Your videos always carry a good message. This clearly shows the role of a mother/lady in a home. Plus the value of making that work- life balance. Way to go Eshan! Best wishes to you!
Meka baladdi mage ammawa mathak una eyth ohoma gdrk benum aha aha thama apita igennuwe. Api thun denatama hodata igennuwa ada api ammawa rejinak wage Bala gannw
Just found your channel by chance 👍 wow! you have amazing talent and I am sure this is not the first time you are hearing that! Especially loved this episode where you have brought up a serious social situation in SL in a non-serious way. This story ended up good, but in reality, there are so many sad ones. More courage for you to bring up such stories out in to the open in your own unique way, which is super effective. A new subscriber from USA..😊
මේකට ලියන්න ගොඩක් දේවල් හිතුනා😭 මම අව්රුදු 7 ක් රට ගෘහ සේවය කරනවා ..මන් රට ආවේ අව්රුදු 20 දැන් 27 යි මේ වගේ අත්දැකීම් නම් එමටයි ..මමත් පඩිය අරන් සතුටු උනේ මගේ අම්මලා නංගිලා සතුටු වෙනවා බලලා ..ගෙවන හැම තප්පරයක්ම කදුලු විතරයි ඇස් දෙකේ ..බැනුම් ,අහනවා නිදාගන්න නැ හරියට කාලා බිලා නැ ...අසරණ කම ලග ජිවිතේ ගොඩක් දේවල් කියලා දෙනවා නේද අපිට ❤️ ඔයාට ගොඩක් පින් අය්යා මේ විඩියෝ එක කරාට ..සමහරක් මිනිස්සු දන්නේ නැ දුක් විදින මිනිහගෙ දුක ගැන 😭❤️ ..ආදර්ශ ගන්න ඕනෙ නොනලා ගනි 🙏👍
මාත් රට අද ඔය දුක මාත් විදිනව
Oya thamath ratada ....
@@yasirudhananjaya941 kauda mea ou thama rata
@@yasirudhananjaya941😮
කවදහරි උත්සාහයේ ප්‍රතිඵල නියතයි 😊
පෝසත් අයට වගේම දුප්පත් අයට වටිනාකමක් දෙන එකට ගොඩක් ස්තූතියි.මේ වගේ videos තමා වටින්නේ මේ ලංකාවට.👍👍👍👍👍
😘😘😘😘
ඇත්තටම අර්ථවත් කතාවක් හිතට ගොඩාක් දැනුනා.. සමහර
පොහොසත් ගෙවල්වල වැඩ කරන දුප්පත් අය වෙන අසාධාරණකම් අප්‍රමාණයි.
කවදාහරි මේ වගේ අවස්ථාවක තේරුම් ගනියි. වැඩ කරන අයගේ වටිනාකම.
අනිවාරෙන්ම. බොහොම ස්තූතියි ❤️
මමත් ඔයාගෙ වීඩියෝ බලනවා ඔක්කොම b.s ඔබට
ආදරෙයි කුසුමා,,,, අපෙ ගෙදර ශක්තිය , එයා යූටියුබ් යන්නෙ නෑ, එත් මෙක මම එයාට පෙන්නනවා,
good job eshan
අනේ කොච්චර දෙයක්ද?😘😘😘😘
Loku sathutak dnuna
Ow oya hoda කෙනෙක්
