey 3 ปีที่แล้ว +460

    මේක දැකපු පිටසක්වල ජීවීන්
    :- 😐
    / \

    • @mithilamadapatha9406
      @mithilamadapatha9406 3 ปีที่แล้ว +3

      Hapoi 🤣

    • @shiromanirathnayaka4527
      @shiromanirathnayaka4527 3 ปีที่แล้ว +3

      Hammo eka🤣🤣🤣🤣

    • @zendeegeey
      @zendeegeey 3 ปีที่แล้ว +3

      😜

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว +2

      ඉන්න ලස්සන කෙල්ලත් එක්ක ද යාලු වෙන්න ට්‍රයි කරන්නේ th-cam.com/video/TrF6tRMZ-E8/w-d-xo.html හැබැයි එයා පස්සේ කොල්ලො වහා වැටිලා යනවා . මේ සිංදුව ඔබව සරසවි ජීවිතය ට රැගෙන යයි ,ප්‍රශ්නත් ඔබෙන් රැගෙන යයි

    • @catsy6274
      @catsy6274 3 ปีที่แล้ว +3

      aneh😅💙

  • @redabro-6701
    @redabro-6701 3 ปีที่แล้ว +108

    අන්ඩා බුන්ඩාකා කසම්..🙄😂😂😂😂😂😂😂😂😂🙆❤️❤️❤️❤️😘අම්මො රැට්ටා තනියම ගහන ගේමට විනී වස්ති නෙවෙයි ඉන්දියාවේ ෆිල්ම් ගහන උන්ටවත් බෑ.. මොකද රැට්ටා තනියම අපිව ෆිල්ම් එකකට එක්කන් යනවා වගේ ඒක නම් මාරයි..❤️🙆

  • @kalusinhalayo6325
    @kalusinhalayo6325 3 ปีที่แล้ว +14

    අම්බෝ කොහොම හදනවා ද කියලා හිතා ගන්ඩ බෑ බන් සුපිරි ❤️❤️👍👍👍👍👍😍

  • @slprotrading407
    @slprotrading407 3 ปีที่แล้ว +31

    පිටසක්වල්යෝ වීදුරුව උස්සපු එක දැක්ක උන් තව සිටීද #8.51

  • @SuranjayaPriyanath
    @SuranjayaPriyanath 3 ปีที่แล้ว +69

    මුල ටික බලනකොට පොඩි කාලෙ බලපු "කොයි මිල් ගයා" මතක් උනා.
    MUSIC is next level ❤

    • @jayaweeranadeesha3688
      @jayaweeranadeesha3688 2 ปีที่แล้ว +1

      දෙර්‍යුඉජ්ස්‍ය්ජ්ස්ග්ක්ජොංව්ෆ්හ්ක්ඩ්දිංඩ්බ්ජ්ංඩ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ව්❤️♥️😘🌎🥺☺️😊🙈💔

  • @banu6012
    @banu6012 3 ปีที่แล้ว +45

    පට්ටම ගේමක් දීල තියෙනව වගෙ හදන්න ❤️😍 පහර බන් මේකනම් අනිව ට්‍රෙන්ඩින් එනව.. රැට්ටා,block and dino,wasthi advertising නොදැනෙන්න දෙන උන් ❤️

  • @prasannalakmal6191
    @prasannalakmal6191 3 ปีที่แล้ว +37

    8.53 සිට 8.56 දක්වා රැට්ටගෙ තාත්තගෙ පිටිපස්සහ ටේබල් එක බලන්න.ඇත්තම පිටසක්වල වස්තුවක්.

  • @smackfisachiya8476
    @smackfisachiya8476 3 ปีที่แล้ว +10

    අම්මෝ 😂 මරුම ආතල් එකක් මේකනම් mission සීන් එකක් වගේ Aliens ලා ටැංකිය ගෙනියන්නද ආවෙ 🙊😍😍😍👌,, එලම❥⃟ᚸ⃝⃘⃟♥️ සුපිරි 🔥 වැඩක් 👻💓❤️

  • @spmusichub532
    @spmusichub532 3 ปีที่แล้ว +844

    වසති =comment
    රැට්ටා =like

    • @sanju4487
      @sanju4487 3 ปีที่แล้ว +3

      Dekma thma

    • @kelumrajakaruna3928
      @kelumrajakaruna3928 3 ปีที่แล้ว +1

      @T- Series 😂🖕

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว +1

      පාඩම් කරලා වැඩ කරල ,මහන්සිද? stress එකද? එහෙනම් මෙන්න සුපිරිම relax musicඑක th-cam.com/video/DCFSBLP6pis/w-d-xo.html පුදුම සහනයක් දැනෙන්නේ bro 😌😌😌🎶🎶❤️❤️❤️❤️

