මේ නාට්‍යය ශාරදාගෙ😳 නයනතාරා වික්‍රමාරච්චි NAYANATHARA -HEART TO HEART WITH KALUM POWERED BY NDB !🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +425

    සමහර චරිත තියෙනවා හැමදාමත් පුන්චි තිරයේ නොපෙනුනත් එක් චරිතයක් ඇති මිනිස්සුන්ගෙ මතකයේ රැදී සිටින්න නයනතාරත් එවැනි චරිතයක් ඕනවට වඩා රගන්නෙ නැති දොලොස්වතාවක් ජනප්‍රියම නිළිය සම්මානය ලබාගත්තට මම තමයි නිළිය කියල ඇත්ත ජීවිතෙත් රගනොපාන නිළියක් ..ඇය යෝගාකරනව හොඳ ගුරුවරුන් ගෙන් ගුරුහරුකම් ලබාගන්නව..ඒකතමයි ඇයගෙ සාර්ථකත්වයේ රහස මම හිතන්නේ මනුස්සයෙක්ට තියන හොඳම ලස්සන තමයි උපතින් තමන් අරන් එන ලස්සන නයනතාරත් ඒ ස්වාභාවිකව උපතින් තමන්ට ලැබුණ ලස්සන ඒ විදිහටම තියාගෙන ඉන්නව ඉදිරියටත් ඒ ලස්සන තියාගනීවි කියල අපි විස්වාස කරනව..ඇයව සාකච්ඡාවකට ගේන්න හොඳම වෙලාවෙ ඇයව ගෙන්වපු එකට කැළුම් අය්යටත් බොහොම ස්තුතියි ඒවගේම විශේෂයෙන්ම කියන්න ඕනි අනවශ්‍ය ප්‍රශ්න අහන්නෙ නැතුව ආරධිතවය අපහසු තාවන්ට පත් නොකර ඔවුන්ට ලබාදෙන්න පුළුවන් හොඳම වටිනාකම ගෞරවය දීල කැළුම් අය්ය ලස්සනට වැඩසටහන ඉදිරිපත් කරනව..ආරාධිතයෙක්ට දෙවරක් නොසිතාම කැළුම් අය්යගෙ වැඩසටහන් වලට ඉදිරිපත් වෙන්න කියලත් අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනව...❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +31

      බොහොම පිං මේ ඉතාමත් වටිනා ඇගයීමට 👍💐💐💐🙏🙏🙏🙏
      තෙරුවන් සරණයි

    • @IreshaSandamali-id5zq
      @IreshaSandamali-id5zq ปีที่แล้ว +4

      ❤❤❤❤

    • @Sricocktail
      @Sricocktail ปีที่แล้ว +14

      @@kalumwijesooriya සමහරවිට සමහර කලාශිල්පීන් කැළුම් අය්ය ආරාධනා කරාම ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න ප්‍රධානම හේතුවක් වෙනව ඇති සමහර යූටියුබ් නාළිකා එක්ක කරපු program වලින් ලබපු bad experience

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 ปีที่แล้ว +6

      Fully agree with your comment and really appreciate..💯💯💯💯💯💯💯

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +11

      @@Sricocktail ම්ම්ම්ම් හිතාගන්න බැහැ
      සමහර අය TH-cam කිව්ව ගමන්ම බලන්නෙම වැරදි ඇහැකින්
      ඒත් ඒකට සාධාරණ හේතු තියෙනවා ඇති

  • @udenisirimanne714
    @udenisirimanne714 ปีที่แล้ว +157

    මාලිනීට පස්සේ ස්වාභාවික සුරූපීබව සහ නෙත්කලු සුන්දරත්වයක් දැක්කේ නයනතාරාගෙන්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +6

      👌💐💐💐

    • @pissupoosa7783
      @pissupoosa7783 7 หลายเดือนก่อน

      @@kalumwijesooriyaආ gaanu peretha ya 😅 kohomada

    • @pissupoosa7783
      @pissupoosa7783 7 หลายเดือนก่อน +1

      Anee nikan palayan, 😅 lookenma supirima katha niliyo saha Asian kellonge kathama kello apee ratee, balanawako umba kiyana gaanige mee gaanigee wayasata wada naaki penuma, moone putty paintsz thattu pitin ulaagena, bari moonu kisima lassana cute hedayakuth nee. Pita ratawala naaki minihek wath balan nee mehe kello diha, supirima lassana un inne Thailand Laos Myanmar Cambodia Vietnam Indonesia China Taiwan Mongolia korea japan Singapore Bhutan Central Asia ratawala.

  • @hesh123
    @hesh123 ปีที่แล้ว +48

    අවුරුදු 7කට විතර කලින් ලංකාවෙ මිනිස්සු ඉන්දියානු ටෙලිනාට්‍ය විතරක් බලන කාලෙක ලස්සන කොන්ඩෙ දිග කටකාර චූටි කෙල්ලෙකුයි, කෙල්ලො වශී කරන හිනාවක් තියෙන දඩබ්බර හිතුවක්කාර දගකාර කොල්ලෙකුයි ඒ මිනිස්සුන්ව වශී කර ගෙන ලස්සන ආදර කතාවකට පන දුන්න 🙈 එදා ඉදල අද වෙනකන් මේ චරිත දෙක අපිට එපා වෙලා නෑ ,තාම ආදරෙයි ගොඩක් ❤ ඉතිං පුංචි ඉල්ලීමක් තියනව, මේ කොල්ලයි කෙල්ලයි කවදහරි මේ වැඩසටහනින් එකට බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නව 🙏

  • @deshaniliyanage97
    @deshaniliyanage97 ปีที่แล้ว +50

    මං ඇත්තටම ආසම නිළිය නයනතාරා ❤ ඒ වගේම මං දැකපු ලස්සනම නිළිය ❤ නයනතාරා ඉන්න ඩ්‍රාමා හැම එකක්ම බලනවා දෙවෙනි ඉනිම, ජිවීතයේ එක් දවසක්, සර්කස්කාරයෝ හැම එකක්ම බලනවා. ඒ නයනතාරා නිසා. එයාගේ Big Fan මං 🙈

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v ปีที่แล้ว +85

    බුද්දිමත් කෙල්ලෙක් . එයා ඉන්න විදිහ හරිම ශෝක්. ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      👌💐💐

    • @Senadheerage
      @Senadheerage 9 หลายเดือนก่อน +1

      එයා උගත් වටිනාකමක් ඇති දුවෙක්.... තමන්ගෙ දුවෙක් ලද ජයක් මෙන් සතුටුවෙන්න මට පුළුවන් .... ආදරෙයි ඇයටත් ,දෙමව්පියන්ටත්....

  • @Mishifernando1217
    @Mishifernando1217 ปีที่แล้ว +73

    මම මේ නංගිව ඒයා චුටි කාලේ ඉදං දන්නවා ..ඇත්තටම ඒවගේ ලස්සන කෙනෙක් මම දැකලා නෑ ..ඒ හිනාව මාර ලස්සනය් ..මගේ ජිවිතේ මම දකපු ලස්සනම girl ...ඒ තියන නිහමතිමනිකම අදත් එහෙමය් ..හරිම හොද ගතිගුණ තියන ..නංගී කෙනෙක් ..ඒයා ඇත්ත ජිවිතෙත් හැසිරීම් ඔය වගේමය් ..එයා මාරම හොද චරිතයක් ...කවදාවත් මම දැකලා නෑ ..වැඩසටහනක බොරුවට මවාපාන චරිතයක් වගේ කතා කරනවා ..ඇත්තටම ඒක අගය කරන්න ඕන ...❤❤

    • @AmayaWickramarachchi
      @AmayaWickramarachchi ปีที่แล้ว +5

      ❤❤🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      💐💐💐💐👍

    • @anupaweerasinghe4225
      @anupaweerasinghe4225 ปีที่แล้ว +4

      ඔව් ඇය මුලින්ම ආපු tv program එකේ හැසිරුන විදිහ මාරයි . එතකොට එයා දෙව්මි විදිහට අතිශය ජනප්‍රියත්වයක් අරගෙන හිටියෙ. ඒත් පුදුම සංයමයක් තිබ්බ හැසිරිමේ කතාබහේ. අදටත් එයා ඒ විදිහමයි

    • @anupaweerasinghe4225
      @anupaweerasinghe4225 ปีที่แล้ว +6

      මම දැකලා නැ ඇය කිසිම කෙනෙක්ට හින්ට් පාස් කරනවා. මට මතකයි එක දවසක් ඇය එක වරක් පැවසුවා රංගන ශිල්පීන් මැටි පිඩක් වගේ වෙන්න ඕනෙ . එතකොට තමයි අධ්‍යක්ෂ වරයාට චරිත ගොඩ නංවන්න ලෙසි වෙන්නෙ කියලා.