අනේ එයාට ආදරෙන් සලකන්න ඔයාට පෙර කරපු පින් බලෙන් මේ ආත්මේ හොදින් ඉන්න ලැබිලා තියෙනවා.ඊලග ආත්මෙත් හොදින් ඉන්න ලැබෙයි❤️
Anee godak sathutu hithunaa
මේ වගේ සිරියාවතිලා ගොඩක් ඇති ලංකාවේ..එයාලට ලොකු මුදලක් නෙමේ ගෙදර අයගේ ආදරයත් එක්ක ශ්‍රමයට නිසි වැටුපක් ලැබුනම එයාලගෙත් හිත සතුටුයි..❤❤
අනිවාරෙන්ම. බොහොම ස්තූතියි කොමෙන්ටුවට❤️❤️❤️
හුම්ම්ම්ම්
@@asheanrandeniya3515 බ්‍රෝ🌈️🤣
😂🙏🏻
ඇත්ත ද ❤️
ඇත්තටම අන්තිමට මට ඇඩුනා.. සිරියාවති අම්මගෙ හිනාව.. අවුරුද්දේම ක්ලාස් පීස් දුන්නම.. අයියා ඇත්තටම ඔයා නම් පර්ෆෙක්ට්.. විනාඩි ගානක් තුලදි ඔයා අපිව ඉමෝශනල් කරවනවා.. හැපි කරවනවා.. ගුඩ් ලක් අය්යා.. 🥺❤️
Ow oya lssiei
ඔයා කරපු emotional ම වීඩියෝ එක අයියේ...superb acting 😢
Ow ne..☺️☺️☺️
Thanks a lot❤️
@@eshandias7796 supiri bro👍
Eshan aiye oya koheda inne
අනේ සාරියටනම් මාරම ලස්සනයි අයියේ ඔයා 🥰 තව විඩියෝ ඕනී 👍 ඉදිරි ගමනට සුබ පතනවා 😊 බුදු සරණයි 😊
අනේ පිං එශානයෝ හෙන හිතේ අවුලකින් හිටියෙ. උඹේ වීඩියෝ බලනකොට හිත ෆ්‍රී වෙනව බන්. මැජික් එකක් වගේ. අද එකත් මරු 👌
අනේ😍😍😍 බොහොම ස්තූතියි ❤️
I hope u are doing fine now.hav an amzing day.wishes from me
Hinawata wadiya ජීවිතේ terumak teruwa eshan god job
නියමයි එශාන් bro..ඔයා දාපු කතාවලින් හොදම කතාවක්..හිතටම වැදුනා..කොළඹ 07 බංගලාවල ඉන්න ලොකු ලොකු නෝනා මහත්තුරු ..හැට පැනපු බේබිලාට..හාමුලාට කනටම ගහලා..🤣🤣👍කෝටි ගනන් හම්බ කලත් සොච්චම් පඩියකට මරව මරව වැඩගන්න අම්මන්ඩිලා ..මහත් හොරු.දන්නේ නෑ කෝටි ප්‍රකෝටි ගනන් වටින ගෙවල් මාලිගා වගෙ තියාගන්නේ අසරණ තුට්ටු දෙකේ පඩියට වැඩ කරන දුප්පත් මිනිස්සු නිසා බව..ඒ අතරේ දෙවිවරු වගේ මහත්ම මහත්මීන්ද සිටී..ඔබ සමාජෙට හොද පනිවිඩයක් දුන්නේ එශාන් bro..ඔබට ජයවේවා ..👍💖
Aluthma themawak..harima lassanai..arthawath. .samajayata weda dai mewan nirmana kirimata thawa thawath heki weva!!!!
අැත්තටම අැහැට කදුලක් පිරුණා,මාර emotional short film එකක් ❤❤
😘😘😘😘😘
Ow matath
වීඩියො එක බලලා දුක හිතුනා අයියේ...ඔයාගේ වීඩියෝ පට්ට...දුකෙන් පිරිලා තියෙන හදවත් සතුටෙන් පුරවන්න ඔයාට පුලුවන්..සුභ පතනවා අයියේ ඔයාට ❤💞
අද කාලේ මේ වගේ වැඩ කරන අයට මේක හොද ආදර්ශයක්👌.කවදාවත් ආත්මාර්ථකාමී වෙන්න හොද නැ.video eka ගොඩාක් ලස්සනයි අයියේ 🙂🙂
අයියගෙ වීඩියෝස් වලින් මම බලපු ලස්සනම හිතට ගොඩාක් දැනුන කතාව මේ අයියෙ....
හරිම ලස්සනයි...
