@@hasavlog Sahodaraya my wife house made, neth nam babala balana wage family job1 anna try karanawa. A job hodaida? Gehenu ayage arakshawa kohomada romania wala? Please reply1 danna godak pin sidda wei obata.
Maile oyata puluwaanda mata weesa apli karala magan sadaran mudalk aran mata job ekak sat karaina mama gaman fild eka tami kara eta awrudu 8k saves eka mama kara rakoder,lron labal tack owa tami food sitiy cline unat kamk na mata ona harewedeyata parsamta ohata eina monwa hare hadana campani unt wada hodai plice mata usw karaina
Mallli ලියකියවිලි mukuth nethuwa rumeniya yawanna puluwan da mhe aiya kenek salli ganneth ne api medikal vitharai ape salli walata kara gaththe eth eya kiyawa rumeniya yawanwa kiyala giyata passe padiyen kepenna me vidihala yawana puluwan da kiyanna
Aiye video eka godak pahadili hamadema therum ganna puluwan mat ratakata yanna hithan inne me video eka baluwahama godak hitha pahaduna aiye man danta ayathanayaka wada DMRO ayathanaye ply wood aurudu 8ka idan aiyat wada ply wood ayathanayaka neda Mata Enna man monada karanna Oni aiye mokada wena ratakata gihin thama palapurudu de Thora gathama godak lesi aiya Danna dewal Mata kiyanako kohomada enne kiyala rumeniya
අයියෙ මට මේකට උත්තරයක් ඕනේ අනිවාර්යයෙන් plz mama godak rata yanna uthsaha karapu kenek eth mata asaneepayak thiyenawa e nisa yanna une na man godak asawen hitiye yanna mata ehema deyak thiyeddi rata yanna awasthawan nadda mata e de kiynna ba prasiddiye ayye loku udawwak mekata uththarayak denna
aiye man employer kenekta massage kala eya kiyanawa residence permit ekak thiyenam help karanna puluwanlu e gana chuttak dana ganna puluwanda aiye please reply
ඒජන්සි වලට ලක්ෂ ගනන් නොගෙවා ඔන්ලයින් ඇප්ලයි කරල රුමේනියා යමු.
th-cam.com/video/hN1F2RKD5iY/w-d-xo.html
අය්යේ ප්ලීස් පුලුවන්නම් ඔයාව contact කරගන්න විදියක් හදල දෙන්නකො. ගොඩක් පිං. Whatsapp Face Book වලින් ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්නම් ලොකු උදවුවක්
ඒජන්සි වලින් ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් උනාම ඒජන්සි වලින් ඒවට විසදුම් දෙනවද අයියෙ නැත්තම් ආවට පස්සේ එයාලා එ යන අය ගැන බලන් නැද්ද
Hotel walata online apply krala couple ekakata yanna puluwan Kamak thiyenawada
එක්ස්කැවේටර් ඔපරේටර් වගේ ජොබ් තියනවද
Oyage namer akak dennako
බොහෝම ස්තුතියි සහෝදරයා රෝමේනියාවට එන්න ලැබුන දවසක අනිව හම්බවෙලා ස්තුතියි කරනවා.ජයෙන් ජය මචන් ❤💪🙏
බොහෝම ස්තූතියි . ඉක්මනින් එන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
@@hasavlog Sahodaraya my wife house made, neth nam babala balana wage family job1 anna try karanawa. A job hodaida? Gehenu ayage arakshawa kohomada romania wala? Please reply1 danna godak pin sidda wei obata.
@@hasavlog phone no denna puiluwanda
Excellent explanation Brother..! ලාංකික අපේ තාරැණ්‍යට අවශ්‍යම
සෑම අංශයකටම ගැලපෙන්නම පහදලා , තේරෙන ස්ද්ධ සිංහලෙන්ම දිල තිබිම
මාරම වටිනව මල්ලියෝ… මම USA 🇺🇸
…. Keep up the excellent work..
හසා අයියා දැක්කත් හිත හැදෙනවා.❤️දවසක හම්බ වෙලා කතා කරන්න ඕන අයියේ
රුමේනියා එන එක ලොකුම හීනයක්... අයියේ.. ගොඩක් ස්තූතී විස්තර වලට. හදවතින්ම ආදරෙයි. ♥️ අයියව contact කරගන්න විදියක් කියන්නකෝ
වල්පල් නැ හැම වචනෙම ගන්න දෙයක් තියනවා ජය මල්ලි😊😍✔🔰💎🎄
බොහෝම ස්තූතියි සහෝදරයා
දන්නෙ නැති දෙවල් ගොඩක් ඉගෙන ගත්ත අයියෙ ❤ ඔයාට ගොඩක් ස්තුති
දිනෙන් දිනම ඔබගේ විඩියෝ වල ලොකු ප්‍රගතියක් පෙන්නුම් කරනවා . ජයෙන් ජය !!!!!