  • @maleedesilva6061
    @maleedesilva6061 9 หลายเดือนก่อน +21

    පෙර පින් අනුව එයාගේ හැකියා රැව වාසනාව හොද හිත හැමදෙවක්ම එක්තැන් වූ දෙවගනක් බදු ඇයට තෙරැවන් සරනයි ස්තුතියි ඔබෙි නාලිකාවටත්.✍️✍️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      බොහොම පිං 🙏💐

  • @samudrikamaduwanthi7799
    @samudrikamaduwanthi7799 ปีที่แล้ว +80

    නයනතාරා කියන්නෙ full package එකක්.india වල malayalam movie එකක හරි දකින්න ආසයි 🥺❤️

  • @shakyawitharana8945
    @shakyawitharana8945 ปีที่แล้ว +138

    නයනතාරා දැක්කම මතක් වෙන්නෙ මධුරි ❤❤ දැන් ඉන්න නිලියොත් එක්ක බැලුවම කට පුරා ලස්සනයි කියල කියන්න පුළුවන් මූණක් හැඩ රැවක්. ❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +4

      👍💐💐💐👌

    • @SajeeMaleeOnline94
      @SajeeMaleeOnline94 ปีที่แล้ว +18

      ඇත්තටම❤ ස්වභාවික ලස්සනක් තියෙන්නෙ. ඒකට ශලනි. පුදුම ලොකුකමක්. ඇගපත ගත්තත් fake. ඇහිබැම පවා ටැටූ කරලා නහය plastic surgery එඅකින් හදලා. තොල් වලට කලර් ටැටු කරලා. ඔක්කොම ෆේක්. ඒත් ලොකුකමනම්

  • @Preethika.322
    @Preethika.322 ปีที่แล้ว +50

    සූරියකාන්ත මලක් වගේ පිපුණ, හුරතල් නයනතාරා ඉතාම ලස්සන, හරිම නිහතමානී, ලස්සනට හිනා වෙලා කතා කරන රංගන ශිල්පිනියක්. බුද්ධිමත් ඇය හැමදාමත් තරු අහසේ බැබලේවි.
    කැලුම් අය්යේ, ඔබට ලැබෙන comments ගැන අපි හැමෝටම හරිම සතුටුයි. දරුවෙක් ලග හිටියත් බය නැතුව volume අඩු නොකර බලන්න පුලුවන් එකම you tube වැඩසටහනත් අය්යගෙ programme එකම තමයි. මේ හැම Programme එකකම Film එකක වගේ Quality එක තියාගන්න අය්ය කොයිතරම් නම් මහන්සි වෙනවා ඇත්ද. පරක්කු වෙලා බැලුවත් ඒ මහන්සියට වටිනාකමක් නොදී යන්න නොහිතෙන්නේ, ඔබ එන ආරාධිතයන් සියල්ලෝම ඔබගේ සහෝදරයෙක්, සහෝදරියක් මෙන් හිතන බව දැනෙන නිසාමයි. මිතුරන් අතරේ ඔබ හරිම අපූරු ආදරණීය පුද්ගලයෙක් වෙන්න ඇති.
    ඔබගේ දැනුමට සරිලන නව මං මාවත් විවෘත වේවා!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ප්‍රීතිකා නංගී 💐💐💐🙏
      මේ ඇගයීමට කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නෙ නැහැ
      හරිම වටිනවා
      මේ වදන් තව තව යහපත් දේ කරන්න මාව පොලබවනවා 💐

  • @deefafernando6320
    @deefafernando6320 ปีที่แล้ว +40

    ඇත්තෙන්ම ... ගිත්මා බංඩාර වාගෙ කාලෙන් කාලෙට වෙනස් වෙන සර්ව පිත්තල නිලියො ඉදිරියෙ .. නයනතාරා කියන්නෙ අතිවිසිස්ට නිළියක්. මුල අමතක නැති නිහතමානි කුල කාන්තාවක්. අනෝජා විරසිංහ වාගෙ දැවැන්ත චරතයක් වෙවා යි ප්ර්තනා කරනවා .

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +106

    කැලුම් ඔයා හරි...අපේ නයනතාරා ඉන්දියාවේ ඉන්න නයනතාරාට වඩා ගොඩාක් ලස්සනයි ...ඒ වාගෙම ඇයගේ රංඟන දක්ෂතාවය හරිම තාත්ත්විකයි....❤

  • @jayanthiepeiris2473
    @jayanthiepeiris2473 ปีที่แล้ว +16

    හරිම වටිනවා දුව ඔයා ඔච්චර ලස්සනටත කතා කරන්නත් අනෝජා මහත්මිය හෙතු වෙන්න ඇති. ඔයගෙ වයසට ලස්සන ත් එක්කම ඔයවගේ ඉතාමත් යහපත්ව කතා කිරීමේ වටිනා කම කිසි දවසක නැති කර ගන්න එපා. කැලුම් ඔබගේ වැඩ සටහන් ගොඩාක් වටිනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ජයන්ති 💐💐💐👍

  • @disadissanayake441
    @disadissanayake441 ปีที่แล้ว +18

    නව පරපුරේ දක්ෂතම රංඟන ශිල්පිනියක්. ඒ වගේම තමා එදා පටන් අද දක්වාම ආදරය කරන නිළියක්. ඒකට ප්‍රධානම හේතුවක් තමයි බොරු ශෝබන නැති නිහතමානී නිලියක වුණ එක. මං එදත් අදත් ඒ වගේම හෙටත් ආදරය කරන ආදරනීයම නිළිය.... නයනතාරා වික්‍රමාරච්චි 🥰❤️ ආනාගතයට සුභ පැතුම්...නුදුරු අනාගතයේදී දක්ෂතම නිළිය වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🖤

  • @undupitiwije9753
    @undupitiwije9753 ปีที่แล้ว +358

    මාලනී ෆොන්සේකාට පස්සේ ශ්‍රීලංකිය පෙනුම තියෙන පෙම්වතියගෙ චරිතයට ඉතාමත් තා සුදුසුම නිලිය නයනතාර.

  • @anurasampath8173
    @anurasampath8173 ปีที่แล้ว +44

    කවදාහරි හැය ඉන්දියාවේ නිලියක් ංවයි❤ එ තරම් ලස්සනයි මදුරි වංග් ❤

  • @sriyanikonara5915
    @sriyanikonara5915 ปีที่แล้ว +32

    නයනතාරා දුව ඔයාව මේ programme එක තුලින් දකින්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. පුංචි වයසට ඔයා පෙන්වන දක්ෂතාවය ගැන හරිම ආඩම්බරයි. සමාජයට ගතහැකි වටිනා පණිවුඩ රාශියක් ඔයාගෙ කතාව තුල තයනව. දක්ෂතම නිලිය වෙන්න ඉක්මනින්ම ලැබේවායි පතනවා. සාර්ථක අනාගතයකටත් සුභ පැතුම්. කැලුම් මහතාට ගොඩක් ස්තුතියි මගේ ප්‍රියතම රංගන ශිල්පිනියට ඔබේ programme එකට ආරාධනා කලාට❤❤❤

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 ปีที่แล้ว +33

    මම හරිම ආදරය කරන රංගන ශිල්පිනියක්.මිශෙල් දිල්හාරත් ඒ වගේ. නයනතාරාට දිගු ගමනක් යන්න පුලුවන් මේ ක්ෂේත්‍රයෙ. සුබ පතනව දුවේ❤

  • @WmnWanasinghe-ui5pw
    @WmnWanasinghe-ui5pw 11 หลายเดือนก่อน +9

    කැලුම් මල්ලි ඔයාගේ වැඩ සටහන හොදටෝම හදවතට දැනෙනවා .හරිම සුන්දර වැඩසටහනක් .ඒ වගේම නයනතාරා දුවේ ,ඔයා අපේ රටටම මිනිකැටයක්, ඔබේ අහිංසක බව නිහතමානී බව අපි ගොඩාක් අගය කරනවා . කලා ලොවේ රැජිනක් වන්න සුබ පතනවා . කැලුම් මල්ලි , ඔයාටත් මගේ සුබපැතුම් .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👍💐💐💐