Respect u My Bro...🙏🙏🙏💘
නියමයි මල්ලි .ඇත්තම තත්ත්වය ගෙදර බලාගන්න , සුද්ද කරන ළමයි ගේ කෑම වෙලාවට හදලා දෙන, හිසරදයක් හැදුන වෙලාවට සැනසිල්ලේ ඔලුව තියාගෙන ඉන්ට තරම් නිදහසක් දෙන ,දුකට සැපට දෙකටම ඉන්න සිරියාවතී ලා වගේ අයගේ වටිනාකම කියන්න වචන නැහැ .
ඒක ඇත්ත. සිරියාවතිලා වගේ මිනිස්සුත් අපිට හුගාක් වටිනවා❤❤
Aththata oya karala thiyenne me lokaye jeevath vena saama pudgalayakutama adrshamath kathavak...bohooooma lassanai..
විනාඩි ගානක කතාවකින් ගොඩක් දේවල් කියවුනා දැන් සමාජේ ගැන.. ඇත්තටම ගොඩක් ලස්සන නිර්මාණයක්..ගොඩක් ලස්සනයි අයියේ 😍😍
බොහෝම ස්තූතියි
සුපිරිම සුපිරි . රගපෑම අති විශිෂ්ඨයි. කතාව දෙබස් හඩ හසුරවන ආකාරය සියල්ල සුපිරි . අනාගතයේ දවසක අපේ හෙල සිනමාවෙ දකින්න කැමැත්තෙන් සිටිමි. ජය වේවා!!!👏❤️
අනේ එහෙම සිරියාවතී අම්මලා කොච්චර ඇතිද😢 වීඩියෝ එක නම් ගොඩක් ගොඩක් ලස්සනයි ❤❤
Harima watinawa.ape rate thama gedara wedata inna ayata naraka widiyata salakanne.
ඒකනම් මරු ඇත්තටම 👌👌👌👍 හැමදාම හිනාවෙන්න මොනාහරි කරන ඔයා අද වෙනස්ම එකක් great job keep it up
Thank you very much❤
Ammo harima අර්ථවත් ..harima ආදර්ශමත් ayye ada oyage vedio aka..mn nitharam oyage vedios balanwa..dakkoth අලුත් akak maga harinne na..ath nitharama coment karanna bari unath makta coment nokara yanna bari una..oyath oyage vedio awath marama ❤🥰🥰🙏🙏
අනේ අය්යෙ ඔයානම් අති දක්ශයෙක්....ආඩම්බරයි මුලු ලංකාවටම👌🤛
හොද විඩියෝ එකක්.ලොකු පාඩමක් කියලා දෙන
මන් ලගදි ඉදන් ඔයාගෙ වීඩියෝ බලනවා..කොලේජ් වැඩ නිසා ස්ට්‍රෙස් එක නැති කරගන්න..අනේ මේ වීඩියෝ එක නම් හරීම ආදර්ශමත්(මන් ඔයාගෙ දැනට බලලා තියෙන වීඩියෝ වලින්) හොද පාඩමක් කාටත්..මමත් යමක් ගත්තා ජීවිතේට..😍 ස්තූතිය අයියේ..ජේසු පිහිටයි 🙏
Harima lassana video eka hinath una dukath hithuna samaheta dena panividayak obata jaya budu saranai.!!
බොහොම ස්තුතියි
අපිත් දුප්පත් මිනිසු නිසාද මන්දා කතාවේ අවසානයේ සිරියාවතිගේ සතුටු හිනාවට මගේ ඇස් වලින් කදුලක් ආවා ........ කතාව ගොඩක් අර්ථවත් ...
