බලාගෙනයි ඇබ්බැහි වෙන්න පුලුවන් - මැගී වලින් සුපිරි නූඩ්ල්ස් එකක් | Maggi Noodles Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025
  • බලාගෙනයි ඇබ්බැහි වෙන්න පුලුවන් - මැගී වලින් සුපිරි නූඩ්ල්ස් එකක් | Maggi Noodles Recipe
    This is a super tasty Maggi noodles recipe you never eat before.
    අවශ්‍ය ද්‍රව්‍ය:
    මැගී නූඩ්ල්ස් පැකට් 01
    බටර් මේසහැඳි 01
    ලූණු
    සුදුලූණු බික් 02
    සෝයා සෝස් තේහැඳි 01
    චිලි සෝස් තේහැඳි 1/2
    තක්කාලි සෝස් මේසහැඳි 01
    බිත්තර 01
    මොසරැල්ලා චීස් මේසහැඳි 02
    ලූණු කොල

ความคิดเห็น • 8

  • @gatetoon6390
    @gatetoon6390 5 หลายเดือนก่อน

    ඔයා හදන කෑම නියමයි හොදට වැඩේ කරගෙන යන්න ගුඩ් ලක්

  • @firstcup632
    @firstcup632 2 ปีที่แล้ว +2

    ඔයා හදන කෑම මරු...මම mushroom හැදුවා සුපිරියි 👍😀

  • @k.d.r.dharmarathna5174
    @k.d.r.dharmarathna5174 2 ปีที่แล้ว +2

    👍👍

  • @chamalishashikala8575
    @chamalishashikala8575 2 ปีที่แล้ว +1

    Ammooo patta rasa patai

  • @chaminishashikala7605
    @chaminishashikala7605 2 ปีที่แล้ว +3

    චිලි සෝස් දාන්නම ඕනෙද?

    • @RecipesSinhala
      @RecipesSinhala  2 ปีที่แล้ว

      thiyenawanam danna. nati unot sara poddak adu wei. kamati nam miris kudu tikak witara balala ekatu karanna.