  • @manelpremarathna3569
    @manelpremarathna3569 ปีที่แล้ว +24

    මේ මල්ලි වැඩසටහන ඊයෙම බැලුවට කමෙන්ට් එකක් දාගන්න වෙලාවක් තිබුන් නෑ..අද නම් කලින්ම ගෙදර ආවා පළමුවෙන්ම ඔයා විශ්වාස කරන එකක් නෑ කාමරයට යන්න කලින් මම කමෙන්ට් එක ලියන්න පටන් ගත්තා..මම ඔයාගෙන් අහන්න ඕන ඔයා පොඩ්ඩක් අසනීප තත්ත්වයෙන්ද හිටිය කියලත් මේ වැඩසටහන කරද්දී..ගොඩාක් ගොඩාක් ස්තුතියි ඇයව ඔබ රැගෙන ආවට..මා ඇගේ රඟපෑමක් දැක්කේ මුලින්ම දෙවෙනි ඉනිමෙන්..හැබැයි මගදී මම දෙවෙනි ඉනිම බැලීම නතර කර..ඒත් ඇයගේ දක්ෂතාවය කොතරම්ද කියනවා නම් ඇය රඟපෑමක් එහි ඉදිරිපත් කළා ඉතාමත් දක්ෂ ව..කවදාවත් අමතක වෙන්නේ තීරුවක් ඇයට පිහිටලා තියෙනවා හරිම අහිංසක පෙනුමක් සහදෙපාරක් හැරිලා බලන්න පුළුවන් තරමේ ලස්සනක් ඇයට තියනවා..දැනට අපට ඉන්න තරුණ රංගන ශිල්පිනියන්ගෙන් දක්ෂ ශිල්පිණියක් කියලා අපිට අවිවාදයෙන්ම කියන්න පුළුවන් නයන තාරාව...ඔබගේ නාලිකාව තෝරා ගනිමින් ඇය ඔබට ලබා දීපු ගෞරවය අපට සතුටක්..ඇය ඔප්පු කරා ඔබගේ නාලිකාව තුළ ඇති ගෞරවනීය භාවය..ඇයගේ ජීවිතයට සහ ශේස්ත්‍රයට වටිනා දේවල් එකතු කරගනිමින්..හරිම නිහඬව නිහඬව දීර්ඝ ගමනක් යන ආදරණීය රංගන ශිල්පිනියක්....අපි බලාපොරොත්තු වෙනවා මෙතෙක් රැකගෙන ආපු ඒ ගෞරවනීය භාවය ඉදිරියටත් පවත්වාගෙන යාවි කියලා..ජනප්‍රියතම කලා ශිල්පිනිය වගේම දක්ෂතම කලා ශිල්පිනිය..ලෙස ඉක්මනින්ම කිරුළු ලබන්නට වාසනාව ශක්තිය ලැබේවා ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඔබල දෙදෙනාටම දෙදෙනාටම තෙරුවන් සරණයි❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි මානෙල් අක්කා මේ ආදරනීය ඇගයීමට 👍💐💐💐💐💐
      මම හොදින් අක්කා
      🙏💐💐

    • @manelpremarathna3569
      @manelpremarathna3569 ปีที่แล้ว +3

      @@kalumwijesooriya thank god පරිස්සමෙන් ඉන්න මල්ලි ..🌹

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 ปีที่แล้ว +41

    ඇය නම් ඉතා රූමත් නිරහංතාර දක්ෂ නිළියක්.ඇය යන ගමන පැහැදිලියි.ඔබගේ අනාගතය ඉතා සරුසාර එකක් වෙන්න කියල පතනව.කැලුම් ඔබටත් විසේෂ ස්තූතියක් කරන්න ඔෟනෙ.මෙවගේ වටිනාකමක් තියන අගයකලයුතු අපේ නාලියක් කැඳවීම ගැන.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐
      දිගටම බලන්නකො...

  • @_Tharu_
    @_Tharu_ ปีที่แล้ว +45

    නයනතාරා ❤
    " පුංචි තිරයේ අහිංසක සුකුමාලිය " 😍 කැලුම් මහත්මයා හරිම ලස්සනට ඇයව හඳුන්වලා දුන්නා. හරිම චාම්, නිහතමානී, බොහොම ආදරණීය චරිතයක් ඇය.. මගෙ ආසම රංගන ශිල්පිනිය❤ අදත් වෙනදා වගේම ලස්සනයි එයා.. කතාබහ ඉවර වෙනවා දැනුනෙවත් නැ. ඒ තරන් මිහිරි කටහඬවල් දෙකක්. අහගෙන ඉන්න ආසයි.. ඒ වගේම නයනතාරා අහපු ප්‍රශ්නවලට බුද්ධිමත් විදිහට පිලිතුරු දුන්නා. සුන්දර හිනාවක් හිමි බොහොම සරල චරිතයක් ඇය.. මේ වගේ ලස්සන, උගත්, බුද්ධිමත්, වැදගත්, දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියකගෙ රසිකාවියක් වීම ගැන හරිම සතුටුයි😊❤ ඇය රගපෑව හැම චරිතයකටම වගේ මම ආසයි.. ශාරදා, සුදු බේබි මේ දවස්වල ආසම චරිත දෙක. දෙව්මි දැන් දකින්න නැති වුනත් ඇය පණ පොවපු දගකාර ආදරණීය දෙව්මිත් ගොඩාක් ආදරය කරපු මතකයේ රැඳුන චරිතයක්..
    " මගෙ හදවතේ රංගන ශිල්පිනිය " 😍
    නයනතාරා වික්‍රමාරච්චි ❤🌸
    සුබ පැතුම් තාරා💐❤😘 ඔයාට ඉදිරියටත් හොඳ නිර්මාණවලට දායක වෙලා ක්ෂේත්‍රයේ සාර්ථක දිගු ගමනක් යන්න සුබ පතනවා..❤👍
    ඒ වගේම ඇයව මෙම සුන්දර කතාබහට එකතු කරගත් කැලුම් මහත්මයා ඔබටත් ස්තූතියි. බලන් ඉන්න ආස හිතෙන විදිහට වැඩසටහන ඉදිරිපත් කරා. ඉදිරියටත් මේ වගේම වැඩසටහන් කරගෙන යන්නට ඔබටත් සුබ පැතුම්..💐👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      ඔබටත් ඉතාමත් ස්තුතියි මේ වටිනා ඇගයීමට 🙏💐💐💐💐💐

    • @_Tharu_
      @_Tharu_ ปีที่แล้ว

      @@kalumwijesooriya 😊👍

  • @chandrak2249
    @chandrak2249 ปีที่แล้ว +71

    පුන්ච් තිරයේ අහිංසකාවිය .මමත් කැමති නිලියක්.ඔබට දිගු ගමනක් යන්න වාසනාව ශක්තිය ලැබේවා !!!කැලුම් මහතා ඔබටත් ඔබගේ ගමනට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණ ලැබේවා !!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🌺🌺🌺🌺
      තෙරුවන් සරණයි

  • @videohub9655
    @videohub9655 ปีที่แล้ว +68

    නයනතාර තමයි මම දකින විදිහට වර්ථමානයේ ඉන්න දක්ෂම නිලිය. නිරැවත ප්‍රදර්ශනය නොකර කෙටි කාලයකින් දක්ෂතාවය මත නයනතාර ප්‍රසිද්ධ උනා.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +3

      👍🌺💐🌺💐🌺

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 ปีที่แล้ว +1

      @@SimpleDiary-tj5kk OU NE.ගොන්නුනේ ඉන්නෙ/. Do you like your wife sister or GF showing what you said to public. Than it is ok. .

    • @CAR_1_2_3
      @CAR_1_2_3 ปีที่แล้ว

      ​@@SimpleDiary-tj5kkඒක නම් ඇත්ත 😂

  • @sachindrafernando3071
    @sachindrafernando3071 ปีที่แล้ว +23

    ප්‍රියතම නිලිය. හරිම සුන්දරයි ඇය ❤

  • @amayathejanee7670
    @amayathejanee7670 ปีที่แล้ว +41

    Nayanathara eththatama lssni❤❤හරිම උගත් මං හිතුවේ නෑ නයනතරා මෙහෙම කෙනෙක් කියලා.. ලස්සන එක්කම උගත් ළමයෙක් අම්මට ගොඩාක් ආඩම්බර ඇති ඔබ වගේ දරුවෙක් රටට බිහිකරපු එකට❤ ආදරෙයි

  • @Senadheerage
    @Senadheerage 9 หลายเดือนก่อน +11

    නයනතාරා..... ආදරෙයි දෝනි.... මුල්ම යූටියුබ් නාලිකාවකට කැලුම් විජේසූරිය වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් හා වටිනාකමක් ඇති කෙනෙක් සමඟ කල එක ගැන සතුටුයි..... සුබපැතුම් දෝනි... මම ප්‍රියන්ත අයියා .. බත්තරමුල්ල

