niyamai bro hadawatharama danuna...mata mekath kiyanna oni..ape amma me lagadi asanipawela hospital hitiya..ithin mata serama wada karanna una..mata e dawastike ape ammage age godak danuna..dn ammata sanipai ..eth mn puluwan hamawelema eyata help karanawa❤️
Godak thank you ayye me video ekata. Mama samahara welawal walata mage ammata podi dewal walatath baninawa eth mata therun ganna ba eyata kohoma hithenawa adda kiyala eth dan mata therenawa oyage me video eka handa. Dan mama aye ehema karanne na. Thank you soo much ayya❤
අපේ අම්මත් මේ වගේ.එයා ලෙඩ වෙලා මාස 4ක් විතර වෙනවා.මගේ අම්මා වගේම මේ ලොකේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම නිදුක් නීරෝගී සුවය ලැබෙන්න කියල මන් ප්රාර්ථනා කරනවා😔❤️
ඔයාගේ අම්මට ඉක්මනින සනීප වෙන්න කියලා මං ප්රාර්ථනා කරනවා❤❤❤
අනේ ඔව්..❤මම කාගේ අම්මටත් අදරෙයි
@@eshandias7796 ❤️
ඔයාගෙ අම්මට ඉක්මනට සනීප වෙයි...💗🙏
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
පඩිත් නැතුව නිදිත් නැතුව වෙලාවට වැඩ කරන එකම කෙනා අම්මා❤❤❤😢😢😢
අපි වෙනුවෙන් කරපු ,තාමත් කරන හැමදේටම ඔයාට ගොඩක් පිං මගෙ අම්මේ....මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ම නිරෝගී වේවා ...🙏🙏🙏
❤❤❤❤❤
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
❤
නියමයි පුතා. මේක තමයි අද තරුණ පරපුරේ යථාර්තය
අපේ ගෙවල් වලත් එහෙම තමා..බැන බැන ඉතිං අම්මම තමා කරන්නෙ. ඒ ආදරේට සම කරන්න බෑ වෙන කිසිම දෙයක්...❤️❤️😘
ලැජ්ජ වෙයන්
අනිවාරෙන්ම❤❤❤
තමන්ගෙ වැඩ තමන්ම කර ගන්නවා හොදයි
@@mistycottage9558 අනිවාර්යයෙන්ම අනේ මේ වගේ ගොන් ගස්.මුන් බැදලා හිහාම හම්බ වෙන්න ඕනේ .නිකමෙක්ම තමා .අම්මව වැඩ කාර කමට ගන්නවට
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
මම නම් පොඩිම කාලෙන් පස්සෙ අම්මට කියලා රෙදි හෝදගෙන ඇදුම් අයන් කරගෙන නෑ කාමරේ වත් අස් කරගෙන නෑ හිතට හරිනෑ එහෙම කරගන්නකොට අපිට පුළුවන් හැදෙන්න අපි හිතුවොත් හැමදාම අම්මලා බුදු වේවා කියනවට වඩා එයාල ජිවත් වෙලා ඉන්නකොට support එකක් දෙන්න පුළුවන් නම් ඒක වටිනවා
