ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරියට හරි සර් ඉක්මනිමක් බලලා ලකුණු දෙන්න දෙමාපියන් නෙවෙයි ඔබතුමාලා කෙලින් වැඩ කරන්න ස්තුතියි
කෙලින් වැඩ කරලා තමයි paper එක කලින් පිට කරලා තියෙන්නේ
කලින් ප්‍රශ්න පිටවෙලා තියෙන්නෙ කලින් ආණ්ඩුව බලයේ ඉන්න කාලෙනෙ.මේ ආණ්ඩුව නිරවුල් කරන්න හදන්නෙ අනුන් කරපු වැරදි තමයි.නව රජය දරුවන්ට උපරිම සාධාරණයක් කරයි.
මේ ප්‍රශ්න තුනට හරි උත්තර ලියු දරුවන්ට ඔය ලකුණු වෙනම දෙනවාද?
අමාරුවෙන් ප්‍රශ්න 3 නම හදපු ළමයින්ට එක ලකුණක්වත් නෑ
එතන තමයි අසාධාරණයක් වෙන්නෙ.
😢
ඒ ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ
අපිත් කියන්නේ සර්ලාගේ වැඩෙ හරියට කරන්න පිස්සෝ වගේ දෙමාපියන්කැගහනව ඔය දේශපාලන විපක්ෂයෙන් දාන යෝජනා ගුන්ඩු විභගා තිබිම නැතිකරල තිබිම අපේ ඉස්තුතියඔබතුමාලට
පේපර් බලලා ලකුණු එවන්න ඉක්මනට ලමයි 6 වසරට දාන්න
ඕක කියන්න මෙච්චරකල් ගියේ මොන මගුලකටද
ow ..dan mekata sambanda hamoma illa as veiya yuthui.obath athuluwa
👍👍👍
මොඩ දෙමාපියන් සමඟ කතා නොකර ඉක්මනින් අපට ප්‍රතිඵල නිකුත් කරන්න ළමයි 6වසර සුදානම් විය යුතුයි
ඒකනම් ඇත්ත
කතා කරලා වැඩක් නැ හොර වැඩ කරපු අයට වඩා අපි වගේම අපේ ලමයි පිඩනයට ලක් උනා හරියට 😢😢😢
ඇත්තටම ප්‍රශ්න 3නම් කල යුත්තේ ඔය දේම තමයි. 3ta ම ලකුනු දුන්නහම හැම දෙනාටම සාධාරණයි .A/L වලත් ප්‍රශ්න කීපයක් අවුල් උනොත් all දෙනවා.ඒ exam එක ජීවිතය තීරණය කරනඑකක්.ඒත් අවුලක් වෙන්නෑ.මිනිස්සුන්ගේ මෝඩ කම් නිසාත් රජය අපහසුතා වට පත් කිරිමටත් කල ගොන් උද්ගෝෂණයක්.
ඇයි ඔයා පේපරේ ලිව්ව ද
හොදටම කඩේ යනවා වගේ..
@@nadishanisomasiri4805 මේ රටට යහපතක් වෙනකම්ම කඩේ යනවා.
Oya ලකුණු awama niyameta තියේවි .
2021 ape daruwantath asadaranayak una....lakunak wath labun ne.....lamaya daksha num goda da gena athi...apea daruwata 181i.ara lakunu 8labu na num 189i i.ath eya asa wela hitapu paslata yanna labuna.....anea aye vibage thiba num paw....podi hith nea..
me set eka gedara yavanna hamoma ekathuwenna
තවත් නඩු dama dama kal නොගෙන peepar බලන්න ලකුණු දෙන්න .දෙමාපියන් ta පිස්සුද me ළමයි 6wasarata යන්න ඕනෑ නැද්ද
ප්‍රශ්න 3 ඉවත් කර ඉතිරි ලකුණු සියයට හදන්න, සමහර ප්‍රශ්න වලට වෙලාව මදි වුණා කියන්න බැහැ, හැමොටම එකම වෙලාවනෙ දුන්නෙ, ළමයා දැනගන්න ඕනෙ වෙලාව අනුව විභාගයට මුහුණ දෙන්න, කුමන හෝ අවම අසාධාරණ තීරණයක් ඉක්මණින් ගන්න.පෙපර් බලන එක ප්‍රමාද කරන්න එපා,
ඒ ප්‍රශ්න 3 හරි ලමයින්ටත් ලකුනු ලැබෙනවද?
@@senuthashmika6767 all
ප්‍රශ්න 3මහරිලමයින්ට
මෙයා දුන්න ප්‍රශ්න තුනට කමිටුව දුන්න උත්තර ය පිළිගන්නෙ කොහොමද.. හොරුන්ට උදව් කරන එක වැරදියි.