  • @shanthaperera8238
    @shanthaperera8238 ปีที่แล้ว +38

    අති සුන්දර සාකච්ඡාවක් කැලුම් ❤නයනතාරා රංගවේදිනිය සමග. 👍👍❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 👌💐💐💐🙏

  • @anjalikasamarathunga3659
    @anjalikasamarathunga3659 ปีที่แล้ว +25

    නයනතාරා අක්කා එක්ක කරපු මේ වැඩසටහනේ වටිනාකම නම් කියලා නිම කරන්න.අපි හැමදේම දන්නවා ජිවිතේට ඕනි අත්දැකීම් බහුතතරයක් අපි දැන ගෙන අරගෙන ඉන්නවා කියලා හිතුවට අපි තාමත් ජිවිතයේ experience කරලා තියෙන්නේ තාමත් පොඩ්ඩයිනේ කියලා හිතෙනවා මේ වගේ කියලා නිම කරන්න බැරි වටිනාකමකින් යුත් වැඩසටහන් වලින්.congratulations nayanathara akkita and tnx kalum aiyata මේ වගේ වටිනා දේවල් ගෙන එනවට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි අංජලිකා නංගී
      දිගටම බලන්නකො... 💐

  • @juhidissanayake675
    @juhidissanayake675 ปีที่แล้ว +43

    නයනතාරා කියන්නේ ගොඩක් ලස්සන අහිංසක ව්නිත නිළියක් දකින තරමින්...❤❤...ශුභ අනාගතයක් ...ඔයාට ..ස්තුති කැළුම් අයියේ...ඔයාටත් සුභ ප්‍රාර්ථනා කරනවා ඉදිරි කටයුතු සාර්ථක කරගන්න ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      ඔබටත් බොහොම ස්තුතියි 🌺👍💐

  • @viduranasinghe7446
    @viduranasinghe7446 ปีที่แล้ว +17

    ඇය අද කහ කිරිල්ලියක් වගේ ...💛 හරිම ලස්සනයි ආදරණීයයි ❤❤ නවක පරපුරේ එන අතිදක්ෂ නිලියක්..මං කැමතිම නිලිය ...චරිතය රඟපානවා විතරක් නෙවේ ඇය චරිතය තුල ජීවත් වෙමින් ඒ චරිතයට උපරිම සාධාරණයක් කරනවා....😊 හරිම බුද්ධිමත්....ඉතින් ඇයගෙ ඉදිරි වැඩ කටයුතු හිතන පතන අයුරින්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා...🥰😍😇 Wish u All the best Thara Akkiyoo 🤗😘🥳 ඒ වගේම කැලුම් අයියත් ලස්සනට වැඩසටහන මෙහෙයවනවා...බලන්න ආසයි ❤❤ ඔයාටත් ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කර ගන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා 💖💖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌺💐🌺💐🌺🌺

  • @nilangachandrasekara1019
    @nilangachandrasekara1019 ปีที่แล้ว +56

    ඔයා දක්ෂයි නයනතාරා ඒ දක්ෂතාවය ගොඩක් දැක්කෙ මේ ශාරධාගේ චරිතය තුළින් ඉදිරියටම යන්න සුභ පැතුම්

  • @sarojahansamali9575
    @sarojahansamali9575 ปีที่แล้ว +33

    කැලුම් අයියගෙ මෙම වැඩසටහනෙන් පසුව ශාරදා යන්න කවුරුන්ද සොයනවාට වඩා ඊටත් කලින්ම මම ශාරදාව නරබා තිබීම ගැන හිත තුල ඇතිවෙන්නෙ හරිම නිහතමානී හිත පිරි ඉතිරි යන මහත් සතුටක් ඇය මෙලෙස කැලුම් අයියගෙ වැඩසටහනක දැකීමට හිත ඇතුලෙන් බොහොම කැමැත්තෙන් හිටියෙ ඇය ඇත්තටම වටිනාකම කියලා නිම කරන්න බැරි රංගන ශිල්පිනියක් ඇයට ලබාදුන් මෙම අවස්තාව පිලිබදව ගොඩක් සතුටුයි ඇය තමයි මගෙ ප්‍රියතම නිලිය ශාරදාව බලන්න සති අන්තය වෙනකම් ඇගිලි ගනිනව ඒ චරිතයට එච්චරටම ඇබ්බැහි වෙලා බොහොම ස්තූතියි කැලුම් අයියා මෙම ආශ්වාදය ඇයගෙ රසිකයින්ට ලබාදිම පිලිබදව

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සරෝජා නංගී 🙏👍💐

  • @shanthieperera7023
    @shanthieperera7023 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි දුව . ඔයා මෙච්චර දේවල් කරපු දක්ෂ දරුවෙක් කියලා දැන ගත්තේ අදයි. බොහොම ස්තුතියි කැලුම්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +46

    තවතවත් උඩට යන්න සහ එසේ යන ගමනේ නිරහංකාර පිරිපුන් සැබෑ චරිතයක් වීමට වාසනාව ලැබේවා🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +67

    ඇත්තටම මේ වගේ දක්ෂකම් තියාගෙන බොළඳ චරිත රගපාන්නේ......සර්කස්කාරයෝ එකෙත් ලස්සනට රගපානවා ....හදවතින්ම සුබ පැතුම් ...

  • @PasanBasitha-ge3cs
    @PasanBasitha-ge3cs ปีที่แล้ว +36

    නයනතාරාව ගෙන්වපු එක ගැන ගොඩාක් සතුටුයි 💛💛💛💛💛

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +30

    මදුරි ඩික්සිත් වගේ හරිම ලස්සනයි ❤️❤️❤️

  • @Bella-qj1iw
    @Bella-qj1iw ปีที่แล้ว +15

    මම පෞද්ගලිකව දන්නා චරිතයක් ඉතින් කිසිම ආඩම්බරකමක් නැති පොළවේ පය ගහල ඉන්න ගෑණු ලමයෙක්.හරිම සුන්දර සුරූපී පොඩි ලමයෙක් වගේ කතා බහ කරන හුරතල් ගෑණු ලමයෙක්... ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා ලස්සන ලමයො❤ මග නොහැර බලනවා ශාරධාව සතියක් ගෙවෙනකන් හරිම.අමාරුවෙන් බලන් ඉන්නේ ☺️😍❤️😘

  • @geethajayasundara627
    @geethajayasundara627 ปีที่แล้ว +34

    ඔයාගේ ලස්සන හිනාව සුවද හමන පිච්ච මල් වට්ටියක් වගෙයි දුවේ .දක්ෂ රංගන ශිල්පිනියක් ඔයා 💐❤️

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว +42

    හින්දි නිලියො පරාදයි ඇත්තටම ඇය හරිම ලස්සනයි එ වගේම ඔබ තුමත් හරිම පියකරුයි ලස්සනයි නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනව බුදුසරණයි 🙏 දෙන්නගෙම ඇදුම් පාට ගැලපිම හරිම ලස්සනයි ❤️🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි නිරෝශන් 🙏💐

    • @Sminosha
      @Sminosha ปีที่แล้ว +2

      You are still one of the best dressed male presenters in SL .She is pretty as a flower too ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      @@Sminosha thank you so much 💐

  • @npweduwana1781
    @npweduwana1781 ปีที่แล้ว +17

    නයනතාරා කියන්නෙ ලංකාවෙ බිහිවෙච්ච ඉතා දක්ෂ එ වගේම ආදරණීය, අහිංසක, බුද්ධිමත්, නිරහංකාර රංගන ශිල්පිනියක්. සාර්ථක අනාගතයකට සුභ පැතුම්. Some of the credits goes to "Thara Devi" ( Anoja Weerasinghe). Kalum, Thank you so much for bringing Nayanathara into this programme. ♥♥♥

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      My pleasure 💐💐💐
      Many thanks for watching
      Kindly share this video

  • @gangaperera5246
    @gangaperera5246 ปีที่แล้ว +7

    හරිම අර්ථවත් වැඩසටහනක් .කැලුම් අයියා ලස්සනට වැඩසටහන හසුරවනවා. නයනතාරා ඔයා හරිම දක්ෂ නිලියක් බව ශාරදා චරිතයෙන් ඔප්පු කලා . ඔයාගේ ඉදිරි අනාගතයට සුභ පතනවා .
    ඒ වගේම කැලුම් අයියාටත් සුභ පතනවා . තෙරුවන් සරණයි !!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 👌💐💐🙏