එශාන් අයියේ thanks දිගටම tamil subtitles දාන්න
ලෝකවාසි සියලු අම්මලාට නිදුක් නිරෝගී සුවය පතනවා❤️😊💝💝
" ඔයාලා කොහොමද ජොබ් එකක වටිනාකමක් දන්නෙ ඔයාල කුස්සිය මුල්ලට වෙලා තම්බ තම්බ ඉන්නනෙ" එතන නම් ඇත්තටම දුක හිතුනා...එතන මාරම තාත්විකයි....ඉදිරි ගමන මීටත් වඩා හොදට සාර්තක වෙන්න සුභ පතනව....good luck 👍👍👍👍❤️
බොහොම ස්තූතියි ❤
Aneeee ou. ගොඩක් duka හිතුණා 😥😥😥
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
Ow 😢
වටින ආදර්ශමත් කතාවක් 🥺🙏🌎♥️
ඇත්තටම මට මගේ අම්මා මතක් උනා දාරාගන්න බැරි දුකක් දැනුනේ😥🥺🥺 දිර්ඝායු වේවා🙏 සියලු අම්මා වරුන්ට
"අම්මා" මම සම වැදිච්ච සමාධියක්............❤️🙏
❤❤❤❤
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
ඇත්තටම ඔව්..අපේ රටවල්වල්..ගෙදර ඉන්න ගෑනුළමය වැඩ කරන්න ඕන..පිරිමි නිසා ඕන නෑ..ඊටපස්සෙ කසාදෙන් පස්සෙත් ගැහැනු වැඩකරන්න ඕන ඉමක් කොනක් නැතුව...දරුවො ලැබුනමත් එහෙමයි..ඒත් කවදාවත් ගැහැනිය අගය කරන්නෙ නෑ .. ලෝකෙම ගෑනු වැඩ කරත්. බොහෝ දියුණු රටවල ගැහැනිය අගය කරනව වගේම එයාට නිදහස දෙනව...දරුවො පුංචි කාලෙ ඉදන්ම තමන්ගෙ වැඩ කරගන්න පුරුදු කලානම්...අම්මලට පැය 24 නිවනක් නැතුව වැඩ කරන්න ඕන නෑ. ඕනම කෙනෙක් තමගෙ රැකියාව අගය කරන්නෙ පඩිය නිසා පඩි නැතුව අසීමිත පැයගානක් ජීවිත කාලය පුරාම වෙහෙසෙන කාන්තාවට මිට වඩා වටිනාකම් දිය යුතුයි .සමාජයට හොද පණිවිඩයක් දුන්නෙ..මල්ලි .ඔයාටත් සුභ පැතුම්❤️
අනේ ඔයා නම් මාර dakshai. ඔයාගෙ අම්මා හරිම lucky ඔයා වගේ පුතෙක් ලබන්න 😊
බොහොම ස්තූතියි අනේ 😍💓
@@eshandias7796❤❤hi❤
අර්ථාන්විතයි...අම්මෙක්ගේ අගය තේරෙන්නේ අම්මා නැති දවසට ...අම්මාට සමාන කරන්න මේ ලෝකේ කිසිම දෙයක් නෑ ..ඒ තරමට එයාල අපි වෙනුවෙන් වෙහෙසෙනවා ...ඔයා කරපු මේ උත්සාහය ඉතාමත් සාර්ථකයි .ගොඩක් ළමයින්ට අම්මව තේරුම්ගන්න පුළුවන් වෙන්නේ අම්මා මැරුණා පස්සේ ..නමුත් ඔයා ගේ මේ වීඩියෝ එක බලන හැමෝම නැවත අලුතෙන් හිතන්න පටන් ගනී අම්මා ගැන ..ඔයාට සුභ පතනවා මේ වගේ අර්ථාන්විත වීඩියෝ කරන්න ලැබේවා කියලා ...ඔයා ගොඩක් දක්ෂ කෙනෙක් ....
