නිවාසාන්තර ක්‍රීඩා උළෙල (රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය)- 2024 🤍💫✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มี.ค. 2024
  • නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024 🤍💫✨
    රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල හැඩකල සුභාවි දියණියන්ගේ සරඹ සංදර්ශනය 🤗
    Sumana Balika Vidyalaya - Ratnapura
    #srilanka #2024 #rathnapura
    #rathnapura #sumanabalikavidyalaya #2024 #sportmeet2024 #drilldisplay

ความคิดเห็น • 423

  • @piyumisenadhirathna5322
    @piyumisenadhirathna5322 3 หลายเดือนก่อน +30

    ඇත්තටම මේක තමයි නියමම drill එකක් කියන්නෙ...නිකන් තාලෙකට දෙපැත්තට වැනෙන එකට නෙවේ..සීමාවක් නොවු dance එකක්... සුපිරියි👌

  • @HashiniAnangali
    @HashiniAnangali 3 หลายเดือนก่อน +28

    SBV❤❤ Mom දිනෙන් දින වැජඹේවා 🙏🙏❤️❤️❤️

  • @pavithraprasadanee3316
    @pavithraprasadanee3316 3 หลายเดือนก่อน +33

    මේක ලස්සනම ඉදිරිපත් කිරීමක්... සමස්තයක් විදියට ඒ දරුවෝ ලොකු කැපවීමෙන් පුහුණු වෙලා තියෙනවා ..
    අශෝභන කිසිම දෙයක් නෑ..
    අගය කල යුතුමයි...
    කුහකයන් නොවී දක්ශයින් අගයන්නට නිහතමානී වෙමු....

  • @dilharasewwandi6946
    @dilharasewwandi6946 3 หลายเดือนก่อน +27

    Miss it 🤧❤. මට මගේ අතීතේ මතක් උනා. මමත් මේ ground eke මේ විදියටම අව්වෙ හරි සතුටින් මේ වගේ නටලා ඇති. මේ පුංචි කෙල්ලො ටික ස්කුල් කොඩිය එක්ක ජාතික කොඩිය උස්සල අල්ලගෙන ඉන්නවා දැක්කම ඇඟේ හිරිගඩු පිපුනා. Proud of my scl 🥰❤. S.b.v mom 🥰❤

    • @chathurangikanilakshi4447
      @chathurangikanilakshi4447  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️‍🩹

    • @JanyaKanuhenawaththa
      @JanyaKanuhenawaththa 6 วันที่ผ่านมา

      මගේ පාසලත් මෙක ?i love you mother s.b v❤❤

  • @user-tf5fj4bn5r
    @user-tf5fj4bn5r 25 วันที่ผ่านมา +1

    හැමදාම රත්නපුරේ ම ලස්සනම meet එක

  • @user-zk7st3py5w
    @user-zk7st3py5w 3 หลายเดือนก่อน +35

    කවුරු මොනදේ කිව්වත් දරුවන්ගේ උත්සහය හා කැපවීම අතිවිශිෂ්ටයි .සු .බා.වි. මාතාව දිනෙන් දින වැජඹේවා!❤

  • @chathuramalaka2247
    @chathuramalaka2247 3 หลายเดือนก่อน +18

    අපි තමා හැමදාම රත්නපුරේ ලස්සනම Sports meet එක කරේ ❤එක දිහා බලා ඉන්න බැරුව හිතෙන හිතෙන විදිහට comment කරනවා
    Proud of you SBV❤

    • @chathurangikanilakshi4447
      @chathurangikanilakshi4447  3 หลายเดือนก่อน +2

      ස්තූතියි ❤️‍🩹

    • @eshadiihansa
      @eshadiihansa 2 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත❤

    • @user-xd9kq6rr8p
      @user-xd9kq6rr8p 28 วันที่ผ่านมา

      ඕක තමා වසංගතය. හොදටම කරන්න මරා ගන්නවා. පොඩි උන් මරවනවා.