බොහෝම ස්තූතියි ඔබේ වටිනා අදහස් දැක්වීමට .ඔබටත් ජය වේවා !❤
Budusaranai puthe.lassana idirpath kirima.mawa nam oyata mathaka nathuwa athi.sathutui oyage wada gana
බොහෝම ස්තූතියි ! මට එහෙම නම් මතක නෑ. මාව දන්නවද මීට කලින්?
godak watina video ekak, godak pin lankawe ahinsaka pawul godadanna hadana uthsahayata !
බොහෝම ස්තූතියි ❤🙏🙏
ගොඩක් ස්තූතියි සහෝදරයා. මමත් ලගදිම එන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම ඔයාව හම්බ වෙනවා.
Dakka hodama vedio ekk niyami bro💚💙
බොහෝම ස්තූතියි ❤
ගොඩක් ස්තූති ගෙමක් ගහල ගොඩ යන කෙනෙක් අමාරුවෙ වැටෙන එක නවතවට, ගොඩක් පින් 🖤 keep it up ☺️❤️
බොහෝම ස්තූතියි
Video eka maru ❤️🩹❤️🩹
බොහෝම ස්තූතියි
හරිම වැහැදීලීයි.. බුදුසරණයි
රුමේනියාවෙ හැමදේටම හොදම නගර ගැන එකක් කරන්නකො වීඩියො එකක
thanks sahogodak de dena gannava oyage video valin.math enna try karanava.enna on line thama beluve mudal adu nisa.
ඔව් . අනිවාර්යයෙන් උත්සාහ කරන්න. ඉක්මනින් එන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
හරිම පැහැදිලියි සහෝදරයා.ආදරෙයි ❤️
Oyage video eka patta aiye
බොහෝම ස්තූතියි
ගොඩාක් ස්තුති දැනුවත් කිරිමට ගොඩාක් වටිනව එන්න ඉන්න අපිට
හොද පැහැදිලි කිරිමක් ස්තුති මල්ලි ඔබට සුබ අනාගතයක්
ගොඩක් ස්තුතියි අයියේ..බුදු සරනයි!!පරිස්සමෙන් ඉන්න
බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට . බුදු සරණයි ❤🙏
ඉතිං ඔයාට පුළුවන්නේ ඔය තියෙන ජොබි වේකන්සි ටික අරගෙන අඩු ගානට මෙහෙ ඉන්න අයව ගන්න
Ehema kauruth karannee naha onee taram kattiya chanel hada gena ena vidiya kiyanawa namuth etin wadak naha
ANE OW
එහෙම කරන්න අමාරුයි . එකක් නීතිමය වටපිටාව . නමුත් පුලුවන් විදිහට උදව් කරන්න උත්සාහ කරනවා. මට කිසිම කෙනෙකුගේ මුදල් අවශ්‍ය නෑ. මමත් කිහිප දෙනෙක් සමග කතා කරගෙන යනවා රැකියා ටිකක් ලබාගන්න. බලමු. පුලුවන් මට්ටමින් මම ඔයාලට උදව් කරනවා
Aththatama eka godak watina udawwak
Aeththatama hodai oyage wedasatahana.
ලස්සන වැඩක් අයියේ
බොහෝම ස්තූතියි ❤🙏
ඇත්තටම වැදගත් වීඩියෝවක් මචං..සුභ වෙන්න ඕන🇱🇰🔥❤️
supiri pari sahodaraya...🙏🙏🙏🙏
සුපිරි 💪💪💪😍😍😍
Thank you ❤
සුපිරි වීඩියෝ එක..
Excellent brother👌👌💪
Thank you macho❤❤🙏🙏🙏🙏
Thanks so much for your videos. They are very helpful to the emigrates who are looking for their future. Budusaranai
Gk watinawa oyag video man okoma follow karanwa jaya wewa
බොහෝම ස්තූතියි
Ane thanks aiye.. yanna inna apita godak wedagath oyage me video okkoma
ගොඩක් වටිනව.....