බොහෝම ස්තූතියී මේ ලස්සන අදහසට සහ අගය කිරීමට. ඇත්තටම මටත් ඕන වෙලා තිබ්බේ ඒ අදහසම දෙන්න තමා❤❤
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
ඒක ඇත්ත 👎
අම්මා නැතුව මොන දේ වත් කරගන්න බෑ.... මොනවා උනත් කෑ ගහන්නෙ අම්මේ... කියලා.... අපි වැඩිපුරම කියන වචනෙත් අම්මා වෙන්න ඇති 🥰 අම්මලා නැති දරුවෝ කොහොම ජීවිතේ ගෙවාගන්නවද කියලා හිතෙනවා 😒❤️
අනේ ඔව් නේ.... ඒක නම් ඇත්ත...😢
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
අම්මෝ ඒ වීඩියෝ එක. ඔයාගේ talent එක වගේම කාට කාටත් ඇත්ත තේරුම් ගන්න නියමෙටම තියෙනවා ඒක... ආඩම්බරයක් ❤️💪
ගොඩාක් ආදර්ශමත් වීඩියෝ එකක්
Thank you dear❤
කර දණ්ඩ උස් මහත් වෙල දීග ගියත් තාමත් හුරතල් වෙන, පිරිමියෙක්ගෙ පලමු පෙම්වන්තිය.... " අම්මා"
අනිවාරෙන්ම ❤❤❤
Aniwaryenma
Mage raththaran ammath nowidina dukak na api wenuwe....niduk wewa ...!!nirogi wewa..!! suwapath wewa..!!mage raththaran ammath...hama demaupiyek ma ....ma sansara dukin ath midila niwanama sakshath wewa....a..raththaran mage demaupiyan dennatama....hama ammata thathakenektma suwapath wewa...!!😍😍♥️♥️🙏🙏🙏
ඇත්ත. මමත් අම්මා කෙනෙක්. අපිට ළමයි කොච්චර ලොකු උනත් එයාල පොඩ් කියලා තමයි අපිට හිතෙන්නේ. මගේ පුතාටත් ඔක්කොම ලගට දෙන්න ඕනේ. 👍👍
❤❤❤
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
ආච්චි තමයි හොදටම කලේ ❤🙂💯
සුපර්ම සුපර්...ආදර්ශමත් වෝඩියෝවක්
අමිමා නැත්තන් ඉවරයි ගෙදර පිස්සු වගේ 🥺🥺🥺 එයාලා මොනවා කිවුවාත් එයාලා ලමයිට පටිට ආදරෙයි මගේ අමිමාත් එහෙමයි 🥺
ඔව් අනේ. ඒක නම් ඇත්ත❤
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
තවත් මේ වගේ සමාජයට යහපතක් වෙන නිර්මාණ ගොඩාක් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා
කතාවක් උනත් හරිම ආදර්ශමත්. ඔයාට ජය❤
අම්මලා එක්ක අපිට හැරෙන්නවත් බැ.අත් දෙකකින් වැඩ කොච්චරනම් කරනවද.හරිම ලස්සනයි අයියා විඩියෝ එක good luck ❤️
Thank you very much❤❤❤
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
Amazing as always.
Beautiful message as well.❤❤❤❤
Aththa aiye eka nm 🙂❤ amma naththm mokuth krgnna ba matath😁
❤❤❤❤
Kiyana lassana
Ahakzhnaksnskdjkjs😦♥️hskajkHdkxskosksoakaaiah😫
Ok❤🎉ok❤😂
ඔන්න ඕක තමා ඇත්ත ..මේ ලෝකේ ඉන්න සියලුම ආදරණීය අම්මලාට නිදුක් නීරෝගී සුව දීර්ඝආයුශ ලැබේවා !! එශාන් bro ගෙ රංගන හැකියාව සුපිරියි ..එක්කෙනා චරිත 3 රගපානවා කියලා අමතක වෙලාම යනවා..ජයවේවා
ගොඩක් වටිනා අදහසක්..
මාර විදිහට දුක හිතුනා අම්මට බනිද්දි. 😥හරිම ලස්සනයි ❤️🥰
😢😢😢😢❤❤❤
මටත්
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
කදුලුත් ආව ඒකට නම් ❤️..ඇත්තටම අම්ම නැත්තන් අපි මැරිල අවුරුදු ගානක්..හැමදේටම අම්ම ..අවුලක හිටියත් අපි පොඩි විහිලුවක් කරපු ගමන් එයා හිනාවෙනව..වටිනම වීඩියෝ එකක් ❤️
Aththama kathawa ishan ..❤❤
හරිම ලස්සනයි Eshan අදහස. සුභ පැතුම් මගෙනුත්!💕👌
මේ වගේ දඩ මී හරක් ළමයි හදන අම්මලාට ගහන්න ඕන කොන්ද කැඩෙන්න.ඕකුන් කසාද බැන්දට පස්සෙ ත් ගෑනු වහල් කමට ගන්නවා.සති ගනන් ජොක්කු හෝදන්නෙ නෑ.රෙද්දක් පිලිවෙලට හදන්නෙ නෑ.රෙදි ටික නවන්නෙ නෑ.අඩුම උන්ට කාපු පිගානවත් හෝදන්න බෑ.කොටින්ම බිජ්ජවත් උන් හෝද ගන්නෙ නෑ.කාලකණ්නි .ඕකුන් හදන්නෙත් මේ රටේ ගොබ්බ ගෑනුම තමයි .