  • @JanyaKanuhenawaththa
    @JanyaKanuhenawaththa 6 วันที่ผ่านมา

    මම නටපු මේ නැටුම බලන 5වන පාර . හැමදාම රත්නපුර ලස්සනම drill එක මේක ILove you mother s.b.v❤❤

  • @eshadiihansa
    @eshadiihansa 2 หลายเดือนก่อน +3

    SBVමෑණියෝ දිනෙන් දින වැජබේවා❤❤❤❤❤❤

  • @rafeekasayadu5060
    @rafeekasayadu5060 3 หลายเดือนก่อน +15

    මේ අව්වේ රස්න දරාගෙන බොහො අපහසුවෙන් පුහුණු අපේ ඇස් පිනා යන ලස්සන රැගුමක් පුන්චි දැරියෝ රග දැක්වුවා ඇස්වහක්කටවහක් වදින්නේ නෑ අපේ දුලාට හැමදාමත් නිරෝගි සුවෙන් වැජබේවා!!!!!! ❤🎉😂

  • @whchannajagath9795
    @whchannajagath9795 3 หลายเดือนก่อน +23

    හරිම ලස්සන අමුතු තාලේ dril එකක් සුමනා බාලිකාවන් තව තවත් ශක්තිමත් ව දිනේවා මෙම dril එක පුරුදු කල සියලු ම ගුරුතුමිය උන්ටත් මගේ සුබ පැතුම්
    සුමනා විදුහල් මාතාව දිනේවා🌷🌷🌷🌹🌹🌹💐💐💐

    • @chathurangikanilakshi4447
      @chathurangikanilakshi4447  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️‍🩹

    • @chandrakanthiliyanage6112
      @chandrakanthiliyanage6112 3 หลายเดือนก่อน +1

      රත්නපුරේ බස් වලත් මෙහෙම සින්දු යනව නෙ.

    • @chathurangikanilakshi4447
      @chathurangikanilakshi4447  3 หลายเดือนก่อน

      @@chandrakanthiliyanage6112 ස්තූතියි ❤️‍🩹

  • @thamaradhilani761
    @thamaradhilani761 3 หลายเดือนก่อน +13

    🙏Proud of my school ♥️🇱🇻love you mom ❤🇱🇻SBV🇱🇻♥️🙏

  • @entertainmentwithksn9123
    @entertainmentwithksn9123 3 หลายเดือนก่อน +5

    Well done SBV..❤❤
    Wish you all the best..
    From FHS....

  • @nadeekaswarnamali-zk2sk
    @nadeekaswarnamali-zk2sk 3 หลายเดือนก่อน +19

    හැමදාම සුභාවි අම්මේ ලංකාවෙන්ම💖 හොඳම සරඹ සංදර්ශන ය කලේ අපි .❤❤❤❤❤❤💟💟💟💟💟💟💖අාදරෙයි සුභාවි අම්මේ හැමදාම ගොඩාක් අාදරෙයි😍😍😍😍🎉🎉🎉

  • @user-ht9rb3lv1q
    @user-ht9rb3lv1q 3 หลายเดือนก่อน +16

    Congratulations Mother SBV❤❤

  • @uddyanimnike5931
    @uddyanimnike5931 3 หลายเดือนก่อน +2

    ❣️❣️❣️❣️හරිම ලස්සනයි.❣️❣️❣️❣️ සුපිරි 🌹🌹🌹🌹🌹🌹

  • @rasikaamarasinghe8128
    @rasikaamarasinghe8128 3 หลายเดือนก่อน +36

    අපි ඇස් දෙකෙන්ම දැක්ක.මාරම ලස්සනයි . SBV මෑණියන් දිගු කල් වැජඹේවා🙏🙏🙏

  • @nadunimalwalage
    @nadunimalwalage 3 หลายเดือนก่อน +14

    Proud of my school ❤❤

  • @minulisiyara1169
    @minulisiyara1169 3 หลายเดือนก่อน +24

    හරිම ලස්සනයි ඇත්තටම.. ලස්සන අලුත් වෙනසක් .❤😘😍..(mn Ferguson eken)

    • @chathurangikanilakshi4447
      @chathurangikanilakshi4447  3 หลายเดือนก่อน +1

      ස්තූතියි ❤️‍🩹 ආදරණීය සහෝදර FHS 😍

  • @manorigunawardane8536
    @manorigunawardane8536 3 หลายเดือนก่อน +4

    සුමනා විදු මෑණියන් දිනෙන් දින දිනේවා !!! හරිම සතුටුයි දරුවනේ !! ඔබලාගේ දස්කම් ගැන ..🎉🎉💐💐 මම මේ ක්‍රීඩා පිටියේ drill , cadet parade වල නිරත වුනු අවධිය මට මතක් වුණා.. චිරං ජයතු විදු මව්නි

  • @user-wr4ot9zu7m
    @user-wr4ot9zu7m 3 หลายเดือนก่อน +17

    සුබාවි මාතාව හැමදාම දිනේවා

  • @PramodsdeeshanaSadeeshan-kd6vl
    @PramodsdeeshanaSadeeshan-kd6vl 3 หลายเดือนก่อน +2