    • @spmusichub532
      @spmusichub532 3 ปีที่แล้ว +1

      @T- Series 🤣😂

    • @samanthadezoysa5050
      @samanthadezoysa5050 3 ปีที่แล้ว +1

      th-cam.com/video/HwiG54uPVMw/w-d-xo.html give away link the 2 #questions are
      1: what is the setting used to make a fake location on the phone in developer options?
      2:what is the setting used to make the display black and white?
      kindly remind that the give away staring now .
      2
      SL GAMING SHADOW

  • @nimansabandara6361
    @nimansabandara6361 3 ปีที่แล้ว +121

    චන්ද්‍රකුමාරගේ ලෙමන් පෆ් හොයාගෙන ආපු කෙල්ලව මතක් වුණා.සුපිරියි රැට්ටා අයියේ.ending එක නියමයි.තව තිබ්බනම් කියලා හිතෙනවා.😍

    • @user-xf2tj3te3i
      @user-xf2tj3te3i 2 ปีที่แล้ว +2

      😂😂

    • @jayaweeranadeesha3688
      @jayaweeranadeesha3688 2 ปีที่แล้ว +1

      වෙට්‍යිහ්ෆ්ස්ස්ඩ්ෆ්හුංඋදෙඩ්ජ්ස්ද්ව්‍යිව්හ්ද්ක්ංර්ක්ංටස්ජ්බ්ඝ්

    • @jayaweeranadeesha3688
      @jayaweeranadeesha3688 2 ปีที่แล้ว +1

      ද්වෙර්ටීඉජ්ෆ්ඩ්ස්සඟ්ජ්ංර්ජ්බ්💔

  • @pallagenethmi8858
    @pallagenethmi8858 3 ปีที่แล้ว +5

    තමුසේ අනිවා ෆිල්ම් එකක් ගහනවා .. ඒක බලන්න ලංකාවම යනවා තමුසේ ඩිරෙක්ටර් කෙනෙක් වෙනවම තමයි .. ප්‍රශ්නවල ඉන්න අපිව වෙනම ලෝකවලට යවල අපිට මාරම ආතල් එකක් දෙන්නේ.. සුපිරියක් ආයෙ වචන නෑ.. අන්ඩා බූබා බා කසම්.

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +15

    ඒක පට්ට හොදේ නියමයි සුපර් ජයවේවා දෙවි පිහිටයි ✌👍❤👌🙏🎶

  • @Innaa1123
    @Innaa1123 3 ปีที่แล้ว +1419

    2020 A/L set එක කෝ 👇❤🤸‍♀️

  • @yasirulakshitha5179
    @yasirulakshitha5179 3 ปีที่แล้ว +31

    කමෝන් ratta.
    මට මතකයි මිට වසර කිපයකට කලින් වස්තිලත් වතුර ටැංකියක් පිටු පස පිටසක්වලයො.අවා. දැන් ratta පස්සෙනුත් ඇවිල්ලා. මෙක ඇඩ්ඩෙකක් උනාට මිනිස් සිනාහවට. බොහොම රුකුලක් ජය වෙවා 🖤✌️

  • @piyarathnamederipitiya3085
    @piyarathnamederipitiya3085 3 ปีที่แล้ว +2

    E patta aiye සුපිරි
    තව තව සුපිරි video ගේන්න good luck💪❤️

  • @achee4673
    @achee4673 3 ปีที่แล้ว +187

    කොයි මිල්ගයා හින්දි ෆිල්ම් එක මතක් උනේ මට විතරද😃😃

  • @susanthamanaram6570
    @susanthamanaram6570 3 ปีที่แล้ว +54

    කවුද අප්පේ ඒ ස්ක්‍රිප්ට් එක ලිව්වේ...රැට්ටගෙ දක්ෂකමට ගැලපෙනම එකක්

  • @Abiwick
    @Abiwick 3 ปีที่แล้ว +102

    මේවනෙ යකෝ ඇඩ් කියන්නෙ... සිරාවටම ටැංකියක් ඕනෙ නැති මටත් හයිබ්‍රීඩ් ටැංකියක් ගන්ඩ හිතෙන්ඩම වැඩෙ කොරලා😅😂 මහන්සි වෙලා කරපඅ වැඩක්.... ජය!!!😍😘