පොඩි කාලෙ ඉදන් පොත් බෑග් එක උස්සන් ගිහින් ගිහින් ළමයි ගේ වැඩ කාරයෙක් වෙන්නෙ අම්මලාම තමයි .මේ රටේ ඔහොම නිකමට නැති උන් හදපු උන්ට ඔහොම වෙලා මදි.කිසිම දුකක් නෑ ඒ වගේ ගෑනු ගැන
Kind of truth
පොඩි කාලෙ ඉදන්ම අම්මලගෙනුයි තාත්තගෙනුයි වැඩ සේරම කරන් කසාද බැන්දට පස්සෙ මිනිහගෙනුත් වැඩ ගන්න ඕනෙ උනාම රෙද්දෙ සමානාත්මතාවයක් ගැනයි පෙමිනිසම් ගැනයි කියෝන,ගෑනු විතරද ගෙවල් වල වැඩ කරන්න ඕනෙ කියල පිරිමි වැඩ කාරකමටයි වහල් කමටයි ගන්න හදන අමුතු ඇටේ හිගන සැර අම්මන්ඩිලගෙ අම්මලා තාත්තලට කොන්ද කැඩෙන්න ගහන්න ඕනෙ🤣🤣
Ow.
@@nirmaltharindu5741 ganungen weda gnna ekekta ridila
@@nirmaltharindu5741 gahanu pirimi degollantama adalai 😊
අම්මා ගෙදර වැඩකාරි නෙවෙයි.. තමන්ගෙ වැඩ තනියම කරගනියව් ❤
oyath ehemada
Un kharnneyma ne apa weyla math ammo😒😒😒😔🇦🇪🇱🇰
අනේද හා..
Nice weldone
Harima adarshamathe kathawak thank you aiye
ඇස් දෙකට කදුලු ආව...😥😥😥
හදවතට දැනුන.❤️
සියලුම අම්මලාට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️
සියලු අම්මලාට තෙරුවන් සරනයි❤❤❤
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
අදරෙයි අම්මා කිය කිය බොරුවට කියවන අයට මන් මේ කියන්නෙ.අම්මට ඇත්තටම ආදරෙයි නම් තමන්ගෙ වැඩ ටික තනියම කරගන්න.අම්මල වැඩකාරයො කරන් ඉන්නෙ නැතිව.
තාත්තව රස්සාවට යවන්නත් එපා එයත් පවු🙃🙃
@nirmal tharindu gon ballo lamaita thamange wada kara ganna kiyanne😂😂Anika thoge wada tho kara ganin..Tho ammawa marann kana kalakanni ballekda??😂😂Minihek unama job ekak karala ganita lanaita kanna denna ona thamai..🖕😂
Ubata eka amaru deyak wenawa aththe kuli karayek nisa wenna athi.Apith job karanawa apita nam kisi mahansiyak na...mn dakala thiyanawa tho ganunta kapilla danawa..ekai thota kiwwe🤣🤣🖕
ඇත්තටම ගොඩක් වටිනවා කතාවක් කාටත් මෙක නොතෙරන එක නෙ මමත් අම්මා කෙනෙන් ඔය වදෙම තමයි ...ගෙදර වැඩයි ජොබ් එකයි සෙරම කරනවා ඇත්තටම ගොඩක් වටිනවා මේක අපිට පඩි ගෙවන්න ගියොත් බැංකු වහන්න වෙනවා....