    මේ දවස් වල තියෙන රැල්ල තමයි එත් වැඩේ ලස්සනයි අනේ සසුපිරියක් තමයි මෙක පිටපස්සේ ගුරුවරුන්ගේ මේ දරුවොන්ගේ දෙමාපියන් ගේ විශල කැපකිරීම් අගය කරන්න ඔනි good luck

  • @Dilumyamandica
    @Dilumyamandica 3 หลายเดือนก่อน +7

    Well done SBV❤
    WISHES FROM SIVALI 💛

  • @Sanju-vm8ho
    @Sanju-vm8ho 3 หลายเดือนก่อน +1

    Drill ekath lassanayi..daruwoth lassanayi..daksha daruwo...man hema daruwektama adareyi..SBV super ❤❤❤godakma lassanayi

  • @user-oq2xo2en7r
    @user-oq2xo2en7r 3 หลายเดือนก่อน

    ලස්සනයි සුපිරියි

  • @AjithKumara-ee3ty
    @AjithKumara-ee3ty 6 วันที่ผ่านมา

    ලස්සනයි ලස්සනයි

  • @nadeeshapriyanthi277
    @nadeeshapriyanthi277 3 หลายเดือนก่อน +9

    Love you SBV❤️

  • @sisirarajapaksha1436
    @sisirarajapaksha1436 3 หลายเดือนก่อน +8

    May Sumana girls be victorious❤❤❤❤

  • @NayanaDanstan
    @NayanaDanstan 2 หลายเดือนก่อน +1

    දරුවන්ට ජයවේවා

  • @samankumara9654
    @samankumara9654 3 หลายเดือนก่อน +2

    සුමනා බාලිකා විදුහල සැමදා වැඡබේවා..❤❤

  • @mathishamethpani
    @mathishamethpani 3 หลายเดือนก่อน +1

    ❤Proud of SBV ❤Love you so much ❤

  • @Amayadilrukshi203
    @Amayadilrukshi203 3 หลายเดือนก่อน +4

    ඇත්තටම ලස්සනයි.කවුරු උනත් නිකන් ගහකට ගල් ගහන්නෙ නෑ.ඵල තියෙන ගහකට තමයි ගල් ගහන්නෙ.ඉතින් ඒ වගේ මොනව කිව්වත් මට නම් මේක මාරම ලස්සනයි

    • @chathurangikanilakshi4447
      @chathurangikanilakshi4447  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️‍🩹

    • @user-xd9kq6rr8p
      @user-xd9kq6rr8p 28 วันที่ผ่านมา

      මේකට දෙමාපියන් හා පොඩිවුන් කොච්චර මරවන්න ඇත්ද? Principal ලා ගේ මේනියාව.

  • @sayurikavindya1384
    @sayurikavindya1384 3 หลายเดือนก่อน +2

    ❤❤❤ aththtm lassani wensm widihak❤🎉

  • @dvajantha9416
    @dvajantha9416 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි daruvane

  • @snowwhite587
    @snowwhite587 3 หลายเดือนก่อน +6

    Love you SBV❤❤

  • @saliyaperera6169
    @saliyaperera6169 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @priyadmppkumara9237
    @priyadmppkumara9237 3 หลายเดือนก่อน +9

    Proud of SBV...❤

  • @chamarisubani7755
    @chamarisubani7755 3 หลายเดือนก่อน +10

    Love uu SBV❤

  • @dinusamarasinghe594
    @dinusamarasinghe594 3 หลายเดือนก่อน +3

    Proud to say I am SbVience🇱🇻 චිරං ජයතු සුමනා විදු මෑණියනි ❤️🇧🇭

  • @sachimaheshika7163
    @sachimaheshika7163 3 หลายเดือนก่อน

    ඒක හරිම ලස්සනයි ❤️😍

  • @Meowwzz323
    @Meowwzz323 3 หลายเดือนก่อน +2

    Super❤

  • @user-rx8fs9yq2i
    @user-rx8fs9yq2i 3 หลายเดือนก่อน +1

    Gemmak💛✨

  • @prasadranasinghe5828
    @prasadranasinghe5828 3 หลายเดือนก่อน +1

    Proud of SBV ❤💙💚🧡👍

  • @user-vq9wl9ut8k
    @user-vq9wl9ut8k 3 หลายเดือนก่อน +1

    අලුත් වෙනසක්..🎉❤

  • @user-tb7qw8xd8c
    @user-tb7qw8xd8c 3 หลายเดือนก่อน

    Ape daruwo harima lassanata karanawa.suba pethum SBV.