අපිත් එන්නෙ ඉන්නෙ ෆැක්ටරි.❤️🔥🙏
සහොදරයා මොකද්ද එජන්සි එක.කියන්න පුලුවන්ද ලොකු උදවුවක්
අනේ සහොදරයා අපිටත් එන්න උදව්වක් කරන්න පුළුවන් ද
බොහෝම ස්තූතියි අයියා . ඉක්මනින් එන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤🙏
එන්න ඉන්නවානම් දැනගන්න ඕනි භාෂාව මොකක්ද
Matath visthara ewanna puluwanda
ස්තූති අයියේ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
බොහෝම ස්තූතියි . බුදු සරණයි !
👍👍👍ela
Thank you
පැහැදිලි කිරිම සුපිරි බුදුසරණයි
බොහෝම ස්තූතියි
ඔයාට විසා එවන්න බැරිද අපේ අයිය පෙන්ට් බාස් කෙනෙක් දැනට කන්ට්‍රක් අර්න් වැඩ කරන්නේ මෙ දවස් වල එයාට වැඩ නැ අනේ පුලුවන් උදවුවක් කරන්න 🙏
බොහොම ස්තුති අයියේ ❤️❤️
බොහෝම ස්තූතියි
හලෝ මට වයස 52 යි හොඳ ෆිට් එකේ ඉන්නේ ඕන වැඩක් කළ හැකියි. රැකියා අවස්තාවකට සම්බන්ද කරන්න
හැකි ඉක්මනට රැකියාවකට සෙට් බෙන්න බලාපොරොත්තු වෙමි.
හසා අයියා..❤️❤️❤️❤️
මල්ලි❤🙏
ගොඩක් ස්තූතියි අයියේ 🙏❤
මල්ලි❤
මම නංගී කෙනෙක් කඩවලේ 😢😏
Always very clear explanation....
බොහෝම ස්තූතියි
Good job
Oluva kanne nathuv deyak kiyala dena kollek 👍👍
බොහෝම ස්තුතියි.
❤🙏
ඇත්තටම රැමේනියාවට ඇත්තටම ඇවිත් කිසි තේරැමක් නෑනෙ මේ අඩු පඩියට
Thank you aiye.oya me karanna look pinak.lankawe aya puluwan widihata goad danna Ganga me uthsahayata
සහො සුභදවසක්
තෙරුවන් සරණයි🌷 සහෝදරයා.. දීර්ඝායු වේවා..
බොහෝම ස්තූතියි ❤🙏
Oba hitha hodin hemadema kiyala denawa bs obata.
බොහෝම ස්තූතියි
අනේ අයියේ මට හොද ජොබ් එකක් හොයලා දෙන්න ඔහෙන්.. ලංකාවේ මේ තත්වෙත් එක්ක මෙහෙ ජොබ් එකක් කරලා ජීවත් වෙන්න අමාරුයි.. මට 21 වයස.පලපුරුද්දක් නැහැ. මට උදව්වක් කරන්න අයියේ.. ඔයට ගොඩාක් පිං 🥺❤️
මම උත්සාහ කරන්නම්. ඔන්ලයින් ඇප්ලයි කරන්න මල්ලි. ඔයාටම එකක් හොයාගන්න පුලුවන්
@@hasavlog හරි අයියේ.. ඔයාගේ නම්බර් එකක් පුලුවන් නම් මට දෙන්න.. ❤️
Interesting video 🙏Thank you very much❤️❤️
බොහෝම ස්තූතියි සහෝදරයා
Good work brother 😇👌
Thank you so much
godak wedagath video ekak, Romania wala car wash company gena video ekak karannako puluwannam.
බොහෝම ස්තූතියි . මම උත්සාහ කරන්නම් ඒ ගැන වීඩියෝ එකක් දෙන්න
Thank you
Godak sthuthi oyata
Farm work විඩියො එකක් ඉක්මනින් ඕන .
ඉක්මනින් දෙන්න උත්සාහ කරන්නම්
Great explanation bro. Thanks
බොහෝම ස්තූතියි සහෝ
Good lack
ඔබට ජය්
Watinawa ❤️
බොහෝම ස්තූතියි සහෝදරයා
Thank you aiye
❤🇷🇴🙏
ස්තුතියි සහෝදරයා
ඔබටත් බොහෝම ස්තූතියි
Thank you broh
🇷🇴❤
thank you aiya for your vdeos ❤
❤🙏
@@hasavlog මම government teacher කෙනෙක්. මට cleaning job එකක් සෙට් උනා company එකක. මෙහෙන් නිවාඩු දාලා අවුරුදු 2ක් විතර වැඩ කරලා එන්න හිතන් ඉන්නෙ. ජොබ් එක කරගන්න පුලුවන් වෙයිද මට?