තවත් මෙම ප්‍රශ්න ගිනියන්න එපා අහිංසක ළමයි පව් ළමයින්ටලකුණුඉක්මනට දෙන්න
ඔය ශිෂ්‍යත්ව විභාගය නවත්වන්න
Dana ගන්න පුලුවන් ද ඔය කමිටු වල අය වැස්ස කට වත් ඉස්කෝලෙ ගිහින් තියෙනවා ද කියලා
හැම දේටම දේශපාලන බලල්අත් නිසාරටම විනාශ වෙනවා ,ජනපති අගමැති හොද තිර්න ගන්නා බව විශ්වාසයි ,යටි කුටිටු වැඩ වලට හොදටම අමතලා නිහඩව වැඩෙ කර ගෙන යන්න තෙරැවනෙ පිහිට ලැබෙිවා,හිටපු උන් සේරම අනනවා,
හොරට පේපර් පන්නන්න ඉඩදිලා ලකුණු ක්‍රමය ක් හදලා මීට පෙරත් මෙහෙම වුණා කියන පුර්වාදර්ශය වැරදි කියල නොතේරෙන ලේකම්ගේ හා කොමසාරිස් ගේ උපාධි හොරට ගත්ත ඒවද කියල විමර්ශනය කරන්න ජනපතිතුමනි.
ඔව්
ඉතාමත් හොද තීරණයක්. දෙමව්පියන් නටන නටන තාලෙට නටන්න ගියොත් ආණ්ඩුව අනාත වෙනවා. අගමැතිනිය කිව් පරිදි අනෙක් පාසැල් ජනප්‍රිය කරන්න. ටවුමෙ පාසල ජනප්‍රියයි. ඊට හැතැප්මක් දුරින් තියන පාසල ජනප්‍රිය නොවන්නේ කෙසේද?
ජනප්‍රිය කම නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නෙ. පාසල් වල තියෙන පහසුකම්. දෙමාපියන් නටන්නෙ ආණ්ඩුවෙන් වෙන වැරදි නිසා. මුල කට්ටිය හරියට වැඩේ කලා නම් දරුවො අසරණ වෙන්නෑ. කොහොමත් දැන් දරුවො මේ ලකුණ පිලිගන්නෑ
Paper අවුරුදු 8ක් හොරකම් කරන එක හොදයි ද
රජය කියන හොඳ තීරණයකට අපිට කැමති වෙන්න පුළුවන්.මේක සම්පූර්ණ අසාධාරණයි.ඒක තමයි අපි මේ නටන්නේ නැතුව වෙන දේකට නෙමෙයි.ඔය ලකුණුවට මගේ පුතාට ලැබෙන්නේ නෑ.තුනම වැරදි අනිත් ළමයින්ට නිකන් ලකුණු අටක් ලැබෙනවා.ඒක සාධාරණ?දෙමව්පියෝ නටනවා කියන එක්කෙනා පුළුවන් නම් මේකට රිප්ලයි එකක් දෙන්න
අපි නටන්නෙ අසාධාරනයට ඒ තුනට ලියපු ලමයිට පවු නේද
Api lakunu බලාපොරොත්තු වෙනවා .දෙසැම්බර් අවසානයේ
Thunata giya welawath denna ape daruwanta
Ayeth vibagaya illana demawpiyanta pissu thibunata obathumanla hari theeranaya ganna. Daruwange paththen balanna.😊😊😊😊
ප්‍රශ්න 3ක් කියලා පිට වුනා කියලා ඔබතුමා තලු මැරුවා....ප්‍රශ්න 3ක් අඩු කරලා..... ලකුණු දෙන්නම් කිව්වා..කමිටු පත් කලාප්රශ්න තුනටම හැම දරුවෙකුට ම ලකුණු දෙනවා කියනවාඋගත් මහත්මයා, ඔහිට වඩා හොදයි නෙද පුංචි පැටවුන්ට උන්ගෙ ළමා ලොකය සතුටින් විදින්න දෙන එක.... හරියට විභාගය කරන්න බැරි අනෙ නොකර ඉන්න..එතකොට ශිෂ්‍යත්ව විභාගය කියන බොරු විභාගයට මුදල් යන්නෙත් නැහැ..ඔබතුමන්ලාය නිදහසෙ සෙවා කාලය සතුටින් ගත කරන්නත් පුලුවන්...
