ගෙදර මොකුත් නැති වෙලාවටත් ගොඩක් රසට නූඩ්ලස් කන්න පුළුවන් Low cost Noodles recipe from Kusala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024
  • 🍜 ගෙදර මොකුත් නැති වෙලාවටත් ගොඩක් රසට නූඩ්ලස් කන්න පුළුවන් Low cost Noodles recipe from Kusala

ความคิดเห็น • 60

  • @nilanibalasooriya6867
    @nilanibalasooriya6867 8 หลายเดือนก่อน +2

    ,රටේ දූදරුවන්ට රසකාරක නැතිවකෑම හදන හැටි කියල ඩෙනවට ගොඩක් පින් . ඔයත් පරිස්සමින් . හොද දේ කියල දෙන අහින්සකයන්ව මරල දාන ව්‍යාපරිකයන් ඉන්න රටක් මේක.දීර්ඝායුශ ලැබේවා !!

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඇත්තටම ඔයාගේ වීඩියෝ එක හරිම ප්‍රයෝජනවත් බොහොම ස්තූතියි ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා ආයුබෝ වේවා

  • @KanchanaDilrukshi-k7i
    @KanchanaDilrukshi-k7i 2 หลายเดือนก่อน

    මම මේක හැදුවා මාරම රසයි,එලවලු බිත්තර නෑ කියලා අවුලක් නෑ

  • @AbekoonBanda-q7l
    @AbekoonBanda-q7l 11 วันที่ผ่านมา

    Msma ada meka haduwa .godak rasata awa sthuthi

  • @MaleeshaAnjanaWeerasinghe
    @MaleeshaAnjanaWeerasinghe หลายเดือนก่อน

    Oyage katahada.harima lassanae.hodata kiyalath denawa

  • @madhumalith
    @madhumalith ปีที่แล้ว +1

    අද හැදුවා.ගෙද හැමෝම රසයි කියල කෑවා.බොහොම ස්තූතියි ❤

  • @anun6827
    @anun6827 2 ปีที่แล้ว +9

    කාලෙ හැටියට ගොඩක් වටිනවා. දරුවන්ට කඩ කෑම අරන් දෙන්න,සල්ලි නෑ..ඒ වගේම ඇගටත් අගුණයි .පින් ඔබට

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 ปีที่แล้ว +8

    Nice noodles well made.❤Thanks

  • @ashanadewindi3265
    @ashanadewindi3265 11 หลายเดือนก่อน

    දැන් හැදුව මාරම රසයි. 😍 මාරම 🌶️ taste ekak ඒක.

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ගොඩක් වටිනා රෙසපි එකක් නියමයි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +3

    වැඩි වියදම් නැතිවම දරුවන්ට හිත් සතුටුවෙන විදියට කෑම ටිකක් හදලා දෙන්න මේ වගේ වීඩියෝ නම් හරිම වටිනවා .මම මගේ දුවලටත් ඔබතුමියගේ වීඩියෝ ශෙයා කරනවා නිතරම. බොහෝම ස්තුතියි ඔබතුමියට ❤️