හරිම වටිනා ආදර්ශයක් ❤❤❤❤
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අයියෙ ❤
අම්මා කියන්නෙ නැ එයාව සම කරන්න මේ ලොකෙ දෙයක් නැ ගෙදර බුදුන් අම්මා දෙවියන් වහන්සෙ මේ ලොකෙට එයා වෙනුවට අපිව බලාගන්න එවපු කෙනා අපි කොච්චර ඔහොම අම්මගෙ හිත රිද්දන්න ඇතිද සමා වෙන්න මගේ අම්මේ ඔයා වගේ හොද අම්මෙක් වෙන්න මට වත් බැරි වෙයි කවදාහරි හැම අම්මෙක්ම මේ ලොකෙ ඉන්න හොදම අම්මා කවදාවත් එයාව රිද්දන්න එපා එක ගෙවන්න බැරි පවක් .. තැන්ක්යු අයියේ ඔයා මේ කරපු විඩියො එකට 🙏🙏🙏🙏
මේ ලෝකේ හැම අම්මා කෙනෙක්ම තම දරුවන් වෙනුවෙන් කරන කැප කිරිම මහමෙරකට වඩා මගේ රහ්තරං අම්මාත් එහෙමයි ඒ ත් අද මගේ රත්තරං අම්මා අපිව දාලා මේ ලෝකෙන් සදහටම යන්න ගිහින් ,මගේ රත්තරං අම්මාට අමා මහා නිවන් සුව ලැබේවා, මගේ රත්තරං තාත්තා ඇතුළු මේ ලෝකේ සෑම දෙමව්පියෙකුටම නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා ,ගොඩක් ආදර්ශමත් විඩියෝවක් ගොඩක් දුකයි දුක දරා ගන්න බෑ අම්මා මතක් වෙනකොට තෙරුවන් සරණයි,මන් දැන් ඉන්නේ සෞදි වල තෙරුවන් සරණයි තවත් හොඳ විඩියෝ ඕනි ❤️❤️❤️🌹🌹👍👍✈️✈️
appaaa maru creation eka...hindi movie ekak winadi ganen aran awa wage.maru ayya❤congratulations 🎉
Neyama panivedayak Eshan jesu pehitai ❤❤❤❤❤❤❤❤❤❤Dilani
වෙනද වගේම අදත් ලස්සනම ලස්සනයි ....ආදරෙයි අම්මාට...
❤❤❤❤❤
වෙනාදා වගේම අදත් සුපිරියක්...❤️
Math oi vagema ammek mage puthath ohommai vada tika eth aadarei e mage daruva nisa❤❤❤❤❤❤❤
අපේ අම්මාටත් මගේ අතින් කොච්චර නම් හිත රිදෙන්න ඇතිද? ඒත් ඒ කදුලු හන්ගන් කොයි තරම් නම් මං වෙනුවෙන් දේවල් කරලා ඇත්ද? ආදරෙයි අම්මා❤
ඔව් නේ.... ආදරෙයි අම්මට මාත්❤
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
ඇත්ත කථාව මල්ලියේ...ගොඩක් ගෙවල් වල ඔය තත්වේ තමයි...හොඳ වැඩක් මේක... good luck...
Thank you❤
Adaraniya kathawak aiye🥰
ඒකටන්ම් ඇඩුනා අය්යෙ හිතට වගෙම සමාජයටත් හොඳ ආදර්ශයක් දුන්නෙ
Respect brother ❤️💐 ඒකනම් මාරම වටිනවා..හදවතට දැනෙන්න කිව්වා 🥺❤️
ඉන්දියන් සාගරේ මුතු ඇටේ හැම කුස්සියකම Job එක කරන අම්මාලාට හදපිරි උත්තමාචාරය.. 😌❤️ හැබැයි ජොකා කොහෙද කියලත් අම්මගෙන් අහන කොල්ලො කෝ 😂🤭
👇
❤❤❤❤
Here ✋ හැබැයි වැඩට යන්න කලුනුත් අම්මව හින්ස්සල තමා යන්නේ💖💖💖
@@dasanthivirasinha9259 හ්ම්ම්
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊
❤❤❤❤❤❤❤❤❤🎉🎉❤❤😂😂😂😂😂😂😂😂
Notification එක දැක්ක ගමන් ආවා. අයියේ පුලුවන් නම් videos වලට මේ වගේම english subtitles දාන්න.🤩💙🔥
අනිවාරෙන්ම දාන්නම්❤
අයියේ කියන්න වචන නෑ සුපිරි ..ඔයගෙ අනිත් විඩියෝවලට වඩා මාරම ලස්සනයි..කොමඩිවලට වඩ ඔයා සිරියස් ඇක්ට් කරද්දි සුපිරි...හොද ආදර්ශවත් යමක් සමාජයට දෙනවට ගොඩක් ස්තුතියි ...හෑමදාම වටින අදහසක් සමාජයට දෙන්න
අම්මා නැත්තම් මාත් නෑ❤. කවදාවත් වෙනස් වෙන්නේ නැති එකම ආදරේ😘.අයියාගේ රගපෑම ගැන ආයේ කියන්න දෙයක් නැහැනේ. වෙනදා වගේම superb.keep it up අයියා.