රිවස් ද
හොදම විසදුම ආය ලමයිට පීඩනය දෙන එපා. සමහර මෝඩ මිනිස්සු බනීයි .ඔය බැනපුදෙන්
අනෙසර්මෙි
ඔයාගෙ නෑදයන්ට පේපර් එක දීලා කියන්නේ ඇත්තද.....😂😂
Appo lamaita aadare miniya..
Ethatana lamai gena hithanawa nam nawathtapan vibage
විපක්සඅරපක්සදැ්න්වැඩකනැහැසාදරනයකකරඅනෙඩවිසර්පතිපලබලලපිටකරන්න
Anuradhapura d.s. senanayaka eke hama sir kenektama labila
ඔය උත්ගොෂන කරන්නෙ කලා ගෙදර ටවෙලා ඉන්න බැරුව
Me vibhagaya ahosi karanna.
පුශ්න 3 හදපු ළමයිට කොහොමද ලකුණු දෙන්නෙ
Pasana 3k yanne komada peparayak athata yanne nathiwa moda katha kiyanna epa mageka baleyakinda pasna 3 eliyata geye komada
Horata pass weiha😮 poralaTirana ganna hati
ඔය ශීෂ්‍යත්ව ය නවත්තන්න.
Those horu
කඩ ඉම් ලකුණු දුන්නම තේරෙයි ලකුණු 7.5 ක් පොදුවේ දුන්නම සැප ද කියලා. දක්ෂ ළමයි ට අසාධාරණයි. පිනට ලකුණු දෙන්න දන්සල් විභාගය ක්ද.
මේ දරුවන්ට ඇතිවන මානසික පීඩනය ගැන විද්වතුන් කියන පුද්ගලයින් සහ මෙම ගැටළුවට අදාලව අදහස් දක්වන මනෝ වෛද්‍ය වරුන් කියන පිරිස හොරුන් ගැන කිසිම අදහසක් දක්වන්නේ නැහැ. ඒ අය මේ ආකාරයට අදහස් දක්වන්නේ කාගේ හරි උවමනාවකට හොරු රැල රැකගැනීමට නේද? හොර ප්‍රශ්න පත්තර ගත්ත දෙමුපියන්ගේ දරුවන්ද අනාගතයේදී වංචාකාරී පුරවැසියන් බවට පත් වන්නේ නැද්ද?මේ විභාගය පමණක් නොව විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන අනෙකුත් විභාගත් වංචා නොවන ආකාරයට පවත්වන්න තමයි මේ නඩු දාල තියෙන්නේ.ඒ නිසා හොරු රැකීමෙන් වලකින්න!!!!!
සීයට සීයක් එකඟයි ඔයා හරි
Horsetail hodai
3 8 6 Kiyanawa peparaya eliyata gen sinhala therenne nadda ane
Thope katha modayanta kiyapan.
ඔය ශිෂ්‍යත්වවිභාගය නවත්තන්න
Sersma horu
Ape kamathi ne vebage liyanna
Kekille nadu thenduwa.
Ohoma giyoth kadayima 185ta 190ta yanawa 😐😐😐
3 hari lamita mokada were horsetail hodi 3
Ane ubala hematoma kiyewwa vitharai peshne iwara karagena lamaige lakunu dunna nam iwarai,den horunta Ida ne,
හොරු ටික සතුටු කරපන්
Aya wibahage thiya da epa
Poduwe.rata.gana.hithala.thirana.gannako.kondu..narati.kelin.thiyagena..,
Lamige lakunu lamita dila demapiyanta wibagayak sudanam karanna
3k newe peparema
Oya..ammalage .vibahagaya .nathi .karanna ..
2025 Sishsathwe Nawathnanna
හරියට හරි සර් ඉක්මනිමක් බලලා ලකුණු දෙන්න දෙමාපියන් නෙවෙයි ඔබතුමාලා කෙලින් වැඩ කරන්න ස්තුතියි
කෙලින් වැඩ කරලා තමයි paper එක කලින් පිට කරලා තියෙන්නේ
කලින් ප්‍රශ්න පිටවෙලා තියෙන්නෙ කලින් ආණ්ඩුව බලයේ ඉන්න කාලෙනෙ.මේ ආණ්ඩුව නිරවුල් කරන්න හදන්නෙ අනුන් කරපු වැරදි තමයි.නව රජය දරුවන්ට උපරිම සාධාරණයක් කරයි.
මේ ප්‍රශ්න තුනට හරි උත්තර ලියු දරුවන්ට ඔය ලකුණු වෙනම දෙනවාද?
අමාරුවෙන් ප්‍රශ්න 3 නම හදපු ළමයින්ට එක ලකුණක්වත් නෑ
එතන තමයි අසාධාරණයක් වෙන්නෙ.
