ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ තරම් භායානක රෝගයක් ගැන රජය මීට වඩා බොහෝ සැලකිලිමත් විය යුතුයි නේද..... නිරන් තරයෙන් ජන මාධ්‍ය මගින් , සෞඛ්‍ය ක්ෂේත්‍රය මගින් ජනතාව දැනුවත් කල යුතුයි...පාසැල් ළමුන්ගෙ, කැම්පස් ළමයින්ගෙ එම රෝගය තියෙනවද කියල දැන්මම පරීක්ෂා කරන එම වැඩ සටහන ගොඩක් වටිනවා ..... ඒවගේම තමයි අලුතෙන් විවාහ වන අයව මේ රෝගය ගැන දැනුවත් කිරීමක් කල යුතුයි..... අලුත විවාහ වුන අයට මිඩ් වයිෆ් ලගට ඇවිත් රෙජිස්ටර් වෙන්න කියනව, නමුත් කවදාවත් මෙවැනි රෝගයක් ගැන ඔවුන්ව දැනුවත් කිරීමක් මිඩ් වයිෆ් ගෙන් වෙන්නෑ.....ඉක්මනින් ළමයි හදන්න කියනව විතරයි මෙවැනි රෝගයක් ගැන කිසිම සදහනක් කරන්නෑ..... මේ ගැන නොදන්න මිනිසුන් මොන තරම් අමාරුවක වැටෙනවද, මොනතරම් දුකකට පත් වෙනවද....... ඒ රෝගයට ගොදුරු වෙන අහිංසක දරුවො මොනතරම් පව්ද....මේ තරම් මුදලක් රජයක් එක රෝගියෙක් වෙනුවෙන් අවුරුද්දකට දරන්න ඕන කියනව, නමුත් දරුවෙක් හදන්න කලින් ඒ යුවලට මේ රෝග පරීක්ෂාව කර ගන්න කියල දැනුවත් කිරීමක් කොතනකදිවත් සිදු කරන්නෑ ....... එවැනි දැනුවත් කිරීමක් කරල තියෙනව නම් මිනිසුන් අමාරුවේ වැටෙන්නෙත් නෑ.... අහිංසක දරුවො දුක් විදින්නෙත් නෑ....... රජයකට එවැනි වියදමක් දරන්න අවශ්‍යත් නෑ ......අශ්වයා පැනලා ගියාට පස්සේ ස්තාලෙ වහල වැඩක් නෑ ...😢😢😢😢😢
Obata dirgayusa lebewa
Ane mage daruwath wahanayak
Oouu
Doctor himog lobin adu ekata monada karanna puluwan
Magenamaershaerendathi mamathelasimiya rogiyek
මෙ නිවෙදිකාව තැලසීමියා කියන්න දන්නෙවත් නැහැ . තැලමිසියා කියල කිව්වෙ. මෙ වගෙ අයද නිවෙදිකාවො වෙන්නෙ ගොන් ගස්
හරියට මැසෙජ් එක ගහන්න පුරැදු වියන්කො උබ, අනුන්ට කියන්න කලින්,
@@ruwanlakmalajayasundara3087 uba demalada danne hariyata kiyawaganna ubatayi bari
@@ruwanlakmalajayasundara3087 උබ මැසෙජ් එක හරියටම හරිද කියල අහපහු කියවල බලපන්.(වියන්කො//වෙයන්කො නෙමෙයිද?
ඒක ඇත්ත මේවගේ නිවේදිකාවන් පොල් පිත්තෙනුත් කපා ගන්න පුළුවන් 😂😂
පිරිම් දරුවෙක් තැලසීමියා රෝගියෙක් උනොත් නිරෝගී කෙනෙක් සමග විවාහ උනොත් ගැටලුවක් ද....
E, pink color card eka labunama mokadda kranna oni, eyata තැලසීමියා රෝගය ට බෙහෙත් ගන්න ඕනීද
Pink colour lebunoth wahaka kenek. Beth ganna deyk na. Thwath pink colour card ekk thiyna kenek marrie krnna epa. Green card ekk thiyna kenek marrie krnna. Aniwaren wiwahayata kalin aniwarenma anekage thelisimia thaththwaya pariksha krgnna
Mama thalsimisiya wahaka kenek mata ethakota rata yannna beriweida medical eka fale wenawada
THALASSEMIA WARGA TIYANAWA OYA CHECK KARAGANNA MOKADDA WARGE KIYALA DOCTOR KENEK GAWATA GIHIN
තැලසීමියා වාහකයක් වෙන එක බයාහනකද
Marrie krana kenage wahaka thaththwayak nothibunoth prashnayak wenne na. Aniwarenma merrie krnna kalin parikshanayak krgnna
තැලසීමියා වාහක තත්ත්වය ඇති වෙන්නෙ ජාන වලින් විතරමද?