Anee ayye oya karapu video eken duka hiyhena video eka meeka thamayi man balapu 😥😥🥺🥺🥺😁😁😍😍😍
වෙනදා වීඩියෝ එකක් දාපු ගමන් බැලුවාට මේපාර දවස් ගානක් ගියා අනේ බලන්න ඒත් ලස්සනයි වෙනදා හිනා වෙලාම වීඩියෝ එක ඉවර උනාට මේ පාර ඊට වඩා ගොඩාක් හොදයි good luck එශාන් 🌸🌸( ලතා අංකල්)😘😘😘
බොහෝම ස්තූතියි අනේ. මම මේ කමෙන්ට් එක කියවන්න ගත්තේ ලතා අන්කල් කියලා වරහන් ඇතුලේ දාලා තිබ්බ නිසාමයි😍😍
හරි ලස්සනයි 😊😊😊😊😊😊
මම අයියගේ විඩියෝස් බලන්න ගත්තේ Channel එක පටන් ගත්ත කාලේ ඉදන්ම අනිත් යූටියුබස්ලට වඩා හරි අපූරු මාතෘකා අයියා රගපාන්නේ අද කතාවනම් ඇත්තටම නියමයි Good Luck Eshan Brother ❤️❤️
harima lassana kathawak.oya lassanata ragapaanawa.pirimi kenek gaanu kenekge charithayak karanawa kiyalawath danenne nathi tharam ragapaam ihalayi.
Very good eshan....අද video එකනම් ගොඩක් ලස්සනයි....හොද කතාවක්...මේක තමයි ගොඩක් නෝනලගේ යතාර්තය.....
😘😘😘😘
Aththatah eshan oya ganu char i tha niyameta karanawa
...නියමයි කතාව...හොද වැඩක් ....සත්‍ය පෙන්නලා තියෙන්නේ.
මෙයා නම් ගෑනු කෙනෙක් වගේම මයි appa පට්ට ලස්සන ට චරිතය නිරුපනය කරනව god bless🤩🤩
ගොඩක් වටින අවවාදයක් දැන් සමාජෙට well done god gob
🙏
Ammooo godak lassanai ane budu.saranai malli
හරිම ලස්සනයි ගොඩක් ආදර්ශමත්... 💯💯
Wow niyami. Loku ආදර්ශයක් thibba
හරිම ආදර්ශවත් වීඩියෝ එකක්
Oyagee til tok video man nam harima asawen balanne oya nam maruuu hodata action karanna puluwan. Subapathum aiyee digatama video denna ❤️❤️♥️♥️
සුපිරි ඒ වගෙම ඔයා සමාජයට හොඳ පනිවිඩයකුත් දුන්නා
😘😘😘😘😘
හරිම ලස්සනයි.තව මෙ වගෙ videos ඔනි අය්යෙ🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
ධනවාදය හමුවෙ පය යට දූවිල්ලක් වගෙ තැලන නිර්ධනවාදී තැවුල් 😪 ඒකනම් හදවතට හුගාක් දැනුනා ඒශ් අයියාඅ❤️
නියමයි සර් . බුදු සරණයි ඔබතුමාට.
ගොඩාක් ලස්සනයි ,,,දුකත් හිතුනා සුපිරි❤️❤️❤️❤️ ඇක්ටින් 😍😍😍😍😍😍😍😍😍
ජීවිතේටම හිනා වෙවී බලපු ඉමෝෂනල්ම වීඩියෝ එක.... ඇත්තටම පට්ටයී එක වෙලාවක්ට දුකට ඇඩුනා තව වෙලාවක හිනාව වැඩි වෙලා ඇඩුනා... ජෝක් විඩීයෝ බලලා තීනවා ගෝඩාක් ඒත් හිතට වැදුනු පට්ටම වීඩීයෝ එක....GOOD LUCK අයියා...
Sunglass එක නම් මාර ලස්සනයි 😍 niyamai aiye video eka 🔥
Sunglasses දෙක නම් නංගිගේ 🤣🤣🤣
තෑන්ක්ස් ආ😘
Adum tika nam niyamai🤗🤭
කාලෙකින්........හරිම ලස්සනයි වීඩියෝ එක.හදවතට දැනුන
සමහර ගෙවල් වල වෙන දේවල් ගොඩක් හොද ආදර්ෂමත් විඩියෝ එකක් තැන්ක් යූ එෂාන් අයියේ 🥰🌝♥️
Woooow. Your actions are really perfect and it seemed real lifestyle. Wish you all the best!!