Thank You For Videos
බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට
ආදරෙයි brother ජය වේවා 🔥
බොහෝම ස්තූතියි සහෝදරයා . ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mamath apply karala tiyenne harigiyoth kohedi hari hambemu b.s ❤️
@@Worldwide-s8s අනිවාර්යයෙන් . ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Good video ❤️
Thank you aiya
පුළුවන් නම් උදව් කරන්න ඒජන්සි වලට ගියා එයාලා කිියනවා unskilled job නෑ දැන් කියලා, farm වලට වුනත් කමක් නෑ බර වැඩ කරලා පුරුදුයි, මම කුබුරු කරපු කෙනෙක් දැන් ඒවා කරලා ලාභ නෑ, උසස් පෙලත් පාස් වෙලා ඉන්නේ ලංකාවේ job නෑ දැන් ආයේ, මම කලින් ඩුබායි ඉදලත් ආවේ, plz පුළුවන් නම් උදව්වක් දෙන්න,
Online apply kara, ath තාම නෑ
ඩුබායි හොඳයි නේද bro.. ? ඩුබායි ඉඳන් Romania යන්න ලේසි වෙයි මං හිතන්නේ... පුළුවන් නම් ඩුබායි යන විඳිය ගැන මට කියන්න කෝ .
Kurunagala suhara ekata yanna me 10 wenida wena kam badawa ganim thoyanawa palapuridu nathi ayata
@@dcsaranga8786 රුමේනියාවට ද? ඩුබායි වලටද? කලින් සල්ලි ඉල්ලනවද? Contact number එකක් තියෙනවා නම් එවන්න පුළුවන් ද ඒජන්සි එකේ,,
Romania
Fatth ayye rumeniya ethule job maru kranna puluwand puluwann kohomd kranna oni aye video ekk karaddi ekath poddk pehedili krnwd 🤜🤛💜️
මම ඒ ගැන වීඩියෝ එකක් දෙන්නම් ඉක්මනින්ම
Oheta apita katha karanna velavak kiyanna barida
මේ වගේ කොල්ලෝ අපේ රටට සම්පත්, ජය වේවා මචං..
Bohoma isthuthi obata.loku sathutak denuna.theruwan saranai .
Thank you 🙂
❤🙏
Farmers job tiyenawa kiyala agency eke passport tiyan boru karanawa
Maile oyata puluwaanda mata weesa apli karala magan sadaran mudalk aran mata job ekak sat karaina mama gaman fild eka tami kara eta awrudu 8k saves eka mama kara rakoder,lron labal tack owa tami food sitiy cline unat kamk na mata ona harewedeyata parsamta ohata eina monwa hare hadana campani unt wada hodai plice mata usw karaina
Mallli ලියකියවිලි mukuth nethuwa rumeniya yawanna puluwan da mhe aiya kenek salli ganneth ne api medikal vitharai ape salli walata kara gaththe eth eya kiyawa rumeniya yawanwa kiyala giyata passe padiyen kepenna me vidihala yawana puluwan da kiyanna
අයියෙ ඔයා එක්ක ටිකක් කතා කරන්න නම්බ එකක් දෙන්න බෑද එකපාරක් විස්තර ටිකක් දැන ගන්න
Aiye video eka godak pahadili hamadema therum ganna puluwan mat ratakata yanna hithan inne me video eka baluwahama godak hitha pahaduna aiye man danta ayathanayaka wada DMRO ayathanaye ply wood aurudu 8ka idan aiyat wada ply wood ayathanayaka neda Mata Enna man monada karanna Oni aiye mokada wena ratakata gihin thama palapurudu de Thora gathama godak lesi aiya Danna dewal Mata kiyanako kohomada enne kiyala rumeniya
අයියෙ මට මේකට උත්තරයක් ඕනේ අනිවාර්යයෙන් plz mama godak rata yanna uthsaha karapu kenek eth mata asaneepayak thiyenawa e nisa yanna une na man godak asawen hitiye yanna mata ehema deyak thiyeddi rata yanna awasthawan nadda mata e de kiynna ba prasiddiye ayye loku udawwak mekata uththarayak denna
Medical ekata ahu wenne neththam oyata weda tika confidence karaganna puluwan nam try karanna. Leda issaraha hina nethi karaganna epa bro.