ඔව් ජාන නිසා විතරයි 💯
@@IRONMAN36554Bro
@@IRONMAN36554තැලසීමියාව කොරියන් මෙඩිකල් එකට ප්‍රශ්නයක් වෙනවාද
ඉතකොට තැලසීමියා රෝගියෙකුයි,නිරෝගී කෙනෙකුයි විවාහ උනොත් ඒක හැදෙන ළමයි ට බල පානවද
Thelisimiya rogiyek nam wiwaha wena kena nirogi nam lamai wahaka thaththye ipadenawa. Namuth eka prashnayk nowei.
mn badinne
😢
badinnawa
එකම ලේ වර්ග තියෙන දෙන්නෙක් විවාහ උනොත් එ හම්බෙන දරුව යම්කිසි රෝගයකට මුහුන දෙන්න පුලුවන්ද
මේක බෝවෙනවද
නෑ...
Hbsl
Hblc
Me leadeta kanna hoda kama monada .ada Dana gathe.mage ammata tiyanawa kiyala.ape parammarawe karawat na
Ammta waysa kiyk wtr wenwd dn
Pon.nambara.avanna..parsnayak..tiyanava.ahanna
මේ තරම් භායානක රෝගයක් ගැන රජය මීට වඩා බොහෝ සැලකිලිමත් විය යුතුයි නේද..... නිරන් තරයෙන් ජන මාධ්‍ය මගින් , සෞඛ්‍ය ක්ෂේත්‍රය මගින් ජනතාව දැනුවත් කල යුතුයි...
පාසැල් ළමුන්ගෙ, කැම්පස් ළමයින්ගෙ එම රෝගය තියෙනවද කියල දැන්මම පරීක්ෂා කරන එම වැඩ සටහන ගොඩක් වටිනවා ..... ඒවගේම තමයි අලුතෙන් විවාහ වන අයව මේ රෝගය ගැන දැනුවත් කිරීමක් කල යුතුයි.....
අලුත විවාහ වුන අයට මිඩ් වයිෆ් ලගට ඇවිත් රෙජිස්ටර් වෙන්න කියනව, නමුත් කවදාවත් මෙවැනි රෝගයක් ගැන ඔවුන්ව දැනුවත් කිරීමක් මිඩ් වයිෆ් ගෙන් වෙන්නෑ.....ඉක්මනින් ළමයි හදන්න කියනව විතරයි මෙවැනි රෝගයක් ගැන කිසිම සදහනක් කරන්නෑ.....
මේ ගැන නොදන්න මිනිසුන් මොන තරම් අමාරුවක වැටෙනවද, මොනතරම් දුකකට පත් වෙනවද....... ඒ රෝගයට ගොදුරු වෙන අහිංසක දරුවො මොනතරම් පව්ද....
මේ තරම් මුදලක් රජයක් එක රෝගියෙක් වෙනුවෙන් අවුරුද්දකට දරන්න ඕන කියනව, නමුත් දරුවෙක් හදන්න කලින් ඒ යුවලට මේ රෝග පරීක්ෂාව කර ගන්න කියල දැනුවත් කිරීමක් කොතනකදිවත් සිදු කරන්නෑ ....... එවැනි දැනුවත් කිරීමක් කරල තියෙනව නම් මිනිසුන් අමාරුවේ වැටෙන්නෙත් නෑ.... අහිංසක දරුවො දුක් විදින්නෙත් නෑ....... රජයකට එවැනි වියදමක් දරන්න අවශ්‍යත් නෑ ......
අශ්වයා පැනලා ගියාට පස්සේ ස්තාලෙ වහල වැඩක් නෑ ...😢😢😢😢😢
Obata dirgayusa lebewa
Ane mage daruwath wahanayak
Oouu
Doctor himog lobin adu ekata monada karanna puluwan
Magenamaershaerendathi mamathelasimiya rogiyek
මෙ නිවෙදිකාව තැලසීමියා කියන්න දන්නෙවත් නැහැ . තැලමිසියා කියල කිව්වෙ. මෙ වගෙ අයද නිවෙදිකාවො වෙන්නෙ ගොන් ගස්
හරියට මැසෙජ් එක ගහන්න පුරැදු වියන්කො උබ, අනුන්ට කියන්න කලින්,
@@ruwanlakmalajayasundara3087 uba demalada danne hariyata kiyawaganna ubatayi bari
@@ruwanlakmalajayasundara3087 උබ මැසෙජ් එක හරියටම හරිද කියල අහපහු කියවල බලපන්.(වියන්කො//වෙයන්කො නෙමෙයිද?
ඒක ඇත්ත මේවගේ නිවේදිකාවන් පොල් පිත්තෙනුත් කපා ගන්න පුළුවන්
😂😂