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 ปีที่แล้ว

    හරිම සරලව හැම දෙයක් ම ඉදිරිපත් කිරීම ගැන සතුටුයි ❤

  • @thejakaalfred3346
    @thejakaalfred3346 11 หลายเดือนก่อน

    Harima rasai thank you ❤️

  • @sandadew5980
    @sandadew5980 2 ปีที่แล้ว +2

    හරිම රසවත් කෑමක් 😍🤤

  • @NilekaFdo
    @NilekaFdo 2 ปีที่แล้ว +2

    Thnks aunty🥀

  • @kumaripushpa2067
    @kumaripushpa2067 2 ปีที่แล้ว +1

    මමත් හිතුවා අද හවසට හදන්න ඕන කියල 🥰❤️

  • @rupikaKumari-b1w
    @rupikaKumari-b1w 10 หลายเดือนก่อน

    අපි නම් රෑට කන්නේ 🤗

  • @amandi281
    @amandi281 หลายเดือนก่อน

    Thankyou 💗🌝

  • @fareedaghani9334
    @fareedaghani9334 2 ปีที่แล้ว

    Rasata athi hadala bslanna oney thankyou

  • @thisarabandara4997
    @thisarabandara4997 4 หลายเดือนก่อน +1

    Maru nandeeeee

  • @reyanaideas2366
    @reyanaideas2366 2 ปีที่แล้ว

    Godak vatinava saha aththa oba thumi kyna de

  • @sarah-xn4nw
    @sarah-xn4nw 2 ปีที่แล้ว

    Thank you miss i try one day

  • @himalinirosha2395
    @himalinirosha2395 2 ปีที่แล้ว

    Oba thumiyage video harima pahediliy.Anawashya katha nehe

  • @ashanigunathilaka5404
    @ashanigunathilaka5404 ปีที่แล้ว

    Harima rasai mth haduwa🤗

  • @warangalakshani9268
    @warangalakshani9268 4 หลายเดือนก่อน

    Good

  • @chamilajayasingha-qx2in
    @chamilajayasingha-qx2in ปีที่แล้ว

    Niyamai

  • @Dannena
    @Dannena 3 หลายเดือนก่อน

    Thank❤❤❤❤

    • @Dannena
      @Dannena 3 หลายเดือนก่อน

      thanks😊😊😊😊😊❤

  • @geethikajayasundara
    @geethikajayasundara ปีที่แล้ว

    Godaaaak watinawa❤

  • @umashasadali4256
    @umashasadali4256 ปีที่แล้ว

    Thanks 👍👍

  • @shanthikusumalatha5294
    @shanthikusumalatha5294 2 ปีที่แล้ว +1

    Thankas

  • @pushpamalirajapaksha5269
    @pushpamalirajapaksha5269 ปีที่แล้ว

    Thankyou

  • @dragonytd
    @dragonytd 2 หลายเดือนก่อน

    දුව දෙන්නකෝ 😊

  • @sriyaniranasinghe8814
    @sriyaniranasinghe8814 ปีที่แล้ว +1

    👍

  • @sagarikadamayanthi7061
    @sagarikadamayanthi7061 11 หลายเดือนก่อน

    ❤️❤️❤️💐💐💐

  • @arunaheshani2584
    @arunaheshani2584 2 ปีที่แล้ว

    Akkige duwata wayasa kiyada ☺️☺️

  • @KasunLankahaluge
    @KasunLankahaluge 9 หลายเดือนก่อน

    Colour ekenma rasai wage

  • @sididi8960
    @sididi8960 2 ปีที่แล้ว

    Thank you so much. 💕💕💕💕💕🌺🌺🌺🌺🌹🌹🌹🌹🌷🌷🌷🌷🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️😁😁👍👍

  • @sachinthanirmal3064
    @sachinthanirmal3064 2 ปีที่แล้ว

    Thanks

  • @MihinMalith
    @MihinMalith 7 หลายเดือนก่อน +1

    Apith haduwo

  • @hansiniherath5315
    @hansiniherath5315 ปีที่แล้ว

    🎉

  • @thequeencake839
    @thequeencake839 2 ปีที่แล้ว +4

    දැන් හදලා බලන්න ඔනි බඩගින්නකුත් ආවා රාමේන්

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว +1

    මැකරෝනිත් පුලුවන්ද ඔය වගේ...🤔🤔

  • @sitaperera898
    @sitaperera898 2 ปีที่แล้ว +1

    බ්ත්තරේ වෙන ව්දියකට බැද්ද නම් හොඳ යි කියලා හිතුනා

  • @indikaprincy9691
    @indikaprincy9691 2 ปีที่แล้ว +1

    🤙🤙🤙

  • @sriyaniranasinghe8814
    @sriyaniranasinghe8814 ปีที่แล้ว +1

    😆😆😆

  • @weerasingh471
    @weerasingh471 2 ปีที่แล้ว +7

    අක්කේ,ළමයට ඔච්චරට මිරිස් දෙන එක වැරදියි..අක්කා සෞඛ්‍යය ගැනත් හිතන කෙනෙක් නිසා..

    • @anuradharavihari7620
      @anuradharavihari7620 ปีที่แล้ว +3

      ඇයි කව්ද කියන්නෙ මිරිස් කන්න හොද නෑ කියලා 😂😂😂

    • @ajanthakarunanayaka6041
      @ajanthakarunanayaka6041 9 หลายเดือนก่อน

      මිරිස් අගුන නැහැ ,ගොඩක් පලාත් තියෙනවා බත් කන්නේ මිරිස් තලාගෙන එ ම්නිස්සුන් ට කන්න නැති නිසා

    • @lahirusandaruwan3765
      @lahirusandaruwan3765 5 หลายเดือนก่อน

      ඔයාලා කටවහන් ඉන්නකො 😂 විඩියෝ එක බලන ගමන් අපි😢

  • @chandipamihishan1125
    @chandipamihishan1125 ปีที่แล้ว +3

    මෙලෝ රහක් නැ අප්පිරියයි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว +2

      එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්..ගොඩක් ස්තුතියි

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt ปีที่แล้ว

    Thanks