Well said bro🙏❤
Malli mata call ekk denna+40725126562
@@sumithkothalawala2697 ane 🙏🙏🙏 godak sathutui thank you so much
@@hasavlog godak sathutui ayye reply ekak dunnata mage comment ekata 🙏🙏🙏🙏
රුමේනියාවට ස්ටුඩන්ට් වීසා වලින් ආව අය ඉන්නවද අයියේ???
Thank you aiya 😍🙏
මල්ලි🙏❤
very valuable ❤️
Thank you so much
@@hasavlog ane puluwan nam udauwak denna aiye thaththa nathi apita
Malli mamath Rumeniya yanna balagena enne.mage aiyage putha enneth Rumeniya wala.eya kiyanawa hoyala balala kiyannalu kohomada eyata mawa eheta ganna puluwan vidiha..please mata ekata vistharayak dennako...
Thanks!❤🙏
❤️❤️❤️❤️aniwaren romania hawa passe palaweniyata amaba wenne oyawa thama kolla adarei...
බොහෝම ස්තූතියි සහෝදරයා ❤
Online aply කරල ගිය එකෙක් ඉන්නවද.මන් කීයකනම් දැම්මද.උන් මැසේජ් සීන් කරනව විතරයි
Oyata brida ejantla hoyala Apita udau karanna.oyaa oyage gana gannaa ekata kamak ne.mokada hora ajansi Nisa.pass port1 dipu dawase idala sallima illawarra.14.15 kiyala
අයියේ ඔයාගේ කලින් විඩියෝ එකේ තිබ්බ විදියට සයිට් වලට ලොග් වෙලා අප්ලිකේෂන් දැම්මා . ඒවගේන් එක රිප්ලයි එකක්වත් නෑනේ. අඩුගානේ මේල් එකක්වත් නැ
Contact nombers tiyenne lankawe ewa
@@chanakachan5246 ow
Mamath oyage videos balanawa.malli wayasa 48 enna puluwanada house maid
Thank you mage video balanawata. Enna bari wena ekk na. Try ekk denna
Edwakalc job gena video akak karnna
Mata pahadili na oya ahna de
වටිනා video එකක් ❤️❤️❤️❤️👏👍💯
ආවාම හම්බවෙමු සහොදරයා
බොහෝම ස්තූතියි සහෝදරයා . අනිවාර්යයෙන් හමුවෙමු ❤🙏
Apith gannako aiye paspot idan hamadema hadala thiyenns enna salli na udau karanna puluwanda
Man gawa nm vehicancy mkt na. Online vehicancy thiye. Me video eka balala e විදිහට apply karanna th-cam.com/video/hN1F2RKD5iY/w-d-xo.html
Thanks for your convenience
Great 👌👌👌👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
බොහෝම ස්තූතියි ඔබේ වටිනා අදහස් දැක්වීමට
Ane aiye udavvak karanna barida man bara dila godak kal thavama na
aiye man employer kenekta massage kala eya kiyanawa residence permit ekak thiyenam help karanna puluwanlu e gana chuttak dana ganna puluwanda aiye please reply
Putha oyage p n eka dannako mehen 15k ellanawa romeniya enna visa ganna baida mamath duwage mahaththaya yawanna hadanne godak sthuthi danuwath kalata 🙏🏼🙏🏼🙏🏼🙏🏼
අයියා oya හොඳ කෙනෙක් oyatha wedi වැඩියෙන් hariyanna one oyage namebare denna පුළුවන් ba
Malli.truk.driving.walata.nadda.vekanci
Aiye oya kiyana oya podi podi etam hadana campny wlata aply karanne komada ane loku udauwak aiye pahedili karannako
Aiye rumania wala kfc , pizzahut jobs gana informations thiyena vidio ekk ona ...
අනිවාර්යයෙන් මන් ඉදිරියට දෙන්නම්
Aiye manufacturing side eke job ekakt apply karana hti chuttak pahadili karnna puluwnd
Thanks aiye oya me karana wadeta ❤️❤️🔥
Man online apply karana vidiha video ekk dala athi. Eka balanna. Eken hoyagnna puluwan
Jaya wewa bro
බොහෝම ස්තූතියි සහෝදරයා
malli faibar wada nadda.koriyawe aurudu 5 palapurudda tiyanawa
Hi gm malli mamaromeniyawe enne mata ponnambar eka ewanna puluwanda
Aiye mtai wiftai rumenoyawata enna asawen inne mt ena vidiya dana ganna puluwanda godak pin
1 agancy walin dennatama enna puluwan
2 mehe inna kenek haraha document hadagena enna puluwan
3 online apply karanna puluwan dennatama