ගොඩාක් ලස්සන යි විඩියෝ හැම එකක්ම
දක්ෂතාවය අගය කරනවා.සුබ පැතුම් 💖👍
ලස්සනයි ඇත්ත තත්ත්වය ඉදිරියටත් මෙවන් අර්ථවත් නිර්මාණය කිරීමට හැකියාව ලැබේවා
මම දැකපු ලස්සනම වීඩියෝ එක මල්ලි 🤗. Trending වෙන එක හරිම සතුටුයි .
බොහොම ස්තූතියි අක්කේ❤️❤️
Mamath wadakarayek kuweit ake matath aduna apitath oya athdakeem ananthawath thiyenawa godak rasa winda bs
❤🌹 කාලෝචිත මාතෘකාවක් අයියේ..Best of luck..වැඩි වැඩියෙන් මෙවැනි අදහස් පහළ වෙන්න ඕනේ❤
බොහොම ස්තූතියි😍🙏
video eka nam..aththatama ..godak..watina ekak..me wage.siriyawathila kochchara sallikara minissu langa..asarana wela athda..as walata kaduluth awa......great video
ඒකනම් හදවතට දැනුණ එසා 😍😥😥🙏🙏🙏 සුබ ගමන් ඉස්සරහට යන්න😍😍😍❤❤❤❤❤
ඇහැට කඳුලක් ආවා වගේම ආදරයක් දැනුනා. සිරියාවතීගෙත් නෝනාගෙත් අන්තිම මොහොතේ හිනාවල් හිතට ගොඩක් දැනුනා.. හරිම ඉමෝෂනල්.. එෂාන් අයියගෙ වීඩියො වලට මම කැමතිත් ඒවායින් දෙන ආදර්ශ නිසා. ❤️❤️
බොහෝම ස්තූතියි නංගියෝ ❤️❤️❤️❤️
අනේ එකනම් බොක්ක ටම වැදුනා.......මාරම ලස්සනයි .....හරිම් නිහතමානී කෙනෙක් සිරියාවතී......ඔයාට සුභ අනාගතයක් එශාන් මල්ලි.....❤️
හාස්‍ය සමග ආදර්ශයකුත් දෙන ඔයාගෙ මේ stories superb ❤👍 තවත් දිගින් දිගට කරගෙන යන්න ❤❤❤❤
Your videos always carry a good message. This clearly shows the role of a mother/lady in a home. Plus the value of making that work- life balance. Way to go Eshan! Best wishes to you!
Thanks a lot❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘
Marama lassanata marama lassana videos karana kenek kiyanna wachana na..marama lassanak😊👍
බොහොම ස්තූතියි 😘
Meka baladdi mage ammawa mathak una eyth ohoma gdrk benum aha aha thama apita igennuwe. Api thun denatama hodata igennuwa ada api ammawa rejinak wage Bala gannw
බොහොම ස්තුටුයි ඒ ගැන. අම්මව ආදරෙන් මතක් කලා කියන්නකෝ😊😘
Niyamai. Oyalata hodakma wewi.
Good luck, ranganaya, katawa supiri, OYA hama kena a vatina bawa kiyala dunna, mannayen minissungen wada ganna ba, manussathwayai watinne, ape rate thanathuru beadeth me wagei, puduma pahath kireemak thiyenne, minissu api hamoma eki,
සුබ පැතුම් එ්ශාන් මල්ලී... හරි ම අාදර්ශවත් කතාවක්.... ඉහළින් ම අගය කරනවා....❤️❤️❤️❤️🙏🙏🙏
Hoda wadeeee...............................................................................😂😂
හාපික් දාලා ද රෙදි හෝදන්නේ.😂😂 පව් සිරියාවති මේ වගේ ගෑනුන්ට ඔහොම තමයි වෙන්න ඕනි ...😂
🤣🤣🤣🤣🤣🤣🤣
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤗🤗🤗🤗
@@eshandias7796😂
Patta sereya oya tamae hodatama karanna
Just found your channel by chance 👍 wow! you have amazing talent and I am sure this is not the first time you are hearing that! Especially loved this episode where you have brought up a serious social situation in SL in a non-serious way. This story ended up good, but in reality, there are so many sad ones. More courage for you to bring up such stories out in to the open in your own unique way, which is super effective. A new subscriber from USA..😊
Meka supirii aiye.. Hama deyakma hodatama thiyenawa. Concept eka maru. Acting ekath ekka ekathu wela niyama wadak.. issarahatath hoda dewal karanna shakthiya dhairya labewa budu saranai!!