  • @nilanthilanka5987
    @nilanthilanka5987 ปีที่แล้ว +23

    කැලුම් අයියේ අදත් අපුරු නැගිඑන අනාගත යේ ලන්කාවේ සිනමා කර්මාන්තයට නැතිවම බැරි චරිතයක් ඔබ අපට හදුන්වා දුන්නා ඇයගැන අප නොදන්නා කරුණු කාරනාත් දැනගන්න ලැබුනා ඔබට ස්තුතිය පුදන් ගමන් ඇයගේ අනාගතය ඇය බලාපොරොත්තු වන ආකාරයට ම ලැබේවා තෙරුවන් සරනයි❤💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว +20

    ආදරණීය නංගි නයනතාරා.ඔයාගෙ වටිනකමට ගැලපෙන චරිත තෝරගන්න.මොකද ඔයා කවද හරි හුඟාක් දක්ෂ නිළියක් වෙයි.ඒ වගේම ඔය ගතිගුණ ඔය විදියටම පරිස්ස්සම් කරගන්න.බොහෝ දෙනෙක් වගේ මුදලට යට නොවෙන සුන්දර කාන්තාවක් වෙලා හැමදාම ඔය විදියටම ඉන්න...පරිස්සම් ගමනක් යන්න හැම කෙල්ලෙක්ටම බෑ.හැබැයි මම දන්නවා ඔයාට ඒක පුළුවන්💜️💜️💜️💜️💜️

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +41

    ආදරණීයන් දෙදෙනෙක් එකම තැන දැකිමම බොහෝ සතුටකි.. ඔබ ඉතාමත් දක්ෂ සහ සිත්ගන්නා ගන්නා අන්දමින් වැඩසටහන කලා... ස්තුතියි .. නයනතාරා ......ඇය ඉතාමත් දක්ෂ සහ රූමත් නිලියක්...මම හැමදාම හිතුවා දෙවනි ⁣ඉනිම නිසා ඇයට බොහෝ හොඳ දේවල් මගහැරුනා කියලා ...දැන් හරි ❤ ඔබේ ගමන ලස්සනට යන්න පුළුවන් ...❤ තව බොහෝ ජයග්‍රහණයන් ලබාගන්න පුළුවන් වෙයි....😘 ජයෙන් ජයම වේවා ඔබට....❤❤😘😘🌷❤

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v ปีที่แล้ว +14

    නයන තාරා නිතරම පේ වෙන්නෙ නැතුව ලස්සනට එයාගෙ තැන maintain කරනවා. ලස්සන රංගන ශිල්පිනියක් වගේම දක්ශ ලමයෙක්

  • @djayalath6349
    @djayalath6349 ปีที่แล้ว +14

    මෙ පුංචි කෙල්ල වගේ අපේ රටේ ඉන්න හිත ලොකු නිළියො ටිකක් බූද්ධිමත් වුනා නම්, නිහතමානී කම අදූරනවා නම්,,,,,,,,,?ජය, ජය,ජය වේවා නංගියෙ ජීවත් වනතුරාවට,,,,අනොජා අක්කෙ ඔයාට දීර්ඝායුෂ ලැබේවා මෙ කරන පිංකම ට.ස්තුතියි කෑළුම් ඔයාට යහපත් දේ අපට ගෙනවාට........❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නය් මේ ඇගයීමට 🙏💐
      දිගටම බලන්නකො...

  • @kumariwatowita1102
    @kumariwatowita1102 ปีที่แล้ว +19

    නවක රන්ගන ශිල්පිනියන් අතරෙ ඉන්න ඉතාම දක්ශ නිහතමානි සුන්දර රංගන ශිල්පිනියක් ඇය. ඒ වගේම මේක හරිම සොදුරු කතාබහක් අය්යෙ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි සිංදු නංගී 👌💐

  • @awanthiaponsu5801
    @awanthiaponsu5801 ปีที่แล้ว +26

    ඇත්තටම නයනතාරා ගෙන් වැඩක් අරගෙන තියෙන්නේ දැන් තමයි ප්‍රවීණයන් සමග කරට කර රංගනවා චරිතය තුළ සියුම් හැගීම් මනාව දනවනවා ප්‍රේක්ෂකයන් වන අපට ඇත්තටම ඉතා ඉහළ මට්ටමේ රංගනයක් ඒ වෙනුවෙන් ලලිත් රත්නායකයන්ට ස්තූතියි වන්ත විය යුතුයි❤❤

  • @wijekoonchristine
    @wijekoonchristine ปีที่แล้ว +27

    අම්මෝ..කවදා මේ වැඩ සටහනට ඵයිද කියලා බලන් හිටියේ අපේ ආදරණීය නයනතාරාවිය 😍😍
    අද කහ කිරිල්ලියක් වගේ හරීම ලස්සනයි ..
    ඵ් කාලේ දෙව්මිට ඇඩික්ට් වෙලා ආදරය කරපු රසිකාවියක් වශයෙන් මම අද ගොඩාක් සතුටු වෙනවා පුංචි තිරයේ මගේ ප්‍රියතම නිලිය දැන් ඵ් චරිතයෙන් සමු අරගෙන ඵයාගේ සැගවිලා තිබ්බ දක්ෂතාවයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් වෙනත් නිර්මාණ ඔස්සේ අප වෙත ඵනවාට..
    සුදු බේබිට සහ ශාරදාට දැනටම මම ඇඩ්ක්ට් වෙලා ඉන්නේ 😍😍
    අපේ කලා ලොවේ අති දක්ෂ නිලියන් දෙපලක් වන වසන්ති චතුරානි සහ අනෝජා වීරසිංහ මහත්මීන්ගේ සංකලනයක් හැටියටයි මම නයනතාරාව ඵදා ඉදන්ම දකින්නේ..
    මේ ටික කාලෙට ජනප්‍රිය නිළියට හිමි සම්මාන 12ක්ම ගන්නවා කියන ඵකෙන්ම තේරෙනවා නයනතාරා ලාංකීය ජනතාවගේ ආදරය කොච්චර දිනාගෙනද කියලා... කිසිම ආඩම්බරකමක් නැති, "මමයි මහා නිළිය" කියලා හිතාගෙන ආඩම්බර කතා කියන බොහෝ නිළියන් අතර ඉතාමත් බුද්ධිමත් විදිහට ජීවිතය දකින, සංවර කමෙන් පිරුණු වැදගත්ම නිළියක් තමයි නයනතාරා..
    ඉදිරියටත් මේ වගේම තමන්ගේ චරිතය රැකගනිමින් අපේ ආදරයත් ඵක්ක කලා ලොවේ ඉහලම තැනට යන්න නයනතාරාට දේව පිහිට ආශිර්වාදය ලැබේවා කියලා මම අදරයෙන් ප්‍රාර්ථනා කරනවා 💜🙏💜
    කැළුම් අය්යාට ගොඩාක් ස්තූතියි අප වෙනුවෙන් ඇයව මේ වැඩ සටහනට කැදවාගෙන ආව ඵකට 🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      🙏🙏🙏👍💐
      බොහොම ස්තුතියි
      හැකිනම් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න

    • @wijekoonchristine
      @wijekoonchristine ปีที่แล้ว +1

      @@kalumwijesooriya
      අනිවාර්යෙන්ම මේ වීඩියෝ ඵක මම share කරනවා ...

  • @twinkleStar00
    @twinkleStar00 ปีที่แล้ว +35

    නයනතාරා මං ආසම ආදරණීයණ නිළිය❤ ගොඩක් ආදරෙයි ඔයාට තාරාවි...දෙවෙනි ඉනිම හොද තැනකට එන්න ඔයා ඒ කතාවට ලොකු ආලෝකයක් එකතු කලා නයතනතාරා...බොහෝම ස්තූතියි අපි වෙනුවෙන් දෙව්මිගෙ චරිතයෙන් පුංචි තිරය මත හිනැහුනාට...කවදාවත් ඒ දෙව්මිව අමතක වෙන්නෙ නෑ ❤