    • @krishandhansivlogs
      @krishandhansivlogs 3 ปีที่แล้ว

      මගෙන් ඔයාටත් ඉදිරියට ම යන්න සුභ පතනවා මටත් සහයෝගය ක්‌ දෙන්න බුදුසරණයි 🙏🙏🙏🌹

    • @samanthadezoysa5050
      @samanthadezoysa5050 3 ปีที่แล้ว

      th-cam.com/video/HwiG54uPVMw/w-d-xo.html give away link the 2 #questions are
      1: what is the setting used to make a fake location on the phone in developer options?
      2:what is the setting used to make the display black and white?
      kindly remind that the give away staring now .
      2
      SL GAMING SHADOW

    • @lovetv1826
      @lovetv1826 3 ปีที่แล้ว

      මටත් උදව්වක් කරන්න .මමත් කරනවා

  • @tokasl7659
    @tokasl7659 3 ปีที่แล้ว +9

    පට්ට, සුපිරි කියන්ඩ වචන නෑ ඔඉ 🔥👌👌👌👌👌

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +26

    ආදරෙයි බොක්කෙම්ම රැට්ටා අයියන්ඩී ...අලුත්ම එකක් ලගදීම ඔනේ හොඳේ ....දළදා සමිදු පිහිටයි සහෝදරයා

  • @TDA2022
    @TDA2022 3 ปีที่แล้ว +173

    who remembered " koi mil gaya"
    ratta❤❤🔥

    • @slgamer3048
      @slgamer3048 3 ปีที่แล้ว +2

      i remember

    • @slgamer3048
      @slgamer3048 3 ปีที่แล้ว

      @@nilushabandara5256 ha

    • @comedy_production
      @comedy_production 3 ปีที่แล้ว +1

      sirawatama bn om sound eka newei habai!!

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว

      ඉන්න ලස්සන කෙල්ලත් එක්ක ද යාලු වෙන්න ට්‍රයි කරන්නේ th-cam.com/video/TrF6tRMZ-E8/w-d-xo.html හැබැයි එයා පස්සේ කොල්ලො වහා වැටිලා යනවා . මේ සිංදුව ඔබව සරසවි ජීවිතය ට රැගෙන යයි ,ප්‍රශ්නත් ඔබෙන් රැගෙන යයි

    • @nesandu3562
      @nesandu3562 3 ปีที่แล้ว

      hhmm😍😍

  • @malindumalaka8480
    @malindumalaka8480 3 ปีที่แล้ว +60

    පට්ටටම මහන්සි වෙලා තියෙනවා. real feeling එක ගන්න headset එකක් දාන්න ඕනේ. රැට්ටෝ අතිවිශිෂ්ඨයි

  • @buwalanthe1153
    @buwalanthe1153 2 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි රැට්ට අයියා..ආදරෙයි අපි ශෙට් එක බොක්කෙන්ම...👍👍👍💓💞

  • @ghostplay5610
    @ghostplay5610 3 ปีที่แล้ว +11

    රැට්ටා තමා හොද එල කොර තද මර ගැම්ම රැට්ටගෙ විඩියො ඔක්කොම වගේ බැලුවා සුපිරි

  • @AutoHubSL
    @AutoHubSL 3 ปีที่แล้ว +407

    Ratta is BACK !!!❤

    • @cyberattack8174
      @cyberattack8174 3 ปีที่แล้ว +6

      රැට්ටා පට්ට දක්ශයෙක්. ඇයි බන් අපේ උන් ම ඌට ඩිස්ලයික් දාන්නේ. යකෝ කරන එකාට කරන්න දීපන්කෝ. ඊරිසියා කාර කාලකන්නි මේ රටේ ඉන්නේ. මහලොකුවට කියෙව්වාට. ඔය ඩිස්ලයික් දාන උන් හැකියාවක් නැති උන්. හොද දේ අගයපන් ඕයි. කාලකන්නියෝ. නොදකින්. හුකවන්න ඕනේ කැරි පොන්නයන්ට හුත්ත. දැන් ඕකුන් එයි මට ඩිස්ලයික් දාන්න.
      මම යූටුබර් කෙනෙක් නෙමෙයි උත්තෝ. මගේ පුකට දාපන් ඩිස්ලයික් කැරි බල්ලෝ. ඩිස්ලයික් දාන ඇගිලි තුඩු කුනුවෙන්න ඕනේ ඕකුන්ගේ දෙවියනේ.