Hamadama ammalata wada karadennabe. Thaman thaniyama wada karaganna igena ganna one
ඉතා වැදගත් දෙයක් පුතේ ඔයා දුන්නෙ.ස්තූතියි.
❤❤❤
අයියේ ඔයාගේ විඩියො වලින් මන් අසම එක 🥰
නොහෝම ස්තූතියි අනේ❤
Kollek da me serama act krnne kiyl hithgnnawath ba.. Etharam Lassnai... Ganu ayage charitha ganu ayata th wada hodata oya krnwa ayye. Good luck oyata❤️😘✨️
හදවතටම දැනුනා ❤️
ගෝඩාක් තැන්ක්ස් අයියේ මේ වගේ වටිනා විඩියෝ ගේනවට ❤️😍
විහිලුවෙන්ම හොඳ ආදර්ශයකුත් දුන්නා..😀 👍❤ excellent..!
අම්මා කෙනෙක් කරන සේවය අගයන්න මේ වීඩියෝ එක උපහාරක් වේවා 🙏🙏🌹❤️❤️
අම්මලාට කදවත් බනින්න එපා😭💗💕💕💗💗💗💕💗💗💕💕
ඇත්තටම වටිනා vedio ekk.💛🖤♥️ thankyou eshan.
අම්මා චරිතෙ නම් මාරයි 🤩🖤
අම්මා❤️ ...ජිවිතේ රහම වචනේ..😔
හිමිදිරියෙත් අම්මගේ ලස්සන ........අ අ අ අ 😊
මට ඇහිලා තියෙන ලස්සනම වචනෙ " අම්මා"
මගෙ මුලු ලෝකෙම අම්මා ..
❤❤❤❤
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
අපේ අම්මත් ඔහොමයි.අයියට අවුරුදු 30ක් වෙලා තියෙද්දිත් තවම රෙදි හෝදලා දෙන එකේ ඉදලා සේරම කරනවා.ලංකාවේ අපේ අම්මලා අපේ තාත්තලා දරුවෝ වෙනුවෙන් මුලු කාලෙම කැප වෙනවා.ලොකු බැදීමත් තියෙන්නේ.පුදුම විදියේ ආදරයක්😘😘😘මේ ලෝකේ සියලු අම්මාවරුන්ට සියලු පියවරුන්ට නිදුක් නීරෝගී සුවය හිමිවේවා❤️❤️❤️බුදුසරනයි🙏🙏🙏
ආදරෙයි මල්ලියෝ ඇත්තටම මමත් පුතෙක් ඉන්න අම්ම කෙනෙක් හැටියට ජේසු පිහිටයි ඔයාට මෙවැනි වීඩියෝ එකක් ගෙනාපු එකට ස්තූතියි හොදේ ❤️❤️
ජේසු පිහිටයි❤
අම්මා ට ලමයි හැමදාටම චූටි පුතා ම තමා
apoo ow oya ape gedarath inne
@@luvinamelani1004 ape gedharath එහෙම තමා
Matath kiyanne chooti putha kiyala ape ammai thaththai
@@geethangaprabuddha9380 ආ කොහොමද ඔයාට චූටි පුතා
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
Achchi amma gana kiwwa ekatanm aduna. Maara lassanai ❤
Api hamogema jiwithe lssana amma nisa 👩👧❤
niyamai bro hadawatharama danuna...mata mekath kiyanna oni..ape amma me lagadi asanipawela hospital hitiya..ithin mata serama wada karanna una..mata e dawastike ape ammage age godak danuna..dn ammata sanipai ..eth mn puluwan hamawelema eyata help karanawa❤️
Ekanam aththa malli.ada inna daruvo ohoma thama katha karanne.godak vatina video ekak.as pen nethiva inna ayata andavela inna ayata maga penvapu supiri video ekak
තෙරුවන් සරණයි ඔයාට ලස්සනයි මල්ලි
ආදර්ශමත් video එකක් ..ජයවේවා ❤️
ඔවු හලෝ දුක හිතුනා ඒකට...ටික්ටොක් තරග නම් වැඩක් නෑ මන් ටික්ටොක් කරන් නෑ ,නොදන්න මගුල් කරන්න යන්න ඕනෙ නෑ නේ...