  • @TK-qm3ft
    @TK-qm3ft ปีที่แล้ว +22

    පුංචි තිරයේ අහිංසක සුකුමාලිය❤️
    ඉතාමත් වැදගත් විනාඩි කිහිපයක් ඇත්තටම..හරිම වැදගත් විදිහට බුද්ධිමත්ව ප්‍රශ්න අහනවා..නයනතාරාත් හරිම බුද්ධිමත් විදිහට උත්තර දෙනවා...ඇත්තටම ආසාවෙන් බැලුවා❤️
    නයනතාරා මගෙ ආසම නිළිය😍❤️ඇත්තටම හරිම නිහිතමානී සුන්දර ආදරණීය චරිතයක්❤ඒ තියෙන සරලකම නිහතමානීකමත් එක්ක එයත් එක්ක ලොකු ප්‍රේක්ශක පිරිසක් ඉන්නවා එයාගෙ ලගින්.
    දෙව්මි කියන චරිතයට අපි ගොඩාක් ආදරෙයි කවමදාවත් අමතක කරන්නත් බැරි අමතක වෙන්නෙත් නැති ඔයාට ලැබුනු ලස්සන චරිතයක්..❤නමුත් පස්සෙ පස්සෙ ඒක නිසාම එක එක කතා ඇහුවා..ඒත් දැන් ඔයා කවුද කියන එක ඔයා ඔප්පු කරමින් ඉන්නවා..ඉදිරියටත් මීට වැඩිය ඔයාගෙ දක්ශතාවය පෙන්නන්න පුලුවන් ඔයා බලාපොරොත්තු වෙන විදිහේ නිර්මාණවලට සම්බන්ද වෙන්න අවස්‍තාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ඔයාගෙ රසිකයෙක් විදිහට😘❤️ආඩම්බරයි ඔයාගෙ රසිකයෙක් වෙන්න ලැබීම ගැන..😌❤️
    Kalum Wijesooriya අයියෙ ඔයාටත් ලස්සනට programme එක කරන්න ලැබෙන්න කියලා wish කරනවා..❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      බොහොම පිං මේ ආදරනීය අදහස් දැක්වීමට..දැක්වීමට..හරිමෑගෙයි
      තෙරුවන් සරණයි

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 ปีที่แล้ว +87

    අන්තිමේදී නයනතාරාට සාධාරණයක් ඉටුවුනා... බොහොම ස්තූතියි කැළුම් ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +5

      ඔබටත් බොහොම ස්තුතියි

  • @dilekanirashani2104
    @dilekanirashani2104 ปีที่แล้ว +14

    නිහතමානි අති සුන්දර නයනතාරාවගෙන් මා අද උගත් දේ බොහොමයි. ❤ ජීවිතයට එකතු කර ගත් වචනාර්ථයක් පවා මට වැදගත් වේවි. නිහතමානි ඇයට මගේ ආදරණීය සුභ ප්‍රාර්ථනා ඉදිරි ගමනට. 💝🌻. ඒ වගේම ඔබටත් මේ සුන්දර අහන්න අහන්න ආස හිතෙන නිර්මාණාත්මක මෙහෙයවීමට ආදරණීය සුභ පැතුම් 💝

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි දිලේකා 👌💐💐

  • @F134-t5d
    @F134-t5d ปีที่แล้ว +6

    මාරම ලස්සනයි නයනතරා අක්කි. Princess කෙනෙක් වගේ. හරිම නිහතමානි නිලියක් ඒ නිහතමානි අව්‍යාජකමත් එක්ක තමයි මෙච්චරම ඇය සුන්දර. ❤💕

  • @nathashamaththaka3238
    @nathashamaththaka3238 ปีที่แล้ว +26

    කැලුම් අයියේ ඔබ බොහොම හොදට හරිම වැදගත් ලෙස මේ programm එක හසුරුවනවා ඒ ගැන ප්‍රථමයෙන්ම කිව යුතුයි.ගොඩක් හරවත් වැඩසටහනක් මෙය ❤මම නයනතාරාට ගොඩක් ආදරය කරන චරිතයක් .ඇය මගේම වයසේ නිසයි ගොඩක් කැමති ඇයට.ඇයට ගොඩක්ම ගැලෙපෙන්නේ සිනමාවටයි ."එක දවසක අපි" film එකේ ඇයගේ feeling and emotions හරිම ලස්සනට ඇය තුලින් ගලාගෙන එනවා .ඇයට හැමදාම ආදරෙයි අපි.කැලුම් අයියේ ඔබටත් ඇයටත් සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට.බුදුසරණයි දෙදෙනාටම❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 💐💐💐💐💐
      ඔබටත් බුදු. සරණයි

  • @Lasibaba1223
    @Lasibaba1223 ปีที่แล้ว +46

    මං ආසම කෙනෙක් ❤❤❤ පට්ට ලස්සනයි ඒ වගේම හැදියාව කතා බහ අමතක නොවේ ශාරදා කොහොමත් ❤❤❤

  • @Chami199
    @Chami199 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි හිනාව..පැත්තෙන් බලද්දී පූජා උමාශංකර් වගෙ❤

  • @jinangiranasingha8958
    @jinangiranasingha8958 2 หลายเดือนก่อน +6

    අනේ කැලුම් අයියේ ඔයාගේන් හැම දෙවන්ත fan කෙනෙක්ම ඉල්ලන ඉල්ලීමක් මේක 😊😊😊 අනේ කේශාන් වයි නයනතාරා වයි එකට program එකකින් ගෙන්නකො 🙏🙏🙏🙏 අපිට හරිම ආසයි මේ දෙන්නාව එකට program එකකින් දකින්න 😊😊 මේ දෙන්නම දැන් ලංකාවෙන් ඉන්නේ ❤ අයේ දෙන්නාගෙන් කව්රු රට යයිද දන්නේ නෑනේ 😢😢 අපි අනිත් අයට මේ දෙන්නවා ගෙන්න කිව්වට ඒ අය අපේ ඉල්ලීම් ගණන් ගන්නේ වත් නෑ 😢😢😢 ඔයා තමයි මේ දෙන්නා ව වෙනම හරි ගෙනාවා 😊😊😊❤❤❤ එකට ගොඩක් ස්තුතියි ❤🙏🙏🙏 අනේ කේශාන් වයි නයනතාරා වයි එකට ගේන්නකෝ 🙏🙏🙏🙏🙏🙏

    • @Sachi217
      @Sachi217 2 หลายเดือนก่อน +4

      අනේ ඔව්.... කැලුම් අයිය ට විතරයි ඒක කරන්න පුලුවන් ... මොකද ඒ දෙන්නම program වලට ගේන්න පුලුවන් වුනේ අයියටනෙ.... හැබැයි මට හිතන්නෙ ඒ දෙන්නව එකට බලනව කියන එක හීනයක් විතරක්ම වෙයි වගේ... 😢😢😢

  • @user1ghn
    @user1ghn ปีที่แล้ว +27

    අහපු ප්‍රශ්න වලට මාරම බුද්ධිමත් විදිහට උත්තර දුන්නා..ලස්සන වගේම නිහතමානීකම උගත්කම හැම දේම එක සමානව තියන නිලියක්❤❤මටනම් සබීතා,පූජා ගෙන් පස්සෙ ලන්කවෙ දැක්ක අන්කොමන් ලස්සනක් තියන එකම නිලිය..බොරුවට පොශ් වෙන්න දගලන්නැති සරලව සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්.ආදරෙයි ඔයාල දෙන්නටම🌹❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 👍💐💐💐

    • @ranjanik9774
      @ranjanik9774 ปีที่แล้ว +3

      Attatama mamat sabeetagen pasuwa dakka lassana taman gana nihatamaniwa kata kala sundara kenek 🥰

  • @shayamalikarunarathne9933
    @shayamalikarunarathne9933 ปีที่แล้ว +22

    අපේ රටේ නව පරපුරේ සිටින බුද්ධිමත් , රූමත් , නිහතමානී අතිදක්ෂ රංගන ශිල්පිනියකි නයනතාරා කියන්නේ . කැලුම් අයියේ ඔයාටත් ගොඩාක් ස්තුතියි ඇයව ඔබේ වැඩසටහනට සහභාගි කරගැනීම සම්බන්ධයෙන් . නයනතාරා ඔබටත් කැලුම් අයියේ ඔයාටත් තව චිරාත් කාලයක් කලා ලොවේ ඉදිරියට ම යාමට අවශ්‍ය ශක්තිය ලැබේවා !!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම පිං ශ්‍යාමලී නංගී මේ වට්නා ඇගයීමට 💐
      තෙරුවන් සරණයි

  • @kumarijayasinghe2053
    @kumarijayasinghe2053 ปีที่แล้ว +18

    ඇත්තටම හරිම නිහතමානී නිළියක්....හරිම චාම්, හරිම ලස්සනයි

  • @dissanayaka1568
    @dissanayaka1568 ปีที่แล้ว +25

    ශාරදා සති අන්තයේ හැමදාමත් නරඹනවා , හරිම ලස්සන කතාවක්
    හැමෝටම දීර්ඝායුෂම ලැබේවා !
    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