    • @Innaa1123
      @Innaa1123 3 ปีที่แล้ว +2

      @@cyberattack8174 🙄🤙🤘👍👍බ්රෝ

    • @cyberattack8174
      @cyberattack8174 3 ปีที่แล้ว +3

      @@woock4423 මට උබෙන් සබ් ඕනේ නෑ මම උබව සබ් කලා ඔන්න. ලන්කාවේ උන් හැදෙනවාට මම ආසයි. අපේ උන් එක්ක බලද්දි පර සුද්දෝ මොක්කුද බන්.

    • @cyberattack8174
      @cyberattack8174 3 ปีที่แล้ว +2

      ​@@Innaa1123 ​ ට හිකේ මන් වගේ එකෙක්. යකෝ මන් හිතුවේ මන් වගේ උන් වදවෙලා කියලා. යෝ යෝ බ්‍රෝ වට්ස් අප්. ​ @PM

    • @HiruRajina
      @HiruRajina 3 ปีที่แล้ว +1

      ඕනෝ රැට්ටා 😂☝❤

  • @dularavlogs8813
    @dularavlogs8813 3 ปีที่แล้ว +79

    රැට්ටාගෙ වීඩියො එකක් එනකල් බලන් හිටපු උන් මේ කොනට..

  • @daminduchathushan4199
    @daminduchathushan4199 3 ปีที่แล้ว +17

    ඒක සුපිරියක් රැට්ටා❤️

  • @SLkitiyaacademy
    @SLkitiyaacademy หลายเดือนก่อน +1

    2024 news වලට කියන්න කලින් රැට්ටා හොයාගත්තා නෙද පිටසක්වලයෝ මිනිස්සු අතර වෙස්වලාගෙන ජිවත් වෙනවා කියලා... මරු මරූ...❤️🤟

  • @prasadchandima710
    @prasadchandima710 3 ปีที่แล้ว +114

    බලන්නත් කලින් ලයික් කරේ...රැට්ටා වීඩියෝ එකක් දානකන් සෑහෙන දවසක් බලන් හිටියා..❤️❤️❤️❤️❤️

    • @pravinayo3067
      @pravinayo3067 3 ปีที่แล้ว

      පාඩම් කරලා ,වැඩ කරලා මහන්සි ද , stress එකද එහෙනම් මේක th-cam.com/video/DCFSBLP6pis/w-d-xo.html හෙඩ්ෆෝන් දාගෙන,ඇස් දෙකත් වහගෙන හොදට අහන්න .මාර සැනසීමක් දැනෙන්න .ඔබට සුභ දවසක්

  • @computerslearningacademy8628
    @computerslearningacademy8628 3 ปีที่แล้ว +545

    හොදම කවුද .....
    රැට්ටා = like🎁,,,,,,,,
    වස්ති = comment 🌏,,,,

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf 3 ปีที่แล้ว +16

    ඒකෙනම් content එක max level රැට්ටො ❤️

  • @casparbeasley7779
    @casparbeasley7779 3 ปีที่แล้ว +7

    සුපිරි Concept එකක්. Acting, Lightning සියල්ලම ඉහලයි.
    මේ Concept එකේ මානව ඉතිහාසයේ විශිෂ්ටතම සොයා ගැනීම කියන කෑල්ල මරු. අනික ලැබ් එක. පාට, ඒ Sound Fx, සුදු දුම මගින් ඇති කරන Atmosphere එක අපිව ඒ Concept එක ඇතුලෙ අල්ලල තියා ගන්නවා. ඒ වගේම ඒ භාෂාව.
    Negative Marketing වලින් Brand වලට ඇඩ් කරනවා පිටරට විශිෂ්ඨ නිර්මාණ. මේ ඇඩ් එකේ Brand එක Reveal කරන විදිය නම් තව Improve වුණානම් මේක වෙළද දැන්වීමක් විදියට සුපිරි නිර්මාණයක් වෙනවා. එහෙම නිර්මාණයක් රැට්ටට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් වෙයි. එහෙම නිර්මාණයක් Adfest, Cannes වගේ උළෙලකට වුණත් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. රැට්ටට එහෙම නිර්මාණයක් ඉක්මනින්ම බිහි කරන්න හැකි වේවායි පතනවා. ජය..!!