😢
ඒ ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ
අපිත් කියන්නේ සර්ලාගේ වැඩෙ හරියට කරන්න පිස්සෝ වගේ දෙමාපියන්කැගහනව ඔය දේශපාලන විපක්ෂයෙන් දාන යෝජනා ගුන්ඩු විභගා තිබිම නැතිකරල තිබිම අපේ ඉස්තුතියඔබතුමාලට
පේපර් බලලා ලකුණු එවන්න ඉක්මනට ලමයි 6 වසරට දාන්න
ඕක කියන්න මෙච්චරකල් ගියේ මොන මගුලකටද
ow ..dan mekata sambanda hamoma illa as veiya yuthui.obath athuluwa
👍👍👍
මොඩ දෙමාපියන් සමඟ කතා නොකර ඉක්මනින් අපට ප්‍රතිඵල නිකුත් කරන්න ළමයි 6වසර සුදානම් විය යුතුයි
ඒකනම් ඇත්ත
කතා කරලා වැඩක් නැ හොර වැඩ කරපු අයට වඩා අපි වගේම අපේ ලමයි පිඩනයට ලක් උනා හරියට 😢😢😢
ඇත්තටම ප්‍රශ්න 3නම් කල යුත්තේ ඔය දේම තමයි. 3ta ම ලකුනු දුන්නහම හැම දෙනාටම සාධාරණයි .A/L වලත් ප්‍රශ්න කීපයක් අවුල් උනොත් all දෙනවා.ඒ exam එක ජීවිතය තීරණය කරනඑකක්.ඒත් අවුලක් වෙන්නෑ.මිනිස්සුන්ගේ මෝඩ කම් නිසාත් රජය අපහසුතා වට පත් කිරිමටත් කල ගොන් උද්ගෝෂණයක්.
ඇයි ඔයා පේපරේ ලිව්ව ද
හොදටම කඩේ යනවා වගේ..
@@nadishanisomasiri4805 මේ රටට යහපතක් වෙනකම්ම කඩේ යනවා.
Oya ලකුණු awama niyameta තියේවි .
2021 ape daruwantath asadaranayak una....lakunak wath labun ne.....lamaya daksha num goda da gena athi...apea daruwata 181i.ara lakunu 8labu na num 189i i.ath eya asa wela hitapu paslata yanna labuna.....anea aye vibage thiba num paw....podi hith nea..
me set eka gedara yavanna hamoma ekathuwenna
තවත් නඩු dama dama kal නොගෙන peepar බලන්න ලකුණු දෙන්න .දෙමාපියන් ta පිස්සුද me ළමයි 6wasarata යන්න ඕනෑ නැද්ද
ප්‍රශ්න 3 ඉවත් කර ඉතිරි ලකුණු සියයට හදන්න, සමහර ප්‍රශ්න වලට වෙලාව මදි වුණා කියන්න බැහැ, හැමොටම එකම වෙලාවනෙ දුන්නෙ, ළමයා දැනගන්න ඕනෙ වෙලාව අනුව විභාගයට මුහුණ දෙන්න,
කුමන හෝ අවම අසාධාරණ තීරණයක් ඉක්මණින් ගන්න.
පෙපර් බලන එක ප්‍රමාද කරන්න එපා,
ඒ ප්‍රශ්න 3 හරි ලමයින්ටත් ලකුනු ලැබෙනවද?
@@senuthashmika6767 all
ප්‍රශ්න 3මහරිලමයින්ට
මෙයා දුන්න ප්‍රශ්න තුනට කමිටුව දුන්න උත්තර ය පිළිගන්නෙ කොහොමද.. හොරුන්ට උදව් කරන එක වැරදියි.
තවත් මෙම ප්‍රශ්න ගිනියන්න එපා අහිංසක ළමයි පව් ළමයින්ටලකුණුඉක්මනට දෙන්න
ඔය ශිෂ්‍යත්ව විභාගය නවත්වන්න
Dana ගන්න පුලුවන් ද ඔය කමිටු වල අය වැස්ස කට වත් ඉස්කෝලෙ ගිහින් තියෙනවා ද කියලා
හැම දේටම දේශපාලන බලල්අත් නිසාරටම විනාශ වෙනවා ,ජනපති අගමැති හොද තිර්න ගන්නා බව විශ්වාසයි ,යටි කුටිටු වැඩ වලට හොදටම අමතලා නිහඩව වැඩෙ කර ගෙන යන්න තෙරැවනෙ පිහිට ලැබෙිවා,හිටපු උන් සේරම අනනවා,
හොරට පේපර් පන්නන්න ඉඩදිලා ලකුණු ක්‍රමය ක් හදලා මීට පෙරත් මෙහෙම වුණා කියන පුර්වාදර්ශය වැරදි කියල නොතේරෙන ලේකම්ගේ හා කොමසාරිස් ගේ උපාධි හොරට ගත්ත ඒවද කියල විමර්ශනය කරන්න ජනපතිතුමනි.