    • @JayaniVeronika
      @JayaniVeronika 7 หลายเดือนก่อน

      ශාරදා මොන චැනල් එකේද යන්නේ.ඇත්තටම හරිම ලස්සනයි 💓💓💓

  • @chamilapriyadarshani9676
    @chamilapriyadarshani9676 ปีที่แล้ว +10

    තිසුරි යුවනිකාට පස්සේ දැකපු හොඳම නිළියක්.රගපෑමෙන් වගේම අනිත් හැමදේකින්ම

  • @niroshinipremarathna6741
    @niroshinipremarathna6741 ปีที่แล้ว +33

    මමත් ආසම කරන නිරහංකාර නිහතමානී ඉතා සරලව චාම් ජීවිතයක් ගතකරන ඇය.. ගොඩක් ආදරේ තාරාකාවියේ❤❤❤❤

  • @Dulmisenarathna2
    @Dulmisenarathna2 ปีที่แล้ว +35

    අයියෙ ඔයා මෙයාව ගෙන්වයි කියලා ගොඩක් බලාපොරොත්තුවෙන් ඉදියෙ...ශාරදා වගේම සුදු බේබිගෙ චරිතයත් මාරම ලස්සනයි ❤❤❤❤මං ගොඩක් ආදරය කරන කෙනෙක් නයනතරා ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +13

    ඇත්තට මම කවදාවත් දැකලා නෑ මේ පලවෙනි වැඩසටහන ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nawodya7739
    @nawodya7739 ปีที่แล้ว +29

    නයනතාරාට ගැලපෙන screen chemistry එක නම් තියෙන්නෙම Keshan එක්ක. ඒ දෙන්නාගෙ couple scene බලද්දි ඒක drama එකක් කියලා අමතක වෙන තරම්. Keshan Nayanathara screen chemistry එක ඇබ්බැහි වෙනවා ඒ තරම් ලස්සනයි හිතට දැනෙනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      👌💐💐

    • @Sachi217
      @Sachi217 ปีที่แล้ว +5

      ​@@kalumwijesooriyaඅයියෙ පුලුවන් නම් ඒ දෙන්නව එකට program එකකට ගේන්නකෝ plz ❤

  • @saranibasnayake154
    @saranibasnayake154 ปีที่แล้ว +25

    නයනතාරා කියන්නෙ ලංකාවෙ බිහිවෙච්ච ඉතා දක්ෂ වගේම ආදරණීය සුන්දර නිළියක්..❤ ඉතා හරවත් Programme එකක් කැලුම් අයියෙ 😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 👌👍💐

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 ปีที่แล้ว +38

    දෙවන ඉනිමෙන් මැයගේ රංගනය සීමාවෙලා තිබුනෙ.දැං හරි තැන ලැබිලා තියෙනවා.මැය සර්කස්කාරයෝ එකෙත් සුපිරි රංගනයක් කරනවා .කවදාහරි නයනතාරා ශලනි ට එහා යනවා.සුභ පැතුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      😳😳😳🤔

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 ปีที่แล้ว

      Ain welada

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@anohacharlesschlosser9305ඔව් හැබැයි දෙවන්ත වෙඩ්න් එක ඊයෙ එක,දෙව්ම් ඉන්න සමහර ඒවා සමහර එව්ව ලගදි ටෙලිකාස්ට් කරෙ හැබැයි ගොඩක් කල් ශුට් කරලා,

  • @sathsarani.
    @sathsarani. ปีที่แล้ว +28

    ඇත්තමයී ඒ සුන්දර ලස්සන දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නෑ...❤😍

  • @DisnaDhanapala
    @DisnaDhanapala ปีที่แล้ว +9

    ඇත්තටම මමත් කැමැති නිලියක්.නිලියකට දැමූ පලමු comment එක.ඔබට සුභ අනාගතයක්.ඔබ මේ ආකාරයටම ලස්සන ආදර්ශමත් ජීවිතයක් ගෙනියන්න.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි දිස්නා

  • @360lkcreations9
    @360lkcreations9 หลายเดือนก่อน +1

    ජීවිතයේ එක් දවසක් ටෙලිනාට්‍යයේ මැයගේ චරිතයෙන් පස්සෙ තමයි නයනතාරා ගැන ලොකු පැහැදීමක් ඇති වුණේ. ඇත්තටම දක්ෂයෙක්

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 ปีที่แล้ว +29

    සමහර වෙලාවට බලාඉද්දි හිතුන දෙයක් කියන්නද..නයනතාරා..මාලනී සෙහෙලතා නිළි රැජින ගෙ තරුණ කාලෙ වගේ....❤❤❤❤

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +25

    කැලුම් අයියා දක්ෂයා කෝමහරි අපේ දෙව්මියා ගෙන්න ගත්තා ආදරෙයි දෙන්නටම. රංගනය,ගායනය නිවේදනයටත් දක්ෂයි නයනතාරා ❤❤❤🎉🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      😂😂😂😂👍👌💐

    • @wsumedha1823
      @wsumedha1823 ปีที่แล้ว +1

      ​@@kalumwijesooriya දෙවනි ඉනිමේ අනුහසාව ගේන්නකො..රවීන් කනිෂ්කව ❤😊

  • @dilshanibogodage
    @dilshanibogodage ปีที่แล้ว +29

    අවුරුදු 20ක ගැහැණු ළමයෙක් විදියට ලොකූ පාඩම් ටිකක් මේ විනාඩි ටිකට මගේ ජීවිතේ ට එකතු කර ගත්තා. සමාජ මාධ්‍ය තුළ කාලය අපතේ විකාර යවමින් ජිවත් වෙන රංගන ශිල්පීන්ට වඩා ගොඩාක් දේවල් අපේ ජීවිතේ ටත් ගන්න පුළුවන් නයනතාර ගෙන් ❤ ඔයාගෙ ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා 😊❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      👍👍👌👏👏

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      නයනතරාට කොහොම ද 20ක් වෙන්නෙ එයාගෙ 25 වෙනි birthday එකෙ videos තිබ්බෙ

  • @mihingamage4810
    @mihingamage4810 7 หลายเดือนก่อน +5

    හෙමින් ගමන දිගු කාලයක් රදාපවතිනවා. ඇයත් ඒ වගේ කිසිම කලබලයක් නැතුව ලස්සනට ඉන්නවා. සාරදා චරිතය හදවතට දැනෙන ලෙස රග පෑම.. හරිම ලස්සනයි.. ❤❤ බුදුසරණයි! 🙏

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 ปีที่แล้ว +22

    ලස්සන නිහතමානි නිලියක් එයා ⁣ඉන්න හැම ටෙලි නාට්‍යයක්ම බලනවා මං තෙරැවන් සරනයි ඔයාට

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +89

    ශාරදා වගේම මේ දවස්වල සර්කස් කාරයෝ ටෙලිනාට්‍යයේත් විපුලෙ අය්යට අනුව ඩොටෙන් ආපු සුදු බේබිගෙ චරිතයත් මාරම ලස්සනයි විපුලෙ අය්යවත් ගෙන්වන්නකො කැළුම් අය්යෙ .(.සම්පත් ජයවීර )😊😊😊😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +8

      බොහොම ස්තුතියි නංගී 💐
      මම උත්සාහ කරන්නම් නංගී

  • @SadisiWeerasinghe-io7ku
    @SadisiWeerasinghe-io7ku ปีที่แล้ว +61

    My favorite 🎉
    ස0වරකම , සරලකම , හැකියාව මේ හැම දෙයින්ම අග තැන්පත්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      👍💐👌👍

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 ปีที่แล้ว +1

      "සoවරකම , සරලකම , හැකියාව මේ හැම දෙයින්ම අග තැන්පත්" You said it.

  • @SanduwithMixTV-eu4em
    @SanduwithMixTV-eu4em ปีที่แล้ว +9

    නයනතාරාට අපි කොහොමත් ආදරෙයි.ඒත් කැළුම් අයියා ගැන විශේෂයෙන් කියන්න හිතුනා.ගොඩක් මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන අය මිනිස්සුන්ගෙ කමෙන්ට් වලට reply කරන්නේ නෑ.ඒත් කැළුම් අයියගේ මම දැකපු විශේෂ හොද ගති ගුණයක් තමයි හැමෝගෙම කමෙන්ට්ස් වලට පිළිතුරු දීම.ගොඩාක් සතූතියි ඒ නිරහන්කාර ගති ගුණයට❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +5

      මගේ නාලිකාව එක්ක එකතුවෙන හැම කෙනෙක්ගෙන්ම ලැබෙන comments එකක් නෑර මම කියවනවා..රෑ නිදි මරාගෙන කොහොම කොහොම හරි සුලුවෙන් හරි ඒ හැම comment එක්කටම මම පිළිතුරු දෙන්නෙ ඒ මගේ අතින් විය යුතු යුතුකමක් නිසා
      ඔබේ අදහස්. සහ ආදරේ මට බොහොම වටින්වා