  • @salmanahsan1232
    @salmanahsan1232 3 ปีที่แล้ว +222

    කවුද සුපිරිම?
    Like - Ratta
    Comment - Vini Production

  • @sundaralokaya4824
    @sundaralokaya4824 3 ปีที่แล้ว +189

    ඒක නම් නියමයි රැට්ට ❤️

    • @samanthadezoysa5050
      @samanthadezoysa5050 3 ปีที่แล้ว

      th-cam.com/video/HwiG54uPVMw/w-d-xo.html give away link the 2 #questions are
      1: what is the setting used to make a fake location on the phone in developer options?
      2:what is the setting used to make the display black and white?
      kindly remind that the give away staring now .
      2
      SL GAMING SHADOW

    • @hapu6344
      @hapu6344 3 ปีที่แล้ว

      යාළුවා පහත එක ඔබලා මගේ original ඵකට help එකක් දෙනවද♡*
      th-cam.com/video/zOTGgsfcGoU/w-d-xo.html

    • @shanthitennakoon3568
      @shanthitennakoon3568 3 ปีที่แล้ว

      Ya

  • @pasanharshana2121
    @pasanharshana2121 3 ปีที่แล้ว +25

    රැට්ට ගහන ගහන video එක 1M ගහනවනෙ ජය වේවා රැට්ටො

  • @lakshanvimukthi8793
    @lakshanvimukthi8793 3 ปีที่แล้ว +15

    අණ්ඩාබුජා කාකසම්❤️

  • @hetadawaseweerayo-2591
    @hetadawaseweerayo-2591 3 ปีที่แล้ว +138

    දිගු නිහැඬියාවකින් පසු Film එකක් ම ගෙනත් තියෙන්නේ 😍😍😍😍... ආදරෙයි ලොකු අයියා..😘

  • @musixplus6616
    @musixplus6616 3 ปีที่แล้ว +89

    මේකට චනුක්ස් බ්‍රෝගේ සම්භන්දයක් තීනවයි කියලා හිතෙන්නේ මට විතරද ?🙄 @maniya

  • @gayanchathurangadezoysa9517
    @gayanchathurangadezoysa9517 3 ปีที่แล้ว +31

    ඒකනම් සුපිරී බ්‍රෝ....02 කොටසක් ඉක්මනට බලාපොරොත්තු වෙනව ❤️

  • @udayaperera3313
    @udayaperera3313 3 ปีที่แล้ว +64

    පිටසක්වලයෝ එපිසෝඩ් 2ත් ඉක්මනට දානකන් ඉන්න අය කෝ

  • @toonkinga284
    @toonkinga284 3 ปีที่แล้ว +52

    Ratta - aliens👽
    Kuppa cinema - thor⚒
    Vini - Rambo ⚔
    මේක මට ලොකු අභිරහසක්. 🤔🔴🙌🏼
    Scooby doo team එකට call කරන්න කාලය හරි 📞📱

    • @rishansilva34
      @rishansilva34 3 ปีที่แล้ว +1

      Mmm eka aththa

    • @Nish558
      @Nish558 3 ปีที่แล้ว +2

      Mun okkma aliansla😹

  • @anuhassachethana6532
    @anuhassachethana6532 3 ปีที่แล้ว +134

    Ad එකක් උනත් ඊලඟ කැල්ල ඕනෙ. ඊලඟ කැල්ල ඕනෙ උන් ලයික් කරපිය 😂❤️

  • @gamingshehan5139
    @gamingshehan5139 3 ปีที่แล้ว +21

    රැටිටට කැමති අය කෝ😃

  • @kavinduadhikari5881
    @kavinduadhikari5881 3 ปีที่แล้ว +16

    මේකටනම් හිනා ගියෙ නෑ බං 🙄🙄. එ්ත් බලද්දි 24 hours series එක මතක් උනා එක පාරටම. අැයි දන්නෑ 🤔🤔🤔