  • @kularathnaekanayaka3425
    @kularathnaekanayaka3425 3 หลายเดือนก่อน +1

    මාර සන්තෝසයි පුතේ

  • @sadunshamal8921
    @sadunshamal8921 3 หลายเดือนก่อน +9

    Drone vedio කරා නම් තවඝ් සුපිරි ..ලස්සන වැඩක් ❤

    • @chathurangikanilakshi4447
      @chathurangikanilakshi4447  3 หลายเดือนก่อน +1

      Drone Video එක තියෙයි රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ Fb page & TH-cam Channel එකේ ❤️‍🩹 ස්තූතියි ❤️‍🩹

    • @chathurangikanilakshi4447
      @chathurangikanilakshi4447  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️‍🩹

  • @pramudinawodya
    @pramudinawodya 3 หลายเดือนก่อน +2

    ලස්සනයි❤

  • @RKN706
    @RKN706 3 หลายเดือนก่อน +1

    Wow ❤

  • @kumarisitha5161
    @kumarisitha5161 2 หลายเดือนก่อน

    මම අති්තයට ගියා.1976වසරෙ අවුට් උනේ.දයාබර විදුහල් මව්නිඋපහාර වේවා.

  • @MohamedImran-fl9ke
    @MohamedImran-fl9ke 3 หลายเดือนก่อน +2

    Diril eka godaak lassanai me daruwo godaak mahansiwela tiyenawa..hamadama dakina diril ekata wada loku wensak aththatama man kamathi habai samahara sindu tikak awul e unata daruwo dakshayi..agaya karannama oni ...

  • @upekamunasinghe3015
    @upekamunasinghe3015 3 หลายเดือนก่อน +6

    Proud to be a sbivian 🥺❤️🫀

  • @thejanawamini7265
    @thejanawamini7265 3 หลายเดือนก่อน +15

    සූ...බා...වී......ජයම වෙන්න ඕනි අපේ අම්මාට❤

  • @bimsaraanuradha6261
    @bimsaraanuradha6261 3 หลายเดือนก่อน +15

    සුබාවි මාතාව සාදා වැජබේවා❤

  • @shehaniperera1006
    @shehaniperera1006 3 หลายเดือนก่อน +10

    Proud of SBV🎉❤️♥️

  • @user-un3hg9br9t
    @user-un3hg9br9t 3 หลายเดือนก่อน +2

    අපෙ දරුවන්ගෙ සරඹ සංදර්ශනය හරිම ලස්සනයි.

  • @AjithKumara-ee3ty
    @AjithKumara-ee3ty 6 วันที่ผ่านมา

    ලස්සනයි ලස්සනයි ❤😢

  • @anjanabandara1367
    @anjanabandara1367 3 หลายเดือนก่อน +4

    Proud of SBV MoM❤🥺

  • @nimalipannila6419
    @nimalipannila6419 3 หลายเดือนก่อน +4

    ❤️❤️❤️❤️

  • @user-qo8id3pm3o
    @user-qo8id3pm3o 3 หลายเดือนก่อน +3

    ❤❤ proud of sbv ❤❤

  • @imashatharushi3727
    @imashatharushi3727 3 หลายเดือนก่อน

    Proud of SBVinszzzzzzzz.❤️❤️❤️❤️❤️

  • @roshinianusha9042
    @roshinianusha9042 3 หลายเดือนก่อน +2

    👍

  • @chandrikapiyadasa3007
    @chandrikapiyadasa3007 2 หลายเดือนก่อน

    Proud of you mom SBV ❤

  • @sandunishashikala4055
    @sandunishashikala4055 3 หลายเดือนก่อน +3

    ❤ You SBV Mom 🎉

  • @moon_haneul_
    @moon_haneul_ 3 หลายเดือนก่อน

    nice drill display

  • @r.k.nilanthimangalika4494
    @r.k.nilanthimangalika4494 3 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @AyumiDewmini
    @AyumiDewmini 3 หลายเดือนก่อน +4

  • @jagathukwaththa18
    @jagathukwaththa18 3 หลายเดือนก่อน +1

    Love you ❤ sbv mom

  • @user-ut1ye5ow3u
    @user-ut1ye5ow3u 3 หลายเดือนก่อน +2

    Hamadama paranadewal karanna onenaha aluth de hithala idiriyata yannaone harima lassanai metharam pawille daruwange kapaweema age karanawa me dril ekathula dancing exasias gimnastic hamadema athulath

  • @hikhquality5807
    @hikhquality5807 3 หลายเดือนก่อน +2

    Proud of sbvians ❤

  • @ajithkumara5489
    @ajithkumara5489 3 หลายเดือนก่อน

    Niyamai

  • @nihalshantha1811
    @nihalshantha1811 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @wajirapathmasiri4354
    @wajirapathmasiri4354 3 หลายเดือนก่อน +16

    Proud of sbv mom...🎉🎉❤😊

  • @priyankachaminda-kh9zu
    @priyankachaminda-kh9zu 3 หลายเดือนก่อน +4

    තව පුහුණු වෙලා ඊළඟ වසරේ හොඳට කරමු.