  • @JenniferLopez2000-p3f
    @JenniferLopez2000-p3f ปีที่แล้ว +56

    හරිම ස්වභාවික ලස්සනක් තියෙන නිලියක්. ඇයට ගැලපෙන්නේ සීනි බෝල චටිත නෙවෙයි ශාරදා වැනි චරිත තමයි . ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      👍💐💐💐

    • @SunethraKumari-c8r
      @SunethraKumari-c8r ปีที่แล้ว

      හැමදාම ඔය විදියට හිතන්න දුව.දක්ෂ නිලියක්. සහ දක්ෂ නිවේදකයෙක්

  • @chamanthikawijerathna1884
    @chamanthikawijerathna1884 ปีที่แล้ว +27

    නයනතාරා ඇත්තටම ලස්සනයි.මායි නයනතාරා නංගි එකට අනෝමා ජනාදරී මිස් ගේ ඩ්‍රාමා අකඩමි එකට ගියා..එතකොට නංගී සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ.මගේ අතේ එල්ලිලා හිටියා පළවෙනි දවසේ ඉඳලා.මට මගදි යන්න බැරි උනා ඇකඩමි එකට.හරිම ආදරණීය ලස්සනම ලස්සන බෝනික්කියක් වගේ නංගී කෙනෙක්

  • @s...k3475
    @s...k3475 ปีที่แล้ว +31

    ආදරණීය නයනතාරා ❤️🌸.. මුල්ම you tube interview එක.කැලුමි අයියගේ program එක වීම ගැන ගොඩක් සතුටුයි.බොහොම ස්තුතියි ඇයව සමිබන්දකරගෙන අපිට මෙ දේ ලබාදීම ගැන.❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි නංගී 👍💐

  • @SongVentureSL9843
    @SongVentureSL9843 ปีที่แล้ว +12

    මේ ආදරයයි teledrama එකේ ඉශිතා ගෙ look එකත් පොඩ්ඩක් තියෙනවා. හරිම ලස්සනයි ❤

  • @nishaminichathurika4188
    @nishaminichathurika4188 ปีที่แล้ว +23

    ඇස් අහකට නොගෙන බලන් ඉන්න තරම් පුදුම ලස්සනක්.මෙහෙම බලන අපිට මෙච්චර ලස්සනයි නම් කැලුම් අයියට කොහොම ලස්සනක් පේනව ඇද්ද ඔහොම ලග ඉදන් බලද්දි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +5

      ඒක සම්පූර්ණ ඇත්ත
      ඇය හරිම ලස්සනයි

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +65

    කැළුම් අය්යගෙ program එකකින් දකින්න ආසාවෙන් හිටපු නිළියක් එක් නිර්මාණයකට කොටුවෙලා කාලයක් හිටපු නිසා ඇයට ගොඩක් හොඳ ණිර්මාන මග හැරෙන්න ඇති..ඒ සීමාවෙන් එළියට ඇවිත් දැන් ගොඩක් හොඳ නිර්මාණ වලට දායක වෙලා ඉන්නව...❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +6

      ඔව් නංගී
      👍💐💐💐💐
      බොහොම ස්තුතියි

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 😊 හැබැයි ඔය කියන තරම්ම මග ඇරුනත් නැ ඔය කරන කාලෙම ඇය තව නාට්‍ය ,ෆිල්ම් වල හිට් යා,ඒ නිර් මාන්ස්‍යට් කොටු උනාට ගොඩක් අය ආදරෙ කරෙ ඒකට,හැබැයි දැන් එකෙ නැති එක සතුටුයි,,මොක උනත් ඒ නාට්‍ය යට බැන්න්ට එයා කර චරිත වලට එයාගෙ ෆැන්ස්ලා ආදරෙ යි,

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 ปีที่แล้ว +22

    ❤අහින්සක චාම් ලස්සනක්❤ ඔයාට තියෙන්නෙ..
    හරියට මේ ආදරයයි කතාවෙ ඉශිතා වගේමයි ❤🌹

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +13

    නයනතාරා වික්‍රමආරච්චි.❤️❤️ ඇයගෙ ඉදිරි ගමන පැහැදිලි . එක නාට්‍යයක රඟපාලා ජනප්‍රිය වෙලා බොරු ෂෝ දාන නලු නිලියන් අතර ඇත්තටම ඇය රැජිනක්. ජනප්‍රිය උනාම ලස්සන උනාම බාගෙට අඳින්න ඕනේ කියලා හිතන අය අතර ඇය කුමාරිකාවක්. හරි දේ ඉලෙනගෙන හරි පාරේ යාවි ඉදිරියටම . ස්තුතියි කැලුම් 🙏🙏❤️❤️

  • @chitraperera1025
    @chitraperera1025 ปีที่แล้ว +24

    වැදගත් දෙමව්පියන්ගේ වැදගත් විදියට ඉන්න දරුවෙක්.

  • @kaushalyamadhubhashini5309
    @kaushalyamadhubhashini5309 ปีที่แล้ว +7

    මං ගොඩක් ආසම නිරහංකාර බුද්ධිමත් වැදගත් හැදියාවෙන් ගොඩාක් ඉහල ඉන්න ලස්සනම ලස්සන ගැහැණු ළමයෙක් ❤️🥰

  • @chamilaperera3667
    @chamilaperera3667 ปีที่แล้ว +14

    ඇත්තටම කාලෙකින් දුටු ලස්සන රුවක්..ඒ වගේම උගත්කමත් එක්ක ඉදිරියට යන නිසා ගමන දිගුවේවි..හොඳ නිර්මාණවලට විතරක් සම්බන්ධ වුනොත් හොඳයි ...කැලුම් ට ස්තූතියි මෙවන් අය වැඩසටහන ට ගෙන්වනවට...

  • @geethajayasundara627
    @geethajayasundara627 ปีที่แล้ว +19

    දුවේ ඔයා ලස්සන සුවද හමන පිච්ච මල් වට්ටියක් වගෙයි .ජිවිතේ සතුටින් ලස්සනට ගොඩ නගා ගන්න.බුදු සරනයි 🌻❤❤❤

  • @DianieR100
    @DianieR100 ปีที่แล้ว +25

    සබෑවටම හමුවුනා අපෙ graduation එකේදි
    හැමෝම එක්ක හිනා වෙලා කතා කලා හරි ලස්සන කෙනෙක්

  • @kiaranawarathna3320
    @kiaranawarathna3320 ปีที่แล้ว +10

    නිරහංකාර එතාමත් ලස්සන බුද්දිමත් cute කෙල්ලෙක් ❤️

  • @sandunifernando3874
    @sandunifernando3874 ปีที่แล้ว +13

    කැලුම් මහතා....හරිම පරිණත , වැදගත් විදිහට ඔහුගේ වැඩසටහන් මෙහෙයවනවා.....නයනතාරා මේකට සහභාගි වෙන්නත් ලොකුම හේතුව ඒක කියලා හිතනවා ......සමහර අයගේ interview බලන්නවත් හිතෙන්නේ නැ.....හැසිරිම දැක්කම ....මේ වැදගත් වැඩසටහන් වලට ගොඩක් ස්තුති....🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි හදවතින්ම කරන මේ වටිනා ඇගයීමට 🙏🙏🙏🙏🙏🙏

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 ปีที่แล้ว +7

    ආදරණීය දියණිය ඔබ හරිම ලස්සනයි.ඒ වගේම චාම්බව නිහතමානි බව ලාංකික සමාජයට සරිලන ඇඳුම පැලදුමට ගරු කරමින් සුන්දර ආදරණීය දියණියක් ලෙසම හැමදාම සතුටින්ම ඉන්න. ඔබට සුභ පතනවා.ඔබ ඉදිරියේදි දෙව්මි වගේම ආදරණීය සුන්දර චරිතයක් අපි බලාගෙන ඉන්නවා.ඔබගේ රංගන දිවියට සුභ පතනවා.

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 ปีที่แล้ว +14

    ආදරණීය නයන්තරා නැගනිය...ඔයාට මුලු හදවතින්ම සුබ පතනවා ආදරෙන්..ඔයා ඉතාම දක්ශ කෙනෙක්..හිතට බයක් ආව එක් රාමුවකට කොටු වේවිදෝ කියලා..ඒත් ඔබ ඒ රාමුවෙන් මිදී ලස්සන ගමනක් යනවා..ඉතාම දක්ශ ලෙස ..ඔබේ ගමනට හදවතින් සුබ පැතුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි දමිතා නංගී 👌💐💐💐💐💐

  • @kalpanakavindi5449
    @kalpanakavindi5449 ปีที่แล้ว +12

    නයනතාරා ආදරෙයි නංගී ඔයාට 🥰