    • @tvanathurutv5625
      @tvanathurutv5625 3 ปีที่แล้ว

      th-cam.com/video/SNPjvn0VzSs/w-d-xo.html

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 3 ปีที่แล้ว +93

    රැට්ටගේ තාත්තට කැමති අය මේ පැත්තට ඉක්මනටම වාර්තා කරන්න

  • @tirancm
    @tirancm 3 ปีที่แล้ว +5

    Script නම් script මෙන්න 🙂 පට්ට මචන්

  • @gemalinilani2596
    @gemalinilani2596 3 ปีที่แล้ว +5

    ඕන්න ඔහොම universal ෆිල්ම් එකක් හදන්න ratta🤩🤩

  • @ashwinifernando4022
    @ashwinifernando4022 3 ปีที่แล้ว +26

    අන්තිම වෙනකම් හිතුනේ නෑ ad එකක් කියලා 🤣 🤣 නියමයි සුපිරි 😍

  • @PHKGayan
    @PHKGayan 3 ปีที่แล้ว +53

    Area 51😅
    මේකට Chanux ගෙ සම්බන්දයක් තියෙන්නම ඕනෙ
    මීට ManiYa 😅

    • @dimuthufernando9071
      @dimuthufernando9071 3 ปีที่แล้ว +1

      😂😂

    • @user-oq7kz7lr3u
      @user-oq7kz7lr3u 3 ปีที่แล้ว +3

      චනුක්ස් ගෙ වැඩක් තමා

    • @ajlaanmi8351
      @ajlaanmi8351 3 ปีที่แล้ว +1

      Chanux ge mokadda case eka? සිරාවටම නොදන්න නිසා අහන්නෙ.

    • @ashjaylk
      @ashjaylk 3 ปีที่แล้ว +2

      @@ajlaanmi8351 #maniya ge videos balanna bro

    • @PHKGayan
      @PHKGayan 3 ปีที่แล้ว +1

      @@ajlaanmi8351 ඔන්න ලින්ක් එක ඕකට ගිහින් බලන්න😅 👇
      th-cam.com/video/CAjXW6MIChs/w-d-xo.html

  • @sathilsilva187
    @sathilsilva187 3 ปีที่แล้ว +20

    පට්ට ඔඊඉ අම්බෝ මට මෙ video එක ඉවරවෙනකන්ම හිනා ගියා සුපිරි අයියේ

  • @chopsi8365
    @chopsi8365 3 ปีที่แล้ว +2

    තුක් තුක් මල්ලි..... පුතා..... 😂😂😂😂😂😂😂😂

  • @anupamaanupama6201
    @anupamaanupama6201 3 ปีที่แล้ว +97

    මට දැන් අපේ ගෙදර මනුස්සයෝ පිටසක්වලයොද කියලා හීනියට සැකයක් තියේ.😐😂

  • @julanmax
    @julanmax 3 ปีที่แล้ว +158

    රැට්ටෝ !...
    ආයෙ චැනල් එක නැති කරගන්න එපා පුතේ මොකක් හරි කරගනින් ඕකට අපි වීඩියෝ නැතුව වේලෙනවා මෙහෙ 😀

    • @senodil4190
      @senodil4190 3 ปีที่แล้ว +4

      @@woock4423 huttige puthoooo kari sub higanna

    • @supunwedasinghe1
      @supunwedasinghe1 3 ปีที่แล้ว +1

      seno dil 😂😂

    • @LaughTrials
      @LaughTrials 3 ปีที่แล้ว +1

      @@woock4423 😁

    • @Sswert-h7j
      @Sswert-h7j 3 ปีที่แล้ว +2

      @@woock4423 පොන්නය හැම කමෙන්ට් එකක් අස්සෙම හැමනිලා සබ් හිගන වේසිගෙ පුතා

    • @senodil4190
      @senodil4190 3 ปีที่แล้ว

      Aha ganin sudu putha...... honda content ekak dapan ballo ethakota niknma subs eiiii....atha pallen wetila wage subs higa kanna lajja nadda oii🤦‍♂️🤦‍♂️🙄

  • @chathufunnysl4068
    @chathufunnysl4068 3 ปีที่แล้ว +2

    අනේ අම්බෝ රැට්ටෝ...මේක බැලුවේ පට්ට බයෙන් ....මාරටම බය හිතුනා 😀

  • @chommybro8177
    @chommybro8177 3 ปีที่แล้ว +4

    අන්තිමට ගිය අර කුරුමිට්ටෝ
    සින්දුව අහනකොට සුනිල් පෙරේරා මහතා මතක් වුනා.. ❤️❤️❤️

  • @singhaderana6861
    @singhaderana6861 3 ปีที่แล้ว +18

    අන්ඩා බූජාකාකසම්..අපි හිතුවෙ රැට්ටාව පිට සක්වලයෝ අතුරුදන් කලා කියල.බැලින්නං.පට්ට දිග වීඩියෝ එකක් කරලා ..නිකං ෆිල්ම් එකක් බැලුවා වගේ. ටෙලියක්වත් බලල මෙහෙම ආතල් ගන්න බෑ..නියමයි රැට්ටෝ