වාව් ඔයාගේ හොදම video එක comedy and emotional parts 2ම හොදට collaborate වෙලා තියනවා severnt character එකේ actin nam awsome
Thank you very much 😘😘
සිරියාවතීලානැත්තම්😥මල්වඩම්සුභගමන්තමයිනොනලට🤭😅😂🤣🤣🤣 ආදර්ශමත් පණිවිඩයක් thanksසහො👍👌👌👌💓💓💓
Washing matchine එකට Harpic දානවා දැකපු අය කෝ බලමු_😂😂😂
🤣🤣🤣🤣🤣🤣
අද Video එක පට්ට Brother 💪❤️
ඒකනෙ රෙදි වල ටොයිලට් ගද කිවෙ..
😃😃😃😃
😀😃😄😁
Kiyanna wachana ne.harima lassanai
Lassanai aiya. Adarei hemadama sathutin inna budusaranai
ඇසට කඳුලු ඉනුවා ඇත්තටම හරිම ක්‍රියෙටිව් විඩියෝ එකක් ගොඩක් දැනුනා
ඔයානම් මාර talented එෂාන් අයියේ....👌👌
අනේ! ආදරෙයි මේ වීඩියෝ එකට.. superb එෂාන් අයියා..
Notification එක දැක්ක ගමන් ආපු අය මේ කොනට.👉👍👍
සුපිරි සුපිරි සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පට්ට හේශාන් අයියේ . අදරෙයි උබට... නෑ නෑ උබේ වීඩියෝ වලට
Jock ekak kale aiyye
Amazing amazing amazing ❤
❣❣❣අනේ ඒ කතාවනම් හිතට දැනුනා....
💓💓 හරිම ලස්සනයි අන්තිම ටික....
💜 Good luck eshan....
😘😘😘😘😘😘
අනේ ඔයාගේ විඩියේහැම එකම බැලුවා මෙිවිඩියෝ එකනමි 💯👈
මාර ලස්සනයි අයියේ ♥️හැබැයි ඔය වගේ නෝනලානම් දැන් නෑ මයේ හිතේ..සිරියාවතීල කීදාහක් අද ඔය වගේ අසාධාරණවලට ලක් වෙනවා ඇත්ද? මොනවා උනත් මාර ලස්සනක්♥️😘සුබ පැතුම් ♥️😘
Ekanm maru appa🥺 හිතට ම වැදුන 🥺👌👌👌👌💯💯💯💯😘😘😘😘
නියමයි.කුස්සියෙ පොඩි ගවුමක් එල්ලලා තියෙනවා දැක්ක අය ඉන්නවා ද
ඒ අත පිහදාන රෙදි කෑල්ල...☺️❤️
ඒක අත් පිස්නාවක්
@@eshandias7796 අපොයි ගවුමක් වගේ දැක්කේ
ඔවි අත් පිස්නාවක් තමා.දැන් මෝස්තරය ..
😆😆😆😆😆
This video is really nice and also so heart touching . Good luck ayya
Siriyawathi's T shirt at last " The real boss" got me 😂
Good that you noticed it. I purposely used that t shirt😊
Superb brother...go ahead...👍👍👍👍
දුකත් හිතුනා...😪ඇත්තටම
හරිම ආදර්ශමත් කතාවක්, ස්තූතියි
සිරියාවතී good news කියපු කොටස මරේ මරු 😀😀
අනේ... පව් එ සිරියාවතී... ඔයානම් superb අයියේ 🤣