ඒ උනාට ලස්සන දෙයක් දැක්කොත් ක්රමෙන්ට් එකක් දාලා සුබ පතලා යන්නේ...
බුදු සරණයි ඔයාට ආදරෙයි ❤️❤️❤️
දෙවියන් වහන්සේට හෑමෝවම ආරක්ශා කරන්න බැරි නිසා මේ ලෝකේ හැමෝටම අම්මා කියලා කෙනෙක් මවලා තියෙන්නෙ..හැමහොද අම්මා කෙනෙක් ටම දේව ආරක්ශා ව ලැබේව..😊😊😊😊😘😘🙏🙏
❤❤❤❤ niyamai aiye
ඒක නම් හදවතටම දැනෙනවා...❤️
අර්ථවත් වීඩියෝවක්..සුබ පැතුම් ඉදිරි ගමනට..
Ekatanam godak duka hithuna aiye.ammala tharam api gana hithana kauruth na.vidio eka godak lassanai.good luck aiya.
Great work brother .. carry on like this video clip brother that's why it 's very useful for our young generation
මේ ලෝකෙ අම්මා වගෙ වෙන කවුරුත් නෑ අම්ම නැතිදවසට මේ මුලු ලෝකෙම පාලුවෙයි
❤️මගෙ එකම ප්රාර්ථනය අම්මට කලින් මම මැරෙන්න කියල මොකද අම්ම නැතිව මටනම් මේ ලෝකෙ ඉන්න බෑ......
අපිත් කොච්චරනම් අම්මට ඔහොම කියල ඇද්ද,😢 ඒ උනාට අම්ම කියන්නෙම සසරක්❤️💗🥺දෙවියොන්ට හැම වෙලේම ඉන්න බැරි නිසයි අම්මව මැව්වේ🥺💗
Godak thank you ayye me video ekata. Mama samahara welawal walata mage ammata podi dewal walatath baninawa eth mata therun ganna ba eyata kohoma hithenawa adda kiyala eth dan mata therenawa oyage me video eka handa. Dan mama aye ehema karanne na. Thank you soo much ayya❤
හිතට දැනුන කතාවක්...❤️❤️
Eshan is comming to the premium version. congratulations .
Son,You give best advice for the sri lanka
Thank you ,
Video is very luky and good
😘😘😘😘
අදත් මරු 🙃🤣
Me loke thiyena uthumma wasthuwa Amma Mage Ammata deergausha labewa Budu Saranai.
හරිම අගෙයි ❤️
Theruwan saranai!!
Godak hoda panividayak.. Jayama wewa ❤️💐👍
දෙවැනි පාරටත් බලනව මල්ලියෝ ආදරෙයි හැමදාම 😍😍👌
Attama eka nam watinwa .... Den pirim okkoma athata payata denakal inne ... Eka podi kale idanma purudu krnna oni deyak thamage weda thaman karaganna ... Den pirimi ahema ne ...ammalage hurathaleta hedila kasada bendama genigen weda gannawa ... Wedak ne den owa kiyala ...
Attatama watinwa oyage kathwa
හුගක් වැදගත් කතාවක් අය්යා.😥😥❤️❤️❤️
ගොඩක් ලස්සනයි.ස්තුතිය වටිනා අදහසක් දුන්නට.❤️❤️
❤❤❤❤