  • @user-xc2wk1xx9s
    @user-xc2wk1xx9s 3 หลายเดือนก่อน +2

    දවසින් දවස ඉදිරියට එන්න❤ SBV mom ❤ බාදක මැඩගෙන . I love SBV mom ❤❤❤❤❤❤❤

  • @kumarisitha5161
    @kumarisitha5161 2 หลายเดือนก่อน +1

    සැරදේ සැරදේව සැරදේවා සුමනාවිදහල් ගරැ මාතා...

  • @sumanaweerathusharika7837
    @sumanaweerathusharika7837 2 หลายเดือนก่อน

    සුබාවී ගැම්ම❤❤

  • @HappyBakedBread-kl9we
    @HappyBakedBread-kl9we 3 หลายเดือนก่อน +5

    SBV ❤️ ....... Mom 🥺💗

  • @chandimajagath5451
    @chandimajagath5451 3 หลายเดือนก่อน

    Congratulations 🎉

  • @wijesooriyawaac6399
    @wijesooriyawaac6399 3 หลายเดือนก่อน

    Love you SBV mother.......

  • @sandyashyamali3513
    @sandyashyamali3513 3 หลายเดือนก่อน

    Aththa Tama lassanai.

  • @user-ne5gc9dm9f
    @user-ne5gc9dm9f 3 หลายเดือนก่อน +2

    I LOVE SBV MOM ❤️❤️

  • @mallikamallika4337
    @mallikamallika4337 3 หลายเดือนก่อน

    Love you mother sbv❤❤

  • @eshadiihansa
    @eshadiihansa 2 หลายเดือนก่อน +2

    අපි නැටුව එක බලන්න ආව මම❤😊😊😊SBV😊

    • @btsarmygirl-lr5zf
      @btsarmygirl-lr5zf หลายเดือนก่อน

      💜💜💜💜❤❤❤❤❤❤❤❤

  • @ruwancooray631
    @ruwancooray631 3 หลายเดือนก่อน +2

    Congratulations SBV ❤❤❤❤

  • @MenuMalindini-ot8rr
    @MenuMalindini-ot8rr 3 หลายเดือนก่อน

    My mother school Congratulations 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @dinangadewmini1237
    @dinangadewmini1237 3 หลายเดือนก่อน +3

    💗✨

  • @thusharadammika9429
    @thusharadammika9429 3 หลายเดือนก่อน

    I love you so much my school ....S.B.V. mom❤❤❤❤

  • @gimhanimalika559
    @gimhanimalika559 3 หลายเดือนก่อน

    Proud of SBV mom🎉 💗

  • @sithuminisumanarathna1417
    @sithuminisumanarathna1417 3 หลายเดือนก่อน +2

    ❤❤

  • @ravindukavishaka481
    @ravindukavishaka481 3 หลายเดือนก่อน +2

    සුපිරි ලස්සනය සරඹ සන්දර්ශනයක්

  • @janakachampi201
    @janakachampi201 3 หลายเดือนก่อน

    ❤❤❤ perfect lassanay

  • @sunettrarenuka1366
    @sunettrarenuka1366 2 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @user-qo8id3pm3o
    @user-qo8id3pm3o 3 หลายเดือนก่อน

    Proud of sbv❤❤❤

  • @priyankaramanorathna2529
    @priyankaramanorathna2529 3 หลายเดือนก่อน

    👍👍👍

  • @lalanilalani2859
    @lalanilalani2859 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @prabodasandeepani2049
    @prabodasandeepani2049 3 หลายเดือนก่อน

    Proud of you S.B.V. mom💕

  • @RIO_99965
    @RIO_99965 หลายเดือนก่อน

    Poddak lassanata monahari karoth puduma irisiyawak ne thiyenne
    Proud of SBV

  • @miraculous_10
    @miraculous_10 3 หลายเดือนก่อน +5

    Love you SBV ❤❤

  • @jayaminigamaarachchi
    @jayaminigamaarachchi 3 หลายเดือนก่อน +1

    I think this is not look like sports meet drill but appreciate the effort 🎉