ඔව්
ඉතාමත් හොද තීරණයක්. දෙමව්පියන් නටන නටන තාලෙට නටන්න ගියොත් ආණ්ඩුව අනාත වෙනවා.
අගමැතිනිය කිව් පරිදි අනෙක් පාසැල් ජනප්‍රිය කරන්න. ටවුමෙ පාසල ජනප්‍රියයි. ඊට හැතැප්මක් දුරින් තියන පාසල ජනප්‍රිය නොවන්නේ කෙසේද?
ජනප්‍රිය කම නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නෙ. පාසල් වල තියෙන පහසුකම්. දෙමාපියන් නටන්නෙ ආණ්ඩුවෙන් වෙන වැරදි නිසා. මුල කට්ටිය හරියට වැඩේ කලා නම් දරුවො අසරණ වෙන්නෑ. කොහොමත් දැන් දරුවො මේ ලකුණ පිලිගන්නෑ
Paper අවුරුදු 8ක් හොරකම් කරන එක හොදයි ද
රජය කියන හොඳ තීරණයකට අපිට කැමති වෙන්න පුළුවන්.මේක සම්පූර්ණ අසාධාරණයි.ඒක තමයි අපි මේ නටන්නේ නැතුව වෙන දේකට නෙමෙයි.ඔය ලකුණුවට මගේ පුතාට ලැබෙන්නේ නෑ.තුනම වැරදි අනිත් ළමයින්ට නිකන් ලකුණු අටක් ලැබෙනවා.ඒක සාධාරණ?දෙමව්පියෝ නටනවා කියන එක්කෙනා පුළුවන් නම් මේකට රිප්ලයි එකක් දෙන්න
අපි නටන්නෙ අසාධාරනයට ඒ තුනට ලියපු ලමයිට පවු නේද
Api lakunu බලාපොරොත්තු වෙනවා .දෙසැම්බර් අවසානයේ
Thunata giya welawath denna ape daruwanta
Ayeth vibagaya illana demawpiyanta pissu thibunata obathumanla hari theeranaya ganna. Daruwange paththen balanna.😊😊😊😊
ප්‍රශ්න 3ක් කියලා පිට වුනා කියලා ඔබතුමා තලු මැරුවා....
ප්‍රශ්න 3ක් අඩු කරලා..... ලකුණු දෙන්නම් කිව්වා..
කමිටු පත් කලා
ප්‍රශ්න තුනටම හැම දරුවෙකුට ම ලකුණු දෙනවා කියනවා
උගත් මහත්මයා, ඔහිට වඩා හොදයි නෙද පුංචි පැටවුන්ට උන්ගෙ ළමා ලොකය සතුටින් විදින්න දෙන එක.... හරියට විභාගය කරන්න බැරි අනෙ නොකර ඉන්න..එතකොට ශිෂ්‍යත්ව විභාගය කියන බොරු විභාගයට මුදල් යන්නෙත් නැහැ..ඔබතුමන්ලාය නිදහසෙ සෙවා කාලය සතුටින් ගත කරන්නත් පුලුවන්...
රිවස් ද
හොදම විසදුම ආය ලමයිට පීඩනය දෙන එපා. සමහර මෝඩ මිනිස්සු බනීයි .ඔය බැනපුදෙන්
අනෙසර්මෙි
ඔයාගෙ නෑදයන්ට පේපර් එක දීලා කියන්නේ ඇත්තද.....😂😂
Appo lamaita aadare miniya..
Ethatana lamai gena hithanawa nam nawathtapan vibage
විපක්සඅරපක්සදැ්න්වැඩකනැහැසාදරනයකකරඅනෙඩවිසර්පතිපලබලලපිටකරන්න
Anuradhapura d.s. senanayaka eke hama sir kenektama labila
ඔය උත්ගොෂන කරන්නෙ කලා ගෙදර ටවෙලා ඉන්න බැරුව
Me vibhagaya ahosi karanna.
පුශ්න 3 හදපු ළමයිට කොහොමද ලකුණු දෙන්නෙ
Pasana 3k yanne komada peparayak athata yanne nathiwa moda katha kiyanna epa mageka baleyakinda pasna 3 eliyata geye komada
Horata pass weiha😮 porala
Tirana ganna hati