  • @LankanKollo
    @LankanKollo 3 ปีที่แล้ว +46

    කෝ Neuralink ගෙන් අලුත් Video එකක් එනකල් බලන් හිටපු උන්??? 😂😂😂 Come on Ratta ❤️❤️

  • @nawostudio5745
    @nawostudio5745 3 ปีที่แล้ว +3

    ඇත්තමයි වෙනම ලෝකෙකකට ගියා...😘😎මාර සන්කල්පයක් තව ඕනේ....😙😆😆😘😘

  • @gamingwithlion4130
    @gamingwithlion4130 3 ปีที่แล้ว +120

    1M පස්සෙ බලන අය මේ කොනට

  • @naveenjayasinghe5863
    @naveenjayasinghe5863 3 ปีที่แล้ว +84

    අවුරුදු පහකට කළින් ලංකාවට ආව පිටසක්වලයා ගැන කියද්දී මෛත්‍රීව මතක් වුණ අය කෝ 😂😂

  • @shesanthS2
    @shesanthS2 3 ปีที่แล้ว +72

    යකූ රැට්ටා ඇඩ් එකකට චිත්‍රපටයක් ගහලා .. මරු නේහ් 👍👍👍

    • @pravinayo3067
      @pravinayo3067 3 ปีที่แล้ว

      පාඩම් කරලා ,වැඩ කරලා මහන්සි ද , stress එකද එහෙනම් මේක th-cam.com/video/DCFSBLP6pis/w-d-xo.html හෙඩ්ෆෝන් දාගෙන,ඇස් දෙකත් වහගෙන හොදට අහන්න .මාර සැනසීමක් දැනෙන්න .ඔබට සුභ දවසක්

  • @user-et6gc3cx1f
    @user-et6gc3cx1f 2 ปีที่แล้ว +2

    මේක නම් සුපිරියක් 😂☝10 වෙනි පරටද කොහෙද බලන්නේ

  • @nawostudio5745
    @nawostudio5745 3 ปีที่แล้ว +7

    කොයි මිල්ගයා එකට වඩා පට්ට වෙනස්ම කතාවක්...😍

  • @raviyabro3711
    @raviyabro3711 3 ปีที่แล้ว +63

    රැට්ටා කියන්නේ සුපිරිම චරිතයක්.වස්තිලා වගේ කුනුහරප නැතුව පට්ටම ආතල් දෙන සුපිරි කොල්ලෙක් එහෙම නේද..Channel ekath blan ymu mage අන්ඩා බූජා කාකාසම්

    • @solitasolita3952
      @solitasolita3952 3 ปีที่แล้ว +1

      th-cam.com/video/GKejRg7_3sY/w-d-xo.html 🌹

    • @geethika8186
      @geethika8186 3 ปีที่แล้ว +1

      අනේ බන් හැම එකම රසවිදපන් කුනුහරැප තිබුනට කමක් නෑ

    • @shenu1677
      @shenu1677 3 ปีที่แล้ว

      🌷🌷🌷🌷මාව සබ්ස්ක්‍රයිබ් කරොත් මන් ඔයාගෙ චැනල් එකත සබ් කරනව.සබ් කරල කමෙන්ට් එකක් දාං යන්න මට චැනල් එක හොයා ගන්න🌷🌷🌷🌷

  • @leonxplodestatus8311
    @leonxplodestatus8311 3 ปีที่แล้ว +28

    ඔක්කොම කරන්නෙ එකෙක් කියල අමතක වෙනව බන් හැමදාම ❤ රැට්ටා රැස්පැක්ට්

  • @oliverprasad1628
    @oliverprasad1628 3 ปีที่แล้ว +6

    💪💪💪💪💜️💜️💜️ කටාකරල වැඩක් නැහැ 👌👌

  • @madhusgaming738
    @madhusgaming738 3 ปีที่แล้ว

    අණ්ඩා පූජාකි කසම්, එල පට පට් පට්ට පට පට!!!

  • @kasunbandara3268
    @kasunbandara3268 3 ปีที่แล้ว +117

    විබහගේ අස්සේ මේක බලපු සෙට් එක මේ කොනට 😁

  • @nimashafernando932
    @nimashafernando932 3 ปีที่แล้ว +173

    2020 A Level liyana set 1ta upaharayakma wewa😂

    • @chamathmiyunada7662
      @chamathmiyunada7662 3 ปีที่แล้ว +4

      බැතිබර අනුග්‍රහය නියුරාලින්ක් 😂

    • @shehandesilva7996
      @shehandesilva7996 3 ปีที่แล้ว +1

      Elama

    • @malingabandara3965
      @malingabandara3965 3 ปีที่แล้ว +2

      Aniwa.. Math liyanoo

    • @Innaa1123
      @Innaa1123 3 ปีที่แล้ว +1

      මාත්🤡

    • @Innaa1123
      @Innaa1123 3 ปีที่แล้ว +1

      @@woock4423 මට සබ් එපා චුට්ටෝ

  • @viduproductions8777
    @viduproductions8777 3 ปีที่แล้ว

    රැට්ටා අයියේ පිස්සු හැදෙනවා.සුපිරි හොදේ

  • @niwon4377
    @niwon4377 3 ปีที่แล้ว +36

    කොයි මිල් ගයා film එක මතක් උන උන් ඉන්නවද

  • @_SathsaRa
    @_SathsaRa 3 ปีที่แล้ว +151

    Creativity level = 100%
    Hard working for the video = 100%
    Come on ratta ♥️

    • @janakadikkumbura8588
      @janakadikkumbura8588 3 ปีที่แล้ว +1

      @@woock4423 hari

    • @pravinayo3067
      @pravinayo3067 3 ปีที่แล้ว +1

      පාඩම් කරලා ,වැඩ කරලා මහන්සි ද , stress එකද එහෙනම් මේක th-cam.com/video/DCFSBLP6pis/w-d-xo.html හෙඩ්ෆෝන් දාගෙන,ඇස් දෙකත් වහගෙන හොදට අහන්න .මාර සැනසීමක් දැනෙන්න .ඔබට සුභ දවසක්

  • @ashenperera486
    @ashenperera486 3 ปีที่แล้ว +21

    ඨ්‍රෙණ්ඪිං 1 තමා බොඉස් 😁❤️

  • @sandunisenanayake498
    @sandunisenanayake498 3 ปีที่แล้ว +6

    Damn creative !! Congratulations for your future RATTA😚😚😚

  • @dularamalindu427
    @dularamalindu427 3 ปีที่แล้ว +12

    No words to explain. superb ratta...

  • @travelwithhiruwa9202
    @travelwithhiruwa9202 3 ปีที่แล้ว +183

    හෙට අනිද්දා A/L තියාගෙනත් රැට්ටගෙ වීඩියෝ හැමදාම බලන උන් කෝ
    මෙක 👇 නිල් පාට කරන්න 👇👇👇👇👇👇

  • @cj1521
    @cj1521 3 ปีที่แล้ว +68

    දැන්නම් චරිත තුනම රැට්ටා විතරයි කරන්නෙ කියලා හිතාගන්න බෑ
    අණ්ඩා බුජා කාකසම් ❤😂

  • @nawostudio5745
    @nawostudio5745 3 ปีที่แล้ว +6

    අයියේ මරු අයියේ...ඔයා ෆිල්ම්.කරන්නකෝ අපේ රටේ ලොකු පෙරලියක් කරන්න පුලුවන් ඔයාට ...😘😘😘

  • @dinushinifernando7498
    @dinushinifernando7498 3 ปีที่แล้ว +1

    අවසානයේදී ratta ගේ තාත්තත් පිටසක්වලයෙක්🤯😰😰😰

  • @RottweilerDog_Dewon_Tashi
    @RottweilerDog_Dewon_Tashi 3 ปีที่แล้ว +59

    දැන් රැට්ට පිටසක්වල ජීවියෙක්. සරමත් ගලවලා 😀

    • @achcharu01
      @achcharu01 3 ปีที่แล้ว +1

      Mage chanal eka subscribe karannako.😁

    • @achcharu01
      @achcharu01 3 ปีที่แล้ว +1

    • @RottweilerDog_Dewon_Tashi
      @RottweilerDog_Dewon_Tashi 3 ปีที่แล้ว

      @@achcharu01 onna sub kala

    • @achcharu01
      @achcharu01 3 ปีที่แล้ว

      Tnakiu.🤗🤗🤗😍😍😍

    • @achcharu01
      @achcharu01 3 ปีที่แล้ว +1

      Oyage ekath.